දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි - Ravana Underwater City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @CaptainA-ml2qp
    @CaptainA-ml2qp ปีที่แล้ว +13

    රාවණා බොරුවක් නම් ඇයි ඒ නම කියද්දි හැමෝටම මෙච්චර ගැම්මක් එන්නේ 😎king Ravana

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ 2 ปีที่แล้ว +42

    රාවණ ඉතිහාසයේ ලොකු අභිමානයක් වගේම ශ්‍රී ලංකාව ආයෙමත් ගොඩගන්න ඒ ඉතිහාසයෙන් ඉගැන්වෙන පාඩම් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. දවසක ඒ ගැන හොයන එක මගේ හීනයක්. ❤️

    • @varuabesinghe
      @varuabesinghe 2 ปีที่แล้ว

      මගෙත් හලෝ

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +229

    අපේ ඉතිහාසය යළි මතු වේවා..
    පර සුද්දෝ හා ඉන්දියානු වඩිගයන් බොරු ඉතිහාසයක් ලියා අපට අහිමි කල අපේ අභිමානය යළි පණ ලැබේවා ..රාවණා රජු පුනරාගමනය කරත්වා..
    ලංකාවේ මර නින්දේ ඩොලර් වලට වහල් වුනු ..නිදිකිරා වැටෙන ඉතිහාසය හොයන ඇතැම් දේශද්‍රෝහි ඉතිහාස කාරයන්ට මනස පෑදේවා ..පරයන්ට දෙකට නොනැවි..මේ අපේ ඉතිහාසයයි කෙලින් පවසන්න..
    ලක්මව පරයන් ගෙන් රැක ගන්න වඩ්නු මැන අපේ රජු රාවණා ..
    විජයගේ ජාතකේ අවජාතක රනිල් හා රට කන නඩේ එක කඩු පහරින් සුනු විසුනු කරන්න වඩිනු මැන රාවණා .
    වම්බටු කකා දුම්කොළ කඩන්න මෙරටට ආපු වඩිග දෙමලු රටෙන් බාගයක් ඉල්ලන නිසා උන් පෙති ගසන්න වඩිනු මැන රාවණා ඇට මාල කදා වලලු විකුණාගෙන වෙළදාමේ ආපූ අල්ලාගේ වල්ලෝ ඌ මරක්කල හැතිකරේ කඩු ගාන්න වඩිනු මැන රාවණා . රටේ ඉතිහාසය තවත් විකුර්ති කරමින් බඩගෝස්තරය රකින දියවන්නාවේ ඉන්න හරක් රැළ කඩු ගාන්න වඩිනු මැන අපේ රජු මහා රාවණා ..
    සුජාත හෙළයන් මග බලා සිටින්නෙමු..
    තෙරුවන් සරණයි ..

    • @sunithapodisadu8148
      @sunithapodisadu8148 4 ปีที่แล้ว +1

      අනිවාරෙන් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට උදවුවක් කරන්න බැරිද

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

      Ow

    • @සදතාරුකා
      @සදතාරුකා 4 ปีที่แล้ว

      @@sunithapodisadu8148 🌷🌷🌷
      මොකක්ද යාලු

    • @සදතාරුකා
      @සදතාරුකා 4 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 🌺🌺🌺👍👍

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

      රාවනා රජතුමා හිටියනම් අපිට අද මෙහෙම ඩෙයක් වෙන්නෙ නැ

  • @shalushalu4495
    @shalushalu4495 5 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි අපි නොදන්න අපේ ඉතිහාසය ගැන දැනගන්නට ලැබීම ගොඩාක් වටිනවා....කොයි තරම් වටිනා ඉතිහාසය ක් අපිට තිබිලා තියෙන වාද ඒත් අද...කනගාටුයි කියන්නත්...😭😭

    • @lakshminarayanac3451
      @lakshminarayanac3451 5 ปีที่แล้ว +2

      Hi

    • @premajayantha8496
      @premajayantha8496 3 ปีที่แล้ว +2

      Eka sahathika eththa

    • @movieserieshub3971
      @movieserieshub3971 3 ปีที่แล้ว +1

      මේවට ඉතිහාසේ කියලද බන් දුපත් වාසියෝ කියන්නේ. මේක තමයි ජාතික කොඩියේ මිටත් පිටරටින් ගෙන්නන එවුන් හිත හදාගන්න ගොතන කතා

    • @abhimanadeesh8937
      @abhimanadeesh8937 2 ปีที่แล้ว

      niyama kathawa

    • @eshikalakshan8263
      @eshikalakshan8263 2 ปีที่แล้ว

      @@lakshminarayanac3451 jihgjgfjgdhhfjg23

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 5 ปีที่แล้ว +37

    අපිට තියෙන්නෙ ලොව අන් කිසිවෙකුට නැති මහා ප්‍රඋඩ ඉතිහාසයක් .....මහා රාවණා රජුන් යලි පහල වේවා ......🙏🙏🙏🙏🙏

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +4

      ඔයිට වැඩිය හොඳයි මහසෝනට හරි ඊරි යකාට හරි එන්න කිව්වා නම්

    • @LuckyNeo25
      @LuckyNeo25 2 ปีที่แล้ว +1

      පහල උනාට පස්සෙ එයාට කියලා ඔයා හුකාගන්ඩ 😂😂😂

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 4 ปีที่แล้ว +17

    ඒකනම් පිස්සුවක් 😳
    සුපිරිම වීඩියෝ එකක් නියමට කරලා තියනවා ලංකාවෙ ඇත්ත අතීතෙ ගැන දැනගෙන හිටියට වඩා දේවල් දැන ගත්ත 💯❤️🙏
    ඉස්සරහටත් මේ වගේ ටිකක් කරන්න
    හෙළයට ජය 🇱🇰 ❤️🙏

  • @sandarekadissanayaka977
    @sandarekadissanayaka977 4 ปีที่แล้ว +10

    ඇසෙන කොටදි නුඹ ගැනම කතා ගත නොහැකිය මගෙ හිතට දරා රාවණ නමින් යලි දෙරණ කරා වඩින මැනවි මුලු සසර පුරා

  • @corecore2696
    @corecore2696 3 ปีที่แล้ว +16

    ඉතිහාසය කොයි තරම් ලස්සනයි ද.... රට රකින්න කොයි තරම් දේවල් කලාද අද ඒ රට 👌දෙස පාලුවෝ 👌 කාලා කැත කරලා .... අපේ රට මේ තරම් වටිනා නිසා තමයි ලෝක බලවතා ඇහැ ගහගෙන ඉන්නේ බාගේ ඉල්ලලා ගිවිසුම් ගහන්නේ 🏌️‍♂️.... ලංකාවේ වීම ආඩම්බරයක් මට... බුදුසරණයි මගේ රටට

  • @sunilakwt9822
    @sunilakwt9822 5 ปีที่แล้ว +6

    මෙි වගේ විඩියෝ දාලා හැමෝම දැනුවත් කරන ඔබට පින් .

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    ලොකු දැනුමක් සහ නොදන්න ඉතා වැදගත් ලස්සන කථාවක්. ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 3 ปีที่แล้ว +21

    අපේ රට අද මේ තත්ත්වයේ පවතින එක සිරාවටම දුකයි😥😪 දැන් තමයි සුපිරි පොරක් රටට ඕනේ👊🇱🇰🇱🇰 හැබැයි දැන් ඉන්න හොරු එපා උන් රටට පට්ට සාප බන්😪

  • @athapaththudammika6295
    @athapaththudammika6295 2 ปีที่แล้ว +2

    Harima lassanai .godak watina video akak

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +5

    හෙළ අතීතය හෙළි කිරීමට ඔබතුමා ගන්නාවූ ප්‍රයත්නය ඉතාමත් ප්‍රශංශනීය වේ . මගේ ප්‍රණාමය .

  • @slchannel8652
    @slchannel8652 3 ปีที่แล้ว +2

    THANK YOU APITA MEWA PEHEDILI KARALA DENAWATA HEMADAMATH ADAREI Vishwa karma

  • @travelwithshaan9515
    @travelwithshaan9515 4 ปีที่แล้ว +4

    Unawatuna coral reef and its palm-lined beaches
    (@M2mM)
    awesome location for visit in southern beach in sri lanka, you need to travel to jungle beach unawatuna and rumassala now ready . Galle is best destination for every traveller can be visit kanneliya sinharajaya and you ask about a Madol Doova, Madol Doova is world famous childern novel. madol doova is one of the best destination nearst to the Galle town koggala river and Martin Wickramasinghe bangalow.

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว +18

    මේ වගේ වාසනාවන්ත රටක ඉපදුන එක ආඩම්බරයක් ...ඒ අභිරහස් දැන ගන්න ලැබුනා නම්....ඒ හෙලයො වගේම අපි තාම හිටියා නම්...

  • @supunchamara5985
    @supunchamara5985 3 ปีที่แล้ว +13

    ඉතිහාසය නිකන් රබර් බෝලයක් වාගේ. කොච්චර යට ගැහුවත් කවදාහරි උඩට එනවාමයි

  • @umandathathsarani
    @umandathathsarani 7 ปีที่แล้ว +45

    අද වෙද්දි රාවණා රජු ගැන, ඒ අතීතය ගැන හොයා ගන්න දේවල් එක්ක මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...

  • @Sasindumihiran1
    @Sasindumihiran1 7 ปีที่แล้ว +26

    පට්ට නේ මේ විස්තර ටික ඇත්තම නම් විශ්වාස කරන්නත් හේතු ගොඩක් තියනවා

  • @mhadevu9601
    @mhadevu9601 3 ปีที่แล้ว +5

    අපේ අයට කොච්චර කරත් ඕව පිලිගන්නෑ ඒ වුණත් වාසනාවට පිළිගන්න කට්ටියත් ඉන්නවා එයාලට 🙏🙏🙏🙏🙏🙏 මගේ හිස නමා ආචාරය

  • @tharushidhananjana7400
    @tharushidhananjana7400 3 ปีที่แล้ว +3

    ඇත්තම කතාවක්.මේ වගේ තව වීඩියෝ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +31

    වටී වටී ආදරෙයි. පැලෙන්න

    • @Sadeu_2006
      @Sadeu_2006 3 ปีที่แล้ว +4

      mama internet yanna patangaththe giya awurudde peberawariwala mama ethakota email. account eka haduwata passe mulinma sab kare oyage chanal eka

    • @lahiruasanka7327
      @lahiruasanka7327 3 ปีที่แล้ว +3

      @@Sadeu_2006 p

  • @nikehitibandara8652
    @nikehitibandara8652 7 ปีที่แล้ว +4

    ගොඩක් දනුම ලබුනා .ගොඩක් සතුටුයි ......තවත් මෙ වගේ දේවල් පල කරන්න .......

  • @b-med3155
    @b-med3155 5 ปีที่แล้ว +23

    අනේ දෙයියනේ අපෙන් හoගපු අපේ මහා ඉතිහාසයේ පුලුවන් තරම් ඉක්මනින් අපට ආයෙ දැනගන්න පුලුවන් වෙවා!!!!!!

  • @morsham9705
    @morsham9705 7 ปีที่แล้ว +3

    Godak watinawa... ස්තුති .. බුදුසරණයි

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    මම දැනගෙන හිටියට වඩා ගොඩාක් දේවල් දැනගත්තා ..ඒත් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියපුදේ විතරයි මම විශ්වාස කරන්නැත්තේ ..ස්තූති ඔබට ❤️❤️🙏👍

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 3 ปีที่แล้ว +3

    NO WORDS ....SUPER

  • @oshelgifts1750
    @oshelgifts1750 6 ปีที่แล้ว +2

    sirama aluth video eka,den minissu hithanawa,me video ekatanan lakunu 10/10kma denawa,vishwa karma,,,,patta hode

  • @sandunipriyadarshani679
    @sandunipriyadarshani679 5 ปีที่แล้ว +81

    රාවණා රජුනි වඩින්න යලි මේ හෙල දෙරනට...

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +7

      රාවණා you tube නෑ මම හිතන්නේ.... එක නිසා comment එක දකින එකක් නෑ😂😂😂

    • @chipmunksvoice263
      @chipmunksvoice263 3 ปีที่แล้ว

      @@hashan9498 අනේ උබ වගේ @@##%₹₹ඉන්නවනේ. මෝඩ පක#@

    • @sandithlaksihagunawickrema336
      @sandithlaksihagunawickrema336 3 ปีที่แล้ว +1

      Dan oya comment eka dakala rawana awoth ogollange gedara thamai mawaththaganna wenne. Kawuruhari Rawana mention karannako. Nathnam meka dakina ekak naa. Raawana TH-cam channel ekak karanawa mn hithanne me dawas wala.

    • @chethiyalakmina5323
      @chethiyalakmina5323 3 ปีที่แล้ว +2

      @@hashan9498 තෝ නම් මේරටට සාපයක්..කලවන් හැත්ත.. 🖕😑

    • @zeusall7206
      @zeusall7206 3 ปีที่แล้ว

      @@hashan9498 අසරණ කරන්න එපා බන්

  • @samitharanasinghe9081
    @samitharanasinghe9081 6 ปีที่แล้ว +12

    රාවණා රජු ගැන කරපු... මම දැක්ක හොදම vedio එක

  • @oshadhaviduranga646
    @oshadhaviduranga646 6 ปีที่แล้ว +33

    video එකනම් පට්ට කළු සුද්දන්ටනම් රිදෙයි

    • @tharindudasantha9288
      @tharindudasantha9288 3 ปีที่แล้ว

      රිදුනට වැඩක් නෑ.මොකද රම්වනාගේ දූපත තාම ග්‍රෝතික යුගයේ😂😂

    • @catnarmo1234
      @catnarmo1234 2 ปีที่แล้ว +1

      රාවණා මිත්‍යාවක්

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 6 หลายเดือนก่อน

    න් උපන් ජම්බුද්වීපය ට හා පගේ මාහා රවණ පරපුරටත් මහා රාවණ රජුන්ටත් නැවත නැගිටීමට දීර්ඝායුශ ලැබේවා !!! උතුම් අති උත්තම සීරි සද්ධර්ම බැබලේවා අති උත්තම සිරි සධම්මාලාංකාඅ මීවනපලානෙ මහා යතිවරයාණන් හා මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට !!!🙏🙏❤🙏❤🙏❤🙏❤🙏😢

  • @thesangeethgg
    @thesangeethgg 4 ปีที่แล้ว +4

    අවුරුදු 2කට කලින්,අද තත්වය...තර්ජන එන්න එන්න වැඩි වෙලා මිසක් අඩුවෙලා නෑ...අනාගතේ මොකක් වේවිද?

  • @kumarachaminda7594
    @kumarachaminda7594 7 ปีที่แล้ว +75

    මම බලපු හොදම විඩියෝ එක

  • @dinushalakshika3012
    @dinushalakshika3012 7 ปีที่แล้ว +6

    Godak watinawa.oyage pehedili kirima harima vishishtai.ewagema katahada harima pehedilii lassanaii thanks

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 7 ปีที่แล้ว +321

    අතීතය අභිමානවත්ය එහෙත් අනාගතය කුජීතය

  • @judyshirani3131
    @judyshirani3131 5 ปีที่แล้ว +8

    Thank you Putha

  • @production4005
    @production4005 7 ปีที่แล้ว +37

    අපෙ ඉතිහාසය ගැන බලපු හොදම විඩිඔ එක මෙක

    • @sumithdalweeramunasinghe3121
      @sumithdalweeramunasinghe3121 6 ปีที่แล้ว

      supun prabhash ela bro

    • @lankaweharak4221
      @lankaweharak4221 5 ปีที่แล้ว +1

      දැන් වත් ඔබලා පිලි ගන්නවාද සිද්ධාර්ථ ගවුතම බුදුන් ලංකාවේ ඉපදුන බව. මේවා බොරුකරන්න බැහැ
      තවද, සුපර් මෑන් (Super Man ) බැට් මෑන් (Bat Man ) ස්පෛද මෑන් (Spider Man ) වැනි මිනිසුන් හිටිය බව‍ට ඔබ හැම දෙනාටම
      තේරෙනවා ඇති. ඒවා සත්යඊ බොරුකරන්න බැහැ . තවද ජේසුන් වහන්සේ මරණයෙන් ගැලවී අහසට නැග, දෙවියන් වහන්සේ වෙත ගිය බව වැටහේ. මේවා බොරුකරන්න බැහැ. තවද මොහමඩ් වහන්සේ විසින් තැණු යන්තරයක නැගී අහසට ගොස් හඳ දෙපලු කර බව දැන් අපට ඉතාමත් හොඳින් වැටහේවිමේවා බොරුකරන්න බැහැ

    • @chethiyalakmina5323
      @chethiyalakmina5323 3 ปีที่แล้ว

      @@lankaweharak4221 තෝ කාගෙද යකෝ. 🖕😑

  • @rushanav8516
    @rushanav8516 5 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක්

  • @kithupaba1490
    @kithupaba1490 5 ปีที่แล้ว +1

    Ravana rajathuma gana katha ehenm aththa ewwa wage.... thank you

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna8127 3 ปีที่แล้ว +3

    Views 1M ගැහුවා සතුටුයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සතුටුයි

  • @sm_ainra4920
    @sm_ainra4920 6 ปีที่แล้ว +3

    Ela Ela ..............

  • @pushpamallika9840
    @pushpamallika9840 2 ปีที่แล้ว

    Thanks....apewa...danuwath
    ..kalata

  • @HuaweiyPrimeabc
    @HuaweiyPrimeabc 3 ปีที่แล้ว +19

    රාවණා ගොඩක් කීර්තිමත් රජ කෙනෙක්.❤ ඒත් ඒ සම්ප්‍රධායත් චාටර් වෙනව මේ රාවණාගෙ යක්ක පුත්තු කියාගත්ත එවුන් කරන වැඩ වලින් 😂😂😂 උන් තමයි මේ රට විනාශ කරන්නෙ 😡😥

  • @aromatixofficial1020
    @aromatixofficial1020 2 ปีที่แล้ว +2

    Wow, prehistoric Tamil country...nice

  • @Gamingmadnez8142
    @Gamingmadnez8142 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pattai
    👍💓

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 7 ปีที่แล้ว +10

    හරිම වැදගත්.අතිතය ගැන අහන කොට හරි අාසයි..

    • @sheronnipun8838
      @sheronnipun8838 7 ปีที่แล้ว

      Chami Weerasuriya atheethe gena me kathandara nemei rate naagathe gena hithapalla.. lol

    • @chamiweerasuriya2966
      @chamiweerasuriya2966 7 ปีที่แล้ว +1

      අනේ මන්ද අනාගතය😭😭😭😭😭

  • @modithakomamulla5844
    @modithakomamulla5844 6 ปีที่แล้ว +2

    Niyamai video 1 . Thanks vishwa karma.

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 3 ปีที่แล้ว +7

    Great work!!!!👍👍♥️♥️

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +8

    අපේ රට ගැන මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කළ ඔයාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @buddikaruwanchamarabrc659
    @buddikaruwanchamarabrc659 6 ปีที่แล้ว +26

    "
    වටින වීඩිටයා්වක්.. මාත් ගොඩාක කරමති රාවණා රජු ගැන දැනගන්න...

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +4

      Wadiya hoyanna yanna epa... Ravana kiyanne මිත්‍යාවක්... Mn danna tharamin thama රාවණාගේ kiyla walan kattakwath hamnela na pura widyathmakawa thahawuru krapu

    • @kavidulakshan5185
      @kavidulakshan5185 4 ปีที่แล้ว +3

      Uba lankawe ekk wenna ba.parana poth path wala ona tharam thiyeno e gana sadahan karala

    • @malindradesilva6862
      @malindradesilva6862 3 ปีที่แล้ว +1

      රෑ වෙලා වරෙන් කියලා දෙන්නම්

    • @pudhumaineda5011
      @pudhumaineda5011 3 ปีที่แล้ว +2

      @@hashan9498 ane bn

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +1

      @@hashan9498 මොකෙක්ද මේ 🤣

  • @gaiya9676
    @gaiya9676 7 ปีที่แล้ว +14

    හරිම අධ්‍යාපනිකයි... බොහොම පින්... මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤️

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 5 ปีที่แล้ว +1

      Gayan Samaraweera 👏👏👏🇱🇰🇱🇰Danuvath kalate bohome sthuthi

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      ඉගෙනගත්ත නෙවෙයි රැවටූන 🤣🤣🤣 මේ ඕක ඔය ඉන්දියවෙ සමාගම් කීපයක් සල්ලි දීලා කරවන වැඩක් සින්හල ජාතිය යකෙක්ගෙන් පැවතගෙන එන්නෙ කියලා ලෝකෙට අගවන්න අනේ ඉතින් උබලා වගේ මෝඩයෝත් ඉන්නවනෙ

    • @abhimanadeesh8937
      @abhimanadeesh8937 2 ปีที่แล้ว +1

      oya wage modayoth merate innawane eka thamai me rata hamadama wana une

  • @alvindasanayake46
    @alvindasanayake46 7 ปีที่แล้ว +4

    grate job ...godak mahansi wela hoda wedak karala thiyenawa oyala...

  • @sparrowhawk2112
    @sparrowhawk2112 6 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් තොරතුරු දැනගත්තා.. ස්තුති !

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +8

    Great youtube channel

  • @tharakasamith8538
    @tharakasamith8538 7 ปีที่แล้ว +2

    වටිනා තොරතුරු රැසක් අනාවරණය කලාට ස්තුතියි

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +4

    Ithaana vishishtai..obata bohoma pin..obage wadasatahan thawa thawath saarthaka wewa..!!!

  • @kandefer55
    @kandefer55 7 ปีที่แล้ว +7

    @2.03 The "helicopter" image is the result of carved stone being re-used over time. The initial carving was made during the reign of Seti I and translates to "He who repulses the nine [enemies of Egypt]". This carving was later filled in with plaster and re-carved during the reign of Ramesses II with the title "He who protects Egypt and overthrows the foreign countries". Over time, the plaster has eroded away, leaving both inscriptions partially visible and creating a palimpsest-like effect of overlapping hieroglyphs.
    In paleocontact hypothesis circles[3] the hieroglyphics have been interpreted as an out-of-place artifact depicting a helicopter as well as other examples of modern technology. This claim is dismissed by Egyptologists who highlight this pareidolia is partly based on widely distributed retouched images that removed key details from the actual carvings (Wikipedia)

  • @Learn-chem
    @Learn-chem 3 ปีที่แล้ว +5

    මෙහෙම සාක්ශී තිබියදිත් ඇයි අපේ එවුන් බුදී..ඇයි මෙවා ගැන හොයන්නේ නැත්තේ....

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 7 หลายเดือนก่อน

    රාවණා රජු ඇත්තද බොරුද සංකල්පයක් විතරද කියන්න හරියටම දන්නේ නෑ,ඒත් රාවණා රජු ගැන කියනකොට හිතට කියාගන්න බැරි අමුතුම හැඟීමක් දැනෙනවා❤💐🙏

  • @gihanperera1927
    @gihanperera1927 5 ปีที่แล้ว +85

    අපේ සමහරක් හැත්ත මේව විස්වාස කරන්නෙ නෑ.ඒ උනත් සුද්ද මොනාහරි කිව්වොත් නැට්ට පුකේ ගහන් පිලිගන්නෙ.

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +2

      සිරා

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත...

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      පල යන්න බුදුන්වහන්සේ කියලා තියනවා ඉස්සර ලංකාවේ හිටියේ මිනි මස් කාපු යකුන් කියලා ඒත් මේ ඒ කාලෙ හිටියේ නැති මෝඩ මිනිස්සු කියනවා ඉස්සර ලංකාවේ හිටියේ යක්ශ කියලා ගෝත්‍රික ජන කොට්ටාසයක් කියලා රාවනා කියන්නේ මිනී මස් කාපු යකෙක්

    • @tksat2226
      @tksat2226 3 ปีที่แล้ว

      @Gihan perera
      මේ විස්තරත් සොයාගෙන තියෙන්නෙ සුද්දොම තමා. සුද්දන්ගෙ youtube channel එකක මම මේ විස්තර දැක්කා ඉංගිරිසියෙන් 😂
      TH-cam කියන්නෙත් සුද්දගෙම එකක්නෙ බන්. මූ මේ video එක දාල තොපිව ෆෝම් කරල උන්ගෙන්ම සල්ලි ගන්නවා. තෙපි බැන බැන ඉන්නවා.😂🖕

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว

    Lassana athithayak tribunal ratak ada budusaranai.🙏🙏🙏🙏❤️

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි ඔබට .......

  • @dushivk8421
    @dushivk8421 5 ปีที่แล้ว +5

    රාවන යුගය යලිත් පැමිනේවි!!!

    • @araliyamallika4921
      @araliyamallika4921 5 ปีที่แล้ว

      I started that

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      E yugaya nawatha enava .eka valakvanna godak aya try krt ee okkma ussayaval vdak mati vei 💪🖤

  • @welikannageperera7989
    @welikannageperera7989 6 ปีที่แล้ว +3

    very good program, i like it

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว +2

    අපූරුයි !

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 7 ปีที่แล้ว +36

    ගොඩක් වටිනවා

  • @GihanshakthiGamage-fi5sl
    @GihanshakthiGamage-fi5sl ปีที่แล้ว

    ස්වාභාව ධර්මයට සියල්ල යටයි... එය වෙනස් කරන්න හැදුවත් ඒක සම්පූර්ණයෙන් කරන්න බැ.. ඉතින් බලාගෙන ඉමු 😊

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 6 ปีที่แล้ว +6

    Good work keep doing great work

  • @rokipasuuu4198
    @rokipasuuu4198 2 ปีที่แล้ว +1

    එක ඇත්ත බං 😥

  • @sakuniranasinghe8107
    @sakuniranasinghe8107 6 ปีที่แล้ว +6

    I like this vidioe

  • @sansalasansala5037
    @sansalasansala5037 6 ปีที่แล้ว +1

    Hoda watina video akak,, theruwan saranai

  • @srilankaelle
    @srilankaelle 6 ปีที่แล้ว +46

    ඉතිහාසය හොදයි එය නැවත ගොඩ ගන්නවනම්

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +9

    මගේ රටට උතුම් තෙරුවන් සරණයි.

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      Siyalu yaksha dosa duruwewa theruwan saranai oyatath

  • @madupremajayantha9506
    @madupremajayantha9506 7 ปีที่แล้ว +15

    ගොඩාක් වටිනවා .ස්තුති ඔබට

  • @inkawais5335
    @inkawais5335 7 ปีที่แล้ว +4

    Island of Atlantic is an Island of Taprobana (Ancient Ceylon) which was sunk in ancient time by hitting very strong sea waves.
    As per the known history, ancient Ceylon was sunk in the sea in thousands years back by losing seventh eighth of the Island (7/8) by hitting very strong sea waves and as per the known history, the Island was sunk with around 14 palaces, well developed cities and more than 100.000 streets, and all ware disappeared in the sea by leaving one eighth in the Island with seven underground palaces(Poojavaliya).
    When Island was collapsed and destroyed by losing seventh eighth of the Island, Land was pushed to Indian ocean by dislocating disks of the earth. As per the known history Gods had sunk the Land as a punishment after 03 warnings to citizens to become religious again to have a spirituality in the citizens as old golden days when their behaviors had rapidly went down by turning the Island in to fantastic Island instead of powerful Island with Great enlightenment.
    When the Great Kingdom was Sunk and destroyed seventh eighth of the Island leaving behind one eighth of the Kingdom, Island was collapsed and isolated from the great history. As Kingdom is deserved to boost in the future by regaining the super power in the Island, TWO LEGENDS are due on present, Great Era is ahead, as per the Legend of Prince Diyasena, pure Theravada Buddhism will be awake just like old golden days when Lord Buddha was Live, The Kingdom will be fulfill with Buddhist Monks with Great enlightenment. www.amazeenland.wordpress.com

  • @ireshindunil3515
    @ireshindunil3515 4 ปีที่แล้ว +8

    මෙකෙ ඉන්න සමහරක් අය බනිනවා රාවනා කියල කෙනෙක් නෑ කියලා.. එයාල පිලිගන්නෙ විජයගෙන් මෙ රට පැවත එනව කියලනම් තොපි තරම් මොඩ තක්කඩි තවත් නැ..
    ඉතිහසයෙ කියවෙන්නෙ බුදුන්ගෙ පිරිනිවන් පෑම දිනයෙ විජය මෙහෙට පැමිනි බව... එත් බුදුන් වහන්සෙ පිරිනිවන් පෑමට ප්‍රතමයෙන් මෙරටට තෙවරක් පැමිනි යා... උන්වහන්සෙ පැමිනි අවස්තාවන් ගැන හොදට හොයලා බලන්න.. කියනවා..
    උන්වහන්සෙ ලංකවට වඩිද්දි රජපරම් පරවක් කැලනිය මැනික් පුටුවක් සම්බන්ද කතාවා...
    තව එකක්... එකල මුහුද ගොඩ ගලනව කියන එකක් අපි දැක නොතිබුනය්හ් මුහුද ගොඩ ගලා අති හෙතුව නිසාවෙන් අපගෙ මුහුදු බඩ ප්‍රදෙශ ජලයෙන් යට වීම..
    පිටරටක මම අස තියෙනව මුහුදක් තිබී එකවරම එ මුහුද අතුරුදන් වී දැන් නටබුන් පමනක් දකින්න තියෙන බව..
    දැනට කරලද කැනීම වලින් වසර දහස් ගනනක් පැරනි මිනිස් ඇට කැබලි හමු වි ඇති බව සහ එය පිට රට වල සුද්ද විසින්ම කාලය නිර්නය කර දී ඇති බව තවත් අපිට ඉතිහසයක් නැ කියනව තොපි වැලලියවු

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      රාවනා කියන්නේ මිනී මස් කාපු යකෙක් බුදුන්වහන්සේ කියලා තියනවා ඉස්සර ලංකාවේ හිටියේ මිනි මස් කාපු යකුන් කියලා 😹😹😹

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      මේ මොකෙක්ද මේ

  • @wijithalakmal6021
    @wijithalakmal6021 3 ปีที่แล้ว +2

    රාවණ රජුනි යලි මෙලොවට පහල වනු

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      රාවනා යූටියුබ් නැ මගෙ හිතේ ඒ නිසා කොම්මෙන්ට් එක දකින්නේ නැතුව ඇති 😹😹😹👹️👹️👹️රාවණාගෙ මෝඩ යක්කු

    • @rukshinehasha2158
      @rukshinehasha2158 2 ปีที่แล้ว

      @@catnarmo1234 මටනම් පේන්නේ මෙයා නියම කලු සුද්දෙක් වගේ 😅😅

    • @catnarmo1234
      @catnarmo1234 2 ปีที่แล้ว

      @@rukshinehasha2158 රාවණා කියන්නේ කලු සුද්දන්ගෙ මනඃකල්පිත ගොබ්බ චරිතයක් 🤣

  • @ransika3636
    @ransika3636 6 ปีที่แล้ว +4

    ස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා....

  • @civicrulz2000
    @civicrulz2000 5 ปีที่แล้ว +32

    අතීතයේ මොන තරම් සුපිරි දේවල් කරලා තිබුනත් දැන් නම් ලංකාවේ අය කරන දේවල් ගැන කියන්නත් ලැජ්ජයි.

  • @krishanthakarunarathna2761
    @krishanthakarunarathna2761 7 ปีที่แล้ว +3

    So great. ....

  • @lahirukasun7057
    @lahirukasun7057 6 ปีที่แล้ว +3

    patta video tika.good luck

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 6 ปีที่แล้ว +115

    සිංහලේ කියන්නේ ලොව prabalama ජාතිය

    • @coolkoala282
      @coolkoala282 5 ปีที่แล้ว +5

      ඒක තමයි හරිම නුවනක්කාර විදියට චන්දෙ පාවිච්චි කරන්නේ පාලකයො පත් කරන්නෙ 😂😂

    • @chandimapriyadarshani520
      @chandimapriyadarshani520 5 ปีที่แล้ว +3

      ප්‍රබල ම ජාතියත් සිංහල ප්‍රබලම රටත් ශ්‍රී ලංකාව .ඒ නිසා තමයි ශ්‍රී ලංකාවට මෙච්චර සතුරු උවදුරු .

    • @kuramoos
      @kuramoos 4 ปีที่แล้ว +6

      හිනාවෙන්නැතුව මේවා කියන්නත් මෝඩයෝ ඉන්නවානේ

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว +2

      😂😂😂🙈🙈🙈🙈🙈🙈

    • @stevecroos1179
      @stevecroos1179 4 ปีที่แล้ว

      රට අනාතෙ ඒකයි!!!

  • @samkalum8626
    @samkalum8626 7 ปีที่แล้ว +8

    පට්ටම වීඩ්යෝ එකක් බ්රො

  • @sethmibhagya
    @sethmibhagya 4 ปีที่แล้ว +8

    අපි අර හොර විජයගෙ පැවතගෙන එන ජාතියක් නෙවෙයි , රාවණා ගෙන් විතරමයි ❤️❤✌️💪👌 නැවත සිංහලයා ගෙ ඉතිහාසය සොයා ගැනීමට හැකි වේවා 🙏🙏🙏

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 ปีที่แล้ว +2

    Hrima වටිනවා .thanks

  • @anilpriyantha7079
    @anilpriyantha7079 5 ปีที่แล้ว +51

    ඉතිහාසය ගෙන හැර පෙන්වීම සිංහල යෙකුවන මට ආඩම්බරයකි

  • @srilanka3111
    @srilanka3111 6 ปีที่แล้ว +2

    Thanks putha good job

  • @ShanikaJayamanna
    @ShanikaJayamanna 6 ปีที่แล้ว +93

    මේවා අහනකොට හිතට පුදුම කේන්තියක් එන්නෙ....මොනාද මේ දේශ පාලුවෝ කරන්නේ....උන් උන්ගෙ ගොඩ වැඩි කරගන්න දගලනව ඇරෙන්න වෙන මොනාද උන් කරන්නෙ?සින්හලයගෙ ඉතිහාසය සුද්දෙක්ගෙ අතකින් ලියවුනු එක අපිට හදාගන්න පුලුවන් ලොකු පුටු වල ඉන්න අයෙගෙනුත් උපකාර තියෙයි නම්...ඒත් පොඩ්ඩක් අද නිවුස් බලන්න.....හැම එකාටම ඕනි අනුන්ට ඇගිලි දික්කර දික්කර තමන්ගෙ පුටුව බේරගන්න විතරයි.....
    මන් දකින්නෙ අපි පොඩිකලේ ඉගෙනගත්ත සෙනරත් පරන විතාන කියන නරුමයට පුලුවන් කම තිබ්බ අපෙ ඉතිහාසය එලියට දාන්න..ඒත් එයත් මොකක්ද කලේ?
    සෙල්ලිපි බර ගානක් වෙනස් කරලා ලෝකෙට පෙන්නපු එක........
    මහලොකු දේශ පාලුවෝ....කාර් ගන්න...උනගෙ පඩි වැඩි කරගන්න.....උන්ගෙ පක්ශෙ ගොඩ දාගන්න ....හොරකම් කරල හිරේ යන උන් බේර ගන්න දගලන දැගලිල්ල ඇයි බැරි අපේ ඉතිහාසය වෙනුවෙන් කරන්න බැරි......

    • @drowewebsolutions490
      @drowewebsolutions490 5 ปีที่แล้ว +1

      e unne niyama sinhalayan.. dan inne kalavan un ekai aula...

    • @janithdewapriya7771
      @janithdewapriya7771 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මේ දෙශපාලකුවෝ තමයි ලංකාව කෑවේ

    • @sudarshanasenarathne8712
      @sudarshanasenarathne8712 5 ปีที่แล้ว

      සෙනරත් පරණවිතනට මහතාට පිං සිද්දවෙන්න තමයි අපිට මේ තරම්වත් ඉතිහාසයක් තියෙන්නේ . නැත්තම් අපිට තිබුණ ලබූ ගෙඩියක් නෑ .

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว

      @@sudarshanasenarathne8712 සහතික ඇත්ත.. මුන්ට අමු කැවිලා. හොඳ කියන්න ඕන චරිත වලට ගරහනවා, ගරහන්න ඕන චරිත වලට හොඳ කියනවා. ඇත්තටම මේ පොර ටෝක් දෙන උන් තමන්ගෙ සීයාගේ සීයගේ නමවත් දන්නෙ නැතිව ඇති. ඒ උනාට සෙනරත් පරණවිතාන මහත්තයා සෙල්ලිපි වෙනස් කරලලු😂😂... මුන් තමයි ඇත්තටම අපේ ඉතිහාසය විකෘති කරන්නේ.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 ปีที่แล้ว

    Harima vishista ethihaasayaki. Api adambaraviya yuthu karunak. Aei dan mehema con velaa ?

  • @supunchandana355
    @supunchandana355 4 ปีที่แล้ว +3

    Wow

  • @pasindumadushan6834
    @pasindumadushan6834 2 ปีที่แล้ว +2

    ඒකටහඩින් දෙන වචන හදවතටම වැදුනා හරි ලස්සනයි සත්‍යය ජයගන්නව කිව්වට දැන් ඒ වචනේ බොරුවක් වෙලා ඉවරයි ඒ සල්ලි බලේ හින්දා 💞💞

  • @hbknilankanuwan406
    @hbknilankanuwan406 7 ปีที่แล้ว +41

    ගොඩාක් ස්තූතියි....නියම වීඩියෝව....

  • @indikalasantha536
    @indikalasantha536 6 ปีที่แล้ว +1

    very good

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +8

    විජයගෙ උන් තමයි මේ විස්තරයට අකැමැති

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +1

      ඇත්තම කතාව.... දුටු ගැමුණු රජතුමා වගේ ශ්‍රේෂ්ඨ රජවරු අපිට බිහි වුනේ විජය කුමාරයාගේ පැමිණීම නිසා.රාජ නාමාවලිය බැලුවම ඒ පරම්පරා කතාව හොඳටම තේරෙනවා. දැඩි ශිව භක්තිකයෙක් යැයි සැලකෙන, ඒ වගේම තවමත් මිත්‍යාවක් පමණක් වන (මා දන්නා තරමින් රාවණාගේ කියා වලං කට්ටක්වත් තවම තහවුරු කරගෙන නැත) රාවණාට මිනිසුන් මෙතරම් ගරු කිරීම ඇත්තටම අවාසනාවක්...... දැන් මගේ මේ reply එක දැකලා සමහරු අම්මා අප්පා මතක් කරයි. අවුලක් නෑ මිත්‍යා දෘෂ්ටික යක්කු එහෙම තමයි බොලව්😂. අධාර්මිකයි

  • @mrswathsala2423
    @mrswathsala2423 5 ปีที่แล้ว +2

    නාමස්කාරවේවා ඒ වීර නරපති මහා රාවනා මහාරජුන්ට පලමුව
    ඉතිහාසය දේශබැලුවොත් ශ්‍රි ලoකාව ලෝකයේ ඉහලින් ඇති රටකි පරදේශක්කාර සුද්දො අපේ දෙවල් හොරාගෙන ගුවන්‍ යානා සදා ඇත්තේද අප රාවනා රජුගේ පුෂ්පක රථය සොරාගෙනයි හෙල වෙදකමද සොරාගත්තේය පරදේශක්කාර සුද්දො අපේ සියලු දේ සොරා ගත්තෙය අපේ මුතුන් මිත්තන් මහා දාගැබ් වැවු අමුනු අහාස උසට චෛත්‍ය සාදන
    විට ඔය පර සුද්දො නොදියුනු ජාතියක් අපේ රටේ ඉන්න දේශපාලුවොත් ජරා ජාතියක් රාවනා රජුගේ තේජස මුලු ලෝව තුල පැතිරේවා

  • @maheshmahesh.2096
    @maheshmahesh.2096 7 ปีที่แล้ว +105

    අැත්ත ගොඩක් අයට තිත්තයි.රාවනා පරපුර කවදාවත් කාටවත් නැතිකරන්න බැ...අද සිංහල කියන්නේ එදා සිටි අසුර පරපුරටමයි යාලුවා..Mm...

    • @lankaweharak4221
      @lankaweharak4221 5 ปีที่แล้ว +1

      දැන් වත් ඔබලා පිලි ගන්නවාද සිද්ධාර්ථ ගවුතම බුදුන් ලංකාවේ ඉපදුන බව. මේවා බොරුකරන්න බැහැ සුපර් මෑන් (Super Man ) බැට් මෑන් (Bat Man ) ස්පෛද මෑන් (Spider Man ) වැනි මිනිසුන් හිටිය බව‍ට ඔබ හැම දෙනාටම
      තේරෙනවා ඇති. ඒවා සත්යඊ බොරුකරන්න බැහැ . තවද ජේසුන් වහන්සේ මරණයෙන් ගැලවී අහසට නැග, දෙවියන් වහන්සේ වෙත ගිය බව වැටහේ. මේවා බොරුකරන්න බැහැ. තවද මොහමඩ් වහන්සේ විසින් තැණු යන්තරයක නැගී අහසට ගොස් හඳ දෙපලු කර බව දැන් අපට ඉතාමත් හොඳින් වැටහේවිමේවා බොරුකරන්න බැහැ

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

      @@lankaweharak4221 සිරාවට

    • @hashan9498
      @hashan9498 4 ปีที่แล้ว +1

      Mahesh mahesh... අසුර කියන්නෙ සතර අපායෙන් එකක්නෙ බං... 😆

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว +1

      @@hashan9498 😂😂

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว +1

      එතකොට සින්හල ජාතිය කියන්නේ අපාගතවුන මිනි මස් කාපු යකුන්ද 😹😹😹🤭

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්.

  • @gregonbinoy5997
    @gregonbinoy5997 7 ปีที่แล้ว +5

    Good job
    Well done