සිංහල බෞද්ධයන් ඇසිය යතූම සාකච්චාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 262

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 3 หลายเดือนก่อน +1

    නොබියව කරන දේශනය , ❤🙏 නිදුක් නීරෝගී සුව ස්වාමීන් වහන්ස ❤🙏

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 2 ปีที่แล้ว +29

    මේ මනුසත් බවයේ මා ලද මහා භාග්‍යය නම්, උතුම් අරිහතුන් වහන්සේගෙන් නිවන් දකිනා සිරි සදහම් ශ්‍රවණය කිරීමට ලැබීම පමනක් මයී. ඔබ වහන්සේට කායික මානසික චිර ජීවනය ලැබේවා.. නිවන් ගමනට කැමති සියලු මිනිසුන් හට සිරි සදහම් දේශනා කිරීම පිනිසම...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 ปีที่แล้ว +16

    උත්තරීතර වු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 2 ปีที่แล้ว +34

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හරිම වැදගත් .මේ හෙලබිමේ පාලකයින් ,නායක හාමුදුරුවරුන්,හා ඉන්දියාවට ආවඩන ලාන්කිකයන්ට මේ දේශනා අසන්නට ලැබේවා !අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

    • @mahindasamaranayake2444
      @mahindasamaranayake2444 ปีที่แล้ว

      ඉදිරියට ත් ඒ දේම කරන්න වෙයිද

  • @ManoriPrajashanthi
    @ManoriPrajashanthi ปีที่แล้ว +14

    ඔබවහන්සේට චිරජීවනය තවත් බොහෝ කාලයක් පින් ඇත්තන්ට ධර්මය දේශනා කිර්මට හැකිවේවා

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +75

    පාලක පංති මේ දේශනා ශ්‍රවනය කළා නම් අදටත් හෙළබිමේ වැසියන්.සංවර සංසුන් සංසිදුණු ජාතියක් බවට පත්වෙලා. ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා .

    • @blkumarihami1309
      @blkumarihami1309 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත. සුවපත් වෙත්වා.

    • @nissankasuresh5960
      @nissankasuresh5960 ปีที่แล้ว +5

      Sadu sadu sadu sadu sadu sadu

    • @nissankasuresh5960
      @nissankasuresh5960 ปีที่แล้ว +1

      Sadu sadu sadu sadu

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน +2

      Me naaki lombage pacha ahanna epa

    • @AselaKudagoda
      @AselaKudagoda 10 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරමි.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි
    නමස්කාර වේවා
    මේ ඔබවහන්සේ සන්තකයේ ඇති සියලුම ත්‍රිපිටකය ඇතුළු අට්ටුවා සිංහල බසින් පර්වතය කරන මෙන් නමස්කාර පූර්වකව ආයාචනා කරමි 😊

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 2 ปีที่แล้ว +6

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනාවේ වටිනාකම හා නිර්මල බුදුදහම ඇතුලත් ත්‍රිපිටකය පිලිබදව කතාව අසාදැනගැනීමට ලැබීමත් ඉතාම භාගයක් කියා නිමකර නොහැකි වට්නා කමකින් යුත් මේ ග්‍රන්ථ ආරක්ෂා කර පරිවර්තනය කිරීම ඔබ වහන්සේට බොහෝ පිං ඔබවහන්සේට බුදුන් දැක
    නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා සාදූ සාදූ සාදූ

  • @seelaathapaththu7696
    @seelaathapaththu7696 2 ปีที่แล้ว +20

    ඔබ වහන්සේ මතු කර දුන් නිර්මල දහම් මග මේ විශ්ව ධාතුව ,වහ,,වහා පිරිසිදු වෙත්වා

    • @blkumarihami1309
      @blkumarihami1309 2 ปีที่แล้ว +1

      එසේම වේවා. අධිෂ්ඨාන කරමි.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +18

    🙏🙏🙏ඔබවහන්සේගේ මේ දේශනාව බෞද්ධයන් ට ඇසේවා .. මේ පැහැදිලි කිරීම ඉතාම වටිනව. උතුම් අරිහතුන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා .ප්‍රඟ්දාවන්තයින් මේ ආත්මයේම නිවන් මග විවර කරගනිත්වා.. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 3 วันที่ผ่านมา

    ගෞරවනීය අරහතුන් වහන්සේට ම ගේ පාද නමස්කාරය වේවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සුවපත්භාවය අධිටිඨාන කරමි.

  • @sdayas6902
    @sdayas6902 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු !
    අති ගෞරවනීය අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගීව බොහෝ කලක් වැඩ වසන්තට වාසනාව ශක්තිය ධෙර්ය ලැබේවා කියා අදිටන් කරමි 🙏🙏🙏

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 ปีที่แล้ว +5

    ලංකාවේ පවතින නිකායවල් ඇතිවුන ආකාරය ගැන ඔබ වහන්සේ දේසනා කරන විට මහත් වූ අප්ප්‍රසන්න බවක් සිතට දැනෙවා අරියතුන් වහන්ස ඔබ වහන්සේ දර්මය දේසනා කරනවිට මහා ප්‍රසන්න බවක් දැනෙනවා අරියතුන් වහන්ස ඔබ වහන්සේට සියලුලෝක සත්වයා සසර දුකෙන් අත් මුදවීම පිණිස උතුම් ඌ සම්මා සම්බුදු බව ඒකාන්තයෙන් හිමි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bisomenike
      @bisomenike 5 หลายเดือนก่อน

      Budubawa labila iwarai.Arahath bawin...Me athmaya witharai

  • @villaarunalukandy.srilanka7084
    @villaarunalukandy.srilanka7084 2 ปีที่แล้ว +25

    විපස්සී බුදුපියාණන්ගේ පටන් සත් බුදුවරයන් වහන්සේලාගෙන් විවරණ ලද, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන රාජෝත්තමයාණන් වන ,ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු යුගයේ පහළ වූ සිව්පිළිසිඹියාපත් මහා අරහතුන් වහන්සේ
    🙏🙏🙏පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර
    මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ 🙏🙏🙏
    සසර දුක උරුම කරගත් දන හට ඒ දුක් නිවාලන මඟ පෙන්වමින් අප්‍රමාණ වූ ලෝක සත්ත්වයාගේ නිවීම පිණිස පිවිතුරු බුදු දහම මතුකර පෙන්වා වදාළ මීවනපලානේ සිරි ධම්මාලංකාර බුද්ධ පුත්‍රයන් වහන්සේට​ සතර බඹු විහරණයෙන් චිරාත් කාලයක් ගත කරනන්ට නීරෝගී සුවය ලැබේවා! යි අදිටන් කරමු 🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 2 ปีที่แล้ว +26

    අනුබුදු හිමියන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි !!!

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 ปีที่แล้ว +9

    ඔබ වහන්සෙට මගේ නමස්කාරය අරහතුන් වහන්ස විදෙස් රටක සිට මේ දේවල් අහන්නෙ හිතට දැනෙන සැනසුම කියලා නිම කරන්න බැහැ .ඉක්මනින් මව්බිමට ඇවිත් මේ බුදු බන අහන්න ගොඩක් අශාවෙන් ඉන්නෙ ඔබ වහන්සේ අපිට පහල උන බුදු කෙනෙක් අපි මින් කරලා තියනවා නිවැරදි සද්ධර්මය අසන්න ඔබ වහන්සේට දිර්ගායු ලැබ නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් නොමග ගිය අපේ ජනතාව හරි මගට ගන්න ලැබේවා සමිදුනි තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ancienttemple7885
    @ancienttemple7885 3 ปีที่แล้ว +31

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක්.
    ඔබ වහන්සේ සුවපත් වේවා.
    දීර්ඝායුෂ ලබත්වා

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +5

    අනුබුදු හිමියන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි🙏🙏🙏🙏🌹🌹🌷🌷සංසිදුණු ජාතියක් බවට පත්වෙලා. ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා .අරිහතුන් වහන්සේ ට .🙏🙏🙏🙏🙏

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +13

    මේ තරම් පැහැදිලි ඉතිහාසය නිවැරැදි ලෙස ප්‍රකාශ කරත් මාරයා ඔලුවට තියාගෙන ඉන්න පාලකයන් ඇස්පියාන කටයුතු කරනවා පිංඇති මිනිසුන් පමණි මේ දේවල් දකින්නේ බලන්නේ අසන්නට යොමු වන්නේ සැමටම මේ සදහම් අසා නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා

    • @slbfelix2243
      @slbfelix2243 2 ปีที่แล้ว +1

      Thanks kalal

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน +1

      Me meewanpalan pissuhutange kepara ahnna epa

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු මහා pragna යන් වහන්සේට දීර්ඝයූෂ අධිෂ්ඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු අදිටන් කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vijithawijesooriya8017
      @vijithawijesooriya8017 2 ปีที่แล้ว +2

      සත්තු ගති වැඩකරන මේ රටේ අමන දේශපාලකයන්ට මේ අති උතුම් නිර්මල ධර්මය අහන්න ලැබේව ලැබේවා කියා පතනවා,

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +3

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා යි අධිෂ්ඨාන කරමි!
    සාදු සාදු සාදු

  • @shiranthaperera8642
    @shiranthaperera8642 2 ปีที่แล้ว +18

    ඔබ වහන්සේට නිරොගි සුවය අදිශ්ටාන කරම්.

    • @blkumarihami1309
      @blkumarihami1309 2 ปีที่แล้ว +2

      එසේම වේවා. අධිෂ්ඨාන කරමි.

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +19

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන්පලයෙන් නිදුක්වෙත්වා.නීරොගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා . පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌸🌺🌼🙏🙏🙏

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @seelaathapaththu7696
    @seelaathapaththu7696 2 ปีที่แล้ว +21

    ඔබ වහන්සේ නිර්මල හෙලබිමේ අසිරිය පැහැදිලි කිරීමක් කරනවා හරිම පිරිසිදු ව ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා .....

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +26

    අප හෙළ ඉතිහාසයේ සත්‍ය, මනාව පැහැදිලි කර, මෙතෙක් යට ගියාවු සිරි සද්දර්මය නැවත මතුකල අරහතුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏

    • @sarathsandanayaka9033
      @sarathsandanayaka9033 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායූස වේවා!

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน

      😂

  • @susilmiamisir2056
    @susilmiamisir2056 ปีที่แล้ว +5

    මාගේ නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත කුලබෙිදයක් අපේ බුදුහාමුදුරැවො ඇති කලේමනැ දලදා මාලිගාවෙ වැජබුනාට මහානායක කියල බොරැ මාන්නයක් පෙන්වා වැජගෙන කෝටිපතියන්

  • @laksirisenarath877
    @laksirisenarath877 2 ปีที่แล้ว +12

    සුවපත් වෙත්වා

    • @sriyanimal3246
      @sriyanimal3246 2 ปีที่แล้ว

      සුවපත් වේවා ස්වාමින් වහන්ස

  • @blkumarihami1309
    @blkumarihami1309 2 ปีที่แล้ว +11

    අපේ හෙළ ඉතිහාසය සත්‍යය මෙයයි. සියලු දෙනාටම අවබෝධ වේවා. අධිෂ්ඨාන කරමි.

  • @pramithayapa6452
    @pramithayapa6452 2 ปีที่แล้ว +6

    සියලු දෙනාට පරම පවිත්ර සිරි සද්ධර්මය වහ වහා වැටහේවා

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px ปีที่แล้ว +3

    අනුබුදු හිමියන්ට උතුම් ධර්ම දේසනා කර පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .දිර්ඝයුස ලැබේ වා ..///

  • @AnulaDangalla
    @AnulaDangalla 8 หลายเดือนก่อน +1

    Anu budu hemeyani. Mawan darma karunu lowaseyanta. Dasana keremata sakteya daryaya , deergausa labawa.

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +13

    හෙලබොදු ඉතිහාසය නැවත මතුකොට සියලු ලක්වැසි ජනතාවට අසන්නට සැලස්විමෙන් මහත් වූ කරුනු සම්බාරයන් මෙරටේ ජනතාවට අවබෝධ වෙත්වා. සුවපත් වෙත්වා. 🌼🌺🌸🙏🙏🙏

    • @nissankasuresh5960
      @nissankasuresh5960 ปีที่แล้ว +1

      Sadu sadu sadu sadu

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน +3

      Me pissu rilawagen bana ahnna epa. Muu pissek

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ රටකට කරන සේවය අමිලයි.රන් අකුරෙන් නම ලියවෙන දවස වැඩිදුර නැහැ.සාදු..සාදු...

    • @manoo-s7g
      @manoo-s7g ปีที่แล้ว +1

      😂

    • @asanshana4007
      @asanshana4007 11 หลายเดือนก่อน +1

      Meewanapalnwa manasika waidyawarayekta pennanne naththe ai?

    • @keshanakalanka-l1s
      @keshanakalanka-l1s 10 หลายเดือนก่อน +1

      Siwura Dala yanna wena ekanan wadi athaka naha

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว +3

    🙏🙏🙏 මාගේ නමස්කාරය
    වෙිවා අපේ හාමුදුරැවන්ට

  • @malanikodikara8181
    @malanikodikara8181 2 ปีที่แล้ว +10

    අරියතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @thenuthenu5478
    @thenuthenu5478 2 ปีที่แล้ว +5

    පාලකයන් මේ දේශනා අහන්නෙ නැහැ පරම පවිත්‍ර ධර්මය 🙏🙏🙏🙏

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 ปีที่แล้ว +4

    සැමට නිවන් මග ප්‍රත්‍යක්ෂ වේවා!🙏

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +9

    Arahathunwahansata kaika niduk nirogi suwaya pathami, digayusa wewa 🙏🙏🙏

  • @shankumara5234
    @shankumara5234 8 หลายเดือนก่อน +2

    පන්සල් වල ආවාස ගෙවල් වලට ගිය කෙනෙක්ට නොතේරෙනව නෙවෙයිනේ සියලු සැප පහසුකම් තියන විදියත් එක්ක.පන්සල් නෙවෙයිනෙ.හොටෙල් වගේ.දැන්වත් තේරුම් ගන්න වෙලාව.

  • @thusithaaruna3338
    @thusithaaruna3338 2 ปีที่แล้ว +13

    ඉතාම වැදගත් මේවා ඉක්මනටම අවබෝධ වේවා

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว +4

    Siv Helaye daruwanta mema Sathya darmaya kiyadeema ta APA Siri lakderane Obawahanse hara wena kisiwek nomatha.obawahanseta deergau neerogee suwa labewaa adistana karami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 ปีที่แล้ว +1

    අරහතුන් වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා🙏🙏🙏🙏🙏

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 7 หลายเดือนก่อน

    Sathaya darama prakashaya eatha vadagath Budusaranai obavanseta

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +37

    ඔබ වහන්සේ හෙළ ඉතිහාසය මෙපමණ ලස්සනට දෙශනා කරන්නේ කෙසේද ආරහතුන් වහන්ස.මෙවට සැවොම ඇහුන්කන් දෙන්න.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +2

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @kanthikanthi3693
    @kanthikanthi3693 ปีที่แล้ว +1

    Sadu sadu budu saranai Kuwait sita

  • @bandara3260
    @bandara3260 2 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +22

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +8

    සාදූ සාදූ සදූ නමස්කාරවේවා

  • @ranjanisilva6475
    @ranjanisilva6475 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂම ලැබේවා ලැබේවා ලැබේවා

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว +6

    Suwapath wewa...🙏🙏🙏(2022/05/21)

  • @seelaathapaththu7696
    @seelaathapaththu7696 2 ปีที่แล้ว +10

    සිරිදේශයේ අසිරිය සිංහල යනි අහන්න,,,,,,,

  • @dmrdissanayake
    @dmrdissanayake ปีที่แล้ว +3

    දීගායු වේවා....

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +3

    සාධු! සාධු!! සාධු!!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    දැන් ඒ අයට ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ.

  • @NaliNali-de1wg
    @NaliNali-de1wg ปีที่แล้ว

    Arahatun wahansa oba wahanseta whnseta namasakara wewa.sdu sdu saaadu

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว

    මට මේ දේශනාව අහනකොට තේරුණ එකම දේ අපි කොච්චර මුලා වෙලාද ජීවත් වෙන්නෙ නිවන අපිට කොච්චර දුරද🥺

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว

    එදත් වෙලා තියෙන්නෙ අද වෙන ටිකමද කොහෙද ,අපේ බුදු දහමත් ඉන්දිංයාවට විකුනලද කියල හිතෙනවා මෙහෙම පැහැදිලි කරන විට පොඩි මුදල් කන්දරාවක්ද දඹදිව යන්න වියදම් කරන්නෙ.ලංකාවට හැම පැත්තෙන් ම විදිනව.කොන්ද කෙලින් තියාගෙන මේ රටේ අයිතිවාසිකම් ලබාගන්න පුලුවන් බව්ද නායෙකයෙක් බිහි වේවා !!!🇧🇪☸️🇧🇪

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 7 หลายเดือนก่อน

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.

  • @sandyanavs6568
    @sandyanavs6568 2 ปีที่แล้ว

    oba wahanseta deergayu wewa !
    Samma sambudu Saranai!!!

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐💐💐💐

  • @senavibanda3357
    @senavibanda3357 2 ปีที่แล้ว +7

    Deergayusa lebewa. ..........

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 5 หลายเดือนก่อน

    🌻🙏🙏🙏🌻

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Deshna..prathiharyaya...semadenatama..wetahewa....argathbudupiyananta..deergayumawewa....

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @CalmFireDragon-mp6ke
    @CalmFireDragon-mp6ke 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nishantinishanti7471
    @nishantinishanti7471 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌸

  • @padmachandra2430
    @padmachandra2430 2 ปีที่แล้ว +6

    Paramartha darmaya ismathu wewa

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalwanirajapaksha9060
    @lalwanirajapaksha9060 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

  • @leelkumara4509
    @leelkumara4509 2 ปีที่แล้ว +4

    යහපතක්ම වේවා

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +3

    ආසිර්වාද වේවා

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @anuladangalla3316
    @anuladangalla3316 ปีที่แล้ว

    Oba wahnsata matu budu bawa labawa.

  • @AnushaNilanthi-r5m
    @AnushaNilanthi-r5m หลายเดือนก่อน

    Sadu🌸

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @pradeepchandrasekara4601
    @pradeepchandrasekara4601 2 ปีที่แล้ว +2

    🙏🏵️🙏

  • @asnasn6580
    @asnasn6580 2 ปีที่แล้ว +5

    අනේ කවුරු හරි මේ ස්තානයට සම්බන්ධ වන විදිහක් නො එකක් දන්නවා නම් මෙ නො එකට දෙන්න ගොඩාක් පින්

    • @amalshiwantha1906
      @amalshiwantha1906 2 ปีที่แล้ว +1

      මීරිගම parama nibbana dharmayathanaya

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Miiiiiiiiiiiiiiiriigama parama nibbhana darmayathanaya

    • @PrasadWeerasiri-xf7zh
      @PrasadWeerasiri-xf7zh ปีที่แล้ว

      @@dilrukshijayalath877 ඔයාත් එනවා ද

  • @nimalkarunathilake9173
    @nimalkarunathilake9173 11 หลายเดือนก่อน

    හරිම සරලව පැහැදිලි කරනවා

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 3 วันที่ผ่านมา

    අවුරුදු දෙකකට පමණ පෙර දේශනාව සිදු කලද,අදටත් සෑම කෙනෙක්ම අසා දැන ගතයුතුයි.මේ ගැන වෙනත් කිසිවෙකුගෙන් දැනගැනීමට නොහැක.ඒ නිසා පාලක පක්ෂය මේ ගැන දැනගැනීම තුලින් නිවැරදිව හෙලබිමේ සත්‍ය ඉතිහාසය මතුකර දැක්වීම කල යුතුම දෙයකි.

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සත්‍ය වැටහීමක්
    ඇතිඋන.ඔබ. වහන්සේ මැණිකක්. වගේ. රැක. ගතයුතූයි

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 11 หลายเดือนก่อน +3

    නියමයි, යන්නේ කොහෙද මල්ලේ පොල්! වයස නිසා වෙන්න ඇති කල්පනාවේ අඩුවක් තියෙන බව පේනවා! 😂😂😂

  • @maajith7166
    @maajith7166 10 หลายเดือนก่อน +3

    මී වනයක් මෙන් සුවදවත් ලක්දිව බුද්ධ ශාසනය පලා විනාශ කිරීමට උත්සාහ දරන්නා. මීවනපලානේ වේ.

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 8 หลายเดือนก่อน

    සංසාර ණය ගනුදෙනු ගැන සදහන් සූත්‍ර දේශනා මොනවාදැයි දන්නා කෙනෙක් දාන්නකෝ .පිං

  • @nimeshadithya8536
    @nimeshadithya8536 11 หลายเดือนก่อน +1

    මම හිතුවේ Chinese Wuhan නගරය වගේම විසාලා නුවරටත් pandemic එකක් ඇවිත් රෝග මරණ අමනුස්ස බිය කියලා

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 2 ปีที่แล้ว +2

    Metek kal ahapu hodhama deshana oba wahansegen danin vetee vedha namas kaara weewa

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💜️💜️💜️🇱🇰🇱🇰🇱🇰

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 2 ปีที่แล้ว +2

    🙏