නිවන හා හිරිවඩුන්න අතර සම්බන්ධය | මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 186

  • @nishshankabandara3157
    @nishshankabandara3157 8 หลายเดือนก่อน +9

    අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +6

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ස්
    අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 หลายเดือนก่อน +10

    ඔබතුමා තරන සේවය උතුම්.....
    බුදුසරණයි 🙏🏻💐

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +1

    ❤❤ත්‍රියි නිකායේ ඉන්දියාවේ ,නේපාලයේ බුදුන් කියන ජෛන නිගන්ට ආගම අදහන චිවරය අහිමි කම්බා හොරුන් හෙරියන් ,අපේ ලංකාවේ ( ලංකාද්වීපයේ ) පහළ උන බුදු රජාණන්වහන්සේලා ,සහ මහ රහතන් වහන්සේලා ,මහ රහත් මෑණියන් වහන්සේලා ,දෙවන පියදසි ධර්ම අසෝක තිස්ස රජ තුමා ( දේවානම් පියතිස්ස , කාවන්තිස්ස ,මහතිස ,අයතිස ,රජු )ඇතුළු සියලුම රජවරු,බිසෝවරු ,සිටුවරුන් ,සිටුදේවිවරුන් ,විකුණන් කන කම්බා හොරුන් ,හෙරියන් ,ළග කොහෙද බුදු දහමක් තියෙන්නේ . ? ඔවුන් සියලුම දෙනාම ,ලංකාවේ සම්බුදු රජාණන්වහන්සේලා ගේ පරම හතුරෝ , ද්‍රෝහීයෝ , සමස්ථ ,ලංකාවාසී ,ලෝකවාසි ,බෞද්ධ ජනතාවගේම පරම හතුරෝ ද්‍රෝහීයෝ ,🌚🌚🌚🌚🌚🌚👹️👹️👹️👹️👹️
    🌼🌼🌼❤බුදු රජාණන්වහන්සේලා ලංකාවේ බව පිළිගන්නා අය ගිහිල්ලා , උතුම් සිද්ධස්ථාන දෑසින් දැක වැද පුදාගෙන නිවන් දකිත්වා .ඉන්දියාවේ ,නේපාලයේ කොහෙත්ම බුදු රජාණන්වහන්සේලා පහළ වී නැත . 👺 බුදුන් උපන්නේ නේපාලයේ ,ඉන්දියාවේ කියලා , අමූලික බොරු ස්තාන පෙන්වා මංකොල්ල කන කහකඩයෝ ,ඇතුළු මහබෝධි මංකොල්ල සමාගමේ සියලුම දෙනාම හෑගොඩ නිගන්ට යා ,රොටුබෙ , පලුගස්වැව- ,කිරිබත්ගොඩ , නිගන්ටයන් ඇතුළු සියලුම ලංකාවේ නිගන්ටයන් , 👺 ඇලෙක්සැන්ඩර් කනිහැම්ගේ ,ඇන්ටන් ඇලෝසියස් ගේ , මැරුණු තිරිසන් සතුන් ගේ 🐖🐃🦄 ඇටකටු ,මයිල් කෙදි වලට වදින පුදන ,ජනතාව මුලා කරලා ,, මංකොල්ල කන අවජාතක පර පුටු සාමිලා ,සියලුම දෙනාම , ආනන්තරීය පාපකර්මය උරුම කරගෙන ඇති බැවින්ද ,මැරිලා ගිහිල්ලා , ඔය ටොන් පච බාහුලා කියන අපායවල් 136 ම පලයල්ලා .......🌚🌚🌚🌚🌚🌚🌚☠️☠️☠️🌚👺👹️👹️👹️👺👺🐃🐃🐃🐃🐖🐖🐖🐖🐖🐖🐖🐖🐕🐕🐕🐕🐕💀💀💀👻👻👻👻👻 අපේ රටේ බුදු රජාණන්වහන්සේලා අදහන උතුම් සිද්ධස්ථාන දැක බලා ගෙන වදින ප්‍රාර්ථනා කරන සියලුම දෙනාම නිවන් දකිත්වා ,!!!!!!!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 4 หลายเดือนก่อน +7

    අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..............!!💐🕯️🙏🙏🙏............!!

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 4 หลายเดือนก่อน

      😂😂😂😂 තොට වස් වදියි යකෝ😂

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 8 หลายเดือนก่อน +25

    මහා ප්‍රාඥයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 8 หลายเดือนก่อน +8

    බුදුන් ජන්මය ලැබූ පින්බිමේ පරම සත්‍යය අවබෝධ කරගැනීමට අපට හැකිවේවායි අදිටන් කරන්නෙමු,!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 8 หลายเดือนก่อน +6

    Sadu Sadu Sadu!!!
    Arahathun wahanseta niduk nirogi suwaya labewa!!!
    Deergausha labewa!!!

  • @MalaniRamanayaka-er1kj
    @MalaniRamanayaka-er1kj 3 หลายเดือนก่อน +2

    උතුම් අනුබුදු හිමියනි ලොවට පිරිසිදු සදහම් දේශනා කරන්නම පහළවු ඔබ වහන්සේ ගේ පාද පත්ම නමදිමි වාසනාවකි සාදු සාදු සාදු

  • @nishshankabandara3157
    @nishshankabandara3157 8 หลายเดือนก่อน +22

    ඔබ තුමාට මේ කරන පින ඔබ තුමා මෙලොවට බිහි කර ඒ පින්වන්ත දෙමව්පියන්ට මේ පින අනුමෝදන් වේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 11 หลายเดือนก่อน +12

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 8 หลายเดือนก่อน +15

    🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨානය කරමි….!!!

  • @R.J.S.Kanthi
    @R.J.S.Kanthi 8 หลายเดือนก่อน +13

    අරිහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් බාවයම වේවා 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน +10

    ඔබ නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් සුවාමින් වහන්සේ ට ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏🌹🌹🌹🌹🌹

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 หลายเดือนก่อน +6

    අරියවතුන්වහන්ස ට කායික නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 3 หลายเดือนก่อน +1

    Suwapath wewa dirgausa wewa sadu.sadu sadu..
    .!!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน +9

    සත්‍ය වැටහුනද සමහරු නොවැටහුනා සේම සිටී. තව සමහරුන් ලාභ ප්‍රයෝජන අහිමි වෙන බියට නොදන්නා සේ සිටියි. තවත් පිරිසක් බල ලෝභය නිසා නිහඩය. මෙවැනි දහසකුත් එකක් හේතූන් නිසා අසත්‍යම සත්‍ය ලෙස හුවා දක්වයි. ඔවුන්ටද පිං බලයක් ඇතිනමි සත්‍ය වැටහෙනු ඇත. මේ යුගයෙ අපට ලැබුණ මහත්ම මහා ප්‍රාතිහාර්යය ඔබවහන්සේමයි. ඔබවහන්සේගෙ දෙපා නමැද මම ඔබවහන්සෙ වන්දනය කරමි. ඔබවහන්සේට කායික නීරෝගීභාවයත්, දීර්ග ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. සියළු ලෝක සියළුම සත්ත්වයන්ට, මේ බුදුරජාණන් වහන්සේගෙ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා!

  • @සෝමලතා
    @සෝමලතා 6 หลายเดือนก่อน +3

    මහත්මයා නෙණි ඔබතුමා ට පලමුව මගේ ස්තුතියි අපිට මේ උතුම් සිරිසද්ධර්මය දේශනා කරවදාරන උතුම් අරිහතුන් වහන්සේටත් මාගේ උත්තම නමස්කාරයම වේවා නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා සුවපත්වේවා සුවපත්වේවා

  • @AnnoyedBirdwingButterfly-mv6kn
    @AnnoyedBirdwingButterfly-mv6kn 11 หลายเดือนก่อน +28

    අරහතුන්වහන්සේට කායික නිදුක් නිරෝගී භාවයම අධිෂ්ඨාන කරමි.!! පින්වත් ප්‍රසාද් මහතාටත් කායික මානසික නිදුක් නිරෝගී භාවයම අධිෂ්ඨාන කරමි..සුවපත් වේවා ..!!

  • @deepanigamage2975
    @deepanigamage2975 4 หลายเดือนก่อน +3

    ඔඹ වහන්සේ ගෙන් මෙම මහා අතීත ඉතිහාස කතා අසා දැන ගැනීම ම අපිද මහා පිං කර අය වෙමු ඔඹ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කර මි සාදු සාදු සාදු

  • @NKKalugampitiya
    @NKKalugampitiya 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා!!!🙏🙏🙏 නීරෝගී වේවා!!!🙏🙏🙏 සුවපත් වේවා!!!🙏🙏🙏දීර්ගායු වේවා!!! 🙏🙏🙏

  • @samanjayawardana2290
    @samanjayawardana2290 7 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා සාකච්ඡාවක්, අද තමයි හරියටම දැන ගත්තේ,තවත් මෙවැනි සාකච්චාවක් දෙන්න,

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 หลายเดือนก่อน +5

    අපේ මහාතෙරුන් වහන්සේට දිගාසිරි වේවා .ඔබතුමාට යහපත ම සැලසේවා .

  • @bandarahrcs3731
    @bandarahrcs3731 5 หลายเดือนก่อน +4

    සත්‍යය ජයගන්නවා.මේ හෙළබිමේමයි බුදුරජාණන් වහන්සේගේ පහල වීම බව දැන් තහවුරු වෙලා ඉවරයි.ඔබවහන්සේ ට දීර්ඝායු වේවා...

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha2598 7 หลายเดือนก่อน +4

    ඔබ තුමාට යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා!!මෙි කල්ප⁣යේ ⁣ෙමම තත්ව හෙලිකිරිමට යුගමෙහෙවර කිරිමට ඔබතුමාට ⁣පැවැරැනු කාර්යකි.එය නෙපිරිහෙලා ඉටුකරන්න ශක්තිය බලය ලැබෙිවා.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්..ඔබවහන්සේගෙන් මෙම සත්‍ය ඉතිහාසය දහම දැනගැනීමට ලැබීමම අපි ලද මහා භාග්‍යක්.උතුම් අනුබුදුපියානනි ඔබවහන්සේට කායික නිදුක් නිරෝගී දිර්ඝායුශ ලැබේවා..සියළු ලොුක සියළු සත්වයෝ සුවපත් වේවා..සාදු සාදු සාදු...

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 7 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා කායික වෙහෙසක් නොදැනේවා තවතවත් දහසකගේ දුක්ගිනි නිවිමට ශක්තියම ලැබේවා අපේ මහා තෙරණුවන් වහන්ස එලෙසම ප්‍රසාද් මහතාටත් ජයෙන් ජයම පතමි 🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 7 หลายเดือนก่อน +24

    කවුරුන් කෙලෙස කතා කලත් ස්වාමින්වහන්සේ දේශණා කරන විලාශය හැමදාමත් ජනී ජනයාගේ හදවත නිසල සමධිගතවීමකට යොමුකරවන විලාසයක්මය.

    • @upulwickramasooriya8402
      @upulwickramasooriya8402 6 หลายเดือนก่อน +1

      මීටවඩා අපේ ස්වාමින් පැහැදිලි කරන්නද?නුවනැත්තො අවබෝධ කර ගනිත්වා....

    • @chathuraniranasinghe3086
      @chathuraniranasinghe3086 5 หลายเดือนก่อน

      ​@@upulwickramasooriya8402❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 4 หลายเดือนก่อน

      😂😂😂😂 උරුලෑවෙක් කෙඳිරි ගානවා වගේ 😂😂😂

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏❤❤❤අරිහතුන් වහන්සෙ සුවපත් වෙත්වා❤❤❤ 🙏🙏🙏

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු...

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 6 หลายเดือนก่อน +2

    අපේ බුදුන් අපිට බේරලා දුන්නට ඔබ වහන්සේට අනේකවාරයක් පින ලෙබේවා. අපේ නාවික මහතාටත් ගොඩාක් ස්තුති . ගොඩාක් පින්

  • @yamunasriyani9182
    @yamunasriyani9182 5 หลายเดือนก่อน +7

    අනේ ඔබවහන්සේ අපේ පිනට පහල වෙලා තියෙන්නේ ඔබ වහන්සේට දීර්ඝායුෂම වේවා

  • @gaminiwijekoon674
    @gaminiwijekoon674 7 หลายเดือนก่อน +3

    ඔබවහන්සේට දීර්ඝයු අධිෂ්ඨාන කරමි

  • @donsithara8672
    @donsithara8672 11 หลายเดือนก่อน +4

    සොයාදීම පිලිබදව ප්‍රනාමය🙏

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 หลายเดือนก่อน +11

    මෙවන් පැහැදිලි දර්මයක් ඇසීමට අපි පින්කර ඇත.....
    බුදුසරණයි 🙏🏻💐

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน +1

    Honda wadasatahanak.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadunsadun1195
    @sadunsadun1195 5 หลายเดือนก่อน +2

    Arahath budu piyanan wahaseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏

  • @NeelaKanthi-vz5rc
    @NeelaKanthi-vz5rc 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasingheranasinghe1422
    @ranasingheranasinghe1422 10 หลายเดือนก่อน +45

    නොදන්නෝද, අවමන් කරන්නෝද, සත්‍යය දැන ගනිත්වා!

    • @somathilaka9726
      @somathilaka9726 7 หลายเดือนก่อน +6

      ජයරත්න පතිරිආරච්චි සොයාගත්ත කියල කියන්නෙ

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 6 หลายเดือนก่อน +5

      මෙයාට බෙහෙත් අරන් දෙන්න Please.අනේ මෙයෙගෙ ආශ්චර්‍ය්‍ය. පව්

    • @superior_in.exteriors
      @superior_in.exteriors 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @superior_in.exteriors
      @superior_in.exteriors 4 หลายเดือนก่อน +1

      @@KinkiniThennakoonඔයා ගිහින් බෙහෙත් ගන්න

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 4 หลายเดือนก่อน +2

      ​@@KinkiniThennakoonකරැමය වැඩිඋනාම දහමත් විකෘති වෙලා ලැබෙන්නේ. ගිය ආත්ම වල ත් බුදු දහමට විරුද්ධව මිතයාව පතුරලා ලාබාගත් පව තමයි.මේ ආත්මයේදී ත් ඵල දීලා තියන්නේ.ඉන්දියාවේ නය වේලා හරි ගිහින් එන්න ඇත්තටම අනිත් රටවල් වල ආය එහේ එන්නේ ඇයි කියලාවත් බලලැ

  • @milindarukshan249
    @milindarukshan249 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @NilminiLiyana
    @NilminiLiyana 6 หลายเดือนก่อน +4

    Namo buddaya!🙏
    Namo dammaya!🙏
    Namo sangaya!🙏

  • @nawatime_titha
    @nawatime_titha 11 หลายเดือนก่อน +5

    අගෙයි 🙏

  • @Wijewardhana-66
    @Wijewardhana-66 5 หลายเดือนก่อน +5

    මේ හෙළ සත්‍ය දැන් මුලු රටේ පමණක් නොව මුළු ලෝකයම දැනගෙන ඉවරයි🌹🌹🌹👍

  • @KarunawathiHg
    @KarunawathiHg 8 หลายเดือนก่อน +3

    Sadu ,sadu parama,sathya ie

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 8 หลายเดือนก่อน +3

    සුවපත් වේවා

  • @Nbo8e
    @Nbo8e 7 หลายเดือนก่อน +2

    ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 7 หลายเดือนก่อน +3

    Harima sathutak buddalambana priethiyak ape sithata danena sakachawak.arahathun wahanseta kaika manasika nidhuk nirogi bawa aditan karami.prasad mahathmayata mewani wadasatahan kiriemata thawa thawath shakthiya dairya labewa.!!!

  • @Lilly76485
    @Lilly76485 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏meka Nam saththyak athdutuy. Anubupiyananta niduk nirogi suwaya adistana karami.mewani wadasatahan katana obathumatath niduk nirogi suwaya adistana karami

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 5 หลายเดือนก่อน +4

    පරම සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉

  • @hettikumara8287
    @hettikumara8287 6 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා 🙏

  • @nishshankabandara3157
    @nishshankabandara3157 6 หลายเดือนก่อน +2

    සාද.....සාදූ......සාදූ.....

  • @DN_cooking
    @DN_cooking 5 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaraya wewa!!!

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 3 หลายเดือนก่อน +1

    උගත් බවින් පිරිපුන්
    කුලපති කරුණාරත්න
    විදුලි ඉංජිනේරු සිසිර පෙරේරා ඇතුලු
    මහාචාර්ය ආචාර්ය
    දොස්තරලා ඉංජිනේරුවනි
    කරුනාකර ඔබතුමනලාගේ අති
    පූජනීය සිව්පිලි සිඹියා
    පත් පන්සල්හේනේ හා මීවනපලානේ සිරිසේන හැකි ඉක්මනින් මනෝවෛද්ය මණ්ඩලයකට🎉 පෙන්වා ප්‍රතිකාර ලබා
    දීමට සලස්වන්න.
    එසේ නොකලහොත්
    මීගවපට්ටියට අබ
    සරණයි.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 3 หลายเดือนก่อน +2

    මේ ගෝථයාගේ මනෝවිකාරී හිතලු
    දෙසනවිට ඒවා අනුමත කරමින් පරම සත්‍ය සේ පිලිගන්නා
    මී ගවපට්ටියට මොළය පැහැදේවා.

  • @shehansl2602
    @shehansl2602 11 หลายเดือนก่อน +5

    Great ❤

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 ปีที่แล้ว +4

    Great Discussion.Thank You.

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 4 หลายเดือนก่อน +4

    ගව සම්පත සුරකිමු යනුවෙන් යෝජනා කරන්නා තමාගේ වර්ගය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම සතුටට කරුණකි

  • @Wild_with_dimu
    @Wild_with_dimu 4 หลายเดือนก่อน +1

    මා දුටු බුදු රැව 🙏🙏🙏🙏

  • @piyadhasapathirana
    @piyadhasapathirana 3 หลายเดือนก่อน +1

    මේහාමුදුරුවො,ටිකක්හරි,යමක්,දන්කවා,කියලා,මම,මෙතෙක්කල්,හිතානහිටියෙ

  • @lpadayani8201
    @lpadayani8201 ปีที่แล้ว +4

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA APA SIYALU DENATA HAKIVEVA I ADISTANA KARAMI 🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐💐💐

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +5

    ❤🎉❤🎉❤S🎉🎉🎉a❤🎉

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 6 หลายเดือนก่อน +1

    n
    me ape swmin wansa....deergaushawewa....Me siyalu sathaya ape hela dan innna gon helayanta daneewa.... gihin balannna ape hela Thakshanana Adu gane Ritigala ta Abayagiriyata gihillaa.....

  • @pathiranasir.
    @pathiranasir. 4 หลายเดือนก่อน +3

    ගව සම්පත සුරකිමු

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu arihathun wahanse suwa path weve

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 5 หลายเดือนก่อน +2

    👍❤️🙏

  • @nimsara9214
    @nimsara9214 ปีที่แล้ว +6

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 6 หลายเดือนก่อน +3

    සතර ස්ථානවලට යවලා තියෙන්නේ පට්ට සුපිරි සෙට් එකක්නේ.🤣🤣🤣🤩🤩🤩🤩. T.m ජයරත්න කියන්නේ දක්ශ ගායකයෙක් විතරයි නැතුව රහතන් වහන්සේ නමක් නෙමෙයි.😇😇😇. සතර ස්ථාන හොයාගන්ඩ යවලා තියෙන්නේ බුද්දසාසනය ගැන මේලෝ දෙයක් දන්නේ නැති එවුන් ටිකක්

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 4 หลายเดือนก่อน +3

    කොයිතරම් මිතයාවට අපේ ගෝන්නු අහුවෙලාද සසර පවමයි ආයිම ගැලවීමක් නම් එයත් එක්ක ම යන්න අපායටම

  • @c.p.61
    @c.p.61 5 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @GayathriRathnayake-w9b
    @GayathriRathnayake-w9b 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ...!!!

  • @NeelaKanthi-vz5rc
    @NeelaKanthi-vz5rc 23 วันที่ผ่านมา

    ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 9 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu.....

  • @abey199
    @abey199 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 8 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏 more and more people follow Mevalapane Arahath that’s the most important thing.

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 หลายเดือนก่อน +2

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 8 หลายเดือนก่อน +3

    🌻🙏🙏🙏🌻

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 6 หลายเดือนก่อน +1

    Athatama Ape me Siri dammmalanka swaminwansa mechhara apahasuthauwathayatata pathkarannnee.. ape g..on ha....rak ta me sathaya ithihshsysya therun gannna barianam ... nida ganiyayawww...g...on sin halaya thama thamange watina kama dannne ne.....Karumee thama

  • @ajithhenpita1924
    @ajithhenpita1924 7 หลายเดือนก่อน +2

    ආතර් සී ක්ලාර්ක් ගේ අහසට යන ලිෆ්ට් එකක් ගැන කතාවක් මතක් උනා..එයාට ලoකාව ගැන එහෙම හිතුනේ ඇයිද මන්දා!!!!!!

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 4 หลายเดือนก่อน +2

    දර්මය විකෘති කරනව මේ හාමුදුරුවෝ

  • @sachithragunasekara6181
    @sachithragunasekara6181 4 หลายเดือนก่อน +2

    අඩෝ නෝ......😂😂😂

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 5 หลายเดือนก่อน +3

    හිරි වඩුන්න වදින්න දෙනවද මහනුවර ඉදලා බස් එකෙන් යන නිවැරදි පාර දමන්න හරියට දන්න කෙනෙක්

  • @leezakrisha5415
    @leezakrisha5415 8 หลายเดือนก่อน +4

    අනේ මම දැන් ගොඩක් කල් ඉදන් අපේ ariyathun වහන්සේ ගෙ බණ දෙසන අහනවා. Utube එකෙන්. මට උන්වහන්සේ ව දැක ගන්න බොහෝ kamatththen පසු වෙනවා. Jeewithe නොයෙක් ප්‍රශ්න නිසා මට තව ම භාවනා වැඩ සටහනකට යන්න බැරි වුණා. නමුත් mn ඉඩ ලැබෙන koi මොහෝතේ th suwamin වහන්සෙ ගෙ ධර්මය දේශනා අසනවා. ඔබ තුමාගේ chanal එකත් mn බැලුවා.. පුදුමාකාර හැගීමක් danenawa. ඒ ගැන කියන්න තේරෙන්නේ නෑ. මෙය නම් parama පවිත්‍ර saththiyamai. ධර්ම දේශනා වලට සවන් දෙද්දී කඩුලූ පැන නගිනවා. අනේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ ගෙ සිරි සත් ධර්මය ට නිගා නොවේවා. ද්වේෂ යෙන් දොස් නගා pau නොකර ගනිත්වා. සියලු ලෝක සියලු සත්වයන් ට සිරි සත් ධර්මය watahewa. නිවන් අවබෝධ වේවා. උතුම් උ අරිය තුන් වහන්සෙ ට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +2

      හා.... මොනාද කඩුලු පැන නගිනවා, යන්න ඔයාටත් කියයි පටාචාරාව ඔයා. මා සොයාගෙන ඇයත්ආවා පරලවෙලා කඩුලුත් පැනගෙන😅
      හිත නිවාගන්න😢
      කනගාටුයි! ☸️🙏🪔 සත්‍ය හමුවේවා! ළඟදීම.
      හිතනවා ගන්න.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 หลายเดือนก่อน

      ඔබතුමියට උන්වහන්සේ දැකගන්න ඉක්මනින් යන්න ලැබේවි

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 หลายเดือนก่อน +1

      @@sumanalathajayaweera4637ඔබතුමිය පැනපු කඩුලු වගේ නෙවෙයි මේ අධ්‍යාත්මික කඩුලු

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 7 หลายเดือนก่อน +1

      විලාසයෙන් කොහොමද මනුස්සයෝගේ දැනුම බලන්නේ? ඔය කරන්නෙත් ඕගොල්ලෝ ඔක්කොමලා රඟපෑමක් නේ. විලාසයෙන් කෙනෙක්ගේ ධර්මාවබෝධය කියන්න බැහැ. 20000ක් අරං, ලෝටස් බයික් එකක් ලබාගෙන දවස් හතක් දානේ බුදින, ධර්ම විකෘතිය ට සාධු කියා, සත්‍ය ධර්මය කියා දෙන ස්වාමීන් වහන්සේලාට කුනුහරපෙන් බැන බැන, කමෙන්ට්ස් දාලා. කොහේ යන්නද කල්පනාව? තව ටිකයි ඔය හැමදෙනාම නටන්නේ. යථා කාලයේදී වෙන විපත බලාගන්න.

  • @SarukkaligeLal
    @SarukkaligeLal 4 หลายเดือนก่อน +1

    අධිෂ්ඨානය නම් මරු. සල්ලි තමයි. ශාසනය නොමඟ යැවීමේ කර්මය ඔබ සතුයි.පත්තු කරන් යන්න.ගිහින් කඩෙන් කන්න.

  • @සකලසතවෙත
    @සකලසතවෙත 6 หลายเดือนก่อน +2

    මුන් පති ආරච්චිගේ නැට්ටේ එල්ලිලා නිවන් දකින්න ගිය අය

    • @WimalGunarathna-uu7vk
      @WimalGunarathna-uu7vk 6 หลายเดือนก่อน

      Desanaennma thersnwa hodatama rahath weka kiyala

    • @සකලසතවෙත
      @සකලසතවෙත 6 หลายเดือนก่อน

      @@WimalGunarathna-uu7vk පුද්ගලයෙක්ගේ ඇදුමින් කතාවෙන් හැසීරීමෙන් ආදී තැන්වල රැවටෙන නුඹලා මස් වැද්දාගේ හඩට ලොබකම් කරන මුවෝ වගේ ඒකාන්තයෙන් මරුගේ කටට වැටෙනවා .....ඒක ඔබ විසින්ම කරගන්න මහා අකුසලයක්

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 2 หลายเดือนก่อน +1

    නිකන් බොරැ නොකියා හිටියොත් හොදයි.

  • @udarahirushan2426
    @udarahirushan2426 6 หลายเดือนก่อน +1

    mata me hamuduruwange potha ganna widihak ndda me chanel eka krana kenawa mata contact krgnna ona mama ruhunu campus eke histry krana student kenek 2st year enna

    • @prasadku
      @prasadku  6 หลายเดือนก่อน +1

      මුල් පොත නැ, එකේ update එකක් තිබෙනවා , deshana.sirisaddharmaya.net/janbudveepaya.pdf

  • @BhawaniWidathdaya
    @BhawaniWidathdaya 3 หลายเดือนก่อน

    Math issara hithan hitiye budun lankawe kiyala eth chamudithage video eka dakkama mata hithuna e boru kiyala .me hamuduruwo kiyanne dan me hamuduruwanta eka eka ewa danenawa kiyalada

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🪷

  • @upaliranathunga-bg3hy
    @upaliranathunga-bg3hy 4 หลายเดือนก่อน +1

    Me cheewaradariya shasanaya wanasanawa apayata para kapa gannawa

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 6 หลายเดือนก่อน +3

    වැඩබලන දෙවුදත් 😂😂😂😂 කැත නැතිව බොරු කියන මෙහෙමත් තක්කඩියෙක්.

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 4 หลายเดือนก่อน +1

    නෝර්වේ වලින් සල්ලි එන්න ගත්තෙ යුද්ධය ඉවර උනාට පස්සේ ද 😂😂😂😂

  • @dayannandika9105
    @dayannandika9105 7 หลายเดือนก่อน +5

    පතිරාඅරච්චි මහත්තයගෙ පොත දැක්කෙම නැද්ද කියල දැනගන්ඩ කැමතී

  • @siriweeraratne9788
    @siriweeraratne9788 6 หลายเดือนก่อน +2

    තවත් අන්දවන උත්සාහක්

  • @Vat2200
    @Vat2200 7 หลายเดือนก่อน +4

    මිවනයා බොරකාරයා. 😂😂😂

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 6 หลายเดือนก่อน +3

    වැඩබලන දෙවුදත් 😂😂😂😂