Part - 09 - බුදුන්වහන්සේගේ පිරිණිවීම සිදුවූ කුසිනාරානුවර උපවත්තන සල් උයන පිළිබඳ නිවැරදි හෙලිදරව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +52

    ඉතාම ආශ්චර්යයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ආරක්ෂා වේවා දීර්ඝායුෂ එසේම මේ සොයාගත් ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පින්වත් රාජ්‍ය නායකයෙක් ඉදිරියෙදි පහළවේවා නව යුගයක ඇරැඹුම හොඳින් පේනවා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආනුභාවයෙන් මේ සැඟවුණු ඉතිහාසය පැහැදිලි කිරීමටතව තවත් ප්‍රඥාව ලැබේවා හෙළ භූමිය ආරක්ෂා වේවා!!!!

  • @Baddegamajinasara
    @Baddegamajinasara 2 ปีที่แล้ว +26

    තෙරැවන් සරණයි. ඔබ වහන්සේගේ සියලු විඩියෝ මා නරබන අතර දැනෙන වේදනාවට හඩමී. මේ අපේ බුදු පියාණන්ගේ දේශය බව මුලු ලෝකයම පිලිගනිත්වා.
    🙏🙏🙏🙏🙏🙏

    • @dileepfernando9623
      @dileepfernando9623 2 ปีที่แล้ว +4

      ඇත්තම තමයි මමත් මේ වීඩියෝ බලනකොට මගේ ඇස්දෙකෙන් කදුළු පනිනවා

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +19

    සාදු.සාදු..සාදු...
    ඔබවහන්සේට මේබවයේදිම නිවන්දකින්න මේ පිනම හේතුවේවා හේතුවාසනා වේවා මාප්‍රාර්තනා කරනව...
    සිදත ගෝතම බුදුන් සරනයි

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +24

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීව්නය සහ දෙවියන්ගෙ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 2 ปีที่แล้ว +16

    කතාව කෙටියෙන් ගත්කල
    කුසිනාරාව අද සීගිරිය ප්‍රදේශය වන අතර එහි දී බුදුන් වහන්සේ පිරිණිවන් පෑ සේක.පසුව ශ්‍රි දේහය ආදාහනය සදහා අද පිදුරංගල නම් භූමිය වෙත ගෙනයන ලදී.සදුන් ලීයෙන් තනවන ලද චන්දන සෑයක දේහය තැන්පත් කර දවා ලූ අතර දාතූන් වහන්සේලා සීගිරිය භූමියේ විශේෂ ස්ථානයක දී රජවරුන් වෙත බෙදා දෙන ලදී...🙏🙏🙏

  • @preemamayomi7891
    @preemamayomi7891 ปีที่แล้ว +9

    අනේ සාදු..ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.දිගින් දිගටම වැඩසටහන් කරන සේක්වා.

  • @Helaya188
    @Helaya188 2 ปีที่แล้ว +12

    🙏☸️🙏 තෙරුවණ් සරණයි යහපතක්ම වේවා මාගේ ගුරු ස්වාමින්වහන්සේට

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @paneethabesundara6842
    @paneethabesundara6842 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
    සතර මහා දිවයින් පිලිබඳ විස්තර දැනගන්න කැමති
    දීර්ගායුෂ ලැබේවා

  • @mahindarathnasiri9824
    @mahindarathnasiri9824 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @dileepfernando9623
    @dileepfernando9623 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණ මෙන්ම ,මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සහ තිස්තුන්කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා... අනේ හාමුදුරුවනේ ඉදිරියටත් සැඟවුණු දේ දැනගන්න කැමතියි කරුණාව කරලා ඉදිරිපත් කරන්න... සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන්න ...

  • @champasirimanne6253
    @champasirimanne6253 2 ปีที่แล้ว +10

    Video එක වඩාත් තත්ත්වයයෙන් උසස් වීම සඳහා පැහැදිලි ලෙස ස්වාමීන්වහන්සේගෙන් ප්‍රශ්න අහනවා නම් හොඳයි. අපි කැමතියි මේ කාරණා ඉක්මනින් ජනගත වෙනවනම්. 💐🙏

  • @dharshanaranasinghe1271
    @dharshanaranasinghe1271 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට මේබවයේදිම නිවන්දකින්න මේ පිනම හේතුවේවා...........

  • @dileepfernando9623
    @dileepfernando9623 2 ปีที่แล้ว +4

    මම එනවා අනිවාර්යෙන්ම ඔබවහන්සේ හම්බවෙන්න...

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +3

    මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම මතුවීම ඒකාන්තයෙන් ආශිර්වාදයක් මය .
    එහෙත් මේ සියල්ල නුවනින්ම වටහාගන්නට ⁣
    නොහැකි වූවොත් මත
    බේද නිසා වන අපහැදිලි
    කතන්දර නිර්මාණය වියහැක .
    මේ සිරිදේසමය ,එපමණකට එපමනයි .
    අමාශාන්ති 🙏

  • @අරවින්ද
    @අරවින්ද 2 ปีที่แล้ว +6

    ❣️සාදු සාදු සාදු 🙏🙏🙏❣️

  • @newtonranaweera
    @newtonranaweera ปีที่แล้ว +16

    ඔබවහන්සේ කියූ පෙරහැර පැවැත්වීමේ ආරම්භය බුදුන්වහන්සේගේ ආදාහනයත් සමග සිදුවුනා කියන අදහස පිළිබඳ සඳහනක් සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ තියෙනවා. මේ නාට්‍ය ලියා, වේදිකා ගතකර තිබෙන්නේ බුද්ධ පරිනිර්වණයෙන් අවුරුදු 100 - 120 ත් අතර ග්‍රීසියේදී. සිදුහත් උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම සංකේතමය​ වශයෙන් මෙහි සඳහන් වෙනවා. එම නාට්‍යයේදී ඊඩිපස් චරිතය ගොඩනැගීමට සංකේතාත්මකව​ බුදුන්වහන්සේ යොදාගත් බව දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව මා ගවේශනයක යෙදෙමින් සිටිනවා.

  • @nilminidissanayake6537
    @nilminidissanayake6537 2 ปีที่แล้ว +2

    Ariya kammattana hamuduruo kiyanne wena thanne ape hamuduruwane meka harima prehelikawak meya hatiyata visada denna API nathnam athara man wenawa budusarani

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @ruwansamera8094
    @ruwansamera8094 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට ගොඩක් පින්......!!! නිවන් අවබෝධය ලැබේවා.....!!!

  • @phonefix9316
    @phonefix9316 2 ปีที่แล้ว +1

    sadu sadu sadu !!! e utum punya bumiyata namaskaraya wewa !!!

  • @induekanayaka1202
    @induekanayaka1202 2 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @ravindrajayasekara305
    @ravindrajayasekara305 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ..

  • @shalukadananjaya7758
    @shalukadananjaya7758 ปีที่แล้ว +1

    Lanka wasinge pathum ituwewa satya mathuwewa

  • @dileepfernando9623
    @dileepfernando9623 2 ปีที่แล้ว +5

    මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අද අනුරාධපුරයේ තියෙන වර්තමාන රුවන්වැලි මහා සෑය තුළ කියන්නා වූ විශේෂත්වය මොකක්ද මක්නිසාද නිවැරදි රුවන්මැලිසෑය තිස්සමහාරාමය බැවිනි කරුණාකර වීඩියෝ අතර ඒ කරනාත් දැනුම් දෙන්න.. තෙරුවන් සරණයි

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @uputaganeema
    @uputaganeema 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍
    තෙරුවන් සරණයි !!!

  • @shalukadananjaya7758
    @shalukadananjaya7758 2 ปีที่แล้ว

    🙏

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 2 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස වර්තමාන රුවන්වැලි සෑය මොකද්ද? අන්තර්ගත් දේ මොනවාද?

  • @නත්ථිරාගසමෝඅග්ගි

    🙏🙏❤🌷

  • @maharamal7178
    @maharamal7178 2 ปีที่แล้ว +7

    අද පටන් ගැම්මෙදිම ස්වාමීන් වහන්සෙට සිනහවක් ගියා .ඔබ සියලු දෙනාගේ මහන්සියෙ ප්‍රතිඵල සඵලයි.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ ට පුලුවන් නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ කතාව සම්පුර්ණයෙන් ම ඔහුට පවසා ජාත්‍යන්තර සහාය ලබා ගෙන මේ ස්තානය න්ට උපරිම වටිනාකම ජාත්‍යන්තර වශයෙන් ,නිතිමය වශයෙන් ,සංස්කෘතිමය වශයෙන් නිති,අණ පනත් නිර්මාණය කර සම්මත කර ජාතියේ හෙට දවසට දායාද කරන්න.☸️☸️🙏☸️☸️

  • @sanjayasudeel1608
    @sanjayasudeel1608 ปีที่แล้ว

    Dabakola patuna lankawe nam dabadiwath lankawema thamai

  • @shalukadananjaya7758
    @shalukadananjaya7758 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharasampath1693
    @thusharasampath1693 2 ปีที่แล้ว

    සාරානන්ද කියලා පංසකලක් තියෙනවා

  • @mahindagamage3644
    @mahindagamage3644 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumanasarak8264
    @sumanasarak8264 2 ปีที่แล้ว +2

    🙏🙏🙏