හිසකෙස් වර්ධනය කරගැනීමට පිළිපැදිය යුතු කරැණු|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලස්සන කෙස් කලඹකට අවශ්‍යම විටමින් සහ පෝෂක
    • ලස්සන කෙස් කලඹකට අවශ්‍...
    ලස්සන දිග කෙස් කලඹක් ලබා ගැනීම වෙනුවෙන් මේ පුරුදු පිළිපදින්න • ලස්සන දිග කෙස් කලඹක් ල...
    ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය
    • ලස්සන කොණ්ඩයක් වෙනුවෙන...
    Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....
    #Hairgrowthtips #Hair #Hairstyle

ความคิดเห็น • 787

  • @rishanpiumika1654
    @rishanpiumika1654 2 ปีที่แล้ว +26

    ඩොක්ටර් ඔයා හරිම ප්‍රිය ජනකව හැම වැඩසටහනක්ම ඉතාම පැහැදිලිව කියල දෙනවා. අහන් ඉන්න ආසයි. ඔබට තව තවත් මෙවැනි කටයුතු කරගෙන ඉදිරියට යන්න⁣ට ශක්තිය ලැබේවා!! ⁣බුදු සරණයි ❤️

  • @dekirisinharashan9120
    @dekirisinharashan9120 3 ปีที่แล้ว +91

    මිස් කලින් කියපු විඩියෝ එකක ඒ ක්‍රමයට මම ප්‍රතිකාර කරා මගේ හිසකෙස් වැටීයාම අවම වුනා.ස්තූති ඔබ තුමියට.මෙවැනි වටිනා දෙ දැන ගැනීම ගැන.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +9

      ❤️

    • @naushiyureni3771
      @naushiyureni3771 3 ปีที่แล้ว +1

      Mkdd e video ek

    • @gopikahewawasam6505
      @gopikahewawasam6505 3 ปีที่แล้ว +1

      @@naushiyureni3771 description box eke balanna

    • @dekirisinharashan9120
      @dekirisinharashan9120 3 ปีที่แล้ว +2

      @@naushiyureni3771 description box eke balanna

    • @Strongman177
      @Strongman177 ปีที่แล้ว +1

      ​​@@CyberClinicDoctor adu vayasin konde idenavata sarthaka athuru abada nathi prathikarayak thiyenavada?

  • @isurirashmika2103
    @isurirashmika2103 3 ปีที่แล้ว +31

    මේ video එක ගොඩක් වටිනවා. Thanks for that. පුළුවන් නම් කොණ්ඩය මහත් කරගන්න විදිහ ගැනත් video එකක් හැකි ඉක්මනින් upload කරන්න. මේ video එක වගේම ඒ video එකත් මට වගේම තව අයටත් වැදගත් වේවි. Good luck doctor.

  • @a.b.c4238
    @a.b.c4238 3 ปีที่แล้ว +76

    She is well educated, talented, humble and elegant ❤❤
    She is a real doctor
    බුදුසරණයි !!!

    • @kanchanadesilva7093
      @kanchanadesilva7093 3 ปีที่แล้ว +1

      තැඹිලි තෙල් ගෑවම කොන්ඩේ යනවා ද?.දිගටම ගන්න ඕනද?

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +66

    ඔබ හරිම ප්‍රියමනාපයී ඩොක්ටර් ඒ වගේම වැඩ සටහන් කරද්දී අසාවෙන් බලන් ඉන්න පුලුහන් එක හැම කෙනටම නැති සහාජ හැ හැකියාවක් ගොඩක් ඉස්තුති ඔබ තුමියට ♥️♥️🙏🙏

    • @paramimanisha3486
      @paramimanisha3486 2 ปีที่แล้ว +1

      Thats right

    • @threeshaperera6194
      @threeshaperera6194 2 ปีที่แล้ว +1

      Aththamay...👍❤

    • @shamawickrama2663
      @shamawickrama2663 2 ปีที่แล้ว +2

      කොණ්ඩය යන එකට ප්‍රතිකාර ක්‍රම කියන්න

  • @vishmirajapaksha6809
    @vishmirajapaksha6809 3 ปีที่แล้ว +36

    ඔබතුමිය ගොඩාක් ලස්සනයි.බලන් හිටියට ඇති වෙන්නෙ නෑ.😍 තවත් weight loss videos අරන් එන්න.

  • @chathunuwarage3940
    @chathunuwarage3940 3 ปีที่แล้ว +22

    අකලට හිසකෙස් සුදු වෙනවට වීඩියෝ එකක් කරන්න ඩොක්ට.

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +140

    ඩොක්ට ලස්සනයි😘😘😘කොන්ඩෙත් ලස්සනයි

  • @pasidulakshan4214
    @pasidulakshan4214 8 หลายเดือนก่อน +3

    මිස් පිරිමි රටා හිසකෙස් ගැලවීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @dilinaweerasinghe1472
    @dilinaweerasinghe1472 3 ปีที่แล้ว +12

    Hi Doctor, what are the pros and cons when we use long term medicine for hair growth tablets like (mesoestetc or finasteride)?

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +5

    මම කරපිoචා තෙලක් ගානවා මගේ කොණ්ඩෙ ගොඩාක් ගියා මං සව්දි ඉන්නේ .ඒ නිසා අපිට ගොඩාක් පෝෂන මදි : ගොඩාක් Thax DR .පරිස්සමෙන් ඉන්න

    • @sigithisenaji4501
      @sigithisenaji4501 3 ปีที่แล้ว

      Oya kohomda තෙල් eka haduwe.mata kiynna please mage konde godak yanwa

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +32

    දොස්තර නෝනගේ උපදෙස් බොහෝම වටිනවා ...........කොන්ඩෙ හිටවන්ට කියල හිතාගෙන උන්නෙ ........අපේ කොල්ල (House Mohuse )තමයි කීවේ මේක බලන්ට කියල ....මම ඒකගෙ සීයා🤓🤓🤓

    • @nethminavodya8131
      @nethminavodya8131 3 ปีที่แล้ว +5

      Ela uncle

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +3

      @@nethminavodya8131 දොස්තර හිත හොද කියන්නෙ අපේ චූටි මාමටනෙ.....................මලා කියලා මිනී දෙකක්ම මෝචරියට ඇරිය........වෙලාව කියන්නෙ උන්දෙන්න ආයෙත් ඉපදුනා ඒක ඇතුලෙ................................එදා ඉදන් මාම රස්සව කොලේ නැහැ ....උසස් වීමල් හම්බු උනා කියලා......සුදු ඇදගෙන මාසෙං මාසෙ......... මැරෙනකංම උසාවියේ තමයි රස්සාව කොලේ 😁😁😁😁

    • @kanthiwalgampaya8882
      @kanthiwalgampaya8882 3 ปีที่แล้ว +1

      @@housemohuse8058 😅😅

    • @SUDUMenika-x9o
      @SUDUMenika-x9o 3 ปีที่แล้ว

      @@housemohuse8058 😘😘

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +38

    Dr.අද නම් 18 කෙල්ලෙක් තමයි ඈ.ආදරෙයි ඈ................❤❤❤❤❤❤❤❤😘

    • @dilshansameera7374
      @dilshansameera7374 3 ปีที่แล้ว +5

      Doctor.දැක්කම මගේ ප්‍රශ්න ඉවරයි.ඒ තරම් ලස්සනයි.🤗🤗🤗❤❤❤

  • @WasanaWasana-z2r
    @WasanaWasana-z2r 7 หลายเดือนก่อน +1

    මගේ කොන්ඩේ අගිස් කැපුවම මාස දෙකක් යනකොට අගල් දෙකකටත් වඩා වැවෙන්න ගන්නවා❤

  • @shanikajayaweera309
    @shanikajayaweera309 3 ปีที่แล้ว +6

    අනේ ඩොක්ට අම්මා ලස්සනයි .කොන්ඩෙත් ලස්සනයි

  • @sureshprasanna7269
    @sureshprasanna7269 3 ปีที่แล้ว +7

    Ok..ඔබතුමියගේ ත් හොදට වර්ධනය වෙලා නේහ්😍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +10

    ගොඩක් ඉස්තුතියි ⁣ ඩොක්ට ඔබතුමියට ..ලස්සනයි සිරියාවන්තයි .බුදු සරණයි ආදරෙයි ගොඩක් .♥️♥️♥️♥️♥️👍👍👍👍

    • @sunils2679
      @sunils2679 3 ปีที่แล้ว

      Really very nice program
      Yamuna thank you

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියගේ වැඩසටහන් සියල්ලටම....එවගේම දැනගතයුතු කාරණාවක් මා වෙත තියනවා...
    ඔබ තුමිය මෙම වැඩසටහනේ දී සඳහන් කළ පරිදි හිස ගැල්වීම සඳහා තැඹිලි තෙල් , පොල්⁣ තෙල් වලට අමතරව ඔලිව් ඔයිල් ගැල්වීමක් කිරීම සුදුසුද නුසුසුසුද කියා කරුණාකර දැනුවත් කරනමෙන් කාරුණිකව ඉල්ලමි...
    ස්තුතියි !

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว

      If you can find original olive oil its good,

  • @nadeeshamadhuwanthi8224
    @nadeeshamadhuwanthi8224 3 ปีที่แล้ว +5

    මිස් පවිච්ච් කරන shampo , condition කියන්නකෝ mis නැත්තං hoda shampo wala brand කියන්නකෝ මිස් 🌷🌷🌷🌷🌷

  • @rushanirathnayaka7441
    @rushanirathnayaka7441 ปีที่แล้ว +1

    Ane doctor kondeta hoda oil ekakuyi shampoo ekakuyi conditioner ekakuyi kiyanna ko 🥺

  • @dhanushkaliyanage3566
    @dhanushkaliyanage3566 3 ปีที่แล้ว +3

    Very good information and thanks a lot for that.
    After using a supplement for some time, if it is stopped, what will happen.....? I mean will it bring worse results Dr....

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      No

    • @dhanushkaliyanage3566
      @dhanushkaliyanage3566 3 ปีที่แล้ว

      @@CyberClinic thanks Dr. Can't you please mention some unharmful supplements. (Atleast the medical term)

  • @gimhanipeshala5973
    @gimhanipeshala5973 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වීඩියෝ.....අනේ ඩොක්ටර් ඉස්සර දනිස්සෙන් පල්ලට කොන්ඩෙ දිගයි...දැන් ගිහින් ගිහින් ම...
    කොට වෙලා....අගිස්සෙ මහතට කොන්ඩෙත් නෑ.....හිස්සොරි එහෙම තියෙනවා චුට්ටක්.....මට මොනවද කරන්න පුලුවන් කොන්ඩෙ පෝෂණය කරගන්න...කොන්ඩෙ සුදු වෙනවත් එක්ක....

  • @sathyaprabodhani6300
    @sathyaprabodhani6300 3 ปีที่แล้ว +17

    Doctor Pimpl අඩු කරගන්න මොනාද කරන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න්කො

    • @slpharmacist
      @slpharmacist 3 ปีที่แล้ว +1

      Medicinal treatment hariyta kaloth adu karagana puluwan

    • @jananichinthani713
      @jananichinthani713 3 ปีที่แล้ว

      Mm gth gdk thn wln app adu un nh 😣

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 3 ปีที่แล้ว +3

    Doctor අකලට හිසකෙස් සුදු වීම ගැනත් video එකක් කරන්න plz.

  • @mangalikasenarathna2335
    @mangalikasenarathna2335 3 ปีที่แล้ว +31

    ඩොක්ටර් ග්ලුටතයෝන් වලින් සුදු වෙන් හරිම විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ....🙏🙏

    • @slpharmacist
      @slpharmacist 3 ปีที่แล้ว +2

      Glutathione is a potent antioxidant..My opinion_external preparations safe than internal

    • @susilakanthi165
      @susilakanthi165 3 ปีที่แล้ว

      @@slpharmacist w5wwwwwwwwwwwwwwwwwwwww

    • @sltaratara9607
      @sltaratara9607 3 ปีที่แล้ว

      Hi

  • @vidarshailawanya4495
    @vidarshailawanya4495 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @k.m.h.mishadi2905
    @k.m.h.mishadi2905 2 ปีที่แล้ว +2

    Doctor recently i am using zeeset tablet .is it good for hair and skin? Is there any side effects?

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ....ගොඩක් ස්තුතියි ඔබට...බුදුසරණයි ..!!!🙏🙏

  • @thanujanayananjalee3853
    @thanujanayananjalee3853 ปีที่แล้ว +2

    මැඩම් කොන්ඩෙට විස නැති ශැම්පෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️

  • @L_K01
    @L_K01 2 ปีที่แล้ว +1

    Doctor mita mass hayakata kalin karapu video ekaka kiwwe sathiyata dawas dekakata wada konde masaj karanna epa kiyalaneda?

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 3 ปีที่แล้ว +19

    ස්තුතියි ඩොක්ටර්.....👍👍👍

  • @nethunethu14
    @nethunethu14 3 ปีที่แล้ว +11

    ඩොක්ටර්..හිස් හොරි වලින් වැලකෙන විදිහ පිළිබඳවත් වීඩියෝ එකක් කරන්නකෝ.... Plzz docter

    • @dilinidilhara7301
      @dilinidilhara7301 3 ปีที่แล้ว

      Dehiy uluhalui tambala gnna..

    • @nethunethu14
      @nethunethu14 3 ปีที่แล้ว

      Gawani miss masa thunakm..eth adu nnii 😔

    • @dilinidilhara7301
      @dilinidilhara7301 3 ปีที่แล้ว

      @@nethunethu14 ehnm oya use krna shampoo eke hri oil eke hri aulak eti

    • @nethunethu14
      @nethunethu14 3 ปีที่แล้ว

      Ehmd miss..ehnm eka maru karala balannm..thank you miss..😊😊

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +1

    hoda shampoo වර්ගයක නමක් කියා දෙන්න ඩොක්ටර්... ස්තුතියි

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 3 ปีที่แล้ว

    Dr. Hair growth eka quick karanna puluwan hoda food suplimnt ekak kiyannkooo

  • @udenimadumali6503
    @udenimadumali6503 3 ปีที่แล้ว +3

    Doctor .ඇස් යට කලු වීම ගිලීම ගැනත් video එකක් කරන්නකො

  • @MahesaSiri
    @MahesaSiri 6 หลายเดือนก่อน +1

    ස්තුතියි..ඩොක්ට.දැනුවත්
    කිරිම..🙏❤

  • @songsfilms224
    @songsfilms224 3 ปีที่แล้ว +2

    Doctor කොන්ඩෙ වැවෙන්න බෙහෙතක් කියන්නකෝ. කොන්ඩෙ අග පැලෙනවට පිලියමක් කිය්න්නකෝ ඩොක්ටර්

  • @ireshamaduwanthi39
    @ireshamaduwanthi39 3 ปีที่แล้ว

    Doctor mage babata wayasa aurudu 6 eya kondeta harima asai ae nisa wawanna gaththa ae unata konnde thuni thaba patai man baby shampoo danne lagadi idala olive oil danna patan gaththa eka hodaida baby saban da shampoo da hoda conditioner pavichchi kalata kamak nadda maya upades tikak denna puluwanda

  • @nimeshakulathunga9610
    @nimeshakulathunga9610 ปีที่แล้ว

    Doctor , apita ganna hoda hair supplyment ekak kiyannko.

  • @jiwanthidinisha4668
    @jiwanthidinisha4668 3 ปีที่แล้ว

    Thank s doctr..ane puluwanda kiyanna himoklobin adu unhm kanna hoda kama monda kiyala..

  • @nisansalasewwandi468
    @nisansalasewwandi468 ปีที่แล้ว

    Doctor උදුගොවුවෝ කන එකට ප්‍රතිකාර කරන ආකාරය video එකක් දෙන්න.

  • @anandapathmasiri2267
    @anandapathmasiri2267 3 ปีที่แล้ว +3

    Mama use karanne කලුදුරු,උලුහාල්,නෙල්ලිකුඩු,කරපිංචා දාලා හදපු තෙල් එකක් eke ingredient mix unata prashnayak na neda athuru abada na neda

  • @akiladilshanj7689
    @akiladilshanj7689 ปีที่แล้ว

    mis konde wawenna Minoxidil hodaida?

  • @renukaranasinha7332
    @renukaranasinha7332 11 หลายเดือนก่อน

    Doctor kondeta shampoo use karana eka hodaida

  • @poduseason3fans166
    @poduseason3fans166 2 ปีที่แล้ว +1

    Ahan inna aasayi miss.. chuttkwth EPA wenne na❤️

  • @silvestadarshani9810
    @silvestadarshani9810 3 ปีที่แล้ว +27

    ඩොක්ට .....මගේ කොන්ඩේ හරියට යනවා... කිසිම තෙතමනයක් නැහැ. මුඩු ගතියක් තියෙන්නේ... ගමනක් යන්න ගියාම මටම දුකයි මගේ හිසකෙස් ගැන..... මේකට විසදුමක් කියන්න......ඩොක්ට කරන සත්කාර අපිටත් කියන්නකෝ...... ස්තුතියි....

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 3 ปีที่แล้ว

      Ane doctor me prshnet answer ekk denna plzzzzzzzzzzzzz

    • @mrsglamour24
      @mrsglamour24 3 ปีที่แล้ว +1

      Angels touch youtube channel eka balanna,eh akki oil ekak kiyala denawa.

    • @sew2363
      @sew2363 3 ปีที่แล้ว

      Loreal eke restore shampoo ek gann (experience ) nann payakata withr klin hodt thel gnn 😋♥️

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 2 ปีที่แล้ว

    Doctor baby shampoo hodaida kondeta use karanna?

  • @chalini4545
    @chalini4545 3 ปีที่แล้ว +3

    Doctor ,මගෙ කොන්ඩෙත් ගොඩක් දිගයි.කොන්ඩෙ ඉස්සරට තිබ්බට වඩා අඩුයි .ganna hoda sampoo ekk කියන්න පුළුවන් ද doctor

  • @dinutharu973
    @dinutharu973 3 ปีที่แล้ว +11

    ඇගට හොද ෆුඩ් සප්ලිමන්ට් එකක් ගැන වීඩියෝ එකක් කරන්න මිස්

    • @shanikanishadi9000
      @shanikanishadi9000 3 ปีที่แล้ว +1

      Matath danaganna ona hoda supliment akak skin hair nail 3ma

    • @slpharmacist
      @slpharmacist 3 ปีที่แล้ว +2

      Perfectil,beautine ehma hoda supplements

  • @dilshangajan1516
    @dilshangajan1516 3 ปีที่แล้ว +1

    Dr mata wada mage mahaththya aurudu 4kin balai lamayek haddaddi eka prasnayak wwida

  • @nethmi8466
    @nethmi8466 3 ปีที่แล้ว

    Ane doctor mn university student kenek. Mge konde issr godk gnkam.eth dm thunii. HAIR GAIN BEAUTINE me food supliment eka hodaida hair eka wawenna.please ??????

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 3 ปีที่แล้ว +1

    kenek Nindaganna wita gorawana aka gena vidio akak karanna Doctor,Aka swabawikawa awama karagatha heki krama thibenawada?

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 3 ปีที่แล้ว

    Theruwan saranai dokter godak pin watina video ekak karabunati thambala ganna hodaida

  • @poornioshadini724
    @poornioshadini724 3 ปีที่แล้ว +3

    ඩොක්ටර් මන් කොන්ඩේ වවන්න පටන් ගත්තේ 6 වසරේ ඉදලා. ඒ කාලේ කොන්ඩේ හොදින් වැව්නා. කොන්ඩේ අගල් 8-9ක් වගේ දිග ඒ කාලේ විතරයි මගේ කොන්ඩේ දික් උනේ දැන් මට අවුරුදු 25ක් තාම ඒ ගානමයි කොන්ඩේ මන කොන්ඩේ වැවෙන්න ගොඩාක් දෙවල් කරා. මන් මොකක්ද කරන්න ඔනේ.අපේ ගෙදර අනිත් අයට දිග කොන්ඩ තියෙන්නේ .

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 3 ปีที่แล้ว +21

    ස්තූති වෛද්‍ය තුමියනි. 🙏

  • @nadeeshashyamali1832
    @nadeeshashyamali1832 5 หลายเดือนก่อน +1

    Konde vavenna tablets kiyannako

  • @shenanikumari1903
    @shenanikumari1903 3 ปีที่แล้ว +1

    Revitis tablet bona eka hodaid?

  • @sapu7493
    @sapu7493 หลายเดือนก่อน

    Doctor E vitamins රත් කරල කෙස් ගහ මුල ගෑවම හැමදාම කොන්ඩෙ වැවෙන ප්‍රමාණය වැඩිද🙄

  • @niroshikasajivani5368
    @niroshikasajivani5368 3 ปีที่แล้ว +9

    ගොඩක් හොඳ වැඩසටහනක් මිස් 🙇🙇🙇❤❤👍

  • @amaanethmi2391
    @amaanethmi2391 3 ปีที่แล้ว +9

    Thanku doctor මම ඉන්නේ ඩුබායි වල මෙහෙ වතුරට ගොඩාක් කොන්ඩෙ යනවා පුලුවන් නම් හොද oil එකක් කියන්න.මම olive oil පවිච්චි කරනවා එත් ප්‍රතිඵල නැහැ doctor

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      අනෙ ඔව් නොකරපු දෙයක් නැහැ වතුර රස්නෙ නිසා නෙද

    • @tharukaranjani882
      @tharukaranjani882 3 ปีที่แล้ว +2

      අනේ මමත් රට ඉන්නෙ.කොන්ඩෙ යනවා ගොඩක් .තට්ටෙ පෑදිලා දැන් .මම කෙල්ලක්.මට ගොඩක් ලැජ්ජයි දැන් මගෙ රටට යන්නත්

    • @amaanethmi2391
      @amaanethmi2391 3 ปีที่แล้ว +1

      Mama me daws wala කරාබු නැටි උනු වතුරට දාලා ගානවා දවසට එක පාරක් ගාන්න මට නම් ඒක ටිකක් හොදයි කලින් තරම් කොන්ඩෙ යන්වා අඩුයි

    • @dilinidilhara7301
      @dilinidilhara7301 3 ปีที่แล้ว +2

      @@tharukaranjani882 orginl olive oil eka nanna peykta kalin ganna..masaj krnna epa.

    • @hhmm1936
      @hhmm1936 3 ปีที่แล้ว +1

      Olive oil ganna epa mama kalin gewa.konde thunee wenawa duduru pata wenawa.pol tel hodai

  • @NathaliyaRobertson-ht1lb
    @NathaliyaRobertson-ht1lb 7 หลายเดือนก่อน

    Dottar kondeta oil use karaddi sathiyata ki parak wage use karanna oneda. Konde wawenna

  • @ravidu2289
    @ravidu2289 3 ปีที่แล้ว +3

    ඩොක්ට වයිට්නින් ක්‍රීම් දිගු කාලයක් ගෑවම ශරීරයට වෙන හානිය පැහැදිලි කරන්න පුලුවන්ද ඊලග වීඩියෝ එකෙන් ඒ සදහා කරන්න පුලුවන් ප්‍රතිකාරත් දැනගන්න කැමති

  • @Nethu-z6r
    @Nethu-z6r 2 ปีที่แล้ว +2

    අනේ docter දැන් ගොඩ කාලෙක ඉදන් අවුරුදු දෙකක ඉදන්ම මගේ කොන්ඩේ තියෙන ප්‍රමාණයමයිනේ මන් තාම පාසල් යනවා.අවුරුදු15යී
    පුලුවන් නම් docterගෙ number eka dennako

  • @littlekids9937
    @littlekids9937 28 วันที่ผ่านมา

    ගොඩාක් වටින විඩියෝ එකක් ❤❤❤❤

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 ปีที่แล้ว

    Konde lassanayi doctor . Obathumiya katha karana widiya lassanayi.

  • @presanipresani5043
    @presanipresani5043 2 ปีที่แล้ว

    Miss ribbon karapu kondeta karana puluwan dewal kiyanko eka nirogiwa tiyagan .

  • @chathurangani8530
    @chathurangani8530 ปีที่แล้ว

    Doctor olive oil hodada
    Olive oil ganna kohomada

  • @damayanthiperera6747
    @damayanthiperera6747 3 ปีที่แล้ว

    Mage 8yrs duwage hair akata good shampoo akak kiyannakoo please.mage wayasa 43 .mata issori thiyanawa.matath hoda shampoo and conditionet akak awanna.
    Duwata good shampoo ?
    Mata good shampoo and conditioner ?
    Oba thumiyata pin.

  • @Killer-.-boy
    @Killer-.-boy ปีที่แล้ว

    Olive oil kondeta hodaida doctor plz mekata reply karanna🥺

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 ปีที่แล้ว

    Doctor ge hama දෙයක්ම hodata වර්ධනය wela....lassanaiiii godak......mata contact kara ganna ona nha doctor me karana sewaya watinawa help ekak ona doctor හිස kes yanawanam nawatha වර්ධනය kara ganna oil ekak kiyanna please ...

  • @ayeshasenani2507
    @ayeshasenani2507 2 ปีที่แล้ว

    Doctor pcod thiyena kenekge konde yana eka nawaththaganna widiyak thiyenawada. Konde wawanna bahada.

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +1

    අනේ මිස් කොන්ඩේ මහත් කරගන්න විඩියෝ එකක් කරන්න කෝ 😔😔😔

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Thank docter obat lassanai kondet lassanai e wagema oya apita ledawalgana kiyanakota ahan Inna hari asai nihatamani awanka d9stara Nona kenek e wagema Pradeep sr. Hari hodai diwyaadaree drama eke drifter ned ragapamat supar obala family ekTama teruwansaranai

  • @sewminiwarthana8767
    @sewminiwarthana8767 3 ปีที่แล้ว

    Thank doctor, witamin E walin konde wawaganna puluwanda, doctor,

  • @cheflife9090
    @cheflife9090 3 ปีที่แล้ว +1

    Doctor niyapothu hapana eka nawaththanna kramayak nadda

  • @isharaumayangai6574
    @isharaumayangai6574 ปีที่แล้ว

    Doctor mage conde curly mama pavichchi karanne dreamron product ekemonavage ekak hoda weida e vagemamage konde viyali doctor

  • @yobzii
    @yobzii 3 ปีที่แล้ว +3

    Dr covid hairfall eken ikmnin recover wenna video ekk krnnko..

  • @ThiliniPadukka
    @ThiliniPadukka 2 หลายเดือนก่อน

    Musaeus eke japan mis ashika misge nangi..mis wagema misuth godaak hondai adaraniyai ❤❤

  • @tharangapadmini7407
    @tharangapadmini7407 3 หลายเดือนก่อน

    ඩොක්ට මගෙ විශාල දනහිස ලගට දිග මහත කොන්ඩයක් තිබුනා .ඒත් දැන් දැන් තට්ට ය පෑදිලා කෙස් චුට්ටක් තියෙන්නේ බෙල්ල ලගට .යකඩ හා කැල්සියම් පෙති මාසයක් වගේ බොන්න හොද නැද්ද .එහෙම නැත්නම් බයෝවීටා වගේ දේවල් හොද නැද්ද කරුනාකරලා පිලිතුරක් දෙන්න පුලුවන් ද මැඩම්

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว

    Sthuthi obathumiyata .hall (rise..) hodapu diyarayen.karana treet mant ake sarthakade pahadili kereeemak awassyai.

  • @annesrimathi3431
    @annesrimathi3431 3 ปีที่แล้ว +5

    Thank you so much Dr.DR 😘😘💐💐💯💯

  • @taneesharathnayake351
    @taneesharathnayake351 3 ปีที่แล้ว

    Dr..mge konde godak digata ganakamwa thibba..eth dn konde godakma gihin..mn oil treatments godak krna kenek..eth konde adu wela godak..mn godak dewal kala eth wdk une na..mta gnna puluwan hair supplyments monwada? Hair supplyments walin mahath weida mwa godak..?

  • @mithunisadaleka1014
    @mithunisadaleka1014 3 ปีที่แล้ว

    Dr...Hoda shampoo ekk mkkda kondayata use krnna

  • @disnafernando9194
    @disnafernando9194 3 ปีที่แล้ว +17

    බොහෝම ඉස්තුති ඔබතුමියට

  • @sathsaranisachini4342
    @sathsaranisachini4342 3 ปีที่แล้ว +2

    අනෙ මිස් මට මහත් වෙන්න බෙහෙතක් කියන්න කො ඔයාට ගොඩක් පින්

  • @anushadissanayake9065
    @anushadissanayake9065 7 หลายเดือนก่อน

    Doctor konde sudu venvta behethk kiynnko..mata eka lokuma prshnyk vela tiyenne ,hena varga danna bayai....

  • @Thyaga_Dilmi
    @Thyaga_Dilmi 2 ปีที่แล้ว

    Dr.mage konde godak digta tibila school AL kaledi ammi kapuwa godak kotatama.boy cut ekk mta thyenne dn awrudu ganak konde wawennema na.mta shoulder length ektwath wawagnna me widiyata puluwanda .konde thatte gawoth mita wada waweida godak aya ehema kiewa

  • @KaushanVlog
    @KaushanVlog 2 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මගේ කොන්ඩේ සහ ඇහිබබ, පපුවේ රෝම ගැලවී යනවා. මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. මට පුළුවන් නම් ප්‍රතිකාරයක් කියන්න පුළුවන් නම් 🙏

  • @nadeetharangaaa1351
    @nadeetharangaaa1351 3 ปีที่แล้ว +1

    Tnx doctor.. kondeta hoda suplimant ekakk kiyana doctor.. plz

  • @thisarisewmini1645
    @thisarisewmini1645 ปีที่แล้ว

    Doctor silicone oil kondeta hodaida

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +1

    උදව්වක් කරන්නකෝ ප්ලිස් 🙂🥺🥺🥺🥺🥺🥺🥺😒😒😒

  • @thamalirangana-ly9fg
    @thamalirangana-ly9fg ปีที่แล้ว

    Doctor mata thama 20 konde godak galavenava nikanma. Vathika oil ekath use kala result ekak na thavamath. Thava konde eka paththak vitharai tika venne himita. Viyali hair ekak thiyenne. Mata hoda sathkarayak kiyannako😢 doctor 😢😢

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu 7 หลายเดือนก่อน

    ඩොක්ට මගේ ඔලුවෙ සුදු කබර හැදෙනවා හම ගැලවෙනවා ඒකට උපදෙසක් දෙන්නකො 😔😔

  • @didulisathsarani
    @didulisathsarani ปีที่แล้ว

    Thank you very much doctor

  • @RashmiKaushalya-cz2kr
    @RashmiKaushalya-cz2kr 5 หลายเดือนก่อน

    Miss mage konde godak digata thibba man straight kalata passe konde okkoma yanna gaththa dan dik wenne na mata aye a konde one miss 😢😢

  • @maheshikamadumali7056
    @maheshikamadumali7056 2 ปีที่แล้ว

    Docter e vitamin bonna hodaida

  • @piumithakshilakumari1164
    @piumithakshilakumari1164 2 ปีที่แล้ว

    Anee puluwnnm short videos dannko doctor ,ethkot apit blnnath lesi hinda

  • @SayumiManulji
    @SayumiManulji หลายเดือนก่อน

    ඩොක්ට මිග්‍රේන් වල සනීප කර ගන්න පුලුවන් 🥺 විදිහක් කියන්න කෝ..ගොඩක් පිං 🥺

  • @sadeeshadil7930
    @sadeeshadil7930 2 ปีที่แล้ว

    Raul wawenna krama kiyala denawada dr

  • @NavodhyaDewmini
    @NavodhyaDewmini 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ කොන්ඩේ ගොඩාක් පොඩි මහත නෑ.කොන්ඩෙ මහත් කර ගන්න විදිහක් කියන්නකෝ.