Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620
    💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Web - www.nutriinfosl.com
    📞 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
    ❤️ Be a Member of Nutri Info Family ❤️ (Patreon) - patreon.com/Nu...
    🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
    🔔 Instagram - www.tiktok.com...
    🔔Tik Tok - www.tiktok.com....
    🔔Apple Podcast - podcasts.apple....
    🔔Spotify - podcasters.spo....
    🔔Podcast In Facebook - fb.watch/okKHH...
    🔔Email - info@nutriinfosl.com

ความคิดเห็น • 144

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 4 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොමත් ස්තුතිය ඉතාමත් වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 5 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කරාට.. 🙏🙏🙏.

  • @nimalkumara5675
    @nimalkumara5675 5 หลายเดือนก่อน +10

    ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට.තෙරුවන් සරණයි🙏

  • @amalis3408
    @amalis3408 4 หลายเดือนก่อน +3

    බලාපොරොත්තුවෙන් හිටපු vidio එකක් ❤🎉

  • @yawanikayawanika5606
    @yawanikayawanika5606 3 หลายเดือนก่อน +7

    Pera kola kota yusha oluwe ganna.mulin oluwa hadata sodala wela ganna..pasuuuwa yusha oluwata dala wiyalenna harinna..pasuwa sodanna...mn karapincha kotala e widiyata ganawa..luunu yusha ganna.. godak hodai

  • @nethmiamanda9381
    @nethmiamanda9381 5 หลายเดือนก่อน +12

    අනේ මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමා ඩොක්ට
    බබා හම්බ උනාට පස්සේ මගේ කොන්ඩේ හරියට යනවා දැන් අවුරුදු එකහමාරක් වෙනවා බබාට තාම කොන්ඩේ යනවා
    ස්ට්‍රෙස් එකෙන්ම ගොඩක් කාලයක් ගත වෙන්නෙ ඔමෙගා 3 බොනවා ඒකෙන් පොඩිඩක් අඩු උනා ඒත් යනවා ඉතින් හිතට මානසික පීඩනයක් කොන්ඩේ යනවා කියන්නේ ගොඩක් ස්තුති ඩොක්ට පැහැදිලි කිරීමට🙏

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි බුදුසරනයි

  • @Tharuwathsala-k3x
    @Tharuwathsala-k3x 26 วันที่ผ่านมา

    මට 23 ලබන්නෙ මේ මාසේ . ඔබතුමා වීඩියෝ එකේ මුල් විනාඩි කිහිපයේදි කියපු නිරෝගී කෙස් කලඹක ලක්ශන එකක්වත් මගෙ හිසකෙස් වල නෑ 😢. මේක දැන් හිසරදයක් වෙලා තියෙන්නෙ . කෙස් වැවෙන්නෙත් නෑ . මගෙ අම්මගෙ දණහිස ලගට දිග කෙස්කලඹක් තිබ්බා මගෙ වයසෙදි මං photo වලින් දැකලා තියනවා . මං ස්ට්‍රේට් කරා 2 පාරක් ඒ නිසාද දන්නෙ නෑ damage , hair loss ප්‍රශ්න ආවෙ 😢 volume ekth සෑහෙන්න අඩු වෙලා 😢

  • @duleeMano
    @duleeMano 4 หลายเดือนก่อน

    ලොකු දැනුමක් ලැබුනා ඩොක්ටර් ගොඩක් පින්

  • @chandragodage4464
    @chandragodage4464 5 หลายเดือนก่อน +2

    Thank you so much doctor bleass you good night ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunitalanka3102
    @sunitalanka3102 5 หลายเดือนก่อน +2

    Mata thiyana lokuma prasnays thank you dr🙏🙏🌹🌹♥️♥️

  • @rmyrj8585
    @rmyrj8585 5 หลายเดือนก่อน +4

    Thankyou 😊❤

  • @lekaherath9774
    @lekaherath9774 5 หลายเดือนก่อน +2

    Dr Thanks for the video clip

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ❤❤

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 5 หลายเดือนก่อน +2

    Thanks sir for value information

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 28 วันที่ผ่านมา

    Dr.suppliment ekak ekka yakada saha folic azid biwwata kamak nedda

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 5 หลายเดือนก่อน +1

    Thank you doctor god bless you 🙏❤️

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 5 หลายเดือนก่อน +2

    Thanks sir❤❤🎉

  • @latawickrama1232
    @latawickrama1232 5 หลายเดือนก่อน

    Thanks Doctor ❤❤

  • @Maren-r5r
    @Maren-r5r 5 หลายเดือนก่อน

    Thankas a lot ❤❤❤

  • @SamanthiDesilva-q2g
    @SamanthiDesilva-q2g 4 วันที่ผ่านมา

    Zincovit eka 78 year kenekuta hondaidam
    Ditawadiyawa, pressor, Hart 35 k thiyena ayata jondaida

  • @NiroshaKatapitiya
    @NiroshaKatapitiya 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ස්තුති ඩොක්‍ටර් පැහැදිලි කරලා දුන්නට 🙏❤

  • @Rekha-x5q5h
    @Rekha-x5q5h 5 หลายเดือนก่อน +7

    අනේ මගේ කොන්ඩේ යනව . මම dubai ඉන්නේ තයිරොක්සින් වලට බෙහෙත් බොනව පුසන්ගේ ලෝම යනව වගේම කොන්ඩේ යනව අනේ මට දරාගන්න බෑ 😂😂 ඩොක්ට

  • @tilinimihiran3305
    @tilinimihiran3305 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @NethuDeshapriya
    @NethuDeshapriya 3 หลายเดือนก่อน +8

    ඩොක්ටර් මට වයස 22 මගේ කොන්ඩෙ දිග නැති උනත් හුගක් තිබුනා ස්කූල් යන කාලේ දැන් කොන්ඩෙ ඇත්තම කිව්වොත් හරිම පොඩ්ඩයි මට හිතාගන්න.බෑ මොනා කරන්නද කියලා..ගොඩාක් තෙල් වර්ග මන් ගෑවා හෙයා ක්‍රීම් එකකුත් මන් ඇප්ලයි කරා ඒත් හරි.ගියේ නෑ .. මන් ඩොක්ටර් කියපු දෙ අත්හදා බලන්නම් ❤

    • @arunaishara
      @arunaishara 29 วันที่ผ่านมา

      Ane matath ehama thamai

  • @riswan304
    @riswan304 5 หลายเดือนก่อน +1

    Thank you Doctor

  • @janatj3030
    @janatj3030 4 หลายเดือนก่อน

    God bless🙋🙋❤️

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 2 หลายเดือนก่อน

    Konde pirala ukuno aran dala daruwo haduwe me aka aksge waradi kiyala Abdul park Hiram.jiwa mana rawana K.a yata kappam ganna nemi h.o oka dan kolage koti 500 yath hora kala anurayatath tikak dila kalagenen kolonawata waiddya wartha ganna epa kiyala nidanekuth hora kala hanguwa denna akka machan.

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 5 หลายเดือนก่อน +7

    අනේ ඩොක්ට හතියට බෙහෙතක් කියන්නකෝ .... දිගුකාලීන පවතින හතියට කොහොමද බෙහෙත් කරන්නේ

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน +1

      Homiyopathi walin nittawata hodawenawa.Prathishakthikarana Paddathiya balance karanawa.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 3 หลายเดือนก่อน

    perfectil doctor maka ganna onama kenakta puluwanda mata wayasa 40i

  • @dilrukshichamini1664
    @dilrukshichamini1664 4 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @IranganiPereira
    @IranganiPereira หลายเดือนก่อน

    Thank s doctor .

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 5 หลายเดือนก่อน +1

    Sthuthi 🙏💐

  • @SriyaniKusumlatha-h1k
    @SriyaniKusumlatha-h1k 5 หลายเดือนก่อน

    ස්තුති ❤

  • @gawriy9289
    @gawriy9289 3 หลายเดือนก่อน

    ❤❤❤SThuthiei docter

  • @kanthiperera7047
    @kanthiperera7047 5 หลายเดือนก่อน

    Sthuthi Dr. Danuwath kalata

  • @r.chamari
    @r.chamari 4 หลายเดือนก่อน

    doctor මම දැනගන්න කැමතියි අවුරුදු තිහ පැන්නට පස්සේ ගතයුතු මල්ටි විටමින් වර්ග මොනවද. ලංකාවෙ අපිට පාවිච්චි කරන්න හොඳ වර්ග මොනවද

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 2 หลายเดือนก่อน

    Ane doctta mama kettuigodak aegahada ganna hodavtamen aekak keyannako

  • @DAMMIKAKODITHUWAKKU-d8l
    @DAMMIKAKODITHUWAKKU-d8l 4 หลายเดือนก่อน

    Thank❤

  • @waruninawaguwama5804
    @waruninawaguwama5804 4 หลายเดือนก่อน

    Prashe explain kalata ekata solutions monavath kiwve ne neh

  • @PramodiChathurangani
    @PramodiChathurangani 4 หลายเดือนก่อน +3

    Doctor konde wawenna hoda deyak kiynnko

  • @AnKumara-e1e
    @AnKumara-e1e 5 หลายเดือนก่อน

    Thank you sir

  • @Deww-wp3lk
    @Deww-wp3lk 3 หลายเดือนก่อน +1

    මගෙත් කොන්ඩෙ යනවා,ඩෙක්ටර්ගෙන් ප්‍රතිකාර ගන්න විදියක් තියනවද?

  • @janithmadushan3461
    @janithmadushan3461 3 หลายเดือนก่อน

    Oats gena full details video aka one

  • @achalapriyangani9220
    @achalapriyangani9220 2 หลายเดือนก่อน +2

    මගෙි දිග කොණ්ඩෙ මට නැති වුනා දැන් තට්ටෙ

  • @rohanapriyankara
    @rohanapriyankara หลายเดือนก่อน

    Mata wayasa15 mage konde yannawa dr. Pulwanam udawak karanna

  • @ishankaishanka8983
    @ishankaishanka8983 4 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @SugandiAnuththara-gv6sh
    @SugandiAnuththara-gv6sh 4 หลายเดือนก่อน

    Doctor plz reply me...doctor mama 23 girl kenek mage BMI 15.5 mahah wenna mata hoda suplimnt ekak recommend karanna doctor godak sthuthi

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 5 หลายเดือนก่อน +5

    ස්තුතියි

  • @freemind-fr6tg
    @freemind-fr6tg 4 หลายเดือนก่อน +3

    ඩොක්ටර්ව කොහොමද හම්බවෙන්න පුලුව්න. කොන්ඩය යනවා මගෙත් නලල දෙපැත්තෙන්

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @NadiShamali-e5r
      @NadiShamali-e5r 3 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි

    • @Ravindumadushan-z3u
      @Ravindumadushan-z3u หลายเดือนก่อน

      Doctor geth ghin thiyenne bn

  • @damiyanthidamyanthi730
    @damiyanthidamyanthi730 3 หลายเดือนก่อน

    Doktar mage konede yanawa godak gihilla Dan Tate wela thiyenne oliwa thanin tana oluwe Hama penawa Mata ekata behethak kiyanna ko

  • @SumalanisansaliKuriwavidanaral
    @SumalanisansaliKuriwavidanaral 3 หลายเดือนก่อน

    Doctor obawa contact karaganne kohamada

  • @dilankasupun5820
    @dilankasupun5820 2 หลายเดือนก่อน

    Dr. Mage areta konde yanne ekata mk

  • @nethumyawijekoon2874
    @nethumyawijekoon2874 3 หลายเดือนก่อน

    ඩොක්ටර් ඉන්න හොස්පිටල් එකක් කියනවද

  • @sudusudu1173
    @sudusudu1173 3 หลายเดือนก่อน

    Dr mata thairoksin thiyenawa fresar thiyenawa le adu thiyenawa mageth konde godak watenawa mo mahath wenawa kama adu karath mata karakilla allanawa ekata mokada karanne mo kuwet

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @LasanthikaLakshmi
    @LasanthikaLakshmi 5 หลายเดือนก่อน +35

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නය 😢

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @MG-rq2nl
      @MG-rq2nl หลายเดือนก่อน

      Konde kawadawat Yan ne..mage konde gya.
      Siyakka
      Penala gedi
      Wiyali nelli
      Wature daala fridge tiyagena naana kalin gaana
      Aaye mukut one ne.me mage experience
      Salli wiyadam krna epa.

  • @madugunasingha5360
    @madugunasingha5360 5 หลายเดือนก่อน

    Mama veda gata vala enna maga konda ahuru peten යනවා doctor 😢

  • @NadiShamali-e5r
    @NadiShamali-e5r 3 หลายเดือนก่อน

    ඔබ තුමාගෙන් බෙහෙතගන්නෙ කොහොමද chanell කරන්නෙ කෙහෙද

  • @shanimadhu4027
    @shanimadhu4027 5 หลายเดือนก่อน +1

    Thank you docter ❤

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

  • @darshanasamarakoon5358
    @darshanasamarakoon5358 หลายเดือนก่อน

    ❤❤❤

  • @VijithaRanjani-zf5dc
    @VijithaRanjani-zf5dc 5 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි .ඩොක්ටර්. මගෙ නියපොතු කැඩි කැඩී යනවා . ඒකට නිවසේදී ම කරන ප්‍රතිකාරයක් හො අවශ්‍ය විටමින් එකක් කියන්න. ස්තුතියි ඩොක්ටර්. තෙරුවන් සරනයි

    • @deepikand5722
      @deepikand5722 5 หลายเดือนก่อน +1

      Matath tiyana loku prasnayak niyapothu kadenwa

    • @deepthiwije1570
      @deepthiwije1570 4 หลายเดือนก่อน

      Kalsana tablet ganna.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @chandrakumari1572
    @chandrakumari1572 5 หลายเดือนก่อน

    👌💗💗

  • @SujithRukmal-n6m
    @SujithRukmal-n6m 4 หลายเดือนก่อน

    Yanne koheda malle pol

  • @DineshaJalani
    @DineshaJalani 4 หลายเดือนก่อน +1

    ඩොක්ට මගෙ කොන්ඩෙ යනව ඔලුවෙ සැරව බිබිලක් එනව ඊට පස්සෙ එටන කෙස් ගහ මුලින්ම ගැලවිලා යනව දැන් කොන්ඩෙ හොදටම අඩුයි මගෙ කොන්ඩෙ ගනකම නෑ මේකට විසදුමක් දෙන්න ඩොක්ට

    • @Nadush_bro
      @Nadush_bro 3 หลายเดือนก่อน

      mageth ehemai 😢😢

    • @honestreview8524
      @honestreview8524 3 หลายเดือนก่อน

      Oyage anga ushnaida.gastritis arshas tynwad

    • @Nadush_bro
      @Nadush_bro 2 หลายเดือนก่อน

      @@honestreview8524 ඇග නම් ඌස්නයි හැබැයි එ නිසාද

  • @NiroshaKatapitiya
    @NiroshaKatapitiya 5 หลายเดือนก่อน +11

    ඩොක්‍ටර් මගෙ කොන්ඩෙ වැවෙනවා, ඒත් කොන්ඩෙ තුනීවෙලා, ගනකම අඩුවෙලා, මම තයිරොක්සින් බෙහෙත බොනවා, ඒ නිසා ගනකම අඩුවෙලා නිසා කොන්ඩෙ කැඩිලා යනවා, මේකට විටමින් වර්ගයක් නැද්ද ඩොක්‍ටර් ස්තුති ඔබට 🙏

    • @shyanikaathauda3751
      @shyanikaathauda3751 4 หลายเดือนก่อน +4

      Rt

    • @KanchanaMadushani-lb2mv
      @KanchanaMadushani-lb2mv 4 หลายเดือนก่อน

      මගෙත් එහෙමය් මමත් Thyroid වලට බෙහෙත් බොනවා. කොන්ඩෙ කැඩි කැඩි යනවා

    • @prabodhasandeepani3537
      @prabodhasandeepani3537 13 วันที่ผ่านมา

      අනේ මේකට ඇත්තටම විසදුමක් නැද්ද 😥 තයිරොක්සීන් බෙහෙත් බොන නිසාද කොන්ඩේ මේ තරම් යන්නෙ

  • @ThushariHettiarachchi-ot4nb
    @ThushariHettiarachchi-ot4nb 3 หลายเดือนก่อน

    👍

  • @ShehanInduranga
    @ShehanInduranga 3 หลายเดือนก่อน +11

    මගේ කොන්ඩේ යනවා මගේ වයස 17 තාම වාහා බොන්න හිතිලා තියෙන්නෙ දැන්😣

    • @god_hadok_sl7140
      @god_hadok_sl7140 2 หลายเดือนก่อน

      matath emay bn 😢

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​@@god_hadok_sl7140th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @ikimonogaming1077
    @ikimonogaming1077 5 หลายเดือนก่อน +1

    තයීරොක්සීන් නිසා මගේ කොන්ඩේ යනවා තට්ටේන්ම ගැලවිලා යනවා

    • @deepthiwije1570
      @deepthiwije1570 4 หลายเดือนก่อน

      Olive oil ganna kondeta davas dekak gala thiyala thunwei davase nanna

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 หลายเดือนก่อน

    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් . වීඩියෝ එක බලන්න කලින් comment කලේ

  • @blackberry-e3p
    @blackberry-e3p 3 หลายเดือนก่อน +3

    මගෙ කොන්ඩේ ඉක්මණින් දික් වෙනව⁣ා .හැබැයි ඔක්කොම කොන්ඩේ ගැලවිලා යනවා .කොන්ඩේ ගොඩක් තුනී. 😢 විකල්පයක් කියන්න පුලුවන්ද? මානසිකවත් මට තියෙන ලොකුම ප්‍රශ්නයක් .

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/EPSfq7wZ7wc/w-d-xo.htmlsi=CdY0_GyQbiAWZXRe

  • @Noise030
    @Noise030 3 หลายเดือนก่อน

    Hoda beheth ekak nadda mekata

  • @tharupremachandra5446
    @tharupremachandra5446 5 หลายเดือนก่อน

    Tuwala kelal neti kitimata sudusu pratikarayk kiynna docter

  • @NirupaNilanthika
    @NirupaNilanthika 5 หลายเดือนก่อน +1

    Matath 😢😢😢😢

  • @manikebmunuge2889
    @manikebmunuge2889 5 หลายเดือนก่อน

    satutyi ..ඩොක්ට ..

  • @Nilwalanethmi
    @Nilwalanethmi 3 หลายเดือนก่อน

    Dr.mage kes yanna wela beheth gatta mata aminomex maltivitamin dunne aka digatama use kalata kamaknedda

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      Dunnakenagen ahanna.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      th-cam.com/video/TT97K6IbNIA/w-d-xo.htmlsi=M5bgLPyZiohWlafN

  • @Sofie16200
    @Sofie16200 5 หลายเดือนก่อน +2

    Rheumatoid arthritis drugs nisa mage konde asamanya less gelawuna.thattaya penna gaththa.passe mama Internet eken a beheth gena soya beluwa
    Awa gannawita folic acid tab.ekak ganna kiyala thibuna.aka gaththama newatha kondaya wewuna.

    • @sudarshani2858
      @sudarshani2858 5 หลายเดือนก่อน

      Oya rheumatoid arthritis
      Beheth ganna doctor kauda ki kiyanna puluwan da

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ​​@@sudarshani2858atharitiesvalata vitamin D unathawsya balapanawa.oya youtube search karanna.oyaDurdena Hospital eke Orthopedic Surgeon Dr. Ashen Abayawardane channel karanna.eya vitamin D Calcium athulu vitamin sathi 2 k deela,gedara athuleawidaganna bariwa hitiya kenek Mihinthaleth nagala bassa.dan sanipayi kiyala dala thibuna.oya danna ayawa danuwath karanna.

  • @spriyadhershani9743
    @spriyadhershani9743 5 หลายเดือนก่อน +4

    ම⁣ගේ කොන්ඩය දන්න දවසේ ඉදන් එකම විදිහට

  • @upulnilanthatv6548
    @upulnilanthatv6548 5 หลายเดือนก่อน +3

    ඩොක්ටර් මගේ ත්‍රයිරොක්සින් ග්‍රන්ථිය අයින් කරල තියෙන්නෙ මගෙ කොන්ඩෙ හරියට යනවා මොකක්ද මට හරි යන්නේ

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා

    • @AlokaWedikkara
      @AlokaWedikkara 4 หลายเดือนก่อน

      මගෙත්😢

  • @nadeeshanidesilva2717
    @nadeeshanidesilva2717 5 หลายเดือนก่อน

    Docter konde sudu vena eka gana vedio ekk karana .podi lamaigeth konde sudu venne ai Docter

  • @devindadilshan7267
    @devindadilshan7267 5 หลายเดือนก่อน

  • @anujashamanthi9485
    @anujashamanthi9485 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤

  • @srohibranoden9176
    @srohibranoden9176 5 หลายเดือนก่อน

    thank you dr oba thumata ❤

  • @IranganiPereira
    @IranganiPereira หลายเดือนก่อน

    Thank s doctor .

  • @sunithaperera1216
    @sunithaperera1216 5 หลายเดือนก่อน

    Thanks doctor ❤

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 5 หลายเดือนก่อน

    ❤❤

  • @pushpapemarathne1311
    @pushpapemarathne1311 5 หลายเดือนก่อน +2

    Thank you doctor

    • @kandykandy3189
      @kandykandy3189 4 หลายเดือนก่อน

      යකෝ මේ වෛද්‍යවරයකු නෙවෙයි. පෝශනවේදියෙක්. වෙද නලාවක් ලග තියාගෙන මිනිස්සු රවටල යූ ටියුබ් එකේ සල්ලි හොයනවා😊

  • @dilrukshichamini1664
    @dilrukshichamini1664 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 5 หลายเดือนก่อน +1

    Thank u doctor.

  • @champagamage
    @champagamage 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @nermalasrouji
    @nermalasrouji 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wasundrabandara163
    @wasundrabandara163 5 หลายเดือนก่อน

    Thank you sir❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 หลายเดือนก่อน

    Thank you doctor

  • @AriAriii-qx4qz
    @AriAriii-qx4qz 3 หลายเดือนก่อน

    Thank you doctor