උදේ කෑමට විනාඩි 10න් සුපිරි රොටී පිගානක් - රෑටත් මරු 👌| Simple Breakfast Recipe by Bandi Full | Roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2021
  • පාන් පිටි හෝ ආටා පිටි 130g
    ඇල් වතුර අව්ස්ය ප්‍රමානයට
    ලුනු
    තෙල් මේස හැන්දක්
    අබ තේ හැන්දක්
    කරපින්චා
    බී ලූන්
    තක්කාලි
    අමු මිරිස්
    ලුනු
    කෑලි මිරිස්
    බිත්තරයක් (අනිවාර්ය නැත)
    All purpose flour 130g
    Water as required
    Salt
    Oil 1 tbsp
    Mustard 1 tsp
    Chili flakes
    Salt
    Onion
    Curry leaves
    Green Chili
    Tomato
    A egg
    ****************************
    #breakfastrecipe #breakfastideas #bandifull
    We hope you enjoy the Simple Egg Paratha recipe we just made for lazy day breakfast recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
    I'm Sure will make your this Biththara paratha using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    how to make paratha,paratha,breakfast recipes,egg paratha recipe,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking recipes,sri lankan recipe,sinhala cooking,bandi full,roti recipe sinhala,vegetable roti,vegetable roti recipe sinhala,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,pol roti,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 196

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +35

    පාන් පිටි හෝ ආටා පිටි 130g
    ඇල් වතුර අව්ස්ය ප්‍රමානයට
    ලුනු
    තෙල් මේස හැන්දක්
    අබ තේ හැන්දක්
    කරපින්චා
    බී ලූන්
    තක්කාලි
    අමු මිරිස්
    ලුනු
    කෑලි මිරිස්
    බිත්තරයක් (අනිවාර්ය නැත)
    All purpose flour 130g
    Water as required
    Salt
    Oil 1 tbsp
    Mustard 1 tsp
    Chili flakes
    Salt
    Onion
    Curry leaves
    Green Chili
    Tomato
    A egg

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

      Bandifull
      මම අලුත් අදමම ඔයාගේ onion Rings resipi eka beluwa godak lassanai oyage Recipie
      සුබ පතනවා...
      තව මේ වගේ..
      **Easy Recipie **
      oni 😍😍😍😍😘😘😘

    • @PRIYANTHA38
      @PRIYANTHA38 2 ปีที่แล้ว +1

      අක්කෙ අබ අවශ්යමද ?

  • @koshilalakmini7823
    @koshilalakmini7823 ปีที่แล้ว +3

    මම මේ රොටි එක හැදුවා අක්කෙ හරි ම රසයි 😋 ගෙදර අය හැමෝම කැමති උනා ❤️ තැන්කිව් අක්කා 😘😘

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 2 ปีที่แล้ว +14

    අනිවාර්ය මේකත් හදනවා අක්කේ... හරිම ලේසි රෙසිපි එකක්...හරිම රස පාටයි...❤️

  • @thathsaraudari190
    @thathsaraudari190 2 ปีที่แล้ว +30

    මරු අක්කියො ඔයා හදන කෑමමය් මම හදන්නෙ ඔයා හදන resipe හදන්න හරිම ලේසියි light නැ අක්කෙ ඕකවත් හදා ගන්න ඕන

    • @user-df3db9fs6o
      @user-df3db9fs6o 7 หลายเดือนก่อน

      ඇත්ත . මමත් එහෙමයි.❤

  • @pethumnew1130
    @pethumnew1130 2 ปีที่แล้ว +1

    Math heduwa dr harima rasai. mama babata dena nisa kurahan tikakuth demma thanks oyage recipe walats👍👍

  • @anushkabandara3978
    @anushkabandara3978 2 ปีที่แล้ว +6

    ඔයා හදන හැම කෑම එකක්ම හරිම රසයි . ❤️❤️.

  • @vishangel4066
    @vishangel4066 2 ปีที่แล้ว +2

    harima lesi man haduwa ada ude harima rasai thankyou

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +4

    Just Brilliant .Thank You very much.💓👍💓

  • @chathushyamalee6149
    @chathushyamalee6149 2 ปีที่แล้ว

    Oya harima pahadiliwa kiyala denawa dr.tnx

  • @lahiruchaminda5616
    @lahiruchaminda5616 ปีที่แล้ว +2

    Thnx රස කෑමක් ♥️

  • @madushanianurada9644
    @madushanianurada9644 2 ปีที่แล้ว

    Rasa athi..mmm..thanks akka..

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +3

    රස පාටයි 😋😋

  • @chethananirmani956
    @chethananirmani956 ปีที่แล้ว +1

    Aththatama rasai apith heduwa 😘

  • @prabhaekanayake1573
    @prabhaekanayake1573 2 ปีที่แล้ว +7

    Made this for dinner. Delicious! Thanks a lot for the recipe. 💛💛💛

  • @anishamanal9373
    @anishamanal9373 ปีที่แล้ว +3

    Sis, today morning I also tried this recipe, it`s very delicious and easy. Thank you ❤

  • @darmapriyangani1789
    @darmapriyangani1789 2 ปีที่แล้ว

    Oya hadan kamanm kiyala nima karanna bari taramma rasai akki

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +2

    ඔය රොටි කෑවේ ape අම්මා හදලා දුන්නා දැනට අවුරුදු 25 විතර කලින් ..ඉතින් එක එක විදියට හදන්න පුළුවන් ..හාල් piti ,samaposha,,ගොඩක් දේවල් හදන්න පුළුවන්

  • @tharindadilinipriyanga3027
    @tharindadilinipriyanga3027 2 ปีที่แล้ว

    Mama haduwa super thanks dear

  • @rashafathima1186
    @rashafathima1186 2 ปีที่แล้ว

    Thanks dear.lamaita school ekatatah ikmanta hadala denna puluwamne

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว

    Thanks you.

  • @Nikikim1234
    @Nikikim1234 2 ปีที่แล้ว +2

    අපි බලන් හිටියේ අක්කගේ කෑම එකක් එනකන් 😀😲😍

  • @harischandrahettiarachchi9564
    @harischandrahettiarachchi9564 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි යි

  • @rushinihirusha349
    @rushinihirusha349 11 หลายเดือนก่อน

    Eka nam niyamayi .💜

  • @sashikagayashan4333
    @sashikagayashan4333 2 ปีที่แล้ว

    Pahasui saralai harima akarshaneeyai.shoke akke.budu saranai

  • @hasithananayakkara6888
    @hasithananayakkara6888 2 ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසයි 👍👍👍👍

  • @chamiamasha7628
    @chamiamasha7628 2 ปีที่แล้ว

    Niyamai akke . Banana milk shake ekk hadana hati ළඟදීම karanna puluvanda

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว

    නියමයි

  • @pubudulakshika1902
    @pubudulakshika1902 ปีที่แล้ว

    Akke mn hdala kawa marama rasai akke thank you akka lassanata pehediliwa hemdema kiyala denawa ae kiyala dena vidihata kamath hadanna asai thankyou akke ❤️❤️😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    👍 thank you 😊

  • @gayashikagayashika4292
    @gayashikagayashika4292 9 หลายเดือนก่อน

    Math heduwa akke.harima rasai.oyata goddaaak thanks akke

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      You're most welcome😃

  • @dharshaniboteju1049
    @dharshaniboteju1049 2 ปีที่แล้ว +1

    අද මම හදනවා bandi fullo ❤

  • @dharshaniboteju1049
    @dharshaniboteju1049 2 ปีที่แล้ว

    නියමයිනේ

  • @duraisamydharshini4898
    @duraisamydharshini4898 7 หลายเดือนก่อน

    Hadala beluwa kiwwa wagema lesi,rasai godak thanks sis❤

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @g.k.aruwansi6688
    @g.k.aruwansi6688 2 ปีที่แล้ว +4

    මං අක්කි කියලා දෙන ගොඩක් හදලා තියෙනවා හරීම රසයි ❤️😘
    මේ වගේ ලේසි රේසිපි තවත් ගෙන්න අක්කී 🙈🙏😇

    • @sunithasunitha6455
      @sunithasunitha6455 2 ปีที่แล้ว +1

      මමත් හැදුවා හරි ම රසයි😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊😍😍

    • @g.k.aruwansi6688
      @g.k.aruwansi6688 2 ปีที่แล้ว

      @@sunithasunitha6455 එකනේ 😇

  • @rukmalchanaka833
    @rukmalchanaka833 7 หลายเดือนก่อน

    අනෙ අක්කි සුපිරිය් අප්පා 😮😮රසම රසය් පොඩි බඩගින්නට මමත් හදලා බැලුවා මාරම රසයි❤❤

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      😊❤️

  • @anulawijesundara5278
    @anulawijesundara5278 2 ปีที่แล้ว

    Akke හොඳයි

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +2

    Nice recipe thnk u soo much Bandi akki ❤️🔥❤️🔥👍👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You’re most welcome 😊

  • @varundiwijesinghe1305
    @varundiwijesinghe1305 ปีที่แล้ว +1

    Mama dan me recipe eka haduwa. Me vidiyatama awa. Harima rasai. Thank u akki..🤗❤

  • @PethumiAnutadha
    @PethumiAnutadha ปีที่แล้ว

    Thank you akkiyo❤API heduwa harima rasayy😊😊😊

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome nangi❤️

  • @Smilingdog-99
    @Smilingdog-99 2 ปีที่แล้ว

    පට්ට

  • @UpaD-ov4vf
    @UpaD-ov4vf 2 หลายเดือนก่อน

    Adama hadanawa thaks

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      Welcome😃

  • @chathuwickramasinghe3061
    @chathuwickramasinghe3061 ปีที่แล้ว +1

    අද මාත් හැදුවා ගොඩක් රසයි ලෙසියෙන් හදා ගත්තා තැන්ක් යු අක්කී❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @yuliasakharyuk7542
    @yuliasakharyuk7542 2 ปีที่แล้ว +1

    ** so nice **

  • @sarathamarasekera891
    @sarathamarasekera891 3 หลายเดือนก่อน

    Your recipe was really good and came out well. Thank you. All the best for your efforts.

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thanks a lot 😊

  • @d.y2325
    @d.y2325 2 ปีที่แล้ว

    Ane akke udawak one ape gedara minum koppa naha e venuvata e pramanayan ena cups monada kiyla denna puluwanda? Ml pramane managannat lesi kramayak kiyla denko akki

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 ปีที่แล้ว +2

    Akka oats kanne kohomada diet karana kenek chuttak pahadili karala kiyannko

  • @indaranayakeshanthi8027
    @indaranayakeshanthi8027 ปีที่แล้ว +1

    Rasa aethi thanks❤

  • @lakshman.kzallspeldematahe5975
    @lakshman.kzallspeldematahe5975 ปีที่แล้ว +1

    Me roti eka aththatama rasai api ada haduwa thanks oyata❤️❤️

  • @dhananjanathathsarani7829
    @dhananjanathathsarani7829 2 ปีที่แล้ว

    Thank you nandi 😘😘

  • @anjaliattanayaka813
    @anjaliattanayaka813 2 ปีที่แล้ว

    👌

  • @razlanilma5777
    @razlanilma5777 2 ปีที่แล้ว

    Thanks akki

  • @nandikalalani9542
    @nandikalalani9542 2 ปีที่แล้ว +1

    Woow Thank you akke❤☺☺

  • @ovindiwimalaratne3325
    @ovindiwimalaratne3325 3 หลายเดือนก่อน

    මමත් හැදුවා . සුපිරියට ආවා.Thank you akki❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Welcome😃

  • @shakipanagoda3544
    @shakipanagoda3544 2 ปีที่แล้ว

    Whitening cream ekak kiyannako

  • @anicecatz
    @anicecatz 5 หลายเดือนก่อน

    My mom used to make this when I was little ❤❤ it's sort of like pancake. We ate it with thick chicken gravy or beef

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      How sweet ❤️

  • @zainabimran6373
    @zainabimran6373 5 หลายเดือนก่อน

    Just blend to make smooth batter. It's time saving.. nice recipe.

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊😊

  • @shenayashannon5624
    @shenayashannon5624 2 ปีที่แล้ว

    Akki next video ekata thel mukuth pavichchi nokara rice recipe ekak kiyala denna please please 🙏

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    👍👍

  • @supunniraj9537
    @supunniraj9537 2 ปีที่แล้ว +4

    ඕක මං හැදුවා හරිම රසයි හාල්පිටි වලින් හැදුවෙ 😍💟

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      හොඳට ආවද dr..

    • @supunniraj9537
      @supunniraj9537 2 ปีที่แล้ว +3

      @@menakamadushani4211 ඔව් රසයි එහෙම 😊 මතක ඇතුව පිටි මිශ්‍රණයට තම්බපු අල ගෙඩියක් දාලා බ්ලෙන්ඩ් කරන්න එතකොට උකුවට එනව හදල බලන්නකො 💟

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว +1

      @@supunniraj9537 අනේ හරි බොහෝම ස්තූතියි..🙏

  • @__lakmi3731
    @__lakmi3731 2 ปีที่แล้ว +1

    😋😋

  • @ushanjayslath7248
    @ushanjayslath7248 2 ปีที่แล้ว

    අනෙ මම මේක හැදුව ගොඩක් රහට ආව මගෙ පවුලෙ අයත් කිවුව රහයි කියල ❤☺️

  • @dhanushi9334
    @dhanushi9334 2 ปีที่แล้ว +2

    Hadala blannam akki😍😍😍👍👍👍👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Hadala rasa kiyanna 😍😍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    😍😍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @raniindika8075
    @raniindika8075 2 ปีที่แล้ว

    Math heduwa Thank you oyata

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 ปีที่แล้ว +3

    ස්තුති

  • @dakma6253
    @dakma6253 2 ปีที่แล้ว

    Akke vegetarian foods vadipura hadannako ,poshadai

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว

    Good video

  • @Skara999
    @Skara999 2 ปีที่แล้ว +1

    මම නම් එන්නෙ මැනිකගේ කටහඩ අහගෙන ඉන්න ❤️❤️❤️

  • @asangafernando3344
    @asangafernando3344 หลายเดือนก่อน

    Thank you

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      You're welcome

  • @chathuryanethminiedirising5420
    @chathuryanethminiedirising5420 2 ปีที่แล้ว

    😋😋😋😋

  • @jayanthakumara8894
    @jayanthakumara8894 2 ปีที่แล้ว

    👍👍👍

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว

    😊😊

  • @sadiyadawood8428
    @sadiyadawood8428 2 ปีที่แล้ว

    👌super

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว

    අම්මෝ අක්කියෝ...මේ හදල කන ගමන්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් නියමයි...කන්න කන්න ආසයි අනේ..හදල දුන්න අම්මටයි තාත්තටයි..ආසවෙ කනව අනේ ...මීට පස්සෙ නිතරම හදනෝ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 තැන්ක් යූ සෝ සෝ මච්

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @madushamaddumage8368
    @madushamaddumage8368 2 ปีที่แล้ว

    Akki kema walata namak dandooo😋❤️❤️

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4d 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤hodai rasa athi

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ❤️

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว

    Akke පාන් පිටි නැතුව හදන කෑම කියල දෙන්නකො..

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 2 ปีที่แล้ว

    V /beautiful

  • @shimalkadilshini9832
    @shimalkadilshini9832 2 ปีที่แล้ว

    Dear oya use krna cooker ek mokakda... gas ekkda

  • @odeeshagunaratne5944
    @odeeshagunaratne5944 5 หลายเดือนก่อน

    Akke apit rice flour gnn brida?

  • @dilanikarunadasa9759
    @dilanikarunadasa9759 2 ปีที่แล้ว

    Nangi meti kabale hadanna beida

  • @dnwchannel1112
    @dnwchannel1112 ปีที่แล้ว +1

    අක්කි කැලි මිරිසුත් දැම්මා හරිම රසයි

  • @roshniroshni8122
    @roshniroshni8122 2 ปีที่แล้ว

    ♥️👍

  • @user-fp3ez8qh7x
    @user-fp3ez8qh7x 5 หลายเดือนก่อน

    මේ මිශ්‍රණය reta හදලා frig එකේ දාලා උදේට රොටි හදන්න පුළුවන් ද

  • @geethaperera5804
    @geethaperera5804 2 หลายเดือนก่อน

    An u prepare this by using atta flour instead of normal flour

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +1

    ඒකත් හැදුව ❤️❤️

  • @CamikaLakmini
    @CamikaLakmini 10 วันที่ผ่านมา

    👌👌👌👌👌

    • @Bandifull
      @Bandifull  9 วันที่ผ่านมา

      ❤️

  • @Tharuka426
    @Tharuka426 2 ปีที่แล้ว

    Mela roster eka hadanna barida

  • @wishmikaweesha8171
    @wishmikaweesha8171 2 ปีที่แล้ว +6

    Mn thamaa මුලින්ම baluweee🤩🤩

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you 😊

  • @prasannajayaweera762
    @prasannajayaweera762 2 ปีที่แล้ว

    Math hadanawa dan

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +1

    මම ඕකට මස් තම්බලා හිනියට කපා දානවා. තව සොසෙජස් ටිකක් දානවා. හරිම රසයි. කොච්ච් සම්බෝලයක් එක්ක නියමයි. 😋😋😋😋

  • @Nikikim1234
    @Nikikim1234 2 ปีที่แล้ว +4

    අක්කේ desert recipe එකක් ඕන 😀❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Dessert ekak damma 😃

  • @janakwijesingha448
    @janakwijesingha448 2 ปีที่แล้ว +2

    Niyamai akki 👍👍😋😋❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      ❤️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว

    දොනී රැලං වලින් පුලුවන්ද. ❤❤

  • @mashidilshara96
    @mashidilshara96 4 หลายเดือนก่อน

    Akke owa knna bha. Bada pipila galwela . Dawas dekak ispirithaleth hitiya 😮😮😮

  • @tiyashajayanetti2814
    @tiyashajayanetti2814 5 หลายเดือนก่อน

    අක්කි airfryer එකෙන් කෑම හදන විදිය කියලා දෙන video එකක් කරන්න පුළුවන්ද? දැන් ගොඩ දෙනෙක් ඒක පාවිච්චි කරනවා බඩට යන තෙල් ප්‍රමානය අඩුකරගන්න ඕනෙ නිසා

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 ปีที่แล้ว +1

    Good

  • @tharushinethmini3856
    @tharushinethmini3856 2 ปีที่แล้ว

    Mmm