විනාඩි 5න් මිශ්‍ර කරල හදාගන්න පුළුවන් ලේසිම සැන්ඩ්විච් එක Egg Sandwich recipe from Kusala's Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • විනාඩි 5න් මිශ්‍ර කරල හදාගන්න පුළුවන් ලේසිම සැන්ඩ්විච් එක Egg Sandwich recipe from Kusala's Simple Life
    රසම රසට ලේසියෙන් හදාගන්න පුළුවන් බිත්තර සැන්ඩ්විච්
    මං ගත්ත දේවල්
    👇👇👇👇👇👇👇
    සැන්ඩ්විච් පාන්
    බිත්තර 3
    තක්කාලි පොඩි ගෙඩි 2
    ලොකු ළූණු ගෙඩි 1
    අමු මිරිස් කරල් 4
    ගම්මිරිස් කුඩු
    ලුණු කුඩු
    මාගරීන් හෝ බටර් මේස හැඳි 2
    අබ කුඩු මෙව්ස හැඳි 2
    #kusala
    #eggsandwich
    #breadrecipe

ความคิดเห็น • 129

  • @KusumPalqmakumbura
    @KusumPalqmakumbura 2 หลายเดือนก่อน +5

    ආස හිතෙන විදියට කියල දෙන්න ඔයා හරිම දක්ෂයි තව තවත් රසවත් කෑම බීම වර්ග හදන හැටි කියලා දෙන්න ඔයා ට බුදු සරණයි

  • @RangiGamage-g8y
    @RangiGamage-g8y 3 หลายเดือนก่อน +11

    හරිම රස පාටයි.ඔයාගෙ ගෙදර ඇවිත් ඉල්ලන් කන්න හිතුනා .

  • @JoeWeragoda
    @JoeWeragoda 2 หลายเดือนก่อน +5

    ඔයාගේ කෑම හදන විදියට මම හරි ආසයි

  • @charithaWadimuna
    @charithaWadimuna หลายเดือนก่อน +2

    සැන්විචර්ස් හදන රෙසිපි කොච්චර තිබුනත් ඔයා කියල දෙන ව්දිය හරිම සරලයි 😊,ස්තූතියි

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 หลายเดือนก่อน +2

    ලස්සනට දක්ශවිදියට කලා රසත් ඒ වගේම ඇති ස්තුතියි

  • @LakshiChulangani
    @LakshiChulangani 3 หลายเดือนก่อน +33

    ශා මාරම රස පාටයි ..මමත් මෙහෙම තමයී හදන්නේ . තව මම සමහර දවස් වලට chicken තම්බලා පොඩි කෑලි වලට කපලා එකතු කරනවා එතකොටත් රසයි ඔයාගෙ recipe නම් කියලා වැඩක නැහැ . නියමයි 👍 .good luck ..❤❤

    • @kavishaherath887
      @kavishaherath887 3 หลายเดือนก่อน

      Ahannako dear aba ohoma dammama thiththa rasak en na neda

    • @kavishaherath887
      @kavishaherath887 3 หลายเดือนก่อน +3

      Ahannako dear aba ohoma dammama thiththa rasak en na neda

    • @Khsmjayasinghe
      @Khsmjayasinghe 3 หลายเดือนก่อน

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොද රෙසිපි එකක්.ට්‍රිප් එකක් යනකොට ගෙනි යන්නත් හොදයි.ස්තූතියි .

  • @Sayurikalpana12
    @Sayurikalpana12 3 หลายเดือนก่อน +6

    ම්ම්ම්ම්ම් සුපිරී කොහොමත් ඔයා සුපිරී වැඩ්ඩෙක් අපිට හැමදාම ගොඩාක් වටිනාම වීඩියෝ තමයි ඔයා අරගෙන එන්නේ මම පොන් එක අතට ගත්තු ගමන් ඔයාගේ වීඩියෝ තියෙනවාද කියලා බලලා තමයි අනිත් දේවල් බලන්නේ ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤

  • @pathmasankapala
    @pathmasankapala 3 หลายเดือนก่อน +3

    Dekka gaman hadanna hithuna gedara thinawa badu mama heta udeta hadanawa mis. Oyatan koha sthuthi karannada manda
    Aurudu kema meseth oyage keema heduwe. Oyatanam godak pin apiwa denuwath karanawata.

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 2 หลายเดือนก่อน +1

    හරිම පිලිවලට කියල ා දෙනවාමිස් ස්තුතියි

  • @shilasriyatha7232
    @shilasriyatha7232 หลายเดือนก่อน +2

    Harema rasai❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 หลายเดือนก่อน +1

    මම නම් අබ විනාකිරි ටිකක පෙගෙන්න තියල අබරන්නෙ. හරිම සුවදයු රසයි

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ..අනිවාර්යයෙන් හදනවා . ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 17 วันที่ผ่านมา

    හරිම ලස්සනට පැහදිලිව ව්ස්තර කළාට Thankyou very much

  • @HansaniDilrukshi-wv4sd
    @HansaniDilrukshi-wv4sd 28 วันที่ผ่านมา

    ටෝස්ටරේ දැම්මොත් හොද නැද්ද ඕක

  • @harshamaduranga1669
    @harshamaduranga1669 หลายเดือนก่อน +1

    Akke oya widihata hadala toster eke dala aran godak wela thiyagannath puluwanda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน +1

      පුළුවන් නංගි

    • @harshamaduranga1669
      @harshamaduranga1669 หลายเดือนก่อน

      @@KusalasSimpleLife akke oya kiyala dena widihata haduwama hari lesiyi 💞💞💞💞

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 3 หลายเดือนก่อน +2

    Saaa niyamai thanks nangiyo ❤️

  • @tharakamadushani-ij9ht
    @tharakamadushani-ij9ht 2 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි .හදන්නත් හරි ම ලේසි වගේ.

  • @gangakumudini5733
    @gangakumudini5733 2 หลายเดือนก่อน +1

    හොඳයි niyami ❤❤❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 หลายเดือนก่อน +2

    Excellent 👍👍👍👍👍 duwe ❤❤❤

  • @WrmptMalkanthi
    @WrmptMalkanthi 2 หลายเดือนก่อน

    ට්‍රිප් එකක් යන්න වුනත් ලේසියෙන් හදාගන්න පුලුවන් thanks අක්කි ❤😊

  • @chulanialoka9471
    @chulanialoka9471 2 หลายเดือนก่อน +1

    Very good and easy recipe for bessy life thanaqui so much for prsentetetion

  • @PriyadarshaniHerath-lg2ro
    @PriyadarshaniHerath-lg2ro หลายเดือนก่อน +1

    ❤❤❤

  • @srilamakwtsrilamakwt6498
    @srilamakwtsrilamakwt6498 3 หลายเดือนก่อน

    ලුණු අමු මිරිස් ehema තෙම්පරාදු කරන්නේ නැද්ද

  • @manjulanifernando1139
    @manjulanifernando1139 2 หลายเดือนก่อน +2

    The best

  • @SugandikaRenu
    @SugandikaRenu 3 หลายเดือนก่อน

    රතු ලූණුත් හොදයි නේද?ස්තූතියි කියා දුන්නාට.❤

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 9 วันที่ผ่านมา

    ස්තුති

  • @AnomaMaduni
    @AnomaMaduni หลายเดือนก่อน

    ඔයාට පුලුවන්නම් අරාබි අය කන රෑ කෑම හදන්න

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 หลายเดือนก่อน +2

    ❤❤ good

  • @IreshaSandamali-hp4ex
    @IreshaSandamali-hp4ex 3 หลายเดือนก่อน +1

    Hadala balnna oni Tnz akki

  • @r.m.krathnayaka3529
    @r.m.krathnayaka3529 2 หลายเดือนก่อน

    40kta wage hdnn බිත්තර kiyk danna ond

  • @JanishaSenali
    @JanishaSenali 3 หลายเดือนก่อน +1

    මේකට තව සලාද කොළයක් තිබ්බොත් රසේ වෙනසක් වෙයිද අක්කා?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน +1

      නෑ තව රස වෙයි

  • @FreedaRodrigo
    @FreedaRodrigo 6 วันที่ผ่านมา

    Toosea hadanna panna

  • @ChamodUdara-t5r
    @ChamodUdara-t5r 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 หลายเดือนก่อน

    Very beautiful..mama oyage kema hadnava.harima neet.🎉🎉

  • @prasadikawanigaarachchi9575
    @prasadikawanigaarachchi9575 3 หลายเดือนก่อน

    වෙජිටෙරියන් සැන්විච් එකත් ඉක්මනින් ගෙන්න ❤

  • @wmnthamaraperera7759
    @wmnthamaraperera7759 2 หลายเดือนก่อน

    මිස් මාගරින් වෙනුවට චීස් ක්‍රිම් කමක් නැද්ද ❤❤

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 หลายเดือนก่อน +2

    ❤❤❤🎉🎉🎉💢💢👍👍

  • @PSO-z2f
    @PSO-z2f 9 วันที่ผ่านมา

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 27 วันที่ผ่านมา

    👍👍💐💐❤❤👌🥰

  • @bandarasamarasinghe8866
    @bandarasamarasinghe8866 3 ชั่วโมงที่ผ่านมา

    Well done

  • @disnamadu6679
    @disnamadu6679 11 วันที่ผ่านมา

    👍

  • @NiroshimaLakmali-rq9ov
    @NiroshimaLakmali-rq9ov 25 วันที่ผ่านมา

    👍👍👍👍

  • @lenalana6586
    @lenalana6586 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ShiromaShamali-bm2zi
    @ShiromaShamali-bm2zi 2 หลายเดือนก่อน

    ..

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 วันที่ผ่านมา

    Thank you .

  • @yvonnethomas380
    @yvonnethomas380 3 หลายเดือนก่อน +1

    Could be tasty 🌹❤

  • @hackjayawardana483
    @hackjayawardana483 3 หลายเดือนก่อน

    Ane miss mata kiyanna muhudu wathura walin muhuna seduwama pimples adu wenawa kiyanna aththada miss .man pitarata chanel ekaka dakka.miss mewa gena daanna nisay shuwe.puluwannam mata pilithurak ewanna ❤

  • @niluherath1548
    @niluherath1548 2 หลายเดือนก่อน +1

    මම මෙහෙම බිත්තර දාලා සැන්ඩ්විච් හදලා නැහැ.සැමන් දාලා හදන්නෙ.අක්කා මම අබවලට ඇස්ට්‍රා දාලා පොඩි බ්ලෙන්ඩර් කප් එකට දාලා ග්‍රයින්ඩ් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන තියෙන්නෙ.අබ ග්‍රෑම 100ට ඇස්ට්‍රා ග්‍රෑම් 100ක් දාලා. .❤❤❤
    හෙට හදනවා මෙහෙම බ්ත්තර දාලා.බොහොම ස්තූති

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 หลายเดือนก่อน

    Vegetable akath hadana vidita vidio akkak damanne Thank you

  • @D.A.DWasantha-jx7nn
    @D.A.DWasantha-jx7nn 3 หลายเดือนก่อน

    Very good, explanation capacity.Atractive,continue it Gooo luck.

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 9 วันที่ผ่านมา

    Thank you ❤

  • @SherinJayasinha-sh3up
    @SherinJayasinha-sh3up 3 หลายเดือนก่อน

    Hoda vage hadala balannam oyage kama samannayen hriyatama harine mama hadanne oyage resapis thamai
    Eth mama oya gana hari adambarayen hitiye oya hari hoda karunika kenek vidiyata eth mage hithe oya gana a thibba ida nathi vela giya mokada oyata mama massanger eka massagers vagayak thibba a ekakatavath reply na athiya eva balalavath naha mama hithuve manussa mattamen oya godak anith aya gana hitha ekkenek kiyala mama itha punchi deyak aha gannai oyagen udaw illuve eth oya saddayak na oyage vadath ekka meva balanna time ekak nathuvath athi samahara vita eth ithin ane manda mama tharaha na samanyen prasidda ayage hati ohomane ithin eth mama oya gana ehema hithuve na jesu pihitai 6:15 6:15

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 3 หลายเดือนก่อน

    හරිම රස ඇති මමත් දවසක හදනවා ස්තූතියි මිස් ඔයාට බුදු සරණ යි❤❤❤

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 3 หลายเดือนก่อน +2

    thank you akki ❤

  • @spbro-sq7te
    @spbro-sq7te 3 หลายเดือนก่อน +1

    👍

  • @rupaliyanarachchi587
    @rupaliyanarachchi587 7 วันที่ผ่านมา

    Good

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 3 หลายเดือนก่อน +2

    😊😊😊❤❤❤👍👍👍🙏🙏🙏

  • @geethikalakmaliwimalarathn6234
    @geethikalakmaliwimalarathn6234 3 หลายเดือนก่อน

    Ane api wegitarian nisa ikmanin kiyala denna apitath sandwich menuwak

  • @Manju-c6w
    @Manju-c6w 2 หลายเดือนก่อน

    Mata tomato honda nahane..e wenuwata monawada daanne 😊

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 3 หลายเดือนก่อน

    හරිම රස Patai. හදන්න ඕනි ❤❤❤

  • @rupasilva7431
    @rupasilva7431 3 หลายเดือนก่อน +1

    So good ...

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 หลายเดือนก่อน +2

    Yes good

  • @vihangasathsara150
    @vihangasathsara150 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samanthikumari6124
    @samanthikumari6124 2 หลายเดือนก่อน

    නියමයි

  • @A.D.H.wow.
    @A.D.H.wow. 3 หลายเดือนก่อน +1

    Akke mekata අබ wadi unoth mokada karanne ,😢😢

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 หลายเดือนก่อน +1

      අල ගෙඩියක් හොඳට තම්බල දාන්න ...

    • @A.D.H.wow.
      @A.D.H.wow. 3 หลายเดือนก่อน

      @@KusalasSimpleLife thanks ,mn heduwa,chuttak අබ wedi una.😪

  • @dinusathsarani2611
    @dinusathsarani2611 2 หลายเดือนก่อน

    Math ada haduwa..harima rasai..tnx ❤

  • @joyecsperera2849
    @joyecsperera2849 2 หลายเดือนก่อน

    සුපිරි

  • @MadawalaLanka-g8u
    @MadawalaLanka-g8u 3 หลายเดือนก่อน

    aba badalada ganne dr

  • @MadawalaLanka-g8u
    @MadawalaLanka-g8u 3 หลายเดือนก่อน

    aba badalada ganne dr

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 หลายเดือนก่อน

    ✨👏👏👏👏

  • @vinithasilva5935
    @vinithasilva5935 2 หลายเดือนก่อน

    ❤️

  • @asokajayakody104
    @asokajayakody104 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @PawalaChandran
    @PawalaChandran 2 หลายเดือนก่อน

  • @PremaKindi
    @PremaKindi 2 หลายเดือนก่อน

  • @MurdilaSudagar
    @MurdilaSudagar 2 หลายเดือนก่อน

  • @nuwanthiniranjala8977
    @nuwanthiniranjala8977 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @JbFelthman
    @JbFelthman 3 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏👍👍💐💐💐💟💟🌹👍👍👍

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 3 หลายเดือนก่อน

    Sanwich asai kanna

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 หลายเดือนก่อน

    🎉

  • @anomarajathewa6718
    @anomarajathewa6718 2 หลายเดือนก่อน

    👍🏿

  • @Dimuthu-w8d
    @Dimuthu-w8d 2 หลายเดือนก่อน

    Oyata rasata hadanna puluwanda

  • @anomawijesekara9876
    @anomawijesekara9876 2 หลายเดือนก่อน

    Thank you ❤️

  • @lakmisanjana3740
    @lakmisanjana3740 3 หลายเดือนก่อน

    Thank You ❤

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 3 หลายเดือนก่อน

    👍

  • @chandmobilephone9394
    @chandmobilephone9394 หลายเดือนก่อน

    ❤❤❤❤ Good

  • @AnojaSandamali-r1j
    @AnojaSandamali-r1j 2 หลายเดือนก่อน

    Suoer❤

  • @chandrazoysa4616
    @chandrazoysa4616 2 หลายเดือนก่อน

    Gthanks

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    Good job thank for sharing ❤

  • @mangalikapadmini-b6t
    @mangalikapadmini-b6t หลายเดือนก่อน

    Best

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 หลายเดือนก่อน

    Woow woow niyamai.b s.

  • @ShiromaShamali-bm2zi
    @ShiromaShamali-bm2zi 2 หลายเดือนก่อน

    Asha❤

  • @nelumperera8950
    @nelumperera8950 2 หลายเดือนก่อน

    Thank you so much.

  • @manojpriyanka2052
    @manojpriyanka2052 2 หลายเดือนก่อน

    Niyamai

  • @ShiromaShamali-bm2zi
    @ShiromaShamali-bm2zi 2 หลายเดือนก่อน

    😮 in🌷

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 3 หลายเดือนก่อน +1

    මම ගන්නෙ කඩේ තියෙන අඹ පේස්ට් එක... ඔම්ලට් හදලත් දාන්න පුළුවන්

  • @JasinthaPerera-th4pw
    @JasinthaPerera-th4pw 3 หลายเดือนก่อน

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน

    Super 🎉🎉

  • @newtonfernando4424
    @newtonfernando4424 2 หลายเดือนก่อน

    Thanks

  • @brijetfernando9833
    @brijetfernando9833 2 หลายเดือนก่อน

    Tahks❤