ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පෙම්වතිය මියගිය පෙම්වතාගේ විලාප ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2019
  • Song - Eda Meda Thura
    Artist - Sanath Nandasiri
    Lyrics - Wimal Jayashantha
    Music - Sanath Nandasiri
    Sinhala Song Meaning By Sanath Nandasiri

ความคิดเห็น • 125

  • @channachanna6603
    @channachanna6603 4 ปีที่แล้ว +96

    මගේ ආසම සින්දුව ඉස්සරත් අදත්. මම කවදාවත් හිතුවේ නැහැ මේක මගේ ජිවිතේට සම්බන්ද වෙයි කියලා. ගොඩාක් දුකයි අදත් අඩනවා මම. ආදරනීය පුශ්පා සසර වසනාතුරු අකල් මරනයක් ඔබට අත් නොවේවා. මතුඅත් බවේක අපි නැවත හමුවෙමු .ඔයාට නිවන්සුව .

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +14

    මගේ හදවත නවත්වපු ,අතිවිශිෂ්ට සංවේදී ම ගීතය ...මේ...පදරචනය,සංගීතය ,පදරචනය 1000% සාර්ථකව තියෙනවා ...

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +13

    මේ සිංදුව මතක විදියට මම මුලින්ම අහපු දවසෙ මගෙ හදවත නිකම් මොකද්ද වෙලා ගියා ... එච්චරම වචන , සංගීතය , කටහඬ ප්‍රබලයි ...

  • @Hidden_traveler93
    @Hidden_traveler93 5 ปีที่แล้ว +33

    මා දන්නා තරමින් ගීත රචකයා ආයේ සිංදු ලිවුවේ නෑ. ඔහූ මේ ගීතය ඇසීමේන් පසු දිවි නසාගෙන තියෙනවා. මේ ගීතය ගොඩාක් ලොකු විචාරයක් කරන්න පුලුවන් ගීතයක්. " ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබ මුව දොවතත් සුවද පැනින්
    මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්."
    හැමොම යන්න කලින් සුවද පැන් ඉසිනකොට මට ඔබේ සුවදින් ඈත් වෙන්න බෑ
    මේකේ ඊට,වඩා තේරුමක් කියන්න උත්සහ කරනවා. මං දනනා තරමින් ගීතය මීට් වඩා ඉස්සරහට විග්‍රහ කරන්න පුලුවන්

    • @SM-gu7qp
      @SM-gu7qp 4 ปีที่แล้ว +2

      ඔව් මාත් එ් කතාව අහල තියනවා

    • @wasanathamel1183
      @wasanathamel1183 3 ปีที่แล้ว +2

      ඇයි එයාලාට එහෙම උනේ😔😔අයේ අත්මෙක ඔයාලා ඔයාලගේම වෙලා ඉපදෙන්න..ඔයාලාට නිවන් සුව

    • @dsengineering145
      @dsengineering145 3 ปีที่แล้ว

      💗💧🌹

    • @kapilakusumsiriudayarathna834
      @kapilakusumsiriudayarathna834 3 ปีที่แล้ว +3

      "මාත් මගේ හිත ගත් ඔබ සුවදයි ඈත් නොවේමයි ඒ සුවදින්."
      ඒ කියන්නෙ මොහුත් ඈ සමග යන බව (සියදිවි නසාගන්නා බව) ව්‍යංගයෙන් පැවසුවයි කියන එකද?
      ඒ උනත් "මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්"... කියල නේ ගී පදවල තියෙන්නෙ.

    • @thegravity7063
      @thegravity7063 3 ปีที่แล้ว

      @@wasanathamel1183 Aye athmeka ipadenawanam niwan suwa lebenne neh.. Dekek ekak kiyanda.. Awula neh 😂

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +27

    කොච්චර නම් සුන්දර නිර්මාණයක් ද......එ වගේ ම හරි ම සංවේදී ..එය තවත් හිතට සංවේදී වුනා සනත් නන්දසිරි මහතා කියු කතාවේ න්...
    අද සමාජයේ ඇහෙන මළ ගමට එන්න එපා ..මිනිවළවල් බදාගෙන 😢 අඩන සිංදු නිර්මාණය කරන ගීත රචකයන් ට මේ සිංදුව තුලින් හෙද පණිවිඩය ක් ගෙන දෙනවා ....

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +6

    දීගායු වේවා උතුමානෙනි!!!.ඔබ තුමගේ ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි.5000 දහසක් වඩා හිදින්නට ගීතය අති විෂිශඨ නිර්මානය ක් .

  • @priyankaherath4578
    @priyankaherath4578 3 ปีที่แล้ว +11

    ගුරු සෙනෙහස උතුරා
    බෙදා දුන්.....
    ගුරු පියාණෙනි......
    මගෙත් ආයු ගෙන
    මටත් වඩාකල්
    ඔබ ජීවත් වේවා!!!!!!
    තෙරුවන් සරණයි

  • @lankabroo4716
    @lankabroo4716 ปีที่แล้ว +3

    ඔය ගීතයට පාදක වූ ගම දෙනියාය කිව්වම ...ඒක නෑ කියන්න ගොඩක් අය හිටියා.....හදවතින්ම ආදරෙයි ගීතයට...❤❤❤🙏🙏ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @indikasamarathunga1912
    @indikasamarathunga1912 2 ปีที่แล้ว +6

    මගෙ නෝන නැති උනා 2022.08.20. මන් දන්නව එයා අකාලයේ මාව දාල යනව කියල. ඒත් මේ තරම් ඉක්මනට යයි කියල හිතුවෙ නෑ.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +33

    දෙමව්පියන් අවංකවම ආදරය කරන කෙනාට විරුද්ධ නොවිය යුතුය!!දීර්ඝායුෂ ලැබේවා විශාරද සනත් නන්දසිරි මහතාට!❤🌷

  • @slsailing8811
    @slsailing8811 5 ปีที่แล้ว +21

    😢 දුකයි . ඔබ තුමාට දීර්ඝායුෂ වේවා අසමසම ගුරු තුමනි

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +9

    ඔබ tumata නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි මම හරිම කැමති සිංදු wak

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ පතමි ඔබතුමන්ට .තෙරුවන් සරණයි

  • @nadeekayohan71
    @nadeekayohan71 3 ปีที่แล้ว +2

    මේ .තුමාගේ ගීතයට
    මම ඉතාමත් කැමතියි
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 ปีที่แล้ว +3

    මං හැමදාම අහන ආසම ගීතය.එදත් අදත්.❤❤

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 2 ปีที่แล้ว +2

    wimal jayasaantha nam uthum viruwaaneni obata jaathi jathith pin mewan nirmaanayak daayada kalaata.🙏🙏🙏

  • @Paththare
    @Paththare ปีที่แล้ว

    Supiriyak meka

  • @hasithajayawardana7741
    @hasithajayawardana7741 ปีที่แล้ว +2

    අපේ සිත් සුවපත් කරාට ඔබට පිං❤ නිවන් සුබ ඔබට 🏳️😢

  • @dammikairangani611
    @dammikairangani611 2 ปีที่แล้ว +2

    මම.හරිම.ආසම.සින්දුවළු.වගෙ.අදරයක්පව්.ළු.කොල්ලා.කොහොම.ඉවසන්.ඉන්නවා දන්නෙ.නැහැ

    • @dilipperera6922
      @dilipperera6922 ปีที่แล้ว

      ඒ කොල්ලෙක් නෙමේ අද. ඔහු හිටියනම් අද සියා කෙනෙක්. මේ සිදුවීම වෙලා තියෙන්නේ 1975 හේ

  • @raniajantha4045
    @raniajantha4045 3 ปีที่แล้ว +3

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +3

    අර්ථවත් ගීතක්

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 ปีที่แล้ว +2

    දුක්බරයි

  • @harinthajayashivani198
    @harinthajayashivani198 10 หลายเดือนก่อน

    Mam Shann asam geetayak

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +3

    මොන තරම් ලස්සන sinduwakda ko dan me wage සිංදු

  • @ranjithbandaranayake1317
    @ranjithbandaranayake1317 3 ปีที่แล้ว +2

    ඔබතුමාට දීඝායු වේවා

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 5 ปีที่แล้ว +4

    මගේ අාසම සින්දුවක්

  • @sanjusadunika615
    @sanjusadunika615 4 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢 harima ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ 👍 oya sinduwa yaddi harima asawen mn ahan innawa

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 3 ปีที่แล้ว +2

    දීර්ඝ අායුෂ වෙිවා

  • @lakkanalakkana4987
    @lakkanalakkana4987 3 ปีที่แล้ว +1

    Sanath nandasiri mahthatath malkanthi nandasiri mahthmiyath niduk nirogi waswna wantha deergausa labewai prarthana karami budu saranai

  • @dasunsahanjith4204
    @dasunsahanjith4204 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි අපේ කොල්ලෙක් ලහිරු

  • @udenimaduwanthi5319
    @udenimaduwanthi5319 2 ปีที่แล้ว +1

    Lassan sinduwak man hari asi🧑

  • @wickramatraders5059
    @wickramatraders5059 4 ปีที่แล้ว

    oba thuma harima nirahsnkara manussayek ewagema duwa nona ea ayath ehemai ithin oba thumata deergayu wewa theruwan saranaii

  • @roshankasun4234
    @roshankasun4234 4 ปีที่แล้ว +1

    මගේ ආසම සිංදුව.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว

    Harima lassanai theruwan saranai divirakawaranai dirgausa pathami oba thumata....

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 ปีที่แล้ว

    Githa rachakayath ohuge pemwathiyath gayana karana oba thumath ada apa athara na.😢😢😢.thidenatama niwan suwa pathanawa.

  • @nishanichandrasekara9661
    @nishanichandrasekara9661 5 ปีที่แล้ว +2

    Man asam sinduwa

  • @rmsenarathnasenarathna3010
    @rmsenarathnasenarathna3010 3 ปีที่แล้ว +1

    Mhacharrya thumani obata dirrgau labewa

  • @romeshchamara8275
    @romeshchamara8275 4 ปีที่แล้ว

    Mage asama song1 meka mage jivithayata hariyata wadagath wenawa

  • @chana2619
    @chana2619 ปีที่แล้ว

    Hari dukai 😴😪

  • @saradissanayake9865
    @saradissanayake9865 3 ปีที่แล้ว +1

    Udaretara sageeta wediyanani obata deergau

  • @shanimari1875
    @shanimari1875 5 ปีที่แล้ว

    Obathumata Jesu pihitai asama sinduwak

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    Good program

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 ปีที่แล้ว

    අද😭😭😭😭😭,නිවන් සුව

  • @dilshanmirenda
    @dilshanmirenda ปีที่แล้ว +2

    👌👌

  • @hansjanayanajithirugalband5829
    @hansjanayanajithirugalband5829 4 ปีที่แล้ว

    Excellent sir

  • @t.v.1496
    @t.v.1496 4 ปีที่แล้ว +5

    මේ ගිතය රචනා කල විමල් රත්නායක මහතා ගැනත් එතුමා තවත් ගීත රචනා කර ඇත්ද බවත්.....ප්‍රේක්ෂකයන් තුළ යම් කුතුහලයක් තිබෙනවා නේද....එම වටිනා ගීතයක් ලියු රචකයා කවුද ඔහු කොහේ ද ..???????

    • @hasithjayarathne3660
      @hasithjayarathne3660 3 ปีที่แล้ว

      වීඩියො එක බැලුවෙ නැද්ද

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว

      සනත් මහත්තයා කතාව හොදට වීඩියෝ එකේ පැහැදිලි කරනවා.

    • @OMANOMAN-hs3up
      @OMANOMAN-hs3up ปีที่แล้ว

      TERUWAN SARANAI Siyaluma Dewi Rekawaranai Obalatha Jayawewa

    • @thirdeye5136
      @thirdeye5136 8 หลายเดือนก่อน

      විමල් ජයශාන්ත.

  • @fathimaaathika8775
    @fathimaaathika8775 3 ปีที่แล้ว +1

    Deraaga,,awsaeawa,,obstacles,,sanatnandadere,,malkanteaobuwalta,,taruean,,srnaee,🏆🏆🏆🏆🎖️

  • @disnakanthi4627
    @disnakanthi4627 5 ปีที่แล้ว

    Patta dukai.sansareka hatai.

  • @malikkaindreni5904
    @malikkaindreni5904 3 ปีที่แล้ว

    Arthawat, hageebara, senduwata layanveta katahadak,....hadawata hadawana music,.....🙏

  • @roshankumara6099
    @roshankumara6099 3 ปีที่แล้ว

    mawlass wonderfull so bad song good sir

  • @savithrisamarasekara6757
    @savithrisamarasekara6757 5 ปีที่แล้ว +20

    පව් ඉතින් ..... විරුද්ධ වුන දෙමව්පියන්ට සතුටු ඇති.

    • @gayan9264
      @gayan9264 5 ปีที่แล้ว +4

      හැම සුන්දර නිර්මාණයක් සහා සිදුවීමක් පිටුපස ඇත්තේ ම ඉතාම නීරස දුක ම දුක කතන්දරයක් සහා සිද්දි දාමයක් ම පමණි .......

    • @komarikk5096
      @komarikk5096 5 ปีที่แล้ว +1

      Daruwange maranaya idereya demapeyanta kesenam sathutu viya hekeda...??...aadarayen peradeema maranayen visada gatha nohekiya...

    • @komarikk5096
      @komarikk5096 5 ปีที่แล้ว +1

      Tank you...b.s

    • @savithrisamarasekara6757
      @savithrisamarasekara6757 5 ปีที่แล้ว +1

      Komari Kk ඔව් මම කියන්නෙ නෑ දෙමව්පියන් සතුටු වුන කතාවක් . නමුත් ඔහු රැකියාවක් කරපු කෙනෙක්. ඉතින් විවාහය වගේ තීරණාත්මක දෙයකට ඇයි දෙමව්පියන් ඇඟිලි ගහන්නෙ. මරණය ඉතින් විසඳුම කර ගත්ත එක වැරදියි .....

    • @savithrisamarasekara6757
      @savithrisamarasekara6757 5 ปีที่แล้ว +2

      gayan ඔව් ඒක ඇත්ත....

  • @kukuw6771
    @kukuw6771 5 ปีที่แล้ว

    Mageth asama sinduwak...as walata ķabdulu awa..

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว +1

    😰😰😰😰😰,Norogi suwannee, digukal jeewath weva.

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +2

    😪🥺😥😥

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว

    Sangeeth..nipun.
    Maha..gayakayanani.
    Obata..dergausha.
    Dalada..samidu..pihita..
    Jeewithaya..kisima.
    Kalalak..athi.nokeragath.
    Gandarmayanani......💜💟💔💕💗💘💝💞💟

  • @sandunshirantha1750
    @sandunshirantha1750 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @raniajantha4045
    @raniajantha4045 3 ปีที่แล้ว +2

    මේවගේ ගීත කොයි තරම් රසවත් dan

  • @NP-hy3ng
    @NP-hy3ng 5 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @user-mc6nk4ed5u
    @user-mc6nk4ed5u 4 ปีที่แล้ว +1

    Bimbarak senaga sinduwe theruma dennako

  • @thelove3084
    @thelove3084 4 ปีที่แล้ว +1

    "mage amal biso" song eketh theruma oni sr

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว

    E velave geethayak liyanna tharan dahiriyak hithata ave kohomada e athme ehema ven unath mathu sasare muna gahey nivan dakina thura ven novey

  • @t.v.1496
    @t.v.1496 4 ปีที่แล้ว

    267..like...👍👍👍👍

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Matath ohoma deyak una,, kisi kenakuta akalae, Marana wenna epa kawadawath,, eka Dara ganna be

  • @charithcrz1774
    @charithcrz1774 ปีที่แล้ว +3

    Music wadak na... Gayakaya wa theerum aran naa

  • @Crazy-et8oy
    @Crazy-et8oy 5 ปีที่แล้ว

    👍💗💗💗

  • @nakandaladeiyo1494
    @nakandaladeiyo1494 ปีที่แล้ว

    Aimath me sindu ahanna wenne nehe me katahadin

  • @dsengineering145
    @dsengineering145 3 ปีที่แล้ว

    💖💖💖💖💖🌹💖💖💖💖💖

  • @melshehan199
    @melshehan199 4 ปีที่แล้ว

    😢👍👍👍👍

  • @budikaniroshani3149
    @budikaniroshani3149 5 ปีที่แล้ว

    priytama gayakaya dannam sound loss wela neda theruwan saranai

  • @SouthLankaFM
    @SouthLankaFM ปีที่แล้ว

    Dedunne pata aran song ak explain karnna apahu me yt channel ak haddnnko🙏🎶🙄

  • @patabedigedaradamayanthi3658
    @patabedigedaradamayanthi3658 3 ปีที่แล้ว +1

    😥😥😥😥😥

  • @maatichulliya5412
    @maatichulliya5412 4 ปีที่แล้ว

    visekari sinduwe theruma kiyanna

  • @dilankaconstructions79
    @dilankaconstructions79 3 ปีที่แล้ว +1

    Bend eka cora aaa

  • @Bodima2256
    @Bodima2256 4 ปีที่แล้ว +1

    පන්දම සින්දුවේ තේරුම දාන්නකෝ

  • @sihinigimhani8169
    @sihinigimhani8169 4 ปีที่แล้ว

    😔😔😔😔

  • @hirushikamadushani8545
    @hirushikamadushani8545 5 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 5 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥

  • @maddumabandara3328
    @maddumabandara3328 2 ปีที่แล้ว

    E

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 5 ปีที่แล้ว

    මෙසින්දුමායාලගයනවිදියටනැතිදාටත්අපෙරටෙරැදෙනව

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 5 ปีที่แล้ว

    maga.mawa.sada.hada.atunaen.pasu.ma.asama.kala.getayak..taruwansaranae. dergau.wawa.

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +1

    😂

  • @namishani3244
    @namishani3244 4 ปีที่แล้ว

    Ko aluth sindu nane .me channel eka nawaththalada dan recording aparade asawen beluwa ekak😒

  • @erangaasela4069
    @erangaasela4069 4 ปีที่แล้ว

    Emglisha walin danna nathan salli labenne naha oya mathrukawa. Sinhalen english walin unath aulak naha. Thawa thiye content ewatath adhalawa danna

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 5 ปีที่แล้ว

    😒🤔🤔🤐

  • @tharushadilshan3051
    @tharushadilshan3051 3 ปีที่แล้ว +1

    අම්මෝ කියන බොරු. මිනිය දැක්ක ගමන් වහාම පැත්තකට ගිහිල්ලා කොලයක් අරන් ලිව්වලු හිතට ආව දේ

  • @ffffrt2544
    @ffffrt2544 2 ปีที่แล้ว

    Estate residues. Atmatmawendayakn..twasamjaya..onatarmate. awe.. daewayavesnwandawal..attmgananmalasa..yannwanwaasindwaasnsaxwaskmattyamatkarannbarwanwa..mensataatwnaparjya.adryatarmganemaadgaft.mesenchymal. khalannhadnaha

  • @thelove3084
    @thelove3084 4 ปีที่แล้ว +1

    "mage amal biso" song eketh theruma oni sr

  • @thelove3084
    @thelove3084 4 ปีที่แล้ว +1

    "mage amal biso" song eketh theruma oni sr

  • @thelove3084
    @thelove3084 4 ปีที่แล้ว +1

    "mage amal biso" song eketh theruma oni sr