Eda Meda Thura _ Sanath Nandasiri (Original Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Recorded Date & Time: 2014_01_04_11_33_40
    Video © Rupavahini Corporation

ความคิดเห็น • 32

  • @sunilkumara9361
    @sunilkumara9361 ชั่วโมงที่ผ่านมา

    One of the best songi have heard

  • @kashmikaakash
    @kashmikaakash หลายเดือนก่อน +1

    මෙහෙම අත්දැකීමක් කාටවත් ලැබෙන්න එපා😢

  • @warunadeshappriya5581
    @warunadeshappriya5581 ปีที่แล้ว +17

    ඉලග ආත්මේ හරි මේ දෙන්නට එකතු වෙන්න ලැබේවා

    • @ryankulasekara1294
      @ryankulasekara1294 ปีที่แล้ว +2

      Geethaya ahana saama waarayak paasaama ae pathuma hithey diwenne ibeymai

  • @tharinduprabashwara8623
    @tharinduprabashwara8623 2 ปีที่แล้ว +10

    හැම වචනයක් තුලම මේ ගීතේ ආත්මයක් ඇත

  • @vinodfernando6066
    @vinodfernando6066 2 ปีที่แล้ว +11

    විරහ වේදනාවෙ උපරිමය .

  • @nirannavod3004
    @nirannavod3004 2 ปีที่แล้ว +5

    මාත් මගේ හිතටත් ඔබ සුවදයි
    ඈත් නොවේමයි ඒ සුවදින්.....SM❤️

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +6

    Dear musician, Sanath sir, rest in peace!

  • @nedragooneratne1777
    @nedragooneratne1777 ปีที่แล้ว +1

    Voice එක සිංදුවට ලස්සනට ගැලපෙනවා.

  • @thisarasandesh4579
    @thisarasandesh4579 2 ปีที่แล้ว +7

    ඒක මාර සින්දුවක් පිස්සුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tironkumara9293
    @tironkumara9293 ปีที่แล้ว +1

    මාත් මගේ සිතටත් ඔබ සුවදයි ඈත් නොවේ මා ඒ සුවදින් නදීශා ආරියරත්න ... HP උදේශිකා මදුභාශිනි ... කාංචනා රොඩ්රිගෝ...💕💕💕❤❤❤❤💕💕💕💕💕💕

  • @sudeera77
    @sudeera77 ปีที่แล้ว +3

    මාර දූක් හදවතට දැනෙනවා 😪 එයත් ජීවතුන් අතර ඉන්නෙ දෙමව්පියෝ එක්ක ගිහින් හංගගෙන හිටියා 💔 ටික ටික මගේ මතකයෙන් ඈත් උනා ඒත් අවුරුදු 22විතර පසේ phone numbers එක සොයා ගත්තා එයා දැන් දූක්බර පවුල් ජීවිතයක් ගත කරනවා 😪 මම තාමත් වෙනදා වගේම ඒ ආදරේ තියනවා ඒත් ආපහු ඇරෙන්න බෑ

    • @ryankulasekara1294
      @ryankulasekara1294 ปีที่แล้ว

      Hariyan, puluwannum. Rattunta kudagahaganna kiyala. Eya kamathinum. Aadaraye soduru bawa aadaraya labeemeth viyoweth thiyenawa. Hama aadara sabadayhaawayakma aithi karaganna nemei thiyenne, samaharawita, mathakayakma witharak wennai

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 2 หลายเดือนก่อน

      අද කාලේ ඉන්න සමහර මිනිස්සු ගෑණු ළමයින්ගෙන් ප්‍රයෝජන ඇරන් පැනලා යනවා. එහෙම සමාජයක ඔබතුමාලා වගේ අය ගෞරවනීයයි

  • @ryankulasekara1294
    @ryankulasekara1294 ปีที่แล้ว

    Wimal Jayashantha mahathmayanani oba depala upadina saama bhawayakadima oba dedenaagema wee jeewana gamane kelawarathekma sathutin hidinata pathanawa hadawathinma. Kedinakawath Aaye mewan dukak nowewa. Sanath Nandasiri mahatha sabawinma Wimal Jayashantha mahathaage ae veydanawa pirunu pada rachanaawata ithaamath saadaaranayak kalabawa iduraa wisswaasai. Oba Sama upadin Hama bawayakama sathutinma Inna labewa

  • @aravindaousl
    @aravindaousl ปีที่แล้ว +1

    Niwan suwa labewa Sangeeth Nipun Sanath Nandasiri mathithumani

  • @neth196
    @neth196 ปีที่แล้ว +3

    අනේ මේ සින්දුවෙ ඇත්ත කතාවට සම්බන්ද කෙනා දැන් නැද්ද හොයාගන්නවත් 😢😢😢😢 මිය ගිහින්ද

    • @h.llahirudesilva7750
      @h.llahirudesilva7750 ปีที่แล้ว

      මිය ගිහින්
      th-cam.com/video/-qjLipqUBdk/w-d-xo.html

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว +1

      me grethayata sambanda pemwathith naha pemwathath naha geethaya gaayana kala gayakayath naha owun siyalu denatama niwan sepa labewa

    • @ryankulasekara1294
      @ryankulasekara1294 ปีที่แล้ว +2

      Ethuma miyagiya bawa Sanath Nandasiri mahathmaya eka wadasatahanakadi kiyanawa

  • @achinichamodya6664
    @achinichamodya6664 ปีที่แล้ว +1

    Me program eka mokadda kiyala kiyannkoo 🙂❤️

    • @keshikamadushanka5017
      @keshikamadushanka5017 6 หลายเดือนก่อน +1

      ගීසර.. මීට අවුරුදු 13කට විතර කලින් රූපවාහිනියෙ ගියෙ

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @madhawabandara6946
    @madhawabandara6946 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dumindasandakelum4539
    @dumindasandakelum4539 2 ปีที่แล้ว +2

    😍🙏

  • @pradeepsampath7325
    @pradeepsampath7325 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 2 ปีที่แล้ว +2

    🥺🥺🥺🥺🥺🥺

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 2 ปีที่แล้ว +2

    🙄😢😥

  • @anushalasanthi1597
    @anushalasanthi1597 ปีที่แล้ว

    ❤❤❤👍👍👍😭😭😭

  • @SankaKumara-t6r
    @SankaKumara-t6r 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udithachanaka2819
    @udithachanaka2819 3 ปีที่แล้ว +2