Kanda Pirimada Pirimada | Sinhala Song Meaning By Dushyanth Weerasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2018
  • Artist - Senanayaka Weraliyadda
    Lyrics - Siyambalagamuwe Amaradaasa
    Music - Senanayaka Weraliyadda

ความคิดเห็น • 351

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 3 ปีที่แล้ว +34

    අනේ ඇත්තමයි මට මාව මතක් උනා... එදා මට අනුකම්පා කරපු ඒ අයියත් අද වෙනක්ම්ම මගේ ලගින් ඉදන් මට ජීවිතේ හැමදෙයක්ම කියල දුන්න.. හරියටම මේ අයියා වගේම.. හැම තැනකදිම මාව ආරක්ෂා කරන්න පවුරක් උනා.. ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කියලා දුන්නේ හරියට මගේම සහොදරයා වගේ.. අද ජීවිතේ හොදම කාලේත් තනිකඩව මං වෙනුවෙන්ම ගෙවනවා..🙏🙏

    • @haroonnafeel
      @haroonnafeel ปีที่แล้ว +1

      😭😭😭😭😭

  • @sachininiluksha678
    @sachininiluksha678 3 ปีที่แล้ว +18

    සින්දවු ඇහුවට තේරැම දැනගේන හිටීයේ නැ ගොඩක් ස්තුතියි සර්, ඕයා හරි නිහතමානි චරිතයක්

  • @skumarikumari808
    @skumarikumari808 5 ปีที่แล้ว +42

    අනේ ඇත්තමයි ..මලවිකාර බලනවට වඩා හොදයි මේ වගේ අර්ථයක් දෙන ජිවිතයට පාඩමක් ඉගෙන ගන්න එක .

  • @ireshabenthota6700
    @ireshabenthota6700 ปีที่แล้ว +13

    කෙල්ලෙක් අමාරුවේ දාලා මාරු වන පිරිමි අතරේ දෙවිවරු වන් පිරිමි ඉන්නවා.මටත් එවන් ආදරණීය හදවතක් තියෙන කෙනෙක් හිටියා.අදටත් තනිකඩව ඉදන් විවාහ වුන මාගේ සතුටම දුර ඉදන් ප්‍රාර්ථනා කරනවා.

    • @geesara6464
      @geesara6464 ปีที่แล้ว

      Pau kolla,anthimata balan giyama u karala thiyenne kohewath inna kollek wenuwen jeewithe lassanama kale kapa karala security job ekak karana eka

  • @samanchandana7549
    @samanchandana7549 ปีที่แล้ว +1

    ❤ මනසට වද දෙන you tube නාලිකා බොහොමයක් අතරින් , මනසට සුවයක් ලැබෙන මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට ස්තුතිය , ජයවේවා ,

  • @shamilagunasekara8793
    @shamilagunasekara8793 5 ปีที่แล้ว +28

    විදූමිණ හරිම ලස්සනයි ගායනාව...

  • @akshavirajini1870
    @akshavirajini1870 5 ปีที่แล้ว +16

    තාරුණ්‍යයට ගොඩක් ආදරෙ හිතෙනවා ...💝💝💝

  • @imashamadavi5775
    @imashamadavi5775 4 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක් මේක . 🤗👌👍

  • @wishuddikapiumal4218
    @wishuddikapiumal4218 5 ปีที่แล้ว +17

    ලස්සන වැඩ සටහනක්....❤️❤️

  • @HelaRahas
    @HelaRahas 5 ปีที่แล้ว +9

    ekanam maru digatama karagena yanna

  • @onadeyak6867
    @onadeyak6867 5 ปีที่แล้ว +11

    සුපිරි...මමත් අවුරුදු 10 එහෙම ඉමු කියල බලං හිටිය.නමුත් මටත් හොරා වෙන කෙනෙක් හොයාගෙන..

  • @dilanlakshitha6133
    @dilanlakshitha6133 5 ปีที่แล้ว +56

    ජාතිය ආගම ගැන කයිවාරු ගහන දේශපාලුවන්ට වඩා ඔයාල කරන්නෙ ලොකු සේවයක්.

  • @sandamaligurusinha3041
    @sandamaligurusinha3041 5 ปีที่แล้ว +6

    Me wada satahana karana siyaludenata pin man kuwet wala

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 5 ปีที่แล้ว +16

    ජිවිතය පිලිබදව ගැඹුරු අර්ථයක් ලබා දෙන ඔයාලට ගොඩක් පිං..තමන් තුල තිබෙන අසහය දැනුම් කන්දරාව අපේ ජිවිත වලට ගලපා දීමත් ගැන ගොඩක් සතුටුයි...පුළුවන්නම් පෙරුම්පුරාගෙන අා සන්සරේ සිංදුව ගැනත් විචාරයක්.ලබා දෙන්න පුළුවන්නම් වටිනවා සරල සුමග අයුරින් විචාර ලබාදෙන ඔයාලා මේ කරන සේවය රටට ලොකු සම්පතක්

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී තිළිණ

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 ปีที่แล้ว +2

    හරිම,ලස්සනට,පැහැදිලි,කාරා,ආසාවෙන්,දෙසවන්,යොමු,කාරා,හදවතින්,ස්තුති,කරමි,තවත්,මෙවගෙ,වැඩසටහන්,,ඉදිරිපත්කරන්න
    ආරාධනාකරමි

  • @jabbaranu3248
    @jabbaranu3248 5 ปีที่แล้ว +2

    Samajayata loku denumak denne. Oyala Harima saralawa geethaye theruma pahadili kala harima hoda wedak oyalata budusaranai

  • @pthmobile8101
    @pthmobile8101 5 ปีที่แล้ว +6

    ඇත්තටම දෙන්න comment එකක් නැ .supper ..........

  • @danushkabandara7351
    @danushkabandara7351 5 ปีที่แล้ว +13

    ගොඩක් පැහැදිලි අර්ථවත් ,හරවත් ගීත විචාරකයක්.බොහොම ස්තුති ඇදුරුතුමනී.

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී ධනිෂ්ක..

  • @loveleysukha4742
    @loveleysukha4742 5 ปีที่แล้ว +3

    Me වගේwadagath දේවල් වලට suba පැතුම්

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +9

    ඇත්තටම හොද සාකච්ඡාවක් 😊❤️ඒ වගෙ කොල්ලො හරි අඩුයි.නොතේරුන්කමට ගත්ත කෙල්ලගෙ තීරණෙ වැරැද්ද ආදරෙන් පහදල දෙන 🙂❤️

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන සින්දුවක් හරිම ආදර්ෂමත් දරුවන්ට මේවෙනකොටත් වැටපැනලා ඉවරලමයිට මේවා අහන්න ලැබේවා

  • @gaaaaam
    @gaaaaam 2 ปีที่แล้ว +2

    සියල්ල සම්පූර්නයි. පාසලෙ ටියුෂන් පන්තියට අවශ්‍ය පාඩමක්

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +5

    බොහොම ස්තුති හරිම වටිනා වැඩ සටහනක්

  • @prasannamilan6791
    @prasannamilan6791 8 หลายเดือนก่อน

    Best!!!weldon. I hope more and more.

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว +1

    අර්ථවත් ගීතයක්, බුදු සරණයි❤️

  • @demunidesilva8328
    @demunidesilva8328 ปีที่แล้ว +3

    Thoroughly impressed and educated !

  • @sandamalisandamali2030
    @sandamalisandamali2030 5 ปีที่แล้ว +27

    ඇත්තටම ගොඩක් වටිනව ..හොඳ වැඩක්

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว +1

      ඉස්තූතී චන්ද්‍රිකා

    • @udeyanipermakumarimenike520
      @udeyanipermakumarimenike520 5 ปีที่แล้ว

      Oba.tumaga.wadasatahana.ada.samajayata.godak.wadagat......................
      Mavane.wada.satahan.taw.tawat.mudaharenna...sakteya.labawa..b..s

  • @sinaridesilva6161
    @sinaridesilva6161 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක්...හරිම වටිනවා..🧡💚💙❤

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 5 ปีที่แล้ว +4

    the best youtube program that i have ever seen

  • @amandafernando8935
    @amandafernando8935 ปีที่แล้ว

    Aththa tama aasa hithenawa giithayak mehema niyama arthayen ahanna labena ekata ..sthuthi oba samata
    Aluth gaayakayaata subagaman

  • @wasanadilrukshi7874
    @wasanadilrukshi7874 2 ปีที่แล้ว

    Actually perfect programme. Good luck and do continue 👌

  • @srilankaneagles8417
    @srilankaneagles8417 ปีที่แล้ว +1

    guruthumaa mata aththatama obathumaata godaak sthuuthi karanna ooni ,siyaluma sahoodarayanta meeka kiyalaa dunnaata

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +13

    හදිසියෙන් විවාහය තෝරගන්න අයට හොද ආදර්ෂවත් සින්දුවක් අදකාලේ දෙමාපියන්ට ගිනිගෙඩි දිලායන අයට

  • @nadunsdesilva9353
    @nadunsdesilva9353 2 ปีที่แล้ว

    thank you so much ❤️ such a great programme 😘 keep it up 🌹

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    හරි ලස්සනයි ඉදිරිපත් කිරීම..
    ඔබට බෝම ස්තුතියි🌷❤️

  • @ruwanfonseka4440
    @ruwanfonseka4440 5 ปีที่แล้ว +8

    I am so glad that I stumbled on your channel. Now I can take my singhala song appreciation to a new level. Thank you so much.

  • @wechannel6896
    @wechannel6896 ปีที่แล้ว

    හැමදාමත් ඔබගේ ගීතයක අරුත අහනවා දැක්ක තැන කලින් නම තිබුනේ ගීතයක අරුත නමින් නේද බොහොම ස්තූතියි ජය ඔබට ඇතුළු කණ්ඩායමට 👏👏❤️❤️❤️

  • @ranasinghaarachchilage
    @ranasinghaarachchilage ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනයි.. ස්තූතියි ඔබට...

  • @thilavideo5134
    @thilavideo5134 5 ปีที่แล้ว +1

    Mata godak sathutui aththatama me karana de gena me wage dayakin hithak sanasana ekata godak pin oyalata.

  • @t.s.ijivithe6053
    @t.s.ijivithe6053 5 ปีที่แล้ว

    Aththatama godak lassanai therum ganna puluwan vidiyata therum karanawa oyala karana me wade godak watinawa

  • @slsankamax9054
    @slsankamax9054 ปีที่แล้ว

    විදුමිනගෙ ගායනය ගොඩක් ලස්සනයි . වැඩසටහන ගොඩක් ලස්සනයි ❤❤

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 ปีที่แล้ว +1

    ඇහුවට තේරුම දැනගත්තේ දැනුයි 🙏 ස්තූතියි හරිම ලස්සනයි බුදුසරනයි

  • @rasikanakandala6950
    @rasikanakandala6950 5 ปีที่แล้ว

    mita kalin me geetaye arthaya mn ahala tbuna sannasgala sirgen..hariyatama hari..adahasa...sir obath me pehedili karana akaraya nm godakma hodhai ..suba pathanawa hemotama ..bs

  • @sinister008
    @sinister008 9 หลายเดือนก่อน

    Thanks for the insightful analysis.

  • @sanjusadunika615
    @sanjusadunika615 4 ปีที่แล้ว

    Harima hodai thawa thawath me wage weda karala minissunge jiweethawalata wenasak genawata bhoma ස්තුති 👍👍👍 harima ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️ eka

  • @upaliliyanage1040
    @upaliliyanage1040 3 ปีที่แล้ว

    Excellent programme thanks sirs

  • @thilinaumayanga9713
    @thilinaumayanga9713 2 ปีที่แล้ว

    harima sundarai.....

  • @kumarikulathilakakumari2675
    @kumarikulathilakakumari2675 ปีที่แล้ว

    Harima lassanai ...sinduwa kiyanawa weda satahana godak hodai..budu saranai....sir.....❤❤❤❤

  • @dinunthaprathibha7457
    @dinunthaprathibha7457 5 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනවා දිගටම කරන්න!! ❤️

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී දිනුත

  • @user-so5wd7hh2o
    @user-so5wd7hh2o 5 ปีที่แล้ว +3

    Ela eka ft

  • @kavindathilakarathna8179
    @kavindathilakarathna8179 5 ปีที่แล้ว

    Ada thama hariyatama therum gaththe. Thank you... issarahatath hondata karagena yanna....

  • @supuntharaka8430
    @supuntharaka8430 5 ปีที่แล้ว

    aththatama hoda wadak.
    good luke

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว

    ජයවේවා ඉතාමත් පැහැදිලි

  • @arunajayawadene6400
    @arunajayawadene6400 5 ปีที่แล้ว +4

    ලස්සන ගීතයක තේරුම,මේවගේ ජීවිතය වටහාගත කොල්ලො රටක් වටිනව.

    • @ajithhemapala6674
      @ajithhemapala6674 ปีที่แล้ว

      ඒ වුණාට එහෙම කොල්ලො නාකි වෙලා තමයි මනමාලයා වෙන්නේ... බැලීම හමුවෙන අවස්ථා එකක් දෙකක් පමණි ලැබෙන්නේ .... පටන් අරගෙන එයට පස්සෙ කල් ගන්න තමයි ඕන ....

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว

    Sha hari apurui....thanks a lot

  • @sisilaranawana8412
    @sisilaranawana8412 ปีที่แล้ว

    Me geethaya ahuwata siyayata 75 kma arthaya nodanai ahanne
    Arthaya pahadili karadeema gana
    Obata behevinma sthuthi

  • @mandira.5878
    @mandira.5878 3 ปีที่แล้ว

    Artha rasa ha shabda rasayen anunai me githaya. 🌷☯️

  • @dilanlakshitha6133
    @dilanlakshitha6133 5 ปีที่แล้ว +25

    අදනම් නියමයි.බොහොම පැහැදිලි.ඕනම කෙනෙක්ට තේරෙන විදියට හැම වචනෙකම තේරුම සරලව කියල දුන්න.අපේ භාශාවට සංස්කෘතියට කලාවට ඔබ සියලුදෙනා කරන්නෙ ලොකු සේවයක්.දිගටම කරගෙන යන්න සුබපතනව.ස්තූතී ගොඩක්.

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී ඩිලාන්

    • @nayomifernando8659
      @nayomifernando8659 5 ปีที่แล้ว

      ව්ශිෂ්ඨයි

    • @lathalatha7293
      @lathalatha7293 5 ปีที่แล้ว

      Dilan Lakshitha ගොඩක් හොදයි ඇත්තටම සිංදු ඇහුවට තේරුම් ගන්නවා අඩුයි ඔබට බොහොම ස්තූතියි

  • @naqelexpress702
    @naqelexpress702 5 ปีที่แล้ว +2

    wow supper...

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว

    So beautiful meaning thank you for explaining

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya5491 ปีที่แล้ว

    ඔබගේ පැහැදිලි කිරීමට සහ විශ්ලේෂණයට ස්තූතියි!

  • @kumarikwt9887
    @kumarikwt9887 5 ปีที่แล้ว

    Mama harema kamathe githayak thanks

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya5491 ปีที่แล้ว

    ඹඛ ගේ පැහැදිලි කිරීමට සහ විශ්ලේෂණයට ස්තූතියි!

  • @Yohantech12709
    @Yohantech12709 ปีที่แล้ว +1

    Super

  • @bandulapriyanthagallagamage
    @bandulapriyanthagallagamage ปีที่แล้ว

    Veri biutipul sog Thank you 👍👍

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 5 ปีที่แล้ว

    niyamayi...digatama karagena yamu....

  • @malcolmpernando239
    @malcolmpernando239 5 ปีที่แล้ว +1

    ඉතා අගෙයි. ස්තුතියි.

  • @630834023
    @630834023 5 ปีที่แล้ว +1

    well done my brother

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍😍😍

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว +2

    පුදුම ලස්සන ගායනයක් සහ වාදනයක් 😍❤️🔥

  • @user-jy1kx5rs2b
    @user-jy1kx5rs2b 5 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා තේරුමක්

  • @hasithawijethilaka7024
    @hasithawijethilaka7024 5 ปีที่แล้ว +7

    නන්දා මලනි මහත්මියගේ
    "නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ත්" දෙන්නකො

  • @punnasirio7062
    @punnasirio7062 ปีที่แล้ว +1

    පුතාගේ ගායනය ඉතා විශිෂ්ටයි

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 5 ปีที่แล้ว +2

    Patta wadak

  • @dumindaduminda6397
    @dumindaduminda6397 5 ปีที่แล้ว

    Godak watinawa

  • @savindavilasini8212
    @savindavilasini8212 3 ปีที่แล้ว

    Harima lassanai

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +1

    Adath patta ha
    Niyama wedasatahana meka
    Danna sindu wala nodanna peththa woooow

  • @pawanishehara1945
    @pawanishehara1945 5 ปีที่แล้ว +1

    Niyamai oyala karannr loku pinak

  • @tharukakumari1108
    @tharukakumari1108 5 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක්

  • @nandobagom1209
    @nandobagom1209 5 ปีที่แล้ว

    Obatumage aa desanaya ada ape daruwanta lokuwa awawadayaki

  • @niroshamalnaidadeniyegedar6207
    @niroshamalnaidadeniyegedar6207 5 ปีที่แล้ว +4

    Godak adarshayak thiyanawa samajayata. Meka thawath janathawa atharata aragena yanna

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී

  • @wilsonthong7261
    @wilsonthong7261 5 ปีที่แล้ว

    GREAT !!!!!!!!

  • @supipisarangasaranga4898
    @supipisarangasaranga4898 3 ปีที่แล้ว +1

    niyamay mewage deyak thamay ada kale ahannath oniiii

  • @rakithagomas2273
    @rakithagomas2273 5 ปีที่แล้ว

    Niyamai bro

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว

    සුපිරි...පට්ට

  • @shamilagunasekara8793
    @shamilagunasekara8793 5 ปีที่แล้ว

    හරි අපූරුයි.....

  • @kasunbandara7438
    @kasunbandara7438 5 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි දැන් තමා ගිතයක් රස විදින්නේ ඔබට ස්තුති !!!!!!!!!

  • @deshapriyachaminda2756
    @deshapriyachaminda2756 ปีที่แล้ว

    ගොඩාක් වටිනාවා...👍👍👍
    තව ගීතවල විචාර කරන්න..❤️👊👊

  • @rasikakumara3184
    @rasikakumara3184 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි....තේරුම කියලා දුන්නාට......

  • @ameliruth6259
    @ameliruth6259 5 ปีที่แล้ว

    hrima lassanai ahan enna asai...palak athi vedak

  • @haseea4640
    @haseea4640 5 ปีที่แล้ว +4

    Ada videoo ekanm gdaak hondaiii. Oyala hamotama theruwan saranaii

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී තෙරුවන් සරණයි

  • @gimhanisavindika3004
    @gimhanisavindika3004 5 ปีที่แล้ว +2

    Thanks a lot.

  • @nishanthakuma3434
    @nishanthakuma3434 5 ปีที่แล้ว +2

    Apoi kala wade

  • @amalkadissanayake4323
    @amalkadissanayake4323 5 ปีที่แล้ว +5

    Me sinduwa kochchara ahala thibunth mechchara gaburu therumak tiyanawai kiyala nikamata wath hithune na godak lassana wadak good job......

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී අමල්ක

  • @Rajitha_Rasanga
    @Rajitha_Rasanga 5 ปีที่แล้ว +6

    Beautiful keep going. Good work

  • @ishansenevirathna6626
    @ishansenevirathna6626 2 ปีที่แล้ว

    මේ ගීතය සිහිනයකි රෑ වැඩසටහනෙත් ගියා

  • @bbghgg7480
    @bbghgg7480 5 ปีที่แล้ว +3

    Godak hodai aha gena inna godak kamathi. Ape daruvanta kiya denna godak deval dana gaththa. Obata pin sidu wewa.!

    • @dancehub5208
      @dancehub5208 5 ปีที่แล้ว

      ඉස්තූතී

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 5 หลายเดือนก่อน

    Good xplanation

  • @janakasusantha2048
    @janakasusantha2048 4 ปีที่แล้ว

    Niyama wadasatahanak

  • @bandulapriyanthagallagamage
    @bandulapriyanthagallagamage ปีที่แล้ว +1

    Grazie mille 😘👍