Buduhamuduruwo wadiya wagei | Sanath Nandasiri| Malkanthi Nandasiri with based story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +10

    ව්ශාල පාඩුවක් උනේ මෙතුමාගේ සමු ගැනීම කොච්චර අහන් හිට්යත් එපා වෙන්නේ නැහැ මේ ආමන්ත්‍රණය..එතුම්යට කොච්චර දුකක් ඇත්ද 🙏🙏🙏💙

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +2

    අමිමෝ මම ආසම ගීතයක් මෙික අහලවත් මිනිස්සු නේ ඉවසීමෙන් ජීවත් වෙන්න ඔබ තුමා නැවත ඉපදේවා මෙි අඩුව පිරිමහන්නේ කොහොමද

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +5

    ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි .ගීතය ගායනා කරන්න.

  • @chithrasilva1283
    @chithrasilva1283 ปีที่แล้ว +2

    එහි අර්තය ච්ත්ත්‍රයක් සේ මනසේ ඇදේනවා ඇගෙහි හිරිගඩු පිපෙනවා සංවේදී මවට ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @arunashantha4938
    @arunashantha4938 11 หลายเดือนก่อน

    Sanath nandasiri mahata godak Adareai Ada jiwathun atara sitiyanam godak sathutui mulu lokeama adaraya karana gayanaya itha agayae karana athara malkanthi maniyantath budusaranai sanath nandasiri mathidunta niwansuwa leabeawa

  • @thilokavinodani2094
    @thilokavinodani2094 ปีที่แล้ว +4

    භාවනාවක් වගේ...මිනිසුන් වන අපි පුදුම විදිහට කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ... නමුත් එයින් මිදී පුංචි වෙලාවක් මෙහෙම භාවාත්මක ගීතයක් රස විදීමෙන් ලබන මානසික සුවය සහ ඒ තේරුම ගැන හිතද්දී හිතට දැනෙන වේදනාව ඇස්වලට උනන කදුළු කියා පාන්නේ ඔබ දෙපළ කොයි තරම් සාර්ථක ගායනක් කලාද... එය විදින අය කෙරෙහි මොන තරම් දුරකට ඔබ දෙපළ ඒ සිත් වල ජීවත් වෙනවද.... අම්මෝ කියා නිම කල නොහැක....

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +2

    Me geethaye sangeethaya aheddi ada wenadatath wadaa maha wedanawakin hitha kakiyanawa. adaraneeya kalakaruwaneni obathumanta amaamaha niwan suwa labewa..!!!

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවානනි

  • @hemamalahewa7573
    @hemamalahewa7573 ปีที่แล้ว +2

    😢😢😢😢😢😢 ඇසට කදුලක් ආව නොදැනිම ආව 😢

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว +6

    පුදුම දුකක්..
    අද වෙන කොට ඔබතුමා මේ ලෝකෙන් සමුගෙන 😢😢😢
    අවසන් කටයුතුවලට සූදානම් වෙනවා.
    ආයේ ඒ සොදුරු හඩ සජීවී ව ඇසෙන්නේ නෑ නිවන් සුව ලැබේවා .
    2023 . 4 .1 .
    සයිප්‍රස් සිට..🙏🙏🙏

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @reoboy3026
    @reoboy3026 ปีที่แล้ว +3

    Newavan. Suwa. Labewa. 🙏

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 ปีที่แล้ว

    අනෙ ඔබත් අපට නැතිවුනානෙ සනත් සර්

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw ปีที่แล้ว

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Puuma adarshmath geeth a harima dukai oba thumage viyowath ada dara ganna bee aetharn dukai me sindu wala thermal ahaddi

    • @susanthanakandala2349
      @susanthanakandala2349 ปีที่แล้ว

      Ane oba depala harima adaren hitiya depalak dukai mathiniyani oba harima ahinsakai oba thumiya godak guna garuka kanthawak dakiddi hadawathata nagena vedanawa kiyanna wachana na oba thani une na api obathumiyata godak adaraiiii sanath sir ta niwan suwa lebewaaaaa 🙏🙏🙏🙏

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @podimalaya8367
    @podimalaya8367 ปีที่แล้ว

    😢😢

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว

    Good

  • @podimalaya8367
    @podimalaya8367 ปีที่แล้ว

    😥😢

  • @podimalaya8367
    @podimalaya8367 ปีที่แล้ว

    Lassai Githaya........ 😊

  • @yaminiyamini4200
    @yaminiyamini4200 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว

    😢😢😢

  • @drcreativegirls7838
    @drcreativegirls7838 ปีที่แล้ว

    😊😊😊😅😅

  • @nalindasanjeewa1984
    @nalindasanjeewa1984 ปีที่แล้ว

    😢😢😢