මේ තේරුම ඇහුවොත් අම්මාට පපුව පළල දෙන්න හිතෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2019
  • අම්මගේ ආදරේට සමාන මේ ලෝකේ කිසිම දෙයක් නැහැ , එතරම් වටින් දෙයක් මේ ලොව කොහෙවත් හමු වෙන්නෙත් නැහැ

ความคิดเห็น • 307

  • @LankaMusicRecords
    @LankaMusicRecords  4 ปีที่แล้ว +127

    මේ තේරුම ඇහුවොත් අම්මාට පපුව පළල දෙන්න හිතෙයි! - අම්ම ගැන හිතෙන දේ කමෙන්ට් කරන්න

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +13

      මගේ අම්මා මගේ ලෝකය!!ආත්මයක් ආත්මයක් පාසා මගේ අම්මා, තාත්තා, මගේම වී ලොව ඉපදේවා!🙏

    • @englishclass01
      @englishclass01 4 ปีที่แล้ว +3

      ඇත්ත...

    • @sumanasaman4464
      @sumanasaman4464 4 ปีที่แล้ว +6

      සියලු සත්වයන්ගේ එකම ගැලවුම් කරුගේ ජීවනය ඔබයි අම්මේ

    • @dhammaruchi4854
      @dhammaruchi4854 4 ปีที่แล้ว

      Ubala katawath niwan Dakinna Nan labenne na putho

    • @syrinih1081
      @syrinih1081 3 ปีที่แล้ว

      Budu saranai

  • @indikalakmal1003
    @indikalakmal1003 4 ปีที่แล้ว +102

    දෙවියනේ , මෙවා සින්දු නෙමේ, බුදු බණ පදයක් වගේ, දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළට මේ වගේ නොමියෙන නිර්මාණ මේ සමාජයට දුන්නට

  • @arunbro9740
    @arunbro9740 4 ปีที่แล้ว +95

    ඇතිදා ලග හුන් මිතුරන් මතු
    සසරෙදි හමුවන්න එපා
    නැතිදා ලග හුන් බුදු අම්මේ
    ඔබ දුක් ගිනි ගන්න එපා.💗💗

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +122

    සසරේ මතු උපදින ආත්මය කවත් දෙමාපියන් ජීවත්වන සිටියදී දරුවන් මිය යන්න එපා. දෙමාපියන්ට එවන් දුකක් ඇති වෙන්න එපා. සියලු දෙනාට බුදු සරණයි. දීර්ඝායු වේවා.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +115

    හරිම ලස්සනයි!!අපේ රටේ මේ ලස්සන කලාකරු යුවලට දීර්ඝායුෂ ලැබේවා!!

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 ปีที่แล้ว +29

    මගේ අම්මා අද ජිවතුන් අතර නැ ඒ වුනත් මගේ අම්මා ඉදිරියේ මේ වාගේ දේකට මුන දෙන්න වුනානම් සත්තයි අම්මගේ පපුව පැලිලා මැරෙනවා මගේ අම්මා මට මේ ලෝකේ අැති වටිනාම වස්තුව නමුත් අැය ජිවිතෙන් සමුගත්තා මගේ රත්තරං දුප්පත් අසරන අම්මා මතු බුදුවන මෙෙත්‍රි බුදුන් දැක බන අසා නිවන් පුරයටම යන්න හේතු වාසනා වේවා. හිනෙන් අනන්ත අම්මව පේනවා ඒ පෙනුනත් ඒ හැම වෙලාවෙම මාව පරිස්සම් කරනවා ඒක මට තේරෙනවා.

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 3 ปีที่แล้ว +34

    හරිම අර්ථාන්විත සංවේදී ගීතයක්,
    අපගේ ගායක යුවලට,
    උතුම් තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +48

    අස් දෙකින් කදුලු ගලනවා දුකයි ,,,ඔබ දෙපලට නිදුක් නිරෝගි සුව දිර්ගායු ලැබෙිවා

  • @thilindaperera
    @thilindaperera 4 ปีที่แล้ว +30

    සනත් සර් කියපු ගොඩක් ගීත ජීවිත අත්දැකීම් එක්ක ලියවුනු ඒවා. මාරම අත්දැකීම් තියෙන මනුස්සයෙක් සනත් සර්. මෙච්චර වයස ගිහිල්ලත් මිනිස්සුන්ට මේ කරන සේවයට සර්ට ගොඩක් පින්

  • @sugandijayalath8912
    @sugandijayalath8912 4 ปีที่แล้ว +61

    මේ ගීතයේ පද රචනය සනත් නන්දසිරි කලාකරුවානෙනි, ඔබතුමාගෙ බව මේ මොහොතේ දැනගත්තෙමි. පරිපූර්ණ කලාකරුවානෙනි, ඔබ තුමාට දිගාසිරි ........

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      මමත් අද තමයි දැන ගත්තේ...

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +58

    "මතු උපදිනදා මගෙම පුතු වෙයන්"
    තම පුතු මිනිමරුවෙක් වුවද එය පිලි නොගන්න එකම කෙනා අම්මා පමනයි එ තමා මවු සෙනෙහෙ ❤️
    ඔබ දෙපලට තෙරුවන් සරනයි ..!

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +1

      ඔබදෙපලට.තෙරැවන්සරනයි

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +34

    නිරොගි සුවය දිර්ගස්‍යු ලැබෙවා විශාරදයානනි තෙරුවන්සරනයි

  • @malkakannangara9280
    @malkakannangara9280 4 ปีที่แล้ว +26

    ඔබ දෙපලට තෙරුවන් සරණෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 4 ปีที่แล้ว +122

    රටටම ආදර්ශ මත් උගත් බුද්දිමත් නියම කලාකාර ගායක යුවලක් දීර්ඝායුෂ ලබේවා ඔබ දෙපලට

  • @mtpperera1175
    @mtpperera1175 4 ปีที่แล้ว +94

    මොනව,කියල කමෙන්ට කරන්නද ....මේහෙම අදහස් පහලව සංගීත නිර්මාන බඩගගා නමස්කාර කරනව සනත් මහත්තයෝ..!!!

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +15

    දරුවො මොන වැරදි කරත් .දරුවන්ට සමාව දෙන්න අම්ම ලැහැස්ති වෙලා ඉන්නව .මොකද ආදරයට කරන්න බැරි දෙයක් නැහැ .ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා

  • @nanguramadproduction2412
    @nanguramadproduction2412 4 ปีที่แล้ว +11

    නියම කලාකරුවෝ...වර්ණනා කරන්න වචන නෑ ඒ තරම් ආදරයි කලාකරුවාණෙනී..❤

  • @mahindakumara6625
    @mahindakumara6625 4 ปีที่แล้ว +48

    හිතට තදින් දැනුන කතාවක් .
    ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!

  • @bobsmith1827
    @bobsmith1827 4 ปีที่แล้ว +43

    ඇත්තටම දුකයි.... එක අම්මා කෙනෙකුට.
    නමුත්... ඔහු තවදුරටත් ජීවතුන් අතර සිටියොත් දුක් ගන්නා මව් වරුන් කොතෙක්ද කිව නොහැක.

  • @menikekwt9704
    @menikekwt9704 4 ปีที่แล้ว +43

    අම්මා පෙවු කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුණේ

  • @nirmalad1856
    @nirmalad1856 4 ปีที่แล้ว +12

    ඇත්තටම සින්දුව ඇහුවම
    පපුව පැලෙන්න දුකයි
    ඔබ දෙපලට නිරෝගී සුව
    තෙරුවන් සරණයි

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 ปีที่แล้ว +5

    සංගීත ලොවට පෑයූ සුපුන් සදක්
    නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ඔබ දෙපළට

  • @anomajayakody286
    @anomajayakody286 4 ปีที่แล้ว +16

    ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 2 ปีที่แล้ว +6

    හැමදාම ඒ හඬ, ඒ පද, ඒ සන්ගීතය අපේ හදවතේ තියේවි.. ස්තූතියි ආදරණීය කළාකරුවානෙනි.!! 🤗❤️🙏💐

  • @sampathwijesinghe4901
    @sampathwijesinghe4901 3 ปีที่แล้ว +4

    මෙිපින ඇති ඔබ තුමාට හා ඔබතුමියනට නිවන් දකින්න බුදු සරනයි දිගුකලක් ජිවත්වෙිවා ඔබ දෙපල

  • @thariduthilanka8785
    @thariduthilanka8785 4 ปีที่แล้ว +13

    ඇත්තටම ඔබනම් ජේසු පිහිටයි

  • @khaledsmart9017
    @khaledsmart9017 4 ปีที่แล้ว +25

    ගොඩාක් දුකයි අපේ 🇱🇰🇱🇰🇱🇰 හොඳටම හොඳ ගායක uwalak ඔබ දෙපළට teruwan සරණයි

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว

      😭😭😭😭❤❤

  • @anjeloakalanka5255
    @anjeloakalanka5255 4 ปีที่แล้ว +43

    කොළඹ මහබෝධි විද්‍යාලට ලොකු ගෞරවයක් ඔබ තුමා වැනි ආදිශිෂ්‍යයෙක් ❤️

    • @upekhanppd
      @upekhanppd 4 ปีที่แล้ว

      Meya geethayak menma mahaa pusthakayaki .oba depalata namaskaara karami. Suwapath wewa ..

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබ දෙපළට දුක වේදනාව හිතට දැනුණ

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +6

    *****නන්දසිරි කලා යුවලට තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))

  • @swarnalatha8173
    @swarnalatha8173 3 ปีที่แล้ว +4

    ආදරෙයි kala karuwaneni godaaaak හිතට දැනුණු වේදනාත්මක සිඳුවීමක් man chamara

  • @chathuralakmal432
    @chathuralakmal432 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 3 ปีที่แล้ว +7

    අනේ කවුද මේ ලයික් කරල තියෙන්නෙ ... අම්ම අප්ප නැති රත්තරන් දරුවෙක් වෙන්නැති

  • @kumarikumari313
    @kumarikumari313 4 ปีที่แล้ว +15

    අමිමා තමයි මගේ ලෝකෙ 💗😘

  • @kwkumari63
    @kwkumari63 4 ปีที่แล้ว +6

    මතු උපදිනදා මගෙම පුතු වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ.කමෙන්ට් කරන්නෙ මොනව කියලද?.ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා .

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @ashenevindu6699
    @ashenevindu6699 ปีที่แล้ว +4

    ඔබ තුමාට අජරාමර නිවන් සුව!🙏🥺

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +3

    තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබ දෙපලට බුදු සරනයි සුබ දවසක් හැමෝටම

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 ปีที่แล้ว +4

    දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 4 ปีที่แล้ว +2

    ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ අයුසා ලැබේවා උතුම් දළදා සමිදු පිහිටයි...!!!

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +8

    අයුබොවන් ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @nilankaprasad574
    @nilankaprasad574 4 ปีที่แล้ว +12

    දීර්ඝායු වේවා ඔබ දෙපලට

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 4 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි!!!

  • @danushkadilshan2833
    @danushkadilshan2833 3 ปีที่แล้ว +7

    ඇයි අප්පා.මෙහෙම..😓😢😭එච්චර දුකක් අම්මා කෙනෙක්ට.😓බුදු බණ තමයි ඉතිම් මේ..😓

  • @user-ke2xh6pm8d
    @user-ke2xh6pm8d หลายเดือนก่อน

    සනත් නන්දසිරි මම ආසම ගායකයා. සියලුම ගිත අර්තවත්.මිහිරි යි.

  • @user-tb4zm9po3v
    @user-tb4zm9po3v 4 ปีที่แล้ว +15

    අපෝ කොහොමද හදවතක් තියාගෙන යින්නේ හරිම දුකයි දෙයියනේ

  • @priyankabandara1586
    @priyankabandara1586 4 ปีที่แล้ว +17

    දුකයි....😭 කියන්න වචන නෑ.....

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +6

    ඔබ පවුලටම දිර්ගායුස ලැබෙවා

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +10

    කලාකාර නෙවෙයි කලාගාර මෙවන් අය

  • @sriyani_dammika4363
    @sriyani_dammika4363 4 ปีที่แล้ว +5

    ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා

  • @chandranidondeenu7866
    @chandranidondeenu7866 4 ปีที่แล้ว +10

    අනේ.මගෙ.පපුව.හිරවුනා.කදුලු.පෙරැන.දැන්.සිදු.වුන.දෙයක්.වාගෙ.හිතුන

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +12

    දිර්ඝායුෂ වේවා ඔබ දෙපලට " බුදුසරනයි"

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +21

    ඔබ දෙපලට දිර්ෂයු වේවා තෙරුවන් සරණයි

  • @nelkagamage1326
    @nelkagamage1326 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලට තෙරුවන් සරණයි. දිර්ගයුෂ දෙදෙනාටම 🌹😍💕💕🥰💓

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දේපළවලට
    දීර්ඝ ලැබේවා

  • @user-tj8nz3kg6v
    @user-tj8nz3kg6v หลายเดือนก่อน

    මට නම් මේ සින්දුව අහන වාරයක් ගානේ මගෙ පපුව පිච්චෙනවා ඇස් වලට කදුලු එනවා සත්‍ය සිද්දියක් ගීයකට පෙරලා සමාජයට මුදාහැරීම පිලිබදව සනත් නන්දසිරි මහත්මාටත් එම මැතිනියටත් මාගේ ප්‍රනාමය🙏🙏🙏

  • @kahdamayanthi2493
    @kahdamayanthi2493 4 ปีที่แล้ว +2

    අනෙ මෙ වගෙ දුකක් ?ඔබ දෙදෙනාට නීරොගි සුවයම ලැබෙවා

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว

    මම ආසම ගායක යුවලක් ඒ ආදර්ශ ගීය ගායනා කලේ තවද විශේෂ දෙයක් මම කුඩා කාලයෙ ්ආසාවෙන ් බන ඇහුවෙ කොටිකා වත්තේ සද්ධා තිස්ස ස්වාමීන් වහන්සේ ගේ බන උන් වහන්සේ ට අජරාමර නිවන් සව අත් වෙිවා ඔබ දෙපලටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ අත් වෙිවා

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +5

    ලස්සනයි sinduwa
    🌹🌹🌹🌹🌹

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ♥️♥️♥️🙏🙏🙏🙏🌷🌷🌹🌹

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +27

    දරාගත නොහැකි දුකක් දැනුනා.........😄

  • @sarojaniranjalasarojani156
    @sarojaniranjalasarojani156 4 ปีที่แล้ว +6

    Harima lassanai oba dapalata budu saranai

  • @indukumariindukumari7556
    @indukumariindukumari7556 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +6

    ඒ දෙන්න ගේ ආදරේ 💕💕 නිරෝගී සුව දිර්ඝායු වෙවා ඔබ දෙපලට 💕💕🙏🏽🙏🏽

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +3

    ඔබ දෙපලට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @devikadevika2037
    @devikadevika2037 3 ปีที่แล้ว +3

    ඔබ දෙපලට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +8

    Aetatama godak sanwadi katawak oba dapalata දීර්ඝායුස lebawa

  • @reoshagi-bp9bn
    @reoshagi-bp9bn ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා! 🌼🙏🙏🙏🙏

  • @travelwithrandika6183
    @travelwithrandika6183 3 ปีที่แล้ว +4

    වැටුනා නෙතු කදුලක් පිය සබද 😪

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +4

    Harima lassanai theruwan saranai..

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 3 ปีที่แล้ว

    Harima lassanai sanath mahaththayo obata pin mewani adarshamath sindu apata denawata oba depalata deergayu wewa🌹🌹

  • @gayanpramuditha6813
    @gayanpramuditha6813 3 ปีที่แล้ว +5

    අද කාලේ ට ගැලපෙන ගීතයක්

    • @malanisriyalatha7601
      @malanisriyalatha7601 3 ปีที่แล้ว

      භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය එයයි හේතුඵල දහම මෙය නොවේද

  • @menwsudu1624
    @menwsudu1624 4 ปีที่แล้ว +3

    Ada මෙච්චර දක්ෂ dangitha sillpiyo na ලංකාවේ oba දේපළta දීර්ඝ ayu වේවා 🙏🙏🙏🙏

  • @sandyakapukotuwa4381
    @sandyakapukotuwa4381 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සර් ඔබ දෙපළට ..

  • @suniladiya9995
    @suniladiya9995 ปีที่แล้ว

    හරිම සංවේදී හැඟීමක්.
    එල්ලුම් ගහට යන්නට තරම් වැරදි කරන
    පිරිස නිදහස්ව ඉඳි.
    නොකල වැරැද්දට පවා දඩුවම් විදින අය ඉන්නවා.
    නීතිය සාධාරණද කියලා
    කොහොම කියන්නද.
    සංවේදී ගීතයක්.
    අසහාය ගායක යුවලක්

  • @priyabopage1917
    @priyabopage1917 ปีที่แล้ว

    මෙහි තේරුම් අහනකොට හැම දරුවෙක්ම හරි මගේ යන්න.අහිංසක දෙමව්පියන්ට වේදනා දෙන්නෙපා

  • @ritadesilva473
    @ritadesilva473 4 ปีที่แล้ว +4

    Sanath malkanthi weni gaayaka uwalak apeta newatha lebedha? Etha sarala jeewithya jeewithayak lesa jeewathwena mama ethaa kemathi uwalaki. Very simple family with great qualities. I love 💕 you both. Beautiful. God Bless you.

  • @sampathchaminda8215
    @sampathchaminda8215 4 ปีที่แล้ว +4

    නිහතමානි ගා⁣යකයෙක් දිර්ඝුයුෂ ලැබේවා

  • @alaldeenhassan5510
    @alaldeenhassan5510 4 ปีที่แล้ว +3

    privilege the live with them in this generation .. God Bless

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +9

    Theruwan. Saranai
    Oba. Depalata. Dirgau. Wewa

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +1

    😢😢 aththama dukai oba wani කලාකරුවන් lanakawata බිහි නොවීම

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 4 ปีที่แล้ว +8

    Excellent creative masterpiece of art legendary

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +4

    Budu saranai dirgayusha labewa oba depalata

  • @SwagTIN4_91
    @SwagTIN4_91 22 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම තමන්ගේ පුතා මොන වැරැද්ද කලත් අම්මයි පුතයි බැදීම වෙනස් නොවේ ❤😢

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 ปีที่แล้ว +1

    ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා.

  • @pushpakumar9813
    @pushpakumar9813 4 ปีที่แล้ว +2

    Api sanath sirgae sindu walata godaak asai budusaranai sir

  • @user-cm8mq3ep7e
    @user-cm8mq3ep7e 3 หลายเดือนก่อน

    අම්මා කෙකෙකුගේ ආදරය මොනතරම් ද.?
    දුදනන් ඇසුරින් පරපන නැසුවත්
    නුඹ ⁣මගෙ.පුතුය අනේ...
    මතු උපදිනදා මගෙම පුතු වෙයන්
    හොද මිනිසෙකු ලෙසිනේ..

  • @saliyasaliyasaliya2348
    @saliyasaliyasaliya2348 3 ปีที่แล้ว +12

    සංගීත් නිපුන් සනත් නන්දසිරි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +1

    Teruwan සරණයි ඔබට

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @ranukaranuka4595
    @ranukaranuka4595 4 ปีที่แล้ว +5

    Oba..thumata.
    Tekak..apahasuie.
    Nayda.budu..saranaie.
    Oba..thumata..deergausha.

  • @lackshmimk1299
    @lackshmimk1299 ปีที่แล้ว

    හන්නආසයි ඒ සින්දු ව හ‍රි ලස්සනයි ඒ වගේ ම ද දුකයි අ😂ප අතරෙ න් සහ ද හට ම වෙන් ඌ සනත් නන්ද සිරි පියා නාන්ට නිවන් සුව 😭😭😭😭😭😭ඔබේ හඩ සදා අමර නී ය යි 😭😭🙏🙏🙏🙏🙏

  • @ekanayakasiri3303
    @ekanayakasiri3303 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරනයි

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බුදුසරණයි.

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ දෙපළට 🌹🌹

  • @prasangalumbini4276
    @prasangalumbini4276 2 ปีที่แล้ว

    කියන්නේ මොනවාද අස් පියා ගෙන රස වින්ඩා😍😍😍🌹🌹🌹😢😢😢

  • @gnanagamage5495
    @gnanagamage5495 3 ปีที่แล้ว +2

    ඔබ දෙපලට දිර්ශ ආයුශ ලැබෙිවා

  • @syrinih1081
    @syrinih1081 3 ปีที่แล้ว +2

    Aswalin kadulu watanawa oba depalata siragusa labewa

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว

    ඔබදෙපලට.හැමදාමත්.අාදරෙයි.තෙරැවන්.සරණයි.දෙන්නටම.

  • @sampathjayarathna6960
    @sampathjayarathna6960 3 ปีที่แล้ว

    Harima hagumbari, sir oba dapolata godak pin. Dirgausha labewa