හිතෙන හිතෙන වෙලාවට බුදුපහන තියනවද? නොදැන කරපු වරද මෙහෙම හදාගන්න boralle kovida thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • හිතෙන හිතෙන වෙලාවට බුදුපහන තියනවද? නොදැන කරපු වරද මෙහෙම හදාගන්න. බොරැල්ලේ කෝවිද හිමි ධර්ම දේශණා
    boralle kovida thero dharma deshana sinhala
    #bana #dharma_deshana #borallekovidahamuduruwo #srilanka

ความคิดเห็น • 154

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 3 หลายเดือนก่อน +19

    අදුරෙන් 🪔 යට යනවා කියන්නෙ කලුවර ගැන නොවේ .....හිතේ ඇති පව් නම් අදුර නැති කිරිමට බුදුන් ට 🪔 තියෙන්නේ නුවන නැමැති ආලොකය ලැබෙවා කියලා

  • @MangalikaLiyanage-g3p
    @MangalikaLiyanage-g3p 26 วันที่ผ่านมา +5

    ස්වාමීන් වහන්සේ අපට කියා දුන්නේ ගාථාවේ අර්ථය වරදවා වටහා ගන්න එපා පහන් පත්තු කරන්න එපා කියලා කීවේ නෑ

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 3 หลายเดือนก่อน +4

    අපේ කෝවිද ස්වාමීන්වහන්සට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏

  • @chitrawijewardena9372
    @chitrawijewardena9372 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @mallikasarojini5845
    @mallikasarojini5845 13 วันที่ผ่านมา

    Sadu sadu saadu saadu

  • @BlueSky-mq2mk
    @BlueSky-mq2mk 19 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼

  • @emilatukorala3720
    @emilatukorala3720 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @krishanthimunasinghe8
    @krishanthimunasinghe8 3 หลายเดือนก่อน +1

    L
    Pp

  • @GeethaMandadige
    @GeethaMandadige 27 วันที่ผ่านมา +12

    අපිට දහම් කියා දුන්න ඒ පින් දහම් වලින්ම ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා

  • @SethuniNesathma
    @SethuniNesathma 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 26 วันที่ผ่านมา +7

    බණ පදයක් අහන හැම මොහොතකදිම
    කදුල දෙනෙතෙන් පිරියයි

  • @salujagalaboda7015
    @salujagalaboda7015 3 หลายเดือนก่อน +108

    අවසරයි හාමුදුරුවනේ🙏, බුදුරජාණන් වහන්සේට පහන් පත්තු කරන්නේ එළියේ අදුර නැති කරගන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය උදෙසා ආලෝක පූජාව සිදු කර ඒ පිනෙන් අපේ ජීවිත (සිත්) ආලෝකමත් වේවායි ප්‍රාර්ථනා කිරීමයි🙏🙏🙏 නිවන් දකින්න සිත් ආලෝකමත් කරගැනීම පිණිසයි 🙏🙏🙏

    • @mallikaalahakoon5214
      @mallikaalahakoon5214 3 หลายเดือนก่อน +2

      ඔබ වහන්සේට දීර්ඝායු වේවා,තවත් මේ වගේ වටිනා ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට තෙරුවන සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු, සාදු

    • @sriyanisamanmali9551
      @sriyanisamanmali9551 3 หลายเดือนก่อน +1

      ​@@mallikaalahakoon5214🎉😊

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 หลายเดือนก่อน +5

      සවසට අනිවාර්යයෙන් පහන් පුජාකරන්නෙ අදුර නසා ආලෝක පුජාව සඳහාය

    • @kusumawathimanike538
      @kusumawathimanike538 3 หลายเดือนก่อน

      by

    • @ChrithraLatha
      @ChrithraLatha 3 หลายเดือนก่อน

      ​@@kamalalekamge7134q mo op 13:04

  • @EranthaLakmalGirl
    @EranthaLakmalGirl 3 หลายเดือนก่อน +23

    අවසරයි හාමුදුරුවනේ 🙏 බුදුන් වහන්සේට පහන පත්තු කරන්නේ එලිය අදුර නැති කරන්න නෙවෙයි.. මං බන කතාවකින් ඇහලා තියේ පහන පත්තු කරන්නේ අනිත්‍යය මෙනෙහි කරවීමට.. අපේ ජීවිතයත් හරියට පහන වගේ.. බුදුසරණයි !🙏

  • @RMkumara
    @RMkumara 3 หลายเดือนก่อน +9

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 หลายเดือนก่อน +5

    💕💞💞💕💕💕💕💕💕💞💕💕💕🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු 💥💥💥💥💥💥🙏🏾🙏🏾🙏🏾💥

  • @ubcakeacademy9708
    @ubcakeacademy9708 3 หลายเดือนก่อน +28

    හාමුදුරුවනේ ..... බුදු පියාණන් වහන්සේ අඳුර කියල කිව්වෙ, ඔය , හාමුදුරුවෝ කියන අඳුරට නෙවෙයි , මෝහය නැමති අන්ධකාරයට. අනුන්ට දහම් දෙසන්න කලින් තමං දහම ඉගෙනගෙනවත් හිටියොත් හොඳයි. අවබෝධ කර ගැනීම කෙසේ වෙතත්....

    • @AyeshaniVinodya
      @AyeshaniVinodya 3 หลายเดือนก่อน +1

      හිත කිලිටි කරගන්න එපා.

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 3 หลายเดือนก่อน

      ඔබ හරි

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 3 หลายเดือนก่อน

      වැරදි බණ දේසන්න එපා හාමුදුරුවනේ

    • @sriyanimanel6841
      @sriyanimanel6841 2 หลายเดือนก่อน +1

      අනේ ඔබවහන්සේට ගොඩක් ගරැකරනවනමුත් මෙි පහන් දල්වන එක ගැන නමි එකගනැ

    • @srirani2064
      @srirani2064 2 หลายเดือนก่อน

      ❤kids👶ok​@@sriyanimanel6841

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 24 วันที่ผ่านมา +1

    එහෙනම් අපිත් උදේ පහන් tiyanava .අපි පන්සල් ගියාම දවල්ට පහන් පූජා කරනවා

  • @vinithamangalika7334
    @vinithamangalika7334 2 หลายเดือนก่อน +7

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @sriyaniramyalatha8585
    @sriyaniramyalatha8585 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් ටත් ධර්ම දේශනා කරන බක පන්ඩිතයෝ ඉන්න රටක් මෙි තම තම නැන
    පමනින් වටහාගත් තා නමි හොදයි නේද?

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 3 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවන් දෙශනවන් ගොඩක් වටිනා 🙏🙏🙏🙏🙏

  • @thilakarathna1535
    @thilakarathna1535 3 หลายเดือนก่อน +2

    මස්මාලුකනනිසානේසත්තුමරන්නේදැන්ඉන්නහාමුදුරැවොමස්මාලුකන්නපුරැදුකරවනවාඒඅයවලකියන්නකියනේනැහැඒඅයගේපැවිද්දත්වැඩක්නැහැමමනම්කනඅයගේබණඅහන්නෙත්නැහැ

  • @rohinimal2655
    @rohinimal2655 3 หลายเดือนก่อน +9

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරොගී දිරඝායු වේවා

  • @PadmalathaJayasooriya
    @PadmalathaJayasooriya 3 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ ,ඔය ගාථාවෙන් කියවෙන්නේ අනුවන නැමැති අදුරෙන් දුරු
    වී ,නුවණ නැමැති ආලෝකය
    ලැබෙන්නට මේ පහන් ආලෝකය පූජා කරමි.යන අදහස මේ ගාථාවෙන් කියවෙන්නේ නැද්ද?බුදුසරණයි !!!

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 3 หลายเดือนก่อน

      ඒක තමයි ඇත්ත බුදු දහමේ නැකත් වෙලාවල් ඒවගෙ දේවල් නැහැ අපි පන්සලට යන වෙලාවට පහන් පත්තු කරනවා මෝහය කියන අදුර තමයි නැති කරන්න ඕන

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 2 หลายเดือนก่อน +2

    Ape hamuduruwane budda pujawa thiyanakota 11 ta pahana paththu karanawane 🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 3 หลายเดือนก่อน +30

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .

    • @vsvoice819
      @vsvoice819 24 วันที่ผ่านมา

      sadu sadu sadu

  • @JeevanieMadanayake-pq6el
    @JeevanieMadanayake-pq6el 27 วันที่ผ่านมา +4

    අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස , අපි වේලාව ගැන නොසිතා, බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දුරු කල අනන්ත බුදු ගුණය සිහි කරමිනුයි පහන් පත්තු කරන්නේ. ඒ පින එලෙසින්ම අපගේ මෝහන්ධකාරය දුරලීමට හේතු වේවා යන්නයි ප්‍රාර්ථනාව. "අන්ධකාරය"වන්නේ "මෝහන්ධකාරය" බැවින් බුදුපහන දැල්විය යුත්තේ කලුවරට පමණක් වීම නිවැරැදි වේදැයි, ස්වාමීන්වහන්සේ නමක් පහදා දුන මැනව!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +8

    සම්මාසම්බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට නමස්කාර වේවා සාධු` සාධු` සාධු`

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 8 วันที่ผ่านมา +1

    සාදු🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏🌷

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 หลายเดือนก่อน +7

    මාගේ නමස්කාරය වේවා............................

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 3 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ,
    සම්බුදු රජාණන් වහන්සේ ට පහන් පත්තු කරලා මම බලාපොරොත්තු වෙන්න වටපිටාවෙ අදුර නැති කරගැනීම නෙමෙයි.
    මගේ ජීවිතයේ අදුර සම්බුදු පහනින් එළිය වේවා යි ප්‍රාර්ථනා කරමින්.

    • @champikakumari5400
      @champikakumari5400 15 วันที่ผ่านมา

      eka hari me kiyanne gathawe theruma

  • @kmaridecg1911
    @kmaridecg1911 24 วันที่ผ่านมา +1

    නිවන් සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ 😢

  • @buddheeparandew529
    @buddheeparandew529 3 หลายเดือนก่อน +4

    ඝාදු ඝාදු ඝාදු 🙏🙏🙏

  • @JanakaPushpakumara-m6y
    @JanakaPushpakumara-m6y 3 หลายเดือนก่อน +1

    Adura kiyala adahas karanne karuwalatada.na ake niyama arutha danagana kathakaranna.aye yamayata sar karanne.chiwwarayak dagana Uta bayada ban

  • @DushanthiChamila-n5v
    @DushanthiChamila-n5v 13 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ මතු බුදු වේවා!!!!

  • @KalyaniWidyaratne
    @KalyaniWidyaratne หลายเดือนก่อน

    Ethakota hamuduruwane pansale dahawal Buddha poojawata pahan paththu karanawane.pohoyata ehema

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 3 หลายเดือนก่อน +6

    sadu sadu sadu 🙏 🙏 🙏 🙏

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 3 หลายเดือนก่อน

    බුද්ධපුත්‍රයාණන් වහන්සේ මේ ගව්‍තම බුදුසසුණේදි නිවන් ලබත්වා🙏🙏🙏🙏🙏

  • @RohiniRanasingh
    @RohiniRanasingh 6 วันที่ผ่านมา

    Sadu sadu❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට

    • @KalyanieThrimavithana
      @KalyanieThrimavithana 28 วันที่ผ่านมา

      🙏🙏🙏ෙතරැවන් සරණයි අෙප් හාමුදුරැවෙන්

  • @renukapremathilake5731
    @renukapremathilake5731 3 หลายเดือนก่อน +6

    පින්වත්ත අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @Mprop-u8d
    @Mprop-u8d 3 หลายเดือนก่อน

    Methanadi andura kiyala thiyenne mohaya kiyana andura..
    Mohaandakara ...
    Ane manda...thama thama nana pamanin kiyala swaminwahanse kiyana nisa mamath eka hithanawa...

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 3 หลายเดือนก่อน

    Waradi wataheemak athiunanam samawennahamuduruwane... Oya widihatanam apita dawalta udamaluwe pahan patthukaranna wennema naa

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 3 หลายเดือนก่อน +3

    ඝාදු ඝාදු ඝාදු

  • @anomaranathunga2436
    @anomaranathunga2436 หลายเดือนก่อน

    සාදු....සාදූ .....සාදූ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 3 หลายเดือนก่อน +1

    අනේ අපේ ස්වාමීන් වහන්ස මම පාන්දර 5ට පහන පත්තු කරන්නේ නැවත උදේ බුද්ද පූජාව තබනවා 6,30ට මම ඒ අවස්ථාවේ පහන පත්තු නොකර පූජාවන් තබනවා, ඉන්පසු දවල්ටත් බුද්ධ පූජාව තබනව ඒ අවස්ථාවේදීත් පහන පත්තු කරන්නේ නෑ ඒ ගැන මම ගොඩාක් කුතුහලයකින් පසු තැවුන එහෙම, කමක් නෑ නේද අපේ ස්වාමීන් වහන්ස 🙏හවසට පහන පත්තු කලෙත් නෑ ?එය මට පහදා දෙන්න අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @NoraNora-z1r
    @NoraNora-z1r 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌻🌷💐🌹🌻🌻🌷🌷🌷 theruwan saranai ape hamuduruwane

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara 3 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏 සාදු

  • @samankumara3242
    @samankumara3242 3 วันที่ผ่านมา

    6:42 🙏🙏🙏🙏🙏🙏

  • @leema1235
    @leema1235 29 วันที่ผ่านมา +2

    Budubawa labewa ape hamuduruwane

  • @padmamalani6352
    @padmamalani6352 3 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiyaniKumari-ov5ng
    @ShiyaniKumari-ov5ng 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @ChandraWeerasekara-i5u
    @ChandraWeerasekara-i5u 21 วันที่ผ่านมา

    ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 21 วันที่ผ่านมา

    Amha maha niwan suwa labewa. Kovide therun wahansete. 🙏🏻🙏🏻

  • @ayomakumudni9259
    @ayomakumudni9259 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 2 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏

  • @KavindaChamika-v5j
    @KavindaChamika-v5j หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @JanakaPushpakumara-m6y
    @JanakaPushpakumara-m6y 3 หลายเดือนก่อน

    Pili gana kathakalata adura therum ganna ba.kanna ona welawata kabaragoyath thalagoya karagannawa neda

  • @JanakaSusantha-od7ku
    @JanakaSusantha-od7ku 11 วันที่ผ่านมา +1

    Top🎉🎉🎉🎉🎉🎉🎉

  • @sujathaabeysekara5085
    @sujathaabeysekara5085 24 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ama maha niwan suwa lebewa himipananta

  • @kumaridsam7646
    @kumaridsam7646 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ta ගොඩක් පින්

  • @kumaridsam7646
    @kumaridsam7646 3 หลายเดือนก่อน +1

    Oba වහන්සේ ta godak .pin

  • @chulanialoka9471
    @chulanialoka9471 3 หลายเดือนก่อน

    Mohanda karaya durulu magey burajanan wahanseyta may pahan arlokaya puja karami

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ.....

  • @dineshachandi5155
    @dineshachandi5155 2 หลายเดือนก่อน

    මාගේ නමස් කාරය වෙවා...
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kavilochana6831
    @kavilochana6831 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🎉

  • @SupunVithanage-ck6zj
    @SupunVithanage-ck6zj 28 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ 🙏

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu. Theruvansaranaye swaminwahanseta

  • @ShanikaMaduwanthi-vv5ni
    @ShanikaMaduwanthi-vv5ni 22 วันที่ผ่านมา

    නිවන් සුව ලැබෙවා ඔබ වහන්සේට

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 25 วันที่ผ่านมา

    අනේ මන්ද ස්වාමීන් වහන්සේ

  • @EratnaWeerasena
    @EratnaWeerasena 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @ThanujaDarshaniDeva
    @ThanujaDarshaniDeva 3 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskarya wewa

  • @YasassmiAbeysundara
    @YasassmiAbeysundara 3 หลายเดือนก่อน +1

    නිවන් දකිව🙏🙏

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @DayaDasanayake
    @DayaDasanayake 3 หลายเดือนก่อน +1

    Teruwan sarani hamuduruwane

  • @SheharaNishara
    @SheharaNishara 17 วันที่ผ่านมา

    Sadu ..sadu ..sadu ..pinwath oba wahanseta uthum niwan suwa ath wewa .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VimalawathiAriyasinha
    @VimalawathiAriyasinha 23 วันที่ผ่านมา

    Apehamuduruwanta,niwansuwayamalebewa

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 14 วันที่ผ่านมา

    සාදු! සාදු!!සාදු!!!

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wahigalaanulawathi8595
    @wahigalaanulawathi8595 3 หลายเดือนก่อน +1

    Sadu sadu 19:58

  • @ChandaniShanthi-x5v
    @ChandaniShanthi-x5v 2 หลายเดือนก่อน

    Hamuduruwan,adura,kiyanne,ape,jiveteakusl,noweda

  • @ManogiSamanthika
    @ManogiSamanthika 3 หลายเดือนก่อน +1

    Tharuwansarani.🎉🎉🎉🎉🎉🎉.sadu.sadu.sadu

  • @SirilPushpalatha
    @SirilPushpalatha 26 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා

  • @dayarathnayake3988
    @dayarathnayake3988 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sonitasonita9903
    @sonitasonita9903 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @kandykollachannel5505
    @kandykollachannel5505 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.........

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 3 หลายเดือนก่อน +1

    අනෙ හාමුදුරුවනේ මහනවෙන්න ඉස්සරල්ස .උ ටුබෙ හාමුදුරුවනේ

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු

  • @kumarii8871
    @kumarii8871 หลายเดือนก่อน

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹

  • @MRSMunasinghe
    @MRSMunasinghe 27 วันที่ผ่านมา

    උතුම් නිවනින් සැනසේවා

  • @tharangarathugama4772
    @tharangarathugama4772 3 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu Shadu Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @SamanSaman-ol8dr
    @SamanSaman-ol8dr 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 23 วันที่ผ่านมา

    🙏🙏🙏sadu sadu sadu

  • @AVVideoAV
    @AVVideoAV 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @darsanisadamalisadamali6183
    @darsanisadamalisadamali6183 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @K.ShiromaPriyadarshanee
    @K.ShiromaPriyadarshanee 3 หลายเดือนก่อน

    Hamuduruwo kiyanna adura nowe

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 2 หลายเดือนก่อน +2

    Theruvan saranai deergau nirogi veva.

  • @udawaththakasun3030
    @udawaththakasun3030 หลายเดือนก่อน

    🙏🙏🙏🙏