චූ දාන්න ඉඳ ගත්තා විතරයි | වල්ම අලියෙක් මාව තල්ලු කළා | නැගිට්ටානං එතනම ඔබනවා | දෙයියෙක් මාව බේරුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 54

  • @savi2532
    @savi2532 7 หลายเดือนก่อน +14

    අනුරාධ මහත්මයා ගොඩක් අසරණ මිනිසුන්ට උදව් කරන බව අපි හොදටම දන්නව. පිරුණු කළ සෙලවෙන්නෙ නෑ වගේ ලෝකෙට පේන්න ඒව පෙන්නන්නෙ නෑ. අනුරාධ sir ට ගොඩක් පිං.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 หลายเดือนก่อน +12

    ඉතාම කැමතිම youtube චැනලය. මිනිසුන් ගේ සැබෑ තොරතුරු ගෙනවිත් ඔව්න්ගේ දුක සන්තාපය තොරතුරු ගෙනවිත් ඔව්න්ට සරනක්ගෙනඒමට ගන්නා උත්සාහය හරිමවටිනවා❤❤❤❤❤❤❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 7 หลายเดือนก่อน +10

    අපේ අම්මා ඩිංගිරිමැණිකේ එයාට වයස 88ලබන මාසෙට .සියක් ආයු ලැබෙන්ඩ කියලා පාර්ථනා කරනවා.අම්මලා සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน +8

    අම්මාට ත්‍රිවිධ රත්නයේම පිහිට ලැබේවා!!!

  • @kwkw7563
    @kwkw7563 7 หลายเดือนก่อน +4

    අනෙ පව් මේ අාච්චිට නිදුක්නිරොගි දිර්ඝ අායුෂ ලැබේවා අනුරාධමහත්තයා ගොඩක් ෂ්තුතියි

  • @ramanipriyantha3898
    @ramanipriyantha3898 2 หลายเดือนก่อน +1

    අනුරාධ මහතාගේ කතා විලාශයට මම බොහෝ කැමතියි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +6

    වාසනාවත්ත පිංවන්ත කරැණාවන්ත හදවතක් ඇති අමිමෙක්.දිර්ඝායු වෙිවා අමිමෙි .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 7 หลายเดือนก่อน +5

    ඔබගේ අලි කතා මරු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +5

    අනේ,අහිංසක අමිමා .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! අමිමාට.😢😢❤❤🙏🙏🙏🌹🌹🌹

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 หลายเดือนก่อน +3

    අවබෝධයෙන් ජීවත්වන අහිංසක මවක්.❤️❤️❤️😍😍😍🐘🐘🐘🐘

  • @chandradk8578
    @chandradk8578 7 หลายเดือนก่อน +3

    අම්මාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 7 หลายเดือนก่อน +1

    ❤❤ ජය වේවා දිගටම වීඩියෝ කරගෙන යන්න හැම වීඩියෝ එකක්ම බලනවා

  • @sandiyakumare4340
    @sandiyakumare4340 7 หลายเดือนก่อน +2

    අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ZLiVEE
    @ZLiVEE 7 หลายเดือนก่อน +5

    අලිය කාකා හිටිය කොස් බෑය උදුරාගෙන ආවලු. වයසට ගියාම ගොඩක් අය සිල්වත් තමා ඉතින්!

  • @mcsanath5959
    @mcsanath5959 7 หลายเดือนก่อน +5

    Comment බැලුවා සමහර අය හිතන විදිය හරි වැරදිය. කමක් නැහැ මමනම් දවසගානේ එකක් එනකන් බලන් ඉන්නවා දේවා. තෙරුවන් සරණයි .

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ඔබලාට

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 หลายเดือนก่อน +1

    සුපැහැදිලි ගැමි බසට ආදරෙයි .

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 หลายเดือนก่อน +2

    Gam wela geewath sundary 😌

  • @wasanthakumara3732
    @wasanthakumara3732 7 หลายเดือนก่อน +3

    Ane wasanawan dirgayou pathanawa budu saranai

  • @AjayGonba
    @AjayGonba 7 หลายเดือนก่อน +1

    Hoda sawimat minissu ewan wu sebema sinhala Gemini janatawa dakinna puluwan Tawa tika Kali Neda kiyala hituna. Ayu boho wewa amme obatumiyata..... No 1 channel ...nature secret

  • @WinifreeadaPerera
    @WinifreeadaPerera 7 หลายเดือนก่อน +1

    සත්ව කරුණාව කොපමණද..
    අම්මට දෙවි පිහිටයි..🙏

  • @priyankagunavati9889
    @priyankagunavati9889 7 หลายเดือนก่อน +2

    Ane.a.ammata.niwan.suwayama.danewa.anurada.mahatatat.taruwansaranay jasupihitay

  • @gameon6202
    @gameon6202 7 หลายเดือนก่อน +1

    Very clever

  • @NoramoNurahammad
    @NoramoNurahammad 7 หลายเดือนก่อน

    Budusarani dawepihetai

  • @Pearl_of_indian_ocean
    @Pearl_of_indian_ocean 7 หลายเดือนก่อน +2

    මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා ,
    මම ගොඩක් දැක්කා ඔබතුමා අහිංසක මිනිස්සුන්ගේ දුක පෙන්නනවා එක අවුලක් නෑ ,
    ඔබතුමා අඩුම තරමේ සුළු මුදලකින් හරි උදව් කරන්න වි,නාඩි 20, 30, 40 ක් විතර වීඩියෝ කරගෙන අවසන් කරද්දී තේරෙනවා ඔබතුමා අරමුණු කරන්නෙම ඔබේ චැනලයට වීඩියෝ නිර්මාණය කිරීම පමණක් බව. පුලුවන්නම් ඔයාගේ වීඩියෝ වලට කතාකරන මිනිස්සුන්ට ඒ විඩියෝවෙන් උපයන ගානෙන් සුලුමුදලක් දෙන්න . බුදුසරණයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน +9

      ස්තූතියි.අවශ්‍ය තැන්වල එසේ ලබ දී ඇති අතර එය ප්‍රදර්ශනය කළ යුතුයැයි නොසිතමි.

    • @mcsanath5959
      @mcsanath5959 7 หลายเดือนก่อน +2

      දේවා දෙන ඒවා පෙන්වන්නෙ නැහැ ඒක තමයි දේවා ගෙ හැටි ඒකතමයි වෙන්න ඕන දෙන ඒවා නොපෙන්නුවට දේවා ගැන දන්න අය දන්නවා ඒ ඇති ජය වේවා දේවා.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 7 หลายเดือนก่อน

    Mamath chu dann giya pittpasst ithkot isshin aliyak aweth hibun mat sathda aun pitt passt awam mam iwri

  • @sriyakumari4314
    @sriyakumari4314 7 หลายเดือนก่อน +1

    Theruwan saranai ❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 7 หลายเดือนก่อน

    Ammat mal wassk🏵️💮🌺🏵️💮🌺💮🌺🏵️💮🌺🌻🌻🥀

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @priyanthiivon4699
    @priyanthiivon4699 7 หลายเดือนก่อน +1

    Obatuma තඹුත්තේගම yanako ape gama

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt หลายเดือนก่อน

    🙏🙏🙏 ❤️❤️❤️

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +4

    සාමාන්‍ය මිනිස්සු එක්ක.... කොච්චර අපූරු කතා බහ ද...

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน +1

    🙏❤

  • @kmrt3374
    @kmrt3374 7 หลายเดือนก่อน +1

    ඔයා එනකල් maga බලන් ඉන්නේ

  • @ViaZain
    @ViaZain 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️👍

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 หลายเดือนก่อน +1

    N❤❤❤❤❤😅😅😅😅😅😅😅

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 7 หลายเดือนก่อน +1

    N❤❤😢😢😢😢

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤🙏🙏🙏🙏

  • @samtourssrilanka4477
    @samtourssrilanka4477 7 หลายเดือนก่อน +2

    එක ලඟ එක ලඟ වීඩියෝ වැඩියි. අනික මුලින් තිබුණ රසය නැති වී ගෙන යනවා.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน +6

      දවසට එකයි දාන්නේ.බලන්න පිලුවන් ටික බලන්න.ඉතුරු ඒවා අනෙත් අය බලයි.කාර්‍යබහුලයි හැමෝම ' ජය

    • @samtourssrilanka4477
      @samtourssrilanka4477 7 หลายเดือนก่อน

      @@secretsofnatureSL ස්වභාවය අර්ථය වෙනස් වීගෙන යනවා. ඒකයි කිව්වේ. සමාවෙන්න 🙏

  • @gayaniamarsing783
    @gayaniamarsing783 7 หลายเดือนก่อน +1

    Pu.daiyne.

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 7 หลายเดือนก่อน +2

    Ane pau me amma

  • @suminda8308
    @suminda8308 7 หลายเดือนก่อน

    ලසන්තයි වැඩසටහන ❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤