IMF එකෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 333ක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 17 ชั่วโมงที่ผ่านมา +2

    විපක්ෂ උදවත් ඔනි විපක්ෂය බර බරෙ දැනමොත් නය නෙමියි

  • @SankaPerera-y6x
    @SankaPerera-y6x 18 ชั่วโมงที่ผ่านมา +4

    Sajiya kiyanna athi denna epa kiyala ewage Badu un

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 18 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂 Meeting with Jokers 😅

  • @Theleftsoul
    @Theleftsoul 16 ชั่วโมงที่ผ่านมา +1

    මුන් කරන්නේ ණයට සල්ලි අරං ඡන්දෙ තියෙන එක විතරයි 😅😅
    ජෙප්පොම ජෙප්පොන්ව එළවන හැටි ඉතා ඉක්මනින් බලාගන්න පුළුවන් 😅

    • @nishanthadangalla9999
      @nishanthadangalla9999 16 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි බං රටට නයගන්න වෙලා තියෙන්නෙ?අපේ රට බංකොලොත් වෙන්න මුන් වගේ රටේ තත්වය ගැන මෙලෝ දැනුමක් නැති උනුත් බලපෑව.යකෝ අපේ රට බංකොලොත් රටක්.ඒක කලේ පහුගිය ආන්ඩු.

    • @Theleftsoul
      @Theleftsoul 16 ชั่วโมงที่ผ่านมา

      @nishanthadangalla9999 ඇයි එහෙනම් දැන් ඉන්න ආණ්ඩුවට එච්චර මොළේ නැද්ද උන් නය අරන් ඡන්දෙනෙ තියන්නේ

    • @Theleftsoul
      @Theleftsoul 16 ชั่วโมงที่ผ่านมา

      @nishanthadangalla9999 මාත් චන්දෙ දුන්නේ අනුරට බං. ඒත් දැන් උන්ගේ වැඩපිළිවෙළ ගැන එච්චර විශ්වාසයක් නෑ .

    • @methikadevan3636
      @methikadevan3636 13 ชั่วโมงที่ผ่านมา

      ​​@@Theleftsouloya ehema hithanna hethuwak athi ne ekath kiyannako balanna nikan ballek wage hasirenna epa dan wath oya moda adahas walin ain wenna .

    • @Theleftsoul
      @Theleftsoul 12 ชั่วโมงที่ผ่านมา

      @@methikadevan3636 ඡන්දයක් තියන්න කෝටි හයසීයක් විතර වියදම් වෙනවා ඒ ඔක්කොම ගන්නෙ ණයට ගත්තු සල්ලි වලින්. ලබන මාසෙත් එක්ක තුන්වෙනි ඡන්දෙ. හිතල බලන්ඩකෝ කෝටි කීයක්ද කියලා. මේ රට ඉන්න තත්වෙත් එක්ක පළාත් සභා ඡන්දයක් අවශ්‍යයිද කියන්නකෝ 🤷‍♂️