අනූරට කකුල් පූට්ටු දාන්න හදන හොරු රැළ.2024.11.24.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 435

  • @SameshaPathirana
    @SameshaPathirana 3 วันที่ผ่านมา +95

    මේක ඇත්ත නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් කනපිට හරවන්න වෙනවාමයි නැත්නම් මේ කිසිදේකින් පලක් නැති වෙනවා❤🎉❤❤❤❤🎉🎉🎉🎉

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 3 วันที่ผ่านมา +88

    ඔබ kiyana❤️ එක සම්පුර්ණ ඇත්ත අනුර කුමාර දේශපාලන දැනුම තිබුනට නිලදාරි ගැන දැනුමක් නැ

    • @manelperera5336
      @manelperera5336 3 วันที่ผ่านมา +4

      ජනාධිපතිතුමා නිලධාරින්ගේ චාටු බස් වලට රැවටෙනවා.හිතන්නේ දැන් හැදෙයි කියලා..ගහට නැග්ගට කොටියගේ තිත් මැකෙනවද.අන්නඑවගේ තමයි ඉහළනිලතලවල ඉන්නඅය.තනතුරැවලට දානවිට රටකරගෙන යන්න පුළුවන් අදුෂිත අය පත් කලයුතුයි.බොරැ මෙිරට අවුරැදු පහ නොවෙයි අවුරැදු දෙකක් යන්න පෙර මෙිරජය අවුල්කර පෙරලනවාමයි.නිල තල වෙනස් නොකර රට ගෙනයන්න බැරි බව තෙරෙන්නේ නැතිද.ජනතාවගේ සිතුමි පැතුමි බිද හෙලන්න එපා.ජනාධිපතිතුමනි.🙏🙏🙏🙏🙏🙏කියන්නේ.

    • @prasanthagamini5398
      @prasanthagamini5398 3 วันที่ผ่านมา +2

      දන්න අයගෙන් උපදෙස් ගන්න ඕන.බබෙක් නෙවෙයිනෙ.

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 3 วันที่ผ่านมา +48

    ඔබතුමාගේ මේ ප්‍රකාශ ඉතා අගයකරමු!🙏🏼

  • @MoratuwageChandrasekara
    @MoratuwageChandrasekara 3 วันที่ผ่านมา +40

    ඔබ අපේ රටේ වාසනාවට බිහි වූ සම්පතකි. මේ මහඟු සේවය ඉදිරියටත් ශක්තිමත්ව කරගන යාමට දහිරිය හා අවස්තාව ලැබේවා!

  • @myasapala3399
    @myasapala3399 3 วันที่ผ่านมา +116

    අනුර ජනාධිපති ජනතාවට වගකියන්න ඕන වහාම මේ දූෂිත
    නීතිපති ඉවත්කර යුතුයි නැත්නම් මේ රජය පවත්වාගන යන්න බෑ

    • @gaminipremawansha1205
      @gaminipremawansha1205 3 วันที่ผ่านมา +14

      මේ නීතිපති තබාගෙන ඉන්නේ ඇයි.එසේම කලුගල්වලින් පට්ටා ගන්න පුලුවන් උනත් මේ දූෂිත නිලධාරින් ⁣නිවැරදි කල නොහැකි බව තේරුම් නොගන්නේ ඇයි?

    • @nimaliseneviratne4164
      @nimaliseneviratne4164 3 วันที่ผ่านมา +3

      Please someone take action on this

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 วันที่ผ่านมา +6

      ඒක නම් සම්පූර්ණ ඇත්ත...

    • @SandakelumSithujaya
      @SandakelumSithujaya 3 วันที่ผ่านมา +6

      ඒක සහතික යි......
      මෙහෙම ගියොත් වැඩිකල් නොයා අනුර කුමාර ජනාධිපතිවරයා ටත් ගෙදර යන්න වෙයි...... මහා ජනතාව මහා ලොකු බලාපොරොත්තු තියාගෙන මාලිමා ආන්ඩුවක් මෙවර පත් කලේ...
      රටට දැයට සෙතක් යහපතක් වෙයි කියලා හිතාගෙන .....
      නමුත් දැන් දැන් මේ වෙන්නේ මොනවාද ....
      ජනාධිපතිවරයා මේවා ගැන නොසොයන්නේ , නොබලන්නේ ඇයි......
      අපට ප්‍රශ්නයක් ....??????🤔🤔🤔

    • @kumudugayanjinadasa7476
      @kumudugayanjinadasa7476 3 วันที่ผ่านมา

      ලපයට කොහොමටත් ගෙදර යන්න වෙනවා...මාස 6 ඉවසන්න...😂😂

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 3 วันที่ผ่านมา +21

    ස්තූතියි අජිත් සහෝදරයා.
    අදාළ බලධාරීන්ගේ ඇස ගැටේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @shammikagunarathne678
    @shammikagunarathne678 3 วันที่ผ่านมา +45

    ඔබ කියන එක හරි . හොරැ අල්ලන පාටක් නමි පේන්නේ නැ. බලමු තව ටික දවසක්..

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 3 วันที่ผ่านมา +40

    ස්තුතියි ඔබට පාර්ලිමේන්තුව ශුද්ධ කලාට වඩා ලොකු ශ්‍රමදානයක් මේ දූෂිතයින් ඉවත් කිරීම වෙනුවෙන් කලයුතුයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 3 วันที่ผ่านมา +22

    ජනාධිපති තුමනිහැමෝම කිය්න්දෙවල් ගැන හිතා බලන්න ඔබ තුමා අපේ රටේ එකම හයියා අපේ බලාපොරොත්තු හිත්වලගොඩ ගැහිල තියනවා ඔබ තුමාට තෙරු වන් සරනයි

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 3 วันที่ผ่านมา +43

    ජනතාව විදිහට අපි ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 3 วันที่ผ่านมา +33

    රජයේ මේ සම්බන්ධ බලදාරීන්ගේ අවධානය යොමුවේවා

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 3 วันที่ผ่านมา +15

    ඉතාම වටිනවා ඔබතුමාගෙ මේ දනුවත් කිරීම ❤❤❤❤

  • @sandaru2196
    @sandaru2196 3 วันที่ผ่านมา +16

    ‌ඉතාමත් හොඳ විග්‍රහයක් !!
    පරිණත භාවය කියලා කියන්නේ ඔන්න ඕකටයි!!
    ඕනෑම කෙනෙකුට හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි ගට් එකක් තියෙන්න ඕන!!
    3% විසිපස් ගුණයකින් වැඩි කරලා දුන්නේ
    සාධාරණය ,නීතියේ ආධිපත්‍යය සමානතාවය, දූෂණ වංචා මර්දනය කිරීම,හොරු ඇල්ලීම ඇතුළු හොඳ දේ හොඳ මිනිස්සු සමග කරන්න තමයි!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา +4

    වගකිවයුතු පුද්ගලයන්ට මේ අපරාධ කාරයෝ ගැන දැනූම් දෙන මෙන් ඔබතූමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!

  • @nimalawansakd2049
    @nimalawansakd2049 3 วันที่ผ่านมา +12

    නීතිපති,පොලිස් කොමිසම ඉවත්කිරීම පිළිබඳව නීතිමය තත්වය පැහැදිලි කරන්න.

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 วันที่ผ่านมา +10

    සහතික ඇත්ත.. 👍🏻.. අපිත් දැන් මේ ආණ්ඩුවේ බොභෝ ක්‍රියාකාරකම් ගැන විරුද්ධයි සම්පුර්න සුද්දයක් කල යුතු . මුදල් අමත්යන්ෂ්‍ය යේ මලකඩ කාපු අලස අනීතික චව්ර යින් ඉහළ පුටුවල.. සව්ක්‍ය අමාත්‍යංශයෙත් එහෙමයි..මේවා සුද්ද නොකර මේ ගමන යන්න බෑ.. ගෝඨාභයට වෙච්ච දේම වෙයිද... පව් අපේ රටේ ජනතාව.... රට හැර යාම හැර අන් විකල්පයක් නැත.....ඒත් හැමෝටම පුලුවන්ද ඒක..මේ වැරදි පෙන්වදෙමු....

  • @Sd9H
    @Sd9H 3 วันที่ผ่านมา +23

    ජනාදිපති තුමනි මෙම කරුන ගැන දැඩි අවදානය යොමු කරන්න .... ඔබේ වසර 5 න් පසුනැවත 🤮නෝමල් වැනි ජඩයෙකු ට මෙම රට බාර ගැනීමට ඉඩ නොතබන්න. 😢😢😢😢🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅🙏🏾🙏🏾

  • @adariyasinghe127
    @adariyasinghe127 3 วันที่ผ่านมา +16

    හොරුන් පලවාහැරීමට කටයුතුකලාසේම, දූෂිත නිලධාරීන් පලවාහැරීමට ජනතාව එකතුවිය යුතුය.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา +1

      අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ
      මාලිමාව වෙත කරුණාවෙන් දැනූම් දීමයි.
      ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ
      අවංක බහූතරයක් මාලිමාව විජයග්‍රහණයට
      අප්‍රතිහත ධෛර්යයක් දූෂ්කර අමාරු අපහසු
      කාර්යයක් ජයගත්තේ ශ්‍රී ලංකාවේ දූෂිත තක්කඩි
      පල් හොරු කල්ලි පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමටයි.
      අපිට තවත් හොරු කල්ලි මැරවරයෝ
      දූෂිත නිලධාරින් අවශ්‍යය නොමැත.
      වහාම මේ ගැන දැඩි පියවරක් ගැනීම ඔබතූමන්ලාට
      බාරයි. මහජනතාව අවදියෙන්.🤔🤔🤔

  • @LuckySirimanna
    @LuckySirimanna 3 วันที่ผ่านมา +50

    නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරවෙලාම සුද්ද කරන්න .Clean Sri Lanka.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @menakaprasad2243
    @menakaprasad2243 3 วันที่ผ่านมา +17

    සම්පූර්ණ ඇත්ත....

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 3 วันที่ผ่านมา +11

    නීති පතිව වෙනස් කිරීමට බලතල ඇති අය වහාම ක්‍රියාත්මක වෙන්න.

  • @දේශාටන
    @දේශාටන 3 วันที่ผ่านมา +2

    ඔබතුමා හරියටම හරි ...ඔබේ සේවය ගෞරවනීයයි..දේශාභිමානී යි....

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 วันที่ผ่านมา +27

    වහාම ශුද්ධ විය යුතු ස්තාන කීපයක් තිබෙනවා.එකක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල ඇවරිය.පොලිස් කොමිෂමේ ,අල්ලස් කොමිෂමේ සාමාජිකයන් ,අපකීර්තිමත් ලෙස හැසිරෙන හමුදාපති,බුද්ධි අංශ ප්‍රධානීන් ද,පොලීසියේ වංචනික නිලධාරීන්ද වහාම ඉවත් කල යුතු වෙනවා. මේ අයට ස්වාධීනව ක්‍රියකරන්න ඉඩ දීම මතම සිදුවන්නේ ඔවුන්ට පැරන්නන්ට පක්කලිකම් කිරීමට ඉඩ සලසමින් අවශ්‍ය නිදහස ලබාදීම.මෙය භයානක ප්‍රවනතාවයක්.මහජන බලාපොරොත්තු ඉටු නොවීමක්.

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 3 วันที่ผ่านมา +3

      විනිසුරු වරුන් ද සිටී .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯

  • @dild3732
    @dild3732 3 วันที่ผ่านมา +12

    ඒ දවස්වල වේදිකාවල අනුර කියපු කතාවක් මතක්් වෙනවා.....මිනිස්සු 2015 ආණ්ඩුව ගෙන ආවේ හොරු අල්ලන්න අන්තිමට හොරු විසින් ආණ්ඩුව අල්ලගත්තා...
    දැන් අනුර කන්නාඩියක් ඉස්සරහට ගිහින් එයාම ඒක කියාගත්තනම් හරි වගේ...
    තව අවුරුද්දක් යන කොට මිනිස්සු පාරට බැහැලා මේ ආණ්ඩුව එළවනවා ...ජනාධිපති ඇමතිවරු ඇතුළු සෙට් එක අපි හරි සරලයි කිය කියා හුරතල් වෙවී හිටපල්ලා...

    • @roybrown4711
      @roybrown4711 3 วันที่ผ่านมา +3

      Machan poddak evasalla hitapan… it’s not easy… there is law…thanks…

    • @letticiafernando4833
      @letticiafernando4833 3 วันที่ผ่านมา +1

      ජනාධිපති තුමනි ඔබ ඉතාම කල්පනා වෙන් වැඩ කරන්න කියා ඉල්ලා සිටිනවා. ඔබට සුභ උපන් දිනයක් වේවා.

  • @dinesh65147
    @dinesh65147 2 วันที่ผ่านมา +1

    100% ඇත්ත ඔබ තුමාගේ පැහැදිලි කිරීම..

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 3 วันที่ผ่านมา +4

    අපිව දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතියි.
    රජය වහාම මේගැන ක්‍රියාත්මක වියයුතුයි නියපොත්තෙන් කැඩිය හැකි අවස්ථාවේදීම එය කලයුතුයි

  • @MuzzammilMIM
    @MuzzammilMIM 3 วันที่ผ่านมา +12

    Thank you sir. Your guidance strictly be followed. We expect it.

  • @dild3732
    @dild3732 3 วันที่ผ่านมา +11

    ඔහොම බැලුවම ටිරාන් අලස්වනම් මුං අල්ලන එකක්ම නෑ...

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 3 วันที่ผ่านมา +15

    ආරක්ෂක ඇමති අනුර මොකද කරන්නේ?මිනිස්සු ඕනෑවටත් වඩා බලය දී තිබෙනවා.කරූණාකර බලය පාවිච්චි කරන්න.හරියට වැඩ කරන්න.

  • @kingslysampath6403
    @kingslysampath6403 3 วันที่ผ่านมา +9

    ඕවා අහනකොට හරිම කණගාටුවක් දැනෙනවා මහත්තයෝ අපිත් මේ රටේ ඉඳන් පුළුවන් තරම් ෆේස්බුක් වලින් instagram වලින් ටික්ටොක් වලින් ගොඩාක් සමාජ මාධ්‍යවලින් අපි මේ ආණ්ඩුව කේන්න මැදිහත් වුණා . මගේ දරුවා පවා මගේ දුව ඇයට පළමු වතාවට ගියපාර ජනාධිපතිවරණයේදී ඡන්දය තිබුණේ ඇය මාලිමාවට ඡන්දය පාවිච්චි කරා පමණක් නොවේ මාගේ ඒ මැතිවරණයඡන්ද මධ්‍යස්ථානයේ මාලිමාව වෙනුවෙන් පෝලිම් බූත්එකෙත් පෙනී සිටියා අපි ඒ විදිහට කැපවුණේ මාලිමා ආණ්ඩුවක් ගේන්න අනුර ජනාධිපති කරන්න මේ විදියට ගියොත් නම් මේ ආණ්ඩුව කරගෙන යන්න හම්බෙන්නෑ අපි සැලෙන්න සුදුසු නෑ මට පේන විදිය මේ රටේ ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා සරත් පොන්සේකා මැතිතුමායි

  • @surensoysa8672
    @surensoysa8672 3 วันที่ผ่านมา +11

    ඇයි දෙයියනේ සහෝදරවරු අන්ඳද, ගොලුද, කොදු රහිතද?

  • @chaginee1011
    @chaginee1011 3 วันที่ผ่านมา +47

    නීතිපති වහාම ඉවත්කලයුතුයි

    • @Thilak-l9w
      @Thilak-l9w 3 วันที่ผ่านมา +3

      Eka වෙනස් කරලා

    • @mihirigunasekara-pf7hj
      @mihirigunasekara-pf7hj 3 วันที่ผ่านมา +4

      ඇත්තද වෙනස් කරලාද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @Rosakatu304
    @Rosakatu304 3 วันที่ผ่านมา +17

    අනුරට කකුල් පූට්ටූ දාන තෙක් බලාසිටිමට රටෙ මිනිස්සු மாடு නොවේ.
    අපි அனுர සමගයි.

  • @prabathfernando66
    @prabathfernando66 3 วันที่ผ่านมา +18

    ඔබතුමා අදාල අංශ දැනුවත් කරන්න උත්සාහ ගන්න ඒක රටට කරනඋපකාරයක්.ඔවුන්ට එච්චර තෙරෙන්නේ නැද්ද...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯💯✅💯

  • @nisaljayawardena
    @nisaljayawardena 3 วันที่ผ่านมา +16

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️NPP 💯🚩🚩

  • @NoelGunawardena
    @NoelGunawardena 3 วันที่ผ่านมา +8

    ඔබ.කියන දේ.ඇත්ත මෙිඇතුලේ්.තවමත් හොර.දුෂිත.නිලධාරීන් ඉන්නවා මෙහෙම ගියොත් .අබසරණයි

  • @haswarnalatha7045
    @haswarnalatha7045 3 วันที่ผ่านมา +6

    ඔබ මේ කියන දේවල් ඇත්ත නමි සිදුවන්න යන්නේ මහා බරපතල අවධානමක් වහාම වගකිවයුත්තන්ගේ ගැන සොයා බැලිය යුතුයි.,මහතාණනි පැහැදි කිරීම ඉතාවටිනවා.හිටපු පාදඩයන් ගේ ගේමි මේවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣🤔

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 3 วันที่ผ่านมา +15

    සම්පූර්ණ ඇත්ත

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 วันที่ผ่านมา +7

    මේ කතා ඇත්ත නම් ,අනුර මහත්තයො දූශිතයින් ටම රට බාරදීල ඔයා අයින් වෙලා වනගතවෙලා බවුන් වඩන්න .ඒක එලොවටත් මෙලොවටත් හොඳයි .

  • @sameerakumara7429
    @sameerakumara7429 3 วันที่ผ่านมา +14

    ❤ඔබ තුමාට ස්තුතියී දැනූවත් කරාට වෙනස්කම් කල යූතුයී❤

  • @veebee3969
    @veebee3969 3 วันที่ผ่านมา +7

    Thank you. You are right. 👍👍👍

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 3 วันที่ผ่านมา +18

    එල්සැල්වදෝර් නෙවෙයි, අයන් ඩේ හිටියෙ චිලී යෙ.

  • @shanthasrinath6814
    @shanthasrinath6814 3 วันที่ผ่านมา +16

    අතට දුන්න දේ කටට දාගන්න බැරි වුනොත් ආයෙ ඉතින් කියල වැඩක් නැහැ .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 3 วันที่ผ่านมา +8

    ගරු ජනාධිපති තුමනි මෙතුමා කියන දෙවල් ගන සලකීලිමත් වියයුතුමයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @maduravineetha9683
    @maduravineetha9683 3 วันที่ผ่านมา

    ඔබතුමා මේ අඩුපාඩු පෙන්නුවාට ස්තූතියි.

  • @SunilHemachandra-b7t
    @SunilHemachandra-b7t 3 วันที่ผ่านมา +5

    Thank you so much !!!

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 3 วันที่ผ่านมา +4

    YOU ARE DOING A GREAT JOB YOU ARE A TRUE NATIONAL HERO YOU SEEMS TO DO A GREAT JOB THAN ANY POLITICIAN IN THE COUNTRY

  • @gangahethumuni4701
    @gangahethumuni4701 3 วันที่ผ่านมา +8

    මේ ප්‍රශ්න ගැන කෙලින්ම අනුර සහෝදරයාට කියන්නකො

  • @manelmangan5331
    @manelmangan5331 3 วันที่ผ่านมา +1

    Thank you Mr Priyantha for your educating country men and women of these new political developments in the government!🎉😊

  • @thuwansekideen3235
    @thuwansekideen3235 3 วันที่ผ่านมา

    රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට

  • @nomaperera9882
    @nomaperera9882 3 วันที่ผ่านมา +9

    මේගැන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පියවර ගන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ජය.

  • @priyanthawijetunga1366
    @priyanthawijetunga1366 2 วันที่ผ่านมา

    සුපිරි කතාවක් පිං ඔබතුමාට

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา

    මාලිමාව ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත්
    දක්ෂ අවංක බහූතරයක් මහා ජනතා ආණ්ඩුව
    විමසිලිමත්ව නිසි පියවර ගැනීමට සමත් ව්වා!!!
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @lakmini-c2u
    @lakmini-c2u 3 วันที่ผ่านมา +5

    ලංකාවේ නිලදරුවන් සියයට අනුවක්ම දුශිතයන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 วันที่ผ่านมา

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
    නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ.
    ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.

  • @ranjikakumu7700
    @ranjikakumu7700 3 วันที่ผ่านมา +7

    ජනතාව මෙම ආණ්ඩුව පත්කර ගත්තේ ඇයි කියලා ජනාධිපති තුමාට අමතක වෙන්න බෑ.මෙතුමා අවුරුදු විසි හතරක් පාර්ලිමේන්තුවේ හිටිය නේද?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @BloomingLanka-jl8tm
    @BloomingLanka-jl8tm 3 วันที่ผ่านมา +2

    සම්පුර්ණ ඇත්ත, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සුදුසුකම් නැතිව සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිමට පත්කර ගෙන සිටි දුෂිත නිලධාරියා වයද අවුරුදු 60 සම්පුර්ණ විමෙන් 2024.12.01 විශ්‍රාම යෑමට නියමිතව තිබියදි ජාතික ජනබලවේගයෙන් පත්කල සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිතියට පටහැනිව සේවා දිගුවක් ලබාදි තිබේ.

    • @BloomingLanka-jl8tm
      @BloomingLanka-jl8tm 3 วันที่ผ่านมา

      මේ අනුව මෙම වංචාවට සම්බන්ධ වත්මන් රජයේ ආණ්ඩුකාරවරයා විසින් පත්කල සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වහා ඉවත් කල යුතුය. එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වහා විකය පියවර ගත යුතුය. එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු අනෙකුත් ලේකම්වරුන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

    • @Dilithmadagedara
      @Dilithmadagedara 3 วันที่ผ่านมา

      CTB සභාපතිත් දිගටම හිටපු කෙනා නේද?

  • @thuwansekideen3235
    @thuwansekideen3235 3 วันที่ผ่านมา

    රට අනුරට අපි අදුරට

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 3 วันที่ผ่านมา +6

    නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිලිබදව ජනතාවගේ ප්‍රසාදයක් නැත. එය සහේතුක ය. මේ පිලිබදව කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද වන්නේ නම් එය මේ ආන්ඩුව ඉතා ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වීමට නියමිත ය.එය හොර දේසපාලුවන්ගේ සහ කපටි ජඩ නිලධාරී පැලැන්තියේ අපේක්ශාවන් මුදුන්පත්වී ජනතා සිතුවම් පැතුම් සිහිනම බවට පත්වී නිමාවට පත්වනු ඇත.

  • @kumudugayanjinadasa7476
    @kumudugayanjinadasa7476 3 วันที่ผ่านมา

    ජයවේවා......🎉🎉🎉🎉

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 3 วันที่ผ่านมา +7

    මගේ මතකයේ හැටියට ඇලන්ඩේගේ කතාව සිදු වූයේ චිලී රටේය. ඇලන්ඩේ සහ පිනෝචේ සහ වික්ටර් හාරා යන අයගේ කතාවල් සිදු වූයේ චිලී රටේය.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 วันที่ผ่านมา +3

    මේ නීතිපති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් පියවරක් අනිවාර්යෙන්ම ගතයුතුයි . නැතහොත් හැත්තෑ අවුරුදු ශාපය අවසන් කිරීම සිහිනයක් පමණයි .
    ඔබගේ වටිනා හෙලිදරව් කිරීම ගැන අගය කරනවා ස්තුතියි .

  • @upalikumara3246
    @upalikumara3246 3 วันที่ผ่านมา +11

    ජනාධිපතිතුමනි.ඔබතුමා.විසින්පත්කරන.නිලදාරින්ගැන.අවදානයෙන්.කටයුතු.කෙලොත්.හොදයි

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 3 วันที่ผ่านมา +1

      අනුර ජනාධිපති සියතින් ගෙල සිඳගන්නා අතර මහජනතාවගෙ බලාපොරොත්තු විනාශ කරන ආකාරයකුයි පෙනී යන්නෙ . මේ සා අතිමහත් විශාල බලයක් ලබාදුන් අති බලසම්පන්න ජනාධිපතිවරයකු වී විපක්ෂයෙ බොරැ කපටි පැසසුම් වලට හසුවී විපක්ෂයෙ බොරැ වලවල්වල වැටී කයිවාරු කය්යනායක ජනාධිපතිවරයා විනාෂ වේවිද ? අවුරුදු ගණනක් අප වූ වෙහෙස මහන්සිය අපතේ යාවිද ?

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @letticiafernando4833
    @letticiafernando4833 3 วันที่ผ่านมา +1

    ඔබට ඉස්තුති මහත් මයා .

  • @AsokaSirilal-t2v
    @AsokaSirilal-t2v วันที่ผ่านมา

    පොලිස් කොමිසමේත් ඇල් මැරුනු නිලදාරීනියන් ඇත.මා ලඟත් ඒ සඳහා උදාහරන වසයෙන් දූසිත ලිපි ඉදිරිපත් කලහැක.

  • @sisirakumara2693
    @sisirakumara2693 3 วันที่ผ่านมา +2

    ඔබ
    තුමාහරි

  • @thusithairanganie6177
    @thusithairanganie6177 2 วันที่ผ่านมา

    හොරුන්ගෙ අමිමගෙන් පේන අහන් නැතිව නීතිපතිසහ අදාල හැම රාජ්‍ය පරිපාලන අංශයකම නිලධාරීන් ඉවත් කරන්න ජනපතිතුමනි .

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 3 วันที่ผ่านมา +1

    නීතිපති කියන මිනිහා වහාම
    ඉවත් කලයුතුයි අපි චන්දය ප්‍රකාශ කලේ බල්ලාට දඩුවම් කරන්න.ජනාධිපතිතුමනි

  • @padmasirihettiarachchige6192
    @padmasirihettiarachchige6192 3 วันที่ผ่านมา

    Great explanation!!! Thank You 🙏 ❤

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 3 วันที่ผ่านมา +3

    තුනෙන් දෙකෙ බලයෙන් ඔන එකක්.කල හැකිය

  • @kamalabayarathna233
    @kamalabayarathna233 3 วันที่ผ่านมา +5

    නීතිපති විතරක් නොවෙයි තව තක්කඩි නිලධාරින් ගොඩක් ඉන්නවා එලවා දමන්න.

  • @ruwanpuranews8112
    @ruwanpuranews8112 3 วันที่ผ่านมา +1

    ඇත්ත ට දුකය් අපි හිතුවෙ අනුර රට හදයි කියල .මේවා අහ😊

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 วันที่ผ่านมา +3

    අම්මෝ ඔබතුමා ඔහොම කියන වියට බය හිතෙනවා... අනිවාර්යයෙන්ම අවංක කමට ඉඩ දෙන්නෙ නෑ.. තවත් සමහරු කියනවා බංග්ලාදේශය වගේ වෙයිද කියලා.. දෙවියනේ එහෙම වෙන්න එපා... 🙏🙏🙏🙏 දුප්පත් මිනිස්සුන්ට යහපත් ජිවිතයක් ගෙන දෙන්න ආව දෙවියෙක් වගේ...දළදා සමිදුන්ගෙ, තුනුරුවන්ගෙ , සියලුම දෙවි දේවතාවන්ගෙ ආරක්ශාවෙන් මගේ රට, මගේ ජනතාව ජනාධිපති ගෙ ආන්ඩුව රැක දෙන්න ...

  • @NawaMax
    @NawaMax 3 วันที่ผ่านมา +1

    ඔබ කියන දේ මම බොහෝ දුරට අනුමත කරනවා. අනුර කුමාර සුපිරි සුද්ද වූ නීතිමය ලෙස කටයුතු කරන්න යාමෙන් නුදුරු අනාගතයේ විශාල ගැටලු රාශියක් මතුවීමට පුළුවන්.

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 3 วันที่ผ่านมา

    අපි රට මුදාගත් රණවිරුවන් කලකිරීලා

  • @mahindathoradeniya2028
    @mahindathoradeniya2028 3 วันที่ผ่านมา

    Very correct explanation and they were part and parcel of the previous government

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 วันที่ผ่านมา +2

    ජනතාව ගෙ පැත්තෙන් කරන්න ඕන හැමදෙයක් ම කලා ,ජනාධිපති පත්කලා...හොරු දූශිත යො පැන්නුව ,එහෙව් කරලත් පරණ එවුන් රඟනව කියන්නෙ කාගෙ වරද ද ? නිවට නියාලු ඔතෑනි වෙන්න ලැජ්ජ නැද්ද ...අසීමිත බලයක් තිබෙද්දිත් .

  • @tonirajika5834
    @tonirajika5834 3 วันที่ผ่านมา

    අළුත් රඡය දරදඩුකමක් පෙනෙන්නට නැහැ හරිම කනගාටුයි ගිය රඡයේ දුෂිතයන්ට ඒම තනතුරු දැරිමට තවමත් පුළුවන්නම් මොකටද මෙම රඡය පත්කලේ අපි අර උතුරු කොරියාවේ මෙන් පාලනය කලේ නැත්නම් අනුර ඇතුළු රඡයට සොරිම තමා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 วันที่ผ่านมา +2

    මටත් පේන , ජනාධිපති තුමාගේ ලොකුම දුර්වල කම තමයි...තමන්වටා ඉන්න සෑම අංශයක ම විරුද්ධ වාදීන් සතුරන් දෙස බොහොම සැහැල්ලු වෙන් සිතීම සහ බැලීම .එය මහා විනාශය ක පෙර නිමිත්තක් .

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 วันที่ผ่านมา +4

    දූෂතයන් මර්ධනය කර ....තුන්කාලට අඩපන කල යුතූයි ....නැතිනම් ....ඔවුන් හිස ඔසවනවා .......

  • @inokabandara1205
    @inokabandara1205 3 วันที่ผ่านมา +18

    ඔබතුමාගෙ සහයෝගය අනුර ආණ්ඩුව ට දෙන්න...❤❤❤

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf 3 วันที่ผ่านมา +1

    ඔවුන්ට හැදෙන්නට අවස්තාවක් දීමක් ලෙස තවමත් රජය ක්‍රියාත්මක වනවා ඇති සමහරවිට

  • @sarathjayathilake5615
    @sarathjayathilake5615 วันที่ผ่านมา

    පිටරට ඉදන් පච කෙලින් නැතිව හොද සාක්සි තියනවනං ලංකාවට අැවිත් අධිකරණයට භාරදීල හරියට වැඩ කරන්න.එතකොට වරදකරුවන හිටියොත් අහුවෙයි නිකං මේ අාණ්ඩුව ජනතාව අපහසුතාවට පත් කරන්නැතිව .

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 วันที่ผ่านมา +6

    සුභ උදෑසනක්❤

  • @upatissathanthirige
    @upatissathanthirige 3 วันที่ผ่านมา

    අනර්ඝයි.

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา

    අනේ මන්දා පොලිසිය හමුදාව තාමත් තියාගෙන ඉන්නවා මෙහෙම ගියොත් අපිට රෙදි නැතුව යන්න වෙන්නෙ 😕

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 3 วันที่ผ่านมา +1

    I completely agree with you. President and the government have 2/3 majority, and people gave them a mandate for a system change. Government should act accordingly. I think you should send this information directly to the president and CC minister of justice. I am sure they will listen and take it seriously.

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 3 วันที่ผ่านมา +1

    ආණ්ඩුව ta අසීමිත බලයක් laba duna ජනතාව .itin කාර්යක්ෂම wa මෙව ta දැඩි තීන්දු තීරණ gana පුළුවන් kama තියනවා නේද 😮

  • @THEDENE100
    @THEDENE100 วันที่ผ่านมา

    npp අලුතින් තේරී පත් වූ අය මධුසමය ගත කරන බව පෙනේ!!!

  • @nimalsiripala9417
    @nimalsiripala9417 3 วันที่ผ่านมา +6

    සෙල්වදෝර් අලි අන්ඩේ ජනාධිපති සෙල්වදෝර් රජයේ ජනාධිපති නොවේ චිලි වල ජනාධිපති මේ කාලයේ සෙල්වදොරයේ තිබුනේ මිලිටරි ආණ්ඩුවක්.

    • @wiltonwarnapura280
      @wiltonwarnapura280 3 วันที่ผ่านมา

      Oba karunu niwaradi Kirimata gath uthsahaya sambandawa obata hisa nawa Achara karami,namuth srilal mahathma idipath kala karunu niweradi bawa mage adahasayi,,

  • @prasanthagamini5398
    @prasanthagamini5398 3 วันที่ผ่านมา +13

    ආරක්ෂක ඇමතිට,ආරක්ෂක ලේකම්ට,මොළේ නැද්ද,නීතිපති ඉවත් කරන්න බැරිද.පොර ටෝක් දාගෙන් ඉදල පස්ස බිම ඇනගන්න.එපා.

    • @NayomiKarunarathna-x6d
      @NayomiKarunarathna-x6d 3 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් හොරුන් විසින් ආන්ඩුව අල්ලන seen එකක් තියෙන්නෙ

    • @SharmilaGamage-w9i
      @SharmilaGamage-w9i 3 วันที่ผ่านมา +1

      Athaa ආණ්ඩුව anagana da habdane😮

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 วันที่ผ่านมา

      ​💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @GASunethra
    @GASunethra 3 วันที่ผ่านมา

    අපිටත් පේනවා ඇල්මැරැන සවභාවයක්
    පත්වෙලා ඉන්න අය බැලුවම නිලධාරින් රට කාපු අයම තමා

  • @ajanthabandara8078
    @ajanthabandara8078 3 วันที่ผ่านมา +1

    Thank you very much for your guidance and information about these serious issues. Why dont you contact out honarable president Anura. Dissanayaka and give all your concerns and worries about this palinda. Silva's actions against these cases.😊😊

    • @ajanthabandara8078
      @ajanthabandara8078 3 วันที่ผ่านมา +1

      I'm very sorry about the mistake of the real name of palinda. Ranasinghe. .

  • @LmUpalisarath
    @LmUpalisarath 3 วันที่ผ่านมา +2

    මෙතුමාගේ මේ ප්‍රකාශය ගැන ජනාධිපතිතුමනි වහාම අවධානය යොමු කරන්න අලුත් නීතිපති කෙනෙක් පත් කරන්න

  • @THEDENE100
    @THEDENE100 วันที่ผ่านมา

    npp එකට බුද්ධි කණ්ඩායමක් සිටිය යුතුයි...!

  • @samithajayasinghe9232
    @samithajayasinghe9232 3 วันที่ผ่านมา

    Excellent sir 👏

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 วันที่ผ่านมา +3

    ඔබ තුමාගේ මෙම කියවීම් මාලිමා රජයේ අවධානයට වහාම ලැබිය යුතුය…
    මහ බැංකුවේ ලොක්කත් කරපු දේවල් අමතක වෙලා වගේ…

  • @dasanayaked.mdasanayake9693
    @dasanayaked.mdasanayake9693 วันที่ผ่านมา

    වාර්තා කරන වා අවදියෙන් ඉන්නෙ අපි චිලියේ අත්දැකීම් තියනවා බලමු

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 วันที่ผ่านมา +3

    දැන් වැඩ තියෙන්නෙ නිලධාරින්ගෙ අතේ.නොවෙනවනම් ඒකට නීති දැඩි කරන්න වෙනව.