මුස්ලිම් ජාතිකයින් කැබිනට් එකේ නැත්තේ ඇයි? ජාතිවාදී කතා ඇද්ද අයට විජිත කට උත්තර නැති වෙන්න කියාදෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 358

  • @nalindasenadeera2158
    @nalindasenadeera2158 8 ชั่วโมงที่ผ่านมา +125

    පරන කුනුගොඩට වැටෙන්න එපා සහොදරවරුනි අපි ලාංකිකයන් බව වටහගෙන යමු එච්චරයි ❤️❤️❤️💪💪

  • @ifthi.opinion
    @ifthi.opinion 6 ชั่วโมงที่ผ่านมา +58

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් විජිත හේරත් ඇමතිතුමා විසින්. අදාන් කියන අවස්ථාවේදී එයට ගෞරවයක් වශයෙන් නිහඬ වීම බෙහෙවින් අගය කරනවා. මම මුස්ලිම් කෙනෙක්....ඔබතුමාට ධෛර්යය සහ ශක්තිය ලැබේවා. කුහක මිනිසුන් නැවතත් ජාතිවාදය වපුරන්න වෙර දරනවා....සියලු මුස්ලිම් ජනතාව එයට ගොදුරක් නොවී ...ශ්‍රී ලාංකික යන් යන හැඟීමෙන් ජීවත් වෙන්න අදිටන් කර ගන්න.

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 6 ชั่วโมงที่ผ่านมา +1

      Ow ape Muslim sahodara sahodariyan anik aiyawa danuwath karanna ona digatama

  • @ferozmeedin7625
    @ferozmeedin7625 8 ชั่วโมงที่ผ่านมา +271

    මමත් මුස්ලිම්...මේ මනස්ගාත සමාජයෙන් තුරන් කරන්නම ඕනි...මේ මහා මෝඩ අදහස්. ආගමයි/ජාතියයි කොතන ගියත් මුල්කරගන්න හැම මනුශ්‍යයෙක්ටම කියන්නේ, ඕවා නතරකරගන්න...ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට ගොඩගන්න මාලිමාව ගෙනයන වැඩ පිලිවලට මනුශ්‍යත්වයෙන් අපි ශක්තියක් වෙන්න ඕනි..🙏

    • @rangasankalpa7833
      @rangasankalpa7833 7 ชั่วโมงที่ผ่านมา +6

      ❤🎉

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 7 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤❤❤❤❤

    • @sherinmirando8950
      @sherinmirando8950 7 ชั่วโมงที่ผ่านมา +11

      ඕක ගොඩක් අයට නෝතේරෙන ඒක තමයි අද ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.

    • @sherinpriyadarshana8986
      @sherinpriyadarshana8986 7 ชั่วโมงที่ผ่านมา +3

    • @hiroshanmadhusanka9202
      @hiroshanmadhusanka9202 7 ชั่วโมงที่ผ่านมา +10

      එකෙන්ම සහෝදරයා.. අපි හැමෝම ලාංකිකයෝ

  • @wayambam6743
    @wayambam6743 7 ชั่วโมงที่ผ่านมา +47

    I am also a Muslim and a pure Sri Lankan blood. We Sinhalese, Muslims, Tamils and Christians are children of our motherland Sri Lanka. "We are all one". ❤🇱🇰❤

  • @IshanAththanayake
    @IshanAththanayake 8 ชั่วโมงที่ผ่านมา +143

    දැන් මුස්ලිම් දමිළ කියලා නෑ අපි ඔක්කොම ශ්‍රීලාංකිකයන් , අපි ඔක්කොම එකට එකතු වෙලා ශ්‍රීලංකාව හදමු ,💜️💜️💜️💜️💜️💜️💜️

    • @srilankanmohamedrafee1427
      @srilankanmohamedrafee1427 8 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤

    • @mohameduwais6291
      @mohameduwais6291 7 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@srilankanmohamedrafee1427 ජාතියේ නාමයෙන් වරදාන වරප්‍රසාද භුක්ති විඳින්න සුප්‍රබෝගිව ජීවත්වන කපටි නරියන්ව මුස්ලිම් ජනතාවගේ නියෝජනය කියා අවස්ථාවාදී ආත්මාර්ථකාමි කපටි නරියන්ව පාර්ලිමේන්තු යවන මෝඩකමින් මිදි ශ්‍රී ලාංකීය ජාතියේ සමගිය ශක්තිමත් කළහැකි බුද්ධිමත් උදවිය පමණක් පාර්ලිමේන්තුවේ දොර සැමදා විවෘතව තිබිය යුතුමයි

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම එදා ඉඳලම බලලෝභී දේසපාලුවෝ ඔවුන්ගේ දේශපාලන පටු හැඟීම් වලින් අපිව බෙදා වෙන් කරා..දැන් ජාතික ජනබල වේගය රජයක් බලයට පත් වූවා..දැන් අපි කවුරුත් ශ්‍රීලාංකිකයන් සැමදා එකට එකතු වී ඉමු...ජයවේවා මාතෘභූමියට.❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@IshanAththanayake අවංකවම මේ රට ගැන හිතන්නෙ සිංහලුන් . මූස්ලිම්ලා ආගමයි, බිස්නසුයි තමා.

  • @m.h.m.drusaidh2752
    @m.h.m.drusaidh2752 6 ชั่วโมงที่ผ่านมา +44

    මම මුස්ලිම් විජතා ඇමතිතුමනි ඕපාට ජයවේවා

    • @SLAMANTHA-91
      @SLAMANTHA-91 2 ชั่วโมงที่ผ่านมา

  • @Kamal-o4h
    @Kamal-o4h 6 ชั่วโมงที่ผ่านมา +18

    බේද නැතුව හැමෝම එකට ජීවත් වෙන්න හැමෝම ශ්‍රී ලාංකිකයෝ ඇමතිතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 8 ชั่วโมงที่ผ่านมา +66

    කෙලින් කතා කෙලින් වචන...ඔන්න ඔහොමයි ඉන්න ඕන ..අපිට ඕනනෑ වාද බේද අපි හැමෝම ලක් අම්මාගේ දරුවෝ වෙමු....❤❤❤❤

    • @nirmaladevi4023
      @nirmaladevi4023 7 ชั่วโมงที่ผ่านมา

      🙏❤️🤝

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @hyacinfernando8000
    @hyacinfernando8000 5 ชั่วโมงที่ผ่านมา +18

    ඇමති කෙනෙක් මේ විදිහට ඉඳගෙන ප්‍රශ්න විසඳුවේ කවදාද . මේක තමයි රටට ඕන කරන වෙනස.❤

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 5 ชั่วโมงที่ผ่านมา +16

    සිංහ පිලිතුරක් ඇමතිතුමණි. මෙතැනින් ම මේ ජාතිවාදය ඉවරකලයුතුයි. ආඩම්බරයි ඔබතුමා ගැන.

  • @Thanosupmax
    @Thanosupmax 7 ชั่วโมงที่ผ่านมา +33

    විජිත මෙතන හරි!! සුදුසුකම් මත තමයි තනතුරු ලැබෙන්න ඕනේ. ජාතිය අනුව නෙවෙයි!!!

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 ชั่วโมงที่ผ่านมา +27

    බෙදයක් නැතිව ලස්සනට ජිවත්වෙන සියලුම දෙනා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 7 ชั่วโมงที่ผ่านมา +26

    මුස්ලිම් ජනතාවෙනි, කිසි දිනේ නැත ඔබ වෙන් කලේ,
    ශිු ලාංකික අපි සැම සමගිය පතුරැවමු

    • @inshisameem5944
      @inshisameem5944 7 ชั่วโมงที่ผ่านมา +2

      Oww Apita wisheasay Api deepu chandayata niyama watinakamak labenawa kiyala......❤❤❤

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 8 ชั่วโมงที่ผ่านมา +42

    JVP ඇතුලේ ඉන්න අය ඇමතිකම් බලාපොරොත්තුවක් නැහැ.ඒ අයට ඕන රට හදන්න. පිට ඉන්න අයට තමයි ඒක ප්‍රශ්න. ලංකාවේ ඉන්න හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ජාතිවාදය ආගම් වාදය නැතුව ජීවත් වෙන්න දැන්වත් ඉගෙන ගන්න

  • @NaleemShifan
    @NaleemShifan 9 ชั่วโมงที่ผ่านมา +106

    කැබිනට් ට්‍රවෙ හිටපු මුස්ලිම් එවුන් කරපුව ඇති

    • @mohameduwais6291
      @mohameduwais6291 7 ชั่วโมงที่ผ่านมา

      @NaleemShifan ඔබගේ මතයට මමද එකගවන අතර ඔබ දන්නා හඳුනන අයට අනිවාර්යයෙන්ම හොඳාකාරව පැහැදිලි කිරීමට උත්සහ කරන්න මුස්ලිම් නියෝජන කියා ගනිමින් මුස්ලිම් ජනතාවට කිසිම දෙයක් ලබානොදී උපරිම වරදාන වරප්‍රසාද භුක්ති විඳීමින් හොර ව්‍යාපාර කර ධනය රැස්කරමින් ඉතාමත් සුප්‍රබෝගිව ජීවත්වෙමින් මුස්ලිම් ජනතාවගේ භුමිදාන ප්‍රශ්නයේදි මුනිවත රකිමින් මුස්ලිම් ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය කළ ආණ්ඩුවට විරුද්ධව ඉල්ලා අස්නොවි රටට පෙනෙන්න විරුද්ධ පක්ෂයේ මුස්ලිම් නියෝජනය මොරදිම පමණක් ඇති කියා සිතමින් ඉල්ලා ඇස්විමගෙන වචනයක් හෝ කථා නොකර මුනිවත රකිමින් වරදාන වරප්‍රසාද භුක්ති විඳීමින් සුපිරියට ජීවත්වුණා පමණි.

    • @kg94837
      @kg94837 6 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන් මුස්ලිම් අය මුස්ලිම් අයටවත්, සිංහල අය සිංහල අයටවත්, දෙමල අය දෙමල අයටවත් කර ඇති කිසිම බම්බුවක් නැහැ. කට්ටියම එකතු වෙලා රට කාලා තියෙන්නේ. දුක් විඳින්නේ ශ්‍රී ලාංකික ජනතාව. දරුවන් ජාති ආගම් බේදයක් නැතුව. හැමෝම දුක් විඳිනවා

    • @bhathion
      @bhathion 6 ชั่วโมงที่ผ่านมา +5

      Muslim witharak newei ban hitapu hema ekama kale ekai

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 6 ชั่วโมงที่ผ่านมา

      Masuran kathawa brother 🇱🇰💜

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 ชั่วโมงที่ผ่านมา +1

      මුස්ලිම් අය විතරක් නෙවෙයි සහෝදරයා, දෙමළ සිංහල මැති ඇමතිල කළෙත් තමන්ගෙ ජාතියෙ උන්ව අන්දලා උන් සැප විදපු එක විතරයි! දැන් පත්වෙලා ඉන්න ජනතාවාදී ආණ්ඩුව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආණ්ඩුවයි! අපේ ලස්සන පුංචි රට අපි හැමෝම එකතුවෙලා ලස්දනට ගොඩ නගමු❤🙏

  • @afzal1761
    @afzal1761 7 ชั่วโมงที่ผ่านมา +48

    මෙතන ඉන්න වැඩි හරියක්ම රවුෆ් හකීම්ට කඩේ ගිය අයයි. රවුෆ් හකීම් රනිල්ට කඩේ යන එකෙක්. දැන් හිතාගන්න පුලුවන් කවුද උසිගැන්වීම කලේ කියලා

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 6 ชั่วโมงที่ผ่านมา +4

      Sahathika aththa.. 🇱🇰💜

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา +1

      @@afzal1761 ඔයිට වඩා මුස්ලිම්ලා සිංහලුන් ගැන හිතන්න වෙනවාමයි.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@afzal1761 තවත් හරක් විදියටම හිතාගෙන ද ඉන්නෙ ..

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 8 ชั่วโมงที่ผ่านมา +38

    සියලුම දෙනා ශ්‍රි ලාංකිකයෝ

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@NimnaraJayasooriya 😁😁😁

  • @kumarakumara7793
    @kumarakumara7793 9 ชั่วโมงที่ผ่านมา +37

    මුස්ලිම් ජාතිබෙද එපා.... මේ රට කරයි .හොදට මාලිමාව .👍

  • @gkkandy2014
    @gkkandy2014 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ ස්තුතියි ඇමතිතුමනි , කෙලින් කතාවට ගරුකරනවා . සියලුදෙනාම තේරුම් ගන්න ඕන සිංහල මිනිස්සු ජාතිවාදි නැතිබව . හැමෝම එක ජාතියක් අපි ලාංකිකයෝ ❤❤❤❤

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 5 ชั่วโมงที่ผ่านมา +5

    සියළුම දෙනා ශ්‍රී ලාංකිකයින් බව සිතා වැඩ කරමු

  • @SusanthaRanasingha-k4w
    @SusanthaRanasingha-k4w 6 ชั่วโมงที่ผ่านมา +5

    සහෝදරයා බයවෙන්න එපා ආගම විතරයි වෙනස උබලත් මගේම උන්

  • @Haoo-35g5
    @Haoo-35g5 8 ชั่วโมงที่ผ่านมา +55

    මුස්ලිම් ඉන්නෙ අකුරන විතරක් නෙමෙයි රට පුරාම ඉන්නව එ්ක හකීම්ලා දන්නවද මන්දා අාන්ඩුව ඔය යනවිදිය හොදටම හොදයි මමත් තම්බියෙක් ජයවේව අනුර ලොක්කට

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

    • @kasunchathuranga1137
      @kasunchathuranga1137 5 ชั่วโมงที่ผ่านมา

      වටලප්පන් නැ

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@Haoo-35g5 කුඩා දරුවාගෙ සිට නිතරම සිංහල පුරුදු කරන්න සහෝදරයා ..

  • @azsaj3493
    @azsaj3493 ชั่วโมงที่ผ่านมา +2

    As a Muslim I truly respect you minister vijitha herath. We don't need a Muslim minister to ser very srilankan muslim, people chose AKD to serve whole srilankan. The guy raising th8s issue is a racist in my opinion. I am a srilankan muslim who lives in UK

  • @MohamedRifnas-i6r
    @MohamedRifnas-i6r 8 ชั่วโมงที่ผ่านมา +29

    නියම උත්තර සහෝදරයා පෙළක් හරක් ඉන්නවා ගනන් ගන්න එපා. අපිට වැඩ කරලා දෙන්න

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 7 ชั่วโมงที่ผ่านมา +11

    හුගක් මුස්ලිම් අය හරිම ආත්මාර්තකාමියි. හරි ම අඩුවෙන් තමයි හොද, අනිත් අය ගැන හිතන අය ඉන්නේ

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@subhashiranathunga3055 හරියටම හරි ..👍

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea ชั่วโมงที่ผ่านมา

      මුස්ලිම් අසල්වාසියො, යාලුවො ඉන්නව නං ඔහොම කියන්නෙ නෑ. අපි නං පොඩි කාලෙ ඉදල එකට සෙල්ලං කරල කාල බීලා හැදුනා. අදටත් ඕන දේකට කොහේ හිටියත් දුවගෙන එනවා අපේ මුස්ලිම් යාලුවෝ. කිසිම ජාතියක ආගමක හැමෝම හොදත් නෑ හැමෝම නරකත් නෑ. කවුරුත් මිනිස්සු.

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 5 ชั่วโมงที่ผ่านมา +5

    මේ වෙලාවේ අපි උදව් කරන්නේ අනුර සහෝ දරයටයි,,සියළු ප්‍රශ්න ජනපතිටම භාරදීම සුදුසු නොවේ,,පීඩනය වැඩි වු විටත්,,විවේකය අඩූවන විටත්,, නිවැරදි තීරණ ගිලීහි යනවා.

  • @Ziyad-z6d
    @Ziyad-z6d 4 ชั่วโมงที่ผ่านมา +2

    Oba thuma niyamai❤❤❤

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 8 ชั่วโมงที่ผ่านมา +30

    ඔචිචර දගලන්න දෙයක් නැ,
    හැමෝම ලාංකිකයෝ,

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา +1

      @@NissankaGnanathilaka-ix8fs උන්ට ඉතින් ...ආගමයි, බිස්නසුයි තමයි

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 5 ชั่วโมงที่ผ่านมา +2

    ජයෙන් ජය !!!!!

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 7 ชั่วโมงที่ผ่านมา +7

    ආයෙත් ජාති වාදය එපා අපි හැමෝම ශ්‍රීලාංකියෝ ලෙස හිතලා රට දියුණු කරමු🥰❤👍💪

  • @tambapanni_24
    @tambapanni_24 7 ชั่วโมงที่ผ่านมา +15

    මට මතක හැටියට 2015-2019 බුද්ධශාසන අමාත්‍යාංශය භාරව හිටියෙත් කතෝලික හරි,ක්‍රිස්තියානි හරි කෙනෙක්.හැබයි ඒක ගැටළුවක් කරගත්තේ නැ ඒ කාලේ ලොකුවට මේ රටේ බහුතරය බෞද්ධ වෙලත්....මුස්ලිම් සහෝදරවරුත් ඒක ගැටළුවක් කරගන්න එපා.අනික මාතර බලන්න බහුතරය සිංහල අය එත් ඒ මිනිස්සු ඔය ජාතිවාදය පැත්තකින් තියල දෙමල කාන්තාවක් සහ මුස්ලිම් තරුණයෙක් පාර්ලිමේන්තුවට ඇරියේ,එහෙනම් එයාලටත් හිතන්න තිබ්බා මුන්ගෙන් සිංහලයන්ට වැඩක් නැ ඒ නිසා යවල වැඩක් නැ කියල,එත් ඒ මිනිස්සු පරණ දේශපාලනය ප්‍රතික්ෂේප කරලා ඒක කළා...

    • @muheedabdeen2814
      @muheedabdeen2814 6 ชั่วโมงที่ผ่านมา +1

      Correctly said

    • @Skrmhd-z7u
      @Skrmhd-z7u 6 ชั่วโมงที่ผ่านมา +1

      Samaharak minissu ehema hithannena sahodaraya....owunge modakama...mewata uththara badinna yanna one na...

    • @fathimasihana614
      @fathimasihana614 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔය මොනදේත් හරියට තේරුම්ගන්න බැරි කොටස් හැම ජාතියකම ඉන්නවා සහෝදරයා.

  • @stanleyfernando4415
    @stanleyfernando4415 8 ชั่วโมงที่ผ่านมา +20

    දැන් මූස්ලිම් ,දෙමළ, සිංහල කියලා කතා කරන්න අවශ්‍ය නැහැ,අපි සියළු දෙනා ශ්‍රිංලන්කිකයෝ කියා සිතන්න පුරුදූ වන්න.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@stanleyfernando4415 මුස්ලිම් කියන්නේ ...ආගමයි, බිස්නසුයි .

  • @rafeekraja9441
    @rafeekraja9441 5 ชั่วโมงที่ผ่านมา +1

    Good Reply Sir Malimawata jayawewa

  • @blackpickfan10
    @blackpickfan10 20 นาทีที่ผ่านมา

    GREAT VIJITHA HERATH SAHODARAYA, I AM MUSLIM PERSON FROM CANADA.YOU GIVE GREAT ANSWER.THEY FORGET rajapaksha FAMILY DID THINGS TO MUSLIM PEOPLE.

  • @mohamadrimlan9109
    @mohamadrimlan9109 6 ชั่วโมงที่ผ่านมา +3

    Mama Muslim athatama kadulu enava me vage deshapalanayak mama dekala nehe mokatha jaadhivaadhi nathi aanduvak API palamuvarata dekala thiyanava vijitha sahodaraya oyata ape salute eka❤❤❤

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 8 ชั่วโมงที่ผ่านมา +13

    අධික වර්ෂාවත් එක්ක යටවෙන ප්‍රදේශ කොච්චර තියනවද? එක් එක් ජනවර්ග මුල්කරගෙන විශේෂ දේ නෙවෙයි පොදුවේ ශ්‍රී ලාංකික ජනතාව ගැන සලකළයි ආණ්ඩුව වැඩ කරන්න ඕන.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@rajapakshagechandralatha4274 ඇල වහලා, පරිසරය් ගැන කිසිදු නියාමනයක් නැ තිව ගෙවල් හදලා , දැන් යටකරගෙන යනවා. මාලිමාව මොනවා කරන්නද.

  • @ferozerahim146
    @ferozerahim146 8 ชั่วโมงที่ผ่านมา +16

    As a Muslim we don't need ministry post, we need good governance, safety, security, freedom of speech and religious rights and equal rights and peaceful country with happiness is enough, Some of them talking like these is divisive politics, As a Sri Lankan we must not complain about giving post to other minorites, this is the reason we are divided

    • @dil9339
      @dil9339 7 ชั่วโมงที่ผ่านมา +2

      I respect you bro. We are all srilankans❤

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 6 ชั่วโมงที่ผ่านมา +1

      Exactly

  • @fathimanuzliya7872
    @fathimanuzliya7872 8 ชั่วโมงที่ผ่านมา +33

    உண்மையில் நான் முஸ்லிம் அமைச்சர்கள் வேண்டும் என்பதற்காக திசைகாட்டிக்கு வாக்களிக்கவில்லை. மாறாக நாடு முன்னேற வேண்டும். இனவாதங்கள் மதவாதங்கள் ஒழிக்கப்பட்டு மக்கள் நிம்மதியாக வாழக் கூடிய ஒரு சூழல் உருவாக வேண்டும் என்பதற்காகவே திசை காட்டுக்கு வாக்களித்தேன்.
    கடந்த காலங்களிலும் அமைச்சரவையில் முஸ்லிம் அமைச்சர்கள் இருந்தார்கள் ஆயினும் முஸ்லிம்களது உயிர்கள் உடைமைகள் உரிமைகள் பாதுகாக்கப்பட்டனவா? என்பது யோசிக்க வேண்டிய ஒரு விடயமாக இருக்கிறது.
    கடந்த காலங்களில் முஸ்லிம்கள் பல பிரச்சினைகள் குழப்பங்களை சந்திக்க நேரிட்ட போதெல்லாம் எமக்காக குரல் எழுப்பியவர்கள் இவர்கள். ஆகவே முஸ்லிம் அமைச்சர்கள் இல்லை என்றாலும் முஸ்லிம்களுக்கு இவர்களால் அநியாயம் இழைக்கப்பட மாட்டாது என்
    எதிர்பார்க்கலாம்.
    எவ் விடியமானாலும் அதன் வெளிப்படையை வைத்துத் தான் எமக்கு தீர்மானம் எடுக்க முடியும் .மறைவான விடயங்களை அறிந்தவன் அல்லாஹ் .பொறுத்திருந்து பார்ப்போம்

    • @dil9339
      @dil9339 7 ชั่วโมงที่ผ่านมา +1

      Respect machan

    • @manulanilesh7811
      @manulanilesh7811 7 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @pavithramadubashini7789
      @pavithramadubashini7789 5 ชั่วโมงที่ผ่านมา

      APi okkoma Sri lankika..echarai..mage hodama bokkawal innawa Muslim agame.ape gam walanam vesak kaaleta dansal denne pawa ekathu wela..nombi kaaleta Kaama pawa apita ewanawa.ai minissu jathiwade aussana hadana.owa paradicha unta baleta apahu Anna karana kumanthrana..API sahayogen wada karamu..

  • @rafihameed1459
    @rafihameed1459 5 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa

  • @sagaramadushanka2550
    @sagaramadushanka2550 7 ชั่วโมงที่ผ่านมา +2

    වෙනස්කම් එපා ....හැමෝටම සලකන්න...❤️❤️❤️පුලුවන් ඔයාලට...❤️❤️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @දේශපාලනතක්ෂිලාව
    @දේශපාලනතක්ෂිලාව 7 ชั่วโมงที่ผ่านมา +8

    අපි මේ මුස්ලිම් දෙමළ සිංහල ප්‍රශ්න නැතිව ඉදිරියට යන්න හදද්දී ඇයි මෙයාලා මේ ආගමික විධියට හිතන්නේ. නියොජ්‍ය කතානායක මුස්ලිම් කෙනෙක්.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@දේශපාලනතක්ෂිලාව උන්ගේ ජීවිතයම අල්ලා ...

  • @damecafiris5703
    @damecafiris5703 9 ชั่วโมงที่ผ่านมา +22

    බදුර්ඩිමන් රහුක් හාකිනලා කරපු දේ දක්කා නේද ඉතින් තවත් බොරැ ජති බෙද ඔනැ නැහැ සිංහල අය තමයි ඔයලා ගැන හෙයා බලනවා

  • @upaliamarasena6499
    @upaliamarasena6499 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤❤

  • @ChameeraDanushka
    @ChameeraDanushka 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ලග ඔය ජාති බේද නෑ මම අවුරුදු ගානක් මුස්ලිම් සහෝදරයන් එක්ක ඉන්නවා ඒ ගෙදරක සතියක් විතර ජීවත් වෙලා තියනවා දෙහිවල අපේ හිතවත් කමට දැන් අවුරුදු 30ක් විතර වෙනවා කවදාවත් හිතිලා නෑ මේ වෙන ආගමක වෙන ජාතිකයන් කියලා එයාලත් හරිම ආසාවෙන් අපේ කෑම බුද්දාගම ගැන අපෙන් අහන්නේ අපිත් එහෙමයි පල්ලියයේ අර තටු බත් එක කන්නම බලන් ඉන්නේ අනේ මන්දා මිනිස්සු මේ ප්‍රශ්න හදන්න හදන්නේ මොකද කියලා

  • @KapilaKumara-xx8td
    @KapilaKumara-xx8td 8 ชั่วโมงที่ผ่านมา +6

    මල්ලි අපි ඔක්කොම එකයි මගේ යාලුවො ඔක්කොම මුස්ලිම් ❤❤

    • @sunilfernando9928
      @sunilfernando9928 8 ชั่วโมงที่ผ่านมา +1

      හදා ගනින් මචන් ඔය කට්ටිය....කොහේ ගියත් බලන්නෙ ඒගොල්ල ගැන විතරයි .....කෑම රසට උයනව නම් ඒකට ගෑනියෙක් ම ඕන නෑ ....ගෑනියෙක්වම ඉල්ලනවා නම් උගේ චේතනාව හොඳ නෑ ....

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@KapilaKumara-xx8td සුවර්...

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 6 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රබාකරන් එක්ක පූල් එකේ නාපු හකීම් මේක අහන්න කියන්න ඇත්තෙ.

  • @shiromanie2259
    @shiromanie2259 3 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රි ලාංකිකයන් විදියට හිතන්න දෙයියනේ . ඔය ප්‍රශ්න පටන් ගතහොත් රටේ දියුණුව කඩාකප්පල් වෙනවා. හදවතින් හිතන්න පුරුදු වෙන්න. වැලිගම මුස්ලිම් මන්ත්‍රී තුමාට අපේ පවුලේ සිංහල දැම්මෙ ඔය විදියට හිතලා නෙමේ.ඒ වගේමයි පෝල්‍ර්‍රාජ් මැඩම් ආවේ.❤

  • @sudanapoli6016
    @sudanapoli6016 8 ชั่วโมงที่ผ่านมา +4

    Budusaranai vijita shavodarya ❤❤❤

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 7 ชั่วโมงที่ผ่านมา +3

    අකුරන යටවෙන ප්‍රශ්නයට පිලිතුර ..වැහි වතුර මාර්ග නැ වත විවුර්ත කිරීමයි..

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 7 ชั่วโมงที่ผ่านมา +2

    Well Done wegetha Herath Manderethuma.🎉🎉🎉

  • @fathimaveero4845
    @fathimaveero4845 5 ชั่วโมงที่ผ่านมา +2

    This guy who questions the minister is an influential person by one of the former Muslim PM for sure and it's so clear that he was prompted by someone who is into corruption and cannot digest the new change

  • @ramlanmzm1644
    @ramlanmzm1644 6 ชั่วโมงที่ผ่านมา +3

    SJB vahal meeharakun tikak ❤❤❤

  • @razeekhassim257
    @razeekhassim257 9 ชั่วโมงที่ผ่านมา +8

    Enough we had Muslims Muslims CABINET ministers past 20 to 30 years can any 1 speak 20 million Muslims tell 1 good things did the Muslims MPS do is it a Fatwa MUST MUST GIVE A CABINET POST PLEASE DONT MAKE THIS AN ISSUE NOT TO GO FAR TO PUT A FULL STOP NOW SO NOW U HAVE TO DEVELOP THE COUNTY NOT TO GO QUEUE SYSTEM MY BROTHERS AND SISTERS WE MUST HELP TO BRING THE PAST GLORY AMIN

  • @wwf.58
    @wwf.58 6 ชั่วโมงที่ผ่านมา +6

    මමත් මුස්ලිම්,, මුස්ලිම් මුස්ලිම් කියලා මුං ජාතිවාදය අවුස්සමින් එක එක දේවල් කියවනවා.මුස්ලීම් මන්ත්‍රී වරුන් මොනවාද කළේ.දැං ද ඔය ගංවතුර ගැලුවේ.ඇයි මුස්ලිම් මැති ඇමතිවරු පාර්ලිමේන්තු වේ ඉන්න කාලේ ගංවතුර ගැලුවේ නැද්ද? නිකං වල් පල් කියවන්න එපා බොලව්.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@wwf.58 ජීවිතයම ආගමයි, බිස්නසුයි . දැන් ගංවතුර...මාලිමාව මොනවා කරන්නද

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 8 ชั่วโมงที่ผ่านมา +6

    Aniwaryen api oyalawa wiswasa karanawa,,parana anduwela hitapu aya wage newei oyala wenas pirathi patththiyak thula weda karanawa,,min idiriyatath ape pirashawalata nisi akaren mei anduwen uththara lebei bayawennapa kawruth ehama nokiyoth wiwechanaya karanna Muslim samajata aithiya thiyanawa denata anduwata sahayogaya dena eka thama ape yuthukama

  • @linabas9007
    @linabas9007 5 ชั่วโมงที่ผ่านมา +2

    Don’t worry Aiya if you don’t understand always there is translation available in any language in work places specially in the government building.
    We just have to wait and see how our new government handles everyone’s issues.
    Need time to develop bankrupted country, we should be patient and give them blessings and support to help us and our country 🙏🙏🙏❤️💐

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en 8 ชั่วโมงที่ผ่านมา +10

    Kabinat ekata Muslim mp one naha rata AKD rata obata baarai ❤️ apita one rata goda ganna

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@MohamedKiyas-pu1en සිංහල බවුද්ද උන් හින්දා හොදයි අනෙක් ජාතීන්ට. කොහොමත් පල්ලිවලින් මීට වඩා ජාතික සමගියට අවංකවම අවදානය දෙන්න ඕනෙ ..

  • @nirashasaro1550
    @nirashasaro1550 7 ชั่วโมงที่ผ่านมา +7

    ජනපති අනුර රාජාසනකතාවෙදිම කිව්වා නේද මින් ඉදිරියට ජාති විදිහට ආගම් විදිහට කිසිම තැනකදි බෙදෙන්න ඉඩ දෙන්නැහැ කියලා..
    පුරවැසියෝ විදිහට අපි කාගෙත් යුතුකම..වගකීමඒ වචනෙට ගරුකරලා මින් ඉදිරියට අපි හැමෝම ලාන්කිකයෝ කියන දේ විතරක් හිතලා වැඩ කරන එක්

  • @arshadanwer887
    @arshadanwer887 5 ชั่วโมงที่ผ่านมา +4

    පරන system එක නෙවෙයි දැන් තියෙන්නෙ. මනස්ගාත අයින්වෙන්න කාලයක් යයි. මාත් මුස්ලිම් කෙනෙක් විදියට කියන්නෙ සුදුස්සට සුදුසු තැන මිසක ආගමට මූලික නොකරන එකට.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@arshadanwer887 මුස්ලිම් මිනිසුන්ට මොකක්ද අප්පා මෙච්චර මේ ආගම ...? ලෝකෙම ප්‍රස්න

    • @AnushaPArachchige
      @AnushaPArachchige 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤🙏

  • @funwithhamza528
    @funwithhamza528 8 ชั่วโมงที่ผ่านมา +6

    we are one no religious issue any more in sri lanka

  • @chathuran
    @chathuran 7 ชั่วโมงที่ผ่านมา +1

    CLEARLY WELL SAID.

  • @chandrasirihettiarachchi5618
    @chandrasirihettiarachchi5618 24 นาทีที่ผ่านมา

    Good work .

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 ชั่วโมงที่ผ่านมา

    ජාතියෙන් මිනිස්සු හදුන්වා නොදී මනුස්සත්වයෙන් සහෝදර තත්වයෙන් එකට ඉමු.

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 6 ชั่วโมงที่ผ่านมา +7

    මාලීමාවට ජයවේවා ❤❤❤

  • @fathimasihana614
    @fathimasihana614 5 ชั่วโมงที่ผ่านมา +7

    ප්‍රශ්න නැතුවට ගේන ප්‍රශ්න ඕවා..

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 7 ชั่วโมงที่ผ่านมา +1

    දැන් අපි ඔක්කොම ශ්‍රිලාංකීකයි.
    දන්වත් අලුත් විදියට හිතමු
    අපි බන්කොලොත් රටක් තාම
    මූලික ප්‍රාර්ථනා ව .....? මොකක්ද කියලා හිතල .....කටයුතු කරමු.
    මොන වා නැතත් ජාතීන් අතර සමගි ය ගොඩනගමු.

  • @ramlanmzm1644
    @ramlanmzm1644 6 ชั่วโมงที่ผ่านมา +1

    We all are sri Lankan ❤❤❤❤

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 7 ชั่วโมงที่ผ่านมา +16

    කැබිනට් එකේ මුස්ලිම් ඇමතිලා මොනවද කරේ..

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

    • @fathimasihana614
      @fathimasihana614 5 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනම් කියල වැඩක් නෑ😂😂😂😂

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 8 ชั่วโมงที่ผ่านมา +6

    අනේ ඔලුවට අප්පේ දාගත්තේ මාමේ නියෝජ්‍ය කථානායක ධුරය මුස්ලිම් හොදේ 😂😂😂😂

  • @ZulfikaIqbal
    @ZulfikaIqbal 6 ชั่วโมงที่ผ่านมา +1

    Wiswasaya goda nagagamu❤

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤jayawewa

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 6 ชั่วโมงที่ผ่านมา

    අපි ශ්‍රි ලාංකික සහොදරයා ❤

  • @arun2002
    @arun2002 6 ชั่วโมงที่ผ่านมา

    Great minister Vijitha open talks no hidden agendas we❤ and salute you sir

  • @minhaelson5865
    @minhaelson5865 8 ชั่วโมงที่ผ่านมา +1

    We all Sri lankens don't worry wait and see we will get a good future ❤❤❤❤❤❤

  • @PallewaththaGamage
    @PallewaththaGamage 7 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa srilanka

  • @shahamhassan9588
    @shahamhassan9588 8 ชั่วโมงที่ผ่านมา +3

    How many muslim mps we had had in the past and can the guy who is questioning the minister list out what the cabinet ministers in the former governments did for Muslims, they just kept on crossing to the winning side whenever there was a election just for th sake of their benefit
    The Hon minister has the blessings of all communities including Muslims in this country remember he obtained the highest number of preferential votes of all communities.

  • @fathimaveero4845
    @fathimaveero4845 5 ชั่วโมงที่ผ่านมา +1

    Doesn't matter we worked hard to win this government but only the qualified and suitable candidates should be in the cabinet, not based on religions or other influences. Seriously I pity on these sili guys who destroy the name of Islam

  • @angelwings5136
    @angelwings5136 7 ชั่วโมงที่ผ่านมา +1

    I Am A Sri Lankan Burgher...And Burghers Don't Ask These Questions...Then Burghers Too Should Have The Same Rights To Ask The Same Question As Muslims...This Is So Funny 😆😂...

    • @Rm-wk8wz
      @Rm-wk8wz 5 ชั่วโมงที่ผ่านมา

      Pisso ban😀

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 6 ชั่วโมงที่ผ่านมา +2

    මුස්ලිම් සිංහල කියල භේදයක් නැහැ ඔක්කොම මිනිස්සු ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් එච්චරයි

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 4 ชั่วโมงที่ผ่านมา

      @@සත්යදුටුතැන නැ . අවංකවම පල්ලිවලින් ජාතික සමගියට කරන අවදානය මදි.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 7 ชั่วโมงที่ผ่านมา

    Great great great ❤🎉

  • @Rm-wk8wz
    @Rm-wk8wz 5 ชั่วโมงที่ผ่านมา +1

    හකීම් මේක අහන්න කියන්න ඇත්තෙ.😀

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 6 ชั่วโมงที่ผ่านมา +2

    අකුරන යටවෙන්නෙ අනවර ඉදිකිරීම නිසා

  • @Pub-ym2875
    @Pub-ym2875 2 ชั่วโมงที่ผ่านมา

    විජිත you are perfect.

  • @romeshahirani3884
    @romeshahirani3884 9 ชั่วโมงที่ผ่านมา +12

    නියෝජ්‍ය කතා නායක muslim

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 5 ชั่วโมงที่ผ่านมา

    මෙන්න නියම නායකයෝ. කොන්ද කෙලින් තියන් කතාකරන්න පුලුවන් මිනිස්සු

  • @PosasASASD
    @PosasASASD 5 ชั่วโมงที่ผ่านมา

    🌹 අපි ඔක්කොම තුන්සිංහලයෝම නැදැයින් කියාසිතා රට ගොඩගමු ජනතාවනී💯💖💖💖💖💖💖

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@PosasASASD සිංහල අපි ඕක කීවාට , ඕක වෙනස් හොදේ

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ชั่วโมงที่ผ่านมา

    අපේ මුස්ලිම් යාලුවෝ කාටවත් ඔහොම ඒවා මතක් වෙන්නෙ වත් නෑ. කවුද අනේ මේ?

  • @mohamedshafraz1589
    @mohamedshafraz1589 7 ชั่วโมงที่ผ่านมา +1

    Well said 🧭

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 7 ชั่วโมงที่ผ่านมา +3

    අපි හැමෝටම හොඳින් ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියා අපට ප්‍රත්නයක් නෑ

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 5 ชั่วโมงที่ผ่านมา

      @@SarathNandasiri8524 සිංහල අපි ඔහොම කියන්නේ ...😁

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 7 ชั่วโมงที่ผ่านมา +2

    Vijitha Hersth is correct

    • @angelwings5136
      @angelwings5136 7 ชั่วโมงที่ผ่านมา

      He Got To Stop Mentioning Sinhalese Muslim Tamil🤨🙄...What About Us The Burghers 😏...It's Not A Sinhalese Tamil Muslim Country 🤔...Stop The Abnormal Ideology 🤦😆..

  • @RathnajithSampath
    @RathnajithSampath 4 ชั่วโมงที่ผ่านมา

  • @gitfitness5306
    @gitfitness5306 6 ชั่วโมงที่ผ่านมา +1

    දෙමළ මුස්ලිම් සිංහල ..අපි ඔක්කොම එකා වගේ නැගිටිමු ...අපි අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්නෑ අපි හැමෝම එක වගේ මේ ආණ්ඩුවට උදව් කරමු ජාතියේ භේදය ඇති කරන දෙමළ සිංහල මුස්ලිම් අදාළ ම නැ. අඬගහලා කන පැලෙන්න ගහපන්😅😅

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 20 นาทีที่ผ่านมา

    ඔන්න ඔන්න ජාතීන් ලෙස බෙදෙන්න යනවා . අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් . සුදුස්සාට සුදුසු වෙලාවට සුදුසු තැන ලැබේවි. ජාති ආගම් ලෙස සිතීමෙන් මිදෙමු.

  • @MadduWc
    @MadduWc 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @1trending868
    @1trending868 6 ชั่วโมงที่ผ่านมา

    එක මුතුවේ රට ගොඩ දාමු..
    අනිත් රටවල් වගෙ❤
    එච්චරය් කියන්න තියෙන්නේ 😊

  • @asmaseyed9496
    @asmaseyed9496 39 นาทีที่ผ่านมา

    Assalamualaikum.
    Hon I am a 40 yrs experience politician

  • @H.G.J-f3x
    @H.G.J-f3x 5 ชั่วโมงที่ผ่านมา

    මැතිවරණ 4ර 2 පාරකට තියෙන ක්‍රමයක් හදන්න ඔන බොරු වියදමි ඉංදියාවෙ ප්‍රාන්තයක් තරමි අපේ රට

  • @mohamedpirous5425
    @mohamedpirous5425 7 ชั่วโมงที่ผ่านมา +3

    Muslim ayata kisima prasnayak ne minister ne kiyala e pudgalika adahas rajaya apita wiswasai

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 6 ชั่วโมงที่ผ่านมา +2

    මොනවද මේ කියන්නෙ. පිස්සු ජාතිවාදීන්.

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara 4 ชั่วโมงที่ผ่านมา

      @@siripathuldewayalageharry8097 එයාලගෙ ජීවිතයම ආගමයි, බිස්නසුයි තමයි

  • @riyasriyas2283
    @riyasriyas2283 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤