එමාෂා අහිංසකයි ආදරණීයයි - තිනෙරු | Emasha & Thineru | Music Pickle Valentines Special
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.พ. 2023
- Music Pickle අපි Valentines day එක වෙනුවෙන් special program එකක් කළා.
ඒ Young generation එකේ popular artist ල දෙන්නෙක් වන Emasha Hans සහ Thineru Wijesinghe එක්ක.
ආදරය ගැන ඒ දෙන්නගෙ අදහස් වගේම Funny & Loving game challenges කීපයකුත් එයාලට දෙන්න අපි අමතක කළේ නෑ.
ඉතින් මේ ආදරණීය දිනය තවත් ආදරණීය කරගන්න අපේ Valentines Special program එකත් එක්ක
ඔයාලත් දැන්ම එකතු වෙන්න.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
Production Assistant : Supun Sudaraka
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Track: Stylish Funky Beat [Funky Music] by MokkaMusic / Leno • (No Copyright Music) S...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #EmashaHans #ThineruWijesinghe - บันเทิง
අපි දෙන්නට ආරාධනා කරාට ස්තූතියි! Programme එක බලපු ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි!❤️ සතුටින්, ආදරෙන්, පරිස්සමින් ඉන්න හැමෝම. ☺️
❤
Akki hama paththenma profitional
Lovely & Matching couple ❤️❤️❤️❤️
@@piyumibagya7555 Redde professional.
Akki kalin oyala dennage ewa baluwe ne..eth me program eka dekkama oya dennata mara asa hithuna..godak adarei..harima nihathamai dennek..❤️
දෙන්නම නියමයි....❤❤❤❤❤❤❤😍😍😍😍උගත් බුද්ධිමත් දෙන්නෙක් බව පේනවා වැඩසටහන බැලුවාම..😍❤❤❤❤❤❤❤
දෙන්නටම එක වගේ අාදරෙයි දෙන්නම හොද ගති ගුන. තියනව. හොදට තේරෙනව. සුබ පතනව
ගොඩක් ලස්සනයි ගොඩක් ආදරේ කරන නිළියක් එමාෂා...දන්නම ලස්සනයි...ගොඩක් වැදගත් විදියට කතා කරන්නේ. අදරයි දැන්නටම...❤️❤️❤️❤️
හොද කොල්ලෙක්.. අහිංසක කෙල්ලෙක්😍❤️ ගොඩක් ආදරෙයි ඔය දෙන්නට❤️
තරුණ අයට ඔය දෙන්නගේ ඒ අදහස් ගොඩක් වටිනවා ලස්සන කතා බහක් ඉගෙන ගන්න දැනුමට යමක් ගන්න වටිනවා ඒ අදහස් දෙන්නගේම.. ❤️🌹
ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤❤❤(බලන්න කො කතා කරන ලස්සන දිනිතිලා කතා කරන්න ඉගෙනගන්න මේවා බලාවත්
Emasha & Thineru ,You both are very intelligent & well educated.your ideas are very logical & matured..❤️🔥👍 congratulations for your future life as a couple💫🤗❤
Emasha is my favourite out of every girls. ♥️♥️♥️😘😘😘🤩🤩🤩💥💥💥
Both are well educated. People like this should be brought more to programmes like these❤
හරිම ආදර්ශවත් වැදගත් බුද්දිමත් කතාබහක් හරිම ලස්සනයි ආදරෙයි
ඔය දෙන්න හරිම හොද නිහතමානී දෙන්නෙක් ඔයාල එන හැම program එකක්ම බලනවා❤🔥
lovely couple .my fav ❤️😍
ලස්සන යි..දෙන්න ම.බුදුසරණ යි.🔥🔥🌹🌹
දෙන්නාම නොකියම දෙන්නා ආදරය කරන්වා කිය්ලා හිතුනා එමාශා අක්කි ගේ bf මෙයම වෙන්නැති කතාව එක්ක් ටෙරුනා ඔච්චරටම තෙරුම් ගන්න් කරන කතාවෙන් තෙරුම් ගත්තා
හරිම ආදරෙයි ඔයාලා දෙනිනටම පුතේ දුවේ හරිම ආඩම්බරයි ඔයාලා දෙන්නා නැන මම බුදු සරනයි
දෙන්නම හරිම අහිංසකයි.❤️❤️❤️❤️
Lovely couple.❤
එමාෂා මම ආසම නිළියක්.හරිම නිහතමානී කෙනෙක්.එයාට ගැළපෙන කෙනෙක් හම්බෙලා තියෙනවා.සතුටුයි.😘❤
හරිම ලස්සන discuss ekak ❤
Superb♥️👍
Okkma baluwa godak lassanai ae wagema harima adaraniyai dennama lovely couple bless you amasa good luck dennatama ❤️🌹🌹
දෙන්නා ටම හුගක් ආදරේයි හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤
දෙමව්පියන් මෙෙතිු කරන්ඩ පුරුදුවෙන්ඩ දිවි තිබේන තුරා රුකබාලාගණ්ඩත් ඕනේ
My favourite couple. You both are decent and beautiful.
Lovely couple
මන්නම් ආසම දෙන්නෙක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Supiri ane 😍
lovely couple 💜💗🌷
Lovly couple❤️🔥❤️🔥❤️🔥 හොඳින්ම ගැලපෙන couple ekak
👍♥️
educated lovely couple ❤😊
ගැලපෙනම දෙන්නෙක් ❤️❤️❤️
Oyala dennatama api godak adarei..❤❤
Lovely couple ❤️
You both are so lovely❤❤❤god bless u..❤❤❤
Lovely 🌹 couple...... happy Valentine 💗
Emasha akka 🥺❤️.she is my fv
Ane mekata sachin chathuranga and wageesha salgado gennko... ❤️❤️❤️❤️❤️
Educate couple hamadama happy eka inna ayya podak body eka hada gatta nam maru
Both are super & intelligent .. i like both ..
Lovely cupple❤️
Adarai dannatama pattai1❤❤❤🤍🤍🤍
Nice couple
Emasha Akka 😍😍😍♥️♥️♥️
Matching couples..
Mn issara idan danna godak hoda kenek Emasha akki ❤️
Hmm හරිම ලස්සනයි අහන්න ඉන්න ආසා හිතෙනවා දෙන්නාම හරිම ලස්සනයි ...❤️❤️❤️❤️
Lassanai dennama 💖💖
Nice couple ❤️❤️
Cut ❤️❤️couple
❤️❤️❤️
තිනෙරු අයියව මං colombo university එකේදි දැක්කා.🙂❤️
❤️ oya dennat hodat gelapenawa
මන් ආසම කපල් දෙකක් ❤️🥰
අනේ සචින් චතුරංගව ගේන්නකෝ
" 12.24 " tell this to Andrew tate 😆 you will have the answer dear emasha🥰
තිනෙරු කොලබ යුනිවසිටි කියන කොටම මට මතක් වුනේ පසිදු චතුරංග. ලස්සන ජිවිත. නැති වුනා පව් ඉතිං
ඔව්,හැබැයි ඉතින් අහිංසක කොල්ලෙක් ට කවදාවතා බැ පිහියක් ගෙනල්ලා තමන්ගෙ ගෙ කෙල්ල ව මරන්න,කොහොම උනත් බව් ආසරෙ ට වඩා තන්හාව නිසා දැන් එයාගෙ ජිවිතෙ විනාශ උනානෙ.අනික toxic කෙනෙකි කොහොමද පවි වෙන්නෙ,
Dennagema adahas harima lassanai wagema buddhimath...awilla kagahala abarila wikara natanawata wada harima sundarai
හරිම ආදරණීය දෙන්නෙක්❤️🥺
Dilum aiya ❤😊
හැමදාම ආදරේ න් සතුටින් ඉන්න මම ආසම දෙන්න ක් ආදරෙයි බුදුසරණයි 👍👍
Emasha kiyanne manikak.ugath kaminda,gunayahapathkaminda,lassaninda aduvak na.e vage ganu lamayek labanna pinkaranna one.
Ow akki oya mara talented and super girl so beautiful and lovely 😘😘😘❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
Ane dennama shooooookkkkkk
Lovely couple ❤️😍
oyala denna gudakk lassanai.e wagema dennata denna huda awabodayak thinawa.hamadamath adaren sathutin jiwath wenna.gudaak adarei🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹☺☺☺☺☺☺☺☺
බලපු හොදම එක
Thineru mallinam katha krala tynwa paredi 🙊
අක්කි ඔයා ගොඩක් ලස්සනයි❤😊😊❤
❤️😍
❤❤
💙
Adarei denntam ♥️🤗
මම ආසම නිලිය එමාශා ❤❤❤
👍🏼🥰
Lassanama lassanai akki ❤❤❤❤❤
Dennama smart 👍👍👍👍👍
අයියෙ ඔයා ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි ❤
❤❤❤Adarei dennatama
නියමයො
Lovely couple ♥️
හැමදාම Raween Roshel ව ගෙන්නන්න කියනවා..ජීවීතේට ඒක කරන්නේ නෑනේ..🙃 හරි හරි ඔහොම යන්කෝ..😂
Ea denna ehema sambandayak thiyenawada 💕
E denna enne na. Program eke awulak nemei
ඒක හරි
🥰🥰🥰🥰🥰🥰❤
Oyala denna harima lassani oyata man godaaaaaaaaaaaaaak asayi akkiyoo oyagen mg ekak enakam man balan innoooo
Both of them are so sweet❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
Dilum sir😊
❤❤❤❤❤❤❤❤❤
Imashata wada boy waysin balada
Hamadama oya wge adaren inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම කපල් එකද මෙර්
Raween and roshel gennannakooo plzz
Emasha api aye ekathuwemuda? I cn speak english too.
My favorite couple ❤🎉❤
Gayan aiya puji gennako
😍😍😘
Budu sarani danta
Best wishes....both of you
ලස්සනයි 😍😌🙈❤️
Dilumo..ubta apiwnm mathka nethuw athi dn
Thineru bala athi meyata vada