තිශාක්‍යට මහා කරුමයක් වූ ඩිලූෂි & ආකාෂ් | Dilushi Hansika, Thishakya & Akash | Music Pickle
ฝัง
- เผยแพร่เมื่อ 8 มิ.ย. 2022
- Music pickle program එකට අද ආවෙ පහුගිය කාලෙ ගොඩාක් popular වුණ "දියණි"drama cast එකේ තුන්දෙනෙක්. ඒ තමයි ඩිලූෂි, තිශාක්‍ය සහ ආකාෂ්.Drama එකේදි වගේම සාමාන්‍ය ජීවිතේදීත් මෙයාල තුන්දෙනා හොදම යාලුවෝ.ඒ නිසාම අද Music pickle program එක හරිම interesting.තුන්දෙනාගේ විහිලු,පුංචි පුංචි රණ්ඩු එක්ක තමයි program එක ගොඩක් ම ලස්සන වුණේ.ඒ හැමදේම බලා ගන්න එහෙනම් එකතු වෙන්න අදත් Music pickle program එකත් එක්ක.
-------------------------------------------------------------------------------------------
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Hiruni Kaushalya
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Ravindu Chinthaka
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #DilushiHansika #ThishakyaKumarathunga #AkashBuddhi #IdeaHell #TVDerana - บันเทิง
හෝ ගානා පොකුණේ ඉදලා උක්කුං (තිශාක්‍ය) කැමති අය කෝ...😎😎😎
Music pickle බොහොම ස්තුති අපිව සහභාගී කරගත්තට.
ඒ වගේම තිශාක්‍යව සංගීත් කරපු හර්ශ උඩකන්ද අධ්‍යක්ෂකතුමාටත් මට ආදරේ කරන සියලුම දෙනාට ස්තූතී.
ආදරෙයි ❤️
❤️🔥
❤️🔥🥰
❤️🔥
❤️
රවීන් අයියාත් ඉන්න තිබුණෙ🥺🥺 ඒ කොහොම වුණත් දිලුශි අක්කා නිසා මම බැලුවේ🤩❤️❤️අනේ ඔයා නම් ශෝයි🥰 ඔයාව මේ program එකට ගෙන්නනකං බලන් හිටියේ, ඉක්මනට ම තවත් නිර්මාණයකින් අක්කා එනකනුත් බලන් ඉන්නවා 🤩🤩
ane eththatama balan innawada..eka maarai neda..maarama shoi neda..pissu hedei kiuwalu..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🙈
රවීන් ගේ හැගුම් බර චරිතය නිසා drama එක හිතට හොඳට කාවැදුනා . ශාලුත් ඒවාගේමයි බුදුසරණ යි පුතා .
බොහෝම ස්තූතියි!!
අපි තුන් දෙනාටම program එකට invite කලාට,support කලාට music pickle crew එකට thank කරනවා..♥️
දියණි වෙනුවෙන් හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂකවරයාව ඇතුලු නිර්මාණයට ආදරේ කරපු, ඒක සාර්ථක කරන්න අපි එක්ක එකතු වුන සියලූම දෙනාවත් ආදරයෙන් මතක් කරනවා!!!!♥️♥️
ජය!!
හැම programme එකකින්ම ඉල්ලනවා රවීන් රොෂෙල් ගෙන්නන්න කියලා🙄🙄🙄 ඒත් ඔයාලා අහන්නේ නෙනේ😔😔 පීස් nxt time ඒ දෙන්නව ගේන්න🤗🤗😍
💕
❤️🥰
අයියෝ අක්කෙ ඔයාට එද්දි රවීන් අයියවත් ඇදන් එන්න තිබ්බනෙ❤️😌
@@TSK02 😀
අනේ ඩිලූශි අක්කි කතා කරද්දි හිනා වෙද්දි මගේ අක්කි වගේමයි අදරෙයි අක්කියෝ😋😋😋 තිශාක්‍ය අයියටයිත් ආකාශ් අයියටත් රවීන් අයියටත් ආදරෙයි ❤️❤️
මරු චරිත තුනක් ඇත්තටම ගොඩක් ආසයි..රවීන් අයියත් ඉන්න තිබුනෙ .මරු 👍❤️
දිලුශි එක්ක රවීන්ව නේ ගේන්න තිබුණෙ,අපේ සන්තුශ් &ශාලු කපල් එක 😍😍💕💕දිලුශි හිටපු නිසා බලන්න ආවා👍තුන් දෙනාම ශෝක්🤩දිලුශි කෙල්ල කතා කරන විදිය ට ආස හිතෙනවා😍
Dhdo
Dhdigcdhijv
ෂෝක් අනේ තුන්දෙනාම.... රවීන් අයියවත් මතක් කරා....❤️❤️❤️
තුන්දෙනාම ශෝක් අනේ ❤️
රවීන් අයියත් හිටියනම්🥺❤️
අනේ රවීන් අයියව ආපහු programme එකකට ගෙන්නන්නකෝ plzzz😕
රොශෙල් හරි ඩිලුශියි ට්‍රිනිටි බබායි එක්ක හරි ගෙන්නන්නකෝ😍❤️
නැත්තං We drama එකේ අපේ වරුන් - රාධා දෙන්නා රවීන් ශලනි තාරකා onscreen couple එක ❤
@@sithmininavodya7898 ඔව් හැබැයි ශලනි තාරකා එක්ක ගෙන්නුවත් හොඳයි තමා කොහොම හරී රවීන් අයියව ගෙන්නනවනම්...🤭🤭❤️
@@yashodyasathsarani984 ඔව් රවීන් අයියව තමයි ඕන 🤭😘
තුන් දෙනාම ගොඩාක් ලස්සනයි ❤️ හරි ම ෂෝක් 😍 අනිත් කට්ටියත් හිටියනම් හොදයි රවීන් අයියා,දෝණි එයාලා ❤️❤️
අපේ රවීන් කොල්ලගෙ drama එක නිසා රවීන් ගැනත් මොනවා හරි කියයි කියලා මුල ඉදන් අගටම interview එක බැලුවා 🤭 දියණි teledrama team එකටම ජය වේවා ❤
බන්ටි කියන්නේ කවුද කියලා බලන්නමයි මේ video එක බැලුවේ❤තුන් දෙනාම ශෝක් මරු ❤hodata enjoy kala 👍
දියණි රවීන්ගෙ drama එක නිසා මේ interview එක බැලුවා. දියණි team එකට ආදරෙයි. ඒත් රවීන්ව තමා මෙතනට ඕනම
Ai yatakallda
රවීන් අයියයි රොශෙල් අක්කයි ගෙන්නකෝ🥺🥺🥺
රවීන් අයියත් හිටියනම්...🥺❤
තුන් දෙනාම ෂෝක්...🤭 රවීන් අයියවත් මතක් කළා ඉතිං 😁🙈
රවීන් අයියා❤ රොෂෙල් අක්කි එකට ගෙන්නන්නකෝ..🥺❤
ගෙන්න කො 😥
😂
රොෂෙල් nethama maru
දියණි teledrama එකෙන් මුලින්ම ගෙන්නන්න ඕන ප්‍රධාන නළුවා රවීන්නෙ 🤦♀️ ලස්සනයි ඒත් රවීන් හිටියා නම් නියමයි. දියණි teledrama team එකටම good luck ❤
දිලුශී අක්කි නම්.මරු හොදේ............🤭❤️
අනේ ඊලඟ පාර රවින් රොෂෙල් ගෙන්නනකෝ....🙏
Raween aiya roshel akki gennko plz ❤️😍
අන්තිමට රවීන් අයියගෙ කටරොළු මල් song එක sing කරද්දි රවීන් අයියත් හිටියා නම් ලස්සනටම sing කරනවනෙ 😢 දියණි teledrama එකේ සන්තුශ්ගෙ පුංචි පවුල ගෙන්නුවා නම් නියමයි මේකට. සන්තුශ්, ශාලු, චූටි දෝණි ❤
තිශාක්‍ය ඔයා නම් නියම කොල්ලෙක් මට මට ගොඩක් ආදරේ හිතෙනවා 💕💕💕💕💕💕💕
Ow
Ane raween roshel gennako 😍😍😍
Raween ayyath genanna thibbane....kmk na Raween roshel one....
රවීන් අයියා මේකටවත් නෑනේ අනේ ඇයි මේ මේකෙ අනිවාර්යයෙන් ඉන්න ම ඕනෙ එයා😒😒😒
🤣💔
😂😂
රවීන් නිසා තමයි දියණි බැලුවෙ. දියණි රවීන්ගෙ drama එක නිසා මේ interview එකත් මුල ඉදන්ම බැලුනා. දියණි teledrama එක ගොඩක් records තියලා ඉවර කලේ. Trending 1 උන ලංකාවෙ එකම weekend teledrama එක. දියණි team එකටම සුභ පතනවා 💛
රවීන් අයියා programs වලට යන්නැ busy නිසා 😒
කොච්චර කිව්වත් r&r kawdawath genne na megollo💔
ආකාශ් අයියයි තිශාක්‍ය අයියයි ඩිලූෂි අක්කයි තුන් දෙනාම ශෝක් අන❤️❤️❤️❤️
Niyamai raveen ayyath hitiyanam maru
සුපිරිම 3 දෙනෙක් ඔයාලා තුන්දෙනාම හරිම ලස්සනයි
ලස්සනයි තුන් දෙනාම❤️❤️
Wena program blanne nh ඩිලූශි අක්කි අනිත් අයියලා දෙන්නයි නිසා බැලුවේ....❤
මී හරකෙක් වගේ කෑවලු ඒ ටිකනම් මරු .....❤😁
Adrei thundentm.raveen ayyai erandi ekkkai thma adu❤❤❤enkn bln hitiye kttiya
හරිම නිහතමානී ලස්සන කෙනෙක් දිලූශි ❤️🔥
අාකශ් අයියා ෙශා්යි අ ෙන් මන් අාසම තවත් චරිතයක්😍😍 ඩලුශි
තුන් දෙනාම super,funny,😘
කතාවෙ මේන් කැරැට්ට ඒක ලෙෆ්ට් 😒 කමක් නෑ 🙃 රවීන් අයියට වැඩ තියනවනෙ 😭 ඒත් කවදා හරි රෝස් අක්කි යි රවීන් අයියයි මේකට එනකන් බලන් ඉන්නවා 💔
මේ තුන්දෙනත් මරු❤️ දියණි❤️
Nice but it would've been amazing if Raween and his onscreen daughter of Diyani teledrama Trinity came with Dilushi. Santhush, Shalu and Saheena dhoni ❤
ඇත්තටම රවීන් හිටියනම් මාර ලස්සනයි .ඔයාලා තුන්දෙනාම ලස්සනයි ❤
Raween gana me kattiya kiyapu de roshelnuth kivva
Favorite ඩිලූෂී😍
Dilushi akkith ekka raweenayyawai genna thibbane💔
කොච්චර ඉල්ලුවත් වැඩක් නෑ මෙයාලට ඉල්ලන අය ගෙනල්ල පුරුද්දක් නෑ රවීන්ව මේකට ගෙනල්ලත් නෑ 😌💔
ඇයි රවීන් ආවා කෙශාන් එක්ක .ඔයා බැලුවේ නැද්ද
@@chandrikagamage901 ඒක බැලුව දන්නව මම කිව්වෙ එයා ඇක්ට් කරපු නිලියක් එක්ක
Dilushi ඔයාගේ හිනාවට .......,♥️👈
Trending වෙලානෙ❤️❤️🔥🔥තුන් දෙනාම ශෝක් 🥰🥰බලන්න ආවේ ඩිලුශි ව දැකලා🤩🤩 වැඩිහරියක් බැලුවෙත් එයා නිසා
හැම programme එකකින්ම ඉල්ලනවා රවීන් රොෂෙල් ගෙන්නන්න කියලා🙄🙄🙄 ඒත් ඔයාලා අහන්නේ නෙනේ😔😔 පීස් nxt time ඒ දෙන්නව ගේන්න🤗🤗😍
දියණි teledrama team එකෙන් ගෙන්නන්න ඕනම කෙනා රවීන් missing නෙ 🤦♀️ Next time රවීන්ටයි දියණි එකේ සන්තුශ්ගෙ family ( ශාලු, සහීනා දෝණි) එකටයි invite කරන්න.
3denama superbb.raweenuth hitiyanag thawath hodhata yannethi😊😊👍👍
Akash oya hoda actor kenek...mamath kalin hithuwe oya e wage kenek kiyalaa....eth passe thsmsi danne ehema na kiyala...ithin eken kiyawenne oya e charitheta hoda sadaranayak ishta kala kiyala...kauru mona kiuwath oya ewa oyage diunuwata sgakthiyak kara ganna....all the best 😘😘😘😘
තුන් දෙනාම මරු 😍😘
Dilushi akkage voice aka maru mama hri asai
Raveen aiyai,dilushi akkai,thishakya aiyai, akash aiyai gennako
Please
Interesting program....❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍✔
රවීන් අයියා නෑනේ.😔😔😔😢😢
තුන්දෙනාම superb
Me 3ma shoi ane ❤❤dilushi akka godk lassani .....
තිශාකය අයිය හරිම ලස්සනයි
ඇඩ්මින් එහෙනම් ලේබල් එක ගැහුවෙම නෑ නේද. පව් බං උඹලා. රවින්ව කපන්න දෙන පට්ට ට්‍රයි එක
Aii ehema karanne ?
මරු 😍♥️
ආසම චරිත තුනක්
Shoook ane හරිම ආසාවෙන් බැලුවා ❤️❤️❤️❤️
Music pickle kiyanne.. supiri programe ekaK ♥️
Akash oya nam patta❤️❤️
ආකාශ් අයියා ශෝක් අනේ...😍 එයාගෙ ඇක්ට් වලින් හිතුවක්කාරි ඩ්‍රාම එකට ගොඩාක් ආසයි...❤😍
කතාව දවසිං බැලුවා පට්ට ලස්සනයි කතාව...රවීන් අයියත් හිටියනං තමා හරි..
කොහොමත් Music pickle වලට ප්‍රේක්ෂකයො ඉල්ලන අය දීල පුරුද්දක් නෑ රවීන්ව ගෙන්නන්නෙ කවද්ද කියල අහනව හැමෝම වගේ දිලූශි ඕ රොෂෙල් එක්ක
Eka aththa
රවීන් අයියත් හිටියා නම් 👌👌👍💖
තිශූ අයියා ❤️❤️
🌹⃝✥⃟☺️᭄ꦿහරිම ලස්සනයි program එක .අනේ රොශෙල් අක්කිවයි රවීන් අයියවයි ගෙනත් දෙන්නකො 🥰🦋⃝❉⃟࿔ꦿ
Thishakya 😍 anee
අනේ මේක trending 48 තිබුණෙ ඊයේ,ඇයි list එකෙන් අයින් වෙනකං හිටියේ label එක ගහන්නෙ නැතුව 😒😒
Really love the way Dilushi talks😂❤
Thishakya ❤️😍
3 න් දෙනාම මරු 😂❤️
Akash aiya nisa witharamaiii bluwe... 😇✨♥️ He's my crush 😋♥️
Raween Australia vala iddida program eka karala thiyenne
නියමයි .👌 🙂
raween aiyawath gendako
Thishakya aiya nm maru
Quis pickle eke ahana prashna tika tikaka lokuwata pena widihata daanna puluwanda.ehema nathnam prashna tika hayyen ahanna.🤔🤔🤔
Thishakya hina wenakota marama lassanai ❤️
Thishakyata thamai man godakma kamathiiii 😇😇. Oyage gamana issrahata yanna suba pathanawaa aiye ☺️☺️☺️
Dilushi akkatai akash aiyaith adarriii ❤️❤️❤️❤️
ශෝයි අනෙ එයාල ❤️😁👍
රවීන් අයියා නෑනේ
Mamanm godakma kamathi bantita.
Aththatama mama diyani drama eka baluwe akash aiya nisa.💖💖💖
මතක තියාගන්න මේක trend උනාට මේක රවින්ගෙ දියණි ඩ්‍රාමා එකේ එකක් හින්දා ඇඩ්මින් trending label ගැහුවෙ නැ කියලා
තාමත් trending. දැන් දවස් කීයක් තිස්සෙ trending ද. But no label 😂
Thishakya ayiya lassani ane
ane mekatama raween ayyawath genna thibbe..... kmk na raveen ayyai rishel akkawai gennako
Thishakya ❤❤❤😍
mama meka baluve dilushi akka hindha
thishakya.. ape science class awa.. chilantha sir ge.
පස්ස හැරිලා බලපු නැති මං 😜😜
🙃🙃🙃🙃 අද තමයි දැක්කේ මෙයාව
Raveen aiyath hitiya nam maru thundenama maru adarey ❤️❤️❤️❤️
අංජලී පැතුම් ගෙන්නන්කෝ please
Thishkya ♥️♥️
Raween roshel gennamnako
kochchara kiwwath wadak nane bn.....e dennata welaawak nathuwa athi..ane mnda
Maru ane❤️
Maru ane ❤
Ane shoiii kattiya.....😍😍😍
Oya thun denama godak hodai Maru and
Supiri anee shooyi
Thishakya aiya ❤❤