Back To School - Wageesha Hansini Salgado & Harshi Rasanga | Episode - 56 | 2022-05-08
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#BackToSchool #HiruTV
වගීශා අක්කියි සචින් අයියවයි ගෙන්නන්නකෝ 🥺❤️
anee ow
මර්ලින් සීසන් 1 කේ ඉඳන් මුල ඉඳන් බලන්න කැමති අය මේ පැත්තට එන්න 🙂♥️
හර්ශිට මෙලෝ දෙයක් බෑ 😂 ඒත් පංඩිත කමනම් ඉහටත් උඩින් 😂
Oya hitiya nan balanna thibba 😄
ane me ,,,, dan oya ahapu question walin oyata kiyak puluwan wunada danne na 😒😒😒😒 ........
but ..... gaana nam 4 lamainuth hadai 😏
ඒකනම් ඇත්ත 🙂
අනේ දෙයියනේ මේ ගාන 5 වසර or 4 වසර ගණන් . වැස්සකටවත් ඉස්කෝලෙට ගිහින් නෑ .ලජ්ජාවෙ බෑ. හර්ශි මෙහෙමයි කියලා හිතුවෙ නෑ මගේ දෙයියනේ . ශික්. ලජ්ජාවෙ බෑ.
හර්ෂිට නම් මන් ආසම නෑ.බොරු සෝබනේ විතරයි.🤢🤮
😂
Apo ow
@@nikyniky3004 ammor😂
අනේ සචින්වයි වගේශවයි ගෙන්නන්නකෝ
වගීශා නම් යන්තම් හරි පොතක් පතක් අල්ලලා තියෙන බව පේනවා. අනිත් එකා නම් ඉගෙන ගෙන ඇත්තෙම නෑ.😂😂
"අර ඔලුවෙ ඉන්නේ"😂 උකුනගෙ නම දන්නෙත් නෑ පොශ් වැඩි කමට... මුන් මෙච්චර ගොන් ඇයි බන්😂
මේ වගේ පොඩි ගානක්වත් හදාගන්න බෑ කියන්නෙ වැස්සකටවත් ස්කෝලෙකට ගිහින් නෑ🙂
Sira
ඇත්ත 😠
හට්ශි A/l කරලත් නැ කොමත්..😒
ඒකනම් ඇත්ත ඔය පොඩි ගානවත් හදාගන්න බැරිද.ඒත් කතාව නම්
තමන්ගේ පාසලට අපහාස කරන්න නම් පුලුවන් ඒත් ගානක්වත් හදන්න බෑනේ💔🙂
Accent එකෙන් තේරෙනවා කවුද පොශ් කියලා🤣
නිරෝෂාට විතරයි හරි accent එක තියෙන්නේ❤
So true.....
බැක් ටු කියලා ගෙන්නන්නෙ ඉස්කෝලේ යන්න ඕනි ලමයි 😁
Wageesha ඉංග්‍රීසි කෑලි ටිකක් දැම්මා විතරයි , Harshiට නෝණ්ඩි වෙන්න බෑනේ. ඒක පටන් ගත්තා, of course කියලා 😂😂😂😂😂😂😂😂
English walin Katha Karana eke wardda mkda eka loke thyna lokuma language eka sinhala unath api hamoma akuratama danne nane . English use krnva kynne loku kamata nemei harshi gana nan danne na wageesha nangi harima nihathamani kenk
Kiyala wdk nha...mala wikara.. me kello dennagema... Sinhala programme ekaka English kali dala posh kiyla show danawa 😅😅 Sinhala katha krgnnth bha samahara welawta meyalata 😅😅
😂
@@desilvakri9440 කියන්න අදහස් කරපු දේ තේරුම් ගන්නෙ නැතුව නිකම් ටිපර් වෙලා 😂🤣🤣
@@desilvakri9440 😂ඔයාට සිංහල තේරෙන්නෙත් නැද්ද?
Ara 168×5 wadi karagann ba kiynne ithin supiri oyalage mole 😂😂😂
😢😢😢
ගොන් බඩු ගේන්න එපා .. 😂😂
පේනවානේ මොළේ කළදක් නෑ කියලා 😂😂😂
Ane hari shook ane oya denna ♥️♥️♥️♥️♥️
නදකින් මුන්ට මේ ගානවත් බැරිද මං හිතන්නේ ol ගණන් fail ඇති .....වැඩි කිරීමවත් බෑ
අනේ පව් ගොන් බඩු දෙක.බැරි බව පිලිගන්නෙත් නෑ .බොරුවට කියනව different එක හොයාගන්න ඕනෙලු.වෙලාව මදි උනාලු 😅😅 . අන්තිමට 168*5 ත් වැරදියටනෙ හැදුවේ 💩💩
දන්නෑනෙ මොකුත් ලව් ගැන ඇහුවනම් කියයි අනිත් program wage
Hamoma hamadema danne nahane .
මට පේන්ඩම බෑ harshi නම් 🤢🤢🤮🤮🤮🤮
යකෝ මුන්ට මේ ගාන හදන්න තෙරුන් නෑනේ 🤣🤣🤣🤣
හර්ෂිට මෙලෝ දෙයක් බෑ ඉංග්‍රීසි කෑලි ටිකත් දැම්ම විතරයි බොරුවට 👿
Munwa okkotma kalin scle yawala inn onee..🤣✋🤣😂😅😆
😂
හිනා කාලා මැරෙනෝ අප්පා 😂😂🔨
බලන් ගියාම මුන් ඔක්කොම මොඩයො නේ , 😅🤣🤣🤣 එවුනාට මුන්ගෙ පන්ඩිත කම 🤣🤣🤣
Over acting දගලානං 🙂
Wageesha akkiwai sachin aiyawai gennako
හර්ශි OL වත් කරලා නෑ..ඒකයි ඔය..😏😏
Ai e
@@Malmi2002 vise ghuwama
Yes of course 😂😂😂
😹😹😹
ඊයා අප්පිරියයි මුන් දෙන්නම.මුන් දෙන්නා දාන්න ඔනේ බේරේ වැවට....😈😈😈😈
😂epa epa makeup diyaweyi pawne😂😂😂
@@wolfwebster9228 ඔව් නේද 😂😂
මේ වගේ පොඩි ගානක් හදා ගන්න බෑනේ යකෝ...අපි scl එකෙන් out වෙලා අවුරුදු ගානක් වෙලත් අපට පුලුවන් දැක්ක ගමන් ගාන හදන්න
Mole pathways hadenne owa dakkama...mun scle kale wena magul ne krla tyenne😁
මොන ගොන් ගස්ද යකො මේ 5 වසරෙ ලමයිනුත් හදන ගනන් 😂
Harshi A/l wth krl nh owa gena kawara kathada panditha kama vitharai chater shik.පූජා උමාශන්කර් ,ශලිනි වගේ අය දැක්කම මෙයාලනම් අනේ මන්දා
ඇත්තටම ඒ ගාන ගොඩාරියක් ලේසියි...එච්චර හිතන්න දෙයක් නෑ 😊... හෑමෝම හැමදේටම දක්ශ නෑනේ 😊
අම්මෝ හෙන පොශ් 😂
Wageeshage make up eka kathai kiyala penne mata witharadha🤮🤮🤮
ow yako wes munak wage 😂
පහේ ශිශ්‍යත්වෙ ළමයි හදනවා ඔයිට හොදට 😕
😢😢😢 paw manika 💓
ගොඩේ type ඉඳලා එක පාරටහ රඟපාන්න Set වෙලා දැන් posh වෙන්න දඟලන්න එපා.උත්ති 😂😂
😂
Love gana ahuwa nam kiyai habai😂😂
paw asarana jiwitha 😢
Harshi degaluwata Melo deyak danne Ne
Ekawath hoya gannawada.???😛😛😛😛
Mechchara modai kiyala hithuwe na🙂🤮 maths plwn wenna oneda bn me simple gana hadanna.. thwa wela thibbaa nm hadanwalu😂😂😂
Mole nathuwa posh wenna dangalana gon gas dekak eka tama programme eke saranshaya 🥲😂
Kalakanni hathikare😂😂
ලංකාවෙි ගෑණු තරං පඩ ෂෝ දාන එවුන් වෙන කොහෙවත් නැතුව ඇති.5 වසරේ පොඩිවුන්ගෙ ප්‍රශ්න ට්කට උත්තර දෙන්න බෑ හැබැයි english කෑලිනමි දානවා.
hamoma ehem na neda anika oyage ammath gahanik ne...poddk hithla comment dann😊
Ms. Nirosha is an educated and an intelligent lady ❤️
කපුටාස් හිට්ස් ද ප්ලේන් වගේ . 😂😂 මරු ආතල් .. යකෝ මුන්. වැස්සටවත් ස්කූල් ගිහින් නෑ වගේ. මම දැක්ක ගමන් ගාන හදන විදිය හිතුනා 😣 මෙයාලත් පව් ඉතින්. මේවට ටිකක් උගත් අය ගෙන්නුවනම් හරිනෙ
මං නම් දෙන්නටම කැමති .... මට වරදක් කරලා නැති නිසාමං මුකුත් කියන් නැ😁😁😁😁💔
Attac 🙂
Wageesha podikale තාල movie eke hitiyane,ekenam ithin ochchara posh na😁
ඕනවටත් වඩා හිනා වෙනවද මන්දා 😂
ow wageesha hari katha sadde wadi hina wenwa
හිරු එකට මොන්ගල් back to school කියන එකේ තේරුම දන්නේ නෑ එක්කෝ.. scl යන අයව ගෙන්නලා back to school ලු.. මේ වගේ මොන්ගල් කෙල්ලෝ ගෙනල්ලා තව චාටර් කරවනවා🤣
මෙලෝ රහක් නෑ මෝඩ ජෝඩුව
අමෝ අමෝ 😂😂😂
English walin oya prashna tika ahuwa nm thibba,,,😂
Ane mekawath berida.??? Eyalata thibunu wsanawa apitawath thibunanm,😥😥😥😥
difference difference ganawa..lokuwata posh eka pennna..gana hada ganna be🥲
Harshige pandithakama 😂😂
English valin posh kyl pennanava.. oi english nam onama kenek dannava.. nuugath kama vahaganna try kara english kali dala.. ala harakiyo 2nnek
😂
Adorable ❤❤
Gogerous ❤❤
ane gayya puji gennannako🥰🥰🥰
මොන්ගේ මොලේ මැටි 😂
paw baby 💕
අනේ මන්දා සාමාන්‍ය දැනුමක් නැති උනාට හර්ශිගෙ තීන බොරු ශෝ එක... 10 kiyapu kenama මිලියන 10k කිව්වම yes of course lu... 🤣🤣🤣
Me harshita wada anit lamaya dakshai
Wageeshai Sachin chathurangai gennako
aiyo haminanawa🤣🤣🤣🤣🤣🤣
අයියෝ හැමනෙනවා 😅🤣
🤣🤣🤣🤣☑️☑️☑️☑️
🤣 mechchara podi ganan hadagannath baida ? English thibbata wadak nha puthe general knowledge eka wath naththam
General knowledge thibila oya monvda krgthe lankave ? Harshi gana nan danne na eth wageesha nan law and psychology degrees krna kenk
@@desilvakri9440I hold a high position in Sri Lanka. i konw wageesha….. you are always right but I said my opinion ..... this is your opinion…..
@@desilvakri9440 lankawa wage rataka general knowledge eka thiyennama one mokada mehe inna manussayo wena ratawalata sapekshawa kapati hama weleema ikmanata answers hoya ganna puluwan lankawe ayata ehema welat general knowledge eka wath na kiwwama e manussayagen athi wade mokakda
@@desilvakri9440 degree wlin wadak na samaanya daneema binduiwai nm 😂
Harshita 840 uththare awata gaana hadapu thana awith thiyenne 440😁😁
ළඟ pickup 😂😂😂
මල හොල්මන් දෙකක්😂
😢😢😢
Maha loku wedakarayo tikak comments dala benala .mehenai hemotama hemadema danne nethi wenna puluwan .meyala Danna dewal thawa Aya danne nethi wenna puluwan .katawas dos kiyanna epa .hemoma hemadekimma anga sampurana ne .
Eknm aththa😊
@@thamashadananjani3797 ❤️
ආනේ නිරෝෂා නියමයී ඔයා...ඔයා නිසා තමයී ඔය වැඩසටහන බලන්නෙ....අනිකුත් වැඩසටහන් වල නිවේදන කටයුතු වලට නීරෝෂා පෙරේරා ව ගෙන්වන්න කියල හිරු ටීවී තුලින් ඉල්ලනවා 🙏
wageesha nm thanikara gon over acting
sira 😅
@@charithdanusha9131 🤣
Maha loku kama 😂
Salli walata karanna deyak naththnam asarana lamekuta deepan.
ගොඩේ ගෑනු form karanne nathuwa mala samayan
Its not form its foam..
ඔයා මාර පොශ් වගෙ 😂😂
මොනවද බන් මේ ජරාව, ඇවිල්ලා ඉන්න එවුන්ගේ හැටි 🤮🤮🤮🤮🤢🤢🤢🤢
23:49 harshi marry karala da 😂😂
Harachi hodai
Uda bluwoth nhya penna hbi🤥🙂
ශිශ්වත්ත ප්‍රශ්න අහල වැඩක් නෑ පෙරපාසල් ඒව අහන්න අක්කෙ
Loke ratwal ganawath danne nha .😅😅
Iyaa ayise ragapnn nm dnnw hbaii ekwth krpu ek gana sathutui 😂😂😂
සමයන් දෙකක්නෙ🙂
😂😂😂
අම්මෝ මෙච්චර රගන උන් දැකලම නෑ
Harshi dnnw wage raganwa melo deyk ba posh ek withri
මුන් දෙන්නටම මොකුත් බැහැ වගේනේ
mun dennama ekai mama 5 panthiye mamara written test eke gana 6 second walin haduwa
මුංට බෝනික්කෝ කිව්වාම බෝනික්කට මොකද කියන්නේ
munta kiyanne baby kiyala 🎉😂😂😂
I'm the boss unata wadak nh ara gana hadann barinm😂😂
paw 😭🐾
Yes of course 😜😜
❤
Dekamatama mongal😂😂😂
Aioo lassnt thibbt ganan bane😬
lassanaida meyala
ලස්සන ?????😂
perapasal yana lamai dennek genawanm ita wediya hodai
14 3 න් වැඩි කර ගන්න බැරි එක කියන්නෙ නෑ 🥴🙂💔
hello 👋
මේකත් හොඳයි බොරුවට posh වෙන්න දගලන මෙයාලගෙ මොලේ කොච්චර තියද බලාගන්න ..
Mamath haduwa ita kalim
Harishi dannawa kiyla pennanna hadanawa
Yko maths ba kiynne nikn a/l ganak dunna wage ne...ara harshi boruwata wageeshage answer eka dala yes yes ganawa..ochchara posh wela wadak nh kellekta ugathkama nattnm...danne nathnm danne nh kiyala kelinma kiynna wate ynne nathuwa😂😂😂😂
Hapoi deiyane 🤐
Was nondiy ned aiyoo
Harshi😭😡😭🤪😡😫
these shows are conducted for the entertaining purposes . So please don't judge those kids for no reason . Share some love 💙
😂😂😂😂😂😂😂😂😂