මගෙ ජීවිතේ වෙනස් කරපු අද්විතීය කාල කලමණාකරන ක්‍රමය | Pomodoro Technique | Personal Finance | Finance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 132

  • @MGAYEN733
    @MGAYEN733 19 วันที่ผ่านมา +6

    එක ඇත්ත , ලොකු කන්දක් නගින්න ඇතිවිට එ කන්ද දිහ බලා යායියුතු දුර් දැක බොහො අය විශාල දුශ්කර අභියෝගක් ලෙස හිතල අදයිර්‍යවෙනව. යායුතු දුර කොටස් කොටස් වලට බෙදා එ එ අදල කොටස පමන්ක් බලා යන විට නොදනුවත්ම කන්ද ඉහලට යැවි තිබිම අත්දැක් ඇත . බොහොවිට සිරිපාද වගෙ කන්දක් තරනයෙදි , නැගිය යුතු උස දැක " ලොකු දුරක් යන්න තියෙනව කිය කියන බොහො අයට" කන්ද නැගිමට අපහසුවෙනව පැරනි අය පව කියතිබෙනව ,. එසේ නොසිත මිනිසුන් කවි කියමින් වටෙ පිට සිරිනරබමින් යන අයට වෙහෙසක් නැතිව නොදැනිම් ඉහලට තරනය කල හැකිවිම බොහො පැරනි අය කියපු කත අසාඇත.

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 19 วันที่ผ่านมา +7

    මේක මාර සාර්ථකයි . මම forest කියල app එකක් use කරනව මේකට. ඒක නියමයි.

  • @hmlbdasanayaka
    @hmlbdasanayaka 20 วันที่ผ่านมา +10

    මම කරන්නේ විනාඩි 20 පස්සේ විනාඩි 5 විවේකය, එහෙම කොටස් 4යි ඊට පස්සේ විනාඩි 15 විවේකය.
    මම , මම ලගට උපදේශනයට එන ළමයින්ට කියන්නේ ඒක.

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา +1

      Thanka really good..❤️❤️
      All the best

  • @HealthyHappyJoyfullifestyle
    @HealthyHappyJoyfullifestyle 13 วันที่ผ่านมา +2

    මේ දේවල් ගොඩක්ම වැදගත්. මම පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවක්. මම විවාහකයි. උපකාරක පන්ති කරනවා. සර් මට වීඩියෝ එකකින් හරි දැනුවත් කරන්න පුළුවන්ද මේ හැම දෙයක්ම බැලන්ස් කරගන්න විදිහට.

  • @killermj2023
    @killermj2023 19 วันที่ผ่านมา +3

    මම OL කරන කාලේ ඒ කියන්නේ 2005 මම මගේම Technique දෙක තුනක් පාවිච්චි කලා. කාලය නාස්ති වෙන එක අඩු කරගන්න කලේ. Time Table කියලා මම වෙනම පොතක් අරගෙන. දවසේ කරන සියලුම වැඩ .(ඒ කියන්නේ අධ්‍යාපන වැඩ.කන බොන නාන එවා මේකට අදාල නැ.)පැයේ කොටස් වලට කඩලා. එ පැය අවසානයේ .කොච්චර කාලයක් පලදායී විදියට භාවිතා කලාද. කොපමණ වේලාවක් එ පැය තුල නාස්ති කලාද කියලා වෙනම ගනනය කරනවා. ඉතින් එකෙන් පුලුවන් ඉලග පැයේ නාස්ති වෙන කාලය අඩු කර ගන්න පොඩි කික් එකක් ගන්න.දවස අවසානයේ ,ප්‍රයෝජනයට ගන්න පුලුවන් කාලයෙන් කොච්චර නාස්ති කලාද කියලා.ප්‍රතිශතයක් අරගෙන එක ඊලග දවසේ අඩු කරගන්න Tray කරනවා..

  • @ravifernando1637
    @ravifernando1637 19 วันที่ผ่านมา +3

    මේ ක්‍රමය හරි, මට අත්දැකීම් තියෙනවා. පිටු පන්සිය හැත්තෑවක් විතර තියන පාඩම් පොතක්, කරලා ඉවර කරගන්න හැකියාවක් ලැබුණ.
    හැබැයි මම කරනකොට ක්‍රමය දැනගෙන නෙමේ කලේ. හිතට ආපු සිතුවිල්ලක් මාවත් හැපී එකේ තියාගන්න.

  • @DilhaniNuwanthika-l8t
    @DilhaniNuwanthika-l8t 20 วันที่ผ่านมา +4

    මේ දැන් ඉඳලම මේක use කරනවා.... ❤ Thank you...

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 13 วันที่ผ่านมา

    ඇත්තටම ඔයා හරි .❤🎉❤.මම මේ ක්‍රමය use කරනවා.මාරම මාරයි.❤😂❤🎉🎉🎉

  • @AnujapabodanaOfficial
    @AnujapabodanaOfficial 17 วันที่ผ่านมา +1

    Excellent video. Keep it up Sir❤❤

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 9 วันที่ผ่านมา

    Thanks. After every 25 min, you might like to rest your eyes by looking at a long distance. This is vital to protect the eyes from getting short sited. In 5 min, one could sip half a cup to hydrate and look long distance while listening to claiming, relaxing, soothing music. Hydration should not be done with something that breaks blood brain barrier or else you could end up addicting to that substance. Hydration might be good for the brain. When i do something involving eyes, i always try to do this to protect my eyes. Keep on posting. Wish you all the best. May the blessings of faith you believe be with you.

  • @rwkwickramarathna
    @rwkwickramarathna 20 วันที่ผ่านมา +6

    මෙි පාර Al කරන්නේ phone එකම තමා . වෙලාවට පොළොව ගහන්නත් හිතෙනවා .😢😢😢😢

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา +2

      🫢🫢 me method eka try karala balanna❤️❤️

    • @ZU9UN_________
      @ZU9UN_________ 20 วันที่ผ่านมา +1

      Wikunapan depaarak hithannepaa bn❤

    • @Nishanthasanjaya18
      @Nishanthasanjaya18 20 วันที่ผ่านมา +1

      😢

    • @avishkagarusinha4676
      @avishkagarusinha4676 20 วันที่ผ่านมา +3

      මල්ලි ෆොන් එක පොලේ ගහපන් නැත්තන් කාට හරි විකුනපන් ඔක තියනකන් a/l කෙලවෙනවමය් මට ශය් දෙකක් කෙල වුනා

    • @rwkwickramarathna
      @rwkwickramarathna 20 วันที่ผ่านมา +1

      @@avishkagarusinha4676 ekanee Mama me 2 shy eka 🙂🙂🙂🙂

  • @mihirangiimalika3722
    @mihirangiimalika3722 วันที่ผ่านมา

    This is working...Thank you so much sir♥

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 20 วันที่ผ่านมา +2

    Karamu akenma akat.oya kivva nam anivaryen useful method akak tamai itin.❤❤

  • @vithanageshehaniruwandika1468
    @vithanageshehaniruwandika1468 20 วันที่ผ่านมา +1

    Thank you for sharing this. I used it with 50/10 pomodoro in youtube and it was productive.

  • @DamithAnanda
    @DamithAnanda 19 วันที่ผ่านมา

    Pomodoro technique eka gana oni tharam videos balala thibbata hariyatama eka gana Dana gaththe me video eken,thnk u❤😀

  • @sajithranjan6238
    @sajithranjan6238 13 วันที่ผ่านมา

    Mamath me kramayata karala thiyenawa mama karanne alarm off karala e winadi dahaye phone eka balanawa kiyala video ekak dagena e video eka iwara wenakanma balanawa😂😂 samahara welawata wada karapu welawata wadiya welawak video eka balala😂😂

  • @RioGamersLK
    @RioGamersLK 20 วันที่ผ่านมา +3

    මම මීට කලින් මාසේ හැම වැඩේම වගේ කරේ මික්ස් කරපු ටයිම් එකක. ඒකියන්නේ ඒකට වෙලාවක් නෑ. හිතෙනවෙලාවේ කරනවා. පස්සේ මම මගේ රූම් එක හැදුවා ඊට පස්සේ ඇති වෙච්ච වෙනසින් පස්සේ හිතන පතන ඔලුවෙන් කරන දේවල් කරන්නේ ගෙදර ඉන්න ටයිම් එකේ විතරයි. කලින් කවලමේ කරනකොට සෑහෙන්න මානසික පීඩනයක් තිබුනා.
    දැන් එහෙම නෑ. පට්ටම ක්ලියර්. උදේට ශොප් එකට යන්න කලින් වීඩිඕවල ස්ක්‍රිප්ට් ලියලයි යන්නේ. ඒකෙන් ඔලුවට ලොකු සහනයක් ලැබුනා

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา

      Thanks for sharing ❤️❤️
      Really appreciate and all the best❤️

    • @gjei1234
      @gjei1234 20 วันที่ผ่านมา

      tharindu mahathmaya hi 👋🙂

    • @RioGamersLK
      @RioGamersLK 19 วันที่ผ่านมา

      @@gjei1234 hi

  • @user-yu8fe2zn2m
    @user-yu8fe2zn2m 4 วันที่ผ่านมา

    Keep it up sir

  • @Charmi1234
    @Charmi1234 20 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි. ඔබට ජය

  • @HasnaBahaman
    @HasnaBahaman 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි සර් හරිම වැදගත් මේ දේවල් අපිට 👍❤️💫

  • @harshananandima6988
    @harshananandima6988 20 วันที่ผ่านมา +1

    Phone eken time tiyala padam karanna forest app eka hodai 🖤.. eken focus karala wada tika karanna puluwan. 💜️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา

      Thank you so much for sharing ❤️❤️

  • @nipunichathurika666
    @nipunichathurika666 19 วันที่ผ่านมา

    Godak isthuthi sir oyage vidio samajayata loku mehewarak

  • @dilshanperera4857
    @dilshanperera4857 20 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා අදහසක්❤️

  • @sawaniminara2123
    @sawaniminara2123 20 วันที่ผ่านมา +2

    Worth this video ❤

  • @AnujapabodanaOfficial
    @AnujapabodanaOfficial 17 วันที่ผ่านมา +1

    I recommend to everyone Forest application.❤

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 16 วันที่ผ่านมา

    Windows wala thiyenawa Calender 1ke FOCUS kiyala button 1k. Eken karaneth oka. Try this

  • @bandarawijesinghe5661
    @bandarawijesinghe5661 13 วันที่ผ่านมา

    This is very correct .

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n 20 วันที่ผ่านมา +1

    Thank you sir.campus exam lan wenawa maru karamayak aka...❤

  • @gaminiedirisinghe-bv1cv
    @gaminiedirisinghe-bv1cv 20 วันที่ผ่านมา

    Good explanation .Thank you very much.

  • @malithatharindi5159
    @malithatharindi5159 20 วันที่ผ่านมา +1

    This is so true. This technique works

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 20 วันที่ผ่านมา +16

    මෙහෙම ක්‍රමයක් ගැන දැන ගත්තෙ මේ කන්ටෙන්ට් එකෙන්. ඒත් මම ඔෆිස් එකේ වැඩ කරන්න මේ විදියට තමයි..! 🙄😮🙆😅

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา +3

      Niyamai..
      All the best❤️

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 20 วันที่ผ่านมา

      @@dr.donexplains8115 ඒකනෙ. මටත් හිතා ගන්න බෑ, සිරාවට. Thank you. 🤗

  • @buddinisugandika1362
    @buddinisugandika1362 19 วันที่ผ่านมา

    Obathumata boho kusal ath wewa!!! I ‘ll try

  • @bimsara7766
    @bimsara7766 10 วันที่ผ่านมา

    Thank You So Much! ❤❤

  • @Nishanthasanjaya18
    @Nishanthasanjaya18 20 วันที่ผ่านมา +3

    ape amma mt meka me vidihatama kiyadunna hebeyi mn echchara ganan gaththe ne 😪

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา

      Ammata sorry kiyala ada indan me wade patan ganna

    • @Nishanthasanjaya18
      @Nishanthasanjaya18 20 วันที่ผ่านมา

      ​@@dr.donexplains8115ow sir❤ Thank you sir tath tava tika kalayai A/l valata thinne mage dream ek tama campus select vena eka

  • @nilanthiperera9894
    @nilanthiperera9894 20 วันที่ผ่านมา +1

    Thank you for the valuable information.

  • @Harshani_Singh
    @Harshani_Singh 20 วันที่ผ่านมา +1

    Thank you sir..very interesting vedio❤️

  • @gjei1234
    @gjei1234 20 วันที่ผ่านมา +1

    Gammac. Dr hithanne api simulation ekkada inne 🤭🤔❤️

    • @dr.donexplains8115
      @dr.donexplains8115  18 วันที่ผ่านมา

      ❤️❤️wenna puluwan.. habai mama a dewal gana nohitha inna try karanawa..
      😊

    • @gjei1234
      @gjei1234 18 วันที่ผ่านมา

      @@dr.donexplains8115 welawata galapena videos suggest wena nisa ahuwe eka. Serious newe 😁

  • @isurusandakelum8189
    @isurusandakelum8189 20 วันที่ผ่านมา +2

  • @nsstanj4645
    @nsstanj4645 19 วันที่ผ่านมา

    Mata hugak watinawa.thanks sir❤

  • @Chathumal-x3e
    @Chathumal-x3e 20 วันที่ผ่านมา +1

    mn meka dan masekt kalin pomodoro hoygaththe , kiynna wachana na nikkamma hamadema padam hituna thanks doc hamotma meka kiya denwat

  • @unwindyap
    @unwindyap 20 วันที่ผ่านมา +1

    Thank you very much

  • @lasithamahathanthri4696
    @lasithamahathanthri4696 10 วันที่ผ่านมา

    thank you sir

  • @Kaveeshabandara-qz2ni
    @Kaveeshabandara-qz2ni 19 วันที่ผ่านมา

    Sir addiction genath video ekak karannko

  • @kavindadushan6757
    @kavindadushan6757 19 วันที่ผ่านมา

    Thank you so much ♥

  • @user-qe6fw9ks8m
    @user-qe6fw9ks8m 20 วันที่ผ่านมา +1

    Thank you sir❤

  • @user-yu8fe2zn2m
    @user-yu8fe2zn2m 4 วันที่ผ่านมา

    Maru

  • @madukapiumi7227
    @madukapiumi7227 20 วันที่ผ่านมา +1

    Thank you sir ❤ and you are from kandy neh.. ❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา +1

      Thank you too❤️❤️ yes I am from Kandy

  • @nayanakumari9216
    @nayanakumari9216 20 วันที่ผ่านมา +1

    Thankxu sir😊

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka 17 วันที่ผ่านมา

    thank you sar

  • @reallife4843
    @reallife4843 20 วันที่ผ่านมา +1

    Thank you ❤️

  • @nipunishamika291
    @nipunishamika291 20 วันที่ผ่านมา +1

    Thank uu sir 🙏❤️

  • @user-xh3xi3bc7u
    @user-xh3xi3bc7u 20 วันที่ผ่านมา

    මම නම් වැඩ කරන වේලාව වැඩි කරන්න ඕනා විවේකය අඩු කරලා

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 20 วันที่ผ่านมา

    Thanks 🙏

  • @Aurelius-VDB
    @Aurelius-VDB 19 วันที่ผ่านมา

    I did use an app called “forest 🌳”.. when we start the timer a virtual tree starts to grow and it will be fully grown after 25 mins.. if we use the phone before the time runs out, the tree dies.. 😂 u can make a virtual garden out of successfully grown trees

  • @lalani-vh5rt
    @lalani-vh5rt 17 วันที่ผ่านมา

    Thanks

  • @lakmalsamarasinghe1486
    @lakmalsamarasinghe1486 16 วันที่ผ่านมา

    ❤❤❤🎉😊

  • @badrakumari118
    @badrakumari118 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @sameerasenanayaka
    @sameerasenanayaka 20 วันที่ผ่านมา

    ඔයා cripto කරන්නැද්ද අයියෙ

  • @cosmoranga2190
    @cosmoranga2190 20 วันที่ผ่านมา +1

    👌👌

  • @gaminiedirisinghe-bv1cv
    @gaminiedirisinghe-bv1cv 20 วันที่ผ่านมา

    😊

  • @sandasanjanath9100
    @sandasanjanath9100 19 วันที่ผ่านมา

    මන් මේකට පාවිච්චි කරන්නෙ forest app එක..👌

    • @hirushanmenuka4636
      @hirushanmenuka4636 16 วันที่ผ่านมา

      how to download it ? android or Ios or windows

    • @sandasanjanath9100
      @sandasanjanath9100 16 วันที่ผ่านมา

      @@hirushanmenuka4636 android and Ios

  • @Eranishan
    @Eranishan 20 วันที่ผ่านมา +1

    Godak wedagath

  • @lahiruishara2710
    @lahiruishara2710 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipunichathurika666
    @nipunichathurika666 19 วันที่ผ่านมา

    Oyage vidios balanawa.apita hoda motivation ekak lebenawa.

  • @glazecollection7217
    @glazecollection7217 19 วันที่ผ่านมา

    Thank you so much sir .Great idea .

  • @araniupasarika6150
    @araniupasarika6150 19 วันที่ผ่านมา

    Thank you sir ❤️❤️

  • @ireshadilhani4759
    @ireshadilhani4759 16 วันที่ผ่านมา

  • @sadunakalanka6922
    @sadunakalanka6922 20 วันที่ผ่านมา

    thank you❤

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @kavimx3698
    @kavimx3698 19 วันที่ผ่านมา

    ❤❤

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @anilthilakarathne993
    @anilthilakarathne993 16 วันที่ผ่านมา

    💖💖💖

  • @user-ij3fb1dj2c
    @user-ij3fb1dj2c 18 วันที่ผ่านมา

    😍

  • @relaxingmindraining
    @relaxingmindraining 20 วันที่ผ่านมา +1

  • @nayanakuruppu
    @nayanakuruppu 20 วันที่ผ่านมา +1

  • @nayanakuruppu
    @nayanakuruppu 20 วันที่ผ่านมา +1

  • @subasithjayasekara7776
    @subasithjayasekara7776 20 วันที่ผ่านมา +1

  • @rasikaniranjala1938
    @rasikaniranjala1938 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @kaushalyakumudu171
    @kaushalyakumudu171 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @GameofThrones-rj6bo
    @GameofThrones-rj6bo 20 วันที่ผ่านมา