2024 ආර්ථිකව ගොඩයන්න මගෙ අවන්කම Advice එක | Personal Finance | Financial Management | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 147

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife หลายเดือนก่อน +5

    මටත් මේ දේ අදාළයි..ගොඩක් දේවල් හිත හිත ඉඳලා අන්තිමට you tube channel එක හරියටම කරන්න ගත්තා..කැප වීමෙන් ඉවසීමෙන්..අවුරුද්දක් විතර ගියා සාර්ථක වෙන්න..මේ තමයි මට හරියනම දේ ..විශ්ව විද්‍යාල ගොස් ඉගෙන ගත්තේ වෙන දෙයක්..ඒත් මට යන්න තියෙන මාර්ගය මේක..දැන් චැනල් දෙකක් කරනවා මං ..ගෙදර වැඩත් එක්ක කාල කලමනාකරණය කරන්..ගොඩක් අමාරුයි..නමුත් පුළුවන් ..
    ස්තුතියි බෙහෙවින් ..

  • @Cestlavie-zp1dm
    @Cestlavie-zp1dm หลายเดือนก่อน +13

    ඔයාගෙ වීඩියො ගොඩාක් වැදගත් ජීවිතයට ගන්න ගොඩාක් දේ තියෙනවා.අහම්බෙන් දැක්කට දැන් ආසම චැනල් වලින් එකක්...ජය වේවා අයියෙ..❤️💛

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 หลายเดือนก่อน +5

    සර් නිසා emergency fund එකක් කොහොමහරි හදාගෙන දහක් ප්‍රශ්න තිබුනත් පුදුම සැනසීමෙන් ඉන්න මම....පින් සර්...ඔයාගෙ හැම වචනයක්ම මාරම වටිනවා...

  • @supunrulo3109
    @supunrulo3109 หลายเดือนก่อน +22

    කලින් වීඩියෝ ඔක්කොම බැලුව.දැන් වියදම් ඔක්කොම ලියනව පොතක.. ලොකු වෙනසක් තේරෙන්ව දැන්.ස්ර් නිසා තමා 🙂

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน +1

      Thank you..❤️❤️
      All the best😊

  • @isharasilva4974
    @isharasilva4974 หลายเดือนก่อน +6

    සර්ට හිත් කියවන්න පුලුවන්ද මන්දා,මගේ ජිවිතේ මම කරන්න උත්සහා කරපු සහා තාමත් කර කර හිත හිත ඉන්න දේවල් තමා සර් ඔය විනාඩ් 15න් කියෙව්වේ,මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නයකට මට උත්තර ලැබුණා ,ඉස්තුති සර් ඔයාට ගොඩාක් ❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      Thank you so much for your kind words❤️❤️🙏

  • @tharunyavimukthini2352
    @tharunyavimukthini2352 หลายเดือนก่อน +2

    කලින් වීඩියෝ ඔක්කෝම බලලා තියනවා. ඒවා ඇත්තමට life එකට මාර වැදගත් especially personal finance ගැන තිබුන vedios මගේ life එකට මාර වැදගත් වුනා. දැන් මං අවුරුද්ද පුරාවට මගේ income outcomes track කරලා තියනවා. ඒ වගේම සර් target කරලා කියපු ගාන වගේ 3-4 ගුණයකම emergency fund එකක් හදා ගෙන තියනවා. ඇත්තටම දැන් life එකේ සැහෙන්න වෙනසක් තියනවා ඒවගේම තව හදා ගන්න වෙනස් කරගන්න ඕනේ දේවලුත් තව තියනවා. අද vedio එකේ තිබුනේ මටත් practically experienced කරපු සහ කරන ප්‍රශ්නයක්. Thank you very much sir ❤️

  • @Akila9819
    @Akila9819 หลายเดือนก่อน +8

    යාලුවා මම ද මන්දා😅

  • @NuwanPriyadarshana-sp9lu
    @NuwanPriyadarshana-sp9lu หลายเดือนก่อน +4

    ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම වගෙ බලලා තියනව කමෙන්ට් එක් දාන්න වෙලාවක් තිබුණේ නෑ හොඳ දේවල් සියල්ලම අරගෙන ජීවිතේ ඉදිරියට යනවා ඔබතුමාට බොහොම ස්තුතියි

  • @user-if6hq6mo8u
    @user-if6hq6mo8u หลายเดือนก่อน +2

    මටත් ජීවිතේ කියන්නෙ මොකද්ද අපි ජීවත් වෙන්න ඕනි කොහොමද කියල හිතාගන්න බැරිව ඉදියෙ 😪 සර් ගේ වීඩියෝ වලින් ජීවත් වෙන්නෙ කොහොමද කියල තේරුම් කරාට ගොඩක් ස්තූති....❤🙏

  • @onlinesarasaviya
    @onlinesarasaviya หลายเดือนก่อน +1

    ස්තූතියි ...මූල්‍ය කළමනාකරණය ගැන තිබ්බ වීඩියෝ වලින් ඉගනගත්ත දේවල් කීපයක් අනුගමනය කරලත් හොද ප්‍රතිඵල ලබා ගත්තා...විශේෂයෙන් credit card සහ expenses record කරන එකෙන්

  • @shanikasamarathunga823
    @shanikasamarathunga823 หลายเดือนก่อน +2

    මට මේ වේලාවේ ලැබුණු හොදම advice එක... thank u❤

  • @Fafam4t
    @Fafam4t หลายเดือนก่อน +1

    දැවෙන ප්‍රශ්න ගොඩාකට මේ වීඩියෝ වේ උත්තර තිබුනා ස්තුතියි sir❤❤❤

  • @pramodchinthaka5383
    @pramodchinthaka5383 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ මට අවශ්‍යම වෙලා තිබ්බ වීඩියෝ එකක්... ගොඩක් ස්තූතියි ඔබතුමාට...❤️

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් ඩොන් 😍😍 am really enjoying your content every time ඔයාගේ යාලුවාගේ ප්‍රශ්නේම මටත් තිබ්බ අන්තිමටම බලනකොට ඒකටත් උත්තරේ සල්ලි තමා හැබැයි යලුවා වගේ හිත හිත නෑ දේවල් කරනවා මම දැනටත් ඒව කරන්නේ කොහොමද ටාගට් එක හදාගන්නේ කොහොමද කියල දැන් මට තේරෙනවා thanks doc thanks soo much ❤❤❤

  • @chamikadesilva9319
    @chamikadesilva9319 หลายเดือนก่อน

    මටත් පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඕනේ ..ඒත් කම්පියුටර් වැඩ නම් මට එච්චර බෑ ඒ නිසා මොනාද කරන්න හොද සර්...සර්ගේ වීඩියෝ මම හැමදාම බලනවා ඇත්තටම ඒවා ගොඩක් වටිනවා ජිවිතේට

  • @kasunnimsara2675
    @kasunnimsara2675 หลายเดือนก่อน +1

    I was able to add a lot of valuable things to my life from your videos. Keep it up ❤. Waiting for the next video ❤

  • @chathurijayalakshi9118
    @chathurijayalakshi9118 หลายเดือนก่อน +2

    HEMADAMA OYAGE VIDEO MATA ONEMA DEWAL GENA THAMAI THIYENNE. ❤ MEKE OYAGE YALUWA GENA KIYAN SERAMA MAMATH DAN ME DAWAS WALA KARANA, HITHAMIN INNA DEWAL.

  • @WifeyWings
    @WifeyWings หลายเดือนก่อน +1

    The same situation, following the same method on these days. Your video is very helpful.😊

  • @bhanukasilva3111
    @bhanukasilva3111 หลายเดือนก่อน +4

    ayiyata pin sidda wenna .mn 25000 hada ganna gana kiyana video eka baluwa .mn kalin binace trade kara .mata prashnak nisa 100$ nathi una .oluwa awu wela inna kota technical college yanna una .etha kota podi Business eka patan gaththa mn hithuwe 25000 k hoyanna eth 100 000 income eka awaa .masa 2/3 athara dan nam 120000 vithara hanbuna okkoma thiye .mn ayiyage video balala wagema mn therum gaththe eka deyayi .api patan ganna de mokak hindawath nawaththanne nathuwa karan yana gama ekin adayam labuwata passe thawa ekak patan ganno misa okkoma eka para patan aran salli ikmanin hoyanna yanna narakayi kiyan eka

  • @asirimso
    @asirimso หลายเดือนก่อน

    මෙික සුපිරි video ekak ......

  • @kasunliyanage2545
    @kasunliyanage2545 หลายเดือนก่อน

    මේක බලාගෙන ඉන්නකොට තමයි තෙරුණේ, මේ හා සමාන කතාවක් තමයි මටත් තියෙන්නේ කියලා...මට එක ගලපාගන්න, තේරුම් ගන්න බැරි, ප්‍රශ්නය අදුන ගන්න බැරි දෙයක් තිබිලා තියෙන්නේ... ගොඩාක් දේවල් කරන්න, හොයන්න මහන්සි වෙනවා මිසක් එක දෙයක් කරන්න කාලය යොදලා නෑ... එක එක දේවල් කරන්න සහ මට කියක් උවමනාද එක කරගන්න කොච්චර කාලයක් අවශ්‍ය ද කියන එක ගැන අවබෝධයක් ඔලුවේ තිබුනේම නෑ..

  • @MaduranganiPerera
    @MaduranganiPerera หลายเดือนก่อน +1

    මේ කියපු කතා ඔක්කොම ඇත්ත ❤️

  • @medicalpackage6730
    @medicalpackage6730 11 วันที่ผ่านมา

    Super... Obathumata apiwa hondata read karanna puluwn. Jay's wewa. Mama Tiroshan from Sri Lanka insurance... Mama hondata mahansiwela work karanawa.. But.. Result adui. Tawa deyak.. 1st of month Honda target ekak gannawa.. End ekedi.. Moral eka ne..

  • @hirunisandareka7183
    @hirunisandareka7183 21 วันที่ผ่านมา +1

    Thank you Dr 👍

  • @MalkiAnjana-sc2hg
    @MalkiAnjana-sc2hg หลายเดือนก่อน +1

    Thank u sir. Sirge vedios balala mn godak dewal igena gatta.digata me wage vedios karanna labewa 🙏

  • @keshanchamarawickramanayak151
    @keshanchamarawickramanayak151 หลายเดือนก่อน

    ඉතාම වටිනවා සර්.. මට පෞද්ගලිකව ගොඩක්ම වටිනවා...

  • @nimsara5007
    @nimsara5007 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ ඔබ තුමාගේ විඩීයෝ එක අදත් බැලුවා,වෙනදාට වඩාත් අද ගොඩාක් වැදගත් පැහැදිලි කිරිමත් අතීශය වැදගත් වුනා.(මමත් අමතර රැකියාවක් _ part time _සොයමින් ඉන්නේ සිංහල ටයිපින් වගේ දෙයක් ඒත් සොයාගැනීම ටිකක් අපහසු වෙලා තිබෙන්නේ )කරුණු නිවැරදි කර අපි වගේ අයට හරිම දිරිමත් බවක් දනවන මෙවන් විඩීයෝ තවත් ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ලැබේවා,ස්තුතියි,තෙරුවන් සරණයි ඔබතුමාට🌻

  • @LuckyWASI
    @LuckyWASI หลายเดือนก่อน +2

    අපිට තියෙන ප්‍රශ්න යාලුවා ඔයාට කියපු හින්දා හොදයි ❤ නැත්නම් තාම මං විසදුම් හොයනවා මේවට ස්තූතියි ගොඩාක් 😊

  • @prageethanuradha2391
    @prageethanuradha2391 หลายเดือนก่อน +3

    වීඩියෝවේ ඉන්ට්‍රඩ්ක්ෂන් එක අහනකොට බැලුවේ කවුද මගේ කතාව ඔයාට කිව්වෙ කියලා. 😂
    ඉතුරු ටික අහලා ආයෙ කමෙන්ට් දාන්නං 🎉

  • @srilankatvsltv6775
    @srilankatvsltv6775 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම 🤗💚

  • @laksrichamikaperera
    @laksrichamikaperera 23 วันที่ผ่านมา +1

    Mn සම්පූර්ණයෙන්ම අතරමං වෙලා ඉන්නේ

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 หลายเดือนก่อน +1

    Thank you sir.. Kiyapuwanam sirawatama atta..❤

  • @roomadunayanarasie6373
    @roomadunayanarasie6373 หลายเดือนก่อน +1

    Important
    Good luck

  • @lahiruartcreation
    @lahiruartcreation หลายเดือนก่อน +1

    සුපිරි අයිය ඔයාගෙ වීඩියෝ නම් වටිනව

  • @vipuldissansyaka2615
    @vipuldissansyaka2615 หลายเดือนก่อน

    Sir ge video balanwa eka deyak hari mañ jivitheta ekathu karagena podi podi wenaskam karagena thiyenawa thank you❤️

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 หลายเดือนก่อน +1

    Thank you very much for your ideas sir. ❤

  • @imalshaimalsha4161
    @imalshaimalsha4161 หลายเดือนก่อน +1

    ජය ජය

  • @kavimx3698
    @kavimx3698 หลายเดือนก่อน +1

    Thankyou Doc❤

  • @AyeshDilshan-qp3fw
    @AyeshDilshan-qp3fw หลายเดือนก่อน +1

    Sir youtube channel ekak hariyata karana widiya kiyala denna puluwannm . Godak aya hariyata kiyala denne nh

  • @Gaming-Rush
    @Gaming-Rush หลายเดือนก่อน +1

    Thank you so much ❤❤

  • @PoornimaSiriwardana
    @PoornimaSiriwardana หลายเดือนก่อน +1

    Thank you! This means a lot

  • @FunnySea-jp9nr
    @FunnySea-jp9nr หลายเดือนก่อน +2

    Sir university degree karana students lata keeyk hari hoya ganna puluwan part time job gana video ekaka gennako...godak pin sir....❤❤

  • @ChandanaWanasekara
    @ChandanaWanasekara หลายเดือนก่อน

    Cheers bro 💙💙💙💙 you doing a great work 💙💙💙💙

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      Thank you machan❤️❤️❤️! Cheers!

  • @manojdalugoda551
    @manojdalugoda551 หลายเดือนก่อน +1

    Prashna Godak wisaduna. Thanks. ❤❤❤

  • @Shanuki-Vlog
    @Shanuki-Vlog หลายเดือนก่อน +2

    Valuable explain sir❤

  • @user-ij3fb1dj2c
    @user-ij3fb1dj2c หลายเดือนก่อน +2

    Thank you Sir...

  • @tharindugomas7512
    @tharindugomas7512 หลายเดือนก่อน

    අඩුවෙන් නෙවෙයි වැඩියෙනුත් එක්ක ඔය ඔක්කොම තියෙනවා

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 หลายเดือนก่อน +3

    ඔයා අපේ හිත් කියවනව වගේ සර්😏😏😁

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 19 ชั่วโมงที่ผ่านมา

    Niyamai

  • @prabhakumari5760
    @prabhakumari5760 หลายเดือนก่อน +1

    Part time Sinhala typing websites monawada thiyenne kiyala denaganna kemathi sir? Search karath hariyana ekak hambun ne

  • @KrishanthaWijesinghe-og5lk
    @KrishanthaWijesinghe-og5lk หลายเดือนก่อน

    Excellent 😊

  • @Announced1243
    @Announced1243 หลายเดือนก่อน +2

    Thank you sir😊❤

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 หลายเดือนก่อน +2

    Welcome sir.

  • @chamindawijesooriya1423
    @chamindawijesooriya1423 หลายเดือนก่อน +1

    හොඳම අදහස් කිහිපයක්

  • @isuruvirajith8149
    @isuruvirajith8149 หลายเดือนก่อน +1

    සර් මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. මම අනිත් දේවල් ගැන හිතන්නැතුව website එකක් කරන්න හැදුවෙ. ජොබ් එකත් කරන ගමන්. Adsense වලින් ගානක් හොයා ගන්න. ඒක practically පුලුවන් වෙයිද? නැත්නම් වෙන දෙයක් try කරන්නද

  • @hirushifernandofernando1161
    @hirushifernandofernando1161 หลายเดือนก่อน +1

    remote jobs gana video ekk krnn puluwnd sir?

  • @AsafSamsudeen
    @AsafSamsudeen หลายเดือนก่อน +1

    Mage hodama friend
    How did u read my mind?

  • @ShenalJayasekara-c7u
    @ShenalJayasekara-c7u หลายเดือนก่อน +1

    Thank you 🙏❤

  • @koli8939
    @koli8939 หลายเดือนก่อน

    your videos are so relatable.

  • @kumarawpsk7933
    @kumarawpsk7933 หลายเดือนก่อน +1

    🙏🙏

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +1

    👋❤️ yaluwata kiwwata godak ayata thiyena podu prashnayak.
    (Paramanuka kakshika 2kata podu pradeshayak thiyenna ba neda? 🤔)

    • @dr.donexplains8115
      @dr.donexplains8115  หลายเดือนก่อน

      ❤️❤️ according to quantum physics puluwan

    • @gjei1234
      @gjei1234 หลายเดือนก่อน

      @@dr.donexplains8115 ආ එහෙනම් හරි 🙂.හැබැයි එතකොට එහෙම තැනක electron එකක් තියෙද්දි ඒක මොන කාක්ෂිකයටද අයිති කියල කියන්න බෑනෙ 😅

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka หลายเดือนก่อน +1

    thank you sar

  • @user-qe6fw9ks8m
    @user-qe6fw9ks8m หลายเดือนก่อน +1

    Thanks ❤ godak watinawa

  • @UlsanKorea-g6e
    @UlsanKorea-g6e หลายเดือนก่อน +1

    Thanks 🎉🎉

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 หลายเดือนก่อน +1

    Dr. Exam walata padam karanna upades denna puluwanda teenagers lata

  • @kushansamarathunga5456
    @kushansamarathunga5456 หลายเดือนก่อน

    Hi Ayya man oyage fan kenek goda kaleka idala godak watina adahas denne math tiyanwa case godak man dan inne WA perth awith thama masyai hoda job ekak nam set une na.... wife student man dipendant visa awe partime withri job hoyagnna puluwan une ful time thama job ekak na... vdio eka godak watinwa tahaks

  • @chanakatharindu6786
    @chanakatharindu6786 11 วันที่ผ่านมา

    Hello aiye. Gold walata invest karanne kohomada? Can we start it a small amount?I waiting for your valuable opinion. Thank you

  • @ireshadilhani4759
    @ireshadilhani4759 หลายเดือนก่อน +1


    5

  • @tubelanka3161
    @tubelanka3161 หลายเดือนก่อน +2

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉😊

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 หลายเดือนก่อน

    Thanks for valueble ideas ❤

  • @dineshakumari5658
    @dineshakumari5658 หลายเดือนก่อน

    Aththatama oba thuma nam marai.
    Kathawa ahan iddi hithenawa aththatama prashna kochchara lesiyen liha ganna puluwanda kiyala.

  • @pradeepekanayake92b
    @pradeepekanayake92b 29 วันที่ผ่านมา

    Me que mama ganadada kiala හිතෙනව.....

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 หลายเดือนก่อน

    Thanks don good video

  • @chathuralakshan8817
    @chathuralakshan8817 หลายเดือนก่อน

    kiwa kathawa aththa sir

  • @prageethpremasiri9429
    @prageethpremasiri9429 หลายเดือนก่อน +1

    thank you very much sir❤

  • @mymusic-xh8yg
    @mymusic-xh8yg หลายเดือนก่อน +1

    Great content

  • @sandarulakmika8316
    @sandarulakmika8316 24 วันที่ผ่านมา

    ❤❤

  • @pibidenalanka987
    @pibidenalanka987 หลายเดือนก่อน +1

    Thank you very much.

  • @ThanujaSamarawickrama
    @ThanujaSamarawickrama หลายเดือนก่อน +1

    ❤❤

  • @madushaprabodhi2200
    @madushaprabodhi2200 หลายเดือนก่อน +1

    Thanks sir❤

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 หลายเดือนก่อน +1

    Thank for you ❤

  • @janithharshana7676
    @janithharshana7676 27 วันที่ผ่านมา +1

    Oya kiyana deval qyana vidiye podi awlak tiyenava oyama ahala balanna ahan Inna puluvanda qyala .. EPA venava...

    • @dr.donexplains8115
      @dr.donexplains8115  27 วันที่ผ่านมา

      Thank you for the comment❤️❤️. මෙ මම කතා කරන හැටි. ඔව් ඔයා හරි ඒක හැමෝටම හරියන්නෙ නැතුව ඇති. ඔයට හරියන්නෙ නැත්නම් සහ එපා වෙනවන්ම් බලන්න අහන්න එපා. මේව බලන්නම ඔඉනෙ කියල නීතියක් නෑ නෙ.
      All the best❤️

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 หลายเดือนก่อน

    ❤ My favorite ❤

  • @randeerrathnaweera7010
    @randeerrathnaweera7010 หลายเดือนก่อน

    It's a great help if you can mentioned some Compound interest accounts in Sri lankan banks.
    Money market account, is it a compound interest account,,? Please advise

  • @tharangasampath5102
    @tharangasampath5102 29 วันที่ผ่านมา

    Please mata උදව් kranna .oya problem mata tiyanava .

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 หลายเดือนก่อน +2

    Matath me dawas wala oya widihatama hithenawa😢

  • @sandaminiperera5542
    @sandaminiperera5542 27 วันที่ผ่านมา

    Doctor part time job tikak kiyanna ko

  • @shey453
    @shey453 หลายเดือนก่อน +1

    😢

  • @shehanwijewickrama8598
    @shehanwijewickrama8598 หลายเดือนก่อน

    Kiyapu okkoma matath thiyanawa. Me welaweth kalpana kara kara hitiye mokadda karanne kiyala.

  • @MagicStoryWorld123
    @MagicStoryWorld123 หลายเดือนก่อน +1

    Me to stuck in same situation

  • @imeshaminohari9658
    @imeshaminohari9658 หลายเดือนก่อน +1

    මම දැනට job කරනන්තැනින් මට ලැබෙන්නෙව් රු 19000ක් වගේ මුදලක් මට හැම මාසෙම මගේ උපාදිය වෙනුවෙන් රු 17000ක් ගෙවන්න් ඔන මම ඉන්නේ ගොඩක් අපහැදිලි තැනක් සර් මට ජොබ් එකන් අයින් වෙන්න ඔන මොකද මට මේ ලැබෙන පඩිය මදි ඉගෙන ගන්න වැඩවලට සහ අනෙකුත් වැඩ සදහා එත් අයින්න වෙලා බැ මට මෙටන සෙනසුරාදා ඉරිදා නිවඩු නිසා..මොක්ක්ද සර් හොදම දේ.. මම අයින් වෙන්න හිතුට තාම ජොබ් එකකුත් නැ

    • @Simple98527
      @Simple98527 หลายเดือนก่อน +1

      ජොබ් එකක් නැතුව කීයටවත් අයින් වෙන්න නම් එපා.. මටත් ඔය ප්ශනය මයි.. මමත් degree එකක් කරන ගමන් ඉන්නේ... මම ජොබ් එකෙනුත් අයින් වෙලා ඉන්නේ.. හොදට ම ණය වෙලා ඉන්නේ දැන්.. මටත් දැන් මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ.. job ekk set wenneth na...:(

    • @imeshaminohari9658
      @imeshaminohari9658 หลายเดือนก่อน

      @@Simple98527 eth mta denne 18000kwage.. Therumk na.. Mn naya wela na man gawa ethuru kariwa thiynwa thawa masa 3kwath adaganna.

  • @rasikamuthunayake
    @rasikamuthunayake หลายเดือนก่อน +1

    Thank you for your valuable ideas ..❤👍👍

  • @asirimso
    @asirimso หลายเดือนก่อน

    මෙික සුපිරි video එකක් .....👍

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi หลายเดือนก่อน +1

    Thank you so much sir ❤

  • @shklasith
    @shklasith หลายเดือนก่อน +1

    Thanks ❤

  • @stories190
    @stories190 หลายเดือนก่อน +1

    Thank you sir 🌎❤

  • @udariwimalasiri3187
    @udariwimalasiri3187 หลายเดือนก่อน +1

  • @eshstickers405
    @eshstickers405 หลายเดือนก่อน

    Thank you❤

  • @nimeshmadusanka3080
    @nimeshmadusanka3080 หลายเดือนก่อน

    ❤️