පරණ Audi.Bmw.Mercedes benz ගත්තොත් අමාරුවේ වැටෙයිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2023
  • පරණ යුරෝපියන් වාහන අරන් අමාරුවේ වැටෙන්න කලින් පොඩ්ඩක් බලල ඉමුද.යුරෝපිය වාහන ගැන සමාජයේ තියන අනවබෝදය දුරුකරමු

ความคิดเห็น • 140

  • @nadithdinsara
    @nadithdinsara 8 หลายเดือนก่อน +25

    100% ඇත්ත කතාව. Vitz , Axio , premio , Allion , Aqua , prius කියන්නේ ලංකාවේ market එකේ ඇස් පියන් විකුණන්න පුලුවන් වාහන තමා

  • @nuwaus
    @nuwaus 6 หลายเดือนก่อน +55

    German වාහන වලට චරිත සහතික දෙන්න කලින් අඩුම ගානේ german වහනයක් අව්රුද්දක් වත් පැදලා හිටපන්.
    German වාහන ජපන් ඒවා වගේ අටවාගෙන දුවන්න බෑ. කැඩුනොත් genuine part එක දා ගත්ත නම් ආයේ lifetime එකටම ආයේ ඒක replace කරන්න වෙන්නේ නෑ.
    ලංකාවේ උං ජපන් වාහන වගේ german වාහන අටවාගෙන දුවන්න ගිහිල්ල කෙල උනාම වාහනේට බනිනවා.
    මම මේ කතා කරන්නේ අවරුදු දහයක විතර bmw audi වගේ වාහන පැදලා අත්දැකීමෙන්.
    ඒ safety එක driving dynamics වෙන කිසිම වහනෙකින් ගන්න බෑ.
    වහනයක් පදිනවා කියන්නේ තෙල් ඩිංගක් ගහගෙන 40 අඩුවෙන් කොට කොට ගිහින් පට්ටෙට තෙල් කරනවා කියන එක නෙවෙයි.

    • @manjulapushpakumara4719
      @manjulapushpakumara4719 5 หลายเดือนก่อน +8

      නෙගටිව් ඩයල් එකක් මේ මචන් පිස්සු මරු රිවීව් 😂
      ට්‍රැක් මූට

    • @PasinduNirmal-qs4oh
      @PasinduNirmal-qs4oh 5 หลายเดือนก่อน +3

      Well said ❤🤚

    • @vishwaprabath9168
      @vishwaprabath9168 5 หลายเดือนก่อน +3

      eka atta. mt merc .. padda .. eka driving pleasure gnna .ba. japan.ewat.. 😍

    • @naveenshammika6259
      @naveenshammika6259 4 หลายเดือนก่อน +1

      True ❤️

    • @slbpunisher1844
      @slbpunisher1844 2 หลายเดือนก่อน +1

      Oi oi epaa yako😂😂😂😂

  • @oshadha_4995
    @oshadha_4995 8 หลายเดือนก่อน +13

    ඇත්තක් තියනවා අයියෙවේ.. 2011 Audi A4 එකක් තිබුණා. senser replacement එකක් ආවා above 1m ගියා. ඒ වෙලාවෙ ප්‍රශ්නයක් උනේ නැ හදාගත්තා. හැබැයි ඉක්මනින් දුන්නා..ගන්න කලින් ගොඩක් හොයන්න සහ බලන්න.. drive කරපු එක වාහනයකටවත් ලංකරන්නවත් compare කරන්නවත් ​බෑ ඒ pleasure එක ..ඒත් අවුරුදු පහක් පදිනවා කියන්නෙ වාහනේ ගත්ත ගානෙන් බාගයක් service & maintain වලට යනවා.. නොදන්න එකක් අරන් හිරවෙනවට වඩා දන්න එකක් අරන් පදින්න ..අපි ඉන්නෙ ලංකාවෙ 😶❤.. ජයවේවා ❤

  • @rushzeen
    @rushzeen 10 หลายเดือนก่อน +8

    very informative, genuine advice.. keep it up. very rare to find videos like these.

  • @ChamodDulakshana
    @ChamodDulakshana 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ❤

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 6 หลายเดือนก่อน +1

    ඔබට ජය ..❤වාහනයක් ගන්න බලාන ඉන්න අපිට ගොඩාක් වටිනවා 🎉🎉🎉

  • @dilanjayawickrama2469
    @dilanjayawickrama2469 5 หลายเดือนก่อน +2

    2014 old model X1 eka thama recommend karanawada ??

  • @narendeepan
    @narendeepan 6 หลายเดือนก่อน +2

    Absolutely correct. My dad imported a brandnew Audi A6 35 TFSI back in 2016. It is definitely better than all Japanese and Korean vehicles we have owned. Since 2006, we have had NZT 240 Allion, NZT 260 Allion / Premio, Kia Sorento, Mazda Axela, and Mitsubishi Outlander PHEV. Compared to all of these, maintaining our Audi was very expensive. In the first 3 years, basic services were about 80,000 rupees. But, in certain services, we had to replace some parts like dics, bushes, thermostat, etc. In those times, the service fee by Drive One was more than 400,000 LKR. We still have it and for next July the vehicle will be 8 years. Although it is expensive to maintain, it is far better and long lasting than Japanese vehicles. Buying a German luxury is never an investment, one should buy it if they can afford to take good care of it.

  • @yashodalakmini239
    @yashodalakmini239 หลายเดือนก่อน +1

    Thank you .

  • @janakagunasekara662
    @janakagunasekara662 9 หลายเดือนก่อน

    Talking very frankly. Respect..

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 10 หลายเดือนก่อน +4

    oya nam supiri aiyea, mama hithana topic ekama oya katha karanawa nea

  • @chamaraprasad9821
    @chamaraprasad9821 9 หลายเดือนก่อน

    Me 2023 38 lks walata wage gnna puluwan saloon model eke car hoda monwd reccoomand please .❤

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 6 หลายเดือนก่อน +2

    100% ඇත්ත 2018 audi3 eketh machatronic fail weno common falt repair eka ගොඩාක් වියදම් audi a3 th same ඔයා ge දැනුවත් කිරීම වටිනවා european ඒවා හොඳයි brandnew nam නැතිනම් second hand ගත්තොත් ඔයා කිව්වා වගේම garage tamay sale කාරයෝ y kabal european padina කට්ටිය tipper park කරන්න epa කතා wa ඇත්ත

  • @slpharmacist
    @slpharmacist 7 หลายเดือนก่อน

    Honda hrv 2000 model eke maintain cost eka kohomada

  • @chamindasampath90
    @chamindasampath90 9 หลายเดือนก่อน

    👍👍good explanation.

  • @saman410
    @saman410 9 หลายเดือนก่อน +2

    Thanks for the video 📸. What about 2017 Audi A1?

    • @ruwanneelawala1118
      @ruwanneelawala1118 6 หลายเดือนก่อน +2

      2018 A3 use කළ machatronic failure eno gearbox problem ලොකු cost යනවා bmw 520 එතකොට benz c 200 ඔක්කොම same dsg gearbox අලුත් pita හොඳයි second nam ගන්න epa ලංකාවේ කෝටි ganan කියලා fake marketing tienne ahuwenna epa api ඉන්නේ ලංකාවේ

    • @saman410
      @saman410 6 หลายเดือนก่อน

      Thanks

  • @nadhuarachchi
    @nadhuarachchi 9 หลายเดือนก่อน

    Valuable video ❤

  • @thescfiles1273
    @thescfiles1273 2 หลายเดือนก่อน

    E30 wage classic ewa kohomada ?

  • @kumarasinghej5289
    @kumarasinghej5289 10 หลายเดือนก่อน +4

    Honda civic fd1 eka gana kiyanna

  • @ntechwithtechnology
    @ntechwithtechnology 6 หลายเดือนก่อน +1

    Ayye. Benz E350e ek awlk nedda. Oya leda enawada eekata

  • @ripcordsl4824
    @ripcordsl4824 6 หลายเดือนก่อน +1

    Aiye 2002 BMW E46 320d eke common errors thiyenwd

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 4 หลายเดือนก่อน

    1999 audi a6 ekak thibba matath ammoo patta viyadam.eth ewaye athall eke.arakshawa wena ewata sama karanna ba.oya kiyana kathawa aththa bro 😊

  • @dinushathilakarathna196
    @dinushathilakarathna196 5 หลายเดือนก่อน

    Daihatsu hijet 2nd hand market awlk natda 2007 model eka

  • @hangukupdates
    @hangukupdates 5 หลายเดือนก่อน +2

    උබ කියන එක 10000% ඇත්ත.මාත් BM එකක් ඇරන් හොඳම එකෙන් කෙලවා ගත්තා.ඔය හොඳයි හොඳයි කියන උන් ඔක්කොම europe වහාන වල slave ලා.😂

  • @virajanajeewantha2855
    @virajanajeewantha2855 24 วันที่ผ่านมา

    Vitz prius premio මේ තුනම මන් පදිනව සුපිරි ❤

  • @sanjanavishwanath3031
    @sanjanavishwanath3031 7 หลายเดือนก่อน +2

    aiye audi 2011 a4 ekak ganna hithan inne den price yanne 80k.me wahane genna mokadda kiyanna thiyenne

  • @kokilako-np2tx
    @kokilako-np2tx 10 หลายเดือนก่อน +1

    Niyami මෙමෙ❤

  • @viksidehoggans
    @viksidehoggans 7 หลายเดือนก่อน

    Bmw e34 eka awlk nadda

  • @dexluther7
    @dexluther7 6 หลายเดือนก่อน +3

    I have driven a 1999 Peugeot for 5 years and now bought a BMW E46. I sold my Peugeot for a very reasonable price. I don't think all of your points are correct. But some are okay. Sri Lanka has a very stupid vehicle market mafia made by car sales. Those days most of the people told me not to buy Peugeot and they are bad vehicles no parts bullshit. 406 is one of the best cars I have driven. I don't think even a newer Japanese car can give that type of a driving pleasure. It is definitely comfortable and have a better driving experience than Vitz cause i have driven both 😅 Spare parts are relatively the same price as the Japanese counterparts. The problem is if the car was not maintained properly by the previous owners then it could be a headache "makabases" can destroy European cars. It's your responsibility to properly inspect the vehicle before buying.

    • @muazunais2378
      @muazunais2378 5 หลายเดือนก่อน +1

      Exactly man previous owners are the key anyways I have plans to buy an bmw e39 what do you think about it, would you recommend it?

    • @dexluther7
      @dexluther7 5 หลายเดือนก่อน +1

      @@muazunais2378 yes machn E39 is a great car go for it!

    • @muazunais2378
      @muazunais2378 5 หลายเดือนก่อน

      @@dexluther7 thanks brother

  • @sandarurathnasooriya9626
    @sandarurathnasooriya9626 10 หลายเดือนก่อน +1

    engine eke plug walata oil gahanda heethuwa mokadda??eeka hadagatte kohomada FB15 Eke?

    • @dulakithjayampathi1276
      @dulakithjayampathi1276 9 หลายเดือนก่อน

      Wahane engin oil aduwenawada balanna. Bohowelawata rim set gihilla wenna puluwan

  • @billaboii1624
    @billaboii1624 7 หลายเดือนก่อน +1

    aththatama Thanks aiye mn BMW e36 Ganna htye .aiya kyapu deth ekka hitha wenas una

    • @donatelo123
      @donatelo123 4 วันที่ผ่านมา

      ahase tharu allanna yaddi, kanuwe inna gappinge negative advise ahanna epa broh

  • @kumarasinghej5289
    @kumarasinghej5289 10 หลายเดือนก่อน +1

    Good

  • @Don_Ram
    @Don_Ram 9 หลายเดือนก่อน

    Mercedes w201 W202 w124 w210 nm awlak na.

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 หลายเดือนก่อน +6

    Parana Benz hadana garage adui. Service karanna hematenama gannae nay. Parts wikunana shop aduei
    Garage bassla godak aya german wahana hadanna danne nay. Experience aken kiyanne matanam epa una (W123)

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 6 หลายเดือนก่อน +10

    BMW e 90 එකක් අවුරුදු ගානක් මම පදිනව කිසිම ප්‍රස්නයක් නෑ කාර් එකක් පදිනව කියන එක ඇත්තටම දෙනෙනව ජපන් තමා හොදම කියන එකයි මහින්ද මහත්තයා තමා රට බේරගන්න ඉන්නේ කියන එකයි දෙකම එකයි
    යුරෝප් කියන්නේ වෙනම ලෙවල් එකක බෑන්ඩ් එකක් වාහන මොකෙත් ලෙඩ එනව ඒක සාමාන්‍ය දෙයක්
    පුලුවන් හැම එකෙක්ම යුරෝප් එකක් අරන් පදින්න බලපල්ලා ඒක වෙනම ෆීල් එකක්
    සහ ජපන් මගුල් ගන්න ඕනද ගිනි ගනන් දීලා මිනිස්සුන්ගේ මොරාල් එක නැති කරන්න එපා බ්‍රෝ
    අනික මනුස්සයෙක් වාහනයක් ගන්නේ තමන්ගේ ආදායම එක්ක
    වාහන ගැන මෙලෝ හසරක් නොදැන රිවීව් කරන්න එපා බ්‍රෝ තේරුමක් නෑ
    අනේ මන්දා මේ රටනම්

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 6 หลายเดือนก่อน +2

      ❤❤❤ ගොඩක් පරණ යුරෝප් කාර් වලට නම් මෙ වීඩියෝ එක අදාල වෙයි. ඒත් මීට අවුරුදු 10ක් පරණ යුරෝප් වාහනත් අවුල් නම් ඒවා ජපන් වාහන තරම් වත් කොලිටියක් නැති ඒවා වෙන්න ඕනෙ 😂 මට පේන්නෙ මේ ඩයල් එක වාහන වල හොඳ නරක තීරණය කරන්නෙ Rapair එන විදිය බලලා නෙමෙයි repair cost එක අනුව😂😂

    • @Araliya6363
      @Araliya6363 6 หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 4 หลายเดือนก่อน

    Kathawa nam aththa ithin

  • @you_should_know2
    @you_should_know2 7 หลายเดือนก่อน +2

    Bro! Range Rover Evoque 2013 වගේ එකකට යන්න හදන්නෙ.මේ ගැටලුව ඒ විදියටම තියනවද ඒකෙත්? ඊට සාපෙක්ශව 2018 CRV එකකට යන එක හොදද? දෙකම එක ලග බජට්.

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  7 หลายเดือนก่อน +2

      yes same..2018 CRV is best option.

    • @you_should_know2
      @you_should_know2 7 หลายเดือนก่อน

      @@personalconsultant-ti1rp Thank you !

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha 5 หลายเดือนก่อน

      බය නැතුව RR evq එකට යන්න.

    • @you_should_know2
      @you_should_know2 5 หลายเดือนก่อน

      @@MatTrixByDhameesha Thank You Dhameesha Aiya!

    • @bestofmovies2310
      @bestofmovies2310 5 หลายเดือนก่อน

      Crv 2018 🥺❤️

  • @dineshbalasooriya9445
    @dineshbalasooriya9445 10 หลายเดือนก่อน +3

    5.5 M walata ganna puluwan Vitz mona wage year ekada kiyanna pukuwanda. Oyage videos walin vitz gana igena gattha. Thanks!

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  10 หลายเดือนก่อน

      5.5 millin walata 2015 ekak hoyaganna puluwan..eth dan hoda ekak yanne 6 milion walin ehaata..2015/2016 dan 2016 wage safty mukuth nathi key start ekakuth 62k withara kiyanawa..vitz hoda car hoyaganna harima amarui..patta gahapuwa thiyenne.mama me lagadi yaluwekuta ekak ganna gihin maarama kattak kewa..hoda ewa okkoma loku ganan kiyanawa..oyata sehenna mahansi wela thamai hoda ekak oya gaanata hoyaganna wene..try karala balanna..2015 ta wada parana vitz oya gaanata ganna epa..padui..

  • @anju_quotes
    @anju_quotes 10 หลายเดือนก่อน

  •  7 หลายเดือนก่อน +1

    Mercedes Benz c200 2018 kohomada brother.maintain cost kohomada

    • @ruwanneelawala1118
      @ruwanneelawala1118 6 หลายเดือนก่อน +2

      Service 80000 වගේම යන්නේ ඒත් dsg gearbox repair eno cost eka ගොඩාක් වැඩි me vedio eke කියන්නේ e වගේම y me maseth ලක්ෂ y ok next month ලක්ෂ y repair වලට එහෙම ok nam ගන්න api ඉන්නේ ලංකාවේ

  • @arachchigelakshan5575
    @arachchigelakshan5575 5 หลายเดือนก่อน

    Aiye man inna Europe wala mercedes Benz b class 2012 km 280000 used karala eka gattata awlak nadda ? Ma wage car ekak tawa kochara kalayak used karanna puluwan da ?

    • @Amaa346
      @Amaa346 2 หลายเดือนก่อน

      EPA aiye echchara wadi

  • @kalanasathsara-yt4rb
    @kalanasathsara-yt4rb 7 หลายเดือนก่อน

    Bmw 320d e46 awld

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 10 หลายเดือนก่อน +1

    Man Subaru wrx sti 6 ekak ganna hithan inne gaththoth awlakwena ekak nadda 🤕

  • @dishankahandagama7665
    @dishankahandagama7665 2 หลายเดือนก่อน

    Oni wahanayak gaththama maintain karanna oni hariyata maintain karapu wahanayak ganna bayawenna oni na.

  • @ramithuherath
    @ramithuherath วันที่ผ่านมา

    කවුරුහරි මේ යකාගෙ කනට ගහලා W124 එකක් පෙන්නන්න...😂

  • @ChamodDulakshana
    @ChamodDulakshana 9 หลายเดือนก่อน +1

    Ayyeh 10million walata aduwenna ganna daily use karanna hodama car eka mokakda ?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  9 หลายเดือนก่อน

      vitz 2016/17 , axio 141, (2015/2016),

    • @ChamodDulakshana
      @ChamodDulakshana 9 หลายเดือนก่อน

      @@personalconsultant-ti1rp 🤟💌

    • @gayanhettiarachchi-tv6vp
      @gayanhettiarachchi-tv6vp หลายเดือนก่อน

      @@ChamodDulakshana Vitz නම් ගන්න එපා මෙලෝ රහක් නැති basic වාහනයක්. Axio hybrid එකට යන්න බලන්න NKE 165 වගේ daily දුවන්න පට්ට

  • @Krishanmaduranga-vx1hp
    @Krishanmaduranga-vx1hp 10 หลายเดือนก่อน

    Belta 2008 da honda gp 1 2011 mokadda hoda

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  10 หลายเดือนก่อน +1

      belta 2008 hodai.gp1 eka hybrid neda..2011 wage hybrid ekak ganna eka hariyanne na..

  • @supervlogs4225
    @supervlogs4225 8 หลายเดือนก่อน +10

    😂vitz එකක්ද පදින්නේ.ංං😂

  • @Ddy_ASMR
    @Ddy_ASMR 9 หลายเดือนก่อน +4

    Bmw e46 320d khmd

  • @user-hl5ow1dm4s
    @user-hl5ow1dm4s 6 หลายเดือนก่อน

    merceds benz w211 benz wala apu jarama model ekk

  • @cryptotommy1008
    @cryptotommy1008 7 หลายเดือนก่อน +5

    මොකෙක්ද බන් උබ. වාහන ගැන මේලෝදෙයක් දන්නැති කෝපි කාලෙ පොරක් වගේනෙ කතාව 😂😂😂

  • @SanjeewaBandara-ye8go
    @SanjeewaBandara-ye8go 3 หลายเดือนก่อน

    kabek unat uba aththa kyna eka gana sathutui puthe

  • @tharinduwickramaarachchi1791
    @tharinduwickramaarachchi1791 10 หลายเดือนก่อน +1

    Aiye me ganath kiyanna ko .>> 2008 1300cc yaris sedan (belta 1300cc) ekak gannada ksp 130 2012 wage vitz ekak gannada , wadiyenma thel karanne mokakda dailu use karanna ganne (30km up 30km down total 60km yanawa dawasakata)

  • @malikzmedia7406
    @malikzmedia7406 2 หลายเดือนก่อน

    Mu iyana widihata European cars ganne nathuwa Japan mgulma duwa duwa inna wenne.
    Simply kiwwoth higannonta European ewa hari yanne na. Echcharai

  • @Gamingwithrosi
    @Gamingwithrosi 8 หลายเดือนก่อน +1

    Toyota Landcruiser Prado 150 maintain cost eka keeyak wenawada awuruddakata 😢 ?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  8 หลายเดือนก่อน

      insuarance.service okkoma ekathu unama laksha 5 k withara.dan oke full insurance ekama wei auruddata laksha 4k withara..(laksha 300ta)

  • @hirushanbandara9024
    @hirushanbandara9024 9 หลายเดือนก่อน +2

    Whana gana kiywanawa melo deyak danne nh ohe kiywanawa . Kiyan kisi deka therumak nh😂😂😂

  • @official.haritha
    @official.haritha 10 หลายเดือนก่อน +4

    Vitz nam melo rahak naa machn. Wagon R hondai okata wada

  • @YasasMedagedara
    @YasasMedagedara 20 วันที่ผ่านมา

    1993 BMW E36 ekak Aurudu 7k Padina Mama 🤣🤣

  • @maheshsan5397
    @maheshsan5397 หลายเดือนก่อน

    ලංකාවේ තෙල් අර්බුදයට වගකියන්න ඕනි ඕව පදින උන්. shed එකෙන් shed එකට නවත්ත නවත්ත තෙල් ගහනවා එහෙම නැත්ත්ට්ම් තත්වේ පෙන්නන්න ගන්න උන් වාහනේ ගෙදර ප්‍රදර්ශනේට තියන් ඉන්නේ පොර ටෝක් දුන්නට එක තමයි ඇත්ත දිරපු දර ගොඩවල්

  • @dishankahandagama7665
    @dishankahandagama7665 2 หลายเดือนก่อน +1

    Europe wahanawalata kiyanna thiyenne oya kiyana tharamnam baya wenna oni deyak nemei lankawe පළපුරුදු karmika pirisak innawa ewata.eyala inne colombo awata godak aya. Europe wahanayak padala balanna ewa gana comment karanna kalin.e comfort eka driving pleasure eka japan ekakin ganna ba.godak lankawe aya japan ganne second hand watinakama hoda nisa mokada ikmanata mudal karanna puluwanne.europe wahanayak use karanna tikak knowledgeable wenna oni ethakota eke ena parshna aduraganna use karanna hari pahasui.japan wahana wala basic technology thiyenne europe wahanawala technology eka tikak සංකීර්ණයි.habai rocket science nemei. Awabodayen deyak gannawanm eka wathayak wenna.europen wahana thama matanam hodama.eka wenama athhal ekak.

    • @isurusampath452
      @isurusampath452 หลายเดือนก่อน +1

      Denumai, garaje ekkui thibba kymuko eth Parts hoyaganne kohomada? brand new na thiyenne reconditioned badu ewath hoyaganna eka lesi na. air filter ekakwath hoyaganna na e36 ekata sathi ganak hewwa. ithin karadarai wade driving pleasure kese wethath service walata giyama apahathuthawata path wenwa. bas lath oil tikak maru karala wash ekak dila wax parak ghla aga beragannwa leda thibbath kiyanne na. rear shock leak wenwa, dampers gihin, abs wala leak light idan paththu wenwa eth badu na hoyaganna. abs unit eka ebay eken order krla dn masa 3k wenwa thama badu maga. so... sad!

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 5 หลายเดือนก่อน +10

    මේ කවුද මේ?😂😂
    මෙහෙමයි මචං උඹ කවුද කියල මම දන්නේ නෑ. හැබැයි එකක් නම් තේරුනා උඹ නිකමටවත් ජර්මන් වාහනයකට නැගලවත් නෑ කියන එක. යුරෝප් මේවා මේ ජපන් ලහුටවල් වගේ කම්බිකෑලි වලින් ගැටගහගෙන දුවන්න පුලුවන් වාහන නෙවෙයි බං. වැගන් ආර් විට්ස් වගේ සීනිබෝල ගන්න උන් අතේ තියන තුට්ටු දෙක දීල යුරෝප් එකක් ගත්තා කියන්නේ ශෝකාන්තයක්ම තමයි. ලීටර් එකකින් කිලෝමීටර් 40 ක් දුවන්න පුලුවන් ප්ලාස්ටික් වාහන ඕන හන්දියක ගලවන් හදන්න පුලුවන් වුනාට මේවට ඒවට හරියන special skills ඕන. එහෙම ස්කිල් තියන උන් ඉන්නවා ඕන තරම් ලංකාවේ. කොම්පැනිම දාන්න ඕන කියන කතාවෙන්ම පේනවා ඔයා ලංකාවේ වාහන ඉන්ඩස්ට්‍රිය ගැන දන්න තරම. මගේ වාහන 4න් එකයි කොම්පැනියට දාන්නේ මොකද ඒක මුල ඉදලම ඩිමෝ මේන්ටේන් නිසා.
    මගේ BMW and Cooper එකහදන්නේ කොම්පැනිවලට වඩා වැඩ්ඩො ඉන්න තැනකින්. අවුඩි එක හදන්නේ ලංකාවේ ඉන්න සුපිරිම අව්ඩි වැඩ්ඩගෙන් අද වෙනකම් මොන හෙනයක්වත් නෑ. අපි ඩේලි පදින වාහන ඒවා. ඔහෙල වගේ වහින දවසට විතරක් ඔෆිස් යන්න එලියට ගන්න ඒවා නෙවෙයි.
    මිනිස්සුන්ට ගැම්මක් දියං බං කොහොම හරි යුරෝප් එකක් බය නැතුව පදින තැනට එන්න.
    කරුනාකරල තමන් නොදන්න, විදල වත් නැති වාහන ගැන දේවල් කතාකරල මිනිස්සු බය කරන්න එපා බං.
    ජුකී මැශින් සයිස් ඇන්ජිම් තියන ඉකොනොමිකල් ගූ ගොඩවල් පදිනවා නම් ඩරයිවින් ප්ලෙශර් එක සේෆ්ටියයි හිතින් අතෑරල පෙට්‍රල් වලින් ඉතුරුවෙන පොඩිගාන ගැන හිතල හිත හදාගන්න.
    මේක බලන අය මේ බයිලා නාහ ජර්මන් වාහනයක් අරන් පදින තරමට ආර්ථිකේ හදාගන්න බලන්න. කියන තරම් යකා කළු නෑ.
    උබේ හිත රිදුනා නම් සොරි..ඇත්ත කියන්නත් කවුරු හරි ඉන්න එපැයි නේ?

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 5 หลายเดือนก่อน

      පිස්සු හුත්තෙක් මූ 😂

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน +1

      Bro BMW, Benz, Volvo Saha Peugeot walata company natiwa repair walata Inna super place ekak tiye nam kiyapan....

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 4 หลายเดือนก่อน +1

      respect 💝💝💝💝

    • @mrachiya4843
      @mrachiya4843 2 หลายเดือนก่อน

      repair karanna puluwan place monawada

    • @wimansarandika8030
      @wimansarandika8030 หลายเดือนก่อน

      Bro 2006 BMW 320 I M Sports car eka kohomada?? Asawak thiyenawa ganna...daily padinnenam ne....samanen maseta 1000km wage padei..poddak vistara kiyanna puluwanda...kalin tibbe gp5 ekak..

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 9 หลายเดือนก่อน

    මම ගන්න හිතාගෙන ඉන්නෙ bmw e90 2011 හෝ audi a4 2011 or 2012. දන්න තරමින් around 10million වගේ ගන්න පුළුවන්. ඊලඟ අවුරුද්දෙ අප්‍රේල් වෙද්දි වගේ ගන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නෙ. මේ වාහන වල තත්වෙ කොහොමද සාමාන්‍යයෙන්? ගන්න එක අවුලක් නැද්ද?

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp  9 หลายเดือนก่อน +1

      උත්තරය හරිම සරලයි මල්ලි ..2012 කියන්නේ මේ වෙද්දී අවුරුදු 11ක් පරණයි.කොහොමත් German වාහන වල ලෙඩ ආවම හදන්න ලොකු වියදමක් යනවා .ඔයාට හොදට පාවිච්චි කරපු වාහනයක් හම්බුනොත් ලොකු ලෙඩක් එන්නේ නැතිවෙයි..,නමුත් ඕනිම වෙලාවක ලක්ෂ 4ක් 5ක් රෙපෙයාර් එකකට වියදම් කරන එක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි නම් ගන්න.මම ඒක මේ වීඩියෝ එකෙත් කිව්වා සල්ලි තියනවනම් ගත්තට ප්‍රශ්නයක් නැ ..කොහොමත් ඔයාට නඩත්තුව සහ රෙපෙයාර් සදහා ලොකු මුදලක් වියදම් කරන්න සිද්ද වෙනවා ..ගෙදර තියලා සතියකට එකපාරක් විතර ආසාවට ගමනක් යන එකනම් කරන්නේ ලොකු ප්‍රශ්නයක් නැ කොහොමත් පොඩි රෙපෙයාර් එකක් ආවත් ලක්ශේ පනිනවා ඕවගේ එකයි කිව්වේ සල්ලි තියනවනම් ගන්න කියලා

    • @chehanmadusanka6325
      @chehanmadusanka6325 8 หลายเดือนก่อน +3

      E90 320D eka hodai. Service ekak karaganna 65k yai maximum. Oya eka karanne 10000km. Fuel consumption eka high way eke 18-20.
      City eke nam 8-10-12 wage.
      E90 320i eke fuel consumption eka awl petrol nisa.
      100,000km walin gear oil maru karanna oni 150,000k yai.
      N47 Engine eka godak hodai. Leda adui. Hodata balala ganna

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 7 หลายเดือนก่อน

      @@chehanmadusanka6325 Thank you so much aiya. ❤️ ඔයා use කරලා තියේද ඒක?

    • @chehanmadusanka6325
      @chehanmadusanka6325 7 หลายเดือนก่อน +1

      @@Lion_Heart_1996 mn gawa thiyenne X1 2011. Same engine. ekai mn kiwwe. 1.8 years den use karanawa den. wenama drive experience ekak.

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 7 หลายเดือนก่อน

      @@chehanmadusanka6325 😇😇😇😇

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 10 หลายเดือนก่อน +1

    😂

  • @basithali1196
    @basithali1196 2 หลายเดือนก่อน +1

    Mu vitz ekak leasing දාලා පදින ගමන්නේ German වාහන review කරන්නේ😂😂😂😂😂😂😂😂

    • @anjutharanga2880
      @anjutharanga2880 หลายเดือนก่อน

      Karatthayak paddath ubata wada deyak dannawa nam piliganin, irisiya karanna epa inna thanin thawath pahalata watei,

    • @user-oc4hf2ik2g
      @user-oc4hf2ik2g หลายเดือนก่อน

      ow ithin parana ladi koti ganan dila aran garaje gane laga laga anunta penna padinawata wada hoda vitz ekak leasing dala padina eka. mona unath u aththa kynawa

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 2 หลายเดือนก่อน

    මට වයස 23යි මාසෙට 1.20ක් වගේ හොයන්නෙ ලීස් එකක් දාල bmw e36 1996 එකක් ගත්තොත් මං විනාස වෙයිද 🙄ආසයි ඒත් පලවෙනි වාහනේ විදිහට ගන්න වාහනයක් බලනව තාම මට හිත ගිය හින්ද ඒ ගැන හොයද්දි මේ වීඩියෝ එක දැක්කෙ අදහසක් දෙන්නකෝ

    • @user-oc4hf2ik2g
      @user-oc4hf2ik2g หลายเดือนก่อน

      oya loka amaruwaka watennai yanne. wadipura laksha 20k wath european wahana wala repairs, service wenuwen wen karala ganna nattam service, repairs, insurance, leasing waladi hira wei. ehema nattam lease nokara ganna balanna. owa dan paranaine repairs wadi brand new parts na thiyenneth reconditioned ewa eth ewa hena ganan availability eka adu nisa. mn nm kynne oyage income ekata galapena wahanayak ganna kyla nattam mulu padiyama wahaneta thamai. penumata rawatila wahan ganna epa matath oka una ekai kiwe.

    • @isurusampath452
      @isurusampath452 หลายเดือนก่อน

      Thel gahalama mase padiya iwara wei owa 1 litre ekata yanne 5-6km. aran gedr thiyagnnai wenne oyata duwannam hambenne na ekko repair

    • @maheshsan5397
      @maheshsan5397 หลายเดือนก่อน

      තෙල් ගහලම මාසේ පඩිය ඉවර වෙයි අර කියනවා වගේ 😅

  • @ChamodDulakshana
    @ChamodDulakshana 9 หลายเดือนก่อน

    Valuable video ❤