Every mercedes has a w code. It’s not only for E class. Even S class and C class vehicles have a W code. For example w204, w220. So W didnt convert to E class. W code is a seperate naming code for mercedes. Its not what E class was called before. Just wanted to correct that. Very good review brother❤️
When buying MBs of this age, checking out the condition of the vacuum system is a must. Great if maintained well. If not a bit of a hassle to fix. Especially the vacuum system which may cause the Bosch Jetronic CIS fuel injection system to work poorly(petrol engines). Also be on the lookout for models from late 91 - 97 as they had biodegradable wire harnesses. The monoblade wiper with the eccentric mechanism covers 86% of the windscreen when working perfectly. The eccentric mechanism too would need lubrication after all these years. ATF fluid is best instead of grease which cakes overtime and clogs up
You should have explained why it allows u to control rear head rests - Its simply to ofder better visibility during reversing...And also its a dual climate control which u missed to explain....All in all good video....And also, from the way you explained, people may get the idea that W124 is E300....could have better explained about the chassis type and trim level...
Me car eke karala thiyena widihata M104 2.8 or 3.2 L engine ekak api swap karanawa nam modification mukuth karanna onida mountings wala ? Ehemath nathnam me car ekata awith thiyena onima engine ekak straight fit wenawada ?
Both were designed by the same person, Bruno Sacco. And as the saying goes, these over-engineered masterpieces were made when engineers were running MB, and not the accountants.
Price Arround 2.5M - 4.0+ M
May vary with the time and the condition of the vehicle.
Thanks!
lankawe thiyena old 1969 mustang eke review ekk gennako puluwn nm
Mercedes brabus edition ekak karannako
Lite ace ganath vedio ekak karamuda
Nissan largo ekath karamuda
nissan gtr review ekak one
2.5 M කිව්වට මේ වැඩකරන option හැමදේම එක්ක අනිවා මේ car එක 4 M තමා... අයිතිකාරයා නියමට පාවිච්චි කරන ඔය වාහන ආත්මෙකට විකුණන්නෙත් නෑ ..🔥❤️ නියමයි..
❤️❤️❤️
w124 E200 වගේම E300 දෙකම පාවිච්චි කරපු කෙනෙක් හැටියට මගේ අත්දැකීමට අනුව හොඳට maintain කරපු w124 එකක් ටොයොටා වාහනයක් වගේ හොඳට දුවන්න පුළුවන් බය නැතුව. බෙන්ස් වලින් ගහපු reliable ම E class එක තමයි w124 එක. දැන් වගේ අවුරුදු 5-10 life cycle වලට ගහපු කාර් නෙමෙයි.තෙල් ගත්තාම E200 එක තමයි හොඳටම කරන්නේ (කොළඹ 12ක් වගේ කරනවා). E300 එකත් 10ක් වගේ කොළඹ කරනවා. w124 දැන් ගණන් යන්නේ 27- 35 වගේ වෙනකන්. E200 නම් 30න් අඩුවට ගන්න පුළුවන්. E300 එක 30න් උඩ වගේ තමයි හොඳ කන්ඩිශන් වාහනයක්. හොඳටම තියෙන එකක් 35-40 අතර වගේ.
දැන් තියෙන මාකට් එකත් එක්ක හොඳ කන්ඩිශන් E300 එකක් 35-40ත් වගේ වෙනවා. හැබැයි ඒක හොඳ ආයෝජනයක්. මේ මොඩල් එකේ පාට්ස් උත් තියෙනවා. එකම දේ නඩත්තුවට හොඳ බෙන්ස් ගැරේජ් එකක් හොයාගන්න එක. එතනින් එහාට ලොකු දෙයක් නැහැ. සැප පහසුව, ආරක්ෂාව, නඩත්තු ගාස්තු අතින් ඔය price range එකෙ තියෙන ජපන් වාහන වලට වඩා මේක ඉදිරියෙන් ඉන්නවා.
aiye, Bmw classics(e34..)walata wada Benz classic wahana wala parts lankawe hoyaganna lesida?
I love classic cars....කොච්චර අලුත් වාහන ආවත් පරන වාහන ෆට්ට අහ්....
බල බල හිටියේ මේ වගේ වීඩීයෝ එකක්ක් එනකන් වාහනේට පොඩී කාලේ ඉඳන් හීන මවාගෙන හිටියේ අම්මො....!!❤❤❤
❤️❤️❤️
රත්නපුරේ මැණික් කාරයෙක් ඒ කාලේ බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු බාන්ඩයක් 👊👊😍
❤️❤️❤️
E lancer box
This is real Mercedes , 100% Made in Germany and high Quality. Not like some Mercedes models nowadays. Monawa unath Mercedes nommara 1😁
❤️❤️
Sure
අම්මෝ මම ආසාවෙන්ම හිටිය video මම ගන්න ආසාවේ ඉන්න බාන්ඩේ.
දුන්න හොදම අවුරුදු තැග්ග ❤
ආසයි බන්...රු නේ කවදක හරි ගන්න ඕන ඕකක් 😘❤️
❤️❤️❤️
Old is gold ඒකනම් සුපිරියක් ❤️
❤️❤️❤️
වාහන වලට ආදරේ කොල්ලෙක් .දොර වහන විදිහෙන් තෙරේනවා
❤️❤️❤️
Every mercedes has a w code. It’s not only for E class. Even S class and C class vehicles have a W code. For example w204, w220. So W didnt convert to E class. W code is a seperate naming code for mercedes. Its not what E class was called before. Just wanted to correct that. Very good review brother❤️
I typed a whole essay and saw your comment 😅 exactly what I wanted to say!
Appreciate your amendment brother ❤❤
When buying MBs of this age, checking out the condition of the vacuum system is a must. Great if maintained well. If not a bit of a hassle to fix. Especially the vacuum system which may cause the Bosch Jetronic CIS fuel injection system to work poorly(petrol engines). Also be on the lookout for models from late 91 - 97 as they had biodegradable wire harnesses.
The monoblade wiper with the eccentric mechanism covers 86% of the windscreen when working perfectly. The eccentric mechanism too would need lubrication after all these years. ATF fluid is best instead of grease which cakes overtime and clogs up
Thank you very much for the knowledge sharing ❤❤❤
This is really useful for me as a Mercedes W124 E200 owner
❤️❤️❤️
We had W123
අලුත් ප්‍රිමොයෝ එකෙවත් මෙච්චර ඔප්ශන් නෑ 😮🥰
ඕක මම පැදලා තියනවා පට්ට සුපිරි සිරාවටම ගන්නවනම් සුපිරි ❤👌👌
❤️❤️❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හසිත අයියා
එසේම වේවා මල්ලි ❤️
හිතන්නත් අමාරුයි ඒ කාලේ ආපු වාහනයක් කියලා අලුත් වාහන වල තීන options ගොඩක් තීනෝ.😍
❤️❤️❤️
You should have explained why it allows u to control rear head rests - Its simply to ofder better visibility during reversing...And also its a dual climate control which u missed to explain....All in all good video....And also, from the way you explained, people may get the idea that W124 is E300....could have better explained about the chassis type and trim level...
Ayya fuel consumption kohomada?
Niyameta tiyenawa car eka , respect
❤️❤️❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා අය් යේ
එසේම වේවා!
best Mercedes so far.im still using this.better dan new one.good handling and comfort
How about spare parts
available
මේවා පාවිච්චි කරන්න ඇත්තටම අළුත් බෙන්ස් වලට වඩා වියදම් වෙනවා. පරන අවුඩි, BMW, බෙන්ස් පදින උන් තමා හැබෑම සල්ලිකාරයෝ.
Benz W140 S500 එකේ Review එකකුත් ඕනේ 😍
අනිවාර්යයෙන් ❤️
මම ආසම වාහනයක් 💪💪👍
කොහොමද ඉතින් යාලුවා.සුභ අලුත් අවුරුද්දක් වේවා හොදේ. 👍👍😀🤩🥰🥰👏👏👏
එසේම වේවා!
Bmw e30 කාර් එකේ reviwe ඒකක් කරන්නකො
Me car eke karala thiyena widihata M104 2.8 or 3.2 L engine ekak api swap karanawa nam modification mukuth karanna onida mountings wala ?
Ehemath nathnam me car ekata awith thiyena onima engine ekak straight fit wenawada ?
Good ❤
BMW E46 320D 1999-2004 Review ekakuth oneh.
අනිවාර්යයෙන්
අයියෙ තව විඩියො එකක් ඔනි වාහනවල අංක තහාඩු L.E.65.32 වෙනස් විම් ගැන
කරන්නම්
ඒක නම් සුපිරියක්😍😍😍😍
❤️❤️❤️
Bro, JAGUAR X-TYPE ගැනත් video ඵකක් අවශ්‍යයි.....😃😊
Aniwarenma one 🤩
අනිවාර්යයෙන්
Nice review but my suggestion is to show acceleration and top speed (if possible), boot space as well
Sure. Thanks ❤️
@@AutoHubSL anytime❤️
සරලවම කිව්වොත් silent යකෙක් කාර් එක. Driving pleasure, performance එහෙම පට්ට.
❤️❤️
I mostly like the w140 S class, but I like this too.
@Manitha Kariyawasam It's a best luxury saloon in 90s.
❤️❤️❤️
Both were designed by the same person, Bruno Sacco. And as the saying goes, these over-engineered masterpieces were made when engineers were running MB, and not the accountants.
බෙන්ස් වලට අකමැති ගන්න සල්ලි නැති නිසා මිසක් වෙන එකක් නෙමෙ...😂
@@LovemeAquarius උඹෙ ලොකු වදනට තෑන්ක්ස් පුක නොදී පලයන්😂
@@LovemeAquarius ඕව ලංකාවෙ හරක්ට තේරුම්කරන්න යන්න එපා බං. උන් හිතන්නෙ බෙන්ස් ඔක්කොම එක වගේ කියල. අනික ලංකාව ඉන්දියාව වගේ රටවල උන් හිතන්නෙ සල්ලි තියන හැම එකාම බෙන්ස් ගන්නව කියල.
@Lakshan Gunawardena ගිං හුකන්නො 😂
@Lakshan Gunawardena ඕවා explain කරන්න යන්න එපා බං ලංකාවෙ ගවයින්ට. උන් වාහන ගැන ඉගෙනගන්නෙ ලංකාවෙ කාර් සේල් කාරයොන්ගෙ යූ ටියුබ් චැනල් ටිකෙන්. ))
Guys වලි නැතුව වාහන ගැන කතා කරමූ 😅😅 ❤️
Toyota hiace kzh 100 living saloon eke oya steering & driving seat option eka thiyanawa.
2015 tucson parana vation review ekak karanna ilaga vidio eke
අනිවාර්යයෙන්
Ela
සුබ අලුත් අවුරුද්ද වේවා
එසේම වේවා!
Please review Peugeot 406
Will try brother 🔥♥️
aiye puluwannm w124 500E eka gan review ekak gennako
Dream car❤️
Specia custom ekk review ekk ona
අනිවාර්යයෙන්
dodge car ගැනත් වීඩියෝ එකක් ඕනේ
Dodge කාර් ලංකාවෙ දකින්න නෑනෙ
Hriyatama informations blala experience karala reviews danna bro..🥲 vehicle eke informations hariyatama blala review karanna.. anyway good luck..👍
❤️❤️❤️
Ada Aya parak baluva, 👍 . online class assa NEMA baluva.😂😁
🤦♂️
Meka mata onama wela thibba vedio ekak thanks
Mercedes Benz W140 eka review karanna ko 💗
Gtr 32 ගෙන්නකො❤
1st Comment 😁🖤
❤️❤️
Ayye Nissan Cefiro 1996 A32 ekaka review ekk gennako VIP edition ekk 2500cc / 3000cc petrol engine ekk thiyenne
Aiye honda fit shuttle 2013-2014 eka gna review ekk one plsss
❤️❤️❤️
වීඩියෝ එක බැලුවා පස්සෙ ආස හිතුනා
❤️❤️❤️
Steering wheel එකේ electric adjustment දැක්කම නම් shock උනා.
දැන අවුරුදු 30කට කලින් benz ලගෙ technology එක දැක්කම පිස්සුම හැදෙනව.🙄🙄🙄🙄
If you can create a video about W123 too. Love both designs
Sure ❤️❤️
කවුරු ත්ම කරලා නැ ලංකාවේ Benz w211 ඒකක review ekak. please do a video..... Benz w211
Thanks 😊👍
හීනයක් ❤️
❤❤
Rolls royce eka video එකක් one
ඔබ සියලු දෙනාටත් ලැබුවාවූ නවවසර සාමය, සතුට, සෞභාග්‍යය, නීරෝගීකම සපිරි සුභම සුභ නවවසරක් වේවා! 🙏🙏🙏
❤️❤️❤️❤️
Ane ayye s class w220 s320 eke review ekak gennakoo
කවුද අඩේ බෙන්ස් වලට අකමැති 😂
Automobile field එකේ ඉන්න අය Benz / BMW / Audi / Land rover වලට මැරෙන්න හදන්නෙ නෑ , ඒවට ආසා සාමාන්‍ය සමාජෙ මිනිස්සු. වාහන ගැන දන්න අය කැමති බෙන්ස් එකක් තමා W 123 series කියන්නෙ. ඊට හේතුව ඒක දැන් ඒවා වගේ බාල ප්‍රමිතියට හදපු බෙන්ස් නොවීම. ඒකයි මෙයා එහෙම කිව්වෙ. ඒක තෝරා බේරාගෙන තේරුම් ගන්න.
@@LovemeAquarius එතකොට ප්‍රමිතියක් තියෙන වහාන මොනාද 🙂🙂
@@LovemeAquarius බෙන්ස් වල මොන මොඩ්ල් එකකවත් ප්‍රමිතිය බාල ප්‍රශ්නයක් කවදත් තිබුනෙ නෑ.
විශේශයෙන් european වාහන එකකවත්.
ඔය කතාව කියන්නෙ රිලය්බිලිටි එකේ ප්‍රශ්න සහ මේන්ටේනස් වලට වියදම් අදික විම ඒකට හේතුව european වාහන සංකීර්ණ වීම මිසක් ප්‍රමිතියෙ ප්‍රශ්නයක් නෙවේ.
අනික තමා ලංකාවෙ ජපන් වාහන වලට තරම් පාට්ස් සුලබ නොවීම.
@@manushasudaraka2135 ඒක ඔබේ emotionality එක. ඩොලර් පහක් ඉතිරිකරගන්න වොටර් පම්ප් එක හදල ඒක 20000km ට fail වාහන මම හඳුන්වන්නෙ low production quality කියල මිස complex / over engineering කියල නෙවේ. wiper mechanism / seat frames / door handles / wooden trims / door locks / roof lining / Carden shafts / differentials වගේ අන්තිම බේසික් පාට්ස්වත් ෆේල් නොවෙන්න නිපදවන්න බැරිනම් ඒ වාහනය low production qualityවාහනයක්.
@@erandahemal777 වාහනයක ප්‍රමිතිය මා පෞද්ගලිකව මනින්නේ ඒකෙ අමතර කොටස් නිපදවීම සඳහා විශාල මුදලක් වැයකිරල තිබෙනවද කියන එක අනුව. යම් කිසි වාහනයක මූලික කොටස් කාලයක් පවතිනවා කියන්නේ ඒකට ඉතා ඉහල වියදමක් කර අඩු ලාබයක් තබාගෙන නිශ්පාදකයා ඔබට එය දෙන නිසා. උදා : land cruiser 70 / Nissan Y61 / Toyota Alion - Premio / Nissan Cefiro / Lexus RX series / Most Mercedes benz before 1995 etc etc ...
Nissan Cedric එකක් ඕනෙ 😍
අනිවාර්යයෙන්
TOYOTA CROWN EKATH
@@chamithds අනිවා ඒකත් 😍
Aiye honda insight review ekak gennakoo❤️
❤️❤️❤️
Car wala milaganan poddak keyanna plz
හරී
සුභ අලුත් අවුරුද්දක් වේවා
Niyama vahanea and supiri review ekak 🌟🌟🌟🌟🌟✌️👍👍👍👏👏👏✌️
පට්ට ❤
❤️❤️❤️
Ammoooo... Asama eka
❤️❤️❤️
චීස් කෑල්ලක්නෙ 😍😍❤
❤❤❤
right hand side fender eke iri kali mokakda malli ekath explain karan oni aniwaryai eka
aiye peugeot 504 GL eke review ekak karannako
Alut ewa supiri et patta gananne
සැමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!!!
❤️❤️❤️
Mini cooper review plzz✨️
Countryman ekak kala bluwada 😍🔥 Old mini ekk karamu issarahata. #admin
Eka nan superb ❤️❤️❤️
❤️❤️❤️
Please bmw x5 review ekak oneeeeeeee
අනිවාර්යයෙන්
The Car Is Been Maintained Very Well ! Tbh
❤️❤️
BMW 318i m sport eke review ekak Apahu oneeeee....
Jaguar xi6 එකේ review එකක් ඕන,,,,🙂🙂🙂🙂
දෙන්නම්
@@AutoHubSL ❤️❤️❤️❤️
meelangada toyota dolphin eka gennako pls...
Om 606 om 605 m119 walath fender ventilation enawa😉
Malli isusu jemeni car gana vidio akak karannako
Would you please review FD RX7... There's 3 in sri lanka as far as i knows.. But there should be more than that... 🍻✌🏻
❤️❤️❤️
Ikmnta reviews onii ❤️🔥
දෙන්නම් ❤️
japanies car vitharak padapu aya danne naa mevage performance
❤️❤️
Peugeot 406 akak karanna puluwanda
කරමු
Mini cooper eke video ekak ooni
නඩත්තු වියදම් එහෙම කොහොමද ආසන්නව වර්ෂයකට .😊
Mitsubishi pejaro jeep ගැන කියන්න.
Please.
Nissan cefiro review ekak ona
අනිවාර්යයෙන්
ඒ number Plate එක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනේ!
How about the fuel consumption?
Mitsubishi Pajero Mk1 Flatroof එකක Review එකක් ඕනි... 🥺🥺🥺
නිසාන් පැට්‍රල් 🤤
❤️❤️
ආසම එකක් 🤩🤩
❤️❤️
Dn market eka khmd me car eke? 32, 64 number?
Machen jaguar ekka ganna review ekkak karrapan bro
Mercedes brabus edition ekak karannako ayye
Original Brabus වාහන ලංකාවෙ දකින්න නැති තරම් මං හිතන්නේ. ඒකයි සිංහල reviews නැත්තෙ
CBJ 1331
Wahane number eka. Ape kollek photo ekaa gahala thibba me lagakadi
@@sachithkavishka4024 හම්මාහ් G-class එකක්, කලින් G-class Brabus එකක් තිබ්බ Avendra Garden Hotel වල අයිතිකාරයට. කහ පාට එකක් Auto Vision එකෙ පෙන්නුවා. ඒක පරණ මොඩල් එක
Please video for volvo s80 old model (2000-2006) year
Bmw E39 Review එකක් කරමු ද