Day 265 : Benz කාර් එකක් ගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2023
  • ‪@myHubLK‬'s ‪@DilshanAbey‬ buys a ‪@MercedesBenz‬ E300
    ❤️ DOD whatsapp චැනල් එක : whatsapp.com/channel/0029Va5G...
    ❤️ ඔයාල කැමති නම් YP 2 කියල ගහල මොබිටෙල් නම් 2244 ට හරි ඩයලොග් නම් 5680 ට හරි sms එකක් එවන්න අර award සීන් එකට.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    music credits : • Hemin Sare Piya Wida |...
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound.com/referral/a6...
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 1.3K

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn 9 หลายเดือนก่อน +823

    Congratulations දිල්ශාන් අයියේ , කවුරැ නැතත් අයියා benz එකක් ගත්ත එක ගැන පට්ට සතුටුයි , මොකද අයියලා benz වල landcruiser වල යන්නේ අයියලැ පස්සෙන් එන crowd එක හලලා නෙමේ , පට්ටම ගේමක් ගහන විදිහ කියලා දීගෙන , කවුරැත් නොකියන secret දේවල් පවා අයියව follow කරන කට්ටියට කියලා දීගෙනම...... තව තවත් අයියා අයියගේ side එකෙන් දියුණු වෙන්න ඕනේ ... සිරාවට පට්ට සතුටුයි ❤❤❤❤❤

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +73

      ❤❤ much love

  • @user-sc8wf5uh6k
    @user-sc8wf5uh6k 9 หลายเดือนก่อน +321

    ලෝබ කමක් නැතුව තව කෙනෙක් ගොඩ දාන්න හදන නිසා තව තවත් හරියන්න ඕනෙ ❤ බුදුසරණයි ✨❤️

  • @ChAbhi
    @ChAbhi 9 หลายเดือนก่อน +700

    අපේ කාර් එක 🫢❤️

    • @mr_troller_official
      @mr_troller_official 9 หลายเดือนก่อน +18

      👀👋

    • @princemusic1049
      @princemusic1049 9 หลายเดือนก่อน +38

      Chabhi ට තමයි ඉතින් ඕක දවසක😎

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +82

      oooooo

    • @udboyka619
      @udboyka619 9 หลายเดือนก่อน +5

      😂😂

    • @agentd2142
      @agentd2142 9 หลายเดือนก่อน +11

      Chabhi ge දෑවැද්ද 😂

  • @Safran_
    @Safran_ 9 หลายเดือนก่อน +279

    කඩේ ගිහින් පාන් ගේනවා වගේ වාහනයක් ගන්න තරම් දියුණු වෙන්න තිබ්බ නම් ඇති😂
    Congratulations Ayye❤

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 9 หลายเดือนก่อน +31

      යුරෝපීය රටකට වරෙන් මචං පළවෙනි පඩියෙන්ම බෙන්ස් එකක් ගන්න පුළුවන්. මහන්සි වෙන්න දෙයක් නෑ.

    • @Safran_
      @Safran_ 9 หลายเดือนก่อน +10

      @@user-rq5dv3df8l දුක තමයි🥲💔

    • @Shalitha075
      @Shalitha075 9 หลายเดือนก่อน

      ​@@user-rq5dv3df8l😢

    • @ravindupriyankara9343
      @ravindupriyankara9343 9 หลายเดือนก่อน

      @@user-rq5dv3df8lnikan iddi salli denwada bn

    • @bmusic1418
      @bmusic1418 9 หลายเดือนก่อน

      @@user-rq5dv3df8l එහෙනම් europe ඉන්න හැමෝටම කාර් තියෙන්න ඕනෙනෙ 😅
      එහෙ පඩිය වගේම තමයි ජිවන වියදමත්.

  • @DaysofDilshan
    @DaysofDilshan  9 หลายเดือนก่อน +38

    ❤ DOD whatsapp චැනල් එක : whatsapp.com/channel/0029Va5G6AT9mrGTtlnmLH2w
    ❤ ඔයාල කැමති නම් YP 2 කියල ගහල මොබිටෙල් නම් 2244 ට හරි ඩයලොග් නම් 5680 ට හරි sms එකක් එවන්න අර award සීන් එකට.

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 9 หลายเดือนก่อน +86

    Congratulations aiye ❤️ ඇත්තටම වෙන කවුරැ හරි වාහානයක් ගත්තා කියද්දි අහිංසක ඊර්ෂ්‍යාවක් යනවා එක මම හිතන්නේ ඇයි මට බැරි වගේ අයිඩ්යා එකාක් හින්දා වෙන්නේ❤️ but ඔයා ගත්තා කියද්දි හදවතින්ම සතුටු උනා මොකද ඔයා හැමදෙම බෙදා හදාගෙන ඔයාගේ ගමන යද්දි අපිත් එ අඩි පාරේ එන්න හදන හින්දාම අපිට අවංකවම සතුටුයි ඔයාගේ දියුණුව❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +12

      ❤️❤️ much love bro

  • @venura98
    @venura98 9 หลายเดือนก่อน +40

    අද මටනම් එපාම කරපු දවසක් මේ දවසේ තියන එකම සතුට ඩිලා බෙන්ස් එකක් බස්සපු එක ❤ congratulations boss

  • @dumiya_ss
    @dumiya_ss 9 หลายเดือนก่อน +182

    ඒත් V8 එකේ සොඳුරු අතීතය කවදාවත් අමතක වෙන්නේ නෑ. එයාගේ තැන කාටවත් ගන්නත් බැහැ..🎉😊

  • @Kalpa_D.R
    @Kalpa_D.R 9 หลายเดือนก่อน +26

    මන් car එක ගත්තා වගෙ feeling එකක් තියෙන්නෙ...Congratulations brother 😍🤑

  • @lakmalthathsara5629
    @lakmalthathsara5629 9 หลายเดือนก่อน +9

    ජීවිත කාලේටම අදහන්ඩ ඕන චරිතයක් 😍😍🎉 Congratulations brother ❤❤❤🎉

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 9 หลายเดือนก่อน +53

    මටත් දවසක ඔයා වගේම ලොකු ගේමක් ගහගන්න පුලුවන් උනානම් ඇති ❤... ගොඩක් thanks අයියෙ අපිව motivate කරනවට ❤.. Congratulations තව තවත් හරියන්න ඕනෙ ඔයාට 🎉

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial 9 หลายเดือนก่อน +30

    ලංකාවේ ඇතුලේ ඉදන් දියුණු වෙන්න පුලුවන් කියලා ඔප්පු කරපු පොරක් ❤❤❤

  • @bandara9415
    @bandara9415 9 หลายเดือนก่อน +28

    Congratulations අයියේ❤️
    ඔයාගත්තා කියන්නේ අපිත් ගත්තාවගේ තමා
    (කලින් තාත්තා එපාකියද්දී benz එකක් අරන් දැන් එයා එක්කම එකතුවෙලා ආයේ එකක් ගත්ත නේහ්?)

  • @garukapriyamaan3208
    @garukapriyamaan3208 9 หลายเดือนก่อน +8

    Congratulations aiya❤
    ඔයාගෙ videos බලන හැම එකාගෙම targets තමා ඕවා 🔥

  • @dinu-hy5hn1jf2f
    @dinu-hy5hn1jf2f 9 หลายเดือนก่อน +2

    Congratulations දිල්ශාන් අයියේ❤❤❤

  • @nuwanchanaka8445
    @nuwanchanaka8445 9 หลายเดือนก่อน

    congratulations brother ❤ වැඩි වැඩියෙන් දියුණු වෙවා 🎉

  • @Ash.789
    @Ash.789 9 หลายเดือนก่อน +10

    අමුතු සතුටක් ආවේ ගත්තා කිව්වම congratulations 🎉 aiye.....චිනාත් කාර් එකක් බස්සපු දවසට අපි සතුටින්😅💗😍

  • @ch41aka
    @ch41aka 9 หลายเดือนก่อน +9

    Congratulations Champ❤ You deserve it! 😊

  • @sasirudesilva
    @sasirudesilva 9 หลายเดือนก่อน

    සුබ පැතුම් දිල්ශාන් අයියේ..❤️💯 පුළුවන් නම් මේ දවස් වල කරන වැඩ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ..❤

  • @sandundevinda9270
    @sandundevinda9270 9 หลายเดือนก่อน +1

    Congratulations brother ❤️‍🔥 ඒ feeling එක ගන්න තමා වැඩ කරන් යන්නෙ 🙂

  • @kavindarathnadiwakara2446
    @kavindarathnadiwakara2446 9 หลายเดือนก่อน +16

    Congratulations Ayye🖤✌️
    පට්ට සතුටුයි..නිකං family member කෙනෙක් Benz එකක් ගත්තා වගේ..😊
    හම්බුනොත් රවුමක් දාගෙන යනව නේත...👉👈

  • @Foodlore98
    @Foodlore98 9 หลายเดือนก่อน +5

    මං ඔයාගේ විඩියෝ බලනවා. අද මේක දාපු ගමන් අහම්බොන් සෙට් උනේ. ඔයා විශ්වාස කරන්න අද මං කාර් එකක් ගත්තා❤
    බෙන්ස් එකක් නම් නෙමෙයි. Toyota Corolla 121 2003/2006.
    කලින් තිබ්බ FB 15 එක දීලා ගත්තේ. කට්ටිය කියයි අපෝ ඒක ලොකු දෙයක්ද කියලා. ඔව් මට සහ මගේ පවුලේ අයට ලොකු Achievement එකක්. අම්මා අයියා සහ මම පොඩි තැනේ ඉදලා අවේ. තාත්තා නැතුව අම්මා අපිව හැදුවේ. අයියාටයි මටයි තාම 28 ක් වත් නෑ. ඒත් අපි දෙන්නා ගේමක් ගැහුවා.
    කවදා හරි ඉක්මනින් අපි අපේ අනිත් හීන වලට යනව යනවාමයි ❤❤❤
    ඒ වගේම ඔයාටත් සුභ පැතුම් ජය වේවා!!!! තව දියුණු වේවා!!!!

    • @shiranShiran-yl6lb
      @shiranShiran-yl6lb หลายเดือนก่อน

      Oya මොනවාද කරන්නේ job 1 brother

  • @tharukalakshan8833
    @tharukalakshan8833 9 หลายเดือนก่อน +2

    congratulations brother........ i also have this dream from long time ago and one day i will. .... thanks for motivation

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 9 หลายเดือนก่อน +1

    Congratulations අයියේ සතුටුයි බොක්කෙන්ම ❤

  • @shaneshide
    @shaneshide 9 หลายเดือนก่อน +27

    මාරම සතුටුයි මම ගත්තා වගේ feel එකක් ආවේ 💕😘

  • @Leo-mq5pe
    @Leo-mq5pe 9 หลายเดือนก่อน +6

    Wepon හැමතැනම.. දොර මුල්ලෙත් M16 එකක් හේත්තු කරල තිබ්බ..
    Congratulations aiye❤🎉

  • @ghostUSA
    @ghostUSA 9 หลายเดือนก่อน +1

    Congratulations on your new one. Thank you for motivating the generation

  • @SasiruAnjana
    @SasiruAnjana 9 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි බොසා , තවත් දියුණු වෙන්න ඕනෙ ❤❤

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa 9 หลายเดือนก่อน +3

    දියුණු වෙන්න ආසාව හදපු මිනිස්සු.❤

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 9 หลายเดือนก่อน +3

    මොනව උනත් , vlog එක පටන් ගන්න කොට චූටි පූස් දැක්කම මොකක්ද මන්ද අමුතු සතුටක් දැනෙනව ❤❤😢

  • @Rashitha46madushan
    @Rashitha46madushan 9 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටුයි.කාගෙත් හීනයක්නෙ ඕක.දිනෙන් දින දියුනු වේවා

  • @avishkarathwatta2503
    @avishkarathwatta2503 9 หลายเดือนก่อน

    Congratulations dila aiya❤🎉.. balagena hitiye vlog ekk dankn❤

  • @prabhashithhirusha8800
    @prabhashithhirusha8800 9 หลายเดือนก่อน +38

    Congratulations 🎉❤ ඒ feel එක හිතාගන්න බෑ පට්ට සතුටුයි ❤❤️‍🩹

  • @HexPer23
    @HexPer23 9 หลายเดือนก่อน +32

    අඩො අද අපි අපි කාර් එකක් ගන්න යනවා කිවෙ අපි රුපියල් 1000ක් අරන් කඩෙ යනවා වගෙ 🙂

  • @chamikawijesinghe7401
    @chamikawijesinghe7401 9 หลายเดือนก่อน

    Congratulatoins අයියේ...❤💥

  • @lochanawijeyewardena8524
    @lochanawijeyewardena8524 9 หลายเดือนก่อน

    Congrats Ayya 🎉 Really Happy For You & Your Sucess!

  • @neranjanhewage
    @neranjanhewage 9 หลายเดือนก่อน +32

    Day 165 දිලිප අයියා ගත්තා Day 265 ඩිලා ගත්තා🌚 Congratulations ❤️🎉

    • @Therhjgsyn382
      @Therhjgsyn382 9 หลายเดือนก่อน +5

      day 365 diwath china gnnwnm mru😢

  • @jhonzoys8676
    @jhonzoys8676 9 หลายเดือนก่อน +7

    Congratulations 🎉 , Person as you want not a economical vehicle . Want good road presence , nowadays benz have good road presence than V8 .it is totally worthy decision . Try to buy range rover for next ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +3

      Yes, you are right

  • @Nadun_xp
    @Nadun_xp 9 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් ❤ Congratulations aiye

  • @unknownkiller906
    @unknownkiller906 9 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි ඩිල්ශාන් අයියේ ❤️

  • @thisuridewmini3545
    @thisuridewmini3545 9 หลายเดือนก่อน +171

    කඩේට යන්න බෙන්ස් එකක් ගන්න තරමට දියුනු උනානං ඇති😌♥ Congratulations Dila ayye❤️‍🔥

    • @zeroff1094
      @zeroff1094 9 หลายเดือนก่อน +8

      ow ban

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +24

      heee

    • @slskrmusic
      @slskrmusic 7 หลายเดือนก่อน +1

      ​@@zeroff1094❤❤

    • @slskrmusic
      @slskrmusic 7 หลายเดือนก่อน +1

      අපි කවදාහරි ගමු සහෝ😅😅😅❤❤❤❤❤❤❤❤

  • @tharushahemakumara8800
    @tharushahemakumara8800 9 หลายเดือนก่อน +23

    උබලගේ මේ වීඩියෝ තමා අයියා අපිට motivation එකක් වෙන්නේ ... ❤

  • @nimeshwidu8036
    @nimeshwidu8036 9 หลายเดือนก่อน +1

    Congratulations දිලා❤

  • @chamoddissanayake...
    @chamoddissanayake... 9 หลายเดือนก่อน +1

    Congratulations දීලා aiye❤❤

  • @rusiruabeywickrama4910
    @rusiruabeywickrama4910 9 หลายเดือนก่อน +38

    අම්බමෝ බය වුනා landcruiser එක දීල මේක ගෙනල්ල කියල😁. Congratulations ඩිල්ෂාන්අයියේ ❤❤❤

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne 9 หลายเดือนก่อน +26

    Congratulations අයියා.අපි ආදරේ කරන චරිත මේ විදියට දියුණු වෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.❤🔥මම මටම ගත්තා වගේ feeling එකක් ආවේ.ඒතරම් සතුටුයි අයියා.දිනෙන් දින දියුණුවටම පත්වෙන්න ඕනේ අනිවා බොක්කෙන්ම කියන්නෙ

  • @chamindukalhara2514
    @chamindukalhara2514 9 หลายเดือนก่อน +1

    Congratulations dila aiyee 💕✌️. Mth bassanawa wandiyak ikmanatama

  • @yohanpathirana5445
    @yohanpathirana5445 9 หลายเดือนก่อน

    Congratulations Ayya ❤🎉 තමන්ගෙම කෙනෙක් කාර් එක ගත්තා වගේ සතුටක් දැනුනේ. 😇Anyway Good Luck 🤝🥰

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 9 หลายเดือนก่อน +3

    මෙක බලද්දි මම වාහනයක් ගෙන දවස මැවිලා මනෝ ලෝකේට ගියා ❤️

  • @charukshipadukka4209
    @charukshipadukka4209 9 หลายเดือนก่อน +9

    0:02 ganakwath nathuwa kiwuwa hati😂😂❤ anyway congratulations ❤ habai sahara ek thm best😊

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 9 หลายเดือนก่อน +1

    Congratulations on your incredible success! I always knew you could do it, and I'm incredibly proud of you

  • @thilininimeshi
    @thilininimeshi 9 หลายเดือนก่อน

    Congratulations aiye ❤🥰

  • @lasithpoorna
    @lasithpoorna 9 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි ඉතිම් 🥺❤️❤️❤️❤️❤️❤️

  • @Detinar
    @Detinar 9 หลายเดือนก่อน +8

    POV : You made it 😍
    also 20,000 KM only is crazy 😇

  • @slgamingkolla2943
    @slgamingkolla2943 9 หลายเดือนก่อน +2

    Congratulations Dila aiye🎉💕

  • @anusararidmal2009
    @anusararidmal2009 9 หลายเดือนก่อน +1

    congratulations dilshan ayiye❤🎉nice car

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 9 หลายเดือนก่อน +28

    දානකල් ඉවසිල්ලක් නැතිව හිටියේ වන්ඩිය බලන්න❤❤❤ congratulations brother❤❤🎉🎉🎉

  • @sasankakasun
    @sasankakasun 9 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි අයියේ! පොඩි smart Phone එකක් අරන් TH-cam ආපු කාලේ ඉදන් බජට් එකට කම්පියුටර් එකක් අටවගන්න video වල ඉදන් ආතල් gameplay එකක් වෙනකන් බලලා සතුටු වුණ අපි ඔයාගේ දියුණුව බලලා සතුටු වෙනවා. GG!♥️

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน

      Broo ❤️❤️

  • @lasithalakmla
    @lasithalakmla 9 หลายเดือนก่อน

    Congratulations දිල්ශාන් අයියේ😍

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 9 หลายเดือนก่อน

    Congratulations 🎈🎉❤
    Jaya veva dilshan ayye 🔥💯

  • @DuwinduWijesundare.01
    @DuwinduWijesundare.01 9 หลายเดือนก่อน +8

    Congratulations Dilshan Ayye❤️👑

  • @ShahanPerera-mg6sd
    @ShahanPerera-mg6sd 9 หลายเดือนก่อน +4

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Taki_diary
    @Taki_diary 9 หลายเดือนก่อน

    Congratulations dila Ayya 🥳❤️‍🔥❤️ ෆට්ට සතුටුයි 🎉ජයෙන් ජය 🎉

  • @Kavindu_thushantha
    @Kavindu_thushantha 9 หลายเดือนก่อน

    Congratulations Dilshan ayye❤️❤️
    pattama sathutui ❤️ thawa thawa hariyanna one oyt🥰

  • @thucru1675
    @thucru1675 9 หลายเดือนก่อน +4

    3:13 කලින් v8 එකත් හදල ඔය මියුසික් එකම දාල එඩිටක් දැම්ම නේද? මේ සැරේ මේක බලලා ඒකත් මතක් වුනා ඒ මියුසික් එකයි එඩිට් එකයිනම් පහරක් 😊😮😮😮😮

  • @MyHubChinaa
    @MyHubChinaa 9 หลายเดือนก่อน +2

    දැන් ඉතින් "අයියා පැද පැද" තමයි ඉන්න වෙම්නෙ!

  • @pasindu_malith
    @pasindu_malith 9 หลายเดือนก่อน

    Congratulations ayye වාහනේ නම් superb ❤️✌️

  • @rusirupasan1965
    @rusirupasan1965 9 หลายเดือนก่อน

    congratulation dilshan aiye keep it up great jobe !!

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 8 หลายเดือนก่อน +7

    කාර් එකේ ගාන 16500000.00. මිලියන 16.5යි.සල්ලිගත්තේ HNB එකෙන්.හරි සතුටුයි ජය වේවා මල්ලි!!!!

  • @ravee_tc
    @ravee_tc 9 หลายเดือนก่อน +3

    0:49 saman edirimuni aiya gawada weda

  • @sithulnawodya2460
    @sithulnawodya2460 9 หลายเดือนก่อน +1

    Congratulations Ma bkkh ❤
    Whatsapp channel eka continue krmu hode.❤

  • @sasinduvimukthi3976
    @sasinduvimukthi3976 9 หลายเดือนก่อน

    maru motivation eka aiye . good luck

  • @Hydra_GHosT
    @Hydra_GHosT 9 หลายเดือนก่อน +37

    2:53 Car එකේ review එකක් කිව්ව ගමන් drill beat එකක් එනව කියල දැන ගත්තා lol... Btw Congrats man ♥️🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +3

      heee

    • @kaviya8382
      @kaviya8382 8 หลายเดือนก่อน

      E beat eke name eka mokkda bro

  • @yasiruwickramasinghe7628
    @yasiruwickramasinghe7628 9 หลายเดือนก่อน +3

    dude! is it a real gun ,?? iI think i 've done some kind of help by highlighting that stuff😆

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 9 หลายเดือนก่อน

    Congratulations අයියේ❤️

  • @araliyaplantation
    @araliyaplantation 9 หลายเดือนก่อน

    හදවතින්ම සතුටුයි.තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා.🌿👍

  • @chamodWi
    @chamodWi 9 หลายเดือนก่อน +4

    මාරම සතුටුයි මම ගත්තා වගේ feel එකක් ආවේ, echcharatama oyage vlog balala lagama kenek wage denenne, Congratulations aiyya😇😇😇

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 9 หลายเดือนก่อน +5

    කඩෙන් පාංගෙඩියක් ගත්තා වගේ

  • @Shashiya__
    @Shashiya__ 9 หลายเดือนก่อน

    Congratulations Dila Aiyaa ❤

  • @thenukarandeepa
    @thenukarandeepa 9 หลายเดือนก่อน +1

    Congratulations ❤🎉 Aiye 🤍 Thawa ewa gemu 💫✨

  • @subhaofficial217
    @subhaofficial217 9 หลายเดือนก่อน +11

    කවදහරි මගේ target එක benz එකක් හරි bmw එකක් හරි අරන් අයියේ ඔයාගෙන් inspire වෙලා ගෙනාවා කියලා ඔයාට පෙන්නන එක❤💪
    Btw Congratulations Dila Ayya🎉😍

  • @No_name1990.
    @No_name1990. 9 หลายเดือนก่อน +3

    5:34 kdh වලට ආස මිනිස්සු විතරයි ඒකේ chill එක දන්නේ 😗❤

  • @lahirudushmantha3056
    @lahirudushmantha3056 9 หลายเดือนก่อน

    Congratulations ඩිලා අයියේ ❤️

  • @pulinduishara4103
    @pulinduishara4103 9 หลายเดือนก่อน

    Congratulations දිල්ශාන් අයියේ🖤...... ආයේ කොයිදී හරි හම්බ වෙමු අපි අයියේ❤️

  • @jehan707
    @jehan707 9 หลายเดือนก่อน +8

    හරියන්න ඕනෙ චරිතයක් ❤🎉

  • @lunaticfringe3858
    @lunaticfringe3858 9 หลายเดือนก่อน +8

    බයික් එකෙන් වැටිලා ලෙලි ගහගෙන කලින් බෙන්ස් එකේ වැඩකට ගිහින් වාහනේ නිව්ටල් වෙලා වෙච්ච අලකලංචිය මතකනම් ආයෙ බෙන්ස් ගන්නෑ පුතා😂 anyway congratulations ඩිලා බ්‍රෝ❤️❤️❤️

  • @sidemirrorvideo
    @sidemirrorvideo 9 หลายเดือนก่อน +1

    Nice, Congratulations!!!!

  • @sachithliyanage8736
    @sachithliyanage8736 9 หลายเดือนก่อน

    Congratulations අයියා❤️

  • @KNisH_
    @KNisH_ 9 หลายเดือนก่อน +4

    2:58 v8 එකෙත් modification කරල review එක දාද්දිත් ඔය music එකමයි.. ඒ remix එක පට්ට💯 Congratulations btw🤍ගැම්මක් තමයි 💪.
    .
    .
    .
    .
    .
    ගාන ඇහුවට කමක් නැද්ද🥲😌

  • @PabasithaRanasinghe
    @PabasithaRanasinghe 9 หลายเดือนก่อน +7

    දැනගෙන හිටියනන් පස්සෙන ඇවිල්ලා සල්ලි ටික උස්සනවා 😅😅😅😅

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +1

      hee

    • @PabasithaRanasinghe
      @PabasithaRanasinghe 9 หลายเดือนก่อน

      @@DaysofDilshan
      අනෙ ඩිල්සාන් අයියෙ තැනක්ස් හලො
      මම ඔය වගෙ mg එකක් දැම්මෙ
      අදවත් ඔයාගෙන් reply එකක් දායි කියලා.
      තැන්ක්ස් අද ඔයා මගෙ ආසාව ඉස්ට කලා
      තැන්ක්ස්
      Reply කලාට…..

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 9 หลายเดือนก่อน +2

    දානකන් බලන් හිටපු vlog ekak bosa. Congratulations dila ayiye .gg❤️

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 9 หลายเดือนก่อน +1

    සුභ පැතුම් අයියා

  • @RangaDroid
    @RangaDroid 9 หลายเดือนก่อน +6

    කඩේට හෙම යන්න නේද Benz එක ගත්තා කිව්වේ ❤❤

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 9 หลายเดือนก่อน +4

    අපරාදෙ තාත්තයි බොසයි භාගෙ භාගෙ දාපු කතාව නොකියා ඉන්න තිබ්බෙ එහෙනම් මීට වඩා ආතල් මේක.😁

    • @DaysofDilshan
      @DaysofDilshan  9 หลายเดือนก่อน +2

      heee

    • @rushand8003
      @rushand8003 9 หลายเดือนก่อน +1

      uba wage boru loku seen na uge gawa, u nihathamani 😁ekai uta hariyanneth

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 9 หลายเดือนก่อน

      @@rushand8003 ube moleta therum ganna ba bn mn kiyapu de eka nisa uba ohoma hithan idahn.😅

    • @yTAnuththara
      @yTAnuththara 9 หลายเดือนก่อน

      @@Tharindu_Dilshan uba kiyapu dema thama . methana uda vela thiyenne

  • @chalanihansamali8187
    @chalanihansamali8187 9 หลายเดือนก่อน

    Waaw..congratulations 👏👏👏👍💚අවංකව කතා කරනවට respect හොදේ

  • @nesathvithnuka5939
    @nesathvithnuka5939 9 หลายเดือนก่อน

    Gammk thama kollo❤

  • @Touch267
    @Touch267 9 หลายเดือนก่อน

    Congratulations අයියා 🎉

  • @Chamoodonline
    @Chamoodonline 9 หลายเดือนก่อน +1

    congratulations ayye, අපිටත් ගැම්මක් එනවා ඔහොම videos දැක්කහම ❤💕

  • @sanjeewpuvimanasinham4512
    @sanjeewpuvimanasinham4512 9 หลายเดือนก่อน +1

    Congratulations Brother......!!!♥♥♥♥

  • @nimeshtharanga1801
    @nimeshtharanga1801 9 หลายเดือนก่อน

    Congratulations 🎉❤🎉🎉 Dilshan Ayya ❤