Personal Consultant
Personal Consultant
  • 83
  • 682 571

วีดีโอ

වාහන මිල ගැන අවසන් කතාව/වෙන්න යන දේ මෙන්න/Srilanka/Sinhala
มุมมอง 30Kวันที่ผ่านมา
වාහන මිලට වෙන්න යන දේ ගැන හැමෝම එක එක ඒවා කිව්වට ඇත්තටම වෙන්න යන්නේ මොකද්ද කියල දැනගමුද ..
වාහනයට අලුත් ටයර් දානවනම් පරිස්සමෙන් / Toyota Vitz New tyre / Srilanka vehicle / Sinhala
มุมมอง 1.8K5 หลายเดือนก่อน
ඔහේ ගන්නම් වාලේ ගිහිල්ලා වාහනේට ටයර් ගන්නවද නැත්තම් මේ කරුනුත් දැනගෙනම ගිහිල්ලා ටයර් ගමුද ..?
Toyota Vitz 2016 තෙල් කරන විදිය බලන්න එන්න / Toyota Vitz 2016 Fuel consumption Sinhala / 23 Kmpl
มุมมอง 4.2K7 หลายเดือนก่อน
ටොයෝටා විට්ස් එක තෙල් කරන්නේ නැ කියල නහයෙන් අඩන අයට බලාගෙන හිටපු වීඩියෝ එක ඔන්න ගෙනාවා.
වාහන ගැන ප්‍රශ්න සහ පිළිතුරු / Vehicle Question and Answer Srilanka Sinhala / Alto / Prius / Hyundai
มุมมอง 3.9K7 หลายเดือนก่อน
මෙච්චර දවසක් කරපු වීඩියෝ වලදී ඔයාලා අහපු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මේ වීඩියෝ එකේ තියනවා
වාහන මිල සහ ඔබේ අනාගතය
มุมมอง 8K9 หลายเดือนก่อน
වාහන මිල වැඩි වෙනවා වාහන ගන්න ඉන්නවනම් ගන්න කියල මාස කිහිපෙකට කලින් කිව්වා ..ඒ අනාවැකිය නම් ඇත්ත වුනා ..ඉස්සරහට වාහන මිලට මොකද වෙන්නේ කියල අද කියන්නම්
වාහන මිලට වෙන්න යන දේ | අනාවැකිය ඇත්ත වෙනවා | Srilanka Car price explain part 2 sinhala
มุมมอง 18Kปีที่แล้ว
මෙයට මාසයකට විතර කලින් මම කිව්වා නේද ලංකාවේ වාහන මිලට වෙන්න යන දේ .අද වෙද්දී ඒ කිව්ව කරුණු බොහොමයක් ඇත්ත වෙලා .
Nissan වාහන ලෙඩ වැඩිද | Nissan car talk in srilanka sinhala
มุมมอง 6Kปีที่แล้ว
නිසාන් වාහන ලෙඩ වැඩිද ..කල්පැවැත්ම අඩුද ..ඇයි නිතරම පාරේ නිසාන් වාහන දකින්න ලැබෙනවා අඩු..අපි කතාකරමු
කොරියන් වාහන අරන් අමාරුවේ වැටෙමුද | korean hyundai and kia car buy in srilanka sinhala
มุมมอง 20Kปีที่แล้ว
hyundai, kia වගේ කොරියන් වාහන ගත්තොත් මොකද වෙන්නේ ඇයි සමහරු මේවා මාකට් නෑ කියන්නේ
වාහනයක් ගන්නකොට පරිස්සම් වෙන්න | beware of buying vehicles in sri lanka
มุมมอง 2.2Kปีที่แล้ว
ලංකාවේදී අපි පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නකොට පරිස්සම් වෙන්න ඕනි කාරණයක්
වාහනවල ලෙඩ කාටවත් නොකියන ලංකාවේ මිනිස්සු | Review about Srilanka vehicles and Sinhala peoples
มุมมอง 1.3Kปีที่แล้ว
හොදට හොයලා බලන්න ලංකාවේ බොහෝ අය තමන් පාවිච්චි කරන වාහනේ අඩුපාඩුවක් තිබ්බොත් කාටවත් කියන්නේ නැ.
වාහනයක් කිලෝමීටර් 5000න් Service කරන්න ඕනිද | Srilanka Vehicle Service time sinhala
มุมมอง 48Kปีที่แล้ว
අපි වාහනයක් Service කරන්න ඕනි නිෂ්පාදකයා කියලා තියන කිලෝමීටර් ගානෙන්ද? නැත්තම් එක එක්කනා කියන කිලෝමීටර් ගානෙන්ද?
Toyota Vitz 2007/2008 ගත්තට අවුලක් නැද්ද | Sinhala Toyota Vitz Guide
มุมมอง 6Kปีที่แล้ว
ටොයෝටා විට්ස් 2007/2008 ගත්තට කමක් නැද්ද?ලෙඩ එයිද?පරණ වැඩිද? මේ දේවල් දැනගනිමු
ණය නොවී සල්ලිත් ඉතුරුකරගෙන වාහනයක් ගමු | Srilanka vehicle buying guide Sinhala business tips
มุมมอง 143Kปีที่แล้ว
ණය නොවී සල්ලිත් ඉතුරුකරගෙන වාහනයක් ගමු | Srilanka vehicle buying guide Sinhala business tips
වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද | Srilanka vehicle price up or down sinhala explain
มุมมอง 8Kปีที่แล้ว
වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද | Srilanka vehicle price up or down sinhala explain
පරණ Honda Vezel ගත්තොත් මොකද වෙන්නේ | Honda vezel sinhala guide
มุมมอง 8Kปีที่แล้ว
පරණ Honda Vezel ගත්තොත් මොකද වෙන්නේ | Honda vezel sinhala guide
වාහනයක් ගන්න කලින් ඔබ ඇසිය යුතුම කතාවක්
มุมมอง 8Kปีที่แล้ว
වාහනයක් ගන්න කලින් ඔබ ඇසිය යුතුම කතාවක්
කාර් එකට හොදම Android Player එකක්
มุมมอง 10Kปีที่แล้ว
කාර් එකට හොදම Android Player එකක්
Australia and Europe visit visa ගන්න හරිම විදිය / මේ වැරැද්ද කරන්න එපා
มุมมอง 418ปีที่แล้ว
Australia and Europe visit visa ගන්න හරිම විදිය / මේ වැරැද්ද කරන්න එපා
පරණ Audi.Bmw.Mercedes benz ගත්තොත් අමාරුවේ වැටෙයිද
มุมมอง 15Kปีที่แล้ว
පරණ Audi.Bmw.Mercedes benz ගත්තොත් අමාරුවේ වැටෙයිද
පරණ ජපන් කාර් එකක්ද අලුත් ඇල්ටෝ එකක්ද | Suzuki alto vs Toyota car
มุมมอง 8Kปีที่แล้ว
පරණ ජපන් කාර් එකක්ද අලුත් ඇල්ටෝ එකක්ද | Suzuki alto vs Toyota car
Toyota Vitz එන්ජිමේ සද්දේ වැඩිද | Toyota Vitz engine noise Sinhala
มุมมอง 4.6Kปีที่แล้ว
Toyota Vitz එන්ජිමේ සද්දේ වැඩිද | Toyota Vitz engine noise Sinhala
පරණ වුනත් හොදම ජපන් කාර් එක | Suzuki japan alto
มุมมอง 16Kปีที่แล้ว
පරණ වුනත් හොදම ජපන් කාර් එක | Suzuki japan alto
කාර් එකේ ටයරෙට හරියට හුලං ගහමු | Car tyre air pressure
มุมมอง 3Kปีที่แล้ว
කාර් එකේ ටයරෙට හරියට හුලං ගහමු | Car tyre air pressure
පරණ ජපන් කාර් අරන් කටු කමුද | old cars buying guide in srilanka
มุมมอง 13Kปีที่แล้ว
පරණ ජපන් කාර් අරන් කටු කමුද | old cars buying guide in srilanka
රැල්ලට රට ගිහින් අනාථ වෙන්න එපා කිව්ව මම කුහකයෙක්ද
มุมมอง 538ปีที่แล้ว
රැල්ලට රට ගිහින් අනාථ වෙන්න එපා කිව්ව මම කුහකයෙක්ද
පිටරට කොල්ලෝ කෙල්ලෝ ජිවිතේ විදින හැටි | Foreign lifestyles
มุมมอง 584ปีที่แล้ว
පිටරට කොල්ලෝ කෙල්ලෝ ජිවිතේ විදින හැටි | Foreign lifestyles
Suzuki Wagon R Sinhala review | වැගන් ආර් එක කදු අදිනවද
มุมมอง 20Kปีที่แล้ว
Suzuki Wagon R Sinhala review | වැගන් ආර් එක කදු අදිනවද
Toyota Vitz 1000cc එක කදු අදිනවද | Toyota Vitz Driving
มุมมอง 3Kปีที่แล้ว
Toyota Vitz 1000cc එක කදු අදිනවද | Toyota Vitz Driving
How to buy Toyota chr in srilanka | ලංකාවේදී Toyota CHR එකක් මිලදී ගන්න විදිය
มุมมอง 4.7Kปีที่แล้ว
How to buy Toyota chr in srilanka | ලංකාවේදී Toyota CHR එකක් මිලදී ගන්න විදිය

ความคิดเห็น

  • @janithudara7699
    @janithudara7699 21 ชั่วโมงที่ผ่านมา

    හොද අදහසක්.🎉❤

  • @christykwt1774
    @christykwt1774 21 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @sanjayawickrama9311
    @sanjayawickrama9311 วันที่ผ่านมา

    Nissan march k11 කොහොමද?

  • @MrPrabodha
    @MrPrabodha วันที่ผ่านมา

    Toyota Vigo Brand New 8.0 Mn walat ganna hambunoth 2016 vitz ekak 8.0 Mn walata ganna mole amaruwak thiyeda minissunta? 😅

    • @appuhamiVlog
      @appuhamiVlog วันที่ผ่านมา

      Toyota lanka එකට කතාකරලා අහපන්.උන් ඇඩ්වාන්ස් ගන්නෙ නෑ..නිකම් රෙජිස්ටර් වෙන්න විතරයි කියන්නෙ.ඒකට හේතුව ඇඩ්වාන්ස් ගන්නවනම් අවසාන මිල සදහන් කරලා ගිවිසුමකට එන්න වෙන නිසා.උන් කතාකරලා ඇහුවම කියනව ඔය දාලා තියන මිල වෙනස් වෙන්න පුලුවන් ඒකයි ඇඩ්වාන්ස් ගන්නෙ නැත්තෙ කියලා.😂හම්බවෙයි අඩුවට ලබ්බක්...පව් බන් උබල..කම්පැනි කාරයෝ එක එක ආතල් දීලා මිනිස්සුන්ගේ වාහන ටික අඩුවට අරන් එකතුකරගන්නවා..😂

    • @Qwerty_47-n1f
      @Qwerty_47-n1f 17 ชั่วโมงที่ผ่านมา

      The Vitz came from Yaris platform as a JDM car mate and it’s much better than Wigo. The Wigo is more budgetary than Vitz. It’s not worthy for 10M even in brand new condition.

  • @SenakaManthriratne
    @SenakaManthriratne วันที่ผ่านมา

    Mehema deyak tiyanawa oilwarga eka eka anka anuwa wargakarala tiyanawa udaharana lesa malti grade oil 10w30, 20w50, aadee washyen mewain kiyanne ema parisara ushnathwa kalapa waladee thlwala hasireemi namuth paribogika apita sagawaaethi tath akuru tikak tiyanawa ex: diesel eng:oil ch, ch4, ci4, cj4 lesa oba 15w40 diesel en:oil bavitha kalath ma pera sadahan kala akarayata cj4 kandaya gunaathmaka bavin wadiy namuth oba pachchi karanne kumana engin oil kaandaye iol dai obada, mamada nodanimi. 6:48 lankawe oil nishpaditha samagam wala oil tawamath ema loka wargeekaranaya anuwa tham oil wala gunathmaka bawa ihalananwagena natha emanisa usas wahana nishpadakayan lankawa tula tamangema namin oil handunwadee thibenawa ewagem filter walath wenaskam tiyanawa wadi km gananak oil pavchhi karanawanam eyata sarilana wadidiunukala filter bawitakala utui godak dewal kiyanna tibunath mama nawathinnam ekak kiyanna ona mama ciyalladath hema nowei meganasoyala balanna . Petrol en: oil wargakireema meeta wenas. Obage katawa lankawata galapanna sthuthi.

  • @sumudukumara4512
    @sumudukumara4512 วันที่ผ่านมา

    බොහොම වටින කතාවක් ❤

  • @sumudukumara4512
    @sumudukumara4512 วันที่ผ่านมา

    ඇත්ත කතාව සර්,

  • @upalimahinda6120
    @upalimahinda6120 2 วันที่ผ่านมา

    🎉Real talk,thank you very much❤

  • @ChamindaPerera-nr1hn
    @ChamindaPerera-nr1hn 2 วันที่ผ่านมา

    Mama 1994 subaru senok job eka kare 3500 KM walin tamai service shedul tibune a engine KM laksha 3...4 diwva oba kiyana vidihata den tiyena oil varga demmoth km 150000 enjine eka iwarai

  • @MinsaraAkshika
    @MinsaraAkshika 2 วันที่ผ่านมา

    Boru kiyanna epa oi😒

  • @thusharaswindrinie6122
    @thusharaswindrinie6122 2 วันที่ผ่านมา

    මම මේ දැන් වාහනයක් බලලා ආවේ Kia Rio 2018 - ලක්ෂ 80 . ඒක ඒ ගානට වටිනවද.තාම ගත්තේ නෑ.පුළුවන් නම් පිළිතුරක් දෙන්න.

    • @Qwerty_47-n1f
      @Qwerty_47-n1f 2 วันที่ผ่านมา

      All vehicle prices are higher now. If you want then buy and enjoy the ride. The car is good but its spare parts are very rare. Vitz and Fit also good.

    • @appuhamiVlog
      @appuhamiVlog 2 วันที่ผ่านมา

      හොදයි හැබැයි ලක්ශ 80ට ඕක ගන්න එපා..සෙකන්ඩ් මාකට් අඩුයි..ලක්ශ 80ක් තියනවනම් විට්ස් වගේ එකක් ගන්න..

  • @indikasanjeewa9403
    @indikasanjeewa9403 3 วันที่ผ่านมา

    හරිම විනෝද ජනකයි 😂

  • @rohithakumara642
    @rohithakumara642 3 วันที่ผ่านมา

    අනේ පලයන් යකෝ කාගේ හරි පුක හෝදන එකෙක් මු

  • @PriyankaDon884
    @PriyankaDon884 3 วันที่ผ่านมา

    Good Advice 👍 ❤

  • @rangikasilva8329
    @rangikasilva8329 4 วันที่ผ่านมา

    මේ දවස් වල වාහනයක් ගත්තොත් නම් ඉවරයි 😢

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 4 วันที่ผ่านมา

    ඔබ100%ක්ම හරි ඔබේ කතාව මමත් අනුමත කරනව හේතුව වාහනයක් කියන්නෙ ක්‍රියාකාරී කොටස් දහස් ගනනක් එකතුකර සකස්කල සංකීර්ණ යන්ත්‍රයක් ක්‍රියාත්මක වීමේදී මේ සියල්ල ගෙවීමට ලක් වෙනවා අවුරුදු ගණනාවක් යනකොට මේවා එක්වර නොවුනත් වරින්වර ලඟ ලඟම කැඩීමට ලක් වෙනවා මේ සියල්ල අලුත්ම තත්ත්වය හදන්න විශාල මුදලක් සහ විශාල කාලයක් සහ ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනව ඒක නිසා ඔබ කියන ලෙසම වාහනයක් මිලදී ගන්නවා නම් අවුරුදු පහකට වඩා අඩු හෝ නිවසක පරිස්සමෙන් පාවිච්චි කල කිලෝමීටර ලක්ෂයකට වඩා අඩු දුරක් ධාවනය කල වාහනයක් ගැනීම වඩාත්ම නුවනට හුරු ක්‍රියාවක් ලෙස මා ද අදහස් කරමි.

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 4 วันที่ผ่านมา

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්,ලංකාවේ මිනිස්සු හරි අමුතුයි.

  • @mrdirectorx
    @mrdirectorx 4 วันที่ผ่านมา

    නියමයි සහෝ ❤❤❤❤

  • @RasikaLakmali-pd2dp
    @RasikaLakmali-pd2dp 4 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @LahiruEroshan-oj5et
    @LahiruEroshan-oj5et 5 วันที่ผ่านมา

    ඔබෙ අදහසට එකගයී ම්ත්‍රයා... ස්තුතියි.. අදහස් වලට ...👍👍

  • @nayanarupika1988
    @nayanarupika1988 5 วันที่ผ่านมา

    ❤❤❤😘

  • @akshansanjaya82
    @akshansanjaya82 5 วันที่ผ่านมา

    💯 👌

  • @dumindacooray
    @dumindacooray 5 วันที่ผ่านมา

    අනේ ගොනෝ.. Kia Sri Lanka official page එකෙන් ඊයේ ඇඩ් එකක් දාලා තියෙනවා.. Kia Stonic Brand New 90 laks.. දැන් ලංකාවෙ තියෙන 2018, 2019 kia Stonic ad දාලා තියෙන්නේ 120, 130 laks.. එතකොට තෝ කියන්නේ brand new එක ලක්ෂ 90ට ආපුවහම 2018, 2019 ඒවා බහින්නෙ ලක්ෂ පහයිද? 😂😂😂😂 එතකොට brand new එකට වඩා අවුරුදු පහක්, 6ක් පරණ එක ගණන් වැඩීනෙ යකෝ😅

    • @appuhamiVlog
      @appuhamiVlog 4 วันที่ผ่านมา

      අනේ ගොනෝ...ඒ ඇඩ් එකේ ගනන් දාලා තියෙන්නෙ බදු මුකුත් නැතුව.(බලපන් හොදට ඒකේ යටින් තියනවා (Excluding VAT).අනේ මන්දා තොපි වගේ බයිසිකලයක්වත් නැති පක්කු වාහන ගැන දාලා තියන දැන්වීම් කොහොම තේරුම් ගන්නද..🤮😀

  • @smartengineers541
    @smartengineers541 5 วันที่ผ่านมา

    Obata galapena maintain karanna puluwan wahanayak ganna .mokade anunta penna wahana ganna epa.mokade mama danna godak Aya innwa posh wenna bmw benz aran Dan hada ganna salli nathiwa inna Aya .

  • @learnwithdr.kavishka5712
    @learnwithdr.kavishka5712 5 วันที่ผ่านมา

    A very good explanation ! ❤❤ Welldone ! තේරුම් ගන්න තරම් බුද්ධිමත් අයට වටිනාම වීඩියෝස් ටිකක් ඔයාගෙන් දැක්කා.. වැඩේ දිගටම කරගෙන යන්න. බුද්ධිමත් මිනිස්සු එකතු වෙයි ඔබත් සමඟ.

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 5 วันที่ผ่านมา

    කව්රු මොනා කිව්වත් ඔබ නිවැරැදියි. පරණ වාහන ලෙඩ දෙනවා. මං ගාව 2003 ඇලියොන් එකක් තිබ්බා. නරක නෑ. හැබැයි පොඩි ලෙඩ ඉදල හිටල ආවා. කට්ට කන්න වෙනවා. කෑලි හොයන්න. යාර්ඩ් ගානේ ඇවිදින්න වෙනවා. අලුත් බඩු හොයන්න නෑ. පස්සේ මම අවුරුදු 2 පරණ ඇල්ටෝ එකක් ගත්තා. පලමු අයිතිකරු හොදට දුවනවා. මුකුත් ලෙඩ නෑ. සැප අඩු කිව්වට ලොකු අව්ලක් නෑ . ඕන කෑල්ලක් අලුතින් ගන්න තියෙනවා . හතර වටේ ඇවිදින්න ඕන නෑ .

  • @isurusampath452
    @isurusampath452 5 วันที่ผ่านมา

    අලුතෙන් වාහනයක් ගත්තත් Repair කියන ඒවා එන්න පුළුවන් දැන් ඔයාගේ Vezel එකේ 10,000Km දුවන්න කලින් Caliper kit එක ගියා කිවා නෙද? වාහනයක් කියන්නේ පදින්න පදින්න ක්ෂය වෙන දෙයක් ඉතින් එකට අලුත් පරණ අදාල නැ. සල්ලි දීලා ගෙදර ගෙන ටිකට ඕනිනම් වැලි දුවිලි වලට paint එක ලාවට සිරෙන්න පුළුවන් තව ටයර් ටිකක් ගෙවෙනවා ඒවා සාමානය දේවල්. ආයෝජන සහ වාහන කියන්නේ සම්පුර්න වෙනස් මාතෘකා දෙකක්

  • @SisiraNarampanawa-wb5iw
    @SisiraNarampanawa-wb5iw 5 วันที่ผ่านมา

    ඉන්දියන් වාහන වලට මේක වෙනස් වෙනවාද? කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?.

  • @mapabandara7164
    @mapabandara7164 5 วันที่ผ่านมา

    2025 පෙබරවාරි වෙනකමි වාහන ගන්න යන්න ඵපා, අඩුවෙනවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 วันที่ผ่านมา

    ආපෝ ඇල්ටො කියන්නේ කොදු පොයින්ට් ඔක්කොම ඉවරයි. ඇල්ටො වලට වියදම ලක්ෂ 20. 25. කොස් ඇටද බං 😂😂😂😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 วันที่ผ่านมา

    පරන වාහන යක් ගත්තත් ලමයි ඉන්න ගෑණියෙක් ගත්තත් දෙකම එකම වියදම

  • @TPDarmapala
    @TPDarmapala 5 วันที่ผ่านมา

    ඔය කියන කතාව මචං හැම එකටම සත්‍ය නෑ......මුදල් හොයන දේකට නම්...මුදල් හොයන ගමන් ඒ වාහනය අත්‍යවශ්‍ය කොටස්....ක්‍රමානුකූලව අලුත්වැඩියා කිරීම...තුළින් මචං ඒ වාහනේ අලුත් කරගන්න පුළුවන්.....සල්ලි තියලා ඉතිං අලූත්වාහනයක් ගන්න එක හොඳයි තමයි....කාටද මල්ලි ඒ තරම් සල්ලි තියෙන්නේ.....

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 5 วันที่ผ่านมา

    ඔයා කියන දේ ඔයාට තේරෙනවද ...

  • @deshappriyangawijeratne1273
    @deshappriyangawijeratne1273 5 วันที่ผ่านมา

    10000 km

  • @amilaudowita
    @amilaudowita 5 วันที่ผ่านมา

    Toyota ist එක recommend කරන්න පුළුවන්ද අයියා දැන් යන මිල ගණන් එක්ක බලද්දී

  • @upaliwickramasinghe5223
    @upaliwickramasinghe5223 5 วันที่ผ่านมา

    Oyage oya danuwath kirema bohoma wadagath

  • @KalyanaSampath-zb8bh
    @KalyanaSampath-zb8bh 5 วันที่ผ่านมา

  • @sumithhewage291
    @sumithhewage291 5 วันที่ผ่านมา

    මෙහේ කරන්නේ ඔයිල් ලෙවල් කූර ගහලා ඇදල අරන් පෙන්නනවා මේ බලන්න ඔයිල් පිච්චිලා කළු වෙලා, ඔයිල් මාරු කරන්න ඕන කියලා. ඇඟිලි දෙකෙන් අල්ලලා පෙන්නනවා විස්කොසිටි අඩුවෙලා කියලා. එතකොට වාහන අයිතිකාරයෝ බයවෙලා ඔයිල් මාරුකරනවා. ඒ ක්‍රමේ හරිද? මේ ගැන උපදෙසක් දෙනවද කරුණා කරලා.

  • @chamindalal4957
    @chamindalal4957 5 วันที่ผ่านมา

    ඔබේ අදහස් යථාර්ථ වදියි ❤

  • @ChandralathaChandralata
    @ChandralathaChandralata 5 วันที่ผ่านมา

    දැනුවත් කිරීම ගැන බොහොමත්ම හොඳයි.❤

  • @bekam96
    @bekam96 5 วันที่ผ่านมา

    Brandnew gattama 10 years giyath aulak ne..❤

  • @roshanmadubashana30
    @roshanmadubashana30 5 วันที่ผ่านมา

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 5 วันที่ผ่านมา

    A. grand explanation.Well done.

  • @danudanu1427
    @danudanu1427 5 วันที่ผ่านมา

    Vitz 2015 එකයි wagon R stingray 2017 එකෙන් අයියා recommend කරන්නේ මොකක්ද

    • @personalconsultant-ti1rp
      @personalconsultant-ti1rp 5 วันที่ผ่านมา

      vitz 2015 hoda condition ekak hoyaganna puluwannam vitz eka thamai hoda.mokada ida thiyanawa.pickup hodai.wagon r eke tharam option nathi unath vitz eka kiyanne basic.kawadawath mila aduwenne nathi car ekak.anika patrol nisa leda adui.dan balannako 2000apu vitz thama duwanawane.wagon r hybrid hinda poddak leda wedi.kohomath parana ewane dan ganna thiyenne.vitz 2015 ekak kattak kala hoyaganna oni.maara amarui dan vitz hoda ekak hoyaganna.wagon r ganna epa therumak na.dan thiyana milata padui aran.thawa salli tikak hoyagena 2017/18 wath vitz ekakata yanna balanna.wagon r ekath aulak na.oyage chice eka thamai ithin..

    • @sachAlex-y4s
      @sachAlex-y4s 5 วันที่ผ่านมา

      Vitz එක Comfortable ඒවගේම Spacious. Wagon r එක නිකන් Tin Box එකක යනවා වගේ කිසි durable ගතියක් දැනෙන්නේ නැ.

  • @Qwerty_47-n1f
    @Qwerty_47-n1f 5 วันที่ผ่านมา

    Absolutely correct!

  • @SamanVijitha-og1su
    @SamanVijitha-og1su 6 วันที่ผ่านมา

    ස්තුතියි .

  • @sasinduwijeratne7747
    @sasinduwijeratne7747 6 วันที่ผ่านมา

    Thanks a lot❤ ❤

  • @ChamaraKulasinghe-w9n
    @ChamaraKulasinghe-w9n 6 วันที่ผ่านมา

    මොනව ගත්තත් 2016 විට්ස් එකනන් ගන්න එපා 80ක් දීලා😂😂

  • @jayasingha7102
    @jayasingha7102 6 วันที่ผ่านมา

    පුතා ඔයිල් වල expair දිනයක් තියනවදද්....km..5000/10000 wala අදාල දින්‍යෙදි හො මාස 6කර්න්න් ඔනෙ කියනවා හර්ද්

  • @ChamaraKulasinghe-w9n
    @ChamaraKulasinghe-w9n 6 วันที่ผ่านมา

    Ane pala poන්නය