Personal Consultant
Personal Consultant
  • 81
  • 535 754

วีดีโอ

Toyota Vitz 2016 තෙල් කරන විදිය බලන්න එන්න / Toyota Vitz 2016 Fuel consumption Sinhala / 23 Kmpl
มุมมอง 3K2 หลายเดือนก่อน
ටොයෝටා විට්ස් එක තෙල් කරන්නේ නැ කියල නහයෙන් අඩන අයට බලාගෙන හිටපු වීඩියෝ එක ඔන්න ගෙනාවා.
වාහන ගැන ප්‍රශ්න සහ පිළිතුරු / Vehicle Question and Answer Srilanka Sinhala / Alto / Prius / Hyundai
มุมมอง 2.7K2 หลายเดือนก่อน
මෙච්චර දවසක් කරපු වීඩියෝ වලදී ඔයාලා අහපු ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මේ වීඩියෝ එකේ තියනවා
වාහන මිල සහ ඔබේ අනාගතය
มุมมอง 8K3 หลายเดือนก่อน
වාහන මිල වැඩි වෙනවා වාහන ගන්න ඉන්නවනම් ගන්න කියල මාස කිහිපෙකට කලින් කිව්වා ..ඒ අනාවැකිය නම් ඇත්ත වුනා ..ඉස්සරහට වාහන මිලට මොකද වෙන්නේ කියල අද කියන්නම්
වාහන මිලට වෙන්න යන දේ | අනාවැකිය ඇත්ත වෙනවා | Srilanka Car price explain part 2 sinhala
มุมมอง 17K8 หลายเดือนก่อน
මෙයට මාසයකට විතර කලින් මම කිව්වා නේද ලංකාවේ වාහන මිලට වෙන්න යන දේ .අද වෙද්දී ඒ කිව්ව කරුණු බොහොමයක් ඇත්ත වෙලා .
Nissan වාහන ලෙඩ වැඩිද | Nissan car talk in srilanka sinhala
มุมมอง 4.7K8 หลายเดือนก่อน
නිසාන් වාහන ලෙඩ වැඩිද ..කල්පැවැත්ම අඩුද ..ඇයි නිතරම පාරේ නිසාන් වාහන දකින්න ලැබෙනවා අඩු..අපි කතාකරමු
කොරියන් වාහන අරන් අමාරුවේ වැටෙමුද | korean hyundai and kia car buy in srilanka sinhala
มุมมอง 15K8 หลายเดือนก่อน
hyundai, kia වගේ කොරියන් වාහන ගත්තොත් මොකද වෙන්නේ ඇයි සමහරු මේවා මාකට් නෑ කියන්නේ
වාහනයක් ගන්නකොට පරිස්සම් වෙන්න | beware of buying vehicles in sri lanka
มุมมอง 2K8 หลายเดือนก่อน
ලංකාවේදී අපි පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නකොට පරිස්සම් වෙන්න ඕනි කාරණයක්
වාහනවල ලෙඩ කාටවත් නොකියන ලංකාවේ මිනිස්සු | Review about Srilanka vehicles and Sinhala peoples
มุมมอง 9198 หลายเดือนก่อน
හොදට හොයලා බලන්න ලංකාවේ බොහෝ අය තමන් පාවිච්චි කරන වාහනේ අඩුපාඩුවක් තිබ්බොත් කාටවත් කියන්නේ නැ.
වාහනයක් කිලෝමීටර් 5000න් Service කරන්න ඕනිද | Srilanka Vehicle Service time sinhala
มุมมอง 6K8 หลายเดือนก่อน
අපි වාහනයක් Service කරන්න ඕනි නිෂ්පාදකයා කියලා තියන කිලෝමීටර් ගානෙන්ද? නැත්තම් එක එක්කනා කියන කිලෝමීටර් ගානෙන්ද?
Toyota Vitz 2007/2008 ගත්තට අවුලක් නැද්ද | Sinhala Toyota Vitz Guide
มุมมอง 4.9K8 หลายเดือนก่อน
ටොයෝටා විට්ස් 2007/2008 ගත්තට කමක් නැද්ද?ලෙඩ එයිද?පරණ වැඩිද? මේ දේවල් දැනගනිමු
ණය නොවී සල්ලිත් ඉතුරුකරගෙන වාහනයක් ගමු | Srilanka vehicle buying guide Sinhala business tips
มุมมอง 129K9 หลายเดือนก่อน
ණය නොවී සල්ලිත් ඉතුරුකරගෙන වාහනයක් ගමු | Srilanka vehicle buying guide Sinhala business tips
වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද | Srilanka vehicle price up or down sinhala explain
มุมมอง 7K9 หลายเดือนก่อน
වාහන මිල අඩුවෙයිද වැඩිවෙයිද | Srilanka vehicle price up or down sinhala explain
පරණ Honda Vezel ගත්තොත් මොකද වෙන්නේ | Honda vezel sinhala guide
มุมมอง 6K9 หลายเดือนก่อน
පරණ Honda Vezel ගත්තොත් මොකද වෙන්නේ | Honda vezel sinhala guide
වාහනයක් ගන්න කලින් ඔබ ඇසිය යුතුම කතාවක්
มุมมอง 7K9 หลายเดือนก่อน
වාහනයක් ගන්න කලින් ඔබ ඇසිය යුතුම කතාවක්
කාර් එකට හොදම Android Player එකක්
มุมมอง 8K10 หลายเดือนก่อน
කාර් එකට හොදම Android Player එකක්
Australia and Europe visit visa ගන්න හරිම විදිය / මේ වැරැද්ද කරන්න එපා
มุมมอง 39610 หลายเดือนก่อน
Australia and Europe visit visa ගන්න හරිම විදිය / මේ වැරැද්ද කරන්න එපා
පරණ Audi.Bmw.Mercedes benz ගත්තොත් අමාරුවේ වැටෙයිද
มุมมอง 11K10 หลายเดือนก่อน
පරණ Audi.Bmw.Mercedes benz ගත්තොත් අමාරුවේ වැටෙයිද
පරණ ජපන් කාර් එකක්ද අලුත් ඇල්ටෝ එකක්ද | Suzuki alto vs Toyota car
มุมมอง 6K10 หลายเดือนก่อน
පරණ ජපන් කාර් එකක්ද අලුත් ඇල්ටෝ එකක්ද | Suzuki alto vs Toyota car
Toyota Vitz එන්ජිමේ සද්දේ වැඩිද | Toyota Vitz engine noise Sinhala
มุมมอง 3.6K10 หลายเดือนก่อน
Toyota Vitz එන්ජිමේ සද්දේ වැඩිද | Toyota Vitz engine noise Sinhala
පරණ වුනත් හොදම ජපන් කාර් එක | Suzuki japan alto
มุมมอง 12K10 หลายเดือนก่อน
පරණ වුනත් හොදම ජපන් කාර් එක | Suzuki japan alto
කාර් එකේ ටයරෙට හරියට හුලං ගහමු | Car tyre air pressure
มุมมอง 2.1K10 หลายเดือนก่อน
කාර් එකේ ටයරෙට හරියට හුලං ගහමු | Car tyre air pressure
පරණ ජපන් කාර් අරන් කටු කමුද | old cars buying guide in srilanka
มุมมอง 11K11 หลายเดือนก่อน
පරණ ජපන් කාර් අරන් කටු කමුද | old cars buying guide in srilanka
රැල්ලට රට ගිහින් අනාථ වෙන්න එපා කිව්ව මම කුහකයෙක්ද
มุมมอง 51611 หลายเดือนก่อน
රැල්ලට රට ගිහින් අනාථ වෙන්න එපා කිව්ව මම කුහකයෙක්ද
පිටරට කොල්ලෝ කෙල්ලෝ ජිවිතේ විදින හැටි | Foreign lifestyles
มุมมอง 56511 หลายเดือนก่อน
පිටරට කොල්ලෝ කෙල්ලෝ ජිවිතේ විදින හැටි | Foreign lifestyles
Suzuki Wagon R Sinhala review | වැගන් ආර් එක කදු අදිනවද
มุมมอง 16K11 หลายเดือนก่อน
Suzuki Wagon R Sinhala review | වැගන් ආර් එක කදු අදිනවද
Toyota Vitz 1000cc එක කදු අදිනවද | Toyota Vitz Driving
มุมมอง 2.5K11 หลายเดือนก่อน
Toyota Vitz 1000cc එක කදු අදිනවද | Toyota Vitz Driving
How to buy Toyota chr in srilanka | ලංකාවේදී Toyota CHR එකක් මිලදී ගන්න විදිය
มุมมอง 3.9Kปีที่แล้ว
How to buy Toyota chr in srilanka | ලංකාවේදී Toyota CHR එකක් මිලදී ගන්න විදිය
Toyota CHR ඉන්ජෙක්ටර් අවුල | Symptoms Of Bad Fuel Injector
มุมมอง 3.7Kปีที่แล้ว
Toyota CHR ඉන්ජෙක්ටර් අවුල | Symptoms Of Bad Fuel Injector
Nissan sunny FB15 sinhala review | පරණ ජපන් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්න
มุมมอง 22Kปีที่แล้ว
Nissan sunny FB15 sinhala review | පරණ ජපන් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්න

ความคิดเห็น

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 15 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @pubuduc1994
    @pubuduc1994 20 ชั่วโมงที่ผ่านมา

    මූ vitz එකක් පදිනව කියල මුලු රටෙම උන්ට vitz පදින්න කියල කියන්නෙ 😂

  • @gayantharuka1868
    @gayantharuka1868 23 ชั่วโมงที่ผ่านมา

    Waste of 10 min in life

  • @rashmikaautocare5459
    @rashmikaautocare5459 วันที่ผ่านมา

    Nissan cefiro A 33 වාහනේ ගන්න ඉන්නේ. මට දැනගන්න ඕනේ මොනාද මම බලන්න ඕනේ.?

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi วันที่ผ่านมา

    ❤❤

  • @idsonix-3636
    @idsonix-3636 วันที่ผ่านมา

    යාළුවා මන් ඔයාව දැකල තියෙනවා කුරුණෑගල කාර් සෙල් එකක් කරනවා නේද?

  • @SenithGayashan
    @SenithGayashan วันที่ผ่านมา

    Allion 260 gena kathakaranda

  • @roshanaberathna6840
    @roshanaberathna6840 วันที่ผ่านมา

    Aiye mage athe 10 thiyanawa maruti ekakgann ona 5 withara leesin dala

  • @chinthakasamaraweera5101
    @chinthakasamaraweera5101 วันที่ผ่านมา

    Pissek yako dannathi magul professor wage kiyanna epa lankawe teli natya wage hama prashnayakma muge car ekata thiyenawa mewa balana apita gahanna one meeta wada parana waajanath api paawichchi karala thiyenawa

  • @madushankawidanage2931
    @madushankawidanage2931 2 วันที่ผ่านมา

    Nissan tiida use කලා..වාහන එපාම උනා.ඉග්නීශියන් කොයිල් මල්ලක්ම තාම ගෙදර තියෙනව

  • @diksanbandara2226
    @diksanbandara2226 2 วันที่ผ่านมา

  • @RandikaLakshanCinematography
    @RandikaLakshanCinematography 3 วันที่ผ่านมา

    ane manda vahane pavichi karana vidiha saha condition eka matha oya hama ekakma theeranava wenava. mama n 16 ekak aran dan 3 years vage wenava. kavadavath deiyane kiyla mada rastiyadu wela na. ekama prshne thel pichenava vadi.

  • @ramithuherath
    @ramithuherath 3 วันที่ผ่านมา

    කවුරුහරි මේ යකාගෙ කනට ගහලා W124 එකක් පෙන්නන්න...😂

  • @Asankasandaru56765
    @Asankasandaru56765 4 วันที่ผ่านมา

    ටයර් 4 එක සමානව ගෙවෙන්නේ නැ ඉස්සරහ රෝද තමයි ඉක්මනට ගෙවෙන්නේ Steer කිරීම සහ වැඩි බරක් වැටෙන්නේ ඉස්සරහ රෝද වලට. අලුතෙන් 4 ම දැම්මත් 30,000 ක් විතර දිව්වට පස්සේ ඉස්සරහ බාගෙට බාගයක් ගෙවෙනවා එතකොට Tire rotation (ඉස්සරහ ඒවා පිටිපස්සට දාලා පිටිපස්සේ ඒවා ඉස්සරහ දානවා) එකක් කරන්න ඕනි සම්පුර්න ගෙවීමකට ලක්විමට කලින් එතකොට ටයර් 4 ම එක හා සමානව ගෙවා ගන්න පුළුවන්. කට්ට තිබ්බත් නැතත් අවුරුදු 5කට සැරයක් ජපානේ නම් ටයර් මාරු කිරීම අනිවාර්යයි. Yokohoma එකට වඩා Good Year එක හොදයි මගේ අත්දැකීමේ හැටියටනම් Low noise සහ 80,000ක් වගේ දුවන්න පුළුවන්.

  • @nayanaherath-r9y
    @nayanaherath-r9y 5 วันที่ผ่านมา

    wahannee balala gaththanng hari nee nikan balala gaththaham ohoma wenawa apigawa wahana 4k thiyenwa fb 15 nikan boru kiyanne nathuwa innnnnn

  • @sitharajayasuriya5695
    @sitharajayasuriya5695 5 วันที่ผ่านมา

    Obathumage number eka danna

  • @MrAicex3000
    @MrAicex3000 5 วันที่ผ่านมา

    Disgusting place

  • @chamindasampath599
    @chamindasampath599 5 วันที่ผ่านมา

    අලුත් වාහන ගන්න කවුද සල්ලි දෙන්නේ😂🤣

  • @appuhamiVlog
    @appuhamiVlog 5 วันที่ผ่านมา

    සිරාම..මේ පොර කතාකරන ඒවා නියමෙටම අවබෝධ වෙන විදියටම කියනවා..අනම් මනම් වැල්වටාරම් බයිලා නෑ ...කෙලින් කියනවා..

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 5 วันที่ผ่านมา

    ❤❤

  • @padmikaseneviratne8792
    @padmikaseneviratne8792 5 วันที่ผ่านมา

    2008 rs 1500cc sportz eka hodaida

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 6 วันที่ผ่านมา

    Attama obagea danuvata kirema etema vatenava jayavava

  • @sajithpeiris9760
    @sajithpeiris9760 6 วันที่ผ่านมา

    ❤❤❤ The way you explaining the things is very closer to our heart, just like a family member giving advices, if you can do more vedios on Toyota Vitz maintenance tips would be informative to me currently using the Car

  • @RuwanBuddika-hc5gn
    @RuwanBuddika-hc5gn 6 วันที่ผ่านมา

    අපි ඔක්කොම කලා නම් ලංකාව දියුනයුයි

  • @sakuntharajith3975
    @sakuntharajith3975 6 วันที่ผ่านมา

    අනේ හුත්තෝ උබ දන්න පකක් නෑ. පවු නොදි වැඩක් බලන් හිටහන් ගොන් පකයා.

  • @arunagunatilaka394
    @arunagunatilaka394 7 วันที่ผ่านมา

    Vitz ake 2008 akkik ganaaa hodayida

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 7 วันที่ผ่านมา

    🙏🙏🙏❤

  • @herath890
    @herath890 7 วันที่ผ่านมา

    හො.ම.ත.ග.යු...❤

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 8 วันที่ผ่านมา

    වාහන නිෂ්පාදනය කරන්නෙ එක කම්පැන එකක් oil නිෂ්පාදනය කරන්නෙ තවත් කම්පැන එකක්. oil නිෂ්පාදනය කරන කොම්පැනියකින් කියන මයිලේජ් එකට තමයි දුවන්න ඕනි. පන්දාහ හත්දාහක් නෙමෙයි. දහදාහදුවන්න පුළුවන් ඔයිලුත් තියෙනවා. හැබැයි ගාන තමයි ප්‍රශ්නෙ. ඒ නිසා පන්දාහ දුවන ඔයිල් දාලා අපේ කට්ටිය දුවනවා උඹ බොරු නොකේ හිටපන්

  • @user-vy9iw8qn9c
    @user-vy9iw8qn9c 8 วันที่ผ่านมา

    Lancer ck, cs gana podak kiyanna brother

  • @kasunchamara7289
    @kasunchamara7289 8 วันที่ผ่านมา

    Oba thuma kiuwe aththa eth ape me rata 🐄 ouwa theranne na ekane ara naki 225 thama inne hora kaka me rate wadi pura 🐄 inna nisa

  • @himashasaduni4309
    @himashasaduni4309 9 วันที่ผ่านมา

    Van gana video ekak oni

  • @ruwanruwan5502
    @ruwanruwan5502 9 วันที่ผ่านมา

    Great

  • @Test-gg1wg
    @Test-gg1wg 9 วันที่ผ่านมา

    හොඳ දැනුවත් කිරීමක්..

  • @bekam96
    @bekam96 9 วันที่ผ่านมา

    elah..

  • @dulandhanushka5457
    @dulandhanushka5457 9 วันที่ผ่านมา

    MRF ටයර් ඔබගේ දැනීමේ හැටියට කොහොමද..?

  • @user-pl7ri8yb9m
    @user-pl7ri8yb9m 9 วันที่ผ่านมา

    Good

  • @Jagadesh-S
    @Jagadesh-S 9 วันที่ผ่านมา

    How much it cost ?

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 9 วันที่ผ่านมา

    ,indian wahana wedunoth sorryma thamai,kisima arakshawak ne, namuth awurudu 15 k 20 k parana wahanayak laksha 30 k 35 k denda weema Nan harima awasanawak thamai,oba kiyana kathawe aththak thiyenawa

  • @salindasupun-ki4ji
    @salindasupun-ki4ji 9 วันที่ผ่านมา

    FB 15 super saloon eke eththatama thel kiyak wedada

  • @rngprsnn
    @rngprsnn 9 วันที่ผ่านมา

    Comment කරපු එකෙක්වත් සම්පූර්ණ video එක බලලා ⁣නෑ. Thumbnail එක දැකලා ඒකට නහින්න හදනවා 😂

  • @ashokaw.kumara5064
    @ashokaw.kumara5064 10 วันที่ผ่านมา

    අපරාදේ deta ටික මේ vidio එක බලපු

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 11 วันที่ผ่านมา

    Mama inne Europe Horn eka auruddakin gahuwe na😂

  • @janakalajanakalal3401
    @janakalajanakalal3401 11 วันที่ผ่านมา

    Thanks you very much your vidio

  • @salindasupun-ki4ji
    @salindasupun-ki4ji 11 วันที่ผ่านมา

    Elite wahane hodada aiye

  • @sampathkumara5814
    @sampathkumara5814 11 วันที่ผ่านมา

    Budu Saranaei jesu pihitayi

  • @dulipvlogs5452
    @dulipvlogs5452 13 วันที่ผ่านมา

    aiya❤

  • @anomateck1517
    @anomateck1517 14 วันที่ผ่านมา

    යතුරු කටේ ප්‍රස්නයක් නෙවෙයි අය්යේ තියෙන්නේ ඔකේ shifter position sensor එකේ පොඩි adjustment එකක්, ඕක parking එකට දැම්මම සමහර වෙලාවට ඔහොම වෙනවා ඒ වෙලාවට කරන්න තියෙන්නේ on කරලා neutral එකට දාල ස්ටාර්ට් කරන්න, shifter position sensor එක adjust කරානම් හරි. ඕක මහ වැඩක් ද, ඔයා වගේ අය පැදපුහම ඕන වාහනයකට ඔහොම වෙනවා....

  • @user-is6us4sx8b
    @user-is6us4sx8b 14 วันที่ผ่านมา

    mage fb15 eka mage profile picture eka.😍

  • @user-is6us4sx8b
    @user-is6us4sx8b 14 วันที่ผ่านมา

    japan nemeai mokak unath parana wena kota leda thamai