වාහන සර්විස් කරද්දී ඔබව ‍රවටන තැන් ටික - Main point to check when car service

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2024
  • වාහන සර්විස් කරද්දී ඔබව ‍රවටන තැන් ටික - Main point to check when car service
    🔔 Subscribe for more videos: / @thegaragesl
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    The Garage සබ් කරල 🔔 සීනු ලකුණ ඔබන්න.
    Like us on Facebook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #thegarage #CarMaintenance #AutoCare #VehicleService #MechanicTips #CarSafety #RoutineMaintenance #ServiceChecklist #AutoRepair #MaintenanceTips #CarInspection
    #EngineHealth #TireCare #FluidCheck #BrakeInspection #TransmissionService
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 93

  • @asangamendis6105
    @asangamendis6105 3 หลายเดือนก่อน +29

    දැන් මේ Srvice වල බිස්නස් අඩුයි, ඔය කියන තරම් සුන්දර විදියට වාහන චෙක් කරන්නේ නෑ වැඩකරන අය, ඇත්තටම මගේ දැනුමින් මමයි බලන්නේ, ඉතින් සමහර Serviceකරැවන් youtube video කරනවා එයාලා සුපර් කියන විදියට

  • @rsanka5870
    @rsanka5870 3 หลายเดือนก่อน +14

    ඔනෙම service එකකදී වැඩියෙන් කරන්නේ cleaning කරන එක. Mechanical පැත්තට අඩුවෙන් තමයි අවධානය දෙන්නේ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @teejaysri
    @teejaysri 3 หลายเดือนก่อน +10

    මෙයාගෙ දැනුමට අනුව ගියොත් දෙවි පිහිටයි. සුදුසුකමක් නැති පුද්ගලයෙක් වගේ.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kumeruhomes235
    @kumeruhomes235 3 หลายเดือนก่อน +2

    Very good informations. Never knew about these before…….

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      Glad it was helpful!

  • @tonyfernando6616
    @tonyfernando6616 3 หลายเดือนก่อน +21

    මල්ලී , මොකද කිරි පනුවවගේ දඟලන්නේ .
    ඉන්න එක විධියකට . හැම වැඩසටහනක්ම හොඳයි . පිරිමියෙක් නම් , කෙලින් හිටගෙන කථාව කරගෙන යන්න.
    අත් ගොබ දෙකේ මස් ටික පෙනෙන්න සර් එකේ අත රෝල් කරලා ,
    නිකන් පඩ ෂෝ එපා .😅😅
    දෙකට කැපුනු පනුව වගේ දගලන්නේ නැතිව වැඩසටහන කරන්න. කරන දේකට වටිනාකමක් දෙනවා.

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน +2

      ඔව්

    • @tiyuligirl6871
      @tiyuligirl6871 3 หลายเดือนก่อน +1

      ඒක එයාගෙ විදිහ... ඔයා වැඩසටහනක් කරනකොට ඔයාගෙ විදිහට කරන්න... 😂😂

    • @meryranjith5270
      @meryranjith5270 3 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

    • @premsilva3112
      @premsilva3112 2 หลายเดือนก่อน

      Service eka yakata giyawen malliyath ekka Service parak danna thinawanam maru

    • @diretdisco
      @diretdisco 2 หลายเดือนก่อน

      @@premsilva3112 🤣🤣🤣🤣 badageda

  • @anushkapradeep2076
    @anushkapradeep2076 3 หลายเดือนก่อน +1

    Thankyou broyher....patta

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      Always welcome

  • @prasannasajith4555
    @prasannasajith4555 3 หลายเดือนก่อน

    Supiri video eka ❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @honeyboneycakeshop9885
    @honeyboneycakeshop9885 3 หลายเดือนก่อน +2

    Recommended ❤🔥

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 หลายเดือนก่อน +5

    මෑතකදී මගේ ගේ ඉස්සරහ පාරේ ඩබල් කැබ් එකක් ඇක්ෂල් එක කඩාගෙන පෙරලිලා තිබුනා වාහනය service කරලා එන ගමන්
    service centre එකේදි ගලවපු රෝද නිවැරදිව හයි කරලා නැහැ
    ගිහින් පැමිණිලි කළා කියලා වැඩකුත් නැහැ
    අපේ වාහන ප්‍රවේශමින් අපි බලා ගන්න ඕන

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @anushikadeshapriya7355
    @anushikadeshapriya7355 3 หลายเดือนก่อน +5

    Car Doctor @ Piliyandala- Highly recommended for your car service 👍

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +1

      Thanks for sharing

  • @sajithpeiris9760
    @sajithpeiris9760 3 หลายเดือนก่อน +2

    Thank you please do a video on Car detailing and condition up videos.
    A friend of mine spilled bettle saliva on my fabric car seat recently 😢

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน +2

      Great suggestion!

  • @nuwansubasighe882
    @nuwansubasighe882 3 หลายเดือนก่อน +1

    thank you brother...

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      You're welcome!

  • @ranukj3131
    @ranukj3131 3 หลายเดือนก่อน +1

    👍👍

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      ❤️🙏🙏🙏

  • @nandani123-jj4ci
    @nandani123-jj4ci 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ වැඩ සටහනක් ,හුගාක් දේවල් ඉගෙන ගත්තා ,

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @idamBroker
    @idamBroker 3 หลายเดือนก่อน +26

    මං මේ පොරගෙ සර්විස් එකට ඇවිත් තියෙනවා. අන්තිමට ගියර් ඔයිල් ඉතුරු වෙච්ච ටිකට විද්දා. ලෝක කපටි හොරා ඕකා😂😂😂😂.

    • @lakshithacharith
      @lakshithacharith 3 หลายเดือนก่อน +1

      😅😅

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 2 หลายเดือนก่อน +1

      ඔය තියෙන්නෙ ප්‍රතිචාර

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 2 หลายเดือนก่อน +1

      Appata siri.. sirada bn?

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @AKN30057
      @AKN30057 หลายเดือนก่อน

      ​@@lakshithacharith😂😂

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 หลายเดือนก่อน +4

    සර්විස් වල වැඩ කරන බහුතරයකට ටෙක්නොලොජික් එක ගැන දැනුමක් නැහැ....අඩුම තරමෙ වාහනෙ wheel nut තදකරන ප්‍රමානයවත් දන්නෙ නැහැ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 หลายเดือนก่อน

    ❤❤

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @mahindawijayathilake7475
    @mahindawijayathilake7475 2 หลายเดือนก่อน +4

    මෙයාට මොනවද තියෙන සුදුසුකම් මේවගේ program එකක් කරන්නේ, මාර දැනුමක් තියෙන්නේ, මමනම් ඔයවගේ තැන් වලට යන්නේ නැහැ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 7 วันที่ผ่านมา

    mulu jeevithema kiyanne VAHANAYA PAMANAI kiyala hithagena inna hingana lankawe hingana gon pakayalage vehana walata mona ammage redde FULL SERVICE da ?

    • @TheGarageSL
      @TheGarageSL  7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

  • @sirisenaweerathunga9516
    @sirisenaweerathunga9516 2 หลายเดือนก่อน

    Tyres gena kiyanakota expire date gena balanawa kiyala keewe natha. Eka wedagath naddha??

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน +1

    වයස අඩු අඩු පඩි දැනුම අඩු පුද්ගලයන් භාවිතා කරන සර්විස් තියෙනවා

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @TravelwithShaniBoySL
    @TravelwithShaniBoySL 3 หลายเดือนก่อน +1

    Godak ayage surangana katha witharai, weda naaa. Hodata athdakim thiyanawa.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @prageethmihiranga-pb5uz
    @prageethmihiranga-pb5uz 3 หลายเดือนก่อน +1

    Hoda car body wash cleaner ekk kiyannako

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      Ok next time

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 หลายเดือนก่อน +4

    th-cam.com/video/YPnHyCxvBxQ/w-d-xo.html
    Traffic එකේ ඉන්නකොට Oil ටික කැටි ගැහිලා තියෙන්නේ කොහොමද පැහැදිලි නැහැ

    • @kasunmadurangaperera3401
      @kasunmadurangaperera3401 2 หลายเดือนก่อน

      එක තමයි මමත් කල්පනා කලේ

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @dulipanuranga4405
    @dulipanuranga4405 3 หลายเดือนก่อน +1

    Info is not enough in the content

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @manjulaperera6387
    @manjulaperera6387 12 วันที่ผ่านมา

    Kawer karayak wetrae wade Dane na

    • @TheGarageSL
      @TheGarageSL  7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

    • @TheGarageSL
      @TheGarageSL  7 วันที่ผ่านมา

      🙏🙏🙏🙏❤️

  • @lalgalabada262
    @lalgalabada262 2 หลายเดือนก่อน

    වැඩ කරන සේවකයන්ට පාවිච්චි කරන්න අත් මේස් දිය යුතුයි.
    ඒ ගැන සැලකිලි මත් වෙන්න

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @vinosh5324
    @vinosh5324 3 หลายเดือนก่อน +1

    Rocket science wage 😂

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @MadduPresentations
    @MadduPresentations 3 หลายเดือนก่อน +1

    🤍🤍🤍

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @chandrafonseka876
    @chandrafonseka876 2 หลายเดือนก่อน

    ලොන්ත ගරාජ් පොරවල් ටිකක් මල පැනල දඟලනව මේ මිනිහ බොරුවට හරි ඇත්ත කියනකොට.
    Go through your Operators Manual (Guide) at least once a month.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🦷

  • @k.pdayananda6604
    @k.pdayananda6604 2 หลายเดือนก่อน

    ඒයි බුරැව උඔ කයිය ගහපං
    අන්න අරැ කාර් එකේ
    වැඩ පටං අරජ
    දුවපිය එතෙන්ට

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @mohananu1997
    @mohananu1997 3 หลายเดือนก่อน

    Who is this ladies fellow.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @DammikaGallage-em1wf
    @DammikaGallage-em1wf หลายเดือนก่อน

    Mu loka horak tami

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @pali516
    @pali516 2 หลายเดือนก่อน +1

    ගල්බින්න.

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @DammikaGallage-em1wf
    @DammikaGallage-em1wf หลายเดือนก่อน

    Mu loka horas

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SHIVANTHA2003
    @SHIVANTHA2003 3 หลายเดือนก่อน +3

    HYBRIDHUB PILIYANDALA එන්න වෙනස අත් විදින්න

    • @TheGarageSL
      @TheGarageSL  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kumeruhomes235
    @kumeruhomes235 3 หลายเดือนก่อน

    Very good informations. Never knew about these before…….

    • @TheGarageSL
      @TheGarageSL  3 หลายเดือนก่อน

      Glad it was helpful!