How to make soil mixture | බඳුන්ගත වගාව සදහා ‌පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • This video about how to make soil mixture | බඳුන්ගත වගාව. සදහා පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture.
    අවශ්‍ය ද්‍රව්‍ය
    1) මතුපිට පස් කොටස් 2ක්
    2) කර දහයියා කොටස් 1/2ක්
    3) ගොම කොටස් 1/2ක්
    4) වැලි කොටස් 1ක්
    4) වගා මලු
    සාදා ගන්නා ආකාරය
    පස් කොටස් 2ට කරදහයියා කොටස් 1/2 යි ගොම කොටස් 1/2 යි වැලි කොටස් 1යී හොදින් කලවම් කරන්න. ජීවානුහරණය කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.
    ඊට පසුව වගා මලු තුලට ගල්කැට කිහිපයක් එකතු කරන්න (හොදින් ජලය බැසිමසදූහා සාදාහත් පස් මිශ්රණය වගා මලු තුලට පුරවා ගන්න. ඉන්පසු හොදින් ජලය එකතු කර පැල සිටුවා හිරු එලිය අඩු ස්ථානයක දින 3ක් තබා‌ හිරු එලියට නිරාවරනය කරන්න.
    This video includes:
    How to make soil mixture,
    pas madya,
    soil mixture,
    බීජ පැලකිරීම,
    ගෙවතු වගාව,
    බිජ තවන්කිරිම,
    organic farming,
    gewathu wagawa,
    home gardening,
    කාබනික වගාව,
    කාබනික ගෙවතු වගාව,
    පසසකස්කිරිම හා ජීවානුහරනය,
    pasa sakaskirima,
    grow bag,
    sri lankan agriculture,
    grow bags for vegetables,
    grow bags sri lanka,
    waga malu,
    soil mixing for plants,
    soil mixture sinhala,
    My other videos-
    1) පිරිසිදු සුදු පොල් තෙල් හදමු | Homemade extra virgin coconut oil | sudu polthel | ruka vlogs
    • පිරිසිදු සුදු පොල් තෙල...
    2) How to make a wire extension cord, wire cord sinhala, electrical sinhala
    • How to make a wire ext...
    3) කර දහයියා ගෙදරදීම හදමු.kara dahaiya |කර දහයියා අඟුරු නිෂ්පාදනය සරලව | How to make rice husk charcoal
    • කර දහයියා ගෙදරදීම හදමු...
    4) Gas Leak in Sri Lanka | How to respond to gas leakage
    • Gas Leak in Sri Lanka ...
    5) How to make a wire extension cord, wire cord sinhala, electrical sinhala
    • How to make a wire ext...
    6) how to calculate your electricity bill | What is electricity unit | විදුලි ඒකකයක් කියන්නෙ මොකක්ද?
    • how to calculate your ...
    7) How to calculate ampere from watts | electrical sinhala
    • How to calculate amper...
    8) How to check trip switch & earth - RCCB & Earth tester - Electrical Sinhala
    • How to check trip swit...
    9) House Wiring Sinhala | How to Test The Trip Switch | House Wiring Episode 03
    www.youtube.co...
    10) 2Way Wiring Diagram Explained | How to Wire 2Way Circuit | House Wiring sinhala | Electrical sinhala
    • 2Way Wiring Diagram Ex...
    11) How to Wiring of DB | House Wiring sinhala | Electrical Sinhala | Distribution board wiring | RUKA
    • How to Wiring of DB | ...
    12) How to wire plug top | Electrical Sinhala | House Wiring Sinhala
    • How to wire plug top |...
    13) How to make your home a smart home
    • How to make your home ...
    14) ගෙවතු වගාව සඳහා උරයක් | Grow Bag Sinhala | agriculture technique | sri lankan agriculture
    • ගෙවතු වගාව සඳහා උරයක් ...
    15) Sprinkler Irrigation System in Sinhala /Sprinkler irrigation system/mihidum wathura mal /wathura mal
    • Sprinkler Irrigation S...
    16) කාබනික වගාව සඳහා කෘමි විකර්ෂක | krumi vikarshaka | paliboda nashaka | ගෙවතු වගාව
    • කාබනික වගාව සඳහා කෘමි ...
    17) Drip irrigation system / බින්දු ජල සම්පාදනය ඔබගේ වගාවටත් /drip irrigation / sprinkler irrigation.
    • Drip irrigation system...
    18) Automatic Sprinkler irrigation system in Sri Lanka | Morden irrigation | Automatic Watering system
    • Automatic Sprinkler ir...
    19) buddy cricket tournament 2022 | Maggona | janapadaya | Srilanka | Live score
    / 0
    Other video
    • බඳුනක ගෙඩි ගන්න පස් මා...
    • How to make vermicompo...
    My social media platforms
    Facebook- / rukshandesilv
    Presented by-
    Rukshan De Silva
    Technical Advisor-
    Janith Perera
    If you like my channel
    please
    Like
    Comment
    Share
    Subscribe
    my channel
    කාබනික වගාව සහ කාර්මික දැනුම නොමිලේම ලබා දීම පරමර්තයෙන් නිර්මාණය කරන ලද නාලිකාවකි.
    වැඩි විස්තර සඳහා 0719405349.
    This channel designed with the objective of providing free organic farming and technical knowledge.
    Contact 0719405349

ความคิดเห็น • 109

  • @DillaSL-p2k
    @DillaSL-p2k ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔයාට...ගොඩක් පින්

  • @FydsrydWarfy
    @FydsrydWarfy 19 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි ඔබතුමාගේ ඉදිරිපත් කිරීමට පුතා. ඒත් මිරිස් වර්ග වලට ගොම මිශ්‍ර කරහම ඒවට මොකක්දෝ ලෙඩක් වගේ හැදෙනවා නේද ඒ ඇයි පුතේපුතාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා

    • @rukavlogs
      @rukavlogs  17 วันที่ผ่านมา

      ඔව්. එහෙම වෙනවා සමහර වෙලාවට. ඔබට බොහොම ස්තූතියි.

  • @kulebro4176
    @kulebro4176 10 หลายเดือนก่อน +2

    ජය වේවා සහෝදරයා ...සුපිරි

    • @rukavlogs
      @rukavlogs  9 หลายเดือนก่อน

      Thanks 👍

  • @p.v.shanthi4511
    @p.v.shanthi4511 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට ජයවේවා

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      ජයවේවා

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

    • @rukavlogs
      @rukavlogs  2 หลายเดือนก่อน

      Thanx

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 11 หลายเดือนก่อน +2

    Bohoma sthuthei

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      Thanks

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว +2

    Niyamai

  • @SawimalasenaSena
    @SawimalasenaSena หลายเดือนก่อน +1

    Watina deyak Dana gaththa.sthuthi obta.!

    • @rukavlogs
      @rukavlogs  หลายเดือนก่อน +1

      Thanks

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 11 หลายเดือนก่อน +2

    Mathupita pas kara dahaeya viyali goma weli akata misra karanawa

  • @herochandra8763
    @herochandra8763 ปีที่แล้ว +1

    good thank you

  • @shanmadu7076
    @shanmadu7076 ปีที่แล้ว +2

    Tenk you good luck

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      You're welcome

  • @SumithSumith-z1b
    @SumithSumith-z1b 4 หลายเดือนก่อน +2

    Awankawama lassanai oyage denumata godaak pin mama wauniyawe itin upades oni leei kudu danna epada

    • @rukavlogs
      @rukavlogs  4 หลายเดือนก่อน

      Epa

  • @onlinemoney350
    @onlinemoney350 9 หลายเดือนก่อน +4

    Brother samanyen kawara 300 kata pas kochchara wage oona weida

  • @SumithraJayawera
    @SumithraJayawera 10 วันที่ผ่านมา +1

    Ok

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +10

    මිරිස් පැල වලට ගැලපෙනවද

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 11 หลายเดือนก่อน +3

    Ane pusekuth innawa. Suba dawasak.

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว +3

    ස්තූති ගොඩාක් .හරිම පැහැදිලි ව කියලා දුන්නා.ජය වේවා !!!❤❤❤

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      ජය වේවා ඔයාටත්

  • @chandanasenevirathne7480
    @chandanasenevirathne7480 10 หลายเดือนก่อน +3

    කොහුබත් ටිකක් මිශ්‍ර කරානම් හොඳයි

  • @JanakiAdhikary-n7b
    @JanakiAdhikary-n7b 2 หลายเดือนก่อน +3

    Pela 300 ta kochchara pramanayak onada

  • @hashn45433
    @hashn45433 28 วันที่ผ่านมา +1

    Aiye grow bags hadana polythene 1 kg kin agal 16 usa grow bags kiiyak hadanda puluwanda? please reply

    • @rukavlogs
      @rukavlogs  28 วันที่ผ่านมา

      ගන්න bag එකේ බර අනුව වෙනස් වෙනවා.

  • @sampathmadhusanka8310
    @sampathmadhusanka8310 3 หลายเดือนก่อน +3

    පොල්ලොලී කැලි හොදයිද පතුලට දන්න ?

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      Good

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +5

    මචන් සස්කයිබ් කරා ඔන්න 😂

  • @sameeramadushan9932
    @sameeramadushan9932 ปีที่แล้ว +2

    👍

  • @user-HiruMadhushan
    @user-HiruMadhushan ปีที่แล้ว +2

    Pala 100kata pas saha kara dahaiya goma kopamana awashyada

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      ඒක ඔයා ගන්න grow bag එක අනුව වෙනස් වෙනවා. කොහොමත් grow bag එකෙන් 4න් 3ක් වත් පිරෙන්න දාන්න ඕනේ. එහෙම grow bag 10කට විතර දාලා බලලා ප්‍රමාණය මැනගන්න.

  • @shamalicooray6456
    @shamalicooray6456 11 หลายเดือนก่อน +3

    Karadahaiya monawada

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      ඒ කියන්නෙ?

    • @SumithraJayawera
      @SumithraJayawera 10 วันที่ผ่านมา

      දහයිය අගුරු

  • @ranjanikumari-fp6pt
    @ranjanikumari-fp6pt ปีที่แล้ว +3

    pasa jewanuharanaya karan nedda

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      කරන්න පුලුවන්නම් හොදයි.

  • @chandanaranaweera706
    @chandanaranaweera706 2 ปีที่แล้ว +2

    Ela

  • @Chashika
    @Chashika ปีที่แล้ว +2

  • @rohinisudarma2897
    @rohinisudarma2897 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @rukavlogs
      @rukavlogs  8 หลายเดือนก่อน

      Thanks 👍

  • @NishanthaAberathna
    @NishanthaAberathna 3 หลายเดือนก่อน +2

    මිරිස් පැල 100 ට කොහොමද ඕනේ 🙏🙏🙏🙏

  • @ShyamaGammudali-vl1pr
    @ShyamaGammudali-vl1pr 3 หลายเดือนก่อน +2

    කරදහය්යා වෙනුවට ලිපේ අලු දාන්න පුළුවන් ද

  • @iroshasandamali6238
    @iroshasandamali6238 2 ปีที่แล้ว +4

    😊

  • @lahirunuwan3689
    @lahirunuwan3689 ปีที่แล้ว +2

    Ai jawanu haranaya karen nathtge

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      Ow. Karanna one

  • @nayanakumara6378
    @nayanakumara6378 ปีที่แล้ว +2

    Wede hodai eth hariyatama danne ne bn uba....

  • @Vimuthvlog
    @Vimuthvlog 11 หลายเดือนก่อน +2

    මෙවා ජිවනුහරනය කරගන්නෙ කොහොමද

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      ජීවානුහරණය කරණ video තියනවා බලන්න.

  • @RanasinhaLakmali
    @RanasinhaLakmali 6 หลายเดือนก่อน +2

    අයියේ කවර හදාගන්නේ කොහොමද කියන්න කෝ

    • @rukavlogs
      @rukavlogs  6 หลายเดือนก่อน

      Meka balanna th-cam.com/video/WEFGG4qT8_8/w-d-xo.htmlsi=WQB8SRqGzQhtl2C_

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 2 ปีที่แล้ว +2

    Thank you

  • @nethanleon5721
    @nethanleon5721 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @pradeepkumara9165
    @pradeepkumara9165 7 หลายเดือนก่อน +2

    කර දහයියා කොහිද ගන්නෙ

    • @rukavlogs
      @rukavlogs  7 หลายเดือนก่อน +1

      වි මොලකින් දහයියා ටිකක් අරගෙන හදාගන්න එක තමයි හොද. එහෙම නැත්තං ගමේ කෘෂිකර්ම බඩු විකුණන තැනකින් අහන්න. පැල තවානකින් අහන්න.

    • @pradeepkumara9165
      @pradeepkumara9165 7 หลายเดือนก่อน

      @@rukavlogs හරි මන් ඔයාගේ කරදහයි හදන 𝚟𝚍𝚢𝚘 එක බැලුවා ස්තුති මචන්

  • @h.k.malanie711
    @h.k.malanie711 ปีที่แล้ว +3

    Me pas jeewanuharanaya karanne nadda?

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      කරන්න පුලුවන්නම් හොඳයි

  • @sandunishanika1525
    @sandunishanika1525 2 ปีที่แล้ว +3

    ලී කුඩු දාන්න හොද නැද්ද

  • @ranjanisolomon109
    @ranjanisolomon109 2 ปีที่แล้ว +2

    Batu miris wage bogawalata goma danna hoda na neda

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Goma danawanam hodata welala danna one...

  • @ShanthaKumara-w6v
    @ShanthaKumara-w6v 11 หลายเดือนก่อน +2

    ඉඟුරු hitaeana පුළුවන් da

    • @rukavlogs
      @rukavlogs  11 หลายเดือนก่อน

      පුලුවන්

  • @nishawelivita8928
    @nishawelivita8928 2 ปีที่แล้ว +2

    හිනි වැලි කමක් නැද්ද

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      වරදක් නෑ... මමත් දැම්මේ ඒවා තමයි.

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 3 หลายเดือนก่อน +2

    100 % කොම්පොස්ට් විතරක් දාලා පැල කරොත් පැලේ මැරෙනවද ? ඇට එහෙම පැලවෙන්නේ නැද්ද?

    • @rukavlogs
      @rukavlogs  3 หลายเดือนก่อน

      Na

  • @samanchathuranga5391
    @samanchathuranga5391 2 ปีที่แล้ว +4

    කර දහයියා ගඩන් නිවරදි ක්‍රමය මොකද්ද

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      Mokakda

    • @samanchathuranga5391
      @samanchathuranga5391 2 ปีที่แล้ว

      කර දහයියා හදන නිවරදි ක්‍රමය මොකද්ද?

  • @SanuthiShehansa-sc8gt
    @SanuthiShehansa-sc8gt ปีที่แล้ว +2

    Goma wenuwata kukul pohora kamak nada.

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว

      hodai, habai aduwen danna

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 2 ปีที่แล้ว +5

    පලමු දේ, මතුපිට පස් ගන්න ඕන හිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්න අඟල් 6" දක්වා සීමාවෙ පස්.ඊට යටින් අහිතකර හෙවත් නිර්පාංශු ජීවීන් සිටින පස් .
    දෙවැනි කාරණය පස් එකතු කරන දර්ශන අවසානයේ වගේ high speed යවන්න නැතිනම් කලවම් කලා කියලා කවලම් කරපු ඒවා පෙන්වන්න .එවිට කාලය හා data ඉතිරි කරගන්න පුළුවන් . 🙏 ස්තූතියි .

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      Thanks for your comment 😘😘

  • @pawanthikumudumali8708
    @pawanthikumudumali8708 2 ปีที่แล้ว +3

    Mula Thambila marenne ai

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว +1

      දිලීර හානි.... පස ජීවානුහරණය කරලා හිටවන්න.

  • @aspplant6484
    @aspplant6484 2 หลายเดือนก่อน +1

    අපිට පස් නැනෙ...අපේ වැලි පොලව, මුහුදට 4 km ආසන්නව අපි ඉන්නෙ..පස් වෙනුවට මොකද කරන්නෙ

    • @SumithraJayawera
      @SumithraJayawera 10 วันที่ผ่านมา

      පස් වෙ..කොහුබත්ගන්නපු..

  • @AlexMorgan-q7n
    @AlexMorgan-q7n 9 หลายเดือนก่อน +2

    මොන🎉වාද මේ කොටස් කොටස්...කොටස්..
    අමු බොරුවක්
    මුලූ ලෝකයේ ම රටවල් වැඩි ගනනක් kgs වලින් , නැත්නම් මුලු ඇමෙරිකාව ම තවමත් රාත්තල් වලින් වැඩ කරද්දී අපේ රටේ පිස්සෝ ටික කොටස් කොටස් කොටස්... තුං නොදෝකිං..

    • @rukavlogs
      @rukavlogs  9 หลายเดือนก่อน

      ඇත්ත කතාව 👍👍

    • @SumithraJayawera
      @SumithraJayawera 10 วันที่ผ่านมา

      පන්ඩිතයට ඒදන්ඩෙ යන්නබෑ

  • @shenuliahinsashenuahinsa1210
    @shenuliahinsashenuahinsa1210 2 ปีที่แล้ว +2

    Ai wali danne

    • @rukavlogs
      @rukavlogs  2 ปีที่แล้ว

      පස් බුරුල් වෙනවා, වතුර හොදින් බහිනවා

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld ปีที่แล้ว +1

    කර දහයියා ඇයි එකතු කරන්නෙ පසට

    • @rukavlogs
      @rukavlogs  ปีที่แล้ว +1

      ***කාරනා ගොඩක් තියනවා.
      1.පස් බුරුල් වෙන්න.
      2 තෙතමනය රදවාගන්න.
      3.පොහොරක් හැටියට.
      4. ඇතිවන ලෙඩරෝග පාලනයට.
      .......

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld ปีที่แล้ว

      @@rukavlogs okay tharaks

  • @tiktok___dhanu2066
    @tiktok___dhanu2066 10 หลายเดือนก่อน +2

    5/10 haal bag ganna puluwanda

  • @PiumiShashikala-t8i
    @PiumiShashikala-t8i ปีที่แล้ว +2

    Thank you

  • @janakajanaka1980
    @janakajanaka1980 2 หลายเดือนก่อน +1

    Thank you

    • @rukavlogs
      @rukavlogs  2 หลายเดือนก่อน

      Thanx