ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
😊💐ස්තුතියි ඔබතුමාට...🫡ගොඩාක් වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්.🙏තෙරුවන් සරණයි...!
හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
Very important video explaining most important aspects of the plant.
Oba thuma witharayi hariyata kiyala dunne! Great! Good job! Keep it up
🙏
Very good video. Clear images . Thanks
ගොඩාක් හොඳයි video එක. හොදට පැහැදිලි කලා. ප්‍රායෝගික ව පෙන්වූවා. Thanks......
කමෙන්ට් එකට ගොඩක් ස්තුති
ඉතාම වැදගත් බොහොම ස්තුතියි
මාරම වටින වීඩීයෝ එකක්
ඔබට ගොඩාක් ස්ත,තියි අපට මෙිවා කියා දුන්නාට
Thank.good video
Godak isthuuthi💖
👍👍
❤🎉
ලස්සනයි පැහැදිලියි 🙏🙏🙏🙏
බොහොම ස්තුති
Watina vdeo ekak bhoma ස්තුති
ගොඩාක් ස්තූති
🐞
Very good explanation .......expect more clips.
Very good progrme Thank you.
👍
Good one
Well descriptive
thank you .oba thuma 10:34 di kiyana krumi nasaka wala nam 3 commet ekak vidihata denna puluwan da pahadili madi nama
තයොමෙතොක්සාම්ඉමිඩක්කොපික් පයිමෙට්ටොසීන්
ස්තුතියි..❤
Niyamai
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
THANKS❤
Poli tanel ehekadi krumi haniya ethiwenne kohomada.kabanika diyara bawithwen pamank palanya karagnna berida.
Poli tanel athulata nitharama krumi enne naha. Habai edala hitala enawa ape age gawila enawa. Ethakota net eken enawa. Mokada samara krumi net eke biththara danawa. Eken ena kitayin athulata enawa kitayin podi nisa. Thawa podi podi siduru thibunot net eke aniwa enawa. Ethakota krumiyek awama tanel eka athula eya bo wima ekmanata siduwenawa tanel eka athule usnathwaya wadi nisa. Ethakota apita kabanika diyara walim e saththu palanaya ithama apahasaui. Hodama kruminashaka walata yana eka.
Nitrogen pohora monada.
ඇල්බට්සොලුෂන් 30:10:10 යුරියා
Godak sthuthiy video eka godak wadagath, anith videos walinuth godak dewal danagaththa, pela nadaththu karana vidiha godak hodata kiyala denawa, budu saranai.
💝💝💝
Aiye gedi koda wela yanwa mokakk pawichchi karannaona beheth eka puluwnam kiyannna
Mage pela 300 pot eke thiyenne den kola4k dala den gahanna one krumi nasakaya mokakda
ස්තුතියි
Tanal hadanna adara kramayak tiyenawada
Ow thiyenawa agriculture department eken puluwn
Nehe mn langa kem tiyanava bokola puchchala alu aragena mathura issa mona massekvath ithuruvenne nehe. Hebei merenne ne wagava atharala yanava hebei pinne gahanna one. Api karanne ehemai avashyanm denn. Athhada balanna
Niyamai santhosai..
බොහොම ස්තුති මහත්තයා නොදන්නා බොහො දෙ දැනගත්තා මමත් නයි මිරිස් පැල 2000 වගෙ දාලා තියෙන්නෙ යම් දෙයක් දැනගන්න උනොත් එය කතා කරන්න මට මහත්තයාගෙ පොන් නම්බරය මට දෙන්න පුලුවන් ද.ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි
ගොඩක් වටින වීඩියෝඑකක්.අපි නොදන්නා දේවල් මේ විදියට හරි කියාදෙනවට ඔබතුමාට ගොඩක් ස්තූතියි සර්❤❤❤
සුබ දවසක් සර් ....චැනලයේ වැදගත්ම වීඩියෝව .....
අපිට විඩියො කරන්න වෙලා අඩුයිනෙ. මේවත් අමාරුවෙන් කරන්නෙ. Thank you 🙏
🇱🇰🇱🇰🇱🇰💕💕💕🙏
කොල කොඩවීමට කටු අනෝද කොල තම්බල ඒ වතුර ඉසීමෙන් පාලනය කරන්න පුළුවන් ද
Puluwn
නයි මිරිස් ගසේ මුල් වල ඉදිමුණ ගැටිති වටපණු රෝගයද පිලියම් මොනවාද
මමත් රුකියාවක් කරන ගමන් දැනට පැළ 25 සිටවලා තියෙනවා තව පැළ 30 හදන්න පස් හදලා,ඒ වගේම පැළ මම හදලා තියනවා මට පොලිටනල් නැහැ .සෙවන දැලක් විතරයි තියෙන්නේ,වහලය හොද ඉටි කොල ද කියාදෙන්න පුළුවන් ද?
පොලිතිම් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි 👍 call me 0771927231
Thankyou ...!!
කූඩිත්තා ඉන්නකොට පැගිර ගදක් වගේ එනව නේද
🤔 nane
Oyage wagawe ai me taram leda 😼🙏
ඒ කිවේ 😊
Great
අනර්ගය්
ගහන බෙහෙත් ටිකේ නම් ටික comment එකින් දාන්න පුලුවන්ද අයියේ??
දැන් බෙහෙත් අලුත් වෙලා තියෙන්නෙ මල්ලි මම් විඩියො එකක් දාන්නම්
Pala ganna thiyanawada 150k withara
Ow dennam 0711835435
Super
Sudumesata Mashsl 20 hariyannnnnnawafa
Nathooooo
කොල කොඩ වීමට තියෙන රසායනික බෙහෙත් මොනාද?
th-cam.com/video/Voo1f8-NpyA/w-d-xo.html
@@slagritech5020 12:22
සර් එලිමහන් වගාවකදි කොපමන උසකින් වගා ආවරණය යෙදියයුතුද ( ඉටි රෙදි හෝ මොනයම්හෝ දෙයක් )......?
අඩි 8 පුලුවන් නම් ගොඩක් හොදයි බැරිනම් අඩි 6/7 හරි යොදන්න
අලු gahuwoth hari yaida
තාවකාලිකව පොඩි වගා වලදි පුලුවන්
Very good මල්ලි ....ඉතාම හොඳට විද්‍යාත්මක තොරතුරු පැහැදිලි කරලා දුන්නා...ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද තව ගොඩක් තොරතුරු අහල දැනගන්න ඕන
0711835435
Good
Mage wagawe innwa un igilenawa.e pala massada
Sudu massa wenna ona
සුපිරි
Hmm..
Y
බෝමස්තූතී🙏🙏🙏අය්යෙ එලියෙ වගාකරනවනං ඇල්බට්,ප්ලන් ස්ටාට්,යාරමිලා මේවගෙං දුවන්ඩ බැය්ද....මොකද මේව වැහිකාලවලදි ග්‍රෝ බෑගෙකෙං ඉවත්වෙනවනේ අනවශ්‍ය වතුරයන සිදුරුවලිං.උඩට පොලිතින්වත් ගහන්ඩවෙය්ද...දැං පැලවල කොල4-5 තියෙන්නෙ.ග්‍රෝ බෑගුත් හරි.වටේට සාරිගහල හදන්ඩ ඉන්නෙ.උඩට පොලිතිං ගහන්ඩවෙය්ද අර පොහොර ඉවත්වෙනහංද
Heee eka maru comment eka. Ehema awlak wenne naha malli. Wadi pohora ehema hedila giyath kamk na. Kohomath wassata themen nathi tharamata hodai.
@@slagritech5020උපදේසෙට බොමස්තූතී අය්යෙ😊🙏🙏 සාරිනැතුව කෘමිප්‍රතිරෝදී දැල් ගහනවනං දැල්වල මිලගනං කොහොමද අය්යෙ...මොකද මේ අවට මය්ටා හානියත් තිබ්බ.
දැල් වර්ග මිටර් එකක් 200-220 වගේ වෙයි
@@slagritech5020 අය්යෙ පැලමැක්කටත් ඇබමැක්ටීන් හොදය්නේද...
@@dananjayabandara3398na malli rediyam gahanna
පුන්චි වගවක් කියන්නෙ සාමාන්‍යයෙන් පැල කීයක් වගෙඩ උපරිම
පැල 20-50 වගේ
Oyagee nambar eka denna puluwanda
0771927231
කෘමිනාශක නම් ටික කියන්න සර්
මොන සතාටද
පැල මැක්කට
පැල මක්ක ආවරන දැල් තියන වගා වලට එනවනම් ආවරනය කිරීම අපරාදේ නේද. එළිමහනේ හදද්දී අවරණය කරන්න සාරි උස ප්‍රමාණවත් ද.
ප්‍රමාණවත් මදි තමයි ඒත් යම් දුරකට හරි සත්තු එන එක අඩු වෙනවා
Video එක ගොඩක් වටිනවා කෘමි නාශක වල නම් ටික comment කරන්න පුළුවන්ද
Mona saththuda inne
අයියේ ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
මියුසික් වැඩියි
ගොඩක් හොදයි. මියුසික් ටිකක් අඞු කරන්න. ජයවේවා.
කෘමිනාශක වර්ග පැහැදිලි නෑ
අලුත් විඩියො එක බලන්න
😊💐ස්තුතියි ඔබතුමාට...🫡ගොඩාක් වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්.
🙏තෙරුවන් සරණයි...!
හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
Very important video explaining most important aspects of the plant.
Oba thuma witharayi hariyata kiyala dunne! Great! Good job! Keep it up
🙏
Very good video. Clear images . Thanks
ගොඩාක් හොඳයි video එක. හොදට පැහැදිලි කලා. ප්‍රායෝගික ව පෙන්වූවා. Thanks......
කමෙන්ට් එකට ගොඩක් ස්තුති
ඉතාම වැදගත් බොහොම ස්තුතියි
🙏
මාරම වටින වීඩීයෝ එකක්
ඔබට ගොඩාක් ස්ත,තියි
අපට මෙිවා කියා දුන්නාට
Thank.good video
🙏
Godak isthuuthi💖
👍👍
❤🎉
ලස්සනයි පැහැදිලියි 🙏🙏🙏🙏
බොහොම ස්තුති
Watina vdeo ekak bhoma ස්තුති
ගොඩාක් ස්තූති
🐞
Very good explanation .......expect more clips.
Very good progrme Thank you.
👍
Good one
Well descriptive
thank you .oba thuma 10:34 di kiyana krumi nasaka wala nam 3 commet ekak vidihata denna puluwan da pahadili madi nama
තයොමෙතොක්සාම්
ඉමිඩක්කොපික්
පයිමෙට්ටොසීන්
ස්තුතියි..❤
Niyamai
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
THANKS❤
Poli tanel ehekadi krumi haniya ethiwenne kohomada.kabanika diyara bawithwen pamank palanya karagnna berida.
Poli tanel athulata nitharama krumi enne naha. Habai edala hitala enawa ape age gawila enawa. Ethakota net eken enawa. Mokada samara krumi net eke biththara danawa. Eken ena kitayin athulata enawa kitayin podi nisa. Thawa podi podi siduru thibunot net eke aniwa enawa. Ethakota krumiyek awama tanel eka athula eya bo wima ekmanata siduwenawa tanel eka athule usnathwaya wadi nisa. Ethakota apita kabanika diyara walim e saththu palanaya ithama apahasaui. Hodama kruminashaka walata yana eka.
Nitrogen pohora monada.
ඇල්බට්සොලුෂන්
30:10:10
යුරියා