නයිමිරිස් බීජ නිවැරදිව තවාන් දැමීම. බීජ පැල උනේ නැතිනම් මේක බලන්න( episode 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @Thapoda
    @Thapoda ปีที่แล้ว +6

    Well done tharuna gowiya

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy ปีที่แล้ว +4

    සුපිරි මචන් ❤️👊

  • @dhammikaherath1800
    @dhammikaherath1800 ปีที่แล้ว +1

    එු්කත් කාලෙ අදින වීඩියෝ එකක්..

  • @upulamarakoon9976
    @upulamarakoon9976 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි....

  • @hashn45433
    @hashn45433 12 วันที่ผ่านมา

    nai miris thawan daala ankura mathu wenda dina kiiyak withara yanawad???? please reply

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    සුපිරි 🎉🎉🎉

  • @maleeshahiru-ec8lv
    @maleeshahiru-ec8lv ปีที่แล้ว +5

    amu miris oya widihata waga kalata kamak nedda

    • @pathum1396
      @pathum1396  ปีที่แล้ว

      Kamk ne wawann puluwan

  • @araliyaprashani6301
    @araliyaprashani6301 ปีที่แล้ว +3

    ස්තූතියි ❤️😊

  • @isurudhananjana01
    @isurudhananjana01 ปีที่แล้ว +3

    තවාන් දලා අවුවෙන් තියන්න ඕනද අදුරු තැනක ටිකක් තිබ්බොත් ප්‍රශ්නයක් වෙයිද

  • @Foodysl12
    @Foodysl12 วันที่ผ่านมา

    Masa 2k thama pelaunne

  • @nithraseema4718
    @nithraseema4718 ปีที่แล้ว +2

    Aiyo machan

  • @lahirurajapaksha8327
    @lahirurajapaksha8327 11 หลายเดือนก่อน

    Pela walata albert solution witharada danne hormone mqonawa hari danwda kochara haduwath videos wala tiyanwa wage pela saruwata en nane

  • @AchalaKottearachchi
    @AchalaKottearachchi 10 หลายเดือนก่อน

    ❤😂

  • @anjanasampath3130
    @anjanasampath3130 23 ชั่วโมงที่ผ่านมา

    මේ ට්‍රේ එක ගන්න තියෙන්නෙ කොහෙන්ද

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sugathjayantha1558
    @sugathjayantha1558 4 หลายเดือนก่อน +1

    ඉදුණු නයි මිරිස් ගන්න තියෙවද

  • @wasanasanjeewani-j8b
    @wasanasanjeewani-j8b 3 หลายเดือนก่อน

    හොද බිජ ගන්න තැනක් නැද්ද

  • @channaekanayaka4055
    @channaekanayaka4055 ปีที่แล้ว

    ඵලදාව එන්න කොච්චර කාලයක් වගේ යනවද

  • @nethumalsha9428
    @nethumalsha9428 ปีที่แล้ว +6

    මගේ නයි මිරිස් ගස් කොල කොඩ වෙලා. කහ පාට වෙලා මොකද කරන්නේ

    • @pathum1396
      @pathum1396  ปีที่แล้ว +3

      කෘමි නාශක මොනවද පාවිච් කරේ ඔයා

    • @nethumalsha9428
      @nethumalsha9428 ปีที่แล้ว +1

      මොකුත් නෑ

    • @explorer726
      @explorer726 10 หลายเดือนก่อน +6

      මමගෙදර හැදුවා. කිසිම කෘමිනාශකයක් ගැහුව් නෑ. කොහොඹ නිස්සාරකය සහ සබන් වතුර කලවම් කරලා දවස් 4කට සැරයක් කොළයේ යටි පැත්තේ සහ උඩපැත්තට ඉහින්න. හවසක ඉහින්න. වතුර දාලා ඉවර වුනාට පස්සේ බෙහෙත් ඉහන්න. විශ්වාසයෙන් කියනවා. හරියට පවත්වාගත්තොත් කෘමි හානි නෑ

    • @ruwanharendra1972
      @ruwanharendra1972 10 หลายเดือนก่อน

      Kaha Pata wenne n2 phohora adu weema, koda we a ekata salfar gahanna

    • @neelgunathilakapires7210
      @neelgunathilakapires7210 6 หลายเดือนก่อน +2

      මෙයා මේවා වලට උත්තර දෙන්නේ නැහැ නේද

  • @SLBusniessIdea
    @SLBusniessIdea 11 หลายเดือนก่อน +1

    පස් මිශ්‍රණය ම් සතියක් ජිවානුහරණය වෙන්න තියෙනවාද

    • @NisalNethmina-c9q
      @NisalNethmina-c9q 6 หลายเดือนก่อน

      Pala karanne kochchara kalayakinda

  • @priyanthakumara6920
    @priyanthakumara6920 11 หลายเดือนก่อน

    oya tra aka ganna teyanna kohoda

    • @AnjaleeLakshmi
      @AnjaleeLakshmi 6 หลายเดือนก่อน

      Thiyanawa ekak 210

  • @sugathjayantha1558
    @sugathjayantha1558 5 หลายเดือนก่อน

    නයි මිරිස් බිජ ගන්න තැනක් තියෙනවද

  • @dinukalalantha
    @dinukalalantha ปีที่แล้ว +2

    නටන උනුවතුර දලා ජිවාහනු කරන එක මදිද

  • @kumarimm850
    @kumarimm850 11 หลายเดือนก่อน +5

    මේ බීජ කී දවසක් වේලනවද.

    • @mihirangabro6191
      @mihirangabro6191 หลายเดือนก่อน

      Thetha nati venakm vitharai yko velanne

  • @KareenaOman
    @KareenaOman 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SIRI-SL
    @SIRI-SL 9 หลายเดือนก่อน

    මේ ට්‍රේ කොහෙන්ද ගන්නේ

    • @AnjaleeLakshmi
      @AnjaleeLakshmi 6 หลายเดือนก่อน

      Thiyanawa ekak 210

  • @thingsilove9913
    @thingsilove9913 ปีที่แล้ว +1

    තාම නෑ මාසයක් වෙනව තවාන් දාල 😅

    • @ravidurajiw3947
      @ravidurajiw3947 7 หลายเดือนก่อน

      😂 අඩේ මාත් දවස් දහයක් වෙනව 😂 රෙද්ද ඇරල බලනව ආයෙ වහනව

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 ปีที่แล้ว +2

    කඩදය්යා කියන්නෙ මොනවද

    • @pathum1396
      @pathum1396  ปีที่แล้ว

      කර දහයියා - දහයියා අගුරැවලින් පුච්චලා හදාගන්නේ. අලුනෙමයි😁

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 10 หลายเดือนก่อน

    ඔයා බොරූවට කාලය ගන්න එපා.බලන්න එපා වෙනවා.