ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් මේ අයියගෙන් scotch bonnet පැල ගත්තා ඉතාමත් හොඳට පැල තියෙනවා ඉතාමත් හොඳ ආයතනයක් ❤
ගොඩක් හොදට පැහැදිලි කරනවා මල්ලී...❤❤❤❤
මල්ලි මමත් නයිමිරිස් එලි මහනේ වගා කරන්න ඉන්නේ .නමුත් මට වගා උපදෙස් -පැලයකට පොහොර දාන පිලිවෙල හොයමින් හිටියේ .ඒකට නියම කුමවෙිදය අද දැන ගත්තා බොහෝම ස්තුතියි .ඔයාගේ වැඩ කටයුතු ඉතා සාර්ථක වෙිවා .
ස්තුති අයියා. ඔබට ජය 🙏🙏
.😮😊😊
දිල්කෝ ප්ලාන්ටේශන් කියල ආයතනයක් තියෙනවා යු ටියුබ් එකේ බලලා සම්බන්ධ වෙන්න
E aya gena pela gathha aya sathutak ne..eka ethhakda
ගොඩක් වටිනවා අයියේ, ඔබේ අදහස් නිසා වගාව තවත් හොදින් කරන්න දැනුම තවත් ලැබෙනවා.කවදාවත් මේ කරන සේවය නවත්වන්න නම් එපා.ඔබට ගොඩක් ස්තූතියි.ජය වේවා!!!🎉🎉
අනිවාරෙන්ම මල්ලි සන්තොසයි 🙏🙏
Godak පැහැදිලි wa kiyala dunna අනිවාර්යයෙන් mn oyala haraha thamai wagawa patan ganne tnx
ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම්
👍
ඔබේ පෝස්ට් හරිම පැහැදිලියි...ස්තුතියි ඔබට...
මමත් නයි මිරිස් වගාවක් කරනවා.වගාමලුවල.දැන් පැල හිටවලා මාස 02ක් ගහ හොදට හැදිලා .ඒත් මල් එද්දිම කොල උඩට ඇකිලිලා.සමහර කොල කහ වෙලා.ඇක්ටාරා ගෙන්දගම් ඇබමැක්ටින් ස්පරෙය් කරා ඒත් කොඩය අඩුවෙන්නෙ නෑ.කරන්ට ඕන මොනවද කියන්ට පුලුවන්ද
හොද දැනුවත් කිරීමක් ස්තූතියි
හරිම පැහැදිලියි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🎉🌹🌹🙏🙏👍👍
සුපිරි අයියා. ඔයා නියමෙට වීඩියෝ එක විස්තර කරනවා. මරු
නයි මිරිස් වවන වීඩියො ගොඩක් හොය හොය බැලුවා එකකින්වත් හරි උපදෙසක් ලැබුනේ නෑ ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය...
🙏🙏🙏
Good machan,,, thanks
හොඳ පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි
👍🙏
ගොඩක් විස්තර දැන ගත්ත මල්ලි බොහොමත්ම ස්තුතියි
Thank you very much 😊
ස්තුතිය ඔබට පැහැදිලියි කිරිමට
අවන්කවම නොදන්න දේවල් දැන ගත්තා ඔයාට පින්
ඔබ තුමා හොඳින් කිඅ දෙනවා එත් රසයනික බ්පොහොර නතිව වගවක් කරන්න උපදෙස් කියන්න . ඉස්තුතිය්
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
Niyamai malli godak hodai
godak hondai therena vidiyatama kiyala dunna bohomathma sthuthi
හොද පැහැදිලි කිරිමක් ,ජයම වෙවා ,,,,,,, මගේ නයි මිරිස් වගාවෙ, මල් වැටෙනවා බෙහෙතක් කියන්න ,,,,
එකට නම් එකපරින් උත්තරයක් දෙන්න බැ... සල්පර් ගාහන්න එක පාරක්... k පොහොර හොදට දෙන්න.
මහත්මයා Yara Mila Complex පැකැට්ට්ටුවෙ තියෙනවා නේද 5g විතර එක පැලයකට දාන්න කියලා. අනෙක් ප්‍රශ්ණය එක වගා බෑගයක පැල දෙකක් සිටුවලා තියෙනවා නම් 2g+2g = 4g දාන්න ඔනේ ද? ගොඩක් වටින විඩියොවක්!තව දෙයක් දැන ගන්න පුලුවන් ද ඉත්තෑවන්ගෙන් බෙරා ගැනීමට සුදුසු දැල් වර්ග මොනවා ද?බොහොමත් ස්තුතියි!
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි
Thank you හොද පැහැදිලි කිරීමක්...
@@slagritech5020😮🎉😂
වගාව කරන්න හොඳ දැනුවත් වීමක් සිදු උනා. ඔබේ වගාවේ පොළොව මට්ටමේ සිට අතු බෙදිලා වගේ පේනවා. ඒ සඳහා ක්‍රම වේදයක් අනුගමනය කරනවාද?ඔබේ සේවයට බොහොම ස්තූතියි. ජය වේවා.
නැහැ උෂ්ණත්වය වැඩි පැති වල එහෙම අතු බෙදෙනවා ...
@@slagritech5020 thank you
Horana wage පැත්තකට කොහොමද me වගාව
පැහැදිලියි ජය වේවා... ?
බොහොම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් පාත්ති වශයෙන් දාලා තියෙන පොලිතින් පිලිබදව මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද එය ගොඩක් සාර්තකයි ද ? 🙏 මල් ශීට් එක නිසා පොහොර දැමීමේදි පහසුයිද
ඕයාට ජයවෙවා😘😘
ස්තුති ඔබට 🙏🙏🙏
මම මෙි වසරෙ දෙසැමිබර් විශුම යන්න ඉන්නේ. ඊට පස්සේ ගොවිතැන් කරන්න අදහස් කලා. ඒකත් නයි මිරිස් වගාව තමයි මුලික. ඒකට මම අත්හදා බලන්න මුලින් පැල 50 ක් හදන්න තිරනය කලා. ඒ නිසා මට පැල 50 ක් ගන්න පුලුවන්ද
Drip tape wala diga keyada eka pathiyakata tape 2k dana ekada hoda.
ස්තුතියි
Bohoma vedagath advice, thanks
Thanks 🙏
පොලිටනල් එකක් නැතුව නයි මිරිස් හිටෙව්වහම අපිට අමාරුවෙ වැටෙන්නෙනැතුව කරගන්න බැරිවෙයි..පොලිටනල් එක අනිවාර්යයෙන් ඕනද🤔😕
Thx bro....good video
වැදගත්
☘️🌿
Thank you brother
🙏🙏
අයියෙ මේ පොහොර වර්ග ටික අමුමිරිස් වලටත් සුදුසුද.මොකද කොලකොඩය හා පොහොරවල වෙනස්වීම මත වගාව එපාම උනා
Oba thumata bohoma isthuthi mata Pala tikak Ganna ona
ගොඩක් ස්තුතියි සර්,මමත් 300 පටන් ගන්න හදන්නේ මට පැල ටිකක් ගන්න පුළුවන්ද
uv grow bags hadana metirial ganna thanak kiyanna puluwanda
Saumya aiya jayawewa
Thanks mcn 👍
එලිමහනේ වගාවක් කරද්දී ඔහොම කොල අතු ඉවත් කරද්දි දිලිර ආසාදන එන්නේ නැද්ද
නියමයි .ජයවේවා ❤
ස්තුති යාලුවා 🙏
මේ වගාව සාර්ථක උනාද..අර කොල කඩපු සීන් එක නිසා ඇහුවෙ අත්දැකීමක් නැතුව එලිමහනක මෙහෙම කරන එක risky
Malli oya hodata vidio eka karanawa mama wauniya mama kemati me wagawata mata akkarayak thiyanawa hoda biga mata awasyai kohomada kara ganne
නියමයි අයියේ
👍👍
Yaramilai albert solution ekai dekam danna ohnada
Pela tikak one kohomada ganne
Slab එක උඩ නයි මිරිස් වවන්න පුළුවන් ද.. වගාමලු හරි පෝච්චි වල හරි.. ඉර එළිය වැඩිද
ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් දෙන්නකො
මමත් එලිමහනෙ වගාමලුවල කරන්න හදන්නෙ.මන් අහල තියනව නයිමිරිස් හෙවන ප්‍රියකරන ශාකයක් කියල.ගස්ටික පොල්ගස් හෙවනක තියන්නද තද අවුවෙන් තියන එකද හොද?
Exalant
මමත් එලිමහන් වගාවක් කරන ගමන්.වගාමලු වල
☘️👍👍
Obe අත්දැකීම් kiynna..තැනිතලා idamkma awashyada
මේවට දාන පොහොර වල සාමාන්‍ය මිලත් කියන්නකො
පැලයක් කීයදකොහෙද තියෙන්නේ
මමත් අක්කරයක් scochtbont naimmiris එක hadanna යන්නෙ .thanks මම කතා කරන්නම් .
හැමදෙම හොදට හොයල බලලා කරන්න නැත්තම් අමරුවෙ වැටෙයි..
මම වීඩියෝ කීපයක් බැලුවා.අලුතින් වගාව ආරම්භ කර ඇති නිසා. මුලසිටම විස්තර දැන ගැනීමට ලැබීම සතුටක් දෑනට සුදු මැස්සන් සහා කූඩත්තන් ව්‍යප්ත වී ඇති බැවින් රසායනික ප්‍රතිකාර සහා සුදුසු පොහොර කුමක් ද යන්න පැහැදිලි කරන්නේ නම් ඉතා අගනේය.මම දැනට රසායනික නොවන දැ භාවිතා කළ ද නිසියාකාරව මර්දනය කිරීමට නොහැකි වී තිබේ
මෙම විඩියො එකට කලිම් විඩියො එක පොඩ්ඩක් බලන්න 0771927231 whatsapp
Gro bag wala waga karana ekada.nethnm polawa waga karana ekada sarthaka,elimahana wagawakadi
නයි මිරිස් වගාවෙදි තෙතසහිත පස (වෙල් පස) භාවිතය සුදුසුද?
වලට ගොම පොහොර දහයියා අගුරු දලා වතුර හොදට බහින්න කානු දලා පුලුවන්
Elimahane waga malu wala hadano nam athu kapanna oneda nadda
පහලට වෙන්න තියෙන පලදවාක් නැති අතු කපන්න.. හැබැයි පදුරක් වගේ පවත්වා ගන්නත් පුලුවන්
අයියා එලිමහනෙ පැකට් වල හදනවනම් මේ විදිහටමද පොහොර දාන්නෙ ? පැලය හිටවන්න කලින් පැකට් එකට පොහොර යොදන් නැද්ද ?
ඔව් මෙහෙම දාන්න පුලුවන් සුටුවිම්ට පෙර tsp දැම්මට කමක් නැ
Mage pala walata dan masayai.monada dan danta oni phora
මම නයි මිරිස් පැල 600 වගා කරා අනේ මගේ පැල ටික කොඩ උනා එවා දැන් ගොඩ ගන්න බැරිද එලිමහනේ තමයි වගාව කරන්නෙ
පුලුවන් මට කතාකරන්න
0771927231
Super max 60 එක dp98එක්ක කලවම් කරල ගහන්න ඕනෙද.මොකද dp98 එකේ එහෙම ගහලා තියෙනව
Ow ona nam gahanna puluwn. Eth dp98 wagawa mulika awadiyedi gahuwama athi
Oya magul karanna epaaAntimata vikunaganna baaMama hadalaaWatayminissunta nikam dunna😊 minissunwa
ඔබට ජය..🙏🙏❤❤
ස්තුති 🙏🙏
Beja thiyenavada ganna
0771927231 whatsapp
රිකිලි වැඩිපුර එන්න දල්ලද කදන්න ඕනෙ
Compost walin pala hadanna kiyannaco.
අැට මිලදි ගන්න බැරිද
Hodam.monawad
❤❤❤❤❤❤❤❤❤❤
මට කියනවද තාවාන් තැටියේ පැල කොච්චර දවසක් තියලද පැකට් එකේ ඉන්දන්නේ.තැටියේ තියෙනකොට පැලයට ගහන බෙහෙත් මොනවද
තැටියේ සති 4-6 කාලයක් තියෙනවා ඇල්බට්සොලුෂන් පොහොර දානව ඉතාම අඩු මට්ටමක් 1L සදහා 0.5g සතියකට දෙපාරක් වගේ.. අයේ දිලීර නාශකයක් දානවා.
පොට් එකට දාන්න කලින් captan දානවනේ.ඒක දාලා කොච්චර වෙලාවකට පස්සෙද පැල හිටවන්න ඕනේ
මම තාවන් දාලා තියෙන්නේ යාන්තමට පැල වෙලා දැන් .තවානේ තියෙනකොටත් පොහොර දාන්න ඕනද අය්යේ.
මටත් දැන ගන්න ඔනී මොනවද මේ කලේ දාන පොහොර මොනවද කියලා
@@w.d.s.madusankawimalasenaw4598 oyath thawan dalada pela welada den
Whatsapp ganna mata 0771927231
පොහොර ඌනතාවයක් හදුනාගන්නේ කොහොමද
විස්තරත්මක විඩියො එකක් දාන්නම්. Ex- නයිට්‍රජන් ඌනතවය නම් පත්‍රය මැද නාරටිය දෙපසින් පත්‍රය සමානව කහ වීම..
Hodin upades denawa terennama
eliye hadana ekada hoda
Dekama hodai malli. Wishala edamak thiyenawa nam eliyee haduwata kamak na.. habai hariyata technology eka use kranna..
podi idaka net hous ekak ethule karanna berida aiye
Mata puluwannam no eka dennako wisthara tikak danaganna.pala tikak gannath one
නයි මිරිස් බිජ ගන්න තියෙනවද
Mama amu miris hadala thiyenawa medawas wala wahinawa pohora danna hodda
Lokuu wassa adu wnama dana eka thamai hoda..
❤
🙏
❤❤❤
🌹🌹🌹
අයියා ඔයාව contact කරගන්න පුළුවන්නම් ලොකු දෙයක්
කොහුබත් කුකුල්පොහොර අඩංගු media එකකට පොහොර භාවිතය ගැන පැහැදිලි කිරීමක් කරන්න
පොහොර බාවිතය 02 විඩියො එක බලන්න
❤❤❤❤❤❤
බොරැ කාරයන් අතර නියම අදහස් සහ උපදෙස් ටිකක්
Good
🎉
වගාවට මූලික අවදියෙදී දැමිය.හැකි දිලීර නාෂකයක් කියන්නකො
හෝමයි වගා මාධ්‍යට වගාවට ස්ප්‍රෙරේ කරනවා නම් සල්පර්
K44 eka spray karanna neweda one aiye. Eka mulata danna puluwanda
Mulata danna
ඔබතුමාගේ කන්ටැක් නම්බර් එක දෙන්න පුළුවන්ද
Honda take pehedili una
තැන්ක්ස් හිතෝතුනි
Diyara poor a albat solo Usan wage diya karala gaha mul a tama wetuneta kamak nebdda
නෙට් එක ගන්න තියෙන්නේ කොහෙද
කෘෂි අලෙවිසැල් වල තියෙනවා
Mal sheet danne koHomada
ඊයම් පාට උඩට කලු පාට යටට
good job
Mama kamathiyi me wagawa gana wadipura thorathuru danagannaa.obawa contact karaganna kohomada
0771927231 whatapp
Aiyge number eka dennko
Aiye oyge number eka dennako
Kiyada pelayak
පොඩි පැල හිටවන මට්ටමට වෙනකම් දාපු පොහොර මොනවද...
albatsolution Yaramila comlekx
මමත් මේ අයියගෙන් scotch bonnet පැල ගත්තා ඉතාමත් හොඳට පැල තියෙනවා ඉතාමත් හොඳ ආයතනයක් ❤
ගොඩක් හොදට පැහැදිලි කරනවා මල්ලී...❤❤❤❤
මල්ලි මමත් නයිමිරිස් එලි මහනේ වගා කරන්න ඉන්නේ .නමුත් මට වගා උපදෙස් -පැලයකට පොහොර දාන පිලිවෙල හොයමින් හිටියේ .ඒකට නියම කුමවෙිදය අද දැන ගත්තා බොහෝම ස්තුතියි .ඔයාගේ වැඩ කටයුතු ඉතා සාර්ථක වෙිවා .
ස්තුති අයියා. ඔබට ජය 🙏🙏
.😮😊😊
දිල්කෝ ප්ලාන්ටේශන් කියල ආයතනයක් තියෙනවා යු ටියුබ් එකේ බලලා සම්බන්ධ වෙන්න
E aya gena pela gathha aya sathutak ne..eka ethhakda
ගොඩක් වටිනවා අයියේ, ඔබේ අදහස් නිසා වගාව තවත් හොදින් කරන්න දැනුම තවත් ලැබෙනවා.කවදාවත් මේ කරන සේවය නවත්වන්න නම් එපා.ඔබට ගොඩක් ස්තූතියි.ජය වේවා!!!🎉🎉
අනිවාරෙන්ම මල්ලි සන්තොසයි 🙏🙏
Godak පැහැදිලි wa kiyala dunna අනිවාර්යයෙන් mn oyala haraha thamai wagawa patan ganne tnx
ඔබතුමාට මාගේ හෘදයංගම සුභ පැතුම්
👍
ඔබේ පෝස්ට් හරිම පැහැදිලියි...
ස්තුතියි ඔබට...
මමත් නයි මිරිස් වගාවක් කරනවා.වගාමලුවල.දැන් පැල හිටවලා මාස 02ක් ගහ හොදට හැදිලා .ඒත් මල් එද්දිම කොල උඩට ඇකිලිලා.සමහර කොල කහ වෙලා.ඇක්ටාරා ගෙන්දගම් ඇබමැක්ටින් ස්පරෙය් කරා ඒත් කොඩය අඩුවෙන්නෙ නෑ.කරන්ට ඕන මොනවද කියන්ට පුලුවන්ද
හොද දැනුවත් කිරීමක් ස්තූතියි
හරිම පැහැදිලියි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🎉🌹🌹🙏🙏👍👍
සුපිරි අයියා. ඔයා නියමෙට වීඩියෝ එක විස්තර කරනවා. මරු
නයි මිරිස් වවන වීඩියො ගොඩක් හොය හොය බැලුවා එකකින්වත් හරි උපදෙසක් ලැබුනේ නෑ ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය
...
🙏🙏🙏
Good machan,,, thanks
හොඳ පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි
👍🙏
ගොඩක් විස්තර දැන ගත්ත මල්ලි බොහොමත්ම ස්තුතියි
Thank you very much 😊
ස්තුතිය ඔබට පැහැදිලියි කිරිමට
අවන්කවම නොදන්න දේවල් දැන ගත්තා ඔයාට පින්
ඔබ තුමා හොඳින් කිඅ දෙනවා එත් රසයනික බ්පොහොර නතිව වගවක් කරන්න උපදෙස් කියන්න . ඉස්තුතිය්
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
Niyamai malli godak hodai
godak hondai therena vidiyatama kiyala dunna bohomathma sthuthi
හොද පැහැදිලි කිරිමක් ,ජයම වෙවා ,,,,,,, මගේ නයි මිරිස් වගාවෙ, මල් වැටෙනවා බෙහෙතක් කියන්න ,,,,
එකට නම් එකපරින් උත්තරයක් දෙන්න බැ... සල්පර් ගාහන්න එක පාරක්... k පොහොර හොදට දෙන්න.
මහත්මයා Yara Mila Complex පැකැට්ට්ටුවෙ තියෙනවා නේද 5g විතර එක පැලයකට දාන්න කියලා. අනෙක් ප්‍රශ්ණය එක වගා බෑගයක පැල දෙකක් සිටුවලා තියෙනවා නම් 2g+2g = 4g දාන්න ඔනේ ද? ගොඩක් වටින විඩියොවක්!
තව දෙයක් දැන ගන්න පුලුවන් ද ඉත්තෑවන්ගෙන් බෙරා ගැනීමට සුදුසු දැල් වර්ග මොනවා ද?
බොහොමත් ස්තුතියි!
හරිම පැහැදිලියි බොහොම ස්තුතියි
Thank you හොද පැහැදිලි කිරීමක්...
👍
@@slagritech5020😮🎉😂
වගාව කරන්න හොඳ දැනුවත් වීමක් සිදු උනා. ඔබේ වගාවේ පොළොව මට්ටමේ සිට අතු බෙදිලා වගේ පේනවා. ඒ සඳහා ක්‍රම වේදයක් අනුගමනය කරනවාද?ඔබේ සේවයට බොහොම ස්තූතියි. ජය වේවා.
නැහැ උෂ්ණත්වය වැඩි පැති වල එහෙම අතු බෙදෙනවා ...
@@slagritech5020 thank you
Horana wage පැත්තකට කොහොමද me වගාව
පැහැදිලියි ජය වේවා... ?
බොහොම ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත් පාත්ති වශයෙන් දාලා තියෙන පොලිතින් පිලිබදව මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද එය ගොඩක් සාර්තකයි ද ? 🙏 මල් ශීට් එක නිසා පොහොර දැමීමේදි පහසුයිද
ඕයාට ජයවෙවා😘😘
ස්තුති ඔබට 🙏🙏🙏
මම මෙි වසරෙ දෙසැමිබර් විශුම යන්න ඉන්නේ. ඊට පස්සේ ගොවිතැන් කරන්න අදහස් කලා. ඒකත් නයි මිරිස් වගාව තමයි මුලික. ඒකට මම අත්හදා බලන්න මුලින් පැල 50 ක් හදන්න තිරනය කලා. ඒ නිසා මට පැල 50 ක් ගන්න පුලුවන්ද
Drip tape wala diga keyada eka pathiyakata tape 2k dana ekada hoda.
ස්තුතියි
Bohoma vedagath advice, thanks
Thanks 🙏
පොලිටනල් එකක් නැතුව නයි මිරිස් හිටෙව්වහම අපිට අමාරුවෙ වැටෙන්නෙනැතුව කරගන්න බැරිවෙයි..පොලිටනල් එක අනිවාර්යයෙන් ඕනද🤔😕
Thx bro....good video
👍
වැදගත්
☘️🌿
Thank you brother
🙏🙏
අයියෙ මේ පොහොර වර්ග ටික අමුමිරිස් වලටත් සුදුසුද.මොකද කොලකොඩය හා පොහොරවල වෙනස්වීම මත වගාව එපාම උනා
Oba thumata bohoma isthuthi mata Pala tikak Ganna ona
ගොඩක් ස්තුතියි සර්,මමත් 300 පටන් ගන්න හදන්නේ මට පැල ටිකක් ගන්න පුළුවන්ද
uv grow bags hadana metirial ganna thanak kiyanna puluwanda
Saumya aiya jayawewa
Thanks mcn 👍
එලිමහනේ වගාවක් කරද්දී ඔහොම කොල අතු ඉවත් කරද්දි දිලිර ආසාදන එන්නේ නැද්ද
නියමයි .ජයවේවා ❤
ස්තුති යාලුවා 🙏
මේ වගාව සාර්ථක උනාද..
අර කොල කඩපු සීන් එක නිසා ඇහුවෙ අත්දැකීමක් නැතුව එලිමහනක මෙහෙම කරන එක risky
Malli oya hodata vidio eka karanawa mama wauniya mama kemati me wagawata mata akkarayak thiyanawa hoda biga mata awasyai kohomada kara ganne
නියමයි අයියේ
👍👍
Yaramilai albert solution ekai dekam danna ohnada
Pela tikak one kohomada ganne
Slab එක උඩ නයි මිරිස් වවන්න පුළුවන් ද.. වගාමලු හරි පෝච්චි වල හරි.. ඉර එළිය වැඩිද
ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් දෙන්නකො
මමත් එලිමහනෙ වගාමලුවල කරන්න හදන්නෙ.මන් අහල තියනව නයිමිරිස් හෙවන ප්‍රියකරන ශාකයක් කියල.ගස්ටික පොල්ගස් හෙවනක තියන්නද තද අවුවෙන් තියන එකද හොද?
Exalant
👍👍
මමත් එලිමහන් වගාවක් කරන ගමන්.වගාමලු වල
☘️👍👍
Obe අත්දැකීම් kiynna..තැනිතලා idamkma awashyada
මේවට දාන පොහොර වල සාමාන්‍ය මිලත් කියන්නකො
පැලයක් කීයද
කොහෙද තියෙන්නේ
මමත් අක්කරයක් scochtbont naimmiris එක hadanna යන්නෙ .thanks මම කතා කරන්නම් .
හැමදෙම හොදට හොයල බලලා කරන්න නැත්තම් අමරුවෙ වැටෙයි..
මම වීඩියෝ කීපයක් බැලුවා.අලුතින් වගාව ආරම්භ කර ඇති නිසා. මුලසිටම විස්තර දැන ගැනීමට ලැබීම සතුටක් දෑනට සුදු මැස්සන් සහා කූඩත්තන් ව්‍යප්ත වී ඇති බැවින් රසායනික ප්‍රතිකාර සහා සුදුසු පොහොර කුමක් ද යන්න පැහැදිලි කරන්නේ නම් ඉතා අගනේය.මම දැනට රසායනික නොවන දැ භාවිතා කළ ද නිසියාකාරව මර්දනය කිරීමට නොහැකි වී තිබේ
මෙම විඩියො එකට කලිම් විඩියො එක පොඩ්ඩක් බලන්න
0771927231 whatsapp
Gro bag wala waga karana ekada.nethnm polawa waga karana ekada sarthaka,elimahana wagawakadi
නයි මිරිස් වගාවෙදි තෙතසහිත පස (වෙල් පස) භාවිතය සුදුසුද?
වලට ගොම පොහොර දහයියා අගුරු දලා වතුර හොදට බහින්න කානු දලා පුලුවන්
Elimahane waga malu wala hadano nam athu kapanna oneda nadda
පහලට වෙන්න තියෙන පලදවාක් නැති අතු කපන්න.. හැබැයි පදුරක් වගේ පවත්වා ගන්නත් පුලුවන්
අයියා එලිමහනෙ පැකට් වල හදනවනම් මේ විදිහටමද පොහොර දාන්නෙ ? පැලය හිටවන්න කලින් පැකට් එකට පොහොර යොදන් නැද්ද ?
ඔව් මෙහෙම දාන්න පුලුවන්
සුටුවිම්ට පෙර tsp දැම්මට කමක් නැ
Mage pala walata dan masayai.monada dan danta oni phora
මම නයි මිරිස් පැල 600 වගා කරා අනේ මගේ පැල ටික කොඩ උනා එවා දැන් ගොඩ ගන්න බැරිද එලිමහනේ තමයි වගාව කරන්නෙ
පුලුවන් මට කතාකරන්න
0771927231
Super max 60 එක dp98එක්ක කලවම් කරල ගහන්න ඕනෙද.මොකද dp98 එකේ එහෙම ගහලා තියෙනව
Ow ona nam gahanna puluwn. Eth dp98 wagawa mulika awadiyedi gahuwama athi
Oya magul karanna epaa
Antimata vikunaganna baa
Mama hadalaa
Watayminissunta nikam dunna😊 minissunwa
ඔබට ජය..🙏🙏❤❤
ස්තුති 🙏🙏
Beja thiyenavada ganna
0771927231 whatsapp
රිකිලි වැඩිපුර එන්න දල්ලද කදන්න ඕනෙ
Compost walin pala hadanna kiyannaco.
අැට මිලදි ගන්න බැරිද
Hodam.monawad
❤❤❤❤❤❤❤❤❤❤
මට කියනවද තාවාන් තැටියේ පැල කොච්චර දවසක් තියලද පැකට් එකේ ඉන්දන්නේ.තැටියේ තියෙනකොට පැලයට ගහන බෙහෙත් මොනවද
තැටියේ සති 4-6 කාලයක් තියෙනවා
ඇල්බට්සොලුෂන් පොහොර දානව ඉතාම අඩු මට්ටමක් 1L සදහා 0.5g සතියකට දෙපාරක් වගේ.. අයේ දිලීර නාශකයක් දානවා.
පොට් එකට දාන්න කලින් captan දානවනේ.ඒක දාලා කොච්චර වෙලාවකට පස්සෙද පැල හිටවන්න ඕනේ
මම තාවන් දාලා තියෙන්නේ යාන්තමට පැල වෙලා දැන් .තවානේ තියෙනකොටත් පොහොර දාන්න ඕනද අය්යේ.
මටත් දැන ගන්න ඔනී මොනවද මේ කලේ දාන පොහොර මොනවද කියලා
@@w.d.s.madusankawimalasenaw4598 oyath thawan dalada pela welada den
Whatsapp ganna mata 0771927231
Whatsapp ganna mata 0771927231
පොහොර ඌනතාවයක් හදුනාගන්නේ කොහොමද
විස්තරත්මක විඩියො එකක් දාන්නම්. Ex- නයිට්‍රජන් ඌනතවය නම් පත්‍රය මැද නාරටිය දෙපසින් පත්‍රය සමානව කහ වීම..
Hodin upades denawa terennama
eliye hadana ekada hoda
Dekama hodai malli. Wishala edamak thiyenawa nam eliyee haduwata kamak na.. habai hariyata technology eka use kranna..
podi idaka net hous ekak ethule karanna berida aiye
Mata puluwannam no eka dennako wisthara tikak danaganna.pala tikak gannath one
නයි මිරිස් බිජ ගන්න තියෙනවද
Mama amu miris hadala thiyenawa medawas wala wahinawa pohora danna hodda
Lokuu wassa adu wnama dana eka thamai hoda..
❤
🙏
❤❤❤
🌹🌹🌹
අයියා ඔයාව contact කරගන්න පුළුවන්නම් ලොකු දෙයක්
කොහුබත් කුකුල්පොහොර අඩංගු media එකකට පොහොර භාවිතය ගැන පැහැදිලි කිරීමක් කරන්න
පොහොර බාවිතය 02 විඩියො එක බලන්න
❤❤❤❤❤❤
බොරැ කාරයන් අතර නියම අදහස් සහ උපදෙස් ටිකක්
Good
👍
🎉
වගාවට මූලික අවදියෙදී දැමිය.හැකි දිලීර නාෂකයක් කියන්නකො
හෝමයි වගා මාධ්‍යට
වගාවට ස්ප්‍රෙරේ කරනවා නම් සල්පර්
K44 eka spray karanna neweda one aiye. Eka mulata danna puluwanda
Mulata danna
ඔබතුමාගේ කන්ටැක් නම්බර් එක දෙන්න පුළුවන්ද
Honda take pehedili una
තැන්ක්ස් හිතෝතුනි
Diyara poor a albat solo Usan wage diya karala gaha mul a tama wetuneta kamak nebdda
නෙට් එක ගන්න තියෙන්නේ කොහෙද
කෘෂි අලෙවිසැල් වල තියෙනවා
Mal sheet danne koHomada
ඊයම් පාට උඩට කලු පාට යටට
good job
👍
Mama kamathiyi me wagawa gana wadipura thorathuru danagannaa.obawa contact karaganna kohomada
0771927231 whatapp
Aiyge number eka dennko
Aiye oyge number eka dennako
Kiyada pelayak
පොඩි පැල හිටවන මට්ටමට වෙනකම් දාපු පොහොර මොනවද...
albatsolution
Yaramila comlekx