බනින්න පෙර සිතා බලනු!! K.Sujeewa | Anjali Rajkumar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • We came up with some funny, irrelevant and racist comments which made no sense so we decided to talk about them in public with their details in this video. This was made for the pure purpose of entertaining the people who love us genuinely & to show that trolling people and being a keyboard hero doesn't make you look smart. We strongly suggest that if you do not like someone or something, you can always skip, block and not be notified about it instead of trying to look cool by spreading hate.
    Stay Connected & Subscribe To Keep In Touch
    ▶ bit.ly/Subscri...
    Watch My Latest Song Here: • Anjali Rajkumar - Sing...
    ▶ Powerd By Desawana Studios ( / desawanastudios )
    Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #ksujeewa

ความคิดเห็น • 10K

  • @DhanuBBoy
    @DhanuBBoy 2 ปีที่แล้ว +2193

    කාට කොහොම හිතෙනවද දන්නෙ නෑ.... මටනම් මේ පවුල පට්ට.... සතුටින්, ආතල් එකේ ඉන්න සුපිරි පවුලක්..... ඉස්සරහටත් ඔය වගේ තවත් සතුටින් ඉන්න.... ආදරෙයි තුන් දෙනාටම...... 😌💞❤️

    • @chamarachama6236
      @chamarachama6236 2 ปีที่แล้ว +26

      මමත් ආදරේ යි එයාලට 🌹

    • @degodamanagepamithamihiran3290
      @degodamanagepamithamihiran3290 2 ปีที่แล้ว +4

      Mamath ehmmai

    • @lakminimaheshika8625
      @lakminimaheshika8625 2 ปีที่แล้ว +5

      Eyalage pudgalika jeewitha apita wedak ne.harima sathutin inna paulak.mamath paudgalikawa harima adarey sujeewa akkata.ganiyak widihata harima shakthimak.adarey oyalata.

    • @arunishshanika8140
      @arunishshanika8140 2 ปีที่แล้ว +4

      👍👍👍👍👍👍🤩

    • @madusharuwanthi9367
      @madusharuwanthi9367 2 ปีที่แล้ว +7

      දැක්කම ආස හිතෙන ලස්සන පවුලක්❤️

  • @Nipu2002
    @Nipu2002 2 ปีที่แล้ว +2856

    කවදාවත් කිසිම කෙනෙක්ට comment වලින් බැනලා නැති කට්ටිය ඉන්නවද ✋

    • @fazeenasaleem2299
      @fazeenasaleem2299 2 ปีที่แล้ว +25

      Mn innawa

    • @madhunovels4698
      @madhunovels4698 2 ปีที่แล้ว +27

      මාත් බැනලා නෑ ..
      බනින අයට එහෙම කරන්න එපා කියලා මන් බැනුම් අහලා තියෙනවා ඇති තරම්

    • @nileeka6147
      @nileeka6147 2 ปีที่แล้ว +18

      මාත් ඉන්නවා .අපි බැන්නොත් බනින්න ඕන දේශපාලනඥයන්ට තමයි .

    • @anushaumayangani5475
      @anushaumayangani5475 2 ปีที่แล้ว

      රට පාලනය කරන හරක්ට ඇරෙන්න වෙන කාටවත් නෑ

    • @rpktools8286
      @rpktools8286 2 ปีที่แล้ว +3

      @@fazeenasaleem2299 ඕහ්

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 หลายเดือนก่อน +45

    මේක මරු .හිනා ගියා ඇත්තටම .
    සුජීවා ලෙඩින් ඉන්න වෙලාවෙ මේක බලන්නෙ.
    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    කෙල්ලො දෙන්න නියමයි.
    අම්මා වෙනුවෙන් ඉන්න මේ ළමයි දෙන්න ගැන ආදරය හිතුනා 😊❤

    • @mahanamathikula1187
      @mahanamathikula1187 หลายเดือนก่อน +4

      Mun wesiyo.pathaleth aekka sambanda aya kudu,ganja deel karanne mun

    • @mahanamathikula1187
      @mahanamathikula1187 หลายเดือนก่อน +5

      Munge kathawa balanna.mudukku ganu wage.wesiyo

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 29 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-fl4hp1hx7f
      @user-fl4hp1hx7f 25 วันที่ผ่านมา +1

      Dan Thopita Sanipafada...Balapalla kadawatha..vedage...vlog...eka...

    • @a.liyanage7340
      @a.liyanage7340 24 วันที่ผ่านมา +3

      ඔව්ව් ඔව්ව් ඉක්මනින් සනීප වෙන්න එපැයි ආයේ මිනිහෙක් අමාරුවෙ දාන්න . 😂 කට නම් තියෙනවා දෙමළ ගෑනු තුන් දෙනාගෙ

  • @nawodyalakshani7960
    @nawodyalakshani7960 ปีที่แล้ว +35

    දුක හිතුන වෙලාවට මේක බලලා තමා අක්කේ හිනා වෙන්නෙ ....මිනිස්සුන්ට පිස්සු අක්කේ .අනිත් මිනිස්සුන්ට හිනා වෙන්න ..😇😇😇😇

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +535

    රිදෙන්නම දීලා😂😂 මරු ඈ..අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට හොදම වැඩේ😂😂😂😂😂..ආදරෙයි ඈ තුන්දෙනාටම ❤😘

    • @ayeshaayesha3841
      @ayeshaayesha3841 2 ปีที่แล้ว +5

      Anjali super ban...

    • @mahanamathikula1187
      @mahanamathikula1187 หลายเดือนก่อน +1

      Umbathbaduwak

    • @mahanamathikula1187
      @mahanamathikula1187 หลายเดือนก่อน +1

      Hamuduruwoth aekkath lagapu ammage dula

    • @user-tc9pc6cp8d
      @user-tc9pc6cp8d หลายเดือนก่อน

      ​@@mahanamathikula1187😂

    • @priyanjan9382
      @priyanjan9382 29 วันที่ผ่านมา +3

      රිදෙන්න දීලා .ඕව් ඔව්
      රිදෙන්න හැමිනිලා තියනවා
      අම්මලා දුලා 😂

  • @sisirapremasiri8170
    @sisirapremasiri8170 2 ปีที่แล้ว +232

    අම්මොහ් කාලෙකෙන් හොදට හිනා උනා. ආසම ගායිකාව සුජීව, හරිම නිහතමානි දුවලා දෙන්නත් එහෙමමයි, අපේ දුවත් හරිම ආසයි අංජලීටයි රෝස්ටයි.

  • @Gimhaniphotographylover9998
    @Gimhaniphotographylover9998 ปีที่แล้ว +86

    දැකපු නිහතමානීම පවුල. ආදර්ශමත් හොඳ පවුලක්. මන් ආසම කරන තුන් දෙනෙක්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි තුන්දෙනාටම. ❤️❤️❤️😍😍😍

  • @nuwazapakse280
    @nuwazapakse280 6 หลายเดือนก่อน +8

    මම නම් හොදටම හිනා උනා මේ වගේ කමෙන්ට් කරන උන්ට ඔහොම උත්තර දෙන එක නියමයි ඒ වගේ උත්තර දෙන එකම වීඩියෝ එක ශෝක් අනේ

  • @dilshanipinnawala5379
    @dilshanipinnawala5379 2 ปีที่แล้ว +104

    ඉස්සෙල්ලාම කියන්න ඕනේ...අයියෝ හිනා ගිහින් පණ ගියා කියලා .අපේ ලංකාවේ සමහරක් මිනිස්සුන්ට කතා කරන්න ඕනේ මේ විදියම තමයි .ඔයාලා හරිම ශෝක් අනේ....ඔයාලට සුබ පතනවා ....ඇත්තටම සතුටින් ඉන්න..ජේසු පිහිටයි 🙏

    • @pgrmbpadikarage3413
      @pgrmbpadikarage3413 2 ปีที่แล้ว

      Minisunta tiyenne iri siyawa akai oyalata mewage kata kiyanne aka tamai wasanawa pinakiyamme satutinma tawa tawath in a ladenna

    • @kanthirak6952
      @kanthirak6952 ปีที่แล้ว

      Ane ganan ganna epa

    • @kanthirak6952
      @kanthirak6952 ปีที่แล้ว

      Pissiu yakku anunge ewa hoyana

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      Mun varadi karala minissunta baninaya 🤮🤮

  • @sewwandijayakodi8709
    @sewwandijayakodi8709 2 ปีที่แล้ว +95

    මොනා උනත් කියන්න ඕන දේ සුපිරියට කියලා.. හිනා වෙලා පන ගියා බන් අක්කේ ... මං ආසම චරිත දෙකක් .. පට්ට සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිත තුනක්... ආදරෙයි .. අක්කේ ඔයා තම හොදටම කරේ 🤣🤣🥰🔥🔥

  • @isharasamanthi9413
    @isharasamanthi9413 2 หลายเดือนก่อน +4

    හරිම සොක් රිදෙන්නම දිලා අනුන්ගෙ දෙවල් හොයන අයට හොද වැඩෙ ,දැක්ක ලස්සනම පවුල ,තැනට සුදුසු විදිහට අදින පලදින ලස්සන අම්මයි දුවලයි දෙන්නයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤

  • @sandunshakya8175
    @sandunshakya8175 ปีที่แล้ว +50

    හොද මිනිස්සුන්ගේ කටවල් කොමත් සැරයි❤අනුන්ගේ දේවල් හොය හොය කුනු හොයන උන් කොමත් ඉන්නවා🎉 අදරෙයි ඔයාලට❤

    • @shanthidhammika8978
      @shanthidhammika8978 29 วันที่ผ่านมา

      අපි comment කලාම මුන්ට නේ සල්ලි.

  • @Blinky1015
    @Blinky1015 2 ปีที่แล้ว +573

    ඇදුම් ගැන කිව්වම මතක් වුනේ...ඇත්තටම එයාලා කවදාවත් අපිලිවෙල ඇදුමක් ඇදන් ඉන්නවා දැකලා නෑ..ආදරෙයි තුන් දෙනාටම 😍

    • @rutv2116
      @rutv2116 2 ปีที่แล้ว +5

      Aththa man dekalath na aththatama harima lassnata adinawa

    • @prasannapriyadarshana3680
      @prasannapriyadarshana3680 2 ปีที่แล้ว +4

      Lankawe tharam minissunta apahasa karana minissu inna ratak loke wena kohewath nathuwa athi, adatath lankawa ekama thanaka pal wenne ekai, sri lankan passport eka pennuwama ape rata ganan ganne nathi wena tharamata loke godak ratawal walata lankawe uneducated minissu gihin rata kala thiyenne. Karanna deyak naha sulutharayak hari innawa hoda minissu. Moda minissu anunge dewal hoyana. Thawa kenek sathutin innawa balan inna bahane munta. Shik 😏😏

    • @tharushimadushika7747
      @tharushimadushika7747 2 ปีที่แล้ว +1

      එක ඇත්ත......... ☺️☺️ඒ තුන්දෙනා ශොයි

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤🌹🙏👍Aadaraie...Aaka❤❤❤❤❤❤❤❤❤

    • @shanika6433
      @shanika6433 ปีที่แล้ว

      Ow neda.

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +118

    මේකනම් මරු.හිනාවෙලා පන යනවා🤣මේ වගේ කුහක,අසහනකාරී මිනිස්සු නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.ඔයාල කොච්චර ලස්සන පවුලක්ද..මං ආසම අංජලීට.දුවෙක් නෙමෙයි පුතෙක් වගේ පුදුම ශක්තියක් දෙන්නෙ පවුලට.😍❤

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว +27

    දෙමල ඉන්දියාවේන් ආපු කවුද ඵහෙම බැනල තියෙන්නේ ඵ්ක වැරදියි ජාතිය මොක උනත් හොද මිනිස්සුන්ට අපි ආදෙරෙයි බුදුසරණයි ඔයාලට 🍁🍁🍁

    • @Kamalajayanthi
      @Kamalajayanthi 20 วันที่ผ่านมา

      දැන් තෙරෙනවා ද මුන්ගේ රගපැම්

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 3 หลายเดือนก่อน +4

    හොද වැඩේ😂😂😂 කුනු හොයන අයට.ඔයාල හොදට ඉන්නව බලන් ඉන්න බැරි කුහක මිනිස්සු. මන්නම් පෞද්ගලිකව ආදරෙයි ගොඩාක් ඔයාල තුන්දෙනාටම❤❤❤❤❤❤

  • @imeshamadushani1928
    @imeshamadushani1928 2 ปีที่แล้ว +121

    අනේ මංදා මොකා මොනා කිව්වත් සතුටින් ඉන්න ලස්සන පවුලක්.. ❤️ පරිස්සමින් ඉන්න බුදුසරණයි.. අපිට කරන්න බැරි දේවල් ඔයාලා කරනවා දකිද්දි අපිත් සතුටින් ඒ වීඩියෝ බලලා සතුටු වෙනවා.. ඇත්තටම ආදරෙයි ඔයාලට ගොඩක් ❤️

    • @theru2008
      @theru2008 ปีที่แล้ว

      @@sakyagawthama8502 අනේ මන්දා බන් උබත්

  • @thusheewijesekara770
    @thusheewijesekara770 2 ปีที่แล้ว +231

    නියමයි 🥰. මේක වෙනස් කරන්න බැරි ලංකවේ විදිය. දැකලා නෑ අපිලිවෙලට අදිනවානම් . මිනිස්සුන්ගේ හිනාවක් දකින්න බැරි මිනිස්සු. ඇත්තටම සතුටින් ඉන්න තුන්දෙනෙක්. 🥰🥰

  • @anjalirathnayaka2832
    @anjalirathnayaka2832 ปีที่แล้ว +7

    Seriously you guys have faced something bad these days but anyhow being so glad about sujeewa aunt ... in this society lots of moms are being use their child as an option but you in case handle everything alone highly respecting you ❤️

  • @navodiherath4519
    @navodiherath4519 ปีที่แล้ว +4

    නියමයි ඇත්තටම .අපි මහන්සී වෙලා හම්බු කරලා අපිට ඕන දේවල් කරනවනම් වෙන උන්ට තියන ප්‍රශ්න මොනවද.ඇත්තටම ඔයාලා හරිම ආදරණීයයි .ඒ අම්මගේ ආදරේ 💗

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      Hambakarala harima mahansiiiiii

  • @sehanidilmika1745
    @sehanidilmika1745 2 ปีที่แล้ว +517

    රිදෙන්නම දීලා හොද වැඩේ අනුන්ගෙ හිනාවක් බලන් ඉවසන් ඉන්න බැරි අපතයින්ට😂😂 ඔයාල ලස්සන පව්ලක් මන් නම්.හරිම ආදරෙයි ♥️

    • @iranganisilva6133
      @iranganisilva6133 2 ปีที่แล้ว +1

      Good hodama veday anunge raddaval hoyana unta

    • @kalharaperera2152
      @kalharaperera2152 2 ปีที่แล้ว

      Kiyanna kese kiuwath asanna sihibuddiyen ahanna one kiyala kiyamanak thiyanawa nee eka nisa kahuruwath kiyana dewal ahanna epa akki oyalage family eka shok anee God bless you 🙏 ♥ adarei oyalata

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 ปีที่แล้ว

      @@sakyagawthama8502 ubalage amma baddak

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 ปีที่แล้ว

      @@sakyagawthama8502 නාකි මයිනයි රනිලුයි කොහොමත් උබෙ අම්මට රිදෙන්නම දීල තියෙනවා කියලා පේනවා

    • @LahirumalshanHIRU
      @LahirumalshanHIRU 27 วันที่ผ่านมา

      @@sehanidilmika1745 hamuduruo ekka nidiwadina demala wesige gu rahada Patta wasi..

  • @gamingbambi4619
    @gamingbambi4619 2 ปีที่แล้ว +163

    😂😂 කන හරහ මොලේට.RESPECT ... අම්ම කෙනෙක් තමයි දුවෙක්ට ලගම ඉන්න යාලුවා... ඒ අතින් අක්කා වාසනාවන්තයි... මිනිස්සු මොනා කිව්වත් සතුටින් ඉතිං ... 😘❤️

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t หลายเดือนก่อน +2

    මමනම් කවදාවත් ජීවිතේ විදින මිනිස්සුන්ට බනින්නෙ නෑ. ඒ එයාලගෙ මෙයාලගෙ පින. ජීවිතේ විදින්න පින නැත්තෙ පෙර පවට .මෙ ආත්මෙත් පවු පුරවගන්නෙ නැතිව ඉන්න..මමනම් මෙයාලගෙ විඩියො බලනව.හරිම සතුටුයි.ඇගේ ලේ පිරිසිදුවෙනව අප්පා මෙයාලගෙ සමහර කතා වලට හිනාවෙලා මැර්නො.හරිම ෆනී.මන් හරි ආසයි ඔයාලට ඔයාල තුන්දෙනා ශෝයි අනේ..ආදරෙයි❤️❤️.කාගෙවත් පුද්ගලික ජීවිත කාටවත් අදාල නෑ. ගැහැණියකට තමයි ජීවිතේ ගොඩාක් වරදින්නෙ.ඒක කාට කොයි මොහොතෙ වෙයිද දන්නෙ නෑ. ඒ නිසා කාටවත් හිනාවෙන් එපා වචන කියන් එපා, ඔයාල ජීවිතේ විදින්න අනේ ඔයාලගෙ කාලය ඔයාලගෙ සල්ලි ඔයාලගෙ ජීවිත ඔයාලගෙ සතුට.ලංකාවෙ මිනිස්සු හරි කුහකයි .ඒක හදන්න බෑ.ඔයාල සතුටින් ඉන්න. බුදුසරණයි තුන්දෙනාටම🌷🌷❤️❤️😘😘😘

    • @ireshamanage1000
      @ireshamanage1000 หลายเดือนก่อน

      😁😁

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      😂😂😂😂😂 salliiiiii ?????

  • @sanduniimasha1795
    @sanduniimasha1795 ปีที่แล้ว +6

    මේ බලන දෙවෙනි පාර . බුදාම්මෝ හිනා වෙලා පන යනවා. ආදරෙයි අන්ජලි අක්කියෝ

  • @sadeeshawijewardana5970
    @sadeeshawijewardana5970 2 ปีที่แล้ว +168

    මුල ඉදන් අග වෙනකන්ම බැලුවා නියමයි🔥අදින් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ හනමිටි අදහස්
    වෙනස් කරන්න මේ video එක වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වේවි✨බොහොම ස්තූතියි Anjii akki’ s family♥️

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 2 ปีที่แล้ว +212

    ගැහැනියක් විදියට දරුවො දෙන්නත් එක්ක ඔබ ජීවත් වෙන විදිය හරිම ආඩම්බරයි සුජීවා අක්කා..වැදගත් විදියට ඉන්න අයට කතා හදන්න ඕනිතරම් ඉන්නවා.ගනන් ගන්න එපා....😍🤩

    • @sapnaranipa7110
      @sapnaranipa7110 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @guneya9338
      @guneya9338 2 ปีที่แล้ว +2

      පට්ටඈ ...

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      Vadagath 😂😂😂😂😂

    • @TV-ye3sk
      @TV-ye3sk 24 วันที่ผ่านมา +1

      මේ දැන් හරිද ගොන්😂

  • @ranjikajayamini3178
    @ranjikajayamini3178 25 วันที่ผ่านมา +6

    නියමයි අක්කේ ඔහොම තමයි ඕකුන්ට කතාකරන්න ඕන....😆😆😆

  • @peshalawijesakara8006
    @peshalawijesakara8006 ปีที่แล้ว +4

    අපෙ අම්මා වගෙම මේ අම්මාත් යකඩ ගෑනියක්, කෙල්ලෙක් ඉන්න ඕනී හෙන ගැහුවත් දරා ගන්න පුළුවන් විදියට... ජය වේවා!!! ❤❤❤❤❤

  • @milliesenanayake3883
    @milliesenanayake3883 2 ปีที่แล้ว +74

    ❤️ 😘 හිත හයිය ගැහැණුන් දිහා බලලා සතුටු වෙන්න බැරි ආත්ම වලින් අසම්පූර්ණ වූ මිනිසුන් බොහෝමයක් මේ රටේ ඉන්නවා අංජලී. මොන දේ හරි මැරෙනකම්ම කියවනවා. ඇඟේ ලේ පිරිසිදු කරගන්න ඒ දේවල් use කරලා ඔහොම සතුටින් හිනාවෙන් ජීවිතේ හීන හොයන් යන්න. ❤️😘
    -මීට කුහක නැති කෙල්ලක්-

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +140

    සුපිරී...රිදෙන්නම දීලා...ජීවිතේ විඳින මරු family එකක් අනේ ඔයාලා..favourite😘ආදරෙයි හොඳේ❤️

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👌👌👌🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💜💜💜❤❤💐💐💐🙁🙁🙁🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @merrychanda4196
      @merrychanda4196 2 ปีที่แล้ว

    • @uthpalahasanthi3917
      @uthpalahasanthi3917 ปีที่แล้ว +1

      @@sakyagawthama8502 ai anee,oyge namath mention unada meke?nathnam awadaane oonada oyata?kauruhri plz awadane denna meyata🤭

  • @shiromikarunarathna1243
    @shiromikarunarathna1243 ปีที่แล้ว +5

    ඇත්තටම පිලිවෙලට අදිනව ❤️කවුරු කොහොම තර්ක ගෙනාවත් ගැහැනියකගෙ ඇදුමකිනුත් පිරිම් ආකර්ශනය වැඩ් වෙනව .

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k ปีที่แล้ว +5

    හරි ආදරෙයි අනේ ඕගොල්ලන්ට❤ ඉඳලා ඉඳලා ජාතිය අමතපු එකනම් මරු...😂 ආදරෙයි ඈ....❤🥰

  • @pasindukaushalya1181
    @pasindukaushalya1181 2 ปีที่แล้ว +109

    ශ්‍රී ලංකාවට මේ වෙලා තියන දේට හේතුව විනාඩි 37න් කෙටියෙන්ම කියපු වීඩියෝ එකක්... Great and loving family ❤️😘

  • @kaushi7489
    @kaushi7489 2 ปีที่แล้ว +149

    This mother is so lucky to have a daughter who is like a friend! Being a single mother, how successfully you take your life with your two daughters is amazing. 👍

    • @dayaniathukorala6712
      @dayaniathukorala6712 2 ปีที่แล้ว

      අවංකවම මමත් මගෙ දූල 3.දෙනත් මේ වගේ.ඇත්තටම ආඩම්බරයි .❤❤❤👍👍👍 .මේ අයටත් මම ගොඩක් ආදරෙයි .

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114 หลายเดือนก่อน +8

    මහානාම ස්වාමීන් වහන්සේ ගෙන්

    • @user-ue3lw1dw5k
      @user-ue3lw1dw5k 18 วันที่ผ่านมา

      E manussayawa kaawa me wesa ganu... Munta shapa wenawa

    • @rasifernando9117
      @rasifernando9117 18 วันที่ผ่านมา

      ඒ මිනිහව සූරගෙන කාලා අනිත් මිනිස්සුන්ට බනින හැටි 😂😂😂😂😂

  • @pasindudilshan4792
    @pasindudilshan4792 3 หลายเดือนก่อน +14

    ඇඩෙන්න ම දීල තියෙනවා අනුන්ගේ චීත්ත අදින වුන්ට හොද වැඩේ good luck ❤❤ ආදරෙයි පවුලටම❤❤🎉

  • @mobiletv2141
    @mobiletv2141 2 ปีที่แล้ว +745

    ඉතාම කාලොචිත නිර්මාණ.
    රිදෙන්නම දීලා හොද වැඩේ අනුන්ගෙ හිනාවක් බලන් ඉවසන් ඉන්න බැරි අපතයින්ට.ඔයාලා හැමදාම ඔයවගේ ආදරෙන් සතුටින් ඉන්න.

  • @yashibbh4225
    @yashibbh4225 2 ปีที่แล้ว +696

    හිනා වෙලා පන ගියා අක්කෙ...මොනා උනත් ෆුල් හැපි එකේ ඉන්න පවුලක්..ආදරෙයි ඔයාලා තුන් දෙනාටම.. 😇❤️

    • @priyadombagolla6441
      @priyadombagolla6441 2 ปีที่แล้ว +3

      Oyala owa wadiya hithanna epa Matanam oyala patta thundenatama suba dawasak

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +2

      හ්ම්

    • @wsifernando5656
      @wsifernando5656 2 ปีที่แล้ว +1

      🌺🌺🌺❤️❤️❤️❤mata nam loku oya gana hari sathutui .hari jolly .love you puthe .

    • @jacinthakannangara5648
      @jacinthakannangara5648 2 ปีที่แล้ว

      Don't worry this is Srilanka. We can't change. Good luck ur family

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      ඔයාල තුන්දෙනා යම් ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @donidoni3409
    @donidoni3409 ปีที่แล้ว +10

    හොද වැඩේ comment දපු උන්ට 😌 මිනිස්සුන්ව අපිට හදන්න බෑ 🖤

  • @chlfilms
    @chlfilms 24 วันที่ผ่านมา +2

    2 Years ago : " ආසම ගායිකාව සුජීව, හරිම නිහතමානි දුවලා දෙන්නත් එහෙමමයි, අපේ දුවත් හරිම ආසයි අංජලීටයි රෝස්ටයි. දැකපු නිහතමානීම පවුල. ආදර්ශමත් හොඳ පවුලක්."
    Now : " Mun wesiyo." Hi hee

  • @thisarisoyza2749
    @thisarisoyza2749 2 ปีที่แล้ว +418

    ලංකාව සංවර්ධන වෙමින් පවතින රටක් වෙන්න හේතුව මේ වගේ මිනිස්සු තමා.රටක් සංවර්ධන‍ය වෙන්න ඒ රටේ මිනිස් ඔලු සංවර්ධනය විය යුතුයි. මං පුද්ගලිකව ආස පවුලක්. ඔය තුන්දෙනාට ආදරෙයි ..❤️❤️

    • @merrychanda4196
      @merrychanda4196 2 ปีที่แล้ว +5

      ඔයාලා සතුටින් ඉන්න ගණන් ගන්න එපා ❤❤❤

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว +2

      Duge.lassn.wchn.Godak.Hodaimamt.adrei.oyalat.oypaulHri.satutin.ennekt.mmHrsatutui.apiaikatt.dy.apinedHt.ad.apertt.kelwelteynne.oynisatmi.oyalt.mammt.godk.adri.hamdam.satutin.enn

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 2 ปีที่แล้ว +1

      අනේ මමත්හරිම අාදරේ ඔයාලා තුන්දෙනාට අපට මොකද එ්අයකොම හිටපුහාම විනොදෙන්ඉන්න ජිවත් වෙනටික කාලෙට බුදුෂරනයි

    • @deshanvihanga8693
      @deshanvihanga8693 2 ปีที่แล้ว

      එකගයි

    • @suwarnakanthi8613
      @suwarnakanthi8613 ปีที่แล้ว

      ❤🎉

  • @dewdunijayanandana4227
    @dewdunijayanandana4227 2 ปีที่แล้ว +102

    So sweet. හිනා වෙලාම බඩ රිදෙනවා. හැමදාම ඔය තුන්දෙනා සතුටින් පහසුවෙන් ඉන්න. දෙවි පිහිටයි. මෝඩ එවුන්ට නියම කනේ පහර. දැන්වත් මැට්ටො මැට්ටියෝ ටික හැදුනොත් ඇති. ❤️❤️🥰🥰

  • @sewwandisewwandi7406
    @sewwandisewwandi7406 8 หลายเดือนก่อน +1

    මං සාමාන්‍යයෙන් මේව බලන්නෙ නෑ ඒ උනාට මේක්ද්නම් ඉවර වෙනකල් බැලුව කමෙන්ට් දාල තියන කට්ටියනම් අනේ මංද 😂 අපේ අයිය ආසම අංජලී මං ආසම සුජීව රෝස් 😍😘

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +6

    Lovely family...we love you 😍❤💐

  • @lakshmimanchanayake4956
    @lakshmimanchanayake4956 2 ปีที่แล้ว +88

    "මාසෙට කීයක් වියදන් වෙනවද බලපන් අපේ නංගිව අරගෙන" thats the best part🤣🤣🤣🤣

  • @fortomorrow987
    @fortomorrow987 2 ปีที่แล้ว +82

    ජාති වාද නැති උබලට පට්ට ආදරෙයි 🥰🥰🥰
    සුජීව tamil කියල දැනගත්තෙ හරි tv එකෙන්, අනිත් එක ඔයාලගෙ ධෛර්ය සුපිරි, ආපහු එනව කියන එක නම් සහතික ඇත්ත ආවහම තමා ඕකුන්ට තේරෙන්නෙ කැක්කුම 😂😍🥰🤩🤒

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +13

    අපේ ලංකාවේ මනුස්සයකුගේ සැපතක් බලන්ඩ බැරි අසත්පුරුෂයෝ ඉන්නව ඔයාලා හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න බුදු සරණයි

  • @wddilka6927
    @wddilka6927 3 วันที่ผ่านมา +1

    ඔයාලට ඉවසාගෙන ඉන්න මේ රටේ ඔහොම.තමයි අපි ඔයාලට.ආදරෙයි

  • @dewmi..9498
    @dewmi..9498 2 ปีที่แล้ว +84

    ඕවා ගනන් ගන්න එපා අයියෝ...
    මේක ලංකාවනෙ..
    හොයන්නෙම අනුන්ගෙ දේවල්..
    ඔයාලා පට්ට..අපි ආදරෙයි..
    ❤🌹😍

  • @sachinavoddya925
    @sachinavoddya925 ปีที่แล้ว +65

    දැන් බලන් ගියාම එකෙක්වත් බැනලා නැනේ😂.. දැන් බැන්නොත් ඉතිං චොරනේ.. ඒ හින්දා බැනපු උනුත් හොද කියල ඇති මේ පාර.. 🤣🤣

  • @user-xe9kv6pi9s
    @user-xe9kv6pi9s 6 หลายเดือนก่อน +2

    මන් නම් පට්ටම ආස පවුලක්.. ඒක කියන්න වචන නෑ.. හැමදාම ආදරෙයි. හැමදාම ඔහොම සතුටින්ම ඉන්න ඕනේ අක්කි ඔයාලා.. මාරම ආදරෙයි... බුදු සරණයි ❤❤❤❤❤

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      Aththada sathutui

  • @duleekachathurani493
    @duleekachathurani493 ปีที่แล้ว +137

    දරුවන් එක්ක තනියම ජීවත් වෙන .කාටවත් කරදරයක් නැති ඔයාලා ඇත්තටම ආදර්ශමත් පව්ලක්.හැමදාම සතුටින් ඉන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ඔයාලට.❤️❤️❤️❤️❤️

    • @user-sr7ht3hs2j
      @user-sr7ht3hs2j ปีที่แล้ว +2

      ෙමඩම් මග් ඔයට ෙගඩා අද ෙර් මම tamil මට කතා කරන්නන නම්බරයක් ඔනි 💕💕💕💕

    • @premas2709
      @premas2709 ปีที่แล้ว +1

      Ane.moda.minissu.kiyana.dewal.ganan.ganna.epa.budu.saranai.tundenatama

    • @deenaselvaratnam5606
      @deenaselvaratnam5606 ปีที่แล้ว +1

      Anee akkiyo man hari adArei oyalata

    • @primalimaheshika9957
      @primalimaheshika9957 ปีที่แล้ว

      uththara dena vidiya supiriy.anunge dewal hoyanna awasya ne.

    • @primalimaheshika9957
      @primalimaheshika9957 ปีที่แล้ว

      oyala yaluwo wage inna eka gena harima sathutui.

  • @malshigunasinghe4896
    @malshigunasinghe4896 2 ปีที่แล้ว +215

    බැලුවයින් බැලුවේ නෑ මෙහෙම video එකක්...🤣🤣 සුපිරියට දීලා තියෙනවා ..කස්ටියම ලෙෆ්ට්..හිනා වෙලාම ඔළුවත් රිදෙනවා...අපි නම් හරිම ආස පවුලක්...

  • @tiktokDRGNYT
    @tiktokDRGNYT ปีที่แล้ว +3

    ඇත්තටම හොද පවුලක් අක්කා අම්මා කෙනෙක් හැටියට ඔයා ඔයාගෙ ජීවිතේ හොදට ගෙනියනවා 🌸

    • @samudra4160
      @samudra4160 28 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @chamarakaluarachchige9351
    @chamarakaluarachchige9351 ปีที่แล้ว +3

    ලංකාවේ අනුන්ගෙ රෙද්දවල් හොයන උන්ට කනපැලෙන්න දීල තියනවා....it is a great work....🤘🤘🤘🤘

  • @tanujadilshan7303
    @tanujadilshan7303 2 ปีที่แล้ว +213

    ඔයාලා තුන් දෙනානම් මරු..........පිස්සු බල්ලො කියන දේවාල් ගනන් ගන්න එපා ඔයාලා......ආදරණීය පවුලක් .ආදරෙයි හැමදාම..💜️🌸

    • @nadeekadilrukshi6767
      @nadeekadilrukshi6767 2 ปีที่แล้ว +6

      අනේ ඔයාලා ගොඩක්ම විනොදයි .. නියමයි ඇත්තටම ආදරෙයි ගොඩක්ම ❤️❤️❤️🥰🥰🥰

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว

      Ane puthe unta pissu gannan ganna epa

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว

      Oyala kiyana eva sahathika eththa

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว

      Hina vela pana yanava puthe

    • @nadeeiroshani8719
      @nadeeiroshani8719 2 ปีที่แล้ว +2

      Pala athi rukata galgahanne oyala ganan ganna epa

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +99

    හරිම ආසාවෙන් හිනාවෙවී බැලුවෙ ඔය දෙන්නා පිළිතුරු දෙන හැටි, හැමදාම ඔහොම සතුටින් ඉන්න, තෙරුවන් සරණයි! ❤❤❤

  • @shadow-g4s
    @shadow-g4s 11 หลายเดือนก่อน +2

    අම්මො මරු අක්කී අම්මයි දෙන්නම 😂 හොදට කියලා දුන්නා අද සැප ඇති මේ ලස්සන පවුලට මඩ ගහපු.....😂

  • @hashanhashan7677
    @hashanhashan7677 24 วันที่ผ่านมา +2

    දැනුත් ආන්නකෝ ඔයාලට බනින ඒවට සාදු ගැන😂😂😂

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 ปีที่แล้ว +130

    මොනා වුනත් ලොකු දූගෙ කටහඬ ලස්සනයි ..මම නම් කැමතී ඔය ඉන්න විදියට අම්මයි දුවයි යාලුවො වගේ ...👍💕

  • @buddhi1011
    @buddhi1011 2 ปีที่แล้ว +69

    අම්මෙක් උනාම ඔහොම තමයි ඉන්න ඕනේ දරුවන් ට ඕනම දෙයක් කියන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් අගය කරනවා තුන් දෙනා ව ම ☺️☺️

  • @GayaniKumari-bb4vy
    @GayaniKumari-bb4vy หลายเดือนก่อน +2

    😂Ane shoi anjali akke.hari සතුටින් inna පවුලක් .හැමදාම සතුටින් inna.jesu පිහිටයි .❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +12

    පව් අනේ සුජීව, මට ආසයි එයාගෙ කතාවට. නියම අම්ම කෙනෙක් . තෙරුවන් සරණයි.

  • @h.g.s.malshani3716
    @h.g.s.malshani3716 2 ปีที่แล้ว +70

    Such a strong and friendly bond between mom and daughter is amazing !❤🥺 Dont care what others say cause some SL people are like that! U guys are soo funny .I really luv u guys !! ❤

    • @inokasilva7124
      @inokasilva7124 2 ปีที่แล้ว +2

      Wow mama hri kamati oylata

    • @nu_1536
      @nu_1536 2 ปีที่แล้ว +1

      I agree with you ❤️

  • @sampashami7996
    @sampashami7996 2 ปีที่แล้ว +24

    අපිට කාගෙවත් පෞද්ගලික ජීවිතේ වැඩක් නෑ. ඒ උනත් කෙලින් කියන්න ඕන අම්මයි,දුවලා දෙන්නයි අක්කලා නංගිලා වගේ මෙහෙම හරි නිදහසේ ඉන්නකොට ඇත්තටම ආස හිතෙනවා..ආදරෙයි අක්කලා නංගිලා තුන්දෙනාට.ඇත්තටම ඔයාලා ඔයාලගේ නිදහසේ ඉදිරි ගමන යන්න ආශිර්වාද කරනවා.ආගම ජාතිය කුලය මොකක් උනත් දැන් අපි ශ්‍රී ලාංකිකයෝ😍😍💖💖💖💖

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +2

    I just watched this video .Think you did really well.This is exactly what you should tell these idiots .Stay blessed & strong.God bless you Sujewa Sweet Anjalie & sweet Rose .

  • @soniarodrigo6160
    @soniarodrigo6160 ปีที่แล้ว +3

    Recently started watching. Youll are such animal lovers lovely strong family. The kittens are so sweet. We have animals. dogs cats and birds.humans have let us down dog will wag his tail while man wags his tongue. What does not kill you make you strong
    So stay strong emerge victorious and God Bless your family 🐕🐈🐦

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 2 ปีที่แล้ว +64

    නියමයි අක්කේ දුවේ...සුපිරිම සුපිරි .. අනුන්ගෙ රෙද්දවල් ගැන හොයන පිස්සු ගෑණුන්ටයි මිනිස්සුන්ටයි ලස්සන උත්තරයක් දුන්නා. ❤👍

  • @user-kb9kh5cdvj
    @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +239

    හිනා කාලා මැරුනා😂 ආදරෙයි ඔය තුන්දෙනාටම❤️✌️

    • @chamodm752
      @chamodm752 2 ปีที่แล้ว +3

      Same🤗❤

    • @shiyakanthishiyakanthi7255
      @shiyakanthishiyakanthi7255 2 ปีที่แล้ว +1

      අනෙ ඔයලා සටුටෙන් ඉන්න ඔව්න්.කියාන්න එව ගනන් ග්න්නා එපා

  • @sachinthashyamal3021
    @sachinthashyamal3021 ปีที่แล้ว +2

    අනිත් අයට කොහොම පේනවද දන්නෙ නැහැ එත් මම නම් අාදරේ කරන කලා පවුලක්. ජය වේවා අක්කේ ❤️❤️

  • @lankalankaputhra3003
    @lankalankaputhra3003 4 หลายเดือนก่อน

    Dear ladies,
    We live in Australia. We love watching your youtube videos. We are so proud of you being devoted Buddhists after being born as, especially Ms. Sujeeva, non-Buddhists. We are so pleased to see your charities. We know that you have worked so hard to be in the current financial you are in now. You are very hard working people.
    Please ignore the stupid comments of some arsholes in Sri Lanka. Keep doing the good work you do. We are devoted practising Buddhists, so we do appreciate what you do. Keep doing all the good work. I will write this comment in Sinhala language too, so, all the Sri Lankan idiots who write bad comments for you.

  • @suhardhadesilva8177
    @suhardhadesilva8177 ปีที่แล้ว +209

    මාස 3කට පස්සේ මේක බලලා හිනා වෙන මම 😁... ඔහොම හරි අපේ සමහරක් අඩු මානසිකත්වය තියන ඔල්මාද ඩයල් වලට අමතපු එක නම් සැහෙන්න වටිනවා... ජය වේවා!!

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +341

    දෙමළ දෙමළ කිවුව අපේ මී හරක් වෙනුවෙන් සිංහල කෙනෙක් හැටියට මම ඔබලා ගෙන් සමාව ඉල්ලනවා. සිංහල සමහර උන්ට වඩා ඔයාලා කොච්චර හොදයි ද.

    • @veenanisha478
      @veenanisha478 ปีที่แล้ว +4

      @@sakyagawthama8502
      උබලා වගේ උන් වේස ගොන් බඩු වලට දාව උප්පත්තිය ලැබුවාම හැම ගෑනියෙක් ම පේන්නේ වේස ගොන් බඩු ලෙස.තොගෙ අම්මා වේසියක් උනාට හැමෝම එහෙම නෑ

    • @senurasecitha
      @senurasecitha 19 วันที่ผ่านมา +2

      😂

  • @YasasiIndurangani
    @YasasiIndurangani หลายเดือนก่อน +1

    අනේ මැනිකලා දෙන්නට ආදරෙයිනේ ගොඩාක් 🩷🩷 මං ආසම සෙට් එකක් ❤ දවසක ඔයාලව දකින්න ආසාවෙන් ඉන්නේ 🩷🥰

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k หลายเดือนก่อน +2

    ඔවා එච්චර ගනන් ගන්න එපා ඔය ඊර්ෂ්‍යාව ඔයාල තුන් දෙනා සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @thanujarajini4773
    @thanujarajini4773 2 ปีที่แล้ว +104

    ගෑනියෙක්ම තමයි ගෑනියෙක්ට ගරහන්නෙ...ඔයාල මොනව කලත් කාටවත් මොකද...🙏🙏❤️❤️

  • @vishwashehani2223
    @vishwashehani2223 2 ปีที่แล้ว +169

    Part 2 එකත් ඕන 🙊 හිනා කාලා මැරෙනවා අප්පා

  • @praveenhansakapraveenhanda1229
    @praveenhansakapraveenhanda1229 ปีที่แล้ว +2

    අනේ ඔයාලා තුන් දේනාටම මම ආදරෙයි කවුරු මොනවා කීවත් ඔයාලගේ ගමන යන්න බුදු සරනයි..

  • @mignonnedealwis6172
    @mignonnedealwis6172 หลายเดือนก่อน +1

    Yes darling people are jealous of you don't worry God is there with you love you

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +101

    මේ ලෝකේ සිංහල,දෙමළ,මුස්ලිම් විතරක් නෙවෙයි තවත් ජාතීන් ඉන්නවා..ඕවා ගනන් ගන්න එපා එපා..ඔයාලා හැමදාම ඔයවගේ ආදරෙන් සතුටින් ඉන්න...❤❤❤

  • @dananjialoka6580
    @dananjialoka6580 2 ปีที่แล้ว +59

    අනිත් අයගේ සතුට බලන් ඉන්න බැරි මිනිස්සුන්ට නියමෙට කියලා දීලා තියනවා.. ලස්සන පවුලක් බුදු සරනයි ❤️❤️

  • @animalflower8211
    @animalflower8211 ปีที่แล้ว +2

    ඔයාලා ලස්සනට ජීවිතේ ගෙවනවා.කාටවත් ගරැකරන්න දන්නේ නැතිවුත් ගැන හිතන්නම එපා.

  • @user-ki7jl2oj5b4ANONYMOUS
    @user-ki7jl2oj5b4ANONYMOUS 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤ මෝඩ මිනිස්සු කියන කතා ගනන් ගන්න ඒපා වැඩිය හිතන්න යන්න ඒපා ඒ අය යන දවසට ඕවා අරගෙන යයි .
    ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!¡❤☸️☪️✝️🕉❕️

  • @DREAMLIFE93
    @DREAMLIFE93 2 ปีที่แล้ว +66

    ආසම චරිත තුනක්. 😍❤❤❤ ලැබිච්ච ජීවිතේ විදින්න ඕන විදවන්නෙ නැතුව. සතුටින් හැම වෙලේම. අනිත් අය කියන ඒවා ගණන් ගන්න එපා. Good luck ❤

  • @rohanikadisch7724
    @rohanikadisch7724 2 ปีที่แล้ว +20

    අපිත් එහෙම තමයි ලමයින්ට ලයිසන් එක අරන් දීල අපිත් වාහනේ පිටිපස්සේ ආතල් එකේ ඉඳන් යනවා ඒක විදින්න ලමයි ඉන්නම ඕන හොද දෙමාපියන් වෙන්නම ඕන...ඔබලාට ජය god bless you

  • @thiruniherath-kk1jb
    @thiruniherath-kk1jb ปีที่แล้ว +1

    අනෙ අන්ජලි අක්කි ඔයගෙ family එකට මන් ගොඩක් love 🥰🥰 oyala හරිම හොඳ family ekkka 🥰🥰🥰🥰

  • @heshanirashmi485
    @heshanirashmi485 ปีที่แล้ว +2

    අම්මෝ මේක දාගත්තු වෙලේ ඉදන් මැරෙන්න හිනා..😂😂

  • @deepikakahandawala883
    @deepikakahandawala883 2 ปีที่แล้ว +76

    මේ වීඩියෝ එකට කවුරුත් බැනලා නෑ,දන්නවා හොඳට අහගන්න වෙනවා කියල.😂🤣මම නම් ආදරෙයි ඔයාලට ♥️

  • @dileeshasandarshani6571
    @dileeshasandarshani6571 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක දැක්කේ අද 👍👍👍නියමයි අක්කයි, දුවයි දෙන වචනනම් 👍👍

  • @sunnyboy-hb4fd
    @sunnyboy-hb4fd 11 หลายเดือนก่อน +1

    Akkiyoo aththatama maru. respect your family and love your talking style

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +46

    " හරියට ටයිප් කරපං ඕක" 😂😂 අම්මෝ මේ වීඩියෝ එක මරූ හිනා වෙලා පන යනවා 😂😂

  • @shamfernando2895
    @shamfernando2895 2 ปีที่แล้ว +133

    ගැහැනු ශක්තිමත් කියලා පෙන්වන්න ඕන. තවත් සතුටින් ඉන්න.... ආදරෙයි තුන් දෙනාටම.

    • @LahirumalshanHIRU
      @LahirumalshanHIRU 28 วันที่ผ่านมา +1

      පල පට්ට වේසි 😂 හාමුදුරුවෝ එක්ක නිදි වදින එකද ශක්තිය 😂

    • @nora-b9d
      @nora-b9d 26 วันที่ผ่านมา +1

      @@LahirumalshanHIRU 😂😂

    • @LahirumalshanHIRU
      @LahirumalshanHIRU 25 วันที่ผ่านมา

      @@nora-b9d 😄😁

  • @tharakanimalshan7361
    @tharakanimalshan7361 11 หลายเดือนก่อน

    මං දැකපු ලස්සනම පවුලක්.හරිම ආදරණීයයි නිහතමානීයි😊❤️මේ බනින එවුන්ට උන්ගේ ගෙවල්වල ප්‍රශ්න විසඳගන්න බැරුව මේවයි මේ මිනිස්සුන්ට බැන බැන උන්ම චාටර් වෙනවා😂💔

  • @intikhaballang111
    @intikhaballang111 ปีที่แล้ว +2

    Superb , so straight and forward .. 💕

  • @pabodhahansmali6460
    @pabodhahansmali6460 ปีที่แล้ว +36

    ඔයාලා තුන් දෙනා නම් මරු ♥️ හැමදාම happy එකේ ඉන්න family එකක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ ඔයාලා තුන් දෙනාම බුදු සරණයි ♥️😇

  • @nishakalubowila3890
    @nishakalubowila3890 2 ปีที่แล้ว +12

    දෙන 1 දුන්නා ...නියමෙටම ... හැමෝවම පහත් කරලා .. කතා කරන බාල මානසීකත්වයෙන් පෙලෙන අසහනකාරයන්ට සහ අසහනකාරියන්ට කටඋත්ත නැතිවෙන්නම දුන්නා ... ඔයාලට අපි ගොඩාක් ආදරෙයි ... ජේසු පිහිටයි ...බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @SandamaliWikkramasinghe
    @SandamaliWikkramasinghe หลายเดือนก่อน +1

    Adarei...oyala hari lassanai... නහයේ හරි කොහේ දෑවත් ඒක තමන්ගෙ අයිතිය...😌❤️

  • @nethmihansika3523
    @nethmihansika3523 ปีที่แล้ว +3

    My favorite family ❤🙂😚😚😚

  • @sandunikanethmini
    @sandunikanethmini 2 ปีที่แล้ว +95

    මිනිස්සු හරි වෙනස්.... ඔයාලා හරි ශක්තිමත්ව ඔහොම ජීවිතේ දිනනවා දකිද්දි අපට හරි සතුටුයි... ❣️ කෙනෙක්ට දෙයක් කියන්න කලින් ඒ දේ තමන්ට වුනානම් තමන්ට හිතෙන විදිය ගැන හිතුවා නම් අද සමාජේ ලස්සන වෙයි... ❣️ බුදු සරණයි දෙවි පිහිටයි ❣️

  • @dewmi5985
    @dewmi5985 2 ปีที่แล้ว +27

    අනිත් මිනිසුන්ගේ සතුට දාරා ගන්න බැරි උන් හැමදාම එකම තැන ඉන්නෙ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඒකයි,ඔයා හොද අම්මෙක් දරුවන් බලාගෙන ඉන්න..හැමදාම සතුටින් ආදරෙන් හිනා වේලා ඉන්න ගොඩාාාාක් ආදරෙයි උම්මා ඔයාලට...😘🥰❤️❤️