😎ප්‍රසිද්ද මිනිස්සු තුන් දෙනෙක්😎🍺 මම බොන පැත්තට බර කෙනෙක් නෙවෙයි 🍺K Sujeewa I Anjali Rajkumar I Rose

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #channelc #viral #trending #ksujeewa #anjalirajkumar
    🔴 WATCH CHANNEL C LIVE
    www.channelc.lk
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline

ความคิดเห็น • 129

  • @ChannelConline
    @ChannelConline  ปีที่แล้ว +2

    🟣 උඩ තියෙන රතු පාට බොක්ස් එක ඔබලා චැනල් සී සබ්ස්ක්‍රයිබ් කරල සම්පූර්ණ video එක බලන්න..👍👍

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +92

    හැම වෙලාවෙම හයියෙන් හිනාවෙලා විවෘතව කතා කරන ඔයාලට අපි හැමෝම හරිම කැමතියි. ඔයාලා ඉන්න තැන සතුට තියෙනවා. අපේ සමාජයට අවශ්‍යම ඒක තමයි. ස්තුතියි ඔබලාට.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +34

    විවෘතව කතා කරන ත්‍රි සිස්ටර්ස් ❤ මම හරිම ආදරෙයි මම මේ රටේ ඉදගෙන ත්‍රි සිස්ටර්ලගේ හැම දෙයක්ම ආදරයෙන් බලනව❤ සුජීව කියන්නෙ යකඩ ගැහැනියක් ගැහැණු න්ට හොද ආදර්ශයක්.එඩිතර ගැහැනිය love you so much ❤❤❤

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +49

    ආදරණිය අම්මා කෙනෙක් දියණියන් දෙදෙනා පරිස්සමින් බලාගෙන ලස්සනට ගමනක් යනවා හරිම සතුටුයි තුන්දෙනා අක්කලා නංගිලා වගේ, ගොඩක් ආදරෙයි ගල් මුල් වැඩියි පරිස්සමින් ඉන්න ඉදිරි කටයුතු වලට සුභ පතනවා ❤ජේසු පිහිටයි ❤බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

    • @kumuduperera8351
      @kumuduperera8351 26 วันที่ผ่านมา

      දැන් මොනවද හිතෙන්නේ.

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි එක පාරක් නෙවයි දහපාරල් විතර බැලුව තවත් බලනවා 😘👍🏿

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +50

    K සුජිවා අක්කා 😍😍 අංජෙලි 😍😍 රෝස් ❤❤ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +13

    දකින තැනක් ඇත්නම්..ආසාවෙන් බලනවා.මොකද ඔයලගෙ ලයිෆ් ස්ටයිල් එක බලපු දවසේ ඉදලා ඒකට කැමති සැහැල්ලුයි සරලයි.මේ ඔයාලගෙ විදිය කාටවත් කරදරයක් නැත්නම් ඒ ව්දියට ජීවත් වීමේ වරදක් නෑ.සමාජ අසම්මත යට වැඩ කරන දේවල් ඔයාලා කරලත් නැත්නම්..අනුන්ගෙ ඊර්ෂ්‍යාකාර කුහක කතා වලට වැටෙන්න ඕන නෑ..❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +19

    ඇත්ත ඔයා සුජීවා හැම දේම හිනාවෙලා
    විදින්නේ හැමෝටම ඕක බැහැ දරුවන්ටත් ර්‍ එය නොපිරිහෙලා ලැබීම වාසනාවන්තයි මෙවන් ආදරණීය අය
    අපිටනම් වටී වටී අපිට වටී සතුටින් සමගියෙන් ඉන්න සැමදාමත් සම්මාසම්බුදු සරණයි

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +44

    දැන් මෙයාලට බැනපු කවුරුත් නැද්ද 😁

    • @Girl3211
      @Girl3211 ปีที่แล้ว +4

      ඒක තමයි 🤔🤭😂

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +12

    මේ මහත්මිය දනට පිනට සේම සමාදන්වීමේ කටයුතු කරන හොඳ නිහතමානි අම්මා සහ දරුවන් දෙදෙනෙක් තෙරුවන් සරණයි

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +6

    ඔව් ... ඔය ඇති නේද ...පරිස්සමින් ඉන්න මිනිස්සු බලන්නේම රිදවමින් සතුටු වෙන්න

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +17

    අපිත් බැලුවා අනේ මම යුරෝප් වල සිට 😃😃

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +5

    කේ සුජීවා කියන්නෙ වේදිකාවට නැග්ගම ආයෙ 🔥...ආදරෙයි..💜️💜️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +13

    ටෙලියක් බලනවට වඩා ආතල් ඹයාලා 3දෙනාගේ ⁣ program බලන එක බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @damsaridm5114
    @damsaridm5114 ปีที่แล้ว +42

    🤧දැන් ඇති අප්ප ඔක,එපා වෙනව අහලම😒

  • @silviyafernando6763
    @silviyafernando6763 20 วันที่ผ่านมา +1

    දැන් ඔබලාට බනින්න දෙයක් නැහැ ලැජ්ජ නැතිවකියන හැටි

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +5

    Ow api harima prasiddai 💕💕api Adarei godaaaaak 💕💕 Budu saranai 🙏🙏🙏

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +14

    අපි ගොඩාක් ආදරේ කරන චාරිත තුනක්‌ 😘😘😘😘😘❤❤❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +32

    දීපු උදාහරණ ටික නම් හොදයි සුජීව good luck

  • @kumarikumari7476
    @kumarikumari7476 ปีที่แล้ว +9

    Bilaa හිටියා වතුර kiyapan අක්කේ

  • @niroshaniluka309
    @niroshaniluka309 21 วันที่ผ่านมา +1

    දියුණු උනේ නම් හාමුදුරුවන් ට පිං සිද්ද වෙන්න 🙄🙄මිනිස්සු කීයක් රවට්ටලා සල්ලි අරන්, අර අහිංසක හාමුදුරුවන් මරලා දැන් ගොඩක් ප්‍රසිදයි, ඔකේ ත් බැඳලා කියලා කියන්නෙ නැ පව් පස්සේ න් එයි

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ඔයාලට

  • @kensinsam263
    @kensinsam263 ปีที่แล้ว

    They became famous at last lols . At least the family is supportive of each other .

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว +5

    Ane kiyala wadak naha oyala harima pinkarai budusaranai devipihitai 🙏

  • @candichandu9655
    @candichandu9655 ปีที่แล้ว +3

    ලංකාවෙ කොහෙද අනේ කාන්තාව කට පදයක් නොහද ඉන්නේ .....

  • @dileepa5393
    @dileepa5393 ปีที่แล้ว +3

    Api hamoma eka ammage daruwo kiyala hithagena hamo ekkama samagiyen inna mokada oyala oya vidiyata duppath minissu ekka happenawa kiyanne eka oyalage thathweta hoda na kiyala hithanne nadd prasidda unata wadak ne e vidiyata hasirunama

  • @achinirashmi2230
    @achinirashmi2230 ปีที่แล้ว +16

    සමහර බලු මිනිස්සු මේකෙ කියනව ස්ටෙජ් එකේ ගල් ගහුමුලු..එහෙම හිතන මිනිස්සු මියුසිකල් වලට මොගිහින් හිටියොත් තමයි හොද..මොකද මිනිස්සු යන්නෙ සිංදු අහන්න නටන්න.කලාකාරයන්ගෙ පෞද්ගලික දේවල් එයාලා කරගනී.ඔයි වගේ බලු කතා කියන්න එපා.එන මිනිස්සු න්ගෙ සතුට කන වැඩ.අර ඉදුනිල් අන්දරමානටත් එහෙම බලු වැඩක් කරා.මුන්ටම සිංදු කියලා නටවලා ගලුත් කන්න..ඉදකිම් ලංකාවේ ඉන්න ගොබ්බයොන්ගෙ ඊර්ෂ්‍යාකාර කුහක කතා.

    • @hansisilva5354
      @hansisilva5354 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว

      ඇත්තටම ගල් ගහන්න ඕනි අයව මල්මාලා දාලා පිළිගන්නෙ ඒකට..

    • @achinirashmi2230
      @achinirashmi2230 ปีที่แล้ว +1

      @@tSanuu ඒ මොකද එක මිනිහෙක්..වැරැද්ද,කරලා පාර්ට් එක දාලා ඔලුවටම අත හෝදල යද්දෙන් කටවල් වහගෙන ඉන්න එකද කරන්න ඕන.මිනිස්සු හිතාමතා ම අපාසුතා වෙට ලක් කරා.මේයාලා නඩු දාන්න ඕන එයාට උන ඩැමේජ් එකට.මොකද ඒ ඔක්කොම එක මිනිහෙක් කරපු වැරදි වැඩේ නිසා.

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว

      @@achinirashmi2230 මං කිව්වෙ ඇත්තටම ගල් ගහන්න ඕනි දේශපාලුවන්ව තාමත් මල් මාලා දාලා පිළි ගන්නවා..
      ඒකට මෙයාලා අතින් පොඩි මිස්ටේක් එකක් වුණත් මොනා හරි දෙයක් කරලා අපහසුතාවයට පත් කරන්න මිනිස්සු බලන්නෙ..
      ඊට වඩා වැරදි කරන අය කොච්චර ඉන්නවද

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Minisunta mokadda thiyena prashne unge gewal wala ganu ..kunuharapayak kiyanne nadda ballo chuu karath ohe innawa athi🤣🤣

  • @deepikasenarathna5839
    @deepikasenarathna5839 ปีที่แล้ว +11

    Me wage nagarasabawal aussanna epa oi. Kan dekat ridenawa😁😹

  • @ranathunga7987
    @ranathunga7987 ปีที่แล้ว +1

    Ghauwoth ghanawa Maru advice ekak dunne ratata. Me minissu mama dakina vidiyata mha panditha talk thiyenne. Wadimalage kata thanikara baldiyak wage. Balaya harima nisshabdai. Ajith beruna.

  • @mihiniranaya815
    @mihiniranaya815 ปีที่แล้ว +13

    😍😍😍

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    ඔයාලට බැණපු අය ව දකින්න වත් නැද්ද දැන්.

  • @sachimadhusanka8641
    @sachimadhusanka8641 ปีที่แล้ว +8

    කුනු හරුප කියල බැන්න එක ඒත් හරි නෑ නේද🤣🤣🤣

  • @dileepa5393
    @dileepa5393 ปีที่แล้ว +6

    Oyalata wadiya duppath minissu paganna epa sinduwa lassanai eth eka echchara oluwata ganna epa

  • @nilminiperera3962
    @nilminiperera3962 ปีที่แล้ว +1

    Supr

  • @a.liyanage7340
    @a.liyanage7340 19 วันที่ผ่านมา

    අම්මේ අම්මේ 😂😂😂😂💔 පව්

  • @catsanddogs5152
    @catsanddogs5152 ปีที่แล้ว

    you are the best

  • @nisilidasanayake7751
    @nisilidasanayake7751 26 วันที่ผ่านมา +1

    HAMUDUruwange salli walin biththi badala thiyenne

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว +1

    oyalawage tama mamat kiyanna tiyanade munatama kiyanawa oyala adina paladina vidiya harima hodai

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාලට..!

  • @siththyrizana9162
    @siththyrizana9162 18 วันที่ผ่านมา

    Dannam oyalata banapu nathi kenek na😂😂😂 dan nam harima prasiddai

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +1

    ❤️

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +13

    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ නුගත් කම එලියට එනවා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Eka nisai prasiddiya...oyage passen camarawak ussan kauwruth enne nane...

    • @yoyoachi7330
      @yoyoachi7330 ปีที่แล้ว +2

      ow eeka aththa

    • @Thamaya5167
      @Thamaya5167 ปีที่แล้ว

      Ane palayan gobbayo

  • @chamara229
    @chamara229 ปีที่แล้ว +7

    ඔන්න මම නම් ප්‍රසිද්දයි ඈ

  • @fernandoharald1606
    @fernandoharald1606 ปีที่แล้ว +1

    කයිවාරුව නම් ඕනාවටත් වඩා වැඩියෙන්🙄

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @UdaraPerera-uz9qf
    @UdaraPerera-uz9qf ปีที่แล้ว

    ❤❤❤

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +1

    Aiyoooo

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 ปีที่แล้ว +1

    Ai monada ithin siduwa mariiiiiiii niyamaiii part ahhhhhh wadina ayata wadinawa 😍😍😍😍😍😍😍😍😍😍

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @danushkachamara7190
    @danushkachamara7190 ปีที่แล้ว +13

    බක පණ්ඩිත කම තමයි. මාර ලොකු කම

  • @kane8166
    @kane8166 ปีที่แล้ว +11

    Watti ammala tun denama ekai.chater.kapila penna ragapanna dannawa hodata.prasidda manussayekne 😂

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +29

    මෙයාලටත් ළඟදීම stej එකක්‌ උඩදීී ගල් පාරක් කන්න වෙයි වගේ .

  • @nawoddilanka3241
    @nawoddilanka3241 ปีที่แล้ว

    අනේ හරි හාල් කෑලි ලංකාවේ

  • @nayomisenarath6192
    @nayomisenarath6192 ปีที่แล้ว +5

    මේ කෙල්ල ලොකු කෙල්ල මහ ගැනියෙක් වගේ. ළමයෙක් වගේ නෙවෙයි. පොඩ් කෙල්ල තැන්පත්. අම්මා හිදඩ් අම්මා වෙන්න යන්න එපා කිසි ම වැදගත් පෙනුමක් නෑ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Minissu asuru karanakota owage babala wage edala ba...shot eka deela yanakam hoya ganna bari wei

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 ปีที่แล้ว

      ඔයාට මොකද ඒ අම්මගෙ නේ ඒදරුවො, ඔයාඔයාගෙ ලමයි ගැන බලාගන්න.

  • @priyangadealwis999
    @priyangadealwis999 ปีที่แล้ว +1

    GIRL POWER 🙆😍💖💝♥️💫⭐✨💐👍👌

  • @user-fl4hp1hx7f
    @user-fl4hp1hx7f 21 วันที่ผ่านมา

    Puluwannam dan banapalla..para...balliyo....

  • @induperera2702
    @induperera2702 ปีที่แล้ว

    👍👍👍❤️

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪

  • @malindugimhan3
    @malindugimhan3 ปีที่แล้ว +8

    ඊයා😂

  • @anushakumara7216
    @anushakumara7216 10 หลายเดือนก่อน

    🖐️♥️😘😃

  • @priyankachandani9929
    @priyankachandani9929 ปีที่แล้ว

    Lobe you

  • @danuka0
    @danuka0 ปีที่แล้ว +1

    🤣😅api dakka 😂🤣

  • @shanika9067
    @shanika9067 ปีที่แล้ว +3

    ඉයා මේ මෝකො 😁😁😁😁

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +1

    Wow good♥️♥️♥️♥️♥️

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 24 วันที่ผ่านมา

    උඔ බොනවාපොලිසිය උඹ.බැහැපන් කිව්වලු මම පොලිසියට බැන්නලු

  • @calendar4338
    @calendar4338 ปีที่แล้ว +1

    යකෝ බැනපු අය කවුරුත් නෑනෙ

  • @ashirabandara9446
    @ashirabandara9446 ปีที่แล้ว +5

    😂😂

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e หลายเดือนก่อน

    Wahenna andagena thama hamudurunamawa daley dagena aththey😂 oyala diyunu Una widiha oppu una dan nam 😂

  • @rashiwijesinghe9591
    @rashiwijesinghe9591 ปีที่แล้ว

    Api lankawe minissu,habai namata ,gahaniyak unama mehema inna one ,

  • @niroshaudayangani6621
    @niroshaudayangani6621 ปีที่แล้ว

    😜

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 14 วันที่ผ่านมา

    😢නයන නයන නයන නයන හු හු හු පල පල

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +8

    Hena loku kma

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd 14 วันที่ผ่านมา

    වනචරියො දෙමලනේ

  • @wajira3075
    @wajira3075 19 วันที่ผ่านมา

    Hoda 3 denek

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 23 วันที่ผ่านมา

    Dan ithin dannawa mun diunu wechcha hati wesa ganu

  • @Chathu260
    @Chathu260 27 วันที่ผ่านมา

    Ethakota nayana wasula.....😂😂😂

  • @n.abeywickrama2857
    @n.abeywickrama2857 ปีที่แล้ว +2

    මුං තුංදෙනාගෙ බොරු සෝභනේ තමා වැඩි ..

  • @dileepa5393
    @dileepa5393 ปีที่แล้ว +7

    Onawata wadiya raganna epa

  • @thilina_c5899
    @thilina_c5899 ปีที่แล้ว

    ම්ම්ම් බදු

  • @frieshy321
    @frieshy321 ปีที่แล้ว +10

    Boru show danna epaa oya 3 dena wena katawath prasidda Athi but mata oyawa prasidda Neee K.sujeewa.Oya ge e waradda danna aya dannawaa..mata lankawe oyala wage nalu niliyoth prasidda nee..man oyata mada gahanawa nemei oyage e waradda hada ganna...minihekta hariyata katha karanna purudu wenna...and polisiyatai rate nithiyata garu karala katha karanna purudu wenna...Nathnam mn Vishwasa karanne oyawa hamoma kiyana yakada gahaniyak widiyata nam nemei konda pana nathi ganiyak widihata...oya loku nee rate katawath ,prasidath nee oya oyaa katha karana tharam maha lokuwataPrasidda aya kawadawath normally thaman prasiddai kiyalaa poduwewath kiyanne nee,oyage loku oluwa mata adala nee,but mata asadaraneee pennana bari manussayek,So please make your mistakes and talk to reality.

    • @mira028
      @mira028 ปีที่แล้ว +5

      Eylge vehicle eke camara ekema record wela tiyenwa eyala ge wahane nthara karala tiyeddi wheel eka happala shape eke ynwa. E minissu meyalata kunuharapen banala. Thamange lamayata kunuharapen baninakan mona ammada iwasanne. Anika ethana sujiwa kiyala tibbet mn prasidda manussayek meyala mawa video karala social media wala waradi widiyata pathurai kiyala. Eke prasidda manussayek kotasa witharak aran hamathanama yawanawa. Lajjai me 2i 50 wada karana minissu gana

    • @danujikarunarathna4856
      @danujikarunarathna4856 ปีที่แล้ว +5

      අනේ නිකන් යන්න හලෝ යන්න 😂 ඔයා දැක්කද සුජිවා වැරදි කියලා 😂 උසාවියෙන් නඩු තින්දු දීලා අර මිනිස්සු දඩත් ගෙවලා ඉන්නේ , දන්න දෙයක් කතාකරන්න අනුන්ගේ ඔපදූප හොයන්නේ නැතුව වැඩක් බලාගන්න , නිකම්මු ඔයාලා නම් 😂

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 17 วันที่ผ่านมา

    අනේ මේ පට්ට වේසියන්ට මයික් එක අල්ලන මෝඩයා කව්ද

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 ปีที่แล้ว +4

    Munta nam pissu appa hitha hdaganna lajjawa wahagana dagalana dagalilak aiyo athi oka dan kawuda oka ahuwe pissu appiriyai ban danno danithi ban ubala gana

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Eyala camara passe duwanne na...camara eyala passen ahanawa kiyanawa...oyalata kunuharupa aluth deyakda pauw

  • @deepikasenarathna5839
    @deepikasenarathna5839 ปีที่แล้ว +3

    Uda balagena kelagahagannawa kiyanne okata tma

  • @anushakumara7216
    @anushakumara7216 10 หลายเดือนก่อน

    🖐️❤️🔥👋

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว

    Eladenugen prasna ahanna epaa.

  • @suneethasrilanka6187
    @suneethasrilanka6187 27 วันที่ผ่านมา

    Ou umbal harema prasiddai tamai ganika urtiyen
    Ammai dula dennai ekama gedara hora minissu teyagenema athin.hammuduruwange siuru arauwata topita thawst padisan denawa.

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 ปีที่แล้ว

    Ara haraka waradda karala me minissunta mada gahanawa.

  • @posonpuraofficial
    @posonpuraofficial ปีที่แล้ว

    පාන්ද අපිට

  • @ashenumayanga4477
    @ashenumayanga4477 ปีที่แล้ว

    අර කොල්ල කාගෙද බන්
    සුජීවගෙ ද

    • @Reversal86
      @Reversal86 ปีที่แล้ว +1

      Venakenekge daruvekta aadare karanna barida ammekta

    • @ashenumayanga4477
      @ashenumayanga4477 ปีที่แล้ว +1

      @@Reversal86
      නෑ මන් දන්නෙ නෑ ඇත්තටම කවුද කියල ඒ කොල්ල ඒකයි අහන්නෙ
      සුජීවගෙම ලමයෙක්ද

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d หลายเดือนก่อน

    කයවාරැ.ආසම නැ

  • @danih.6707
    @danih.6707 ปีที่แล้ว +8

    පඩ show දාන්න එපා!

  • @jayasanka3096
    @jayasanka3096 ปีที่แล้ว +3

    Lajjawak nnathi magulak

  • @tharakathilan9104
    @tharakathilan9104 ปีที่แล้ว +6

    Munta pissu

  • @nalakasupunkudaliyaddalage6867
    @nalakasupunkudaliyaddalage6867 ปีที่แล้ว +4

    අනේ බන් බඩු ෆෝම් කරන්නේ නැතුව ඉදහන්

    • @hansisilva5354
      @hansisilva5354 ปีที่แล้ว +3

      නිකන් මිනිස්සුන්ට අපහස නොකර ඉදහන් බන්..

  • @lalithaperera1572
    @lalithaperera1572 ปีที่แล้ว +3

    මෙ කෙල්ල නමි කිසිම වැදගත් කමක් නැහැ

  • @bhagyasribhagyasridayasiri6460
    @bhagyasribhagyasridayasiri6460 ปีที่แล้ว +3

    ගොඩාක් බර නෑ. ටිකක් බරයි. අජියා කිව්වා. 🤣

  • @janithasiriwardhana3163
    @janithasiriwardhana3163 ปีที่แล้ว +8

    Ane mun mokkuda anee..කිසිම charayak නැති un..munwa up karana hinda තමයි mun උඩ යන්නේ ...

  • @manjulamadhushani849
    @manjulamadhushani849 17 วันที่ผ่านมา

    Para demaliyo thundena chinchimanawikawo🤮

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +8

    ඊඊඊයා ගොන්කම 😂😁😅

  • @RameshRamesh-jq5zg
    @RameshRamesh-jq5zg ปีที่แล้ว

    Naaki heththala mekup walin naala nodakin