මගේ අම්මා තාත්තගේ රෝල්එක නැහැකියල පොඩ්ඩක්වත් අපිට දැනෙන්න දුන්නේනැහැ.Rose|Ksujeewa|Anjali Rajkumar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #lahirumudalige #haritv #anjalirajkumar
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 398

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +77

    වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය th-cam.com/video/4US24PXQFAo/w-d-xo.html

    • @dulanidilrukshi3449
      @dulanidilrukshi3449 ปีที่แล้ว +2

      අනේ අපේ චෝටු...හටිම ලස්සනට ඉන්නවා..වගේම පොඩි කාලෙදිම ජීවිතය තේරුම්ගත් දරුවෙක් ❤🤗
      3 දෙනාටම අදරෙයි අම්මි,අක්කි..😍

  • @dilanthakaushan2758
    @dilanthakaushan2758 ปีที่แล้ว +322

    ඒ කොන්ඩ මෝස්තරය එදා ඉදන් එහෙම්මයි... මං මාර ආස මෙයා කතා කරන විදිහට.. එයාගෙ english මාර clear... ♥️🍃

  • @KalanaSW
    @KalanaSW ปีที่แล้ว +331

    පට්ටම ආතල් චරිතයක් 😅, පොඩි කාලෙ ඉදලම මෙයාගෙ ටිවී presence බලන් ඉන්න ආසයි

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 ปีที่แล้ว +196

    හරිම සංවරව ඇදුම් අඳින කලා පවුලක්
    ❤️

    • @sujisaman7899
      @sujisaman7899 หลายเดือนก่อน

      ගුලි කාලද ඉන්නේ.. සංවරව ඉන්න නිසා වෙන්න අැති මේ වගේ ලොකු දුලා දෙන්නෙක් පුතෙක් ඉන්න අම්මා කෙනෙක් අැදුම් මාරු කරන්න වගේ මිනිස්සු ගන්නේ.. අර බුද්ධ චීවරයක් දාගෙන හිටිය රටක් ලෝකයක් වන්දනාමාන කර මිනිසුන්ගේ සිත් සුවපත් කල දධර්ම දේශකයානන් වහන්සේ නමක් වුන මහානාම හිමියන්ගේ සිවුර ගලවලා තියන වෙසා කමට මිනිහා කරගෙන බඩ උඩට ගත්තේ.. සංවර කම😂😂😂

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 20 วันที่ผ่านมา +1

      අන්න සංවරකම අර අහිංසක හාමුදුරුවන් මරලා...ගම්පහ මහානාම හාමුදුරුවන් ...

    • @shehani883
      @shehani883 12 วันที่ผ่านมา

      Me lamaya hodai. Eth meyge ammai akkai hodm badu dekak. Meyge akka meyge thaaththaa ekkath badu gahuwlu

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 ปีที่แล้ว +54

    මේ වයසට මාර තේරුම් ගැනිමක් තියනවා සමාජේ ගැන පවුල ගැන මම මාර ආස පවුලක් ❤️☺️ හරි ශෝයි නංගි බබෙක්

  • @srilanka1950
    @srilanka1950 ปีที่แล้ว +308

    මේ වයසෙ වෙන ලමයි එක්ක බලද්දී මේ දරු පැටියා කොච්චර හොඳද කිසිම ස්ටයිල් එකක් නෑ ආදරෙයි දෝණි

    • @wasanapriyadarshani906
      @wasanapriyadarshani906 ปีที่แล้ว +5

      Ekanam etta

    • @tharushinethu94
      @tharushinethu94 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ලමා කමට ඉන්නවා ලමයෙක් වගේ දෝණි පැටියා😍😍😚

    • @satanramirezramos8367
      @satanramirezramos8367 ปีที่แล้ว +1

      Mewage 🐃🐃🐃

    • @satanramirezramos8367
      @satanramirezramos8367 ปีที่แล้ว +2

      Dan lankawa issara wage neme ek mathaka thiyaganna

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +33

    මේ දරුවා හරි චාම් .කතාකරනකොට අහගන ඉන්න ආසයි ❤️

    • @shehani883
      @shehani883 12 วันที่ผ่านมา

      Me lamaya hodai. Eth meyge ammai akkai hodm badu dekak. Meyge akka meyge thaaththaa ekkath badu gahuwlu

  • @akainmathsacademy2064
    @akainmathsacademy2064 ปีที่แล้ว +125

    කට පුරෝලා දරුවෙක් කියන්න පුලුවන් දරුවෙක් ♥️♥️

    • @thushanisenadeera133
      @thushanisenadeera133 ปีที่แล้ว +1

      එක නමි ඇත්ත...දරැවෙක්...❤️❤️❤️

    • @lifecaptured6955
      @lifecaptured6955 ปีที่แล้ว +1

      Sampurna aththa.. ❤️❤️

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      👍👏💐❤

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +245

    බොරු සෝබන නැති සුන්දර චරිත තුනක්.. බුදු සරණයි ඔයාලට පුතේ 💐💐💐💝💝💝

    • @user-wm8nn2ge3x
      @user-wm8nn2ge3x 27 วันที่ผ่านมา

      මේ දවස්වල යන සීන් ඒම ආරංචිද මේ තුන් කට්ටුවට

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +93

    සතුටින් ආතල් එකේ ඉන්න අනිත් අයටත් ආතල් දෙන චරිතයක් .ඉදිරි වැඩ වැඩකටයුතු සියල්ලටත් අධ්‍යාපන වැඩකටයුතු වැඩ කටයුතු වලටත් සුබ පතනවා .බුදු සරණයි රෝස් දුව .මොන්ටිසෝරි විතර යන කාලේ සුජීවා අත්තාගේ වැඩසටහනක් ගියා .ඒකෙ පෙන්නුවා රෝස් සින්දු කියනවා .එතකොටම තේරුණා කොච්චර දක්ෂ දරුවෙක් ද කියලා .

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +15

    වෙලාව මදී වගේ...හරිම ආසයි රෝස් ගේ කතා අහන්න.බුද්ධිමත් දරුවෙක්.ලස්සනයි ,පිළිවලයි,ආදරෙයි පැටියෝ...💕💕💕💕💕

    • @shehani883
      @shehani883 12 วันที่ผ่านมา

      Me lamaya hodai. Eth meyge ammai akkai hodm badu dekak. Meyge akka meyge thaaththaa ekkath badu gahuwlu

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 ปีที่แล้ว +50

    මම හිතුවටත් වඩා හිත ලස්සන දරුවෙක් පුතේ ඔයා❤️❤️

  • @mahigamage23
    @mahigamage23 ปีที่แล้ว +7

    FB එකේ සහ YOU TUBE ගොඩක් comments බලනකොට මේ අයට බනින විදිය නම් මාර කැතැයි මනුස්සයෝ හැමෝම වැරදි කරනවා එත් එක හදාගන්න දේ කියන මිසක් නැතුව මිනිස්සුන්ට කතා කරන විදිය වැරදියි කවුරු හරි උනත් වැරදි උනත් මාර කැත විදියට සමහරක් මිනිස්සු බයිනවා ඒ මිනිස්සු නිකන් දැකපු වගේ මම කියන්නේ කවුරු වැරදි උනත් ඒ මිනිස්සුන්ට වැරදි විදියට බයින විදිය මාර කැතැයි ඒ මිනිස්සුද කියලා හිතෙනවා වෙලාවකට.....
    සුබපතනවා රොස් හොද ගමනක් යන්න කියලා❤❤❤

  • @UMA-jz8hc
    @UMA-jz8hc ปีที่แล้ว +23

    දැක්ක දව්සෙ ඉදලම එකම විදිහ.. ලොකු වෙන්නෙත් නෑ..සෝයිඅනේ.. sweet cute 😍😍😍😍😘😘😘

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +125

    ඔයාලගෙ අමිමා ඔයාලා වෙනුවෙන්ම ඉන්න කෙනෙක් පටිට චරිතයක්

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +94

    නංගිලා ඔහොමමයි ... අක්කලාගෙ දේවල් බලන්නෙ නෑ. Status එකක් දැම්මත් ඇනලා කියන්න ඕන බලන්න කියලා 😅😅

  • @gravitymobile3098
    @gravitymobile3098 ปีที่แล้ว +92

    චුටි දෝනි දැන් ළොකු වෙලා ආදරෙයි

  • @nadeeshadias5153
    @nadeeshadias5153 ปีที่แล้ว +100

    බොරු සෝබන නැති ලස්සනයි චෝටූ... ආදරෙයි ගොඩාරියක් ඔයාලා තුන්දෙනාටම.😍😍

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +14

    හරිම බුද්ධිමත් දරුවෙක් .ආදරේයි රෝස්.

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว +118

    මරු චරිතේ..ආතල් එකේ ඉන්නවා..❤😂👍

  • @sakunigamage2734
    @sakunigamage2734 ปีที่แล้ว +9

    ඇත්තටම බොරු සෝබන නැති නියම ආදර්ශ මත් බුද්ධිමත් ලමයෙක්..සුබ අනාගතය කට සුබ පතනව පුතේ ආදරෙයි 😘😘😘

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +11

    අපි ඉතා ගරු කරන පවුලක්..K Sujeewa , Anjali, Rose කියන්නේ නිහතමානී චරිත 🤩❤️💐

    • @anushaliyanage4778
      @anushaliyanage4778 27 วันที่ผ่านมา

      ගරු කරන පවුලක් නයන ඩැඩීටත් ගරු කරන්න

  • @madushanitharangika6549
    @madushanitharangika6549 ปีที่แล้ว +7

    නිහතමානී සරජීවිතයක් ගෙවන ජීවිතේ සුන්දරව විදින තුන් දෙනෙක් ආදරනීය මවක් 💖💖 ආදරෙයි හැමදාමත් තුන් දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි 💖💖🥰🥰😘😘

  • @jayasingheww7764
    @jayasingheww7764 ปีที่แล้ว +124

    ඔයාගෙ චාම් බව ඔහොමම තියාගන්න දෝනි.තව ලොකු උනා කියල වෙනස් වෙන්න එපා.සුජීව අක්ක කවුරු
    මොනව කීවත් මම ගරු කරන චරිතයක්.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว +17

    ඔයාලගේ ඕනම ප්‍රොග්‍රෑම් එකක් හරීම ආසාවෙන් බලන්නෙ ආසයි දෝනි නිහතමානී කමට

  • @royalroyal4206
    @royalroyal4206 ปีที่แล้ว +13

    මන් ගොඩක් කැමති දරුවෙක්. එයා දක්ෂයි හොඳ ආත්ම විශ්වාසය ක් තියෙනවා වයසින් පොඩි උනාට. God bless you

  • @menakadias4287
    @menakadias4287 ปีที่แล้ว +14

    Such a simple, open, sweet daughter. Her strong mom has raised the two daughters well. Love you all ❤️❤️❤️

  • @user-xg7jj6eg4g
    @user-xg7jj6eg4g 4 วันที่ผ่านมา

    අනේ ඇත්තටම ලස්සනයි ඔයා ගැන විස්තර කියල වැඩක් නැ ඔයා හරි ම චීනය තිබෙන පැහැදිලි කමත් ඒවගේම යි ඇත්තටම දරුවෙකුටම වගේ මම හරිම ආදරෙයි රොස් ඔයා ට ඔයාලා අම්මා ව ආදරෙන් බලා ගන්න ඕන ඒවගේම අම්මලා දුවලා පරිස්සමින් සතුටින් ඉන්න ඕනෙ බුදුසරණ යි ආදරෙයි මැණිකේ

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 2 หลายเดือนก่อน +1

    වයසටත් වඩා හරිම දැනුවත් බාවයකින් කතා කරන,අහන් ඉන්න ,බලන් ඉන්න ආස හිතෙනවා දුවේ.

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 8 หลายเดือนก่อน +5

    චුටි දෝනි හරිම නියත මානී චරිතයක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @nathashaaaron2263
    @nathashaaaron2263 ปีที่แล้ว +38

    ආසම පවුලක ආසම ගෑණු ලමයෙක්.. ආදරෙයි චෝටූ...❤

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 ปีที่แล้ว +13

    මාත් හරිම ආසයි මේ හැසිරීමට.... කොන්ඩෙට... ළමා කමට

  • @jayamadufernando2990
    @jayamadufernando2990 ปีที่แล้ว +22

    වචන නැ කියන්න එ තරම් ආදරෙයි.💕 තුන් දෙනාටම.. මම දැක්ක හරිම නිහතමානීම චරිත 3ක් 😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +12

    මමත් ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️ සුජිවා අක්කා ❤❤ අංජෙලි❤❤ &රෝස්❤❤ ඔයාලා හරිම නිහතමානී පවුලක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e ปีที่แล้ว +27

    තනියෙන් ...ආවමද...කොහෙද😛😛😍😍

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks ปีที่แล้ว +14

    මේ අහින්සක කෙල්ලක් . Keep up Rose

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +4

    සුජීවා වගේ තමයි දුවලා දෙන්නත් හරිම ෂෝක් ආදරේ හිතෙනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @sujisaman7899
      @sujisaman7899 หลายเดือนก่อน

      අනා් දරුවනේ සුජිවා වගෙනම් වෙන්න එපා.. රටට සමාජයට වැඩදායි පුරවැසියන් වෙන්න. අම්මා වගේ අැදුම් මාරු කරනවා වගගේ මිනිස්සු නාාගෙන උතුම් බුද්ධ චිවරයේ ඉන්න හාමුදුරුවරුන්ගේ සිවුර ගලවලා මිනිහා කමට ගන්නේ නෑතුව..

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +13

    මේ ළමය ගෙ කට හඩට මොකද වෙලා තියෙන්නෙ මම ගොඩක්ම ආස මේ පොඩි එකීට චුටි කාලෙ ඉදන්ම මම ආසයි මෙ පොඩි කෙල්ලගෙ විදියට ❤️

  • @happykittens2294
    @happykittens2294 ปีที่แล้ว +28

    Soo cute and adorable. Keep it up Rose.

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +13

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට තෙරුවන් සරණයි ආදරේයි❣️❣️❣️💋💋💋👍👍👍💯

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +16

    පහලවකුත් වෙලා එච්චර ඉක්මනටම 🥰❤️

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +4

    අම්මලාගේ වේ...කම් නිසා ජීවිතේ අදුරුවෙන..
    වන්දි ගෙවන්න අහිංසක වෙන දරුවෝ...

  • @susanthijayawardana960
    @susanthijayawardana960 ปีที่แล้ว +23

    අනේ චුටූ පැටියෝ ඔයාට අක්කට අම්මට අපි ආදරේයි...

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +6

    හරිම හුරතල් කෙල්ල෴෴
    ❤ මං ආදරෙයි ගොඩ ගොඩාක් පැටික්කියෙ෴෴
    🙋❤️🇬🇷✈️...🇱🇰

  • @annfrancis204
    @annfrancis204 ปีที่แล้ว +8

    කොහොමත් එ තුන් දේනාම හරිම සරල ,මන් හරිම අසා family එකක් ,❤️ සත්තුන්ට උනාත් හරිම අදරේ කරන ❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +51

    මං ආදරේම චරිතයක් පොඩ්ඩී 😘
    Best of luck your future ❤️

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 ปีที่แล้ว +12

    ❤❤❤❤❤රෝස් දෝනි ආදරෙයි ඔයාට අංජලී අක්කිට ඔයාගේ ආදරණීය අම්මට 😍😍😍😍😍හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ බුදුසරණයි

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි කතා කරනවා ❤❤❤

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 ปีที่แล้ว +8

    Rose godaak aya apiwa awul karanna thamai balan inne..oyage amma mahamerak wage. Oyage amma wage kenek oyalata labima oyalage wasanawak..ahamben wage me vidio 1 awe. Ithin baluwa.oya amma kiyana de ahan daruwek una ekama oya hama mohothakama oyage ammata dena gift ekak.oyage akka wage mithuriyak oyata labeemath a wagema thamai. BUDUSARANAI..

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +3

    මං ආසා දෝනිලා දෙන්නෙක්.විනෝදෙන් ඉන්නෙ ..අම්මට තියෙන ආදරේ ගොඩයි.ඒවගේමයි ජෝක් ලෝකයක්..❤

  • @hdhgsgs4327
    @hdhgsgs4327 ปีที่แล้ว +7

    මම ගෝඩාක් අසයි 3ටම බටිටි හොදගමනක් යන්න දුවෙ බු ස 👍❤🌹🔥

  • @madushaniubeysiri4686
    @madushaniubeysiri4686 ปีที่แล้ว +45

    එයා නැතුව පොඩ්ඩක් අවුල්. ඒ වුනාට හොදින් ගියා😁😁

  • @mohamedkaznimohideensahib8621
    @mohamedkaznimohideensahib8621 ปีที่แล้ว +4

    I really like u rose, your so real, angali also same, i also got a daughter same age like u. Bless u my child, from USA

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +30

    චෝටු....❤️❤️❤️ආදරෙයි 🌹🌹මනික

    • @Sithagi
      @Sithagi ปีที่แล้ว +2

      අනේ රෝස් රගපාන ඩ්‍රාමා එකේ නම දන්නවනම් කියන්නකො dr.

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +1

      @@Sithagi anee math danne ne wasthu..thawama man hithane shutin.🙏

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +6

    සුජිවා aunty ,චෝටු, අන්ජලී ආසම thundenek... 💜️💜️💜️

  • @deepikaperera9826
    @deepikaperera9826 ปีที่แล้ว +26

    Mama ආදරෙයි .so cute💕 girl love you baby .❤❤❤

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි දොනි..ජයවෙවා

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +5

    Hoda ammekge daruwo kohomath hodai...😘😘😘😘strong women..sijeewa aunty...love you rose nangi an anjali...😘😘😘😘😍😍

  • @chathurigunasekara592
    @chathurigunasekara592 ปีที่แล้ว +10

    අනේ ශෝයි මැණික🌸🌸

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +15

    maara personality !!! Well done kiddo !!

  • @sam12346
    @sam12346 ปีที่แล้ว +18

    මම ආසම කරන පොඩ්ඩි.

  • @sahanj1233
    @sahanj1233 ปีที่แล้ว +8

    Asama duwek.oyalage hama program akakma balanawa.oyata godak.adarei manika.aka.loku kathawak.hamadama adarei

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +1

    බිලා තමන්ගේ විසීන් කල රිය අනතුර වසා ගැනිමට කෑකොගසා පොලීසියටද බලපැම් කල හැටි පුසිද්ධ ගායකයින් කියමින්

  • @thiliniseuwandi6016
    @thiliniseuwandi6016 ปีที่แล้ว +37

    ඒ කතාවට ඇහැට කදුඑ ආවා.බුදු සරණයි චූටු

  • @user-tp7py7oe5v
    @user-tp7py7oe5v ปีที่แล้ว +2

    මන් දැකපු හොදම ගැනු
    ලමය පුතෙ ඔයට බුදු සරනයි

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว +7

    Me adruwata hoda anagatayak tiyenawa ahnkara loku kama naha podikala idala man me rose ta adrei beautiful from everything ❤️

  • @gravitymobile3098
    @gravitymobile3098 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි පැටියෝ

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +3

    දැන් අම්මට කියන්න වෙන සිංදුව
    වෙඩි තිබ්බ කොළු රෑන කෝ...
    මගේ බණ තලපු හීරළුවා කෝ..
    බොරු කියල ගෙන්නාපු...
    වම් කකුල බිදලාපු...
    ඩයි කරපු ඒ මල්ලී කෝ...
    ඒ මල්ලී -:
    අනෙ අපි ඉවරයි අක්කේ

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +1

    මෙයා පොඩ් කාලෙ මාර ලස්සනයි හරිම හුරතල් පෙනුමක් තිබ්බෙ

  • @athuperera8800
    @athuperera8800 ปีที่แล้ว +17

    So sweet 💟
    You and akki are truly blessed to have such a loving mum.
    Stay safe. Budusaranai 🧡

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +10

    Duwe oya maru..oka wenas nokaragena idiriyata yamna... oyage style eka hari... Amma protection eka denawane baya wennepa

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 ปีที่แล้ว +5

    She is so cute love you angel

  • @niroshasadamali9023
    @niroshasadamali9023 ปีที่แล้ว +5

    රෝස් මැනික අපි හැමදාම අාදරෙයි

  • @roshininarammpola8363
    @roshininarammpola8363 ปีที่แล้ว +15

    චූටි රෝසමල ,, ගොඩක් ආදරෙයි ❤️❤️

  • @oshly4204
    @oshly4204 ปีที่แล้ว +16

    ලස්සනට කතා කරා ❤️

  • @somawathae9042
    @somawathae9042 ปีที่แล้ว +6

    Ranjan රාමනායක මැතිතුමන් ළඟට අනිත් asama චරිතයක් ros.❤️oya දුව ආදරෙයි හැමදාමත්

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +5

    රෝස් ආදරෙයි .❤❤🌹🌹

  • @maduperera1986
    @maduperera1986 ปีที่แล้ว +21

    ලස්සනයි රෝස්💕💕💕

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +14

    ආදරෙයි චෝටු♥️😘

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 ปีที่แล้ว +3

    අාදරෙයි පැටියෝ.ගොඩක් අාස කරන චරිතයක්.

  • @teacky5685
    @teacky5685 ปีที่แล้ว +8

    We love u rose🙌❤️

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +38

    දන්න තරමින් භාෂා 3 ම පුළුවන් .. හැම ආගමකටම ගරු කරන පවුලක්

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +3

    කතා කරන විදිය පට්ට

  • @niwanthikamihiranik8016
    @niwanthikamihiranik8016 ปีที่แล้ว +5

    Good luck manika ❤️ you're very amazing girl ❤️

  • @thushanisenadeera133
    @thushanisenadeera133 ปีที่แล้ว +3

    හරිම ආදරනිය පවුලක් 💚💚💚💚💚

  • @sahanj1233
    @sahanj1233 ปีที่แล้ว +4

    Asama charethayak godak adarei .oyawaga mage duwa masa hayakata pera miyagiya oyag

  • @anulagamage6877
    @anulagamage6877 ปีที่แล้ว +5

    Very nice girl proud of her ❤

  • @ishumarasinha1718
    @ishumarasinha1718 ปีที่แล้ว +13

    මම ගොඩක් කැමති චරිතයක්.

  • @HasharaJayasooriya-vg1bz
    @HasharaJayasooriya-vg1bz ปีที่แล้ว +1

    හරිම ඉන්න ආතල් එකෙ ඉන්න කෙල්ලෙක්.....❤❤❤

  • @madushanigayathri1623
    @madushanigayathri1623 ปีที่แล้ว +2

    Ane patiyo oyage akkita wada ammige voice eka thiyenne oyatai❤sathutin adaren inna 3n denama.jp🕇

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    Nangi hamadama normal.
    Akka mona wikara keruwath
    Hitha harima hoda,
    Open minded kenek.
    Lankawe inna boru sobana
    Aya wage nemei.
    💖💖

  • @nilunilu1602
    @nilunilu1602 ปีที่แล้ว +9

    budu saranai Jesus pihitai manika

  • @newcreations4642
    @newcreations4642 ปีที่แล้ว +5

    අනේ ශෝක් කෙල්ල❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +23

    හරිම. හොදට කරා අවුරැදු 15. ඉතාම හොදට කලා

  • @isurimalsha9472
    @isurimalsha9472 ปีที่แล้ว +7

    Adrei rose oya niyami

  • @mayadaya1218
    @mayadaya1218 ปีที่แล้ว +6

    Love you rose bud...🌹

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි.අනාගතය සාර්ථකම වේවා.

  • @charliehewage5961
    @charliehewage5961 ปีที่แล้ว +7

    Amma..thamai ayage pana ❤

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว +5

    ආදරෙයි බුදුසරණ යි

  • @rasiwattagama2401
    @rasiwattagama2401 ปีที่แล้ว +10

    Beautiful