අනුන්ගේ හීන ණයට නොගෙන තමන් ගේ ජීවිතයට තමන්ගෙම ආකෘතියක් හොයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ප්‍රාණ පළමුවෙනි දිගහැරුම තුළින් රසික ජයකොඩි මේ පැහැදිලි කරන්නේ අනුන් ගේ ආකෘතීන්වල කොටු නොවී තමන් ගේ ජීවිතයට තමන්ගේ ම ආකෘතියක් නිර්මාණය කරගන්නේ කෙසේ ද යන්නයි.
    Prāna helps you gain insight into various aspects of life with greater clarity and consciousness. Rasika Jayakody shares his ideas on well-being, both mental and physical, and guides people to experience 'transformation' within themselves.
    #Prana #RedesigningLife #RasikaJayakody #lifeenergy #lifegoals #transformation #SriLanka

ความคิดเห็น • 148

  • @Haritv
    @Haritv 3 ปีที่แล้ว +37

    නියමයි ජය වේවා 👍

  • @eurekateareallygood655
    @eurekateareallygood655 8 หลายเดือนก่อน +7

    විශිෂ්ටයි රසික මං ආබාධිත කෙනෙක් ඒ වගේම ගුරුවරයක් නමුත් මගේ ජීවිතය තුල ගොඩක් සිත්තැවුල් පසු තැවීම් තිබුනා ඊට හේතුව ලෝකයා මාව දකින විදිහ නිසා නමුත් ඔබේ ප්‍රාණ පොතේ සියළුම වැඩසටහන් මං හැහුවා මං හිතනවා මං දැන් ආබාධිත නෑ කියලා ඒ ඔබට පිං සිද්ද වෙන්නට අද මං ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ස්තූතියි තවත් පොත් කීපයක් ලියන්න බුදු සරණයි

  • @colonialheritage7138
    @colonialheritage7138 ปีที่แล้ว +3

    සමාන අදහස් තියෙන කෙනෙක් විදිහට මේ අදහස් මෙහෙම විවෘතව කියන එක නියමයි.

  • @surangikosala4074
    @surangikosala4074 3 ปีที่แล้ว +12

    FB එකෙන් මෙහාට ආපු එක හොඳයි සීමාරහිත ව හුඟ දෙනෙකුට මේ වැඩෙන් ඔබේ අදහස් ගමන් කරනවා.. ස්තූතියි..

  • @jinaniperera213
    @jinaniperera213 2 ปีที่แล้ว +5

    ⁣අරගලයත් එක්ක තමයි මම ඔබව හදුන ගත්තේ.ගොඩක් දේවල් ඉගන ගන්නවා ඔබෙන් ස්තුතියි .

  • @rmnipun
    @rmnipun 2 ปีที่แล้ว +5

    ජීවීතේ හොද තීරණ නරක තීරණ කියල දෙකක් නෑ. Great Speech

  • @dahamekanayake4712
    @dahamekanayake4712 3 ปีที่แล้ว +4

    අරුත් සුන් දේවල් පිරුණු You tube එකට අරුතක් එක් කරන ඔබට ජය

  • @udayangakumara
    @udayangakumara 3 ปีที่แล้ว +6

    මනසින් වැටිල ඉන්න වෙලාවක අහන්න ලැබුන වටිනා වචන ටිකක්.. ගොඩක් ස්තූතියි!!! 🙏

  • @4500priya
    @4500priya 3 ปีที่แล้ว +6

    ජීවීතේ හොද තීරණ නරක තීරණ කියල දෙකක් නෑ.. තියෙන්නෙ වෙන්ස් තීරණ විතරයි... හොද අදහසක්... හිතට ගත්තා...🧡

  • @benuriwickramarathne5443
    @benuriwickramarathne5443 หลายเดือนก่อน +2

    Very beautifully said

  • @mayurif44
    @mayurif44 3 ปีที่แล้ว +2

    කුඩා කල සිටම මගේම කියන මාර්ගයක් තෝරගත්ත මම අද මගේ ජීවිතය ගැන හරිම තෘප්තිමත්.. දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ අවශ්‍යතාවයට කරපු එකම දේ මගේ ජීවිතයේ අසාර්ථක උනදෙය එකම දෙය.. මගේ හැගීම් ඔබ වචන කලා.. 👍

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 3 ปีที่แล้ว +4

    හරි මෙහෙම කතා කරමු.
    සුබපැතුම්! රසික ❤👏

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 ปีที่แล้ว +4

    ජීවිතය පිලිබද මේ කියවීම නියමයී 👊🏼

  • @nathalijulen3297
    @nathalijulen3297 16 วันที่ผ่านมา

    ජීවිතේ සම්ප්‍රදායික සබ්බය්යත්වයේ බැමි රාමු කඩාගෙන මට මන් හොයාගන්න❤ කලුවරේ දුටු සහන් එලිය ❤රසික ජයකොඩි නම් විව්‍යර්ත මිනිසාගේ අමු අව්‍යාජ මේ මගපෙන්වීමට මට දෙන්න පුලුවන් විශ්වයට ඔබ වෙනුවෙන් ආශිර්වාදයයී. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 2 หลายเดือนก่อน +1

    Very Good.

  • @user-mz7dt8ex9b
    @user-mz7dt8ex9b 3 หลายเดือนก่อน +1

    I accept your premises

  • @nirmaladassanayake3809
    @nirmaladassanayake3809 3 ปีที่แล้ว +3

    සාර්ථකත්වයට දුන්න නිර්වචනය හරිම පැහැදිලියි

  • @ranjiththilakarathna
    @ranjiththilakarathna 3 ปีที่แล้ว +2

    වටිනා අදහස් වලට ගරු කරමි.

  • @nilanthiamarasinghe1825
    @nilanthiamarasinghe1825 3 ปีที่แล้ว +3

    All the very best...

  • @kiriekanayake6406
    @kiriekanayake6406 3 ปีที่แล้ว +3

    ජය වේවා බ්‍රෝ ........!!!!!❤️❤️❤️

  • @LifElevate
    @LifElevate 3 ปีที่แล้ว +2

    FB එකෙන් ඔබව මෙතනට ආවේ ස්තුතියි ඔබට youtube නාලිකාව ආරම්භ කිරීම ගැන දැන් අහන්න පුලුවන්...ඔබට ජයෙන් ජය!!!

  • @rumeshsilva7600
    @rumeshsilva7600 3 ปีที่แล้ว +1

    මේක මරු දිගටම බලාපොරොත්තු වෙනවා

  • @devikadesilva7646
    @devikadesilva7646 3 ปีที่แล้ว +3

    සුබ පැතුම් ප්‍රාණ 🌹🙏

  • @stephniefernando6852
    @stephniefernando6852 8 วันที่ผ่านมา

    Excellent explanation

  • @sachinnirmal5446
    @sachinnirmal5446 3 ปีที่แล้ว +3

    ජය!

  • @doyouknow5855
    @doyouknow5855 ปีที่แล้ว +1

    Continue...

  • @rochellehettiarachchi3942
    @rochellehettiarachchi3942 3 ปีที่แล้ว +2

    You are a beautiful soul Rasika and look very handsome in this video 💖 loads of love all the way

  • @DonaPriyanka-jy9oe
    @DonaPriyanka-jy9oe หลายเดือนก่อน

    මගේ ආදරණියම චරිතය ....❤

  • @judithp125
    @judithp125 3 ปีที่แล้ว +3

    Congratulations mind changer! We need people like you.

  • @shanikadilrukshi5850
    @shanikadilrukshi5850 3 ปีที่แล้ว +4

    Congratulations 👏

  • @nadeeshanranathunga2076
    @nadeeshanranathunga2076 3 ปีที่แล้ว +2

    හොඳ ආරම්භයක්....සුභපතනව මේ ගමනට.ජය👍

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi6848 3 ปีที่แล้ว +2

    Wish you all the very best...💚💛🧡

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 หลายเดือนก่อน

    Woooooooooooooooow❤❤❤❤❤keep it up rasika❤

  • @dineshalwis3803
    @dineshalwis3803 3 ปีที่แล้ว +3

    Keep up the good work. Heal the lost minds.

  • @dilaniesenevirathne7611
    @dilaniesenevirathne7611 3 ปีที่แล้ว +4

    Great show!
    Waiting for the next.

  • @mallikawaduge4116
    @mallikawaduge4116 3 ปีที่แล้ว +1

    තමුන් නිර්මාණය කරගන්න අර්බුද කතා ව නම් බොහොම වටිනවා ඇත්තෙන්ම .

  • @Shenali_Diaz
    @Shenali_Diaz 3 ปีที่แล้ว +2

    Great move rasika ayye🥺❤️

  • @indudilhanideeyagahage545
    @indudilhanideeyagahage545 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා සංවාදයක්, හැම වචනයකටම ස්තූතියි 🌹🌹🌹🌹

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 ปีที่แล้ว +1

    ⁣දෙශපාලන⁣ වෛයිරය පතුරනවට වඩා ඔබ මෙි කරන පැහැදිලි කිරිමි හරි වටිනවා සිස්ටමි එක වෙනස් කරන්න යනවනනමි මෙි වගේ ආකල්ප ඇති සමාජයක් හැදුවොත් හරියයි

  • @madushi118
    @madushi118 3 ปีที่แล้ว +4

    Love this 🖤 hoping for more quality content like this in future as well .
    - madushi ruwanthika-

  • @ayomishanika
    @ayomishanika 3 ปีที่แล้ว +2

    Great 👍 Congratulations for a long journey 💐💐💐

  • @2.0nexuseditzXD
    @2.0nexuseditzXD 3 ปีที่แล้ว +2

    Congratulations and looking forward to sèe more 🧡❤💛💚💙🤎

  • @sujathajayaratne384
    @sujathajayaratne384 2 ปีที่แล้ว +1

    මමත් මෙහෙම හිටපු හුඟාක් වයසක අම්මා කෙනෙක් .putte ඔයා කියපු දේවල් වලට මමත් මූණ දීපු කෙනෙක් .මමත් මේ ජීවිතය yan මිදෙන්නට teerana කරනවා .thank you so much putte

  • @asharajanee8209
    @asharajanee8209 3 ปีที่แล้ว +1

    ඉතා විශිෂ්ඨයි ❤
    ඔබ සතු මේ වටිනාකම් බෙදා හදාගැනීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. බොහෝ දෙනෙකුගේ ජීවිත හැරවුම් ලක්ෂය සටහන් කිරීමට ඔබගේ වදන් සමත්වනු ඇති 🌹🌹🌹

  • @upeksharanasinghe1852
    @upeksharanasinghe1852 3 ปีที่แล้ว +15

    ඔබගේ අදහස් කලක ඉඳන්ම කියවන කෙනෙක් විදියට මේ අලුත් අත්දැකීමත් ගොඩක් ආදරෙන් වැළඳ ගන්න බව ප්‍රථමයෙන් කියන්න කැමතියි රසික. ඔබේ කතා එක්ක නිරන්තරයෙන්ම එකඟවන්නියක් ලෙස මමත් හිතන්නෙ හිතුවක්කාර වන්න, ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි හැඩගස්වා ගන්න, අවසානයේ නැවත ඔබේ ජීවිතය දෙස හැරී බලද්දි ගත්තු හැම පියවරකම තීරකයා ඔබම වීමෙන් ඔබ ලබන තෘප්තිය අන් කිසිවකට සම කළ නොහැකි වනු ඇත..

  • @DASUNwelagedara
    @DASUNwelagedara 2 ปีที่แล้ว +1

    සර් කියන ගොඩක් දේවල් සත්‍යයක් විය හැකිය...
    නමුත්, මෙය කරන්න පුළුවන් ප්‍රායෝගිකව කල හැකි දෙයක්ද කියලා හිතනවනම්..... 🇱🇰 2024 ට පෙර කරන්න.Good luck 💪 සමහර විට ඉන් පසුව මේ රට තුල නොසිටින්නට පුළුවන් එයට උදව් කළ හැකි පිරිස ......👍👍

  • @oshanijayamanna2044
    @oshanijayamanna2044 3 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පැතුම් 💐💐❤

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 3 ปีที่แล้ว +3

    Worth sharing😍🤩Thank you so much❤All the very best to you & your team!❗💓,🥰

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤200% agreed

  • @nuwanranga7825
    @nuwanranga7825 2 ปีที่แล้ว +1

    මේ ගමනේ කොහෙද අප නතර වන්නේ උත්තරීතරය සාර්ථකත්වයයි...උපරිමයයි සැනසීමයි ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinushikaGT
    @DinushikaGT 2 ปีที่แล้ว +2

    To me, success is about feeling abundance; when I feel grateful for what I have... it's not about giving/doing my 'best'.. it's about understanding the difference between wants and needs...

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 3 ปีที่แล้ว

    සුබපැතුම් රසික ඔයා ලස්සන වැඩක් කරන බව විශ්වාසයි...

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 2 หลายเดือนก่อน

    Good vd 😊❤

  • @user-eb7ln4th3w
    @user-eb7ln4th3w หลายเดือนก่อน

    ඔබගෙ වැඩසටහනක් බලන්න ලැබුනේ අදයි ඔබ ඔය කියන විදිහට ආවුරූද හතරකට කලින් තීරණය ක් ගත්ත කෙනෙක් මම ඔය කියනවිදිහෙ හැම අභියෝග යත්ම මම අත් වින්දා ඒත් මම සැලූනේ නෑ එන විදිහට මුහූණ දෙනවා

  • @dilupadinithi5243
    @dilupadinithi5243 24 วันที่ผ่านมา

    Thank you ❤❤❤

  • @dimankumara2327
    @dimankumara2327 3 หลายเดือนก่อน

    Good

  • @Kaushal18_
    @Kaushal18_ 3 ปีที่แล้ว +1

    ❤️❤️👍👍 ජය!!

  • @shehansilva7655
    @shehansilva7655 3 ปีที่แล้ว +1

    Nice concept 👍 All the best!

  • @Mango_400
    @Mango_400 3 ปีที่แล้ว +1

    අලුත් ගමනට සුබ පැතුම්! ☺️

  • @Tube-xz7vh
    @Tube-xz7vh หลายเดือนก่อน +1

  • @dilrukshiudawatta6122
    @dilrukshiudawatta6122 3 ปีที่แล้ว +1

    Great 👍👌👍

  • @nandanihemamala8121
    @nandanihemamala8121 3 ปีที่แล้ว +2

    I have so far lived in the way I wanted..I have no regrets and most importantly no hatred towards anyone because it's my crisis created by me...So I have some solace as I was never a puppet in anybody's hand..

  • @chanakajay
    @chanakajay 3 ปีที่แล้ว +3

    🖤

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    Well said

  • @achalaherath47
    @achalaherath47 3 ปีที่แล้ว +1

    සුබ පැතුම් ❤️

  • @lavangiranasinghe2841
    @lavangiranasinghe2841 3 ปีที่แล้ว +1

    You have a wonderful degree of critical thinking!👌 The words you use, linkage between those, and applying those in praxis is amazing!

  • @doyouknow5855
    @doyouknow5855 ปีที่แล้ว

    Perfect

  • @sakunikaperera6213
    @sakunikaperera6213 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් මාතෘකාවක්. බොහොමත්ම ස්තූතියි. මේ විදිහටම තමා තමාව පිලිගැනීම, self acceptance පිලිබදව පැහැදිලි කරන්න

  • @yasaspon
    @yasaspon 3 ปีที่แล้ว

    දීර්ඝ ගමනකට මගේ සුභ පැතුම්. ~යසස්~

  • @bimsarayasas7320
    @bimsarayasas7320 8 หลายเดือนก่อน

    Thankyou Sir❤
    I have been struggling and burning inside since hear these thoughts. But now got woke up and gonma hurt inner circle amd gonma do waht i want
    Ncz this is MYLIFE❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว

    නියමයි ජයවේවා 👍👍👍👍

  • @subashinihaturusinghe4759
    @subashinihaturusinghe4759 7 หลายเดือนก่อน

    😊 thank you

  • @deepawijesooriya5602
    @deepawijesooriya5602 3 ปีที่แล้ว +1

    CONGRATULATIONS 🧡

  • @nilukafernando9280
    @nilukafernando9280 2 ปีที่แล้ว

    Oba hari mat tora ganne 2 opshan ekai. Etakota jivite yana gamane awasane di tamuntama taniyen hita gena idiri gamana sartaka Kala gata haki. Pahasu. Mula a pahasu unat aga harima pahasu. Grazie 🙏

  • @manelkarunathilake1934
    @manelkarunathilake1934 3 ปีที่แล้ว +1

    Congratulations

  • @supuninissanka6245
    @supuninissanka6245 2 ปีที่แล้ว

    I like the way you are thinking.

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 ปีที่แล้ว

    ස්තුතියි ඔබට..

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว

    පට්ට ජයවේවා..!!

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว

    හොද අදහස් වටිනව

  • @sandunikarajapaksha5377
    @sandunikarajapaksha5377 3 ปีที่แล้ว +1

    Congratulations aiya & thank you for dedicating your valuable time.🙏🥰

  • @dayamanamendra7134
    @dayamanamendra7134 ปีที่แล้ว

    Oba kiwwa hituwakkara ගැහැනියක් mama . Mage සියලු hiina mama taniyen ma සපුරා gena jeewithaya lokya mama dina gatta . Dakka. Mama සාම්ප්‍රදායික family aken පිටතට awe මගේම hoda teerana kriyathmaka karamin ..obata thank . Mata ආඩම්බරයක් dunnata.

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 2 ปีที่แล้ว

    Thank you so much for sharing your meaningful thoughts with us 🤍🌼

  • @shrir.amarasinghe1575
    @shrir.amarasinghe1575 3 ปีที่แล้ว +1

    Thank you, Rasika! Wishing you all the best too! Waiting for the next video.

  • @randikalakmal8992
    @randikalakmal8992 3 ปีที่แล้ว +1

    Great work ❤️🔥

  • @mireshkavinda318
    @mireshkavinda318 วันที่ผ่านมา

    ❤❤❤

  • @RuwanGunawardhanaMudalige
    @RuwanGunawardhanaMudalige 3 ปีที่แล้ว +1

    Congratulations ! ❤️❤️❤️

  • @aryatheekshani7407
    @aryatheekshani7407 2 ปีที่แล้ว +1

    පොඩි කාලෙ ඕනෙ උනේ තරු ග්‍රහලෝක ගැන ඉගෙනගන්න, ඒක කීවට මගේ වටේ හිටිය කාටවත් තේරුනෙ නෑ. උබ හඳට ගිහින් එද්දි අපි මැරිල ඉදී කියන දේ තමා නිතර ඇහුනෙ. ලොකු වෙද්දි හිතුන ඇත්ත නේද කියල. දොස්තර වෙන්න හිතාන හිටියට කැම්පස් යන්න ලකුනු මදි. නර්සින් දාමු ටීචින් දාමු ජොබ් එක ශුවර් කියන කතාව තමා ඊලගට ඇහුනෙ. මට coding ඉගෙනගන්න ඕනෙ හිතුනා.. මොන අවලාද ආවත් ඒ තීරනේම උන්නා.. අද තියන තෘප්තිය ලැබුනෙ එදා ගත්ත හිතුවක්කාර තීරනේ නිසා..අදටත් එයාලට අදහසක් නෑ මගෙ ජොබ් එක මොකද්ද කියලා. මම තේරුන් කරන්න යන්නෙ නෑ.

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 ปีที่แล้ว

    Godak sthuthi. 🙏

  • @ajithjanaka
    @ajithjanaka 2 ปีที่แล้ว

    Your points are valid and well noted.
    Thank you,

  • @MakeoverwithShiro
    @MakeoverwithShiro 3 ปีที่แล้ว +2

    මේ විස්තර කරන්නේ ADHD පුද්ගල ගති ලක්ශණ ගැන, ඔවුන්ගේ ජීවිතේ ගැනයි රසික ඔයා.

  • @sumithrachandani8053
    @sumithrachandani8053 3 ปีที่แล้ว

    Hoda wada satahanak sir.2021 idala thamangema akruthiyak hada ganna try. Sir keewa katha tika matama keewa wagei.bohoma sthuthie sir.

  • @premara7
    @premara7 3 ปีที่แล้ว

    Great Thoughts. Keep it up plz.

  • @damithaniroshani452
    @damithaniroshani452 3 ปีที่แล้ว

    100%ක්ම ඇත්ත...

  • @mirusharanaweera4084
    @mirusharanaweera4084 3 ปีที่แล้ว

    Nice to see you like this!

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว +1

    Thank you very much sir 💖✨️

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 3 ปีที่แล้ว

    Keep it up Rasika ❤️

  • @doyouknow5855
    @doyouknow5855 ปีที่แล้ว

    බුද්ධ වචනය

  • @SC-cf6qh
    @SC-cf6qh 2 ปีที่แล้ว

    Wow brilliant 👏

  • @devmisamali201
    @devmisamali201 2 ปีที่แล้ว

    Niyamai.mage adahas walata galapenawa.

  • @jayanijayasinghe9324
    @jayanijayasinghe9324 3 ปีที่แล้ว

    All The best 👍🏾