ලැජ්ජා නැත්තේ රනිල්ට ද, කහඳගමට ද? | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 3 หลายเดือนก่อน +3

    හොඳ වැඩසටහනක් 😂රසික දෙදෙනාටම ස්තුතියි 👍🙏🙏🙏

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤love දෙන්නන්ටම.

  • @mariodilano
    @mariodilano 3 หลายเดือนก่อน

    ඉතාමත් හොද අදහස් දැක්විමක්❤. නමුත් ප්‍රශ්නයක් තියෙනවා අපි මෙ සැරෙ කාටද බලය ලබාදිය යුත්තේ

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 3 หลายเดือนก่อน +1

    මාව හොස්පිට්ල් දාන්න අයියෝ .😁😁😄😄😂😂

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 3 หลายเดือนก่อน

    අවශ්‍ය දේ ලබා ගන්න ඕන උනාම ලැජ්ජාවක් ගැන හිතෙන්නම නැ. දේශපාලන යනු ජනතාවට සේවය කියල හිතන්න නැතුව බලය ලැබෙන මාර්ගය විතරයි උනාම ලැජ්ජාවක් අතුරුදහන් වෙනවා.

  • @dulajgajaba1633
    @dulajgajaba1633 3 หลายเดือนก่อน +1

    ඔයාලා හැම පක්ෂයකට බනිනවා අපිට පැහැදිලි කරලා දෙන්න අපි කාටද චන්දෙ දෙන්න ඔනේ ????

  • @sl8379
    @sl8379 3 หลายเดือนก่อน +1

    රනිල් චන්ද වලට බයයි ඉතිහාසෙ ඉදලම

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 3 หลายเดือนก่อน

    දෙදෙනටම ලැජ්ජ නැත.

  • @upulsamantha1752
    @upulsamantha1752 3 หลายเดือนก่อน

    කහද ගම කියන්නේ ගු කන එකේ කියන එක එදා අපි කිවුවා

  • @dingiriya92
    @dingiriya92 3 หลายเดือนก่อน

    මේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය වැඩි කිරීම සඳහා වචනයකින් වත් දායක නොවන වාචා ල යෝ දෙන්නෙක්

  • @w7netcafe64
    @w7netcafe64 3 หลายเดือนก่อน +3

    රනිල් මහතා අධිකරණයට බලපැමි කරන්නෙ නැ

    • @LhiniSithara
      @LhiniSithara 3 หลายเดือนก่อน +1

      රනිල් ඡගන්ද වලට බයයි මොන දහම් ගැටේ දාලහරි තව කාලයක් ඉන්න බලන්නේ

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 3 หลายเดือนก่อน

    මු. සිරිසෙන්ගෙ මාද්‍ය් .හිටියේ .

  • @UpaliJayasoma-b5y
    @UpaliJayasoma-b5y 3 หลายเดือนก่อน

    කළයුත්තෙ කූමක්ද කියා කියන්න මේ වෙලාවේ ඔබතුමා ගේ වගකීමයි නේ ද?

  • @janakaparanamana2368
    @janakaparanamana2368 3 หลายเดือนก่อน

    කහඳයාගේ රෙදි ගැලෙව්වා. ආයේ ඔබලා බලන්න දෙයක් නැහැ . ඊලඟ පොරට ජනතාව කරන දේ බලන්නකෝ............

  • @UpaliJayasoma-b5y
    @UpaliJayasoma-b5y 3 หลายเดือนก่อน

    කළ යූත්තේ කුමක්ද යන්න ඔඛගේ වගකීම නේද?

  • @moment9989
    @moment9989 3 หลายเดือนก่อน

    🎉

  • @ccmmkk
    @ccmmkk 3 หลายเดือนก่อน

    Finally Rasika made his stance. So he is telling we should boycott the election as all candidates are lonthapol. So what would be results.

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 3 หลายเดือนก่อน

    පොර ටෝක් කියන්නෙ ඕවට වටින් වටින් මාලිමාවට ගහනවා.

  • @indikanakandala7291
    @indikanakandala7291 3 หลายเดือนก่อน +2

    රනිල්... සඡ්ඡවයි අනුරයවයි උඹලවයි මඞවන හැටි දැක්කම දුකයි ඕයි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @personalinstinct6818
    @personalinstinct6818 3 หลายเดือนก่อน +2

    ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැත්තෙ උඹලා කඩේ යන පච රණවක අන්තවාදියාට මිසක් වෙන කාටත් නෙවෙයි රසික 🤮 ඌ තමයි කාලෙන් කාලෙට එහෙට මෙහෙට පනින එකා

  • @jayaminiperera6554
    @jayaminiperera6554 3 หลายเดือนก่อน +1

    ලැජ්ජා නහරේ බිජ්ජ ගාවින්ම කපාගත්ත බහුතරයක් ඉන්න රටක ඔීවා මොනවාද?

    • @w7netcafe64
      @w7netcafe64 3 หลายเดือนก่อน +1

      @@jayaminiperera6554 පලමුව අහන්න ඔය බනින එවුන්ට තියෙන දෙශපාලන උපාධිය මොකක්ද කියලා.ඔය සෙරම මැටිටො මහත්තයො.ඔකුන් කන බත් අපරාදෙ

  • @sasankatharaka5773
    @sasankatharaka5773 3 หลายเดือนก่อน +1

    රසිකගෙ බොස් රනිල් අස්සෙ යන එක ගැන මොකුත් කීවෙ නෑනෙ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 3 หลายเดือนก่อน

      Porawa kapala!-ekane dan gahen gedi enawa wage "anti ranil"-wela thiyene !😅😅-mahindath hondailu ranilte wada- 😂😂😂

  • @Hasee.86
    @Hasee.86 3 หลายเดือนก่อน +2

    පාටලී ගියාමත් ඔය කතාව ඔය විදියටම කියනවා නම් අපී සතුටින්

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 3 หลายเดือนก่อน

    කුමකටද ඔහූ ලැජ්ජ නැතුව සිටිමට බය වෙන්නේ ඔහූ ලංකට් ඒක පමනක් ඇද ගෙන පාරේ සිටු විට

  • @ravijay007
    @ravijay007 3 หลายเดือนก่อน

    LPL atha ariyata Lankawe chande atha arinna bane mokakda solution eka kawada thora ganna puluwan

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 3 หลายเดือนก่อน

    38:10
    මම Rasika ගැන හිතන් හිටියේ දේශපාලනිකව වැදගත් වෙන Analysis කරන චරිතයක් කියල. ඒත් "Internet hog ගාලා යනවා" මේ කතාවෙන් මට තේරුණා තවත් එක මඩ ගහන චරිතයක් විතරයි කියලා.
    Haduneththi කියපු ඒ කතාවක් අවුරුද්දක් පරණයි! ඒක කිව්වේ එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ website එක update නොවීම ගැන ප්‍රශ්නයක් දෙරණේ 360 අහපු වෙලාවෙ
    ඒක අල්ලගෙන ඒකටත් මඩ ගහන කෙනෙක් නම් Rasikath දෙයක් හොයන්න දන්නෙ නැති මෝඩ බයියෙක් වගේමයි.

  • @ffnoob4761
    @ffnoob4761 3 หลายเดือนก่อน

    රසික ඔස්‍තාර් කියන විදියට දැන් අපිට චන්දෙ දෙන්න වෙන්නෙ පුතානෝට 😂😂😂 මූට හැමෝගෙම ඒවා පේනව අර පුතානෝ ඩේලි දෙන ජෝක්ස් ඇහෙන්නෙ නෑ😂😂😂😂😂

  • @upulsamantha1752
    @upulsamantha1752 3 หลายเดือนก่อน

    අර පුරවැසියා කාගේ පුරවැසියෙක්ද කියන එක අපි දන්නව ඒ පුරවැසියා හෙට ඉදන් හෙලුවෙන්😂😂😂

  • @dwrs852
    @dwrs852 3 หลายเดือนก่อน +3

    වයසට ගියාම හරි ,ලොරි ටෝක් දෙන සජියගෙ පුප ලෙවකාපු තැරි දාර ලොන්තයෙක්ට නම හරි පාවිච්චියට ගන්න ගේම ගැහුව කහදෙ ලොක්කා වැඩ්ඩා.එදා බේරේ වැවලගදි ගැහුවට සොරි කහදෙ මාමේ ගහන්න හිටියෙ උබට නෙවි හැබැයි උබෙත් මගෙත් කරැමෙට අපි දෙන්න එවෙලෙ එතනදි සෙට් උනේ සොරි බ්රෝ.කියල කමෙන්ට් එකක් එනකන් බලා ඉන්නෙ😂😂😂😂😂

    • @w7netcafe64
      @w7netcafe64 3 หลายเดือนก่อน

      අකුරු ලියන්න පුරුදු වෙලා ඉන්න

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 3 หลายเดือนก่อน

    දෙන්නටම හා අපිට

  • @priyanthakandy7427
    @priyanthakandy7427 3 หลายเดือนก่อน

    😆😆😆😆😆😆😆👏

  • @sl8379
    @sl8379 3 หลายเดือนก่อน +1

    ඊයා යූන්පිය

  • @samdharmapala7285
    @samdharmapala7285 3 หลายเดือนก่อน

    🛑 පාඨලීගේ අවසන් නවාතැන්පොලත් රනිල් තමයි. කහදගමගේයි ලන්සයි මැද්දේ පාටලී වාඩිවෙලා ඉන්නකොට රසිකට ආස හිතෙයි. 😂

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 3 หลายเดือนก่อน +1

      සෑම් මහත්තයා.අපිට එදාට ඔය පැන්සලේ උන්ගෙන් සුපුරි ආතල් එකක් ගන්න පුලුවන්.🤣🤣කුඩු ලන්සා,පච රණෝක,කහදගම,කප්පන් ප්‍රසන්න,මහින්දානන්ද මරු සුසන්යෝගෙ.වජිරයි රන්ගෙ බණ්ඩාරයිත් සෙට් උනාම සර්ව සම්පූර්ණයි🤣🤣

  • @samithaisards9950
    @samithaisards9950 3 หลายเดือนก่อน

    mahonda ranil ekke nm kahadagamayata bnalas wadak thiyenawada

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 3 หลายเดือนก่อน

    ඒ රසික මචෝ උබලගෙ පච රනෝක ලොක්කත් ගිහින් රනිලලගෙ සන්ධානෙ අස්සෙ රින්ගුව දවසට තමයි අපි උබලගෙන් සුපිරි ආතල් එකක් ගන්නෙ. පච රනෝක+කහදෙ+කුඩු ලන්සා+ කප්පන් ප්‍රසන්න මරු සුසන්යෝගෙ🤣🤣🤣පැන්සලේ ජනරජකාරයො දෙතුන් සීයෙ කලිසන් ගලවන්න පුලුවන්.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 3 หลายเดือนก่อน

    Buwaa oba koi paththedha? Mata nam penenne buwaa oba nikanma nikan kakka porak kiyala

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 3 หลายเดือนก่อน

    Ape rate deshapalanaya wenne rallata..gotawa ..mithrewa balayata genawet e ralla..oya kiyana sarala sujatha deshapalanayak dan me rate na..e rallata gihin antimata wenne aragaleta una demai..atak patak..aramunak natuwa ataraman wena eka rate anagataya wei..

  • @thebarons8560
    @thebarons8560 3 หลายเดือนก่อน +2

    No Rasika.
    You don't know how to analize SL current political situation..! You are always comparing dirty rotten political system with npp, either you don't understand or you are doing kind of another political media game.. but i feel you don't know how to analize the situation. always from all your discussions we can clearly see undermining npp all the times. you don't have wise knowlage at least that to think, analize how jvp maintain their political behaviour since 30+ years, since all past party politics done worst things during their periods you are comparing jvp/npp also as the same. so you are damn wrong brother. i live in abroad, i am not belongs to any political party definetly not with unp, pohottu or slfp but i have some kind of positive thoughts/belief about jvp-npp WHEN READING THEM... there is no other like them in the country. they are honest and they have strong team who can work hard without any personal agendas and they have 100% political DISCIPLINE ... which anyother party in SL doen't have at all. so we are hoping positively npp can run the country.
    other wrong thing you said ... like.. (if npp got power) within 2 - 3 months time people's climax about npp gonna washed away...
    Not at all, npp never cheat people giving things to people for get their vote .. NO.
    they announce public saying if you are coming to our meetings expecting to get jobs or with any personal agendas then this is not the right place for you... npp openly say that and there is NO any party can address that because all OTHER PARTIES still doing their DIRTY ROTTEN POLITICAL GAME WITH PEOPLE. THEY DO NOT WANT TO DO ANYTHING TO PEOPLE... INCLUDING NORTHERN POLITICAL PARTIES.. SO NPP IS THE ONLY HOPE, AND AS SRILANKAN BUDINESS COMMUNITY ALL OVER IN THE WORLD SUPPORTING NPP AND WE WILL BE WITH THEM WILL BE GIVING THEM ALL THE STRENGTH, FOREIGN INVESTMENTS AND GUIDENCE AS MUCH WE CAN.
    Thank you Asia mirror channel and thank you very much Yureshani 🤝

  • @Nihal-dy9kc
    @Nihal-dy9kc 3 หลายเดือนก่อน

    Praadesheeya Saba chande 2018 indan thibbe naha !-gota thibbeth naha-anith eke provincial election eken aandu wenas karannath baha ! election eke thiyanne billion 10 wiyadam karannath one !-pathwene mp "late padi gewanne miliion 200 k one !(unge prathipaadane walin %50 k horakam karanawa !)--dan e wada siallama "praadesheeye lekam la karanawa-apita kisima amathara wiyadam naha !)-
    Anith eke minihek muulika aythiwasikam pethsamak idiri path karana eke ranilte nawathwanne puluwande -ranil presidentcial election ekate Baya nam ai petro deisel/electricity /adu karannai aswasuma /idan oppu me "thakahaniyema" denne ?muhuda hathgawwak thiyagene amuda gahanne one nahane-thamuselaame Moda choon "prasthutha" hadagena hataratawate nelanawa !-heta aniddate kiyayda danne naha lankawe IMF ekete liyala dunna-isb ekate liyala dunna !desheeya sampath "kunukollyate" wikunanawa kiyala-😮😮-meete maase 2/3 Kate issella me waage "ledak" thibbe naha neda ?-unp eken kapala damada !😅😅

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 3 หลายเดือนก่อน

    ලැජ්ජා නැත්තේ උඹලට...
    ගහක් කොලක් සතෙක් සිවුපාවෙක් ගැන කතා නොකර මේ මජර දේශපාලනය ගැනම උදේ හවස නන්දොඩවන උඹලට තමයි ලැජ්ජ නැත්තේ.😂

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr 3 หลายเดือนก่อน

    මෝඩ බල්ලෝ තෝ හිතාගෙන ඉන්නේ උබ හරි දෙසපලුවෙක් කියලද උබ මට මතකයි පොනිල් කඩේ ගියා අමුඩ හේදුව සජියට කඩේ ගිය ගියපාර සජිය කියන්නේ ගොටබයටත් වඩා මෝඩ හෙරෙක් . NPP එකේ උවන් උබ අදහන පොනිල් , මෝඩ සජිය වගේ one man show ගහන්නේ නැ . උන් නොදන්නා බව දන්නා එවුන් එක තමයි ලංකාවේ බිහිවෙච්ච් උගත් කම විතරක් නෙමෙයි ප්‍රයෝගිකව ලෝක මට්ටමේ වැඩකරලා අත්දැකීම් තියන මිනිස්සු එකතු කරගෙන විද්යනුකුල විදියට ලංකාවේ ආර්ථිකේ වෙනස් වෙන්න ඕනේ විදිය ගැන ප්‍රතිපති ඇතුලත් යෝජනාවක් හදල තියෙන්නේ එකේ වැරැද්දක් තියනවනම් ඒක විවේචනේ කරපන් එතකොට මිනිස්සුන්ට ලේසියි . මිනිස්සු විදියට අපේ අදහස් දෙන්න ඕනේ හා නව අදහස් යෝජනා කරන්න ඕනේ මේක ක්‍රියාත්මක කරගන්න එතකොට තමයි මේක අපේ ආණ්ඩුවක් කියල තේරෙන්නේ . තොපි වගේ හල්පරුවෝ බලන් ඉන්නේ මස තුනෙන් කෙල වෙයි , අයෙත් උබලගේ න්‍යායාචාර්ය පොනිල් බලයට ඇවිත් ෂොට් එක දෙයි කියල උබල වගේ ලොන්ත පොල්ලු රටටම පිලියයක්

  • @chinthakabandara2633
    @chinthakabandara2633 3 หลายเดือนก่อน

    Bullshit ..