Ira Sanda Wadala (ඉර සඳ වැඳලා) Cover By Miyuru Sangeeth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • NOTICE :
    All Credits Goes To Original Artists. Not For Commercial Purposes.
    ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. වාණිජ අරමුණු සඳහා කළ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සළකන්න.
    ---------------------------------------------------------------------------------------
    Original Artists | H. R. Jothipala & Anjalin Gunathilake
    Lyrics | Karunaratne Abeysekara
    Music | Sarath Dasanayake
    Cover Vocals | Miyuru Sangeeth
    New Music Arrangements | Miyuru Sangeeth
    Mixed & Mastered | Miyuru Sangeeth
    Lyrics Video | Miyuru Sangeeth
    ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබෙ නළලෙ තියා...
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම ආදරෙයි කියා...
    මගෙ සිත සැනසී සැකබිය වැනසී
    ගනඳුර පහව ගියා...
    මම ඔබ අඳුරා පිළිගමි ඉඳුරා
    මට ආදරෙයි කියා...
    සතර දිගන්තේ සොඳුරු වසන්තේ
    ඔය මුහුනෙහි දකිමී...
    ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා
    ඔබෙ රුව මම රකිමී...
    මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි
    ඔබ පමණයි ඇත්තේ...
    ඔබ මා ළඟ නම් ජීවිතයට වෙන
    කිසිවක් හිඟ නැත්තේ...
    ඉර සඳ වැඳලා...
    #irasandawadala #miyurusangeeth #hrjothipala

ความคิดเห็น • 430

  • @tharin1862
    @tharin1862 3 ปีที่แล้ว +128

    පට්ට මචන්...ඒ තරම් ලස්සනයි..😢

  • @lakshithamuthugala926
    @lakshithamuthugala926 3 ปีที่แล้ว +383

    පාන්දර 2 ට විතර handfree එක ගහගෙන මිදුලෙ බංකුවකට වෙලා ❤️✨️ ....... දිව්‍ය ලෝකෙට චුට්ටක් ළඟින් 😌❤️✨️✨️

    • @darshanihettiarachchi7311
      @darshanihettiarachchi7311 3 ปีที่แล้ว +5

      Godak adarei,..marama lassanai

    • @achinthasanjula9617
      @achinthasanjula9617 3 ปีที่แล้ว +5

      සිරාවටම දැන් පාන්දර 1.25යු

    • @spitems5352
      @spitems5352 2 ปีที่แล้ว +3

      Mmm eknm aththa

    • @SHEHAN896
      @SHEHAN896 2 ปีที่แล้ว +3

      ඇත්ත මචන් එක භවනවක්😶

    • @R.S.507
      @R.S.507 ปีที่แล้ว +1

      Aniwarenma 🙂💯

  • @abhiabhi-um6ml
    @abhiabhi-um6ml 3 ปีที่แล้ว +92

    අදකාලේ යටි ගිරියෙන් කෑගහන ගායකයෝ අතර මියුරු සංගීත් වගේ අයඉන්න එක කොච්චර වටිනවද ඇත්තටම ගායකයා කියන්නේ මෙහෙම අයට මාරම ලස්සන voice එකක් අප්පා 💕💗❤❤❤❤❤❤💟💥💢💘💌

  • @dedunukapukotuwa6615
    @dedunukapukotuwa6615 3 ปีที่แล้ว +39

    අනේ අයියා ඔයාගේ කටහඩින්" රත්තරනේ නුඹ මගේ පණ නිසා" සිංදුව අහන්නම ඕනි😔🔥♥️

  • @eziogaming4606
    @eziogaming4606 3 ปีที่แล้ว +47

    තවත් 2 million එකක් 😌❤️

    • @tarushhashen
      @tarushhashen 6 หลายเดือนก่อน

      658k views😢

    • @tarushhashen
      @tarushhashen 3 หลายเดือนก่อน

      738k

  • @sharindipramodya5930
    @sharindipramodya5930 3 ปีที่แล้ว +71

    ඔබ මා ළඟ නම් ජිවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ ❤❤❤
    හිතට දැනුන ආසම පේලි දෙක 😍😍😍

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 3 ปีที่แล้ว +30

    කුමක් කියන්නද දැස් පියා අසා සිටිනවා හැර. ❤❤❤❤❤

  • @NayomiFernando-gi3on
    @NayomiFernando-gi3on 9 หลายเดือนก่อน +2

    හාවනාවක් ❤❤

  • @rwisuddhi5810
    @rwisuddhi5810 3 ปีที่แล้ว +14

    කසුන් කල්හාරගේ පමාවී පිපුනු මල් සුවඳයි සින්දුව දෙන්නකෝ 🙂

  • @esha8797
    @esha8797 3 ปีที่แล้ว +11

    තව එකක් ඇඩ් උනා හැමදාම අහන ලිස්ට් එකට ❤

  • @sihilas
    @sihilas 4 หลายเดือนก่อน +1

    තව මේ වගේ සිංදු කරන්න.. අපි ඉන්නව අහන්න🥰🥰

  • @pavithraaysha3743
    @pavithraaysha3743 6 หลายเดือนก่อน +1

    කවුද ඔයාට නම තිබ්බේ. නම වගේම කටහඬත් ලස්සනයි ❤

  • @vibodhasandamini6600
    @vibodhasandamini6600 ปีที่แล้ว +1

    තනියම ඉන්න වෙලවක මෙක හද්දි මරම feeling එකක් තියෙනවා 🥺✨️✨️❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +39

    එදා සිට අද දක්වාම අහනවා. ගොඩක් මිහිරියි .තෙරැවන් සරණයි .👍👌❤💐

  • @ApiMachan
    @ApiMachan 3 ปีที่แล้ว +37

    ❤️❤️❤️❤️💯💯💯💯💯🤸🤸🤸

  • @bashithalakshan3493
    @bashithalakshan3493 3 ปีที่แล้ว +3

    ඇයි බන් මේවා අහනකොය ඇඟ හිරි වැටිලා යන්නෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @seshperera1001
    @seshperera1001 3 ปีที่แล้ว +3

    ඈත සිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව නුඹ නම් !ඒ සිංදුවේ cover eka one 🥺❤

  • @blackyproduction3398
    @blackyproduction3398 3 ปีที่แล้ว +13

    Good Luck Miyuru ඔබ මා ළඟ නම් ජිවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ

  • @SalwaSalwa-fe7ch
    @SalwaSalwa-fe7ch 4 หลายเดือนก่อน

    ඔබ මා ලගනමි ජිවිතයට වෙන කිසිවක් හගනැත්තේ❤❤❤❤❤

  • @Rajivejayamanna
    @Rajivejayamanna 3 ปีที่แล้ว +5

    මුලු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි ඔබ පමනයි ඇත්තේ 😔😥

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +4

    මන බන්දනීය ලාලිත්‍ය ලීලාවෙන් මේ සිංදුවට කරඇති සාධාරණය වෙනුවෙන් ප්‍රණාමය ....🙏🌼🍃

  • @tikabro645
    @tikabro645 2 ปีที่แล้ว +1

    Ane harima adaraneeya hegeem denenawa..meka ahanakota

  • @kulanrandeew9293
    @kulanrandeew9293 3 ปีที่แล้ว +26

    තව සිංදුවක් දානකම් බලන් හිටපු අය මේ කොනට 🎶 🎶

  • @dananjayakalhara
    @dananjayakalhara 3 ปีที่แล้ว +3

    Bro Spotify වලට songs Upload කරන්නකෝ..

  • @sewminiperera7379
    @sewminiperera7379 3 ปีที่แล้ว +7

    Harima lassanai😍
    Request; Tharaka niwa cover plz

  • @thilankalakmali8713
    @thilankalakmali8713 3 ปีที่แล้ว +1

    Meka ahaddi man wenama lokayakata giyA haryma lassanai ayye good luck❤️❤️❤️❤️

  • @AththanayakaD
    @AththanayakaD หลายเดือนก่อน

    malliye;may sinduve theruma ganan teachergen danagaththa ta passen thamai mata ahenne,❤🔥✨ee napurukamata💐🌹🌼🌻

  • @dimalkanavod
    @dimalkanavod 3 ปีที่แล้ว +2

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි ඕන....🥺❤️😍

  • @janithatashen2926
    @janithatashen2926 3 ปีที่แล้ว +22

    නියමයි අයියේ✨ඒකත් ෆට්ට කලින් එව්වා වගේම🔥
    NiceCreation✨KeepItUpBrdh💙

  • @pasadeeabeywardhana2404
    @pasadeeabeywardhana2404 2 ปีที่แล้ว

    Me generation eke sindu ahanna ඇබ්බැහි une aiyge covers nisa

  • @supuniudamahima981
    @supuniudamahima981 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ❤️ නිලුපුල් චාමිකරගෙ යශෝරාවි සින්දුවට කවර් එකක් කරන්නකෝ අයියේ

  • @lihansaekanayake3913
    @lihansaekanayake3913 3 ปีที่แล้ว +1

    Miyuru ayye oyage sindu ahana hama welawakma eka kiyaganna bari tharm feel wenawa athatama math danenam natuwa as walata kadulu enawa ❤️🙂

  • @sharindipramodya5930
    @sharindipramodya5930 3 ปีที่แล้ว +2

    දේදුන්නේ පාට පාටින් සිංදුවටත් cover එකක් දෙන්නකෝ 😍😍😍😍

    • @btttttttttttty
      @btttttttttttty 3 ปีที่แล้ว

      Ow eke patta lassana cover ekak thiyenawa kageda kiyala hariyata mathaka na. Thumbnail eke thiyenne as dekak.

  • @nilminiwijerathna7008
    @nilminiwijerathna7008 3 ปีที่แล้ว

    Math den aurudu thunakata withara Kalin godaaak ahuwa sinduwak

  • @PriyanthaPerera-u7j
    @PriyanthaPerera-u7j 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sanilkasanilkapiyumali9108
    @sanilkasanilkapiyumali9108 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔය tone එක තමයි ඔයගේ voice එකට ගැලපෙන්නෙම

  • @siyalla1413
    @siyalla1413 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @kushanmaduwanth6074
    @kushanmaduwanth6074 3 ปีที่แล้ว

    mokkda bn uba me karanne thaniyma innkota . Mathakyan parawanawa ❤️ asai hebei ekta keep it brother

  • @salikelion5467
    @salikelion5467 2 ปีที่แล้ว +1

    පලවෙනි පද ටික ඇහෙද්දීම SUBSCRIBE කළා .භාවනාවක් වගේ ♥♥♥

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 11 หลายเดือนก่อน

    මියුරුයි සහෝදරයා ඉතාම මියුරුයි

  • @jithzbandara9472
    @jithzbandara9472 3 ปีที่แล้ว +3

    Ammmoooh ayya😳marama lassnai katahanda🎉️🎈♥️

  • @kaviXGara
    @kaviXGara 2 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි වෑස්ස වෙලාවට hand free dahagena කෝපි කොප්පයක් බීගෙන අහන් ඉන්න තරම් වෙන මොනාද නේද 😉😉😉😘😘😘❤️❤️

  • @sumindasumesh7801
    @sumindasumesh7801 3 ปีที่แล้ว +1

    හොයාගෙන ආව බොක්කහ්.. සුපිරියටම තියෙනවා බන් 👌👌👌

  • @wasanaweerasinghe3254
    @wasanaweerasinghe3254 2 หลายเดือนก่อน

    මරු

  • @chamathkabuddhini3806
    @chamathkabuddhini3806 3 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි ❤❤❤🥰.... අහන්න අහන්න ආස හිතෙනවා.... සුපිරි 👌👍❤❤❤❤❤

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +7

    මනසට බෙහෙතක් ඔබේ හඬ.... ස්තුතියි !💜️

  • @IsankaLakmali-fw6sg
    @IsankaLakmali-fw6sg ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍😊😊

  • @ishankadilhani5089
    @ishankadilhani5089 3 ปีที่แล้ว +1

    Duki maka ahankota jivitha gana

  • @gayanichamindi7517
    @gayanichamindi7517 3 ปีที่แล้ว +3

    පලවනි කමට් එක මගෙන්

  • @aennayanathara1893
    @aennayanathara1893 3 ปีที่แล้ว +5

    අහන් ඉන්න ඉන්න ආසයි ❤️ ලස්සනයි සින්දුවත් 🌸💗

  • @sandalikaushalya4548
    @sandalikaushalya4548 3 ปีที่แล้ว

    එ කට හඩ .... තනියම ඉන්න වෙලාවක හොදින් අහන්න ඕනි. හිත නිවෙනව හොදටම. .

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 2 ปีที่แล้ว

    ❤❤.හදවත සපුරා පවසමී.ඉදුරා...මම ආදරෙයි කියා .👍👍🌷🌷🙋❤❤

  • @binulperera4518
    @binulperera4518 3 ปีที่แล้ว +4

    මටත් ආසයි අයියේ ඔයා වගේ covers කරන්න ❤️😘....

  • @tharangaekanayaka4024
    @tharangaekanayaka4024 3 ปีที่แล้ว +2

    මේ සින්දුව මේ තරම් හිතට දැනුනෙ අද..🥺🥺 හරිම ලස්සනයි.❤️

  • @sadunniluka2330
    @sadunniluka2330 2 ปีที่แล้ว +1

    මරම ලස්සනයි 💚💙💜🧡💙💖💚💙

  • @SHEHAN896
    @SHEHAN896 2 ปีที่แล้ว +1

    අනේ මන්දා මරම හැගිමක් එන්නේ😍💝

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 3 ปีที่แล้ว +2

    ඒ ටික වෙලාවට වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනා...තැන්ක්ස් මියුරැ අයියේ...💖

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +4

    ❤❤❤❤❤😎

  • @m.dulakshi4167
    @m.dulakshi4167 ปีที่แล้ว

    Hodatama thiye kiyala hithena sindu walata හරියටම denunanm adenna oni

  • @shehanperera1435
    @shehanperera1435 3 ปีที่แล้ว

    Ammo niyamai

  • @geeshankalhara8544
    @geeshankalhara8544 3 ปีที่แล้ว +1

    10 වෙනි පාරට අහන්නේ 😔 අැබ්බැහි වෙලා එකට 😌😍

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 2 ปีที่แล้ว

    Karoke thiyanawada me bet ekata .harima lassanai💗💗👍👍

  • @mfernando9567
    @mfernando9567 ปีที่แล้ว +2

    ❤️❤️❤️🥰🥰🥰😘😘💞💞💕💕💐💐No comments,No word's..amazing voice

  • @mihiranganelumdeniya659
    @mihiranganelumdeniya659 ปีที่แล้ว

    Thniym අහන්න හොඳ එකක්‌ ❤ niymi ❤

  • @sunethraperera540
    @sunethraperera540 3 ปีที่แล้ว

    ඇසිපිය නොහැරා දෙනෙතෙහි සතපා ඔබෙ රුව මම රකිමී❤️❤️❤️❤️

  • @sarithwijesinghe4529
    @sarithwijesinghe4529 3 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @gayanichamindi7517
    @gayanichamindi7517 3 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ ♥️♥️♥️♥️🌹👍

  • @ayeshaprabanjali7114
    @ayeshaprabanjali7114 2 ปีที่แล้ว +1

    This one 💜️🥺

  • @kavishkasenevirathna9546
    @kavishkasenevirathna9546 3 ปีที่แล้ว

    ඉවසිල්ලක් නෑ දකින තුරා song eke cover ekk karannako ayye🥺🥺🥺

  • @surangidayananda6885
    @surangidayananda6885 3 ปีที่แล้ว +4

    අයියාගෙ අනිත් song වගේම මේ song එකත් නියමයි👌 හරිම ආදරනීයයි😍❤️

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +2

    Nice bro ❤️🔥

  • @chandhirathnayaka3576
    @chandhirathnayaka3576 3 ปีที่แล้ว

    aththatama; ai me voice eka mechcharama lassana,,,,,,,,,,

  • @dedunukapukotuwa6615
    @dedunukapukotuwa6615 3 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ලස්සනයි අයියා🥺♥️😖

    • @dedunukapukotuwa6615
      @dedunukapukotuwa6615 3 ปีที่แล้ว

      ♥️♥️♥️ur are my favourite singer aiya🥺♥️

  • @senurakalubovila5330
    @senurakalubovila5330 3 ปีที่แล้ว

    නියමයි මාරම ටැලන්ට් එකක්

  • @nuwanweerakoon2635
    @nuwanweerakoon2635 3 ปีที่แล้ว +1

    Low Tone එකේ හැමෝටම රහට කියන්න බෑ මචං උඹ එක සුපිරියටම කරලා ජයම වේවා..!!

  • @annefonseka6982
    @annefonseka6982 2 ปีที่แล้ว

    Harima lassanai.

  • @nathaliyaruston9070
    @nathaliyaruston9070 3 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ අයියේ

  • @vishmivinodya8567
    @vishmivinodya8567 3 ปีที่แล้ว

    aiye oya nm jeewithe widina kenek ......ftta

  • @roshinifernando6999
    @roshinifernando6999 2 ปีที่แล้ว

    Lassanai

  • @astronomy4life428
    @astronomy4life428 3 ปีที่แล้ว +1

    අයියේ ප්‍රියා සූරියසේන මහත්මයා ගායනා කරන ඈත රන් විමන් සිංදුවෙත් cover එකක් දෙන්නකෝ.හරිම ලස්සන කටහඩක් අයියේ.සුභපතනවා ඉදිරි ගමනට.අලුතින් එන කසිකබල් සිංදු රැල්ලට නොවැටී කරන මේ දේ ගැන ඇත්තටම සතුටුයි.🖤

  • @silvasgroup683
    @silvasgroup683 ปีที่แล้ว

    Suba Pathum Juni Aiyagen

  • @rashminisanka8584
    @rashminisanka8584 3 ปีที่แล้ว

    Ammo marama lassanai

  • @nimasha.jagasinghe8797
    @nimasha.jagasinghe8797 3 ปีที่แล้ว

    මාරම,, ලස්සනක්,,,අාදර ලෝකේ පාවෙනවා,, මාරයි

  • @decto9522
    @decto9522 3 ปีที่แล้ว +3

    අයියේ පුලුවන් නම් මා වෙනුවෙන් ම නූපන් කුමාරී සිංදුව cover ekk dannko plz ❤

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 3 ปีที่แล้ว +5

    Amazing Voice Good Luck Miyuru මාරම ලස්සනයි

  • @w.pthilinimadhumali7881
    @w.pthilinimadhumali7881 3 ปีที่แล้ว

    Hithata danena sinduwak....Maru 🌹🌹🌹

  • @manojdon6438
    @manojdon6438 2 ปีที่แล้ว

    mululowa mathehi mage yei kiwa heki oba pamanai atheeeee❤️❤️❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 2 ปีที่แล้ว +1

    මේ තරම් හිතට දැනුනු කටහඩක් නම් කොහෙවත් නෑ අයියේ...ඔයාගෙ වොයිස් එක නම් බෙහෙතක් වගේ..❤️

  • @Vikum_st
    @Vikum_st 3 ปีที่แล้ว

    මුල්ම අයිතිකාරයන් ඇසුවනම්... ඇයි ඒ කාලෙ නොහිටියෙ අහයි 😍✌️

  • @uthpalakarunarathna8807
    @uthpalakarunarathna8807 3 ปีที่แล้ว +2

    අනේ අයියේ තව දවසක් හමුවී....කියන සින්දුවටත් කවර් එකක් කරන්නකෝ please 🙏🙏🙏🙏

  • @lasithmadushan3098
    @lasithmadushan3098 3 ปีที่แล้ว

    Niyamai yaluwa.. supiri...

  • @ShamiNadeesha-py9hg
    @ShamiNadeesha-py9hg 11 หลายเดือนก่อน

    භාවනාවක් වගේ සිත් සුවපත් කරනවා

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 10 หลายเดือนก่อน

    මම ආසම සින්දුවක් ❤❤❤

  • @sudheeradilshani8055
    @sudheeradilshani8055 3 ปีที่แล้ว

    Wow Miyuru

  • @ashasudammi523
    @ashasudammi523 3 ปีที่แล้ว +2

    😍😍😍පුදුම විදිහට හිතට නිදහසක් දැනෙනවා ❤️❤️❤️❤️

  • @onetapff8019
    @onetapff8019 3 ปีที่แล้ว

    ,,,ganadura pahawa geya,,,,
    Lassanaiiiiii,,,,,

  • @Upek12
    @Upek12 ปีที่แล้ว

    Aththatama aiyage katahada භාවනාවක් ❤❤❤❤

  • @theekshanashehani1144
    @theekshanashehani1144 3 ปีที่แล้ว +3

    හැමදාම බලන් ඉන්නේ අලුත් cover එකක් කරනකම් 😍😍 හරිම ලස්සනයි ❤️♥️

  • @PriyanthaPerera-u7j
    @PriyanthaPerera-u7j 6 หลายเดือนก่อน

    Mama mesinduvst haribadai

  • @moo_nsoon
    @moo_nsoon 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 😶