GET READY WITH MY HUSBAND🧍‍♂️ | ANOTHER DAY OF MY🌹 LIFE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • හායි යාලුවනි කොහොමද?
    අදත් ලස්සන ඩේ ව්ලොග් එකක් අරන් ආවා. ඔයාලා නිතරම ඉල්ලන ඉස්සර වගේ ලස්සනම ලස්සන ඩේ ව්ලොග් මම පුලුවන් උපරිම ඔයලට අරන් එනවා. ඉතිම් ඔයා මගේ චැනලෙකට අලුත් කෙනෙක් නම් මම කවුද කියලා දන්නේ නැතිව ඇති නේ , මම තනූජා වෘතියෙන් මේකප් ආටිස්ට් කෙනෙක් ඒ වගේම තිසත්මිගෙ අම්මි, මගෙ ක්ගැනල් එක හරහා ඔයට ජිවිතේට ගන්න ගොඩාක් දෙවල් ඇති කියලා මම විශ්වාස කරනවා.
    මොකද මගෙ ජීවිතෙන් ලද ජීවන අත්දැකිම් සහ මගෙ වෘතියෙන් ලද අත්ඇකිම් ගොන්න තමා මම හැම පිටුවක්ම ඔයලා එක්ක ශෙයා කර ගන්නේ. ප්ලේ ලිස්ට් වලට ගියොත් ඔයාලට වෙන වෙනම විඩියෝ බලා ගන්න පුලුවන්, මගේ මේකප් සම්භන්දව සහ සැලොන් ෆීල්ඩ් එකේ දරුවන්ට දැනුම ලබා ගන්න ඇකඩමි එක කඩවත ප්‍රදේශයේ පිහිටලා තියෙන්නෙ ඔයාලට ඇකඩමි එකට ජොයින් වෙන්න ආස නම් 077 414 4214 අංකයට වට්සප් පනිවිඩයක් එවන්න විස්තර ලබා ගන්න.
    ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා . බෙල් බට්න් එකත් ක්ලික් කරන්න ඔයට ලස්සනම ලස්සන විඩියෝ ගොඩාක් බලා ගන්න පුලුවන්,
    be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
    Be my friend follow my instagram page.
    👇
    / lifestyle_paradiseya
    My official face book page
    👇👇👇👇👇👇👇
    / lifestyle_paradiseya-1...
    My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
    👇👇👇👇👇👇👇
    / staind_designs
    👇👇👇👇👇👇👇👇
    / staind-designs-1131725...
    Follow My cake page on instagram
    👇👇👇👇👇👇👇
    / butterz.cakes
    For business inquiries
    lifestyleparadiseya@gmail.com
    ---------------------------------------------------
    If you are new to my channel don't miss my previous video .playlist are down below.
    👇👇👇👇👇👇
    Just Enjoy some short videos #Shorts beta
    *********************************
    • SHORTS BETA
    Travel vlog
    ********************
    🔴 • TRAVEL VLOG
    Makeup Tutorials
    **********************
    🔴 • SINHALA MAKEUP GURU.
    Free Salon Education
    ***********************
    • FREE SALON EDUCATION 💇
    Hair Tutorials
    ***************
    🔴 • HAIR TUTORIAL
    Cooking and day vlogs
    ************************
    🔴 • KETO DIARY
    Useful Mixed videos
    *********************
    🔴 • Paradise
    THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
    LOVE YOU ALL.💟💟💟💟💟

ความคิดเห็น • 96

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  4 หลายเดือนก่อน +8

    සුභම සුභ දවසක් ☀️🌷❤️🌹,
    ඔන්න අද කාලෙකින් lifestyle paradiseya youtube channel එකේ day vlog එකක් අරන් ආවා.
    ඒත් එක්කම කියන්න ඕනි ඔයාලා දන්නවාද lifestyle paradiseya youtube channel එකට අවුරුදු පහක් වෙනවා.
    ඉතිම් තාම 100k subscribers වුනේ නෑ.
    ඔයාලා යාලුවෝ අතරේ ඔයාලගෙ whatsup group අතරේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ශෙයා කලොත් අපිට ඒක මහ දෙයක් නෙවේ.
    ඉතිම් ඔයාලගෙ සපෝට් එකට ස්තූතී .
    ශෙයා කරන හැමෝටමත් ස්තූතී .
    විඩියෝ එක බලන්න
    චැනල් එක ශෙයා කරන්න මේ ලින්ක් එක කොපි කරලා යාලුවෝ ඉන්න ඔයාලගෙ whatsup group වලට යවන්න.
    youtube.com/@LifestyleParadiseya?si=VbhsovnHuIoLal2s

  • @anudodangolla8010
    @anudodangolla8010 4 หลายเดือนก่อน +2

    තමන්ගෙ කියලා හිතාගෙන හිටිය කෙනෙක්ගෙ නපුරු වචන නිසා හිතේ ලොකු පීඩනයකින් ඉද්දි මිස්ගෙ වීඩියෝ එක නිසා මට සැනසීමක් ලැබුනා. බුදුසරණයි මිස් .❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      බිදුනු හදවත් ඉක්මනින් සුවපත් වේවා මම දන්නවා හිත රිදුනාම කොච්චර ආමාරුද කියලා. හරියට උගුරේ පපුවෙයි මැද්ද්‍ර් ගුලියක් හිරවෙලා වගේ දැනෙනවා 😢😢😢😢😢😢

  • @Motherboardwithishu
    @Motherboardwithishu 4 หลายเดือนก่อน

    අනේ මම දුනුනු gift එක. ඔයා ඒකට කැමති වෙයි කියලා මම හිතුවා.. ස්තුතියි ඒ නිහතමානී කමට..❤❤

  • @rosheladinuli5251
    @rosheladinuli5251 4 หลายเดือนก่อน +5

    අක්කේ මමත් ඔයා වගේම කේක් ක්ලාස් කරනවා.මටත් ඔයාට ඔයවෙන හැමදේම වෙනවා.අනේ.ඒත් මම දෙයක් කියන්න ද ? ඔලුවට පිඩනේ ටිකක් වැඩි උනහමත් ඕවා වෙනවා.අපි ආසම දේවල් නේ ,පොත් කියවන එක,මල් හදන,උයන එක.ඒවා ත් කර ගන්න බැරි උනහම මටත් අව්ල්.මාත් හරි ම ආසයි.පොත් කියවන්න.ඒත් වෙලා නෑ.ඉතින් ආදරෙයි ❤❤❤ ඔයා විඩියෝ දාන්න පාලුයි නැත්නම් ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      අනී ඔව් ජීවිතේ එක එක කාල වලදි අපේ වෙනස් වෙනවා හැමදේම එක ලෙස ගලාගෙන යන්නෙ නෑ.මම නරක අම්මෙක් කියලා හිත රුදුන වාර අන්තයි දුවට කඩෙන් කන්න කිව්වාම. පව්. 😢

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 4 หลายเดือนก่อน +2

    Ane godak kala kin Duwage day vlogs valata harima asyi . Aluth badu kitchen ekata gattu Eva balanna . Lassana tiyena heti balanna . Harma asyi.Thunuruwansaranai pawlatama.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ආන්ටි ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ .❤️❤️❤️❤️💕💕💕💕💕

  • @priyankajayasinghe3596
    @priyankajayasinghe3596 หลายเดือนก่อน

    Lassanai vidio eka oyata tawa tawat me dewal karanna shaktiya lebewa,, bs

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +2

    අම්මෝ ගොඩාක් දවසකින් ලස්සන වීඩියෝ එකක් බැලුව ❤❤❤❤❤ තේ පැන් සංග්‍රහයන්ම් මරු❤❤❤❤❤ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන්න ආසයි ඒ අතරින් ගොඩාක් ආසා dey vloge වලට අනේ මටත් එහේමයි ඒ වැක්සීන් එකෙන් පස්සෙ නිතර ලෙඩ වෙනව වැඩ කරද්දි හරිඅම මහන්සි අනේ මන්ද ❤❤❤❤ හස්බන්ඩ් හරිම හැන්ඩ්සම් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍🌺🌺🌺🌺

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී .හැමෝම නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ගොඩාක් ආදරේ . ඔව් මාත් ආසයි ඇත්තටම day vlog වලට ඒක මටත් හිතට නිවනක් ගේනවා. එහෙම තමා හම්බකරන්න දගලන කොට අපේ නිදහස නිවන නැති වෙනවා. හම්බ නොකර ඉන්න කොට ආර්තිකය කඩා වැටෙනවා ජීවිතේ හැටි එහෙම තමා රෝදයක් වගේ. අපි ආස දේම අපිට් ලැබෙනවා අඩුයි නේ. කොහොම හරි මම day vlog ගේන්නම් ඔයාලා වෙනුවෙන් ගොඩාක් ආදරේ .🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹 මාත් එක්ක හැමදාම ඉන්නවාට ස්තූතී .

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 4 หลายเดือนก่อน +2

    හරි සතුටුයි අක්කා ආවානේ❤❤ඔයාට තව තව subscribers ලා වැඩිවෙනවාමයි❤❤❤මට නම් දැනෙන්නේ මගේ අක්කා ගෙදර ආවා වගේ❤❤එහෙම කියන්නේ ම මට ඇත්තටම අක්කා කෙනෙක් නැති නිසා,,,ඔයාට ත් පවුලේ හැමෝටම ත් හැමදාම කිරි උතුරන්න ඕනි අක්කේ ,තෙරුවන් සරණයි !

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ආදරේ ගොඩාක් ස්තූතී . ඔයාලා ඉන්නවා නේ මට . හැමදාම ඉන්න ඔයාලා මට ගොඩාක් වටිනවා. 🙏🙏✨️✨️🌹🌹

  • @menushaisuri5306
    @menushaisuri5306 4 หลายเดือนก่อน +2

    Lassani akki vedio eka akki thisathmi qagema aiyath godak honda kenek good luck❤️🖤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් . ගොඩාක් ආදරේ .💕💕💕💕💕

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 4 หลายเดือนก่อน +2

    Hii punchi... Kohomada ithin oyalata .... Godak asawwn gitiye video ekak enakan😊😊😊😊 video ekath godak lassanai ❤❤❤ ithin oyala hamotama theruwan saranai ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      හායි පුතේ. මගේ ආදරනීය fan. ගොඩාක් ආදරේ පුතේ පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි .

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 4 หลายเดือนก่อน +2

    Oyata suba wenna kiyala prarthana karanawa dear.god bless you ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ .💕💕💕💕❤️❤️❤️❤️

  • @Nethuu180
    @Nethuu180 4 หลายเดือนก่อน +4

    Ko aunty thisa nanga… ane eya ekka video ekak karannako plz plz plz🥺♥️♥️♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      ස්තූතී පුතේ නංගි එක්ක එන්නම් ඉක්මනින්

    • @Nethuu180
      @Nethuu180 4 หลายเดือนก่อน +1

      @@LifestyleParadiseya Hari aunty thank you.. 😊

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 4 หลายเดือนก่อน +2

    මම ඔයාගේ video නිතර බලනවා.👍👍

  • @anuwaduge2706
    @anuwaduge2706 4 หลายเดือนก่อน +1

    Man aluthin oyage video balana kenek..oya hari lassanyi.hamadema hodata kiyala denawa..matath asa hithuna lassanata inna oyagen godak de igenaganna one kiyala.❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී . ආදරෙන් ඔයාව Lifestyle Paradiseya family එකට පිලිගන්නවා. චැනල් එකෙ day vlogs ගොඩාක් තියෙනවා ඒවා හිමිට බලන්න . ආදරේ.ගොඩාක් .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @NelukaAthawuda
    @NelukaAthawuda 4 หลายเดือนก่อน +2

    Ammo godak davasaki adarei හැමදාමත්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ආදරේ ඉස්සරහාට විඩියෝ කොහොම හරි ගේනවා. 💕💕💕💕💕💕

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 4 หลายเดือนก่อน +2

    Aka atta akke me corona walin passe minissu leda una wadi.mamat kawadawat natiwa puduma behet godak bonne me aurudu 2,3ne.hama unakma hadenawa.corona awit achcharai une minissunta.oya niduk nirogi wela hamadamat satuten inna labenna one.❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      අනේ ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා . ඔව් මේ ලගදි හයිවේ ටිකට් කවුන්ට එකෙ හිටි කෙනා නිදි මම යනකොට එයාට හෝන් ගහලා මම නැගිට්ටිවේ ටිකක් වයස අන්කල් කෙනෙක්. මට දුක හිතිලා මම කිව්වා රස්නේනිසා අමාරුයි නෙ අන්කල් කියලා එතකොට එයා කිව්වා අනි මේ කොරොනා ඉන්ජෙක්ශන් එක ගැහුවාට පස්සෙ මට ඇගට පණ නෑ දුව නිතරම ලෙඩ ගානයි කියලා. මම ඇත්තටම හිතුවා මමත් මේ.ඉන්ජෙක්ශන් එක නිසා පීඩා විදිනවා තව කීදෙනෙක් ඇත්ද එහෙම. අපි ලෙඩකින් බේරෙන්න මුලු ජීවිත කාලෙම ලෙඩෙක් වෙන බෙහෙතක් ඇගට දාගත්තා.වගේ දෙයක් වුනේ. 😢😢

    • @geethikajasanthukankanamge1941
      @geethikajasanthukankanamge1941 4 หลายเดือนก่อน

      ​@@LifestyleParadiseyaou aka nam atta akka atulu hamotama niduk nirogi suwa labenta kiyala prartana karanawa🙏

  • @user-vt3rs5vr3k
    @user-vt3rs5vr3k 4 หลายเดือนก่อน +2

    Ane vedio nm nawatnma EPA...digtma karanna..mtat ehema Tami issra tarm mahansi wenna amarui.. vaccine gena Dan kiyna DeWal news wlta giyane...eken loku balapak ati.kattiyma gedara Inna dawask balala tikk uyala kattiyka ekkta Inna , planting karanawa cooking Vedio Genna...langa tankta awidinna yanna...oya oyage family eka ape rate kanthawanta honda motivation ekk...shakthiyen idiriytama yanna labewa..❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      අනී ඔව් හැමෝම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි. ඉක්මනින් විඩියෝ ගේන්නම් . ගොඩාක් ආදරේ .ස්තූතී ගොඩාක් .🌹🌹🌹🌹🌹🌹

  • @padminibandara1729
    @padminibandara1729 4 หลายเดือนก่อน +1

    Beautiful vlog ❤🎉 Today I subscribed your Channel. Love to see your day vlogs. Theruwan Saranai 🙏🌹♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      Thank you so much. Theruwan saranayi.🌹🌹🌹🌹🌹

  • @dilushinijayakody8
    @dilushinijayakody8 4 หลายเดือนก่อน

    මිස් මිස්ට පුලුවන්නම් makeup brushes ගැන ඒවා use කරන විදිහ ගැන විඩියෝ එකක් ගේන්නකෝ please 🙏❤️❤️

  • @sadushjayasene9564
    @sadushjayasene9564 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ආන්ටි ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ආදරේ පුතේ 💕💕💕💕💕💕

  • @radeenadinuwantha3107
    @radeenadinuwantha3107 4 หลายเดือนก่อน +1

    ආදරෙයි මිස්. Good luck ❤️❤️😘😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී .💕💕💕💕

  • @vimajayasinghe9899
    @vimajayasinghe9899 4 หลายเดือนก่อน +2

    Ammooo akkige day vlog ekak kiyanne ethin😘😘😘😘😘😘😘😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ආදරේ ඉතිම් මාව එච්චරටම.මිස් වෙනවාද. ❤️❤️❤️❤️❤️

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 4 หลายเดือนก่อน +1

    Ammooo kalekin...ane api balan innooo vidio danakn.❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 4 หลายเดือนก่อน +2

    Nanga goda dawasakig suba aluth awruddak wawa ❤❤❤❤❤❤ape doni manikata nangata mallita davi pehitai lassanaii vediyo aka 💖 ♥️ ❤️ 💕 jesu asawan baluwa nanga man Dilani akka

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ස්තූතී ඩිලානි අක්කා. ගොඩාක් ආදරේ . ඔයාට අසනීප වුනාද තෙරුවන් සරනයි . පරිස්සමින් ඉන්න .🌷🌷🌷🌷

    • @jayanthaaravinda1110
      @jayanthaaravinda1110 4 หลายเดือนก่อน

      Hari nanga oyage family 👪 ❤️ 💕 💖 💓 💙 akata man godak adarai kawada hari anawa oyage class akata Hari man balala yanna hodada kawada hari mata replaying kalata godak Thankyou doni manikawa adaran mathak kala keyanna nanga hariii jesu pehitai oyata family akatama

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️😊😊😊goda dawsakin

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      අනී ඔව් ඉදිරියට පුලුවන් විදිහට විඩියෝ ගේන්නම්. 💕💕💕💕💕💕💕

  • @Priyadarshani58
    @Priyadarshani58 4 หลายเดือนก่อน +2

    Oyage videos hari asawen balanne..thanks. Good luck ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ .💕💕❤️❤️

  • @user-bp6ju8qd6f
    @user-bp6ju8qd6f 4 หลายเดือนก่อน +2

    තේක නම් රස පාටයි❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      හී....ස්තූතී මේ දවස් වල.ලිප්ටන් යෙලෝ ලේබල් ගන්නෙ මාර රස්‍යි ඒක.

  • @Nimeshasudarshani890
    @Nimeshasudarshani890 4 หลายเดือนก่อน +2

    Ane mis online clz ekak karanna puluwannam durainna ayatath sambanda wenna puluwanne

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      බලමු පුතේ ඔන්ලයින් ක්ලාස් කරන්න ටිකක් අමාරුයි

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 4 หลายเดือนก่อน +1

    Apitath covid behath viddata passe oya ලෙඩ tika tiynwa .hri kammeli papuwa මහන්සි krnna be.mtath අනිවාර්යයෙන් virus kaleta una hedanwa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      හැමෝම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ගොඩාක් ආදරේ සතුටින් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි . 🌹🌹🌷🌷💕💕

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 4 หลายเดือนก่อน +2

    Happy day ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 หลายเดือนก่อน +1

    adarei teruwan saranai nangi

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී . තෙරුවන් සරනයි අක්කා.

  • @vish9562
    @vish9562 4 หลายเดือนก่อน +2

    💗💗🌸🌸

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      🌹🌹🌹🌹❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @NelukaAthawuda
    @NelukaAthawuda 4 หลายเดือนก่อน +1

    Api nm 31 awruddatai දෙකටම kiri uturanava

  • @Minula__08
    @Minula__08 4 หลายเดือนก่อน +2

    Hari sathutui hugs dawssakata passe

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් .තෙරුවන් සරනයි .🌹🌹❤️❤️

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 4 หลายเดือนก่อน +3

    😍❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน +1

      🌹🌹🌹🌹❤️❤️❤️❤️💕💕💕💕

  • @samadhiliyanarachchi6593
    @samadhiliyanarachchi6593 4 หลายเดือนก่อน +1

    Puluwan vidiyt apit vedio ekk arm enawat mist thank you❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ගේන්නම්. ✨️🌹💕🌷

  • @Haheshika
    @Haheshika 4 หลายเดือนก่อน +1

    මටත් එහෙමයි අක්කෙ .. පාන්දර නැගිට්ටාම දවසම ඔලුව කැරකිල්ල වගේ..
    Vaccine eken පස්සෙ තමයි නේද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ඔව් මම ඉස්සර දෝණි ඉස්කෝලෙ යද්දි 3.30,4.00ට පාන්දර නැගිටින්නෙ. දෝනිගෙ ටීචස්ලා එක දිගට pregnant වෙනවා තරුන අය නිසා. එයාලට මම මහ පාන්දර බටු මෝජු හදලා පොලොස් උයලා කෙසෙල් කොල වල බත් පාර්සල් අරිනවා . හැමෝටම එහෙම කලා. දැන් හතරට නැගිටිනවා තියා හිතන්න වත් බෑ. 😢😢😢😢

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 4 หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කියෝ ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ආදරේ ගොඩාක් .💕💕💕💕💕

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 4 หลายเดือนก่อน +2

    💜💜💜💜💜💜

  • @mamithmangala4731
    @mamithmangala4731 4 หลายเดือนก่อน +2

  • @sureshsaman7631
    @sureshsaman7631 4 หลายเดือนก่อน +2

    Oyge ge athule adurui neda akke ai e

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      මේ රෑ කිරි උතුරපු වෙලේ න්ංගි දවල්ට එහෙම නෑ. අනික කග warm ligt දාලා තිය්‍ර්න්නෙ අපි සුදු ලයිට් නෙවේ. ඒකයි විඩියෝ එකට එහෙම පේන්නෙ. අනික හස්බන්ඩ් ගේ වටේම ලයිට් තිබ්බොත් නිවනවා ඉන්න තැන විතරයි දාලා තියෙන්නෙ. 😜

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน +2

    Api mukutma charithra kale na ape ammath asaneepa nisa 😢

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      මගේ අම්මා පිච්චුනා..😢 අවුරුද්දට හැලප හදන්න ගිහින් ස්ටීමරේ පෙරලගෙන. හොස්පිටල් එකෙන් ඔපරේශන් තියට දාලා සිහිනැති කරලා කකුලේ හම ගැලෙව්වා. ගිඩාක් දුක් වින්දා එකට එයා සහ අපි. 😢😢😢😢😢

    • @cheramidealwis1063
      @cheramidealwis1063 4 หลายเดือนก่อน

      @@LifestyleParadiseya අනේ,ඉක්මනින්ම සුව වේවා අම්මාට 🙏🙏

  • @isharamadubashini3383
    @isharamadubashini3383 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 4 หลายเดือนก่อน +2

    😀👍🙏💐

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @rur4941
    @rur4941 4 หลายเดือนก่อน +1

    Beauty products he nna ganna puluwan oda pagge ekak kiyanna puluwanda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      එහෙම පෙජ් නම් මම එච්ව්හර දන්නෙ නෑ හොදම ද්‍රෙ ගිහින් බලලා ගන්න එක.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 4 หลายเดือนก่อน

    Nangi mata podi උදව්වක් karanna,kadawatha land එකක path iru bala ganna honda loyer kenek kadawatha patthen දන්නවා num contact එකක් දෙන්න ❤

  • @Minula__08
    @Minula__08 4 หลายเดือนก่อน +2

    Elakiri walin kiri uthursnna epa eth Amma kenekge kiri nisa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ඔව් ඉතිම් බීමටත් ගන්නවා නේ.

  • @NelukaAthawuda
    @NelukaAthawuda 4 หลายเดือนก่อน +2

    Api nm 31 awruddatai දෙකටම kiri uturanava

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 หลายเดือนก่อน

      ඔව් අපිත් ඉස්සර ඉදන්ම එහෙමයි සමහර අය 31රෑ දොලහට කරන්නෙ නෑ. මගෙ නැන්දම්මාත් කවදාවත් 31 උතුරන්නෙ නෑ.

  • @sapnatharushika-py4vh
    @sapnatharushika-py4vh 4 หลายเดือนก่อน

    ❤❤❤