@@LifestyleParadiseya naha miss mn use karanne janet saffron powder ekai viana liquid foundation ekai eka gawama muladi color eka hodata thiyenawa eth tikak wela giyama eka dark wenawa ithin miss ekat mokakda karanna pluwan powder eka maru karannada oni ? Egenam hoda powder ekak mokakda
ඇත්තටම හොද වීඩියෝ එකක් මම හරිම ආසයි මේ අම්මට නම් ආදරෙයි ❤❤❤❤
අනේ ඒකනම් ගොඩාඩාඩාඩාඩාක් වටිනව ඔව් අක්ක මටත් සන් ක්රීම් ගාන්න බෑ දාඩිය දානව ❤❤❤ මේ පවුඩර් එක ගොඩාක් වටිනව ඒ ලිප්ස්ටික් කලර් එකත් ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට බුදුසරණයි 🙏🙏❤️❤️❤️😍😍😍👍👍👍
මේ පවුඩර් එක කොහෝමද ගන්නේ ❤️❤️❤️❤️
ස්තූතී දර්ශි ගොඩාක්. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
Hitha hoda hinda oya lassanai 😍😍😍😍
Thanks dear ❤❤❤❤
ඔබටබොහොම ස්තූති . තෙරුවන් සරනයි .🤗🤗🤗❤️❤️❤️
මිස්
මේ විදිය ගොඩාක්.... වටිනවා❤❤❤ හරිම ලස්සනයි 🌸🌸 🌸 ගොඩාක් ප්රයෝජනවත් මිස්🙏🙏🙏
ස්තුතියි!!!💐💐💐😘😘😘
ස්තූතී පුතේ ❤️❤️❤️❤️
ඇත්ත ටම ගොඩක් ලස්සනයි මිස් මම ඔහොම කරොත් හොදයිද කියලා හිත හිත හිටියේ ගොඩක් ස්තුතියි මිස් මගේ පරස්ණය විසදු වට ජේසු පිහිටයි 🥰❤
❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
'පවුඩර් බබා' 😀
තනූ... හෙයා ඩයි ඇලජි කෙනෙක්ට... පාවිච්චි කරන්න සුදුසු ඩයි වර්ගයක් කියන්නකෝ.....❤️❤️
හී ...ඔව් පවුඩර් බබා 😁 ඇලජී නම් කිසි එකක් ගාන්න එපා. ඇලජි වෙන්නෙ නැති ඒවත් තියෙනවා ඒත් ඒවාත් හොද නෑ
@@LifestyleParadiseya 🌟
බුදුසරණයි මිස්. මිස්ගෙ නිහතමානී කමට ආදරෙයි ගොඩක්..🌷
ගොඩාක් ස්තූතී. ❤️❤️❤️❤️
දැන ගන්න උවමනා වෙලා හිටපු දෙයක්. Thank you akke❤❤
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️
ඒ වීඩීයෝ එක මාරම වටිනවා..හරිම සිම්පල්..මගේ ස්කින් එකත් ටිකක් ඔයිල් නිසා ඒක වටිනවා..තැන්කිව් අක්කි..💖
🌷🌷🌷🌷❤️❤️❤️
Super thankyou darling ummahaaa❤❤❤❤
🌷🌷🌷❤️❤️❤️
Thank you miss 🤗🤗😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
Mis godaaak watinawa me video eka, thank you ❤️🥰👍
ස්තූතී ඔබටත්.❤️❤️❤️
Face cream gana videyo ekak karannako
ක්රීම් පිලිබද මගේ දැනුම නම් අඩුයි. මම පාවිච්චි කරලා රිසාල්ට් තියෙන ඒවා අනිවාර්යයෙන් ඔයාලට කියනවා.
ගොඩක් කල් හොයපු වීඩියෝ එකක්... ස්තූතියි.. ❤
ස්තූතී 🌷🌷🌷
Then you nendi❤❤ mageth munata dadiya danawaa
ස්තූතී පුතේ ❤️❤️❤️🤗🤗🤗
Misge welasanin dapu video ekk balala mn gatte ADS kiyana eka eka හොඳයි නේද miss kiyana dewal tama api karanne godak adarei
ඔව් පුතේ හැම බිඩියෝවකින් කියන්නේ මම අත් හදා බලලා .හැම වීද්ජටම භාවිතා කරන්න පුලුවන්. මේ ක්රමයත් ඉතා සාර්තකයි.
Thank you mata thibunaprashneta uthare labuna ආදරෙයි ❤❤❤❤
ආදරෙයි. ස්තූතී. 🌷🌷❤️❤️
Kohomada mis...godak wadagath
හොදයි පුතෙ. ස්තූතී පුතෙ. ❤️❤️❤️❤️
Awnka hadawathak mis oyata thiyenne adrei hamadama...
අනෙ මන් ආසම eyebrows ...❤😊😊😊😊😊❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️🤗🤗🤗🤗
banana powder nathuwa compack powder eke saffone glow danna baida
තෙල් සහිත දහදියදාන අය සදහාම තමා මේ බනානා පවුඩර් හදල තියෙන්නෙ. කම්පැක්ට් පවුඩර් එක වෙනයි
Nangi, mage lips poddak dark. Mata eka nathi karaganna oni. Anika lips dekata match wena simple lipstick ekakuth kiyanawada? Tawa deyak, muna poddak dark. Eka nathi karaganna oni. Sudu wenna newei. Pahapath wenna oni.
නිතර සමට හොද මොයිස්චර්රයිසර් එකක් ආලෙප කරන්න නයිට් ක්රීම් එකක් ගාන්න. ආලෙපන ගැන නම් මගෙ දැනුම අඩුඉ. හොද සැලෝන් ර්කකින් උපදෙස් ගන්න. තොල් උපතින්ම අදුරු පැහැ නම් ඒක ජානමය ගැටලුවකාලෙපන වලින් වෙනස් කරන්න බෑ. ලේසර් ප්රතිකාරයක් ත්මා කරන්න ව්ර්න්නෙ
Hari vatina vedio 1k .màkeup gadak danne nethi ayatath lassana wenna puluwan.ithin hemadama oyata godak adarai.😂❤
Thalelu hamakata puluwanda banana paudar eka plz reply 🙏🙏
Godak lassanai dear.oyage saloon eke peshal karanne nadda.
ස්තූතී ගොඩාක්. ෆෙශල් වැඩ නම් කරන්නෙ නෑ මේකප් පමනයි කරන්නෙ
Ok dear ❤❤
මේක ගත්ත පේජ් එක අනේ කියන්න පුලුවන්ද අක්කේ ආදරෙයි ඔයාට ගොඩාක්. හිත හරි හොදයි ඔයාගෙ..
Aara cosmetics fb page එකෙන් මම ගත්තේ.
Banana powder එකක ඔන්ලයින් ් ගන්න පුලුවන් සයිට් එකක් කියන්නකෝ අක්කේ
Skin treats and makeup instagram page eke balanna
Godak lassanae akkiyoo😘😘😘😘
ස්තූතී ගොඩාක්. 🌷🌷🌷
❤❤ thank you
🌷🌷🌷❤️❤️❤️
😍 thank you miss ❤ godak watina video eka aran awata 🥰✨️
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️❤️
Kiss beauty brand eke ena banana loose powder eka hodaida miss please reply ekk dennako miss mge moona godak oily makeup ekk dammama taggala dadiya danawa mn solution ekk hoya hoya iddi thama missge vedio eka dakke 😢😢
Hariyata facial ekak karana widiya video ekak dannako aunty😊
මිස් මටත් තියෙන්නෙ ඔයිලි ස්කින් එකක් ගොඩාක් දාඩිය දානවා මමත් බනානා පවුඩර් එකල් ගත්තා Ads kyl brand ekakin ඒක හොදයිද මිස්
ඔව් ඒක හොදයි.
ඔන්ලයින් ගෙන්නවගත්ත පේජ් එකත් කියන්නකො ❤
මම ගත්තෙ ඔය දාලා තියෙන පේජ් එකෙන්. ස්ක්රින්ශොට් එකක් ගන්න ඒක. නැතිනම් ගිහින්ම ගන්න.
අනේ මටම කරපු වීඩියෝ එකක් වගේ හරිම වටිනව මට දාඩිය පෙරෙනව මරු අදින් පස්සෙ මං නිදහස් think you ♥😀😄👌
ගොඩාක් අයට මේ ගැටලුව තියෙනවා. ඒකයි මේ විඩියෝව කරේ
එකෙ ප්රයිස් කොහොමද අක්කෙ
එක එක ගනන් වෙනවා මං ගත්තු එක මට මතක නෑ 2000 /=වගෙ ද කොහිද වුනේ
Miss ane tikak welawak kiyama powder eka kalu wenawa ne ithin mokakda hoda powder ekk kiyannako
මේ පවුඩර් එකද.
@@LifestyleParadiseya naha miss mn use karanne janet saffron powder ekai viana liquid foundation ekai eka gawama muladi color eka hodata thiyenawa eth tikak wela giyama eka dark wenawa ithin miss ekat mokakda karanna pluwan powder eka maru karannada oni ? Egenam hoda powder ekak mokakda
Eka nam godak watinawa Akki
Office yaddi meh look eka use karanawa hemadama❤
❤❤❤❤ thank you akkeee 🥰🥰🥰🥰
❤️❤️❤️❤️🌷🌷🌷🌷
Ane math godak asai mekup karanna eth mune kurule kelel thiyanawa as yata kalui ithin mata hithenawa kethai kiyala 🥺😔
ස්කින් එක හොදින් රැක බලාගන්න සාත්තු කරන්න. පස්සෙ හොදට ස්කින් එක නිරෝගි වුනාට පස්සෙ මේකප් කරන්න් අ
Thank you nende ❤️
අපිට me loose powder එක bride කෙනෙක්ට උනත් use කරන්න පුලුවන් ද foundation එකෙන් පස්සේ
එහෙම නැත්තම් make up එකක last step එක ද loose powder දාන එක
Aunty mta thiyenne oily sensitive ikmnt acne ena skin ekk. Mata meka hodaid aunty
ඔව් මේක පාවිච්චි කරලා බලන්න
Thank you miss❤
ස්තූතී පුතේ. 🤗🤗❤️❤️
Banana powder එකේ No එක කීයද ? අක්කා දාලා තියෙන fb page එකේ No 1 to 6 තියනවනේ..අක්කා ගත්ත No එක මොකක්ද ?
මෙකෙ නම්බස් ගැලවිලා ඔරිගිනල්ම එක කහ එක පාටයි එන්නෙ. ඒත් දැන් එක එක බ්රැන්ඩ් වලින් ගහනවා ලග ලග පාට පොඩ්ස්ක්ක් බලලා ගන්න. ගොඩාක් තද කහ ගන්න එපා
@@LifestyleParadiseya හරි අක්කේ ❤️❤️❤️❤️ thank you rpl කලාට 🥰🥰🥰
Dear oya use karana banana powder kohenda
Gathe
Banana powder එකත් සමේ පැහැය අනුව තොර ගන්න ඔනද?නැත්නම් yellow colour එක ඕනම සමකට ගැලපෙනවද?
හරිම එක කහ පාට නිසා warm undertone එකක් තියෙන ඕනිම පැහැයකට සුදුසුයි
මිස් මේක මේකප් එකෙන්පස්සෙ ලූස් පව්ඩර් එකට යූස් කරන්න පුලුවන් ද😊
Gana kiyada
❤️❤️❤️❤️❤️
❤❤❤thank you.💕 Techa.
❤️❤️❤️❤️🌷🌷🌷🌷
hari lassanai miss thank you.😍😍😍
❤️❤️❤️❤️🌷🌷🌷🌷
Keylon stick Foundation karala banana pawder eka danna puluwanda miss.ethakota fix wenawada🥺
Nice video. Wedding ekakata apply karanawanam foundation
Udin apply karanda puluwanda
Hello dear..please can you tell me the number of the yellow banana powder..there are so maney colours..
Kohenda meka ganna puluwan akke...gana kiyada
Ane banana powder eka gththa online store eka kiynnko akke plz
Thank mis ❤
Miss banna පවිඩර් එකෙයි ට්රන්සුලුශන් පවිඩර් එකෙයි වෙනස මොකද්ද?
Translucent powder එකක් බොහො විට ෆවුන්ඩේශන් එකක් සෙට් කරන්න ෆවුන්ඩේශන් එකක් cackey වෙන එක වලක්වන්න තමා ආලෙප කරන්නෙ නමුත් බනානා පවුඩර් එකක් ෆවුන්ඩේශන් එකක් නැතුව flawless පෙනුමක් සමට ලබා දෙනවා.
Thank u so much miss
Miss brown color skin ekakata banana powder eka galapenawada
woow ❤❤
🌷🌷🌷🌷❤️❤️❤️❤️
Thank u miss. ලිප්ස්ටික් ටික වේලාවක් හෝ රදවා ගන්න පාවිව්චි කල යුතු හොද brand1k kiyannko.😢
නියමයි අක්කා එකනම් 👌
ස්තූතී ගොඩාක්. ❤️❤️❤️❤️
Thank you miss😊❤ price kohomada?
එක එක ගනන් වෙනවා බ්රැන්ඩ් එක අනුව. මට මේක ගනිද්දි 2000/=ක් වගෙ වුනේ මට මතක විදිහට.
Thanks miss
Miss thol kalu nethuwa komada lipstick use karanne
Onama colour tone ekakata use karanna puluwanda me colours akke
Kohenda ganna thiyanne
Cosmetics shop වල තියෙනවා
Miss මගේ skin එක oily .pimples තියෙනවා .මම එලියට ගියාම අව්ව වෙලාවට මූනට හරිම මලානික පෙනුමක් එනවා.කිසිම fresh පෙනුමක් නෑ.මේ powder එක මගේ skin එකට ගැලපෙයිද miss .
ඔව් ගොඩාක් හොදයි. උදේ සවස විටමින් සී සීරම් එක භාවිතා කරන්න. මලානික පෙනුම නැති වෙනවා.
@@LifestyleParadiseya thank you miss ,විටමින් සී සීරම් එකක් ගන්නවානම් හොද brand එකක් පුලුවන් නම් කියන්න miss .ඒක ගාන්න ඕනේ උදේටද ,රෑටද
මටත් ගොඩක් munata dadiya danawa mona gawath daiya danawa
❤️❤️❤️ මේක කරලා බලන්න.
ශා මටත් වැදගත්.. 1st comments අක්කි ❤
බලු කොල්ල ලග නේද😁🤭
@@createlifestyle8912 ඔව් අනී මම සවුන්ඩ් පස්සෙ ඕෆ් කලා වොයිස් ඕවර් දෙන්න මෙයා ලග ඇවිත් දිවත් එලියෙදාන්න් හෑ....හෑ.....ගානවා.😁😁😁😁😁
@@LifestyleParadiseya 🤭🤭🤭🦮 හයියෝ හයියෝ... හිනත් යනවා. එයාව ගොඩක් කාලෙකින් පෙන්නුවේ නෑ ඒකයි 😅
Lassanai miss.❤
🤗🤗🤗❤️❤️❤️❤️
අක්කි මෙ සෙරම මට ගන්න ඔනේ.අනේ ඔන්ලයින් ගෙන්න ගන්න විදියක් කියන්නකො😔
@@nadishanisiriveera3819 මේකප් බඩු හිහින්ම ගන්න පුලුවන් තරම්.
මේ පවුඩර් එකේ කහ පාට එක
ගෑවම මූණ කහ පාටට පේනවද කියන්නකෝ..
මේකේ ගණන් කොහොමදත් කියන්න ප්ලීස්..
Losse powder kynne mkddr
❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
Akkiyo budusaranae akkiyo adare ❤❤❤❤❤❤❤❤❤❤❤
Oya lassanai kmati godak oya ta ❤️
🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
❤❤❤ලස්සනයි...🎉🎉🎉
Yes ❤❤❤
Akki page eke link eka dannko
Video eke thiyena eken mama gaththe thawa hoda page athi poddak balanna.
❤❤
❤️❤️❤️❤️🌷🌷🌷🌷
❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️🌷🌷🌷🌷
මටත් ඔයිලි වෙනවා මිස්.දාඩිය දානවා😢.මිස් අසනීපෙන්ද ඉන්නෙ😢
❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤😘
🌷🌷🌷❤️❤️❤️❤️
🥰❤️
🌷🌷🌷❤️❤️
❤️❤️❤️❤️❤️❤️
😘😘😘😘😘😘
Thank u miss ❤❤
ස්තූතී ගොඩාක්.
Thanks miss
Yes ❤❤❤
❤
❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️🌷🌷🌷🌷
❤❤
❤️❤️❤️❤️
❤😊
❤️❤️❤️❤️🌷🌷🌷🌷
❤❤
❤️❤️❤️🌷🌷🌷
❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤🎉
❤️❤️❤️❤️🌷🌷🌷🌷
❤❤
❤❤❤❤
🌷🌷🌷🌷❤️❤️❤️❤️