I usually prepare a meal plan. In my plan I have made for 7 days. But today I learnt very important thing. That is, I have not thought about the rest of the vegetable etc. I learnt that today. Thank you for giving us valuable ideas.
Godak වටිනවා akke. Man oyage vidio kipa serayakma balanawa. Vidio mevi, mevi penawa. Home Bank ekanam hadala කරගෙන yanawa .congratulations akke oyata ...Budusaranai
ආදරෙන් ජීවිතේ කියාදෙනවට බොහොම ස්තුතියි අක්කෙ.ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙනගන්න.පිළිවෙලට පිරිසිදුවට ලස්සනට වැඩ ටික කරගන්න ජීවිතේ විදින්න ඔයා කියලා දෙනවා.
ඔයා කියාදෙන වැදගත් ඒත් රැකියාවට යන මගේ හස්බන් ලොකුදුව එයාලට බත් දෙන්න ඕන දවාලට කන්න ඒ නිසා අනිවාර්යයෙන් උයන්න ඕන බත්..ඒත් ඔටා මගේ වැඩ පහසු කලා..හැමදේම කපලා සුද්ද කරලා තියාගෙන උදේට උයද්දි හරිම සැහැල්ලුයි..ගොඩාක් ස්තූතියි..ජේසුපිහිටයි
ඔයාගේ vedio හරිම පැහැදිලි අක්කා.පුලුවන්කමක් තියෙනවන්ම් සතියටම හදන කෑම මොනවාද කියලා දාන්නකෝ අක්කා.අපිට අදහසක් ගන්න පුවවන් දවසකට ගැලපෙන කෑම හදාගන්න.බොහොම ස්තූතියි.😍
ඔබේ චැනල් එක මට අහම්බෙන් මුණ ගැහුනෙ..දැන් ඇබ්බැහි වෙලාවගේ බලන්නෙ.ඒ අලුත් යමක් ඔබෙන් ඉගෙනගෙන පිලිවෙලට ඉන්න ආසනිසා..ස්තූතියි සහෝදරිය..🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
මේක ඉතාමත් වටින chanel එකක් මම සුභපතනවා ඉදිරියටම යන්න මේ හැම වීඩියෝ එකක්ම අපිට වටිනවා,නැන්දේ ඔයාට ගොඩක් ස්තූතියි.මම ගොඩක්ම කැමති ඔයාගේ study tips video එක.❤️❤️❤️💡💡💡💡💡
ගොඩක් ස්තුතියි පුතා 😊
❤️❤️❤️❤️❤️❤️❤️💡💡💡💡💡💡💡
1000👍එක මගෙන්, හරිම ලස්සනයි ඔයාගේ වැඩ සටහන්
Aththatama ahamben dakapu chanel ekak. Vivaha jiwithekata athul wenna Inna API wage ayata obe me upades puduma tharam watinawa. Aththatama mta puduma tharam Asa hithuna. Harima piliwelai.
I usually prepare a meal plan. In my plan I have made for 7 days. But today I learnt very important thing. That is, I have not thought about the rest of the vegetable etc. I learnt that today. Thank you for giving us valuable ideas.
ගොඩක් වටිනවා අක්කෙ.මෙ කියන ඒවාට ජිවිතයක් ගොඩක් ලස්සනට ගත කරන්න පුලුවන්.ගොඩක් ආදරෙය අක්කට ❤️❤️ මන් අක්කට ගොඩක් ආසයි .බුදු සරණයි අක්කි.🙂🙂🙂💖💖🖐️🖐️
හ්ම් ලස්සනයි වැඩෙ සුපිරි ඔයාට ජයවේවා ....
Akki man oyage ගොඩක් vedios balanawa. Man teacher කෙනෙක්. Loku දුවෙක්, චූටි babek mata ඉන්නවා. මේ system okkoma man dan ගෙදර කරනවා. නිවාඩු කාලේ ලොකු දෙයක් jeewitheta ඇතුල් කරගත්තා.... Puduma සැහැල්ලුවක්, සතුට දැන් danenawa . Loku duwa දැන් indanma hamadema plan එකකට කරනවා. E wagema කුස්සියේ වැඩ වලටත් දැන් හරිම asai. Grade 10 හිටියත් එය දැන් uyanawa... ආසාවෙන්... Mata kalaya.. Mudal... දෙකම ඉතුරු උන... E nisa Tution clzes thawath උනන්දුවෙන් කරන්න puluwan una. ගෙදර hamawelema sathutin පිරුණ....oyata ගොඩක් ස්තූතියි.... E wagema සතුට සැමදා ලැබේවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....... ❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙන් ජීවිතේ කියලා දෙනවා...බොහොම ස්තූතියි
හරිම අහම්බෙකින් ඔයාගෙ චැනල් එක දැක්කෙ අක්කෙ. අපේ ජීවිතයට ගොඩක් වැදගත් දේවල් ඔයාගෙ ළග තියෙනවා. ඔයාට ආදරෙන් සුබ පතනවා ඉදිරියටම මේ චැනල් එක කරගෙන යන්න. බුදු සරණයි 🙏
මම අලුත් ...ඔයා කියා දෙන මේ life plan ..එක ගොඩක් වටිනවා ..ගොඩක් ස්තූතියි ..තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි අක්කා.සුබ පතනවා අක්කා.....😘😘😍😍
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා thanks akke . බුදු සරණයි
ගොඩක් වටින කරුනු බොහොම ස්තුතියි ඔබට ....
මම ආසම කරන මාතෘකාවක් තමයි කළමනාකරණය කියන්නේ
මමත් 👍
හරිම වටිනවා අක්කී. ගොඩක් ස්තුතියි. මට කරන්නම බැරි මීල් ප්ලැනින්.
ස්තූතියි 😊
අක්කෙ ඔයා professional announcer කෙනෙක් වගේ කතා කරන්නේ..
හරිම ලස්සනයි කතා කරන විදිහ..
ඇත්තටම ගොඩක් ලස්සනයි. මමත් අසාවෙන් බලනවා
හරිම ලස්සනයි ආසා හිතෙනව ඔයා කතා කරන විදිහට. හැමදාම වීඩියෝස් දාන්න මම හැම එකක්ම බලනවා.
Godak වටිනවා akke. Man oyage vidio kipa serayakma balanawa. Vidio mevi, mevi penawa. Home Bank ekanam hadala කරගෙන yanawa .congratulations akke oyata ...Budusaranai
හැම වීඩියෝ එකක් ම වටිනා දෙයක් ලබා දෙනවා මහත්තයා ගෙ phone එකෙන් u tube එන නිසා comment නොකලට ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ සුබ පැතුම් සොයුරිය මම ගයානි දසනායක
Woooooooooooow❤️❤️❤️❤️super👍👍👍👍👍
ස්තූතියි නංගී ❤❤❤
හරිම වැදගත් වීඩියෝ එකක් 🙏🙏🙏
Akke oyage vedios ikmanta dannako..mn baln inne ilaga vedio eka enakn..harima asawen balanawa akke..tikak kiyana dewal sadden ahenawanam thawath hodai akke..
හරි ම වැදගත් video එකක් tanks අක්කා
You are good mother and good wife I have ever seen I always like your vedio
Muhuna wagema voice eka wagema jeewitheth harima pehadiliy. Thanks Akka
Oya godak hodata dewal gana kiyala denawa ekata very TNX💕😍♥️
Godakma sthuthyi miss. Me vedio eka danakam hari aasawen hitiye. Godak watinawa. Mw wage apita prayoganawath vedioes godak karanna. Organisation vedioes saha cleaning routines wage ewath apita kiyala denna please. Oya kiyala dena de ahanna hari aasyi. Theruwan saranayi. Sthuthiyi. 🌷 🌷 🌷
ස්තූතියි ඔබේ අදහස් වලට 😊
Tank u sis....❤️❤️❤️❤️❤️❤️👌👌👌
Oyage vidio maru apita igena ganna dewal godak thiyei
ස්තූතියි 😊
Thanku so much..ettatama oyage video ballanna harima aasay
ගොඩාක් වටිනව ස්තුතියි
Drama ekak balanawa wage oyage vidios .lassanai.igena ganna godak dewal thiyenawa.thx
Godak watina video ekak.adaren kiyala dunnata thank u
හරිම වටිනවා ගොඩක් ස්තූතියී
Niyamai akki. Video eka dik unata kamak ne. Watinawa ekai. Math hari asai uyanna gedara wada sathutin karanna. Eka harima vinodajanakai thamai. Thanks again akki mehema watina videos upload karanawata. Garden videos ehemath oni kalin wage
ගොඩක් ස්තූතියි...gardening videoත් කරමු 😊
Akka boruwata the eka biwa wage dakke kawda 👍
ඔයාගේ 👀💯💯 මමත් දැක්කා 😂😂😂
බොරු කලෙ. තෙ බිවේ නෑ.
මං හිතන් නෙ කොප්පෙ තෙ නෑ
Plan eke kotasak
මටත් ඒමම හිතුනා 🙈🙈
Harima asa hithenwa,bohoma sthuthiy 😍
අනේ ගොඩක් වටිනවා
Its very useful us
Puluwan nam oya liyapu tika pennanna puluwan da idea ekak ganna,mokada api aluthin pawl jeeweethe patang kaththe
Mara watina you tuber kenek
Really you are a great lady...Thank you for your ideas...
Ane akke oya kiyala dena me life plan tika godak watinawa
Godak watinawa.thawath me wage watina videos karanna dear
ගොඩක් ස්තූතියි 😊
බොහෝම ස්තූතියි❤
akke ettatama meka mata godak watina video ekak
Adarei adarei adarei oyata
Athatama oya ge chanle eka baluwath hari mama godak piliwelat wada karanna egena gatha thank you dera
Godak wedagath vedio eka. Akke ane puluwan nam sathiyata kema hadana chart ekak dannako adahasak ganna godak watinawa kema wel galapaganna. Budusaranai
Very useful thanks lot
Unbelievable interesting video again thank you very much
I'm from mataugama
අනේ අක්කේ ඔයාට ගොඩක් පින්
ගොඩක් ස්තුතියි ඔයාට ...........
Godak wadagath...oyage kichen eka oraganize karapu widiya vedio ekak karannako...
ස්තූතිය😊අපි ඒ ගැනත් කරමු
Akke me mage mahaththayage phone eka. Oya wagema oyage jeewitheth harima lassanai. Oya nisa den mage jeewitheth tika tika lassana wenawa. Oyata godak pin.
ඔයාගේ video ගොඩාක් හොඳයි බලන්න බලන්න ආසයි ඔයාට සුබපැතුම්
Godak dewal egena gatta.thank
Deweni para man me video eka baluwe.thanks
නියමය් නය්ස්
Akki, oyage videos Hama ekakma balanawa. Oya Mirigamada inne? Mamath Mirigama. Ahamben hamu unath oyage channel eka godak wadagath Mata. Thank you akki. All the best😊😊
Godak wadagath una a adahastika.sthuthi 😊
ගොඩක් ස්තුතියි 😊
Hadapu meal plane ekaka photo ekak danna pluwanda akki
Oya koitharam hondaida akke.mata aluthen jeewithe patan ganna hithuna.
Meal planning beri aya godak innawanee mama wageema..😱😱😂
Thanks godak watinawa...
👍
Ane oyage widiyata jiwath wenna asa unath me athme nam apiwage duppath ayata be
Thanks akka..godak watinwa...🙏❤💐
ස්තූතියි 😊
Mata puluwannam oyaga meal plan aka tikak awanawada harima piliwalai mis
අක්කේ මේ වගේ bullet journal planner ekak karannako
Nice channel,and best for the life,wont be able waste the time
Video ekanam hodai eth liyanna amarui ane
ස්තූතියි
Oy kyl dena dewal aththatama gdk watinawa.
Useful
Thankyou 😊
Thank you very much 😊☺
You are best akka❤️❤️❤️❤️
අනේ ඔයාගෙ වීඩියෝ දිග උනාට කමක්නෑ අපි බලන්න ආසයි. ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනව
ස්තූතියි මේ අදහස් දැක්වීමට..😊
Thaks akki .....
Thank you for sharing your ideas with us 🙏❤️❤️
Welcome 😊
Hmmm nice presentation too.
Thanks a lot 😊
Niyamai akke😍 hari watinawa
ලස්සනයි
Oyata theruwan saranai
Now vedios getting so interest
Really happy to hear that. Thanks a lot 😊
ස්තුති 🤗
ස්තූතියි
Eka nm athtta mn hemadama godakma welawa ganne okata
Sathiyakata menu plans dennako akki
Api asi oyage video balanna thank you
අපි තව video එකකින් ඔක කරමු 😊
@@DoveGreens waiting
Sathiyata meal plans photos tikak mata danna puluwanda thanks akke me wage watina videos karana nisa
Thank you thank you thank you akk
Thank you
Welcome 😊
Ms sound Eke tawe tikak wadi kereganne puluwannam godak watinewa phone Eke wadi kelate sarteke na.ms katakerene welawete wada pahadili Kerim kerene welawete hodete ahenewa
ස්තුතියි
Good luck
Thank you so much 💐🙏
Thank you soooo much 💐
Welcome 😊
Job 1I karana wife kenekuta galapena menu 1I kiyala dennako. Mama nurse kenek
Ane man asai oyage kichan ekata plz dawasaka eka lassana karagatthu vidiha kiyanawada
හොඳයි...කියන්නම් 😊
Thanks
Jesu pihitai 🌹🌹💗🙏🇧🇭
Magema akka kenek wage denenwa godaj asai oyage dewal balanna bs
Hri chock nnde