MY SMALL KITCHEN ORGANIZATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 237

  • @achalahanshani108
    @achalahanshani108 ปีที่แล้ว +3

    Akkige kitchen eke man asama akkie sink 1ta.anith hemademath godak lassanai.eth sink ekata godak man asai.man godak places wala me sink eka hoyanawa.eth thawama hoyaganna beri una.❤

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +4

    මෙච්චර කල් you tube එකෙ හිටියට අද තමා ඔයාගේ විඩියෝ එකක් අහම්බෙන් හම්බ උනේඅනේ ගොඩක් වැදගත් විඩියෝස් තියෙනවා ස්තුතියි ,

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූති. ❤️❤️❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +5

    Wow ලස්සනම ලස්සන kitchen එකක්.ගොඩක් ideas ගත්තා ඔයා kitchen එක organized කරගෙන ඉන්න විදියෙන්.ඔයා හරිම creative කෙනෙක්.😍🥰💖💓💓💟🧡💗💕♥️💜💜💙. valuable & important video 👍👍👌👌👌👌👍👍👍👍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී තව පොඩි පොඩි දෙවල් ටිකක් තියෙනවා හදා ගන්න . සල්ලි එකතු කරලා කරගන්න ඔනි ඒ ටික. ස්තුති ගොඩාක් ආදරේට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishunish1338
    @nishunish1338 2 ปีที่แล้ว +2

    Kadawatha plastic shop eke nama kadawatha super center. Indigahamula handiye pahuwela gampaha paththata yaddi imdigahamula idan podda durai. Sanasa building ekata mehaa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ආ ඒක තමා ඩියර් ගොඩක් කන්ටේනර් එහෙම ගත්තේ මම එතනින්.

  • @teenam8927
    @teenam8927 2 ปีที่แล้ว +5

    As always very inspiring and useful video...I'm newly married and this video is really helpful for me to arrange my kitchen... thanks and all the very best

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      Ane really . I am so glad if this video halpful to you. Thank u so much my love. ❤️❤️❤️❤️

  • @DananjaniTharaka
    @DananjaniTharaka 8 หลายเดือนก่อน +1

    ❤ හරිම ලස්සනයි

  • @AmmuAmmu-fz4ii
    @AmmuAmmu-fz4ii 3 หลายเดือนก่อน +1

    Beautiful kitchen darling...oya harme lassenete Katha karanawa sis..🥰🥰🥰😘😘😘😘

  • @lakshikamahendran2560
    @lakshikamahendran2560 หลายเดือนก่อน

    Hii akki..ur kitchen is very pretty..can i please know where u got the circular spice holder

  • @sanu..3749
    @sanu..3749 ปีที่แล้ว +2

    අක්කාගෙ එක වීඩියෝ එකක් බැලුව උදේ....ඒක බැලුවට පස්සෙ ගොඩක් ආස හිතුනා.......මේ වෙනකන් ඔයාගෙ චැනල් එකේ වීඩියෝස් ගොඩක් බැලුව මන්....මාරම අවංක නිහතමානි පිලිවෙඅ චරිතයක් ඔයානම්...ආදරෙයි ඔයාල හැමෝටම..❤
    & already sub ur channel

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති මැනික. තෙරුවන් සරනයි . 🌷🌷🌷🌷💖💖💖💖💖💖💖

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 2 ปีที่แล้ว +5

    අද තමයි මුලින්ම බැලුවේ...ගොඩක්ම ලස්සනයි....හරිම පිලිවෙලයි...❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      Bhoma adarayen piligannawa lifestyle family kata. thank you so much dear.

  • @dulasha7804
    @dulasha7804 2 ปีที่แล้ว +1

    Money plant eka daanna hil karannama oni na..man hil karanne nathuwa tea cups wala daala teyenne..try karala balanna

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +1

    Oyanam hari nihatamani sister asai katakarana vidiha lassanata wadakaranawa hamakenekma unandu karana eka lassanata jiwat wenna. Thx dr.🙏

  • @chandanikumari-ws8fs
    @chandanikumari-ws8fs 2 ปีที่แล้ว +4

    මම මේ video එක බලලා මුලින්ම කලේ comments බලපු එක.හැමෝම දාලා තියෙන commets වලට හරිම නිහතමානී විදියට ඔයා reply කරලා තියෙනවා.😘මම මේ වගේ ගොඩක් videos බලලා තියෙනවා.ඒවයේ සමහර ඒවට එක එක item ගත්තු තැන් ගැන අහලත් comment කරලා තියෙනවා.කාටවත් reply නෑ..ඒ videos බලලා අපිට ඇතිවුණේ කුතුහලයක් විතරයි.ඒ අතින් ඔයා great👍. හරිම ආදරණීයයි අක්කේ.thanks lot.ආදරෙයි ඒ නිහතමානීත්වයට.video එක හරිම ලස්සනයි.outdoor kitchen එක හැදුවම ඒකෙත් video එකක් දාන්න හොදද?❤️😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      ස්තූති පටියෝ ගොඩාක් ,අනි ඉතිම් මට විතරයි තියෙන්න ඔනි කියලා මන්න් හිතන්නෙ මගෙ හස්බන්ඩ්🙈 ඇරෙන්න අනිත් හැම දේම මන් දන්න දේවල් කියා දෙනව . මොකද තව කෙනෙක්ට තිබුනා කිය මගේ දේ මට නැති වෙන්නෑ නේ, ගොඩාක් ස්තූති හරවත් දෙවල් ගෙන්න තමා මගෙ උත්සහය. ඔයාලා බලන්නෙ ඩේටා ටික වියදම් කරගෙන නේ, ඉතිම් ගුනත්මක දේවල් දෙන්න තම මගේ උත්සහය.

    • @the7bro312
      @the7bro312 2 ปีที่แล้ว

      Very honest lady

  • @vindyajayamali5492
    @vindyajayamali5492 2 ปีที่แล้ว

    Harima ලස්සනයි akke .me badu gaththe kohenda gaththe.

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    ඔයාගෙ videos අහම්බෙන් දැක්කේ..හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ video....ආසාවෙන් බැලුවා...බුදු සරණයි..

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූති ඔබටත්. බුදුසරනයි .🌷🌷🌷

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +3

    ලස්සනයි..🌸🌸🌸

  • @danushimaheshika8852
    @danushimaheshika8852 2 ปีที่แล้ว +1

    Airtight bottel eka gatte kohenda?price kiyada kiyannako.kussiya harima piliweli.ada tamai oyage video ekak dakke

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      Milk, tea bottle නම් ගත්තෙ කොලබ ලොකු ආපිකෝ එකෙන්. අර මල් දෙකක් තියෙන බෝතල් නම් පරනයි අම්මාගෙ ඒවා එයා මට මැරි කරද්දි දුන්නා.

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +1

    අක්කේ whiteheads මගේ මුලු මූනෙම ඵනවා මේක හොදටම හොද කරගන්න විදිහක් නැද්ද කොච්චර බෙහෙත් ගත්තත් හොද වෙන්නෑනේ....මේක හරි වදයක් මට.....

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 2 ปีที่แล้ว +4

    ඔයාගෙ kitchen eka හරිම පිලිවෙලයි...ලස්සනයි ...spicy items හරිම අපූරුයි ...මමත් ඔන්න copy කලා හො⁣දේ...අර කඩවත shop eke නම දාන්න බැරිද ...video eka ta Tks ...dear

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +5

      කඩවත පහුකරලා ටිකක් ඉස්සරහාට එනකොට ඉදිගහමුල කියලා හංදියක් තියෙනවා ඒ හංදිය පහුකරලා නුවරපාර දිගේ නුවර පැත්තට පොඩ්ඩක් ඉස්සරහාට එනකොට වම් පැත්තෙම තියෙනවැ ලොකු ශොප් එකක් ඩැක්ස්ස කියලා. සනස බිල්ඩිමට කලින් මේක හම්බ වෙන්නෙ. එතනින් තමා ඩියර් ගත්තේ . ප්ලාස්ටික් බඩු විදුරු බඩු එහෙම තියෙන ශොප් එකක. ස්තූතී ❤️❤️❤️❤️❤️❤️

    • @sudarshanipalatuwagamage9117
      @sudarshanipalatuwagamage9117 2 ปีที่แล้ว +1

      ස්තුතියි ....

  • @manolisilva7662
    @manolisilva7662 2 ปีที่แล้ว +4

    අනේ අක්කේ sunflower bottle ගත්තේ කොහෙන්ද හරිම ලස්සනයි පිලිවෙලයි දැක්කාම ආසයි ඔයගෙ ඉදිරි වැඩ සර්තක වෙන්න කිටල සුභ පතනවා

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඒවා නම් පරනයි අම්ම ම්ම බැදලා ආපුවාම දුන්නා. සමහර විට ඔන්ලයින් ඇතිනේ

  • @tirunichathurangi696
    @tirunichathurangi696 2 ปีที่แล้ว +2

    Onna udenma baluwe missge video ekak.iye mata mathak una ada miss video ekak upload karai kiyala.budusaranai miss

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති පුතේ මේ ආදරේට. උදේට ඉන්ස්ටා මැසේජ් තියෙනවා ඔයාලා ගොඩාක් ස්තුති කරලා. මන් වෙච්ච මහන්සිය අපතේ ගියේ නෑ කියලා සතුටුයි. ස්තූති පුතේ.

  • @zameenajaleel2954
    @zameenajaleel2954 3 หลายเดือนก่อน

    Whats your pantry meterial ?

  • @kumariop272
    @kumariop272 2 ปีที่แล้ว +2

    Oya spicy container eka gatte kohenda dr eka hari lassanai.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      උඩ කමෙන්ට් වල මම විස්තර දැම්මා පොඩ්ඩක් බලන්න ඩියර්.

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Harima lassanai pirisidui jayawewa teruwan saranai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබටත් !!!

  • @dianabushani6138
    @dianabushani6138 2 ปีที่แล้ว +1

    Spices dana bowl eka gatta fb page eke link dannako...tea coffee sugar set ekath gatte kohenda kyala danna.🙂

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      තේ සීනි තාන ඒවා ගත්තේ කොලබ ආපිකෝ එකෙන්. ලී පහේ බදුන ගත්තු තැන මම නම්බර් එක කමෙන්ට් වල දාල ඇති ඩියර් පොඩ්ඩක් චෙක් කරන්න මගෙ ෆොන් එක මාරු කරලා ඒක මගෙ ලග නෑ.

    • @dianabushani6138
      @dianabushani6138 2 ปีที่แล้ว

      Ok thank u...🙂

  • @sriyanigunasekara3522
    @sriyanigunasekara3522 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය 👍👍👍👍

  • @subhashiniprince409
    @subhashiniprince409 2 ปีที่แล้ว +2

    Harima simple❤️lovely😍.Ane akki oyaa thamai youtuber kenekgen mata 1st reply ekaak ewapu ❤️.thank you and oya kitchen eke pantry cupboard matirial eka mona walinda haduwe?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      ස්තූති පැටියො. කබඩ් නම් සින්ක් ඇලුමිනියම් කියලා එකකින් කරලා තිය්න්නෙ. මාස්ටර් ඉන්ගිනියර් කියන යූ ටියුබ් චැනල් එකේ අයට කියලා මම හදා ගත්තේ.

  • @tbsdarshana8865
    @tbsdarshana8865 2 ปีที่แล้ว +2

    Akke kulubadu store karanna gatta bottle kohenda gatte

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      man comment wala dala athi gaththu thane. number eka poddak check karavan patiyo.

  • @dulasha7804
    @dulasha7804 2 ปีที่แล้ว

    Mamath oya wagema tamai salli hambena widiyata kitchen eka lassana karanawa

  • @majichapters7733
    @majichapters7733 2 ปีที่แล้ว +1

    Ara sudu paata ceramic wage sugar coffee kiyala tynne bothal 3k.ewa gatte kohenda kiannako akka

  • @indikamanori6823
    @indikamanori6823 2 ปีที่แล้ว +2

    Wow lassanai nande, harima pilivalai ☺️☺️
    E badu shok nande lassani

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්තූතී පුතේ ගොඩාක් ආදරේ. ❤️❤️❤️❤️

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +1

    මං අදයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ .කුස්සිය නම් ලස්සනයි .පිළිවෙලයි .ඇලුමිනියම් pantry කබඩ් ගහලා ගොඩක් කල්ද ? මගේ පෑන්ටි කබඩ් ගහලා තියෙන්නේ ලී වලින් ඒව දැන් සවුත්තු වෙලා .ඇලුමිනියම් ඒව හොඳට තියෙනවද ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මම මේක හදාගෙන අවුරුදු දෙකක් හෝ තුනක් මට මතක ටිකක් වතුරෙන් අම්ල කාරක දේවල් වලින් පරිස්සම් කරන්න ඕනි නැති නම් අවුලක් නැ.

  • @mashi9858
    @mashi9858 2 ปีที่แล้ว +3

    Ane akki fridge organize video ekak karanna ko..asai balanna

  • @indkathushara6237
    @indkathushara6237 2 ปีที่แล้ว +2

    Harima Lassanai... E wagema harima piliwelai... Good luck Thanuwa... I'm Nilushi.. 👍👍💖💖

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ආ අනී ගොඩාක් ස්තූති ඩාලින්. ❤️❤️❤️❤️

  • @udeshkumara1381
    @udeshkumara1381 2 ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඔයා කුළු බඩු දන box ඒක කොහේද ගත්තේ
    ගන්න පුළුවන් තැනක් කියන්නකෝ.හැම තැනම හෙව්වා හම්බ වුණේ නැ
    ඔයාට ගොඩාක් පින්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඒකෙ නම්බර් එක මම දාලා තියෙන්නෙ පොඩ්ඩක් එයාට මැසෙජ් කරන්න ඩියර්.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว +2

    Puduma manasika sahanayk labenawa...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @achinirandima6727
    @achinirandima6727 2 ปีที่แล้ว +1

    Mama adai oyage video ekak baluwe. Harima saralai. asa hithenawa video eka balanna. God bless you .

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      Bohoma sathutuyi sadarayen piligannawa channel eke family ekata.

    • @anurasilva6887
      @anurasilva6887 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya අද තමා මුලින්ම බලුවෙ කිසිම ලොකු කමක් නැතුව කියල දුන්න ස්තුතියි

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +2

    අදයි බැලුවේ..මන් බැදලා මාසයයි...කිචන් එක ලස්ස්න කරගන්න වීඩීයෝ බලනවා අදහස් ගන්න...මේකෙන් ගොඩාක් අදහස් ගත්තා❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +2

      ස්තූති ඔබට. ❤️❤️❤️❤️

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895 2 ปีที่แล้ว +2

    කඩවත තියෙන shop එකේ නම කියන්න පුලුවන්ද ආයෙත්.. video එකේ පැහැදිලි මදි..

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว +3

    oya katha krna විදිය හරිම කරුණාවන්තයි akke.. මම instergram eket oyawa follow krnwa akke.. ❤️

  • @finshana96
    @finshana96 ปีที่แล้ว

    Very nice video😍 Where did you get the spice box Akki?

  • @niluroshaniweerakoon6261
    @niluroshaniweerakoon6261 2 ปีที่แล้ว +4

    Maam, you're very humble..❤❤beautiful kitchen❤❤❤😘😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      Thank you so much . ❤️❤️❤️❤️❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කි ගොඩාක් පිලිවෙලයි හරිම ආසා හිතුනා ආදරෙයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුති පැටියො. ❤️❤️❤️

  • @manuwa___4912
    @manuwa___4912 2 ปีที่แล้ว +2

    kadwatha koheda shop eka thiynne 🥺🥺

  • @tharakamadushan8958
    @tharakamadushan8958 2 ปีที่แล้ว +1

    Pantry ekak hadanna hodama monagenda samantha. Aluminiumda.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මගෙ එක නම් ඇලුමිනියම්. ඊට වඩා හොද ඒවාත් තියෙනවා ලී නම් පවිච්චිය අමාරුයි වතුර්ත් එක්ක.

  • @kamanilochana106
    @kamanilochana106 2 ปีที่แล้ว +4

    Lassanata kitchen eka hadala godak lassanai🌞🌻🍱🍳🍸🍷🍵☕

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 2 ปีที่แล้ว +3

    Harima lassanai piliwelai akki kichen eka.😍😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඩාලින් ගොඩාක් ස්තූති . ❤️❤️❤️❤️❤️

  • @thusharideepthika1511
    @thusharideepthika1511 ปีที่แล้ว +1

    Oya thilakma eken gaththa spice rack eka harima lassanai. Matath ekak ganna puluwan wei neda e shop eken?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      දැන් නම් තියේද දන්නෙ නෑ.

  • @sasikalankangani2962
    @sasikalankangani2962 2 ปีที่แล้ว +3

    ලස්සනයි . හැමදෙයක්ම පිලිවෙලයි 😊😊😊

  • @anasta1990
    @anasta1990 2 ปีที่แล้ว +1

    Harima lassanai
    Shook akki oya
    Harima nihathamani

  • @dilchathu266
    @dilchathu266 2 ปีที่แล้ว +5

    හරිම පිලිවෙලයි ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්තූති ගොඩාක් . ❤️❤️❤️❤️❤️

  • @sanjusara3751
    @sanjusara3751 2 ปีที่แล้ว +2

    Oyage kitchen eke kabord haduwe kohenda kiyanawada.. pls

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මාස්ටර් ඉන්ගිනියර්ස් කියලා යු ටියුබ් චැනල් එකක් තියෙනවා එක බලන්න.

  • @dedudedunu9019
    @dedudedunu9019 2 ปีที่แล้ว +1

    Godak lassanay miss.mama oyage vidiuo balanawa.hama dema sarthaka wewa.me item gatte kohenda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මම කමෙන්ට් වල රිප්ලයි කරලා ඇති පුතේ බඩු ගත්තු තැන්. ස්තූතී පුතේ ගොඩාක්.

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ..

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Oyata godak thanks lassanai danuwath kirima gana pin

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 ปีที่แล้ว +2

    මන් අද බැලුවේ ඔයාගේ video අක්කා..නියමයි.🔥❤️

  • @nilmatharinda4136
    @nilmatharinda4136 2 ปีที่แล้ว +3

    Woow 😍😍❤️❤️

  • @visithapriyangani9118
    @visithapriyangani9118 ปีที่แล้ว

    ලස්සනයි piliwelai

  • @chamantharajapaksha4004
    @chamantharajapaksha4004 2 ปีที่แล้ว +2

    Niyamai nangi.

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +2

    මට නම් kitchen එක එපා වෙලා පැන්ට්‍රි එක දිරලා කුඩු වැටෙනවා එහෙන් හුනො wooden pantry ekak hadanna ලක්ෂ 9k illuwa eka nisa ඒ අදහස අතහැරියා

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      අනේ මටත් තිබ්බේ නිකන් ස්ලැබ් එකකට ටයිල් අල්ලලා යට කෑලි වලට ලෑලි දෙරවල් දාලා. සින්ක් එක දෝරෙ ගලන්න ගත්තා බාල්දි තිය තිය හිටියෙ. මේ ක හරි අමාරුවෙන් ගජ ගත්තේ.ලක්ශ 4 ක් ගියා මෙටල් වලින් තියෙන්නේ. පරිස්සමින් පාවිච්චි කරාම හරි . හිමිට අලුත් එකක් ගහ ගන්න ඊට පස්සෙ පිලිවෙලට පාවිච්චි කරලා බලන්න. ඔයාටම ආස හිතෙයි.

    • @lasithalalanka9559
      @lasithalalanka9559 2 ปีที่แล้ว

      @@LifestyleParadiseya 🤗

  • @dilshan-mp7ff
    @dilshan-mp7ff 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා මේ ප්‍රැන්ටිය ගැහුවෙ කොහෙන්ද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මාස්ටර් ඉන්ගිනියර් කියලා යූටියුබ් චැනල් එකක් තියෙනවා එයාලගෙන් කර ගත්තේ.

  • @anukumari1196
    @anukumari1196 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ .👍😍

  • @manjuindika3462
    @manjuindika3462 2 ปีที่แล้ว +1

    Dear, mata meke spicy box eka gaththa fb page eke link eka ewanna puluwanda?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මෙකේ කමෙන්ට් වල බලන්න මම දාල තියෙන්නෙ.

  • @sahirabanu6721
    @sahirabanu6721 2 ปีที่แล้ว +2

    මල් පැලවලට දාන ඔය සුදු ගල් කොහෙන්ද ගත්තේ කීයක්ද මිල ඒවල

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      kilo ganata denne mal pochchi wikunana then wala thiyenawa dear. man nam gaththe kilo ekak 400

  • @darricooray5294
    @darricooray5294 2 ปีที่แล้ว +2

    I’m a first time viewer. Love it!!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      Oh really thank you my darling . Welcome to the lifestyle family . ❤️❤️❤️❤️❤️

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 2 ปีที่แล้ว +2

    mis oyage cukkar 1 kohede gatte mokadde brand 1 kiyannko plz

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      ඒක මම LG KOLPITY HEAD OFFICE එකෙන් ගත්තේ . ALBA කියන ඉතාලියානු බ්‍රෑන්ඩ් එකක්. ඒක හොදම එක කියලා මන් අහලා තියෙන්නේ. MIRROR TEMPED GLASS වලින් හදලා තියෙන්නේ.

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว

      price 1 mathakade..

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว

      Thank you dear

  • @madukarajaguru378
    @madukarajaguru378 2 ปีที่แล้ว

    Godaak lassanai miss kichan eka.

  • @madhushaparanamana1920
    @madhushaparanamana1920 ปีที่แล้ว

    හිරමනය කොහෙද තියෙන්නේ?

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 2 ปีที่แล้ว +2

    Weweldeniye video ekath ikmanatama genna akki😁

  • @bhagyajayawardana1075
    @bhagyajayawardana1075 2 ปีที่แล้ว +2

    Lovely kitchen ❤️👍

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි❤️❤️❤️

  • @anushagallage5349
    @anushagallage5349 2 ปีที่แล้ว +1

    Tea,coffee containers keeyatada gatte

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 ปีที่แล้ว +2

    Oya jeewath wenne oyage iya ekkada? Swami purushayata iya kiyana eka harima waradi.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      අනෙ නෑ... වරදවා එඅටහා ගන්න අවශ්‍ය නෑ . මන් හස්බන්ඩ් ට කියන්නෙ අයියා නෙවේ මන් විඩියෝ වල අයියා කියන්නේ මගෙ විඩියෝ බලන නගේ ආදරනීයන්ට එයා අයියා නිසා. අනික ඒක එක් එක් කෙනාගෙ කැමැත්ත වැඩිහිටි නිසා බොහො අය නමින් ආමන්ත්‍රනය කරන්නෙ නෑ ආදරේට අයියේ කියනවා බබා කියනවා ඒක තාත්ති කියනවා ඒක ඉතිම් තමන්ගෙ රුචිකත්වය . මම නම් ඔය එකක් වත් නෙවෙ කියන්නේ. වෙන එකක්. බොහොම ස්තූති කිව්වාට ඔබට.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 ปีที่แล้ว +2

    Me lee thuna pah daana eka hodat lock wenawada

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ලොක් වෙන්නෙ නෑ තදට පියන වැහෙනව.

  • @anushagallage5349
    @anushagallage5349 2 ปีที่แล้ว +2

    Curry powder dapu rack eka kohenda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      comment wala reply karala athi dear poddak check karanawada.

  • @udithdilmith6136
    @udithdilmith6136 ปีที่แล้ว

    ඔක්කොම plants එක ලග තියන් නැතුව එක එක තැන් වලින් තිබ්බම ලස්සනයි 🍃🪴

  • @kamaniweeraratne3157
    @kamaniweeraratne3157 2 ปีที่แล้ว +1

    Spicy container eka gaththa thena tele no eka denna dear. Mama hema comment ekama baluwa thibune neha.

  • @kanthirajapaksha196
    @kanthirajapaksha196 ปีที่แล้ว +1

    ❤❤

  • @saliyasaliya6226
    @saliyasaliya6226 2 ปีที่แล้ว

    Akkiyoo oyage prantiyata kiyak giyada

  • @priyankarubasinge4699
    @priyankarubasinge4699 2 ปีที่แล้ว +1

    Ahamban thamai vedio aka dakka harima piliwelai akka coffe tea bottle gaththa kohenda

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      සාදරයෙන් පිලිගන්නවා LIFESTYLE FAMILY ❤️එකට. ඒ සුදු බෝතල් මම කොලබ ලොකු ආපිකෝ එකෙන් ගත්තෙ ඩියර්.

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +1

    Very beautiful.💗💗🌸🌸

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 10 หลายเดือนก่อน

    Good 👍

  • @4glankatours703
    @4glankatours703 2 ปีที่แล้ว +1

    Lassanai akki..godakkkkkk

  • @chathurikapriyadarshani8788
    @chathurikapriyadarshani8788 2 ปีที่แล้ว +1

    Ane hari lassanai akka,

  • @razikfareena3339
    @razikfareena3339 2 ปีที่แล้ว

    Thilaka things 👌👍

  • @sakunthalarodrigo3828
    @sakunthalarodrigo3828 2 ปีที่แล้ว +1

    Black bottle kohenda gaththe

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඒක නම් තෑගි හම්බුන ඒවා වගයක්.

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 2 ปีที่แล้ว +2

    Harima lassanaiiiii menika 😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්තූති ගොඩාක් ❤️❤️❤️❤️

  • @madu-gt6ve
    @madu-gt6ve 2 ปีที่แล้ว +1

    රදාවඩුන්නෙ වෙවැල් බඩු තියෙනවා ලස්සන එවා

  • @mohammedyoosuf7302
    @mohammedyoosuf7302 2 ปีที่แล้ว

    where you get this spicy box

  • @nisansalahatharasigha3992
    @nisansalahatharasigha3992 2 ปีที่แล้ว +1

    Lassanai akki

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 2 ปีที่แล้ว +1

    man adamai oyawa dakke lassanata piliwelata thiyei.Kulubadu daana pot eka ganna puluwan kagenda,e no ekak thiyei nm denna puluwanda,

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      mama thawa comment balata eke number eka gamma poddak balanawada.

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +2

    Lassani mis harima piliwelai

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +1

    Dish rack eka kohenda gaththe

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      තිලක්මා මහාබාග්‍ර්

  • @dinusewwandi9961
    @dinusewwandi9961 2 ปีที่แล้ว +1

    Very beautiful 🥰🤩🤩🤩

  • @whatnone
    @whatnone 2 ปีที่แล้ว +2

    නියමයි අක්කේ❤️

  • @hemalathawikramarachchi8362
    @hemalathawikramarachchi8362 2 ปีที่แล้ว

    මට කියන්න පුලුවන්ද ඔයාගෙ කිචන් එකේ තියෙන අර සුදුපාට බෝතල් තුනක් ඒව පෝසිලන්ද කොහෙන්ද ගත්තෙ කියල ගොඩක් ලස්සනයි ඔයාගෙ කිචන් එක තෙරුවන්සරනයි ඔයාට .

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ඔව් ඒවා පෝසිලේම් මම කොලබ ලොකු ආපිකෝ එකෙන් ගත්තෙ.

  • @chalanisewwandi4624
    @chalanisewwandi4624 ปีที่แล้ว

    ♥️💐♥️💐

  • @maheshasubhashini9232
    @maheshasubhashini9232 2 ปีที่แล้ว +1

    God bless you…❤️❤️❤️

  • @miracleoflife11
    @miracleoflife11 2 ปีที่แล้ว +1

    Spicy box එක ගත්ත තැන ලින්ක් එක දෙන්න පුළුවන් ද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ලින්ක් එකක් නම් නැ පහල කෙනෙක් අහපු එකට ඒක හදපු කෙනාගෙ නම්බර් එක මන් ද්ම්මා පොඩ්ඩක් බලන්න.

  • @AyadhprinceAyadhprince
    @AyadhprinceAyadhprince 2 ปีที่แล้ว +1

    Are you living in Sri Lanka?