Ane akki oyage videos okkoma MN baluwa.ewa godak ape life ekata important wenawa.akki get husband army eke neda .mage thaththa the army eke.mata gugakk adambarai.mn hithanne akki tath ehema athi.aniwaryennma neda.🥰🥰e wagema mata deyak danaganna oni.e thamai akki Ara kalin video ekaka Ara MANDALA COLORING BOOK thibba.eka akki kohenda gaththe .kiyala kiyannako.harima lassanai eka.ithin oyala hamotama budu saranai Devi pihitai.parissamin inna.
Harima Shoi mevage vada thamai karanna ona oya godak adarshamath nangi api kala beela hotel vala visthara dana vata vada hodai mava apitath salli thibunanam manna vada oyage adumath avagamai harima cham oya kota adum valata vada oya hari pilivalata adinava good luck nangi oyatA
ඔයාලාට ගොඩාක් පිං සිද්ධ වෙනවා ඒ කළ උතුම් සත්ක්රියාවට නංගී ,අනේ ඇස්වහක් කටවහක් නෑ කටහඬ වගේම ඔයා හරිම ලස්සනයි පැටියෝ ,ඒ ඔයාගෙ හිතේ තියෙන ලස්සන මානුෂික ගුණධර්ම නිසාමයි කියලා මට හිතෙන්නේ ,වීඩියෝ එක ඉක්මනින් ඉවර වෙලා කියලා දැනෙන කොට මම කරන්නේ ඉඩක් ලැබුණු හැම වෙලාවෙම ආයෙත් බලන එක,අනුන්ගේ කුණු හොයන ගොඩක් වීඩියෝ අතර ඔයාගෙ channel එකත් මම තෝර ගත් ගොඩක් වටිනා channel අතරින් එකක් ,තව තව ඉදිරියට යන්න මම බොහොම පිරිසිදු හිතින් සුභ පතනවා නංගී ,ඔයාටත් ඔයාගෙ ආදරණීයන් හැමෝටම ත් තෙරුවන් සරණයි !
මටත් ලොකු අසාවක් තියෙනවා එ වගෙ ගෙදරකට දානයක් දෙන්න. ඉතින් කොහොම හරි උත්සහ කරලා කරන්න ඕනෑ . එ වගෙ පින් වැඩ වලට අපෙ හිත යොමු කරන ඔයාලටත් ගොඩක් පින්.
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏😘😘😘
අදත් වෙනදා වගේම ලස්සන vido නැරඹුවා. ලමයි ටික හරිම සතුටින් හිටියා. ඒ උත්සවයට සහබාගි වි කරගත් පුන්ය කර්මයට අපිවත් දායක කරගත් මල්ලි ටයි නංගිටයි ගොඩක් පින් නංගි අක්කලා ඉන්නේ කොහෙද. ( පාලිමන්ට් එක පිටි පසින් ගියනිසා) ඇහුවේ.
අපි කුරුණෑගල නංගී
@@warunisworld4673 නැ නංගි මම දන්නවා ඔයාලා කුරැනැගල කියලා . මම ඇහුවේ ඔයාගේ අක්ක කොහෙද කියලා මොකද පාලිමන්ට් එක පිටිපස්සෙන්නේ අක්කාලාගෙ ගෙදර ගියේ ඒනිසා ඇහුවේ මමත් ඒ කිට්ටුවම තමයි ඉන්නේ.
ඔයා හරි හොද කෙනෙක් වගෙ නිමාන්ති පොරාකෙ වගෙ මුන හරි ලමය අස්සනයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
ඔයානම් ජීවමාන දෙවගනක් ඔයා මේ විශ්වයේ හොදම තෑග්ගක් අක්කි ❤️ ඔයා දැකලා මාත් මගේ ජීවිතේ පින්වත්ව ගෙවන්න හිතා ගත්තා ඔයාට පින් ❤️❤️❤️
ගොඩක් පිං නංගා❤❤❤ 🥰🥰🥰🙏🙏🙏
හරිම ලස්සනයි හරිම අසාවෙන් බැලුව සුදු මැණික...මට හරිම ආසයි අර දරුවන් නටපු එක හරිම හිතට සතුටක් ආවා..ඔයත් මැණිකෙ කෙනෙක් වගේමයි ආදරෙයි ගොඩක් ඔය ගුනවන්ත කමට දළදා සමිදුන් පිහිටයි පවුලටම❤❤❤
ගොඩක් පිං අක්කේ 🙏🙏🙏🌹🌹
Lassanai bs
Thank you 😊
ආන්ටිගේ වීඩියෝ එක බැලුවා
Bed sheet eka harima lassani
Oyata ithin hamadama enne pin sithuwili ne , harima lassanai vedio eka , ea wagema oyath lassanai , budusaranai oyala dennata, දීර්ඝායුෂ ලැබේවා ❤️❤️🥰🥰🥰🥰
Godak pin oyata 😘😘😘😘adrei😊
Bohoma sthuti nangi hoda video ekak budu saranai oyalata
Thank you❤ akke❤❤❤😊😊😊
harima asawing baluea godake pin karanad..dewale walata hamadama adarie
Thank you❤ adarei 😊😘😘😘
Adanam akkiwa dekka harima lassanai oya akki voice eka wagema😘ada video ekath lssanai e wagema sanwedi una ara petau dekkama itn.puluwan hema widiyakinma ehema ayatath pihitak wena eka thamai godaak hoda.❤️❤️❤️bs akki oyata.
Thank you❤ patiyo 😊 parissamin inna theruwan saranai 🙏🙏😘😘😘
වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ,හිත නිවෙනවා වීඩියෝ බලද්දි,ආසයි ලස්සන කටහඬ ක් තියනවා ඔයාට.ශෝයි වැඩ පිලිවලයි ඔයාගේ.ඔයා අද හරියටම දැක්කේ ලස්සනයි ඔයා.බුදුසරණයි.❤❤🌸🌸🌼🌼🌺🌺🥀🥀🌹🌹
ගොඩක් ස්තුතියි ස්නේහා 😘😘😘😘
Oyalata godak pin. Hemadamath sathutin hodin inna lebeewa. Budusaranai
godak pin 😊🙏🙏🙏
Oyala dannatama godak pin doni ara daruwanta sathutu kalata.
Thank you❤ 😘😘😘
Ane adath vedio eka nm harima asawen beluwa akke wenada wagema.oyalata godak pin akki a asarana daruwo wenuwen sahabagi wela eyalawa sathutu kalata.upadina hema athmekama me wagema lassanata sepa sampath athiwa upadinna wasanawa lebenna oni oyalata.harima pinwanthai akki aiyai dennama.Ayeth lassana vedio ekak aran enna.Theruwan saranai akki ❤️ & Aiya ❤️.Sathutin parissamin inna hemadamath
Godak thank you❤ oyata patiyo 😘😘😘😘 adarei 😊
Godak pin sidda wenawa oya gk lassanai maenika man asawen hetiye oya enakam deviya loken apu suranganawe pin karaganna raththaran budhusaranai
godak pin madu oyata 😘😘😘😘 adarei 😊
Hoda hithak thiyena....lassana roopayak thiyena daruwek nango oya.... ikmaninma video eka iwara una wage....e nisa ayith ikmanatama enna.....❤❤❤❤
godak thank you❤ .adarei ikmanata ennamko😊
Oya harima pinwanthai dennatama godak pin ,dakka gaman baluwa video eka harima sathutui akki oya dennatama dalada samidu pihitai nanndani mathak kala kiyanna
Godak pin sampath😊 theruwan saranai 🙏🙏🙏🙏
අද නම් මූණ බලා ගන්න පුළුවන් වුනා. 😍😍
😉😉😉😉😉😘😘😘😘
Akki oya godak hoda kenek kiyala munenma penawa adane dekke oyawa lassanaii oya godak Suva pathum oyalage anagatheta 🥰😍😘
Thank you❤ dilani godak pin❤ theruwan saranai oyata 🙏🙏
Akki Ada matath sathutuii oyala karapu wadeta, oya harima pinwantha kenek oyata kawadawath waradinna oyage kind ekata..E wagema Ada akkiwath apita pennnuwane,sithuwili wagema akkith Marama lassanaii..ayeth ikmanin Enna video ekak aran,api Balan innawa...adareii hamadamath😍❤️
thank you❤ patiyo ..adarei godak ..man aye ikmanata ennam😊 😘😘😘😘
Ane harima lassanai waruni.oyala a karapu pina apith anumodan una harima sathutui oyata thawa thawath me wage weda kara ganna lebewa kiyala mn wish karanawa Parissamen inna budusaranai
thank you nadee❤❤❤ theruwan saranai oyata 🙏🙏🙏
Maara lassana sithuwili oyaata thiyenne aththatama aadaraneeya kaanthawak.aadarei godaariyak
Thank you❤ oyata thilini 😘😘😘😘 adarei godak ❤️❤️❤️
අක්කියෝ මම ඔයාගේ වීඩියෝස් ඔක්කොම බැලුවා. ඇත්තටම හිතට මාරම සතුටක් දැනෙනවා. ඔයා මාරම පිලිවලයි. ඒකම නිසා තමයි ඔයාට කිසිම දේක අඩුපාඩුවක් නැත්තේ. ඔයාගෙන් ඉගනගත්තු දේවල් ගොඩායී ඒ හැමදේටම ඔයාට ගොඩාක් ස්තූතී❤️❤️💖 පරිස්සමෙන් ඉන්න.
අනික මගේ නමත් වරුණි😍
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
නියමයි නේ 😘😘😘
දෙනෙතට කදුලු අව එ දරුවන් ගෙ නැටුම් දැක්කම පවු අහිංසක මල් වගේ දරුවන් ඔයලට ගොඩක් පින්
ගොඩක් පිං 🙏🙏🙏🙏❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🦋🦋🦋🦋🦋👍😃🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏
Oyalat godak pin e karpu wedet❤️ e wagemavakke oyge wed gen dawsk blan hitiyth madi 😍 ayetg ikmantm enn 😘
thank you❤ oyata 😘😘😘😘 ikmanata ennam😊
Oyage mahaththyanam harima sara paatai
ane na..eth welawakata sarai😊 major kenek ne ithin 😅😅😅
Oyala dennatama godak pin akki..oyage katahada wagema oyath godak lassanai..
Thank you❤ patiyo 😊
Oyala dennata godaak pin manika...ada ithin muuna pennala aekanm hodai ahinsaka .lassana katahada wagema oyath harima lassanai darling. ❤😘hemadamath hemadema wedi wediyenma lebenna ooni...aadarei hemdamath..theruwansaranai!!!😘❤😘❤😘❤🙏❤😘😘❤😘❤😘
godak pin nethu😊 ..adarei oyata 😘😘😘 theruwan saranai 🙏🙏🙏
ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤..
ආදරණීය හිත ඔයාගේ පින්වත් කමේ වත්කමක්.
ආදරණීය ව ඉදිරිපත් කරන වීඩියෝ භාවනාවක් ❤.
ආදරෙයි නංගි ❤.
සුවපත් අනාගතයක් වෙනුවෙන් සුභාෂිංශනය වේවා සෙනෙහසින් ප්රාර්ථනා ! උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
Ane akki oyage videos okkoma MN baluwa.ewa godak ape life ekata important wenawa.akki get husband army eke neda .mage thaththa the army eke.mata gugakk adambarai.mn hithanne akki tath ehema athi.aniwaryennma neda.🥰🥰e wagema mata deyak danaganna oni.e thamai akki Ara kalin video ekaka Ara MANDALA COLORING BOOK thibba.eka akki kohenda gaththe .kiyala kiyannako.harima lassanai eka.ithin oyala hamotama budu saranai Devi pihitai.parissamin inna.
thank you❤ nanga❤❤ ..man mandala book gaththe damro eken nangi kurunegala
වෙනදා වගේම ගොඩක් ආසාවෙන් video eka baluwa. අනිත් අයට ආදර්ශයක් dena video ekak. Oyath lassanai කටහඬ වගේම. Theruwan saranai oyalata ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘😘
Onna asawen baluwa nangi.harima sathutui.oyage siyaluma prarthana ituwewa.dilini akka.
Thank you❤ dilini akke❤❤❤😊😊😊
ඔයාලට බොහෝම පින්. හැමදාම සතුටෙන් ඉන්න. බුදු සරණයි!!!
ගොඩක් ස්තුතියි 😊 තෙරුවන් සරනයි 🙏🙏
Oyaga vidiyo wala ganna godak dawall thiyanawa manika budu saranaii
thank you❤ darling 😘😘😘
Godak hoda deyak ara අහිංසක දරුවන් සතුටු කරපු eka godak pin budusaranai
Thank you❤ theruwan saranai 🙏🙏🙏🙏
Oyawa ada tamai හොඳටම dakka. ලස්සනයි.pen patai..hari hodai නංගී oyawa..madawal karanawata oyata.2nnatama pen.ගොඩක් .🙏🙏🙏
Thank you❤ oyata😊 theruwan saranai 🙏🙏🙏
Oya dennatama budu saranai 💓💓💓
Theruwan saranai 😊
ඔයාල දෙන්නට ගොඩක් පිං නංගි එයාලගෙ හිත් සතුටු කලාට.💛 අද ඔන්න ආදරණීය කටහඩ අයිති මූණත් හරියටම දැක්ක. කටහඩ වගෙම ලස්සනයි...💛💛💛
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ 😘😘😘 ආදරෙයි 😊
Budusaranai ගොඩක් pen akka .aiya .
theruwan saranai 🙏🙏🙏🙏
හරිම ලස්සනයි හනී 💗🌸.ආසාවෙන් බැලුවා වෙනදා වගේම .🌻🐝 දළදා සමිදුන්ගේ පිහිටයි !!!☸️☸️☸️
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏😘😘😘😘 තෙරුවන් සරනයි 😊
නංගී කටහඩ වගේම ඔයාත් හරිම ලස්සනයි ,අර වැටවල් ගත්තේ මොකටද කියලා කියනවාද ඔයාත් ,මල්ලිත් සතුටින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🥰🥰🥰♥️♥️♥️
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ .. මල් පැල පාත්තියකට ගහන්න.. හාවෝ කොල කනවා😊
ada Yantam Nangi ge Muna Daka. 🥶. Hiiiiiii. Nice and Sweet. Oyala Denna ma Lovely. Harima Watina Deyak Oyala Kare. Excellent Work. 🌹💙 💜
Akke❤❤❤😊😊😊 thank you❤ akke 😘😘😘😘 adrei
@@warunisworld4673 You're Welcome Dear Nangi. Oya Harima Nice. Thank U Ekatath. Oyala 2 Ese Wenathi. Adarei. ❤️❤️🌹😍😘
Mama eth beluwa nangi mokada ada parakku kiyala.hemadama wage lassanai video eka❤️❤️
thank you❤ akke❤❤❤😊😊😊
ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි නංගි ඔයාට බුදු සරණයි
ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏
හැමදාම සතුටම ලැබේවා! තවතවත් පිං කුසල් කර ගැනීමට හැකිවේවා! තෙරුවන් සරණයි !
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🙏
@@warunisworld4673 🙏
අහම්බෙන් තමයි අක්කියෝ ඔයා ගෙ වීඩියෝ මං බලන්න පටන් ගත්තේ,ඒත් දැන් ඇබ්බැහි වෙලා .මගෙ මහත්තයා ත් ආමි එකේ.ඔයා ගෙන් මන් ගොඩක් පිළිවෙළ ඉගෙන ගත්තා .මට හරි ම සතුටුයි අක්කි වගේ කෙනෙක් එක්ක මෙහෙ ම කතා කරන්න හරි ලැබීම.හැම සතිය්යෙම වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න වා මං .බුදු සරනයි පින්වත් අක්කා
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ඔයාට .. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
වීඩියො එක හරිම ලස්සනයි අක්කේ...ඔයාලා හුගාක් පින් වැඩක් කරේ..උපදින උපදින හැම ආත්මෙකම අක්කලට කිසිම දේකින් අඩු පාඩුවක් වෙන්න එපා කියලා හදවතින්ම ප්රාර්තනා කරනවා...හරිම සතුටුයි...🥺♥️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කලට...බුදු සරනයි අක්කේ...🌼😍🌼
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ඔයාට 🙏🙏🙏 තෙරුවන් සරනයි 😊
@@warunisworld4673 🌼♥️
ආදරණීයයි විඩීයෝ එකක්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අක්කටයි අයියටයි. ❣️❣️❣️
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
ගොඩක් පින් ඔයාලා අහිංසක දරු දැරියන් සතුටු කරාට, ඔයාගෙ කට හඬ වගේම ඔයත් හරිම ලස්සනයි නංගී, ඔය දෙන්නාටම තෙරුවන් සරණයි!
ගොඩක් ස්තුතියි අක්කේ❤❤ තෙරුවන් සරනයි 🙏🙏
ඔයා ගොඩාක් හොඳ පිංවන්ත කෙනෙක්.. අද කාලේ තව කෙනෙක් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.නංගීයේ ..හැමදාම සතුටින් ඉන්න පිංවන්තියේ..
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏🙏😘😘😘
ගොඩක් හොද වැඩක් ආදරෙයි අද නම් ඔයාවත් දැක්ක ලස්සනයි
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘😘😘
Oya job ekak kale nedda menike.wayasa keeyada oyage.adarei 😘😘😘😘 paressmen innaaa...
33 😀 na dan nam karanne na ane 😘😘
Hodai hodai.ane oyqge muna pennanako.mqma 90 06 weni mase.oyqth mage wayqsa wenna ethi.aye vedio ekak danna ikmanata.balan innawa hode.oyqla dennatai oyqge nandutai theruwan saranai.🙏🙏 ආදරෙයි ගොඩාක් 😘😘😘
ආදරණීයයි හැමදාමත් අක්කි
බුදු සරණයි❤
සතුටින් පරෙස්සමින් ඉන්න😘
තෙරුවන් සරනයි නංගා❤❤❤ 😘😘😘
Good morning සුද්දී ❤️❤️❤️🙏🙏🙏 රෑ වීඩියෝ එක බැලුවට කමෙන්ට් කරන්න බැරි උනා අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් බැලුව ඔයාල ඒ කරපු වැඩේටනම් කියන්න වචන නෑ මැනික බලන්නකෝ ඒ දරු පැටව්ගෙ හිනාව ඒ මූහූනුවල තිබ්බ සතුට ඔයාල කොච්චර පින්වන්තද සුදු නන්ගි බෝලේ ❤️❤️❤️❤️😘😘😘😘😘😘 අපිත් හරිම ලකී ඒ දේවල් දකින්න මමනම් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත සුද්දී 😘😘😘ආදරෙයි ඔයාලගේ සියලුම බලපොරොත්තු සිතන අයිරින්ම ඉටු වෙන්න කියල පාර්තනා කරනව නන්ගි හැමදාමත් ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ඔයාලට 😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අනේ ගොඩක් ස්තුතියි මැනික ඔයාට 😘😘😘😘😘 ආදරෙයි 😊 පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️🥰🥰🥰🥰
අනේ ගොඩාක් ඔයාට පිං.අපිත් දෙනවා .එහෙම දුන්නාම හිතට හරිම සතුටූයි නේද ? නන්ඟා .බුදු සරණයි ඔයාලට.
අනේ ඔව්😊 ගොඩක් සතුටුයි මට 🙏 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏
අක්කිගෙ වීඩියෝ සේරම බැලුව.හරිම ආදරණීය ලස්සන චරිතයක් අක්කි ඔයා❤️
ගොඩක් ස්තුතියි නංගා ❤️❤️❤️
Harima
Shoi mevage vada thamai karanna ona oya godak adarshamath nangi api kala beela hotel vala visthara dana vata vada hodai mava apitath salli thibunanam manna vada oyage adumath avagamai harima cham oya kota adum valata vada oya hari pilivalata adinava good luck nangi oyatA
thank you❤ akke❤❤❤😊😊😊
Balanna kalin comment kara 💕😘😘😘 oyage hema vedakma pilivelai akke hemadama sathutin inna 💕
Thank you❤ nanga❤❤ 😘😘😘
Akkawa ada dakke❤ lassni akka wagema akkge wedth lassanai .. teruwan sarani akki😘❤
theruwan saranai patiyo
ඔය දෙන්නාටම ගොඩාක් පි.අර අහිංසක දරුවන්ව සතුටු කරන්න සහභාගි වුනාට. ලස්සනයි . තෙරුවන් සරනයි!!! පැටියෝ.
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘 ආදරෙයි 😊
Adath vedio 1th gamma gamaanma baluwa oooonnn😊😊😊😊lassanaiii❤️❤️
thank you❤ patiyo 😊
Lassni akke ada video ekath ❤
thank you❤ patiyo
Theruwan saranai akkaa.... ❤❤❤❤
Theruwan saranai patiyo 🙏🙏🙏
පින්සිදුවෙන්ව ඔයාල දෙන්නටම ඔයගෙ හිතත් ලස්සනයි ඔයත් ලස්සනයි ❤️❤️❤️❤️
ගොඩක් පිං 😊 තෙරුවන් සරනයි 🙏🙏🙏
Onna suscribe kala manika 😍😍 oya shok nangi budusaranai
Thank you❤ akke❤❤❤😊😊😊
අද අක්කි ව dekka ithin, wenada voice 1 ahanawa vitharai neh... Lassanai අක්කි.. තෙරුවන් සරණයි ඔයාලා ta..
Thank you❤ patiyo adarei 😘😘😘
Godak pin oya nangi ape gewal kittuwatama awilla piliyandala fab eka neda
Thank you❤ .ekane lagatama awa 😘😘
God bless you mam🎄🎄🎄🎄🎄🎄🎄💖💖💖💖💖💖💖
thank you❤ 😘😘😘 god bless you❤
ගොඩක් පිං නංගී ඔයාලට බුදු සරණයි
ගොඩක් පිං ඔයාට ❤❤❤
You look gorgeous💕💕💕you gotten beautiful Hart .God bless you both
Thank you so much!!😘😘😘😘
Vikara karana lokaye manussayo dakiddi oyala wage pinkara Hoda manussayo dekimath apita Loku pinak nikarune hotel Gane gihin kema kaka family pitin gihin natana vikara walata wediya oyalage jiwitha harima lassanai akke subapathanawa oyalata. E wagema thamai godaaaaak pin geniyanna thiyana ekama de pinama vitharai akke math kurunegala math godak pin karanna asai math oye wage DeWal karanawa bs
ane oyata godak pin nanga❤❤
Oyalata siyalu dawiyange pihiti Bs
theruwan saranai oyata 🙏🙏🙏🙏😘😘😘😘😘
අක්කි හිතන පතන හැමදෙයක්ම ඒ විදියටම ඉශ්ඨ වෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනවා..හැමදාමත් සතුටින් ඉන්න මගෙ අක්කිට බුදුසරණයි..❤❤😘
ගොඩක් පිං නංගා❤❤❤ 😘😘😘😘
ලස්සන,පින්වන්ත,ගලපෙන ඩෙන්නෙක්.සතුටින් ඉන්න .සුබ පතනව වරුනි.
ගොඩක් පිං ඔයාට 🙏🙏🙏😘😘😘
Vedios enakan maga balan inna nisa ikmanata vedios danna hodeeee බුදු සරණයි 💪
Adarei 😊 hako hako 😘😘😘
Ane Akki oya hari hodai
thank you❤ patiyo
බුදුසරණයි ,ඔයාලට පිං...🙏🙏🙏😘😘😘🌹🌹🌹
🙏🙏☺️☺️
කටහඩ වගේම ඔයත් හරිම ලස්සනයි .මලක් වගෙ .මට ඔයාව පේන්නේම ලස්සන කහ අරලිය මලක් වගෙ .ඔයාගේ අම්මා තාත්තා හුගාක් වාසනාවන්තයි ඔයා වගෙ දුවෙක් ලබන්න.ඒ වගේම ඔයාගේ මහත්තයා ගොඩක් පිං කරලා තියෙනවා ඔයා වගෙ ආදරණීය බිරිදක් ලබන්න.ලස්සනම ලස්සන අනාගතෙකට හදවතින්ම සුභ පතනවා දෙන්නටම .හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .බුදුසරණයි නංගා
අනේ ගොඩක් පිං අක්කේ 🙏🙏🙏🙏😍😍😍😍😘😘😘
@@warunisworld4673 මං ආසයි දවසක ඔයාව මුනගැහිලා කතා කරන්න .ඔයාව මගේ යාලුවෙක් කරගන්න .😊මං අක්කා තමයි ඒත් ඔයාගෙන් ඉගෙනගන්න මට ගොඩක් දේවල් තියෙනවා .
Oyaga video 1k anakan balagana hireya asawaan balanna නංගී .2nnatam budu saranai.
Thank you❤ aiye 😊
අයියා ga phone 1 mama tamai
Balanna නංගී. Aya guruwarayak na.rata tamai phone 1 balanna.mahadtayad කුරුණෑගල ..daninna galle inna..නංගී
Just like your voice and thoughts ,,,you look lovely
😊 thank you❤❤❤❤
ඔයාලට ගොඩක් පින් මේ වගේ දෙයක් කරනවට... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාලට
ගොඩක් පිං තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🙏🙏😘😘😘
@@warunisworld4673 ♥️
අනේ...🥺♥️
මන් ගිය සතියේ video එකේදි අක්කිට කිව්වා මූණ පෙන්නන්න කියල... අක්කි අද video එකේදි අක්කිගෙ මූණ පෙන්නුවා නේද...🥺♥️
අක්කි හරිම ලස්සනයි අක්කේ.. බලන්න හරිම ආසවෙන් හිටියේ.. 🥰
පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. god bless ☺️♥️
ඒකනේ 😊😘😘😘 මං පොරොන්දු උනා වගේ කලා ඔන්න ❤
Lovely
😘😘😘😘
හරිම හොද දෙයක් ඔයාලා කරලා එයාල බලන්න්න ගිහින්..
පින් ඉතින් ඔයාට මෙවා පෙන්නලා දැකලා සතුටු වෙන්න අපිටත් පුලුවන් උනා......❤️❤️❤
හැමදාම වගේ ආදරනියයී මැණික
❤️❤️❤️❤️❤️❤️
🌻🌻🌻🌻 මල ආදරේයි හැමදාම බුදු සරණයි
ගොඩක් පිං මැනික 😊❤ අපි ඉක්මනින් හමු වෙමු 😘😘
@@warunisworld4673 අනිවාරයෙන්ම මැණික 🌻🌻🌻🌻
ලස්සනයි නංගී❤️❤️
ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️❤️
Hi sister your vlog very nice
Thank you so much 🙂😘😘
බුදු සරනයි ඔයාලට ❤️❤️❤️
❤❤❤ තෙරුවන් සරනයි 😊
ව්ඩ්යෝ එක දාපු ගමන් බැලුවා.ඔයාගේ ව්ඩ්යෝ වලට මම හරිම ආසායී.ගොඩක් ලස්සනයි.ඔයාලා දෙන්නට බුදු සරණයි.❤️❤️❤️
ගොඩක්. ස්තුතියි ඔයාට 😘😘😘 ආදරේයි ❤❤❤❤
Mage pinvanta nangita hamadama me vage deval karanna turunuvange pihita labenna one
godak pin akke❤❤❤😊😊😊
🙏🙏🙏🙏☺️
Theruwan saranai
theruwan saranai 🙏🙏🙏
බුදු සරණයි ඔයාලා ට 👍😍❤️❤️
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
❤❤❤ආදරෙයි❤❤❤
❤️❤️❤️❤️🥰🥰🥰🥰 math godak
💜️💜️💜️ lassni akke adth video ek
Thank you❤ nanga❤❤
💐💐💐💐❤❤❤❤❤👍👍👍👍
😘😘😘😘😘
අද අපෙ පල්ලියේ තෑගි උත්සවය මගෙ දුව කථික තරගයේ විශිෂ්ට සමාර්තක් ලැබුණා,මගෙ දුව කොච්චර සතුටින් ද ඒ සහතිකය & gifts 🎁 ගත්තේ, ඒ වගේ ඔයා දීපු gifts 🎁 ළමයින් කොච්චර සතුටු වුණාද ,ඔයාට & මහත්තයාට ජෙසු පිහිටයි 🙏🙏❤❤
අනේ ඔව් ඒ පැටව් ගොඩක් සතුටු උනා 😊 ඔයාගෙ දුවටත් මං ආදරෙන් සුභ පැතුවා කියන්න හංසමාලී❤ 😘😘😘
අනේ අක්කියෝ අදනම් වීඩියෝව බලන්න පරක්කු උනා...මොකද මගේ ජීවිතේ ලස්සනම දවස නිසා ටිකක් busy උනා ඒකයි...හරිම ලස්සනයි අක්කෙ....ආදරෙයි...තෙරුවන් සරනයි...❤❤❤❤
අනේ නංගා❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට 😊 ඔයාගේ wedding එකද😊 අනේ මගෙන් හදපිරි සුභ පැතුම් පැටියෝ 😘😘😘😘
@@warunisworld4673 ඔව් අක්කෙ.... ඔයාට ගොඩක් ස්තුතියි අක්කෙ......තෙරුවන් සරනයි ඔයාලට...❤❤❤❤❤😍😍😍😍😍😍😍😍
😘😘😘😘😘😘😘😘😘