The Technique of Making a New Battery from an old Battery - with Secrets Full video Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 909

  • @sameerasadaruwan4306
    @sameerasadaruwan4306 ปีที่แล้ว +57

    මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @ajanthafernando8921
    @ajanthafernando8921 ปีที่แล้ว +7

    බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!

  • @harshanayanajith5169
    @harshanayanajith5169 10 หลายเดือนก่อน +4

    නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි 👍👍👍

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 หลายเดือนก่อน +2

    ඔබට බෙහෙවින් ස්තුති පූර්වක වෙමි...ඔබ සතු දැනුම මේ අයුරින් ලබාදීම පිලිබදව...

  • @rohananalaka6579
    @rohananalaka6579 ปีที่แล้ว +17

    ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම

  • @janitharanjan5648
    @janitharanjan5648 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️

  • @nihalperera1621
    @nihalperera1621 ปีที่แล้ว +4

    ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!

  • @lalithsamantha90
    @lalithsamantha90 9 หลายเดือนก่อน +2

    Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +12

    ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න

    • @Sameeraindrajith96
      @Sameeraindrajith96 ปีที่แล้ว

      මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.

    • @prasadmadushan9322
      @prasadmadushan9322 ปีที่แล้ว +1

      Hodatama pahadili

    • @menwjayasekera
      @menwjayasekera ปีที่แล้ว

      බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 หลายเดือนก่อน +2

    කියල නිමකරන්න බැහැ පේරෙක්ෂකයින් වෙනුවෙන් වීශාල කැපකිරීමක් කරල තියනව ජයවේවා👍👍

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 ปีที่แล้ว +16

    ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 10 หลายเดือนก่อน +11

    මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .

  • @slsihinatv
    @slsihinatv 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි . එතකොට සෙල් හොද බැටරියක් සේවිස් කරද්දී ඉතුරු ඇසිඩ් සම්පූර්ණ අයින් කරලා දාලා හොද තත්වයේ ඇසිඩ් දාල චාර්ජ් කරහම හරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      ඔව් එහෙම කරන්න

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว +23

    ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @SonaliPramudika
      @SonaliPramudika 8 หลายเดือนก่อน

      💯💯

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 12 วันที่ผ่านมา +1

    ගොඩක් කරුණු ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 ปีที่แล้ว +7

    මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @Vidyagaraya
      @Vidyagaraya ปีที่แล้ว +2

      ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...

  • @slsihinatv
    @slsihinatv 7 หลายเดือนก่อน +1

    ඉතා හොද පැහැදිලි කිරීමක් . මට තව දැනගන්න පුළුවන් ද බැටරි කාලයක් යද්දී සෙල් වල අසිඩ් අඩු වෙද්දී ඇයි බැටරි වතුර අඩුව හරියන්න දාන්න කියන්නෙ ඒ අඩුවටත් ඇසිඩ්ම නොදා?? බැටරි වතුර සහ ඇසිඩ් කියල දෙකක් එන්නෙ ඒ කුමක් සදහාද??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      පිරිසිඳු වතුර දාන්න අව්ලක් නෑ කඩේ තියෙන්නෙත් හරියටම පෙරාපුවද දන්නෙත් නෑ ඉතින්

    • @slsihinatv
      @slsihinatv 7 หลายเดือนก่อน

      එතකොට අඩුව හරියන්න වතුර දැම්මහම සාන්ද්‍රනය වෙනස් වෙලා චාර්ජ් එක අල්ලලා හිටියිද? මට දැනගන්න පුළුවන් ද එහෙම අවස්ථාවක ඇසිඩ් අඩුවට වතුර දාල කොහොමද නියම ගානෙ සාන්ද්‍රනය හදාගන්නෙ කියල??

  • @kmichaminda
    @kmichaminda ปีที่แล้ว +3

    සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 2 หลายเดือนก่อน

    හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 ปีที่แล้ว +4

    එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්

    • @sumithpubudu8073
      @sumithpubudu8073 ปีที่แล้ว +2

      Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා

  • @athulawijesinghe2477
    @athulawijesinghe2477 ปีที่แล้ว +2

    පැහැදිලි කිර්‍රම ගැන ස්තුතියි HYDRO METER මිලදිගන්නෙ‌ කොහොමද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොලඹ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @dhammikaperera6312
    @dhammikaperera6312 5 หลายเดือนก่อน +18

    මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා හොදට පැහැදිලි කලා ස්තුතියි මගේ ලග පාවිච්චි කල හොද UPS බැටරි 12 ක්‌ තියනවා ඒවායේ ව 13ව, 12ව ආකාරයට තියනවා පාවිච්චි කරන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුලුවන්ද? අලුත්ම බැටරි කොහොමද තියාගන්න පුළුවන් කාලය එහෙම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      බැටැරිය බැහැල වේලිලා ගියාට පස්සෙ ඉවර ආයෙ පන දෙන්න අමාරුයි දුන්නත් පෙර වගේ නෑ

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +16

    ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️

  • @palithalahandapura2963
    @palithalahandapura2963 หลายเดือนก่อน +1

    හොඳට කියලා දුන්නා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +12

    අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා

  • @thushenthushen3256
    @thushenthushen3256 ปีที่แล้ว +2

    Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay

  • @kavindudilshan5221
    @kavindudilshan5221 ปีที่แล้ว +5

    ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤

  • @opmcnugegoda3359
    @opmcnugegoda3359 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා.. සෙල් එක පදම්වෙලා හරි ගියාම කොහොමද දැන ගන්නේ.. 2.1v වලින්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විස්තර ඇති

  • @VIDEN_SL
    @VIDEN_SL ปีที่แล้ว +19

    හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ.
    ජය වේවා !
    හැමදාම හරියන්න ඕනේ ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka ปีที่แล้ว

    ගොඩක් පින් අයියේ.
    මම කලින් ලොකු බැට්‍රියක් ගැලෙව්ව හදන්න කියල.
    අලුත් සෙල් හොයාගන්න බැරිඋන හින්ද ඒක එහෙම්මම තිබ්බ.
    දැන් ආය වැඩ පටන්ගන්න පුලුවන්.
    මම හිතාගෙන හිටියෙ + - වර්ග දෙකක ලෝහ තියෙන්නෙ කියල.
    ගොඩාක් ස්තූතියි...
    🙏🙏🙏💐💐💐

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ට්‍රයි කරල බලන්න මල්ලි ❤️❤️❤️❤️

    • @ikmannhw6974
      @ikmannhw6974 ปีที่แล้ว

      aluth shel thiyenava

  • @NihalUdaseri
    @NihalUdaseri ปีที่แล้ว +5

    සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @sarasakalinganranshika1740
    @sarasakalinganranshika1740 ปีที่แล้ว +1

    ඉතාම සරලව කියා දෙනව බොහෝම ස්තූතියි ඔබට🙏🙏🙏
    බැටරි වලට අලුත් සෙල් ගන්න තැනක් කියන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️
      ලංකාවෙ දන්න තරමි නෑ
      හදන හැටි තව වීඩියෝ එකක් එන්න තියෙනව බලනමුකො

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤

  • @රොෂාන්රොෂාන්-ථ1ච
    @රොෂාන්රොෂාන්-ථ1ච ปีที่แล้ว +1

    ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි

  • @tharindulakmal6149
    @tharindulakmal6149 ปีที่แล้ว +12

    සුපිරි වැඩක්, අයියේ බොහොම ස්තූතියි පරාර්තකාමී හැගීමට ❤🤙

  • @godofgodseyes
    @godofgodseyes ปีที่แล้ว +2

    ලෙඩ් තහඩු මිල දී ගන්න පුළුවන් කොහෙන්ද අයියෙ? මිල ගැනත් දැනුවත් කරන්න. ආදරෙයි ඔබේ දැනුමටයි කරුණාවටයි.❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරන්න

  • @u.priyashantha6721
    @u.priyashantha6721 ปีที่แล้ว +5

    👍අනේ ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියො එකක් කරට😊 🙏🙏🙏

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +1

    මම හිතන්නෙ කවුරුත් කියල දෙන්නැති දේවල් මේව ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූති අයියෙ ❤❤පොඩි දෙයක් දැනගන්න තියෙනවා අයියෙ මේම හැදුවම ඇම්පියර් ගානෙ වෙනසක් වෙන්නෙ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      හරියටම පදම් උනාට පස්සෙ අලුත් එකක් වගේම තමයි කිසි වෙනසක් නෑ

  • @tuanmutaliph6291
    @tuanmutaliph6291 ปีที่แล้ว +3

    Excellent presentation
    thank you

  • @somaratnasiriwardana446
    @somaratnasiriwardana446 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.

  • @ලොවවටා-ර9ර
    @ලොවවටා-ර9ර ปีที่แล้ว +4

    Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 7 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා

  • @supunaravinda8670
    @supunaravinda8670 ปีที่แล้ว +1

    බැටරි සෙල් අලුතින් ගන්න හෝ රටින් ගෙන්න ගන්න පුලුවන් තැනක් හෝ ක්‍රමයක් තියෙනවනම් කියල දෙන්න.වටිනව ගොඩාක්.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරන්න

  • @VerifyLK
    @VerifyLK ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක් ❤

  • @lalithchandrasiri6748
    @lalithchandrasiri6748 ปีที่แล้ว +1

    මේ කාලෙ හැටියට ගොඩක් වටින වැදගත් වීඩියෝ එකක් මේක අයියෙ ඔයාට ගොඩක් ස්තූතී අයියෙ
    ජෙල් බැටරි මේ විදිහට හදන්න බැරිද අයියෙ.
    ජය වේවා අයියෙ ඔයාට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බලමුකො ඒ වගේ එකක් ලැබුනොත් වීඩියෝ එකක් කරන්න ❤️❤️❤️❤️

  • @xrayindika
    @xrayindika ปีที่แล้ว +4

    Thanks its really great work ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @a.p.nilanthajayasekara466
    @a.p.nilanthajayasekara466 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. Thank you very much. ඔබතුමාගේ අනිත් chanel එක මොකක්ද? ඔබ තුමාට බුදු සරණයි🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      🤛❤️❤️❤️ අනිත් එක diary of nishantha

  • @HesaraJayawardhana-zs6vr
    @HesaraJayawardhana-zs6vr ปีที่แล้ว +3

    මම පොඩි බැටරියක් හැදුව

  • @snkeeragala3163
    @snkeeragala3163 4 หลายเดือนก่อน +1

    නියමයි සහෝ....
    ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට

  • @kumara85
    @kumara85 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️❤️👍

  • @binarachanaka6766
    @binarachanaka6766 2 หลายเดือนก่อน +2

    Aluth battery ekak gadi parana battery eka ilane me nisada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      ලංකාවෙ නම් වෙන වෙන දේවල් ගානක් කරනව ගොඩක් වෙලාවට ඊයම් උනු කරල ගන්න තමයි වැඩියම කරන්නෙ

    • @binarachanaka6766
      @binarachanaka6766 2 หลายเดือนก่อน

      @@ElectronicLokaya iyam unu karala ganne khomda kyla dena plwnda. Mn gwa battery 4k tynw 120am ewa

  • @slmylife
    @slmylife ปีที่แล้ว +3

    වීඩියෝ එක බැලුවා අයියේ ඒක සුපිරි. ඉතුරු ටිකත් සොයාගෙන බැටරිය ගොඩ දාමු 😁❤👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @anurarajapaksha7809
    @anurarajapaksha7809 ปีที่แล้ว +2

    මාත් හොයපු වැදගත් ම විඩියො එකක් ගොඩක් ආසාවෙන් බැලුවා මාත් මෙ වැඩෙ කරලා බලනවා අනිවාර්ය ම ස්තුතියි ස්තුතිය ස්තුතියි ජය වෙිවා බුදු සරණයි 🙏🙏 ❤

  • @krishanshamindu7220
    @krishanshamindu7220 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @WhaPriyantha
    @WhaPriyantha 4 หลายเดือนก่อน +1

    බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය

  • @virajgeekshow1000
    @virajgeekshow1000 ปีที่แล้ว +4

    තේ කෙසේ වෙතත් හිතට ගත්ත කෙනෙක්ට හොඳ ආදායම් මාර්ගයක්.... ❤❤❤❤❤❤

  • @Asinthagihan
    @Asinthagihan หลายเดือนก่อน +1

    12v 4ah Exide battery ekata acid dala charge karana eka sarthakada, exide gel battery ekak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      දිරල කැඩිල නැත්නම් හරියන්නත් පුලුවන්

  • @supunsadaruwan4959
    @supunsadaruwan4959 ปีที่แล้ว +2

    මෙව කියල දෙනවට පින් සිද්ද වෙනව අයියෙ ගොඩක් වටිනව (මන් හිටියෙ රින පැත්ත හදල තියෙන්නෙ වෙන ලොහයකින් කියල)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @HarshaDammika-w9v
    @HarshaDammika-w9v ปีที่แล้ว +5

    නියමයි මෙවගෙ එවා වැද ගත් ❤😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +1

    Negative / positive plates ⁣කොහෙවත් කඩවල ගන්න නැද්ද .ඔහොම මාරු කරලා හදලා දැම්මට අවුලක් නැද්ද ?ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරන්න

  • @thusitharanjith1590
    @thusitharanjith1590 ปีที่แล้ว +3

    නියමයි👍👍👍 ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @sachinthamaduranga3242
      @sachinthamaduranga3242 ปีที่แล้ว

      Okata +patte plat walata wena vikalpayak nadda

  • @ThusharaChandana
    @ThusharaChandana ปีที่แล้ว +1

    Bohoma sthuthi hemadema hodatama kiyala dunna. Mata denagnna awshyai Vahana sadaha newatha pariharanaya Karana mattamata hadaganna vidiyak thiyenwada. Job 1k washayen karanna try kranne ekai

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +3

    ❤❤❤

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว +1

    👍 පට්ට පිං. බෑග් එක කැපුවොත් අඩු ඇසිඩ් ලෙවල් නිසා වෙන හානිය වැඩිවෙන්න පුලුවන් නේද. මේ ෂෙල් අලුතින් ගන්න තැනක් තියේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ

  • @englishwithpreethikajayawe1717
    @englishwithpreethikajayawe1717 หลายเดือนก่อน +1

    නියම වැඩක් ගොඩක් ස්තුතියි

  • @sunilstephan7522
    @sunilstephan7522 ปีที่แล้ว +1

    නියමයි ,කවුරුවත් මේ වගේ විඩියෝ එකක් කරල නෑ,සෙල් හොයාගන්න තැනකුත් තිබුනනම් ගොඩාක් ව්ටිනවා,ඒත් සෙල් විකුනන තැනක් නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරල බලන්න

  • @agnitv6081
    @agnitv6081 ปีที่แล้ว +1

    Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!

  • @ThameeraWijethunga
    @ThameeraWijethunga 9 วันที่ผ่านมา +1

    ඔබට ගොඩාක් ස්තුතියි ලොකු දැනුමක් ලබා දුන්නනාට..

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 ปีที่แล้ว

    ඍණ පැත්ත pbo වීමට අවශ්‍ය නැද්ද? පදම් කරනව කියන්නෙ pbo හදාගන්නවාද?

  • @isharalasantha962
    @isharalasantha962 ปีที่แล้ว +1

    සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට

  • @teachmehow39
    @teachmehow39 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්..සීල් බැටරි මේ විදියට හදාගන්න බැරි ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      පුලුවන් ඒව තමයි නෙ මේ

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 4 หลายเดือนก่อน +1

    Thank you very much. Have a nice day.

  • @kavindrajayanath909
    @kavindrajayanath909 10 หลายเดือนก่อน +1

    ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි

  • @LalithaKumara-zh5ls
    @LalithaKumara-zh5ls ปีที่แล้ว +1

    Batery acid walai batary වතුර අතර වෙනස මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වීඩියෝ එකේ විස්තර ඇති දෙවෙනි වීඩියෝ එක තව විස්තර ඇති

  • @chathurangamahanama8140
    @chathurangamahanama8140 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා danna තැනක් නැද්ද battery repair කරන තැනක් Nugegoda, Boralasgamuwa, piliyandala පැත්තේ?

    • @chathurangamahanama8140
      @chathurangamahanama8140 11 หลายเดือนก่อน +1

      මගේ car එකේ battery එකේ cell එකක් නරක් වෙලා තියෙන්නේ. අළුතින් battery එකක් ගන්න රුපියල් 20,000 වෙනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      මං දන්න තරමින් ලංකාවෙ නෑ තිබුනත් දෙන එකක් නෑ

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 8 หลายเดือนก่อน +1

    බොහෝම පිං ඔබට.බැටරියෙ රින කනුවලග වයර් ටමිනල් වල සුදුපාට ලුනු වගෙ බැදෙන්නෙ ඇයි.බැටැරියත් දැන් ලෙඩ දෙනවා.බැටරිය වතුර ඉවත් කර සෝදලා නැවත ඇසිට් දැම්මොත් හරියයිද.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ගොඩක් පරන බැටරියක් නම් සේදුවට වැඩක් නෑ, කනු උනු වතුරෙන් හෝඳල ග්‍රීස් ගාන්න

    • @ruwanbandara-kz3fu
      @ruwanbandara-kz3fu 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya ඔබට අප්‍රමාන පිං අපගෙ ප්‍රෂ්නවලට පිලිතුරු දෙනවාට,ඒ වෙනුවෙන් කාලය වෙන්කරනවට.ඔබට දීර්ගායු නිදුක් නීරෝගි බාවය ලැබේවා.තෙරුවන් සරනයි!!!

    • @ruwanbandara-kz3fu
      @ruwanbandara-kz3fu 8 หลายเดือนก่อน

      බැටරි ඇසිට් එකෙ නම මොකක්ද.විඩියෝ එකෙ නම පේන්නෙ නැහැ

  • @hemapalaaberathna3990
    @hemapalaaberathna3990 ปีที่แล้ว +1

    හොද බැට්ට්‍රි ඇසිඩ් ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙනවද? බැට්ට්‍රි ඇසිඩ් එකයි බැට්ට්‍රි වතුර එකයි වර්ග දෙකක් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බැට්ට්‍ ඇසිඩ් වතුර වර්ග දෙකක් ඒක කඩෙන් ගන්න කියල ඉල්ලුවම දෙනව

  • @roshikadulanimummullage4842
    @roshikadulanimummullage4842 3 หลายเดือนก่อน

    Me batery narak wunama leak wenawada eliyata? Podi batteries wala wage?

  • @HeshanMax22
    @HeshanMax22 2 หลายเดือนก่อน +1

    Input 230 v output 33 v transformer ekakin 12 v battery charger ekk hdnne komd?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      කොයිල් එක ගලවල ඔතන්න ඕනී ඒක තමයි හරිම විදිහ

  • @dulannimsara5780
    @dulannimsara5780 ปีที่แล้ว +1

    4700uF 50v capacitor 6ක් සෙට් කරලා බැට්‍රියක් හැදුවොත්,,වාහනේට දැම්මොත් අව්ල් යයිද..

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +2

    Ayye aneng ST181 මල්ටිමීටර් එක හොදයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අව්ලක් නෑ හැබැයි ඒක ක්ලෑම් මීටර් එකක් නෙ . මොනවගේ වැඩ වලටද හොයන්නෙ

    • @danu4492
      @danu4492 ปีที่แล้ว +1

      @@ElectronicLokaya moter wala amp ek coil eke ohom ek capacitor ehema check kr gnn

  • @rusirukalhara
    @rusirukalhara 10 หลายเดือนก่อน +1

    0.1
    multimeter eke model eka mokakda kiyala kiyanna puluwanda? hodaida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      අව්ලක් නෑ හොඳයි ලංකාවෙන් ගනිපු එකක් නෙවෙ මල්ලි

    • @rusirukalhara
      @rusirukalhara 10 หลายเดือนก่อน

      @@ElectronicLokaya ස්තූතියි අයියේ..

  • @shavishavi9346
    @shavishavi9346 ปีที่แล้ว +1

    අයියේ මේකේ බෑග් වෙනුවට මැදට අපිට බැරිද පේපර් ස්‍ර්වියට් වගේ දෙයක් දාන්න මොකද ඒක හොදට පෙගෙන නිසා 😊 එතකොට ප්‍රතික්‍රියාව වැඩි කරගන්න පුලුවන් නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒව දියවෙනව මල්ලි කොටන් රෙදි ඩෙනිම් වගේ දේවල් කඩදාසි වගේ දේවල් සනිකම දිරම දියවෙලා යනව එහෙනම ගනකම සිලික් වගේ දෙයක් තමයි දන්න වෙන්නෙ

  • @kaveeshakodithuwakku3666
    @kaveeshakodithuwakku3666 2 หลายเดือนก่อน +1

    Thanks aiye mama autoeletric කරන්නේ අපේ ටෙක් එකේ වත් මෙවා කියලා දුන් නැ ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      තව දේවල් වීඩියෝ වල ඇති බලන්න ඔයාට තව දැනුම එකතු කරගන්න පුලුවන් වෙයි

  • @GajamanBro
    @GajamanBro 11 หลายเดือนก่อน +1

    Hodata teranda kiyala dunna good Danna de tawa kenakuta kiyala denda wenama hitak Oni anith minussu irisiyawa kiwwath monawa Hari hangala kiyanna oyata pin ❤

  • @susanthadharmapriya5301
    @susanthadharmapriya5301 ปีที่แล้ว +1

    Goddak hodai..thanks oyata battery kaware alawana vidiya kiyanna.. gam warga..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉෆි ෆික්ස් හොඳයි

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 หลายเดือนก่อน +1

    Very good presentation thanks

  • @justinmaddumage1967
    @justinmaddumage1967 5 หลายเดือนก่อน +1

    its very good video. Thank you very much👍

  • @polonnaruwadistrict1077
    @polonnaruwadistrict1077 ปีที่แล้ว +2

    බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +1

    බොහොම අගෙයි තෙරුවන් සරණයි

  • @chiranbaby6252
    @chiranbaby6252 ปีที่แล้ว

    සුපිරි අයියෙ හරි පැහැදිලිව කියලා දුන්නා මාත් දෙයක් ඉගෙන ගත්තා .ගොඩාක් අය හරි දෙ කියලා දෙන්නෙ නැහැ .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 ปีที่แล้ว +2

    අයියේ, එක සයිස් බැටරි 2ක් මදි වෙයි නේ, එක බැටරි යකින් සෙල් 2ක් වගේ නෙ ගන්න පුළුවන් සෙල් 6ට බැටරි 3ක් කඩන්න වෙනව 12v ගන්න. මෙහෙම හැදුවම original බැටරියේ එන ඇම්පියර් ගාන අඩු වෙන් නැද්ද? . එ මොනව උනත් ඔයාගෙ වැඩේ නම් සුපිරි ආ...👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ නෑ එක බැටරියක රින පැත්තෙ සෙල් සේර්ම ගන්න පුලුවන් එකක 6ක් තියෙනවනෙ බැටරි දෙකක් තිබුනම බැටරියක් හදන්න පුලුවන් පරිස්සමට ගලවල වෙන් කරගන්න

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 ปีที่แล้ว

      @@ElectronicLokaya oky aiya thanks ❤

  • @mohammadfaizal7529
    @mohammadfaizal7529 10 หลายเดือนก่อน +1

    Ada thamai oyage video eka baluwe superb bro. I wish you the best

  • @kul.1959
    @kul.1959 ปีที่แล้ว +1

    රින හා ධන සෙල් සාදා ඇත්තේ වෙනස් ලෝහ වර්ග වලින්ය.එකම වර්ගයෙන් යොදා විදුලිය උපදින්නේ කෙසේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එකම වර්ගය ඒවයෙ තියෙන කෙමිකල් එක විතරයි වෙනස් වෙන්නෙ තව ගොඩක් විස්තර වීඩියෝ කීපෙකින් පෙන්න්ල කියල දීල ඇති බලන්න

  • @siyumdineththika6624
    @siyumdineththika6624 หลายเดือนก่อน +1

    Supiri Vedio eka! Thanks!

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 ปีที่แล้ว +1

    Aiye niyama video eka godak watinawa ❤️❤️ loku uthsayayak. mama hithana widihata habai +/- walata ena thahadu loha warga dekak wenna barida🤔👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒව ඊයම් දැල් තියෙන්නෙ ඒ ගැන තව වීඩියෝ එකක් අනිත් චැනල් එකේ කරන්න ඉන්නෙ

  • @r.mpasindulakshan7654
    @r.mpasindulakshan7654 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ නියම වඩක් 👍👍👍👍 දිගටම මේවගේ videos කරන්න.👍👍👍👍

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 ปีที่แล้ว +1

    Aththatama watina video ekak ayye thank