aiye lithiyam iron battry ekathu karla v12i 4A haduwoth bike ekta pavichchi karnna puluwanda. prshnayk weida. battry pupurida. wahanyaka battry ekk full chaje unahama chaje wena wka oto nathra wenwda
@@ElectronicLokaya 24v transformer eke baada ema ganna kenek kiwwane puluwan kiyala ekai ahuwe 24v transformer eke full wave gaththama kiyada volt enne 24-0-24 da
ලංකාවේ හොදම electric පැත්තෙන් අංක එකේ TH-cam channel එක 🥀"""(electric lokaya)"" එක අවිවාදයක් නෑ🎉🎉 මම දැන් channel එකට එකතු වේලා අවුරුදු තුනාමාරක් වෙනවා, අයියා ගොඩක් දේවල් කියලා දුන්නා ඒ හැම දෙටම ගොඩක් ස්තුති අයියේ ගොඩක් පිං ඉදිරියටත් මම අයියත් එක්ක Chanel දෙකෙම ඉන්නවා ජය වේවා!!!!!!!💛💛💛💛💛💛💛
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
සිරාවටම බං අයියා පංතියක් හෙම දැම්මොත් අන්වාරෙන්ම එනව බං කොහේ වුනත් කමක් නෑ බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
මමත් එකගයි සැහෙන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤❤
මාගේ සහොදර යෙක් වගෙ ඔබ කියා දිම හොඳ දෙයක්. සහොදරයා ඔබ කිවා
තාර බැටරියෙ සෙල් එකක් නරක් හුනාම එක සෙල් එකක් හදලා මරු
කරලා දන්න පුලුවන් කිවානෙ ඔව් හෙම කරන තැනක් තිබුනා මොරටුවෙ
කෙසෙල් වත්තට යන පාරෙ අද නැහැ
ඇයි අපිට අලියා දුන්නට හෙන්ඩුව ලැබුනෙ නැහැ.සහොදරයා.අපි පාසල්
අද්යාපනයට ඔබගෙ ඔය ක්‍රමය ගෙන්න
ඔනේ ලමයි ඔවට උනන් දුවෙනවා හොන් තුං ඉරියව් දරුවෙක් වෙනවා හොඳයි 🎉බැටරියෙ සම්පුර්න මෙතෙට්
එක හදන හැටී ඉගන ගන්න ඔනෙ අන්න එකට තමයි මම කිවෙ අපිට අලියා දුන්නා හෙන්ඩුව නැහැ කිවෙ
රටක් ඉදිරියට යන්න අපෙ රටෙන්
පිට යන දනය අඩු කරන්න ඔනේ
පැර සිට මොල් මෙහෙ ඇදුවටා ලික්
වීට් එක ගෙන්නෙ ඩොලර් දිලා ඉන්දීයාව වගෙ රටවල් තමන්ට හැම
දෙම අවශ්‍ය තාවයම හොන් නිර්මානය
කරනවා.ලංකාවෙ වයිද්ය වරු කෙතරන් බීහි කලත් වැඩක් නැහැ හොව් කවටයෙක් නැම් . මෙය කාටත්
මඩක් නෙවෙයි අනාගත දරුවන් නය
නොවී තම රටට දෙ අගයන අයවෙන්න
අරබීයෙ මීනිස්සු ගිනි ගහාන වැල්ලෙ වගා කරනවා අසාර වැලි අයි කරලා සාරවත් පස් යොදලා වගාවට සුදුසු බීමක් කරනවා. 😊මම ඔබව අගයනවා❤
අයියේ ඔයා කිව්වොත් දෙයක් අනිවා බයනැතුව හදනවා මොකද ඔයාව 100% ශුවර් ජයවේවා අයියේ ආදරෙයි බුදුසරණයි.
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සෙල් ගහනව කියල අහල තිබුණට දැක්කෙ සහ ඉගෙන ගත්තෙ ඔයාගෙ වීඩියෝ එකෙන්. බොහොම පිං. ස්තුතියි ❤❤
❤️❤️❤️❤️
සෙල් දෙකක් අතර සම්බන්ධ කරද්දි තඹ කම්බි දාන්න බෑ නේද ඊයම් වලින්ම නේද පාස්සන්නේ
ඔබතුමා පැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
1990 වගේ කාලයේ battery සෙල් විකුණන්න තිබුණා. ඉස්සර තිබුනා exide battery. මට වයස අවුරුදු දාසයේ දී විතර. සෙල් දෙකක් සල්ලි වලට අරගෙන ඇම්පියර් අණුවේ බැටරියකට හයි කළා. වැඩේ ඉතාමත් සාර්ථකයි.
හැබැයි කාලයක් යද්දි battery cell එන එක නැවතුනා.
ඒ අතීතය ගොඩක් ලස්සනයි.
ඔව් අනිවාරෙන් ❤️❤️❤️❤️
මං මේව මගේ තාත්තගෙන ඉගෙනගන්නකොට මට අවුරුදු 7ක් 8ක් වගේ ඇති.. අසූ ගනන් වල
සිරාවටම............ දැන් ලන්කාවේ නිශ්පාදන කරන උන් අඩුයි ඔක්කොමලා කට ඇරගන බලාන ඉන්නේ පිටරටින් එනකල්......... ඇත්තටම ඒ අතීතය නම් .............පට්ට.
ඔව් මමත් දන්නවා ඒ කාලේ රත්මලනේ ඉලෙක්ට් කියලා කොම්පැණියක කන්ඩෙසර් පවා හැදුවා සුන්දර කාලයක් .😢
ලොකු සේවාවක්.ඔබට පිං,බලන හැමෝම ලයික් කරමු 👍
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ලොකු දැනුමක් ලබා ගත්තා
❤️❤️❤️❤️
මමත් බැටරි දේහෙකින් එකක් හැදුව දන පැත්තෙන් ඒටික අරගෙන අව්වේ තියල වේලල හලල ..රින පැත්තෙ ටික අරගෙන දැලේ අර හලපු ට්ක ගාල ආයෙ හැදුව සුපිරියටම හරිගියා
රින පැත්ත අව්වෙ වේලන්න එපා හදනකම් තෙතට වතුර එකේ හරි දාල තියන්න
Hey can you tell me how that black plate (+ve) be made
Very nice guruthuma❤❤❤❤❤❤❤
සුපිරි, ඉක්මනට සෙල් පාස්සන වීඩියෝ එක කරන්න ❤❤
❤️❤️❤️❤️
සීල් කරන විදිහ කියලා දෙන්න..😊❤️❤️
සුපිරි ජය වේවා❤❤❤
Godak hodata therum karala denawa. Onama kenekuta therum ganna piluwan vidihata. Godak pin obata❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Sel behapu Eka ain karala ithiri tiken bettay goda danna berida 12v Betty
පුලුවන්
යමක් ඉගන ගන්නනමිි හොදම චැනල් එක ❤❤❤❤❤❤
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
Sub box hadanna ඉගෙන ගන්නෙ කොමද?
සුපිරියක් තමා❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ලොකු දැනුමක් ගත්තා . mama කලින් දැනන් හිටියේ නෑ තැන්ක්ස් aiya
❤️❤️❤️❤️
හැම video එකක්ම සුපිරි ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අනේ අයියේ powerd single top buffel ek hadana hati kiyala denko
නියමයි අයියා 👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Thank you.
මම 9 වසරෙ ඉන්නෙ මම පොතක් කියෙව්ව ඒකෙ විදියටනම් positive plate 2 lead peroxide negitive lead කියල එතකොට -තහඩු දන වෙන්නෙ කෝමද ඒක outo පදම් වෙලා හරියනවද❣️
වීඩියෝ දෙකේම ගොඩක් විස්තර ඇති යවන්නෙ නැතුව හොඳට බලල තේරුම් ගන්න දරුවො
@@ElectronicLokayaහත්තලාමෙ ඔක්කොම බැලුවා 😹 මම ඇහුවෙ -හ්ඩු වල නැති දන තහඩු වල අඩන්ගු දේ පද්ද්ම් වෙද්දි ආයෙ දන වලට එනවද
අදත් සුපිරි අයියා..❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya ❤️👍
rina patta hadanne kohomad
aiye lithiyam iron battry ekathu karla v12i 4A haduwoth bike ekta pavichchi karnna puluwanda. prshnayk weida. battry pupurida. wahanyaka battry ekk full chaje unahama chaje wena wka oto nathra wenwda
ලිතියම් අයන් බයික් වලට යූස් කරන්න බෑ පුපුරනවනෙ
අයියේ GEL බැට්ට්‍රියට බැට්ට්රි ඇසිඩ් දාල පාවිච්චියට ගන්න බැරිද ? එහෙම කරොත් අවුලක් වෙයිද ?
පුලුවන් ගලවල හදන්න ඕනී
අයියෙ tl 494 ic එක දල හදන ඩුවල් සප්ලයි ඉන්වටර් එක හදන හැටි කියල දෙන්නකෝ කොච්චර ට්‍රයි කරත් හදගන්න බෑ
බලමුකො බඩු සෙට් උනාම කරන්න
සුපිරි වීඩියෝ එක 👍👍❤️
තැන්ක්ස් ❤️❤️❤️❤️
අයියේ ඔය සෙල් මැද්දට ටිශූ කොල ටිකක ගනකමට නවලා සිල් කරොත් ඇසිට් ගමන් කරයි නේ
ඔව් ඒත් ඒව දියවෙලා යනවනේ ඊට පස්සෙ ශොට් වෙනව
නියම වැඩක් ❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
3.7v දීලා 12v සාමානය අැම්පියර් ගානක් ගන්න පුලුවන් circuit එකක් හදන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? coil ඔතන වැඩ නැතුව
කොයිල් ඔතන්නෙ නැතුව බෑ කොහොමත් ඉන්වර්ට් කරන්න ඕනී
කමක් නෑ . එහෙම කොයිල් ඔතන විදිහට හරි හදන විදිය කියලා දෙනවා ද ?
වීඩියෝ එක නම් ගොඩක් හොදයි.අය්යෙ මට කියන්නකො වෝල්ටේජ් 12ට වැඩි ට්රාස්ෆෝමරයකින් වෝල්ටේජ් අරන් dc කරලා ඒක 12v 1A ගානට අඩුකරගන්න ක්‍රමයක් තියෙනවාද .7812 ic එක දැම්මොත් ඇම්පියර් අඩුවෙනවානෙ
මොනවගේ වැඩ්කටද?
@@ElectronicLokaya සෙට් එකකට
Cell දෙක වෙන වෙනම චාර්ජ් කරලා පසුව සී කරන්න බැරිද
එහෙම කරන්න බෑ නේද වෙනම චාජ් කරන්න
Supiri
Wadee nm supiri. Ayye Ta8272 ic eken amp ekk hadhannako
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
බලමුකො අයි සී එක ලැබුනොත් කරන්නම්
අපි අලුතින් ප්ලේට් හැදුවා කෙමිකල් අලුතින් දාල. හැබැයි මේවට ගන්න කෙමිකල් ලංකාවේ මාර්කට් එකේ නෑ පිටින් තමයි ගෙන්නුවෙ. දැන් tax වැඩි කරල ඩොලර් එකත් නැගල ඒ නිසා මේව හදල මිල කරන්න අමාරුයි
ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️ මොනවද දැන් ලංකාවෙ තියෙන්නෙ
ඔයාලා කොහෙද
@@muthukalum8430 තංගල්ලෙ
ධන රින වලට ගන්න කෙමිකල් දෙකේ නම මොකක්ද
@@BandulaWidiyaratne-h8d Not only one chemical.
ඇලුමිනියම් තහඩුව යොදන පේස්ට් වල රසායනිකය කුමක්ද?
pbo2 led ocside
නියමයි අයිය ❤😊
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
සුපිරී අයියේ ❤️🤛
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මත් ඔවගේ සෙල් දෙකක් හදාගත්තා එකක් හොදයි 2.06v පෙන්නනවා අනික චාජ් වෙන්නැ නේ ලැම් සිරියස් කරලා චාජරයට ගැහුවාම ( 12v 90w ) බල්බ් එක හොදටම පත්තුවෙන වා එත් චාජ් වෙන්නැ මොකක් වෙන්න පුලුවන්ද හෙතුව මම නොමල් 13v වගේ දුන්න්නාම 10A වගේ ගන්නවා
Vedio eka ada damme me ikmanta haduvada
ඔව් සමහර ඒව දවස්ක් වගේ යාවී බල්බ් එක හරහා චාජ් කරන්න වරින් වර ගලව ගලව චෙක් කර කර බලන්න පදම් වෙනකම් කලින් වීඩියෝ එකේ කියපු විදිහට ඇසිඩ් තියාගන්න
නෑ මල්ලි ඔයා කලින් වීඩියෝ එක බැලුවෙ නැද්ද ඒකෙ ඇති හදන හැටි ඒක බලල මේක බලන්න
@@ElectronicLokaya ඔයාගේ කලින් එකබලලා තමා හැදුවේ එත් එක චච් වෙන්නේ නම් නැ මන් හිතන්නේ සෙපරෙටර් වලින් අනිත් අගරය කොහේ හරි ගැවෙනවා වෙන්න ඔනේ මම සෙල් එක එලියට අරන බලන්නම්කෝ
@@ajavsvsnejfshsvsfwjej3298 මේ කොලුවෝ තව බැටරි තියද මිලදි ගන්න
Watina wedagath video ekak.❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Mama ekk haduwa . Eka charge kraddi short wenwa acid damma. Ai e
එහෙම වෙන්න විදිහක් නෑ හැබැයි සෙල් අතරට ප්ලාස්ටික් ප්ලේට් දැම්මනේ බල්බ් එකක් හරහා දීල පදම් කරල ගන්න බලන්න
No eka denna poddk advise ganna pls
Separator sheet wenuwata ganna puluwan dewal monada
ප්ලාස්ටික් වගේ දෙයක් උනතව්ලක් නෑ
Mp3 කියන්නේ මොකක්ද
ඕඩියෝ ෆෝමැට් එකක්නෙ .. ඇයි මොකටද?
බැටරිය පන්නලා ගොඩාක් කාලයක් වෙනවා සෙල් සුදු වෙලා තියෙන්නේ එවාට මොනවද කරන්න ඔනෙ
බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
230 w එකතු කරන්න පුලුවන් බැටරියක් හදන්න පුලුවන්ද දන්නෙ නැති නිසා අහන්නෙ
වොට් ද? වෝල්ට්ද? 🙄
මන් හිතන්නේ Wවොට්
Baya nethuwa oyawa falow karanawa aiye oya kiyana onama deyak baya nethuwa ath hada balanna puluwan . Bohoma pin aiye digatama karagena yanna shakthiya dahirya lebewa🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔන්න ඉතින් අයියේ 1 කමෙන්ට් එක ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyamayi ❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මම හදනවා
Oya shel plate dnwada
Koheda inne
No danna
No danna
Plees nambar
අයියේ ශේල් හදනවනම් අපිට අඩු ගාණට දේනවද
කොහේද ගන්න තියෙන්නෙ?
@@ElectronicLokaya මන් ඇහුවේ අයියගාව නැද්ද කියල
Patta.... Rile DRIVA SARKIT AKAK oni vena video baluva ath pahadili na puluwan velavaka denna a I varen 🙏🙏🙏🙏
කොයිකද මල්ලි
Koikada kiyanne.
Super ayye👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ජේල් බැට්‍රියෙ video එකක් කරන්න අයියෙ
බඩු ලැබුනම අනිවා කරන්නම්කො
සුපිරි ❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Very good 👍👍👍❤
Thank you very much මල්ලි ❤️❤️❤️❤️
200A + 150A +100A බැටරි සයිස් තුනක් එකට පැරල් කරාට කමක් නැද්ද ඒක චාජින් වලට බල පානවද
හදාගන්න අමාරුයිනෙ එක සයිස් එකට කපල ගන්නත් පුලුවන්
අයියට තේරිලා නෑ මං අහපු ප්රශ්නය මං ඇහුවෙ ඒ ඇම්පියර් වලින් බැටරි කිහිපයක් පැරල්ව සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් ද කියලා අනික එම බැටරි චාජ් කරද්දී හරියා කාරව චාජ් වෙනවද කියලා
Ayye mata kiyannako 24v ups transformer eken kapala full wave ganne 7-0-7 e transformer eke wage meka kapuwama 12-0-12 ganna hakida
ගලවල ඔතන්න ඕනී මේ වීඩියෝ එක බලන්න ඔයාගෙ එකේ තියෙන විදිහට ගනනය කරල ඔතන්න ඔනී th-cam.com/video/YcmSx6-fwWw/w-d-xo.html
@@ElectronicLokaya 24v transformer eke baada ema ganna kenek kiwwane puluwan kiyala ekai ahuwe 24v transformer eke full wave gaththama kiyada volt enne 24-0-24 da
@@ElectronicLokayamta kiyanna 12-0-12 enna wata kiyak othanna onida
Good job ❤❤
Thanks 😆
Supiri aiye
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiiya maga tatha battery hdanawa sumporna
Koheda malli oya
පස්නය පැහදිලි නෑ
Nuwara loya
කොහෙද
contact number ekak ganna puluwanda??
ඩන.රින සෙල් වල ගාන්නේ මොනවද
අනිත් වීඩියෝ එක බලන්න විස්තර ඇති
Sell wakkarana acchu hadaganne komada
රටගියේනැත්ද?
තව ටික දවසකින් යනව
@@ElectronicLokaya😢
Tanks
❤️❤️❤️❤️
❤❤❤❤
Super❤️
Thank you 🤗
ටොච් බැට්රි ගොඩ දන්න බැරිද ඔය විදියට
බෑ මල්ලි
Super❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
super
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔබ තුමා බැටරි සෙල් අලුත් වැඩියාව කරනවද, එසේ කරනවානම් ඔබ තුමා සම්බන්ධ කරගනේ කෙසේද
👍🔥♥️
Grate 🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Good job
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤️❤️❤️❤️
👍♥️
❤️❤️❤️❤️
❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤ ❤ ❤
❤️❤️❤️❤️
❤❤❤️🔥❤️🔥👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
2.1 sup amp ekk hadana widiya illala kaalayak thisse comment karanawa video ekk watenakn balan innawa 😢
වීඩියෝ එකක් කරල ඇති බැලුවෙ නැද්ද ඒකෙ 2 චනල් 3 චැනල් 4 චැනල් ඇති
@@ElectronicLokaya link eka dhanna pls
❤❤❤😮😮
❤️❤️❤️❤️
👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️❤️
🫱👌👌👌👌
ජේල් බැට්‍රියෙ video එකක් කරන්න අයියෙ
බැටරියක් ලැබුනම කරන්නම්කො