උළෙලෙන් යන්න කලින් ජනපති අමතක නොකළ දේ - කාටත් විශේෂ වුණ මෙවර නිදහස් උළෙලේ විශේෂ දර්ශන ඔක්කොම එක පෙළට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 ชั่วโมงที่ผ่านมา +22

    සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙකු ආවා.❤❤❤❤❤❤

  • @asokafernando857
    @asokafernando857 3 ชั่วโมงที่ผ่านมา +37

    ජනාදිපති තුමාටත් මගේ මව් බිමේ සියලුම දෙනාටත් සාමය සතුටින් පිරි අනාගතයක්ම වේවා .තෙරුවන් සරනයි 🙏

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 ชั่วโมงที่ผ่านมา +31

    "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්"" යන පාඨය අර්ථයෙන්
    ඔප්පු කරමින්,
    මහජන මුදල් කාබාසිනියා නොකර , රතුපලස් නැති අශ්වා රෝහක නැති , මහජන මුදල් වලින් හැඩවැඩ වුන 2.50 ආර්යාව නැති පුංචිම කාර් එකේ ආපු රටට ම ආදර්ශයක් ගෙනදුන්,
    ජාත්‍යන්තරය දිනාගත් අපේ ගමේ පුංචි මිනිසා.
    චිරං ජයතු වේවා ජනපතිතුමනි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

    • @K.ADharmarathna
      @K.ADharmarathna 25 นาทีที่ผ่านมา

      adaraniya anura sohodarya

  • @disnaw992
    @disnaw992 2 ชั่วโมงที่ผ่านมา +24

    ජය වේවා!!!ජනපතිතුමනි

  • @sunilpramachandra1192
    @sunilpramachandra1192 28 นาทีที่ผ่านมา +4

    මං මැරෙන්න ඉස්සර බලන්න බලාගෙන හිටිය දේ අද බලාගත්තා

  • @kantakanata9643
    @kantakanata9643 2 ชั่วโมงที่ผ่านมา +28

    අපේ ආදරනිිය ජනාධිපති තුමා ඇතුළු අපේ රටට ජයම වෙිිවා
    තුණුරුවන් සරණ ලැබේවා
    ඩුබායි සිට ආදරෙන් ❤🙏

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 3 ชั่วโมงที่ผ่านมา +60

    එවැනි පුතෙක් බිහිකල මවට හදාපු
    පියාට නිදහස් දිනයේ මාගෙ උත්තමා චාරය

    • @cliffordgunetilleke29
      @cliffordgunetilleke29 ชั่วโมงที่ผ่านมา +3

      විනයගරුක, හැදියාවක් ඇති කළගුණ දන්නා ජනාධිපති වරයා ❤❤❤

  • @ArunaMalaviarachchi
    @ArunaMalaviarachchi 23 นาทีที่ผ่านมา +3

    තඹුත්තේගම රතු තරුව...!
    ජයවේවා.!!!

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 14 นาทีที่ผ่านมา +2

    ඇත්තටම හරිම චාම් හරිම ලස්සනයි පඩ, සෝ නැති සොබන නැති සුපිරිම නිධහස් උලෙලක් මාලිමා රජයට, මේරට ගොඩ නගන්න,සක්තිය,,දහිරිය, ලැබේවා 💐💐💐💐❤️🙏

  • @RamaniSahabandu-w4g
    @RamaniSahabandu-w4g ชั่วโมงที่ผ่านมา +7

    රටට අප ජනතාවට සුබ අනාගතයක් ෙවිවා ජනපතිතුමනි ජය ෙවිවා

  • @wasanthasenarath4105
    @wasanthasenarath4105 23 นาทีที่ผ่านมา +3

    අපේ ජනාධිපතිතුමාටත් අප රටටත් ජයමවේවා..!!

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 ชั่วโมงที่ผ่านมา +32

    ත්‍රිවිධ හමුදාවට අද සතුටු දවසක් හේතුව හොරු මිනීමරුවොන් ට සැලියුට් නොගැසීම සිදු නොවනු නිසා

    • @soisvejai8771
      @soisvejai8771 4 นาทีที่ผ่านมา

      හරියටම හරි ජයවේවා ග්‍රී ලංකා🙏🇱🇰❤️

  • @MSumatara
    @MSumatara 2 ชั่วโมงที่ผ่านมา +11

    ජය wawa ජනාධිපති humani ඔබලාට ජය wawa ආදරෙයි අහස tatami malimawata ජය wawa .බුදු sarani .paressmin.ජය wawa ❤❤❤❤❤❤❤❤

  • @JasinthaMallika-tg5kw
    @JasinthaMallika-tg5kw ชั่วโมงที่ผ่านมา +6

    අපේ ආදරනීය ජනාධිපති තුමා අගමැතිනිය ඇතුළු මාලිමා රජයට ත් සියලුම හමුදා භට සොහොයුරන්ටත් නිදහස් සැමරුම් උත්තමාචාරය හදපිරි සතුටිනි.මෙවන් ලස්සන නිහතමානි සැමරුම් උළෙල ක් දැක ගන්න ලැබීම ම් දරණේ ඉන්න දරුවන්ගේ වාසනාවකි මේ රට ලස්සන දියුණු සරුසාර දේශය ක් වෙනවාමයි ජයවේවා හැමෝටම ස්තුතියි

  • @PremaChanra-i8m
    @PremaChanra-i8m ชั่วโมงที่ผ่านมา +7

    ❤ I love my humble and beloved president .

  • @sheeladias369
    @sheeladias369 2 ชั่วโมงที่ผ่านมา +14

    මේ නිදහස් උත්සවයෙන් ම පේනවා මගෙ රට නිදහස්.

  • @nimnimalshani3276
    @nimnimalshani3276 2 ชั่วโมงที่ผ่านมา +12

    AkD ❤

  • @renukarodrigo7696
    @renukarodrigo7696 59 นาทีที่ผ่านมา +3

    jayawewa AKD

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 52 นาทีที่ผ่านมา +4

    නිදහස් උලෙල වල් අඩුම 30 ක් NPP රජයකින්......ජයවේ !!!!!!!!!❤❤❤❤❤❤

  • @soisvejai8771
    @soisvejai8771 นาทีที่ผ่านมา

    ආදරණීය ජනාධිපති තුමනි අපගේ උත්තමාචාරය හරිම සතුටුයි ජයවේවා ග්‍රී ලංකා මාතාවට🙏🇱🇰❤️

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 5 นาทีที่ผ่านมา +1

    ඇත්තටම මිනිසූන්, අද සතුටින්

  • @karuapp6083
    @karuapp6083 3 ชั่วโมงที่ผ่านมา +23

    ලාංකිකයෙක් අතට පාලනය හිමිකම් කියන දිනය.

    • @NawziMohamed
      @NawziMohamed ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

  • @ratnaperera1044
    @ratnaperera1044 3 ชั่วโมงที่ผ่านมา +24

    උසස් කරනු ලබන්නා පත්කරනු ලබන්නේය. පත්කරනු ලබන්නා පත්කරනු ලබන්නේය. ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කියා තිබේන්නෙය.

    • @s.ppadmakanthi5750
      @s.ppadmakanthi5750 2 ชั่วโมงที่ผ่านมา +2

      Amen hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 thanq jesus hallelujah 🤝🌹 🌹👏🏻🙏💒🌸📖👑 🤴👱🏻‍♀️✝️🥰😘🛐😍

    • @shamaleefernando5936
      @shamaleefernando5936 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @sriyanikorale3587
    @sriyanikorale3587 3 ชั่วโมงที่ผ่านมา +9

    ape rate sebama nayakayek peratu karagena samarana prathama sebama nidahas dinayata siyaluma rata wsiyanta suba pathamu🙏🏻

  • @rosiranasinghe504
    @rosiranasinghe504 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමණි රටේ සිහිනය සැබෑ වෙලාා

  • @soisvejai8771
    @soisvejai8771 6 นาทีที่ผ่านมา

    Salute srilanka🙏❤️🇱🇰salute AKD+His government🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @inokakuda7621
    @inokakuda7621 3 ชั่วโมงที่ผ่านมา +17

    අම්මාට මොන කරමි සතුටක් දැනෙනවා ඇද්ද

    • @NawziMohamed
      @NawziMohamed ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @AnnieStaples-x2o
    @AnnieStaples-x2o 3 ชั่วโมงที่ผ่านมา +12

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sameeraknks-k7u
    @Sameeraknks-k7u 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤

  • @sousouateyat8758
    @sousouateyat8758 2 ชั่วโมงที่ผ่านมา +7

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @ranilove7570
    @ranilove7570 2 ชั่วโมงที่ผ่านมา +4

    Janadhipathi thuma athulu malima rajayatath,sri lanka wasee siyaluma denatath samaya piri nidahas dinak wewa.jayawe malimawata🙏🙏🙏♥️♥️♥️✋🇦🇪

  • @ashaperera1094
    @ashaperera1094 2 ชั่วโมงที่ผ่านมา +4

    🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @JanakaJayarathne-z6b
    @JanakaJayarathne-z6b 6 นาทีที่ผ่านมา +1

    කලු සුද්දන්ගෙන් රට බේරාගත් ජාතික වීරයා AKD 👏👏👏👍👍👍✌✌✌

  • @noxdrrego
    @noxdrrego 2 ชั่วโมงที่ผ่านมา +5

    😍🥰

  • @iranganiperera0184
    @iranganiperera0184 2 ชั่วโมงที่ผ่านมา +3

    Janadjputhe obata subagaman

  • @سوبيناسوبينا
    @سوبيناسوبينا 3 ชั่วโมงที่ผ่านมา +6

    🙏🙏🙏🙏🙏

  • @ChandanaSilva-jz6gt
    @ChandanaSilva-jz6gt 2 ชั่วโมงที่ผ่านมา +6

    ගූ බයියෝ බලාපිය ජනාධිපති එන චාම් පිළිවෙල අර පරණ වාහනෙම අන්න රට ගැන මිනිස්සු ගැන හිතන මනුස්සයෝ

  • @KuahsSgdggd
    @KuahsSgdggd ชั่วโมงที่ผ่านมา +1

    Magea ratata jaya niyathae a k d obata pin rata goda damu man kuweait b saranae

  • @rohinibalage566
    @rohinibalage566 53 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤

  • @hasarath1421
    @hasarath1421 2 ชั่วโมงที่ผ่านมา +4

    Ada samarana Nidahasa Lakmawa athulu Lowama Samarana Nidahasaki...!!!

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 ชั่วโมงที่ผ่านมา +2

    President's favourite body guard in full suite today.

  • @chamindawickramage2702
    @chamindawickramage2702 3 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🙏

  • @tuanharoonbagoos9036
    @tuanharoonbagoos9036 15 นาทีที่ผ่านมา

    Npp Handuwata jayawewa ❤

  • @champikadeepani8579
    @champikadeepani8579 17 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 ชั่วโมงที่ผ่านมา +1

    One must say his BMW X5 or X7 is actually pre LCI model probably eigher 2017 or 2018 model and is about 30,000 Australian $$ in SLR about 6 million considered a very moderate SUV

  • @NawziMohamed
    @NawziMohamed ชั่วโมงที่ผ่านมา +1

    Sathutudayaka nidahas uthsawa ya.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ชั่วโมงที่ผ่านมา +1

    තාම ඇයි අපිට වැඩ බලන පොලිස්පති කෙනෙක් ඇයි නැත්තේ full time chief of policeපති කෙනෙක්

  • @ajmekanayake8417
    @ajmekanayake8417 ชั่วโมงที่ผ่านมา +1

    A Anura ape eka

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe ชั่วโมงที่ผ่านมา +1

    Horu B ne 🤣🤣🤣🤣🚀

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi 10 นาทีที่ผ่านมา

    🧭🧭🧭🧭❤️

  • @harshaperera1001
    @harshaperera1001 52 นาทีที่ผ่านมา

    Saataka nathi uthsawayak

  • @Sabira-ds3et
    @Sabira-ds3et 2 ชั่วโมงที่ผ่านมา +1

    නෑමල කො😂

  • @MSumatara
    @MSumatara 2 ชั่วโมงที่ผ่านมา +5

    ජය wawa ජනාධිපති humani ඔබලාට ජය wawa ආදරෙයි අහස tatami malimawata ජය wawa .බුදු sarani .paressmin.ජය wawa ❤❤❤❤❤❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @යසත්එරංග
    @යසත්එරංග ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pavithraamarathunga4749
    @pavithraamarathunga4749 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @shiranijasi6747
    @shiranijasi6747 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @thusharilanka8081
    @thusharilanka8081 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤