උයන්න කම්මැලිනම් මෙන්න නියම විසදුම! | Delicious Rice in Rice Cooker | Easy Rice Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • Rice Cooker Rice Recipe Sinhala | Rice Cooker Rice In Sri Lanka | Rice Booker Bath Hadana Hati
    Hi, I'm Gositha, Looking for a hassle-free way to make delicious rice? Our Delicious & Easy Rice Recipe In Rice Cooker is here to save the day! With minimal effort and maximum flavor, this recipe will become your go-to for perfectly cooked rice every time. Let your rice cooker do the work while you sit back and enjoy the delightful results!
    Cooking Time: 30 Mins
    Ingredients:
    චිකන් සීසන් කර ගැනීමට | To Season the Chicken,
    • චිකන්, ග්‍රෑම් 300 | Chicken, 300 Grams
    • සෝයා සෝස්, මේස හැදි 1 | Soy Sauce, 1 Tbsp
    • ගම්මිරිස් කුඩු, තේ හැඳි ½ | Pepper Powder, ½ Tsp
    • කහ කුඩු, මේස හැඳි ¼ | Turmeric Powder, ¼ Tsp
    • ලුණු, තේ හැඳි 1 | Salt, 1 Tsp
    බත් එක සෑදීමට | To Make the Rice,
    • සම්බා හාල්, ග්‍රෑම් 500 | Samba Rice, 500 Grams
    • ළූනු, 1 (කපාගත්) | Onion, 1 (Sliced)
    • අල, 1 (කපාගත්) | Potato, 1 (Diced)
    • තක්කාලි, 1 (කපාගත්) | Tomato, 1 (Sliced)
    • කැරට්, 1 (කපාගත්) | Carrot, 1 (Juinilled)
    • ලීක්ස්, කප් ½ (කපාගත්) | Leeks, ½ Cup (Sliced)
    • අමු මිරිස්, කරල් 1 (කපාගත්) | Green Chili, 1 Pod (Chopped)
    • ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 1 ½ | Ginger & Garlic Paste, 1 ½ Tbsp
    • කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
    • රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
    • මුද්දරප්පලම්, ස්වල්පයක් | Risen, A Little
    • කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little
    • කරදමුංගු 3 & කරාබුනැටි 3 (තලාගත්) | Cardamom 3 & Clove 3 (Crushed)
    • බැදපු තුනපහ කුඩු (කලු කුඩු), මේස හැදි 1 ½ | Roasted Curry Powder, 1 ½ Tbsp
    • මිරිස් කුඩු, තේ හැඳි 2 | Chili Powder, 2 Tsp
    • කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
    • ලුණු, තේ හැඳි ½ | Salt, ½ Tsp
    • තෙල්, මේස හැඳි 1 ½ | Oil, 1 ½ Tbsp
    • වතුර | Water
    හායි, මම ගෝසිත. උයන්න කැම්මැලි දවස් හැමෝටම තියනවනේ. ඉතින් ඒ වගේ දවසකට ගැලපෙනම රෙසිපි එකක් තමයි අද මන් අරගෙන ආවේ. ඒ තමයි රයිස් කුකර් එකේම උයන රසම රස බතක්. ඉතින් මේක හැදුවම තව කරි ජාති මුකුත්ම ඕනි නෑ.
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Rice Cooker Rice Recipes | Rice Cooker Recipes | How to Make Rice In Rice Cooker | රයිස් කුකර් එකේ හදන බත් | Quick & Easy Rice Recipes
    #parata #paratha #parotta
    Chapters,
    Intro 0:00
    Seasoning Chicken 0:24
    Making Easy Rice 1:06
    Preserving 5:17
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 80

  • @JJK451
    @JJK451 วันที่ผ่านมา

    මම මේක හැදුවා..හරිම රසයි❤

  • @charukadulshan2329
    @charukadulshan2329 17 วันที่ผ่านมา +5

    වැඩේ සුපිරී හැබැයි උයන්න කම්මැලිනම් ඕක කරන්න බෑනෙ ❤😅

    • @Suneth5
      @Suneth5 14 วันที่ผ่านมา +1

      matath hithune ekamai

    • @CeylonKitchen
      @CeylonKitchen  14 วันที่ผ่านมา

      බත් උයලා හොදි 3ක් උයනවට වඩා මේක හදන එක ලේසියි කියන එක අදහස් කලේ🙂

  • @mahattaya29
    @mahattaya29 7 ชั่วโมงที่ผ่านมา +1

    ඕනම නම් බුරියානි කියල විකුනන්නත් පුලුවන් 🙂🙌

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 หลายเดือนก่อน

    ඒකනම් ගොඩක් රස පාටයි❤️❤️❤️

  • @selwarani4627
    @selwarani4627 หลายเดือนก่อน

    රස පාටයි.ස්තුතියි .

  • @user-nk6si4hz3k
    @user-nk6si4hz3k 2 วันที่ผ่านมา

    ❤supi සහෝදරයා 👊

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน +4

    හරිම ලස්සනට, පැහැදිලිව කියල දුන්න. බොහොම ස්තූතියි! හදල බලන්නම ඕන.

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 หลายเดือนก่อน

    රස පාටයි❤❤

  • @hkshan9542
    @hkshan9542 หลายเดือนก่อน +3

    Looks really delicious 🤤

  • @user-hq8hg9tu2o
    @user-hq8hg9tu2o 26 วันที่ผ่านมา

    ෂා ෂා එකනමි රස පාටක් ❤❤❤❤

  • @malikulsthung8783
    @malikulsthung8783 หลายเดือนก่อน

    Thank you 👍💗

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz หลายเดือนก่อน +1

    Rasa patai 😊😋❤

  • @user-nh5gb5me3c
    @user-nh5gb5me3c 10 วันที่ผ่านมา

    We'll try n let u know. Thanks for sharing putha

  • @user-fq2yg2po7v
    @user-fq2yg2po7v หลายเดือนก่อน +2

    Ela ❤

  • @sachinifernando9216
    @sachinifernando9216 26 วันที่ผ่านมา

    Harima lassanai voice eka and explain karanawa widiha

  • @namalniroshana838
    @namalniroshana838 หลายเดือนก่อน +1

    Mata hariyana ekak💪😁😍

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Thanks

  • @RBMapa
    @RBMapa หลายเดือนก่อน

    Wonderful

  • @GayanPerera-pv7hf
    @GayanPerera-pv7hf หลายเดือนก่อน

    Supiri aiya❤❤

  • @harithauyana7806
    @harithauyana7806 หลายเดือนก่อน +1

    Yami yami

  • @damayanthiperera8528
    @damayanthiperera8528 5 วันที่ผ่านมา

    Good idea

  • @user-ig7st4gg2y
    @user-ig7st4gg2y หลายเดือนก่อน +3

    Saralawa lassanatata pahadiliwa kiyala danawa .❤❤❤❤❤

  • @hashinimeegama7571
    @hashinimeegama7571 14 วันที่ผ่านมา

    Superb❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 หลายเดือนก่อน

    👍👍

  • @kethakamadumal9039
    @kethakamadumal9039 หลายเดือนก่อน

    Super

  • @dalrinaborham1712
    @dalrinaborham1712 หลายเดือนก่อน +1

    Thank you so much dear. ❤Look like delicious. ❤God bless you 🙏

  • @samanthasudath467
    @samanthasudath467 21 วันที่ผ่านมา

    ❤❤❤😊 super

  • @user-gj6ep9nl3e
    @user-gj6ep9nl3e หลายเดือนก่อน +2

    අදම හදනව පුතා ❤️❤️❤️

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 หลายเดือนก่อน

    👍👍👍 ❤️❤️❤️

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 หลายเดือนก่อน

    ♥️👍

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 วันที่ผ่านมา

    Supar aiya❤❤😂😂😂😂😂 thsnkssss

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh หลายเดือนก่อน

    M rasa patai..wena curry onama na..anewarayen hadanawa..godak stute..❤❤❤

  • @judykulathunga591
    @judykulathunga591 หลายเดือนก่อน

    Okata වෙලිච්ච දෙහි ගෙඩියක් දෑ ගන්න.මාරම රසයි

  • @Tharika64
    @Tharika64 หลายเดือนก่อน +1

    thava hal tikak vadipura danna thibbe

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @sandyakumudini5407
    @sandyakumudini5407 หลายเดือนก่อน

    රස පාටයි බිරියානි වගේ

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 หลายเดือนก่อน

    Godak Pehedili thanks

  • @sanjayapradeep7122
    @sanjayapradeep7122 27 วันที่ผ่านมา

    Badapu tunapaha aka kohenda gaththa

  • @Bandula-hk4rm
    @Bandula-hk4rm หลายเดือนก่อน +1

    Kiyala wedak ne machen el❤ eth apita kohida bn bull ballo

  • @kumariepa5205
    @kumariepa5205 หลายเดือนก่อน

    rice cooker akak ganna kohenda

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 หลายเดือนก่อน +10

    ඔහොම rice කුකර් හින්දා හොදයි ..අපේ ඒවා දොදොල් තාච්චි වගේ ..ඉතිං කොහෙද තෙල් දාන්නෙ .......

  • @zulfikarahim8646
    @zulfikarahim8646 หลายเดือนก่อน +2

    Api ada hadala kewe me rice eka tama.. Chicken badala.,alat badala danakota tawat rasai... ❤❤

  • @greenaccessde5820
    @greenaccessde5820 หลายเดือนก่อน +48

    රයිස් කුකර් එක කොහෙන්ද ගත්තේ? Stainless steel rice cooker එකක් මමත් හොයනවා. Brand එක හරි කියන්න.

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j หลายเดือนก่อน +1

    ජපන් හාල් වලින් බැරිද

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 หลายเดือนก่อน

    ❤🎉

  • @ManoriRajapasha-cl6mo
    @ManoriRajapasha-cl6mo หลายเดือนก่อน

    Rice cooker price

  • @user-bh7zk6qi7v
    @user-bh7zk6qi7v 14 วันที่ผ่านมา

    වැඩේ හොඳයි, හැබැයි කැප්ශන් එකනම් ගැලපෙන්නෙම නෑ

  • @mdshemamali8748
    @mdshemamali8748 หลายเดือนก่อน +3

    පහේවැඩිනැද්දපුතා

  • @ushanthicabral1262
    @ushanthicabral1262 หลายเดือนก่อน +2

    Curry powder rasa wadi athi 🤔

  • @rameshigi
    @rameshigi วันที่ผ่านมา

    Ube Name eka kiyapan aye

  • @wihangasihilel2318
    @wihangasihilel2318 หลายเดือนก่อน +5

    කැරට් ලීක්ස් දාන්න කලින් නම් අර බලු කපුටු දාන වලට හදන බත් එකේ ලයින් එකක් තියෙන්නෙ 😂.
    Anyways good video bro❤

  • @gayanmadushanka3886
    @gayanmadushanka3886 2 วันที่ผ่านมา

    ඕක සාමාන්‍ය රයිස් කුකර් එකක කරන්න බෑද

  • @user-mr9lp7yy2v
    @user-mr9lp7yy2v หลายเดือนก่อน +4

    මේකයි මල්ලි . හොදයි. ප්‍රශ්නේ තියෙන්නේ කතාව චූට්ටක් වැඩියි. ඔයා කතා නොකරම හැදුවත් අපිට වැටහෙනවා.

    • @SJ_Nimesh
      @SJ_Nimesh หลายเดือนก่อน +12

      ඒ වුනාට මෙයා පැහැදිලි කරන විදිහ මරු 👌

    • @janakarajaguru6743
      @janakarajaguru6743 หลายเดือนก่อน

      👎👎👎

    • @user-zt8xo8xl9j
      @user-zt8xo8xl9j หลายเดือนก่อน +13

      බැරි අයත් ඉන්න පුලුවන් ,ඔයා කතාවට අකමැතිනම් mute කරල බලන්න පුලුවන් නේද

    • @Somasiri-kz4fk
      @Somasiri-kz4fk หลายเดือนก่อน

      @@user-zt8xo8xl9j k

    • @muthunmadushan5157
      @muthunmadushan5157 หลายเดือนก่อน +5

      ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් 😂😂😂