මේ විදියට බත් එක උයල රයිස් එහෙම හදන්නකො මාරම රසයි රසකාරක නොදා දැම්ම වගේ රසයි 👍👍 | rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 หลายเดือนก่อน +11

    Wow අක්කෙ ඒක නම් සුපිරි 😮❤මං මෙච්චර කල් දැම්මෙ එනසාල් රම්පෙ පොල්තෙල් .එතකොටත් සුවදයි අක්කගෙ විදිහට හැදුව මං බත් ඒක ඒකෙන් රයිස් හැදුවම කඩේ රයිස් සුවද දැනුනේ thank you so much 🥰❤

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Welcome nango ....👍💝💝💐

  • @chathurikadamayanthi3019
    @chathurikadamayanthi3019 25 วันที่ผ่านมา +2

    මේ බත් එක මාරම රසයි.මම දැන් හදලා කැවා.මේ වගේ තව ලේසි රෙසිපි දාන්නකෝ.

    • @CookWithSudu
      @CookWithSudu  25 วันที่ผ่านมา

      ස්තූතියි.... මේ වගේ ලේසි රස රෙසිපි ගොඩක් මම දාලා තියෙනව dear බලන්න ...👍💐❤️💐

    • @chathurikadamayanthi3019
      @chathurikadamayanthi3019 24 วันที่ผ่านมา

      Me bath eken rice hadana video aka dannako

  • @Sayurikalpana12
    @Sayurikalpana12 หลายเดือนก่อน +3

    සුපිරී කහ බත් එක මාරම ලස්සනට තියෙනවා ස්තුතී ඔයාට ඩිය අනිවාර්යයෙන්ම මේ විදිහටම හදනවා ❤❤❤❤❤👌👌👌👍

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ස්තූතියි.... 💝 හදල රස කියන්න ...👍💝💐

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 29 วันที่ผ่านมา

    ම්.ම්ම් රස පාටයි
    මම හදලා තියෙනවා ජෙසු පිහිටයි නංගා🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰

    • @CookWithSudu
      @CookWithSudu  29 วันที่ผ่านมา

      ස්තූතියි.... 👍❤️ ඔයාටත් ජේසු පිහිටයි!! 💐❤️💐

  • @nirufikabegum1533
    @nirufikabegum1533 25 วันที่ผ่านมา

    Great explanation ❤

    • @CookWithSudu
      @CookWithSudu  25 วันที่ผ่านมา +1

      Thank you dear 👍❤️💐

  • @annemadhushani2264
    @annemadhushani2264 26 วันที่ผ่านมา

    Man adama hadanava .. oya hodata kiyala denava..❤,

    • @CookWithSudu
      @CookWithSudu  26 วันที่ผ่านมา

      Thank you...hadala rasa kiyanna ...👍💐❤️

  • @DilsharaSewwandi-q6w
    @DilsharaSewwandi-q6w หลายเดือนก่อน +1

    මං අදම හදනවා.ඔයා හොඳට කියලා දෙනවා..

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ස්තූතියි.... හදල රස කියන්න ...👍💝💐

    • @DilsharaSewwandi-q6w
      @DilsharaSewwandi-q6w หลายเดือนก่อน

      @CookWithSudu අනිවාර්යයෙන්ම කියනවා

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @ 👍💐💝

    • @DilsharaSewwandi-q6w
      @DilsharaSewwandi-q6w หลายเดือนก่อน

      @@CookWithSudu මං ඊයෙම හැදුවා මෙහෙම .හරිම රසයි.thank you ඔයාට.අපිට එක එක දේවල් කියලා දෙනවට

  • @TharinduDilshan-jb4uy
    @TharinduDilshan-jb4uy หลายเดือนก่อน

    Mama meka haduwa dan marama rasaiii akka

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you dear ...👍💝💐

  • @chandrikalakshmi-jo1vy
    @chandrikalakshmi-jo1vy หลายเดือนก่อน

    Mama heta hadanoo thank you doni

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Hadala rasa kiyanna 👍💝💐

  • @ShanikaYg
    @ShanikaYg หลายเดือนก่อน

    And supiri oya mage besty.mamath hadannam bs sudu menika❤❤

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you...❤️ hadala rasa kiyanna hode..👍💝💐

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux หลายเดือนก่อน +2

    මාත් ඔයා කරපු විදියටම සෙරම දානව ඊට අමතරව දාන්නෙ බේ ලීෆ්,ස්ටාර්අනීස්,කරපිංචා,සේර දන්ඩක් හරිම සුවදයි බත් කන්න බැරිව අසනීපෙන් ඉන්න කෙනෙක් උනත් සුවදටම කනවා

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน +1

      ස්තූතියි.... 💝ඔව් dear ඒක ඇත්ත මේ විදියට හැදුවම මාරම රසයි 👍💝

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux หลายเดือนก่อน

      @@CookWithSudu ස්තූතියි කමෙන්ට් කලාට

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 หลายเดือนก่อน

    Thanks 👍❤

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Welcome dear ..👍💝💐

  • @WasanthaDissanayaka-q2w
    @WasanthaDissanayaka-q2w หลายเดือนก่อน

    Haremabeutoful

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you....👍💝💐

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 หลายเดือนก่อน

    Thanks 💐

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @@champikapriyadarshani3959 welcome dear 👍💐💝

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 หลายเดือนก่อน

    Thank you so much ❤️

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      @@indikadamayanthi1496 welcome dear 👍💝💐

  • @SwarnaJayalath-sg5jm
    @SwarnaJayalath-sg5jm หลายเดือนก่อน

    very nice නංගා

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you dear 👍💝💐

  • @DelightfulCornflowers-fb6nb
    @DelightfulCornflowers-fb6nb 29 วันที่ผ่านมา +1

    Akki 500g kidenekta ethi da😢

    • @CookWithSudu
      @CookWithSudu  29 วันที่ผ่านมา

      2 wage hodata bada pirenna kanna athi nango.👍❤️

  • @chandrawithanage-k7o
    @chandrawithanage-k7o หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 29 วันที่ผ่านมา

    කීරීම සම්බා වර්ය මොකක්ද නංගි

    • @CookWithSudu
      @CookWithSudu  29 วันที่ผ่านมา

      Rathna kiri samba 👍💝

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 หลายเดือนก่อน

    💛💛💛

  • @mekalawimalasiri4452
    @mekalawimalasiri4452 หลายเดือนก่อน

    Bay කොල කිහිපයක් සහ කරපිංචා ඉත්තක් දාන්න. Thavath රසයි.

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි....ඒ විදියටත් කරල බලන්නම්...👍💝💐

  • @MalaniWalisadeera-b9p
    @MalaniWalisadeera-b9p หลายเดือนก่อน

    Sudu oya kawda

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me หลายเดือนก่อน +1

    Rasata athe oyata T.K.S

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you..👍 hadala balannako harima rasai 👍💝💐

  • @SanjeeviDesilva-z7r
    @SanjeeviDesilva-z7r หลายเดือนก่อน +1

    Athatama oya wathura Dana hati kiyala dunna eka harima wadagath mokada ithuru tika ona kenekuta puluwan .

    • @CookWithSudu
      @CookWithSudu  หลายเดือนก่อน

      Thank you dear....👍💐💝

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +2

    ඔය මුකුත් ඔන නැ හාල් මනින එකෙන් වතුරත් එම තරම්ම ගන්න? වහලා අඩු ගින්දරේ උයන්න?ඔනම හාලකට හරි?

  • @upulmanjula5660
    @upulmanjula5660 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o หลายเดือนก่อน +1

    ❤❤❤