බෙරි නොවී පොල්කිරි වලින්,රයිස් කුකර් එකේ හදන සම්ප්‍රදායක කහබතTraditional Kaha Batha/ Yellow Rice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • හැමෝම කැමති අපේ සම්ප්‍රදායක කහ බත බෙරි නොවි, දෙතුන් පාරකට වතුර, පොල් කිරි නොදා රයිස් කුකර් එකේ ලේසියෙන්ම හදාගන්න විදිහ.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    3 cups rice හාල් කෝප්ප 3 ක්
    Onion ලූණු
    Garlic සුදු ලූණු
    Curry Leaves කරපිංචා
    Pandon leaves රම්පෙ
    Cardamom pods කරදමුංගු
    Cinnamon Sticks කුරූඳු
    Lemon Grass සේර කැබැල්ලක්
    Turmeric Powder කහ
    Cloves කරාඹු නැටි
    Black Pepper ගම්මිරිස්
    Rasins වියලි මිදි
    Coconut milk පොල් කිරි බතට අවශ්‍ය පමණට
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 201

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +26

    කොහේ රවුම් ගැහැව්වත් අන්තිමට එන්නේ ඔයාගෙ recipe එකට තමයි ❤️

  • @udenirathnayake7459
    @udenirathnayake7459 ปีที่แล้ว +5

    මමත් හැදුවා මේ කියලා දුන්නු විදිහටම.. හරිම රසයි.. ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා... ස්තුතියි ඔයාට...

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 ปีที่แล้ว +9

    අනේ ඔව් දුව. මේ බත් එක හොදට හදාගත්තාම මේක විතරක් කන්න පුළුවන්. හරිම රසයි. දුව ඔයාට බොහොම ස්තුතියි.

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 ปีที่แล้ว +16

    ඇත්තමයි ඔයා හදන කෑම හරියටම හදාගන්න පුලුවන්.මම හරිම ආසයි ඔයා හදන කෑම හදන්න.

  • @sandalifernando3609
    @sandalifernando3609 ปีที่แล้ว +15

    ඔයාගෙ recipes නියමයි. වරදින්නෙ නෑ. මම හැදුවා අල කරි එක, කිරි මාලු කරි, මාබල් කේක් එක ඔයාගෙ recipe විදියට.... හරිම රසට ආවා. Thank you. පොඩි ඉල්ලීමක්... පුලුවන්නම් ලංකාවේ hotels වල buffet වල තියෙන cucumber mint shooter එක හදන්න කියලා දෙන්නකො. මොකද ඒවා වල cool ගතිය එක්කම පොඩි spicy ගතියක් එන නිසා හිතාගන්න බෑ කොහොමද හදන්නෙ කියලා...

  • @legendkillergaming7843
    @legendkillergaming7843 ปีที่แล้ว +2

    අද මං ගෙදර හැදුවා පලවෙනි වතාවට හරිම රහයි හරිම සුවදයි මිස් ගේ recipe ය පවුලේ හැමෝම අසාවෙන් කෑවා thank you ❤✨️💫🥰

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 ปีที่แล้ว +7

    ඉක්මනින් රසට හදන්න පුලුවන් විදියට කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +3

    මේ ක්‍රමයත් හරි ලේසියිනේ .
    මම ඔය විදියට කරන්නේ ..ඒත් හාල් ටික ඔහොම ෆ්‍රයි කලේ නැහැ .ඒත් මෙහෙම කලාමත් ලේසියිනේ ...❤❤❤❤❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් එකට තියෙනවා...ඔයාට ගොඩක් ස්තුතියි පුතේ...❤❤❤

  • @sulekagamage8093
    @sulekagamage8093 7 หลายเดือนก่อน +2

    හරි ම හොඳට බත් එක ආවා Thank you dear .❤

  • @zeenathhabib6264
    @zeenathhabib6264 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසිපීස් ගොඩක් මම try කලා.හරිම රසයි.ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා.😊

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @mallikajayawathi7963
    @mallikajayawathi7963 5 หลายเดือนก่อน

    හොදින් පැහැදිලි කලා ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි

  • @priyanimendis5167
    @priyanimendis5167 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙ recipe වලට කැමැති යි ගොඩක් වෙලාවට ඒවා තමා හදා ගන්නෙ
    Thank you duwa
    ඔයා ලන්කාවෙ නෙවෙයි නෙ ඉන්නෙ කොහෙද Australia da

  • @maduramendis6540
    @maduramendis6540 ปีที่แล้ว +1

    ඔන්න මාත් හදුවා. හරිම රසයි. සුවදායි .ඔයාට ස්තුතිය .

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 ปีที่แล้ว

    හෙට දවල්ට හදනවා . ගොඩාක් ස්තුතීයි

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว +2

    I use to see your channel for cooking. Thank you very much Shani. Take care. Theruwan Saranai.

  • @lathaom8447
    @lathaom8447 ปีที่แล้ว +1

    ස්තුතියි චෙප් ඔයා කියනවා piliwelai

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 ปีที่แล้ว +1

    ආයුබෝවේවා! චෙෆ් ශානි..නිවාඩුව නම් හොඳ පාටයි ගත්ත කාලය බැලුවම , ඔයාගෙ අල බතට නම් ගෙදර ඇත්තන්ගෙ ඉහල ප්‍රතිචාර ..ස්තුති වේවා ඔයාට .මේ බත් එකත් බොහෝ රස වේව්‍....ආපු ගමන් අපිව මතක් උනාටත් ලකුණක් ඕන්.......

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      හරිම සතුටුයි..ඔව් හොඳ නිවාඩුවක් ගත කරා කාලෙකින් ගෙදර අයත් එක්ක. ආයෙ යුද්දෙ පටන් ගන්න කලින්..🥰❤️

    • @shamindagunaweera3300
      @shamindagunaweera3300 ปีที่แล้ว

      🎖️️🎖️️😁

  • @wajirasamaranayaka7153
    @wajirasamaranayaka7153 ปีที่แล้ว +2

    හරිම රසයි

  • @kumuduniperera
    @kumuduniperera 9 วันที่ผ่านมา

    Me niyama kaha bathai.❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    සුවද නහයට දැනෙනව වගේ.ම්ම්ම්ම්ම් 🤩🤩🤩🤩❤❤😘

  • @lathaom8447
    @lathaom8447 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ස්තුතියි

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว +4

    මම හැදුවා රසය් thanks dear ❤

  • @wickramadesilva3855
    @wickramadesilva3855 10 หลายเดือนก่อน

    කහ බත් එක ලස්සනයි nangi

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ස්තුතියි සොහොයුරිය ❤👍

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 9 หลายเดือนก่อน +1

    I am always cooking like this.tast good i add pinapple too.👍

  • @vihangirathnayakanew9134
    @vihangirathnayakanew9134 ปีที่แล้ว +1

    Aththtama gdkkk rasai..

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว +2

    හරිම හොඳයි 👌

  • @Senu591
    @Senu591 ปีที่แล้ว

    කිරිබත් වගේ වෙන්නෙ නැද්ද..plz rply❤

  • @vinithadesilva6453
    @vinithadesilva6453 ปีที่แล้ว +1

    Haduwa Rasama rasai. Thank you 🙏♥

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය 🙏

  • @teddytharuaka9622
    @teddytharuaka9622 ปีที่แล้ว +1

    Butter cake recipe eka oyage hariyatama hri gya ❤️

  • @JS-kj1rc
    @JS-kj1rc ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි, ඔයා දන්නවද කොලොබ් තියන/තිබුන බුහරි hotel එකේ හදන බිරියනි එක හදන්න?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Ehema nan danne na..habai Man hariyata biryaniyak hadanna kiyala deela thiyanawa..❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Hadala balananama one dear thanks hodama hoda kama genavata

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว +3

    Lovely old fashioned yellow rice. Thank you.

  • @IshaniManthilaka
    @IshaniManthilaka 10 วันที่ผ่านมา

    Thank u chef❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Phadili kirima nm niyami...godak kemethen ahann inne

  • @sharrondaniel8212
    @sharrondaniel8212 ปีที่แล้ว +1

    Thank you !! Enjoyed watching !!

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 ปีที่แล้ว +1

    Oyage 🍩 donut recipe eka bala Ada haduwa,supriyatama awa.hodamade kiyala denawata godak pin🙏👌❤️

  • @sylviaperera2038
    @sylviaperera2038 6 หลายเดือนก่อน +1

    Thank you Duwa.

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +1

    Very nice. Thank you. From the UK.

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 4 หลายเดือนก่อน

    Pleasant looking yellow rice hats off duwa

  • @wajirasamaranayaka7153
    @wajirasamaranayaka7153 ปีที่แล้ว +2

    නියමයි.හරිම රසයි❤❤

  • @madueranadi
    @madueranadi ปีที่แล้ว

    Akke mata kiynnaco icing walta hodata pata gnna puluwan Hoda food coloring wargyk...Lnkawe gnna puluwan ekk

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 8 หลายเดือนก่อน

    Looks very delicious and nice colour.

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m หลายเดือนก่อน +1

    Thanx dr 🙏❤️

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 ปีที่แล้ว +1

    Ada haduwaaa, rasata tibba chef…. Husband hari aasawen kewaaaa 🥰🥰🥰
    Thankuuuu so much ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවද මං හිතුවෙ පොඩි කෙල්ලෙක් කියල..❤️

  • @samanmale853
    @samanmale853 22 วันที่ผ่านมา

    Thank you ❤❤

  • @kumaribasnayaka5902
    @kumaribasnayaka5902 5 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා ❤

  • @sandyaarambage4629
    @sandyaarambage4629 ปีที่แล้ว

    Me bat eka kanna monawada hadanna oni oyage kema godak hadala tiyenawa rasai

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

    Godak dawasakin neda duwa. Oyage recepies harima rasai.e wagema hôdata enawa.good luck 🤞 greetings from France

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ඔව් අම්මා පොඩි නිවාඩුවක් ගත්තා..

    • @chandrakanthidesilva2216
      @chandrakanthidesilva2216 ปีที่แล้ว +1

      @@cookingwithchefshani EKA hodai Hama welema weda karanna behe

  • @samknowsitall
    @samknowsitall ปีที่แล้ว +1

    Simple method to make a delicious rice thanks

  • @shamilanilminiperera3095
    @shamilanilminiperera3095 5 หลายเดือนก่อน

    Very useful Thankyou ❤❤❤❤❤

  • @ChandraJinasena
    @ChandraJinasena 4 หลายเดือนก่อน +1

    Hal 4kg ta pramanawal kiyada?

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว

    Mesarin cup 1k rice cooker cup eken kochcharakda kiyanna puluwanda.

  • @anuseww2200
    @anuseww2200 ปีที่แล้ว +2

    රස පාටයි බත් එක

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว +1

    Wow chef.. i really like this.. 👍❤️thanks for the sharing

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว +1

    oya mona kamak haduwath ketiyen harima pahadiliwa kiya denawa.......👍👍👍💐💐💐 thank you chef ....👩‍🍳👩‍🍳👩‍🍳

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      ආදරණීය වචන. ස්තූතියි..❤️

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 10 หลายเดือนก่อน

    Very tasty easy way. Thousand thanks

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว

    Kiri samba rice cooker cup 6 ta pol kiri e cup ekenma kochcharak danna onida.

  • @nimna3463
    @nimna3463 ปีที่แล้ว +1

    Pol kiri dala hadala apita thiyaganna puluwanda bath eka dawas 2k wage?.ekiyanne ada haduwoth hetath kanna puluwanda chef.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Fridge eke dala puluwan..🧡

    • @nimna3463
      @nimna3463 ปีที่แล้ว

      @cookingwithchefshani thank you chef 👩‍🍳 .oya witaraida manda mechchara ikmanata reply karanne.anith ekakawath reply na dana ewata 😁.thanks again.❤️

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Venama fry karala rice cooker dana eka hodai .

  • @nirupanisanthi731
    @nirupanisanthi731 ปีที่แล้ว +2

    Thank you chef .

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    So good ....
    Thank you so much

  • @KuwaitKwt-su7bz
    @KuwaitKwt-su7bz 6 หลายเดือนก่อน

    Samba hall valin adhanna puluvandha miss

  • @SriyadeviWickramasinghe-jr7sp
    @SriyadeviWickramasinghe-jr7sp ปีที่แล้ว

    Mamath haduwa harima rasata thibuna oyata godak thanks pahasu widihata hadana heti kiyala dunnata ❤❤❤❤❤

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +1

    thankfully dear

  • @rusandusinura8734
    @rusandusinura8734 ปีที่แล้ว +5

    කහබතේ සුවද අපේ ගෙදරටත් ආවද කොහෙද 👌👌👌😀😀😀

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว +1

    රසම රස පාටයි 😋😋😋😋

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    Yum Yum ❤️😍

  • @NayaniSitharaPremathilaka
    @NayaniSitharaPremathilaka 5 หลายเดือนก่อน

    මේකට තලතෙල් දාන්න බැරිද..?

  • @malmalka8520
    @malmalka8520 ปีที่แล้ว

    පොල් ගෙඩික විතර කිරි ඕනද

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much.. 😍

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 2 วันที่ผ่านมา

    Kaju Curry hadanna

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 8 หลายเดือนก่อน

    Thank youu ❤️❤️

  • @nadeeshagmage4885
    @nadeeshagmage4885 ปีที่แล้ว +1

    Thanks akki...🖤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +2

    Thank you chef 🍇♥♥

  • @NiranjalaJayalath
    @NiranjalaJayalath 4 หลายเดือนก่อน

    😊 7:34

  • @janakaprasanna4436
    @janakaprasanna4436 3 หลายเดือนก่อน

    අම්මෝ මෙල්බර්න් වල ඉඳලා මෙහෙට සුවඳ එනවෝ.... තැන්ක්ස්...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน

      ගෙදර අයත් එක්ක කෑම ටිකක් කාලම යන්න එන්න වෙලාවක..♥️

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 ปีที่แล้ว +1

    Welcome back shani

  • @michellefernando6586
    @michellefernando6586 ปีที่แล้ว +1

    Yum yum

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว +1

    Thanks

  • @aruniuthpala6212
    @aruniuthpala6212 2 หลายเดือนก่อน

    Man rice kukara ekata polkiri dala hadanawa bath eka eth ata gehenawa ai e

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 ปีที่แล้ว +1

    Thankiyou

  • @ANJANASUNDAR-xz5vl
    @ANJANASUNDAR-xz5vl หลายเดือนก่อน

    Hello , i dont understand your language.. pls tell me the amount of coconut milk and lemon grass

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน

    ස්තුතිවන්ත වෙනවා ඔයාට

  • @nethra4584
    @nethra4584 ปีที่แล้ว

    Niyamaui

  • @tinajayamanne6551
    @tinajayamanne6551 2 หลายเดือนก่อน

    Hello chef mata kiyanna puluwan da 5 denek ta haal kochchara ganna one wei da kiyala roughly?ada dinner ekak mata denna thiyanawa kaha bath walin.cups 3 kee denek ta athi una da?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@tinajayamanne6551 අනිත් එලවලුත් එක්ක කප් 3ක් හොඳටම ඇති. ගොඩක් කන අය ඉන්නවනන් 4 ක් ගන්න..ඊටත් වඩා කනවනන් ආයෙ එන්න කියන්න එපා..🤣

    • @tinajayamanne6551
      @tinajayamanne6551 2 หลายเดือนก่อน

      @@cookingwithchefshani🤣😂 thank you chef..rice cooker eke measuring cup eken 6 1/2 k thibba man.chef ge reply eka dan neh dekke 😀.habai ithuru une tikai 😁.Thanks for replying chef..

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn 2 หลายเดือนก่อน

    Video eke gaththa polkiri pramanaya kiyannako

  • @anuranayanajithmalalasekar8832
    @anuranayanajithmalalasekar8832 ปีที่แล้ว

    කහ බත් එක්ක කෑමට ගන්ට ගැලපෙන කරි වර්ගමොනවද

  • @MaheshShrimal-od7gi
    @MaheshShrimal-od7gi 4 หลายเดือนก่อน

    Harima hodai

  • @dularirupasinghe8387
    @dularirupasinghe8387 ปีที่แล้ว +1

    Wow

  • @meniksenaratne3546
    @meniksenaratne3546 ปีที่แล้ว +3

    One if my favorites 👍👍👍

  • @dilinisharmila388
    @dilinisharmila388 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @janakijanaki8963
    @janakijanaki8963 ปีที่แล้ว +1

    Wow 👍❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว +1

    ❤thanks

  • @sanjuindu495
    @sanjuindu495 ปีที่แล้ว +1

    Very nice akka

  • @ruwaniprasangikamanamperi7511
    @ruwaniprasangikamanamperi7511 ปีที่แล้ว +2

    ♥️

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +1

    Elakiri