"Easy Yellow Rice in Rice Cooker 🍲 | කහබත 🥥 පොල් කිරි නැතිව, රයිස් කුකර් එකේ හැමෝටම හදන්න පුළුවන් 🍚"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @KumariJayasundara-i2p
    @KumariJayasundara-i2p 9 วันที่ผ่านมา +7

    මමත් මේ බත් එක හැදුවා හරිම රසට තිබුනා. හරිම පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුලුවන් . පොඩ්ඩක් වත් වරදින්නේ නෑ Thanks

    • @CookingwithWife
      @CookingwithWife  9 วันที่ผ่านมา

      ඔයා කහබත් එක හදලා ඇවිත් comment කරා කියන්නේ හරිම සතුටුයි හැමෝම ඔයා වගේ නෑ හොද කියන්න කැමති නෑ වැරද්දක් තිබ්බොත් එක නම් කියයි ඒ වගේ මිනිස්සු අතර🙋 ඔයාලා වගේ අයගේ අදහස් තමා අපට ඉතා වැදගත් 🙏👍

  • @Sandeepani54
    @Sandeepani54 3 วันที่ผ่านมา +2

    මමත් මේ බත් එක හැදුවා ගොඩක් සුවදයි වගේම හරිම රසයි thank you ඔයාට ❤

    • @CookingwithWife
      @CookingwithWife  3 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි 🧚❤️

  • @tyronne_steady
    @tyronne_steady วันที่ผ่านมา +1

    Nice. Blessings! Uncle Tyronne. Matale.

  • @ChandralathaSenavirathna
    @ChandralathaSenavirathna 13 วันที่ผ่านมา +3

    හරි විදිහට හොදට කියනවා ඔනෙම කෙනෙක්ට තෙරැමි ගන්න පුළුවන් විදිහට ගොඩක් ස්තුතියි

    • @CookingwithWife
      @CookingwithWife  12 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤😊❤️

  • @piyankakumari9001
    @piyankakumari9001 4 ชั่วโมงที่ผ่านมา

    Rasa pati hetm hadann oni

  • @dulanihansika5097
    @dulanihansika5097 วันที่ผ่านมา +1

    😊😊

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw ชั่วโมงที่ผ่านมา

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 6 วันที่ผ่านมา +1

    Thank you ❤

  • @CookingwithWife
    @CookingwithWife  18 วันที่ผ่านมา +9

    👩‍🍳 ඔන්න අපි අද Cooking with Wife එකේ ගෙනාවා ඔබට ගෙදරදිම ලේසියෙන් හදන්න පුළුවන් රසවත් බත් වර්ග රැසක් th-cam.com/play/PLAb02QLIE1idjw6ERcJUUT1noPOR_b4Xv.html

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 2 วันที่ผ่านมา +1

    ඔන්න මමත් සබ් කලා

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 5 วันที่ผ่านมา +1

    මටත් පොල් කිරි දාලා උයන්න ගියාම අව්ල් යනවා thank you 😊❤

    • @CookingwithWife
      @CookingwithWife  5 วันที่ผ่านมา

      ඔව් මෙහෙම හදලා බලන්න 🤗🤗🤗

  • @JJK451
    @JJK451 15 วันที่ผ่านมา +4

    ගොඩක් ස්තුතියි.මම පොල්කිරි දාල කන්නෙ නෑ.ඔන්න මම ආසම විදියට ඔයා කහබත් හදපු නිසා subscribe කරා😊❤

    • @CookingwithWife
      @CookingwithWife  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි සතුටුයි ❤

    • @surekanishani4771
      @surekanishani4771 6 วันที่ผ่านมา

      පොල් කිරි පොඩ්ඩක් දාන්න අවසානෙට එතකොට තමයි නියම රස එන්නේ 😊

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉😊❤

  • @sahanirathnayaka-ot2ll
    @sahanirathnayaka-ot2ll วันที่ผ่านมา +1

    Greenpees thambalada Danner?

  • @NargisKitchen-n2d
    @NargisKitchen-n2d 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @CookingwithWife
      @CookingwithWife  7 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️🙋😍

  • @wijithamallika2384
    @wijithamallika2384 15 วันที่ผ่านมา

    Apith kava rasama rasai

    • @CookingwithWife
      @CookingwithWife  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️

  • @SenkaKumari
    @SenkaKumari 16 วันที่ผ่านมา +1

    ලස්සනයි

    • @CookingwithWife
      @CookingwithWife  16 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤️

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 18 วันที่ผ่านมา +2

    👌💐💖💖💖

    • @CookingwithWife
      @CookingwithWife  17 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️❤️♥️😍

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 8 วันที่ผ่านมา +2

    Ada hadano

    • @CookingwithWife
      @CookingwithWife  8 วันที่ผ่านมา

      රස අපටත් කියන්න

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 8 วันที่ผ่านมา

      @CookingwithWife ෆට්ට 😋 රසයි.

  • @AudreyChirangani-oo6ss
    @AudreyChirangani-oo6ss 16 วันที่ผ่านมา +1

    Dunthel danna berida?

    • @CookingwithWife
      @CookingwithWife  16 วันที่ผ่านมา +1

      පුළුවන් ❤

  • @Wasanaabekoon
    @Wasanaabekoon 13 วันที่ผ่านมา +1

    A hal eka mokadda

    • @CookingwithWife
      @CookingwithWife  13 วันที่ผ่านมา

      කීරි සම්බා😊

    • @Wasanaabekoon
      @Wasanaabekoon 12 วันที่ผ่านมา

      @CookingwithWife කිරි සම්බ වර්ගය අනේ 🤗 අරලිය කිරි සම්බද?

    • @CookingwithWife
      @CookingwithWife  8 วันที่ผ่านมา

      @ 🤔👍

  • @ChitraWarakagoda
    @ChitraWarakagoda 18 วันที่ผ่านมา +2

    Thuthi oyata

  • @A.spriya
    @A.spriya วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉🎉